Brokenhearted 💔[end]

Taehyun's pov

මගෙ අත්වලින් අතෑරුනා
මගෙ මැනිකව...

මන් මයි වැරැද්ද කලේ...

ඒත් මෙච්චර ලොකු දඩුවමක් වැඩි නැද්ද..

කෑගගහ ඇඩුවත් ...

එයා ආයෙ මගෙ ලගට එන්නෙ නෑ නේද ...

මොකද මන් තමා ඔක්කොටම මුල..

ඒත්...............













මේක තාමත් ඉවර නෑ ජියෝන් ජන්කුක්..තමුන් මගෙ මැනිකවයි උදුරගත්තෙ..

මේ කිම් ටේහ්‍යුන් එහෙම ලේසියෙන් පරාද වෙන කෙනෙක් නෙමේ..

කියා..ඔයා මගෙ විතරයි ...

මගෙම විතරයි ...










The end.....but its just a beginning of an another story !!

See you in season 2..😭❤️
Remember me baby||kth

Thanks for your votes and comments..😊💕
Love you..😘❤️
See ya..💋

Bạn đang đọc truyện trên: AzTruyen.Top