i want her

Jungkook 's pov

එදා රෑම මන් හොස්පිට්ල් එකෙන් ආවේ ..එයාව ආයෙමත් දැක්කොත් මට ඒ හුරතල් කෙල්ලව දාලා එන්න බැරි නිසා

එයා බැදපු කෙනෙක් ..වෙන කෙනෙක්ගෙ බිරිඳක්..

ඒත් ...ඇයි මට එයාව දැක්කම මේ පපුවේ වේගෙ වැඩි වෙන්නේ..

එයා ලගින් ඉන්න

ඒ හුරතල් කච කචේ අහන් ඉන්න

මහ ගොඩක් ආස කරන්නේ..

තාමත් මන් දන්නෙ එක දෙයක් ..

මගෙ නෙමෙයි

ඒත්

මට එයා ඕනේ...

Bạn đang đọc truyện trên: AzTruyen.Top