empty heart
Kiya's pov
මිස් කියා..ඒ පේෂන්ට් ඊයේ රෑම රිස්චාජ් උනා..
මට නිකම් දැනුනෙ මගෙ කකුල් පණ නැති උනා වගේ..
එ..එයා ගිහින්..අඩුම..මට කියන්නෙවත් නැතුව ..
මගෙ ඇස් වලින්..ආයෙමත් ..ආයෙමත් ..කදුලු..
මගෙ කම්මුල් දිගේ රූටන්න රූටන්න මන් තදේටම පිහදැම්මෙ මට මේ ජීවිතේම තිත්ත වෙලා නිසා
එයාටත් මාව වදයක් ද..
මට දැනුනෙ මගෙ පපුවෙ කියා ගන්න බැරි හිස් බවක්..
ටේහ්‍යුන්ගෙ වචන වලටත් වඩා..
එයා මට නොකියම ගිය එකට මගෙ පපුව පැලෙන්නම රිදෙනවා ..
කතාකලේ..වචන ටිකයි වෙන්න ඇති..හාවෝ
දැක්කෙ දවස් ටිකයි වෙන්න ඇති..හාවෝ..
ඒත් මට ඔයාව ගොඩාක් දැනුනා මගෙ පපුවට ..
මන් බැදපු ගෑනියක්..
ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බවෙයි හාවො..පරිස්සමෙන් ඉන්න..
ආයෙ තුවාල කරගන්න එපා..
Bạn đang đọc truyện trên: AzTruyen.Top