broken relationship
Kiya's pov
උදේ නැගිටින්න ගියත් ආයෙත් මන් ඇදටම බෑවුනා..
ටේ..ටේ නැගිටින්න..
කීයෙ ඉදන් කතාකරත් මෙච්චරයි..මන් හිමීට මෙයාව මගෙ ඇගෙන් අයින් කරලා ඉක්මනට වොශ් දාගෙන ගියේ උදේම හොස්පිට්ල් යන්න..
අජුම්මා..
ඕ..කියා බේබී..
හාවෝ..සාමාන්‍යයෙන් කන්න කැමැති මොනාද..?
හාවෝ..? ම්ම්..උදුපියලිය..ආ..කැරට් එහෙම තමා බේබී..
ඕ...!!! හරි අජුම්මා තම්කූ..බායී
ඔමෝ..හරි හරි බේබි..!
මන් අජුම්මගෙ කම්මුලට කිස් එකක් දීලා පිස්සෙක් වගේ තනියෙන් හිනාවෙවී දුවන්න ගියේ..
කියා..ඔහොම ඉන්න මන් ගිහින් දාන්නන්...
මන් නැවතුනේ ටයි එකත් දදා පහලට එන ටේහ්‍යුන් නිසා..මොකද දන්නෙ නෑ
ඔයා ඕක ඉස්සර කිව්වනන් මන් ගොඩාක් සතුටු වෙලා ටේහ්‍යුන්..
මන් හොඳ හුස්මක් අරන් වෙලාව බැලුවා..තව හුගක් වෙලා තියේ..
ඒත් මට කලින් යන්න ඕනේ..
අනියා..ඔයා කන්න..මට දැම්ම යන්න ඕනේ..පරක්කුයි මන්..
ටේහ්‍යුන් මුකුත් කියන්න කලින් මන් දුවගෙන ගිහින් කාර් එකට නැග්ගෙ..
සමහරවිට ..
මන් අපේ බැදීම ගැන කලකිරිලා ඉන්න නිසා...
Bạn đang đọc truyện trên: AzTruyen.Top