bunny boy
Kiya's pov
මන් බලාගෙන හිටියෙ vip මොකෙක් හරි අණ්ඩක් කඩාගෙන ..නැත්තං පන අල්ලගෙන එනකන්..
කෝ මොකෙක්වත් නෑ නෙ..
ඩොක්ට..පේෂන්ට් කෙනෙක් කකුල කඩාගෙන ඇවිත්..
නර්ස් ලමයා කෑගහගෙන ආවා..මාත් දූවගෙන ගියා..
හත්තික්කේ ...
බනී ...
බනී බෝයි කෙනෙක් ...
කකුල කඩාගෙනත් මූ..යකො රවන් ඉන්න හැටි..සැක් ඇටි කෙහෙල් කාලද..
කොහොමද කැඩුනේ?
මොක?
හෑ..ඔය හා කකුල..
හා මොකා ??
නර්ස් මේ පේෂන්ගෙ කන් ඇහෙන්නෙ නැද්ද කොහෙද ..? ඉස්සෙල්ල ම කන්වල රිපෝට් එකක් ගන්න..
තමුන්...ආව්..මේ..ආව්..ජ්..ජි..යෝන්...ආව්..යකෝ මයෙ කකුල..
නර්ස් මේ පේෂන්ට හරියට කතාකරන්නත් බෑ..ගොත ගහනවා..ටෙස්ට් එකක්..ක්..කරන්..
යාහ්හ්හ්..ආව්..ට්..තමුන්..බටු කෙල්ල..ආව්..මනුස්සයෝ මයෙ ක්..කකුල අතෑරපම්..බම්ලෝ..😩
එයා හලී අමුතුයී..අනේ මන්දා..
මයෙ හදවත බක් බක් ගානේ වගේ..මයෙ හාර්ට් එකේ පස්නයක් ද..
Bạn đang đọc truyện trên: AzTruyen.Top