Chapter 9
සොරි හොදේ ගිය සතියේ තව update එකක් දුන්නේ නැති උනාට ,වැඩ ලමයි වැඩ මට නම් දැන් එපා වෙලා ඉන්නේ දැන් නම් හිතිලා තියෙන්නේ O/L ලියන්නේ නැතුව ගිහින් මහන වෙන්න ඒත් ඉතින් එහෙම කරන්න බෑනේ මම මහන උනොත් ශාසනෙත් ඉවරයි තමා😂🤧ගෝල් එකවත් complete කරේ නෑ හුම්ම් ,හැබැයි ආයේ කතාවට කමෙන්ට් තිබ්බේ නැත්තම් මම කතාව on hold දනවා 😌✨මොනවා උනත් තැන්ක්ස් ඈ කමෙන්ට් ටිකක් හරි දාලා කතාව ලියන්න උනන්දු කලාට❤️හී හී (වැරදි තියනවා නම් සොරි හොදේ 🤧)
A/N'S POV
Tae"මම මම
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ගිහින් ජින් හ්යොන්ග්ට කියලා කිරි එකක් හදන් බොන්නම්"(ටේ ජේකේව තොර ගනියි කියලා හිතපු අයට විනාඩියක නිශ්ශබ්දතාවයක් 😂)
ටේ එහෙම කියලා ඇදෙන් බැහැලා අධීවේගයෙන් දිව්වේ කුස්සියට
Tae"අම්මෝ ජින් හ්යොන්ග් ඔයා වෙලාවට කිචන් එකේ ඉන්නේ අනේ මට අර ඩබල එන්න කලින් ඉක්මනට කිරි එකක් හදලා දෙන්න"
Jin"මොන ඩබලද"
Tae"එක මම කියන්න කලින් කිරි එක දෙන්නකෝ"
Jin"ආ මෙන්න"ජින් විනාඩි 2කට කිරි එකක් හදලා දුන්නා ,දන්නවානේ ඉතින් ජිනාපාල හෙන වැඩ්ඩානේ 😌
Jin"දැන් කියනවා බලන්න මොකෝ මේ හති දාගෙන කුස්සියට දුවන් ආවේ අනික කිරි එකකුත් ඉල්ලන් වෙනදට කුකී ඔයාට කිරි එකක් හදලා ගෙනත් දෙනවා නේ"
Tae"මේකනේ හ්යොන්ග් උනේ අද කුකී හ්යොන්ග් විතරක් නෙවෙයි ජන්ග්සූ හ්යොන්ගුත් මට බ්රෙක්ෆස්ට් ඇරන් ආවා,මට ඉතින් ඒ දෙන්නාගෙන් එක්කෙනෙක් තොරගන්න උනා,මම එහෙම තොරන්න කැමති නැති නිසා මම හ්යොන්ග්ට කියලා කිරි එකක් හදා ගන්නම් කියලා ඉක්මනට කිචන් එකට දුවන් ආවා"
Jin"අම්මෝ 😂මට ඔයා පව් කියලත් හිතෙනවා"
Tae"ඔයට විතරක් නෙවෙයි මටත් මම පව් කියලා හිතෙනවා 🤧"
Jin"හරි හරි දැන් කිරි එක බිලා ඉවර වෙලා ගිහින් ශූට් එකට යන්න ලැස්ති වෙන්න"
Tae"හොදමයි සර්"ටේ එහෙම කිව්වේ ජින්ට පොඩි සැලුට් එකකුත් දාන ගමන්
මෙන්න මේ සිද්දිය වෙන අතරේ උඩ තට්ටුවේ ඩබලක් හෙනට කන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා බලන් ඉන්නවා
😈"ඔහේ ආපු නිසා තමයි මගේ බේබී බොයි මම ගෙනාපු බ්රෙක්ෆස්ට් එක ගත්තේ නැත්තේ"
Jk"අනේ යනවා යන්න ඕයි තමුසේනේ එයා ලගට ගිහින් නැගිට්ට ගමන් බය කරේ"
😈"මම මගේ බේබී බොයි බය කරන්න,මට පිස්සු කියලා හිතුවද"
Jk"*රහසින්*කොහොමත් ඉතින් ඔහේව දැක්කාම ගොඩක් අය බය වෙනවා නේ"
😈"මොකක්ද ඔහේ කියන්නේ ආ"
ඔන්න ඔයා අකාරයට තවත් විනාඩි 10ක් විතර ටේ හට ඔවුන් විසින් ගෙන ආ ආහාර ප්රතික්ෂේප කර ටේ පහලට යෑමට හේතුවුනු පුද්ගලයා සතු මේඩ්ල් එක මේ දෙන්නා අතර මරු උනේ හරිම උණුසුම් විදිහට
Hana"අනේ ඕක නවත්තගන්නකෝ අප්පා " ටේගේ රූම් එකට පොඩ්ඩක් එහා තිබ්බ හනාගේ රූම් එකට පාවා මේ වලිය ඇහිලා ,ඉතින් මේ සද්දේ ඉවසන්න බැරුව ඒ රූම් එකට ආපු හනා හයියෙන් කෑගැහුවේ jkවයි,jungsuවයි නිශ්ශබ්ද කරන ගමන්
Hana"මොනවද අනේ ඔය දෙන්නට වෙලා තියෙන්නෙ පොඩි එවුන් වගේ රණ්ඩු කරන්නේ 😤මගේ නින්දත් කැඩුවා"හනා ඒ ටිකත් කියලා ගස්සන් ටේගේ රූම් එකෙන් එලියට ගියේ jk හරි jungsu හරි මොනවත් කියන්න කලින්
පව් අනේ ආයෙත් ඩබල කන්ෆියුස් උන්ගා බුන්ගා 🤧😂
😈"මොක්කද ජන්කුක් ඒ උනේ 😮"
Jk"කව්ද දන්නේ ජන්ග්සූ 😮"
මෙන්න මේ දෙන්නා හොදටම කන්ෆියුස් වෙච්ච් පාරට හරිම හොද විදිහට කතා කරනවා පුදුමයි ඒත් ඇත්තයි ඕතරිත් කන්ෆියුස් 😮
මේ දෙන්නා කටත් ඇරන ටේගේ කාමරේට වෙලා ඉද්දී ටේ ජින් දුන්න කිරි එක බීලා ඉක්මනට එයාගේ කාමරේට ආවේ එයාට යන්න තියන photo shoot එකට යන්න ලෑස්ති වෙන්න
Tae"ආ ඔයාලා දෙන්නා මොනවද තාම මෙතන කරන්නේ"
😈"අනේ බේබී බොයි ඔයා ආවද ඇයි අනේ ඔයා දිව්වේ මම ගෙනාපු කිරි එක වත් බොන්නේ නැතුව,ආ මෙන්න ඉතින් දැන්වත් බොන්න"
Tae"අනේ ජන්ග්සූ හ්යොන්ග් මම ජින් හ්යොන්ග්ට කියලා කිරි එකක් හදගෙන බිව්වා,තැන්ක්ස් ඒ උනාට මට ඔයා ගෙනාපු කිරි එක බොන්න බෑ"
මේක අහපු ගමන් ජන්ග්සුගේ මූන තැලිච්ච කොස් ලෙල්ල වගේ වෙද්දී,ජේකේ එයාගේ හිනාව තද කරන් හිටියේ බොහොම අමාරුවෙන්
In JK's Mind*හොද වැඩේ ඔය යක්ශයාට මගේ මැනිකට ලයින් දාන් ආවට හිකිස්*
Tae"අනේ කුකී හ්යොන්ග් මට වොශ් එකක් දාගන්න බාත් ටබ් එකට හොට් වොටර් දාලා හරි ගස්සලා දෙනවද"
Jk"ආ ඔකේ ටේ ඔයා පොඩ්ඩක් ඉද ගන්න මම ගිහින් ඉක්මනට බාත් ටබ් එකට හොට් වොටර් දාලා හදලා එන්නම්"
ජෙකේ අස්ස කුලප්පුව නෑ නෑ හා කුලප්පුව හැදුනා වගේ ඉක්මන්ට බාතෲම් එකට ගිහින් හොට් වොටර් එක හදලා ආවේ ආයේ ටේ ගේ කාමරේ ආවේ ජන්ග්සූ ටේට මොනවාහරි කරයිදෝ කියන බයට(මම නම් දන්නේ නෑ ජෙකේ මොකද ඔච්චර ජන්ග්සූට කැමති නැත්තේ කියලා 😌😂)
Jk"ටේ ඔයාට දැන් ගිහින් වොශ් එකක් දා ගන්න පුලුවන්"
Tae"හුම්ම්ම්"
😈"මේ බේබී බොයි මාත් එන්නද ඔයත් එක්ක වොශ් එකක් දාගන්න"
Tae"මො-මොකක්ද ජන්ග්සූ හ්යොන්ග් ඔයා කියන්නේ වි-විහිලු කරන්න එ-එපා"
😈"අයියෝ බේබී බොයි මම ඔයාට ඔය වගේ විහිලු කරනවද අනේ 😏ආ ආ"
ජන්ග්සූ කිව්වේ ටේ ගාවට හිමින් හිමින් යන ගමන් හැබැයි ජන්ග්සූ ඉස්සරහට තියන හැම අඩියකටම ටේ කරේ පිටි පස්සට අඩියක් තියන එක එයාට ඕනි උනේ නෑ ජන්ග්සුට එයාව අල්ලන්න දෙන්න,අනේ අපේ අසරන කොටි පැටියගේ මුන හොදටම මැලවිලා තිබ්බේ 🤧💔මේක දැකපු ජෙකේට තේරුනා ටේ ඉන්නේ අපහසුවෙන් බව ඉතින් එයා ජන්ග්සූ ටේ ලගට යන්න කලින් ඒ දෙන්නගේ මැදට ආවා,අනේ අපේ ටේ ඉක්මන්ට ජෙකේගේ පිටි පස්සේ හැංගුනේ ජන්ග්සූ එයාව අල්ලයි කියලා බයට,එයාට ඕනි උනේ නෑ කලින් වෙච්ච දෙවල් අයේ වෙනවා දකින්න,එවාගේ දේවල් විදින්න 💔(මම නම් දන්නේ නෑ ඕවා😌🤷)
Jk"ජන්ග්සු මම නම් හිතන්නේ නෑ ටේට ඔයත් එක්ක හොද ගන්න ඕනි කියලා ඒ නිසා එහාට යනවද"
😈"ඔහේ කව්ද මට එහෙම කියන්න ආ,තමුසේ බේබී බොයිගේ බොයිෆ්රෙන්ඩ් නෙවෙයි නේ 😏යනවා අහකට"
Jk"නෑ මම අහකට යන්නේ නෑ තමුසේ මට මොනවා කරන්නද"
😈"මේ බල්ලො මම ඔහේට මෙච්චර වෙලා කතා කරේ හරිම හොදින් හැබැයි තමුසේ මගේ යකා විතරක් අවුස්සන් එන්න එපා 😤"
Tae"අනේ ජන්ග්සූ හ්යොන්ග් කුකී හ්යොන්ගට ඔහොම බනින්න එපා 🤧"ටේ කිව්වේ ඇස් වල කදුලු පුරවගෙන
😈"තමුසේ කට වහනවා ටේහ්යොන්ග් මුගේ මාන්නේ වැඩියි මූ හිතන් ඉන්නේ මූ මේ ගෙදර ලොක්කා කියලා,ඒ උනාට මේ(හී හී මම සුනුහලපයක් කින්න යන්නෙ හොදේ 🤭සුටි ලමයි ඉන්නවා නම් කන් වහගන්න)හු** සතයක් වත් වටින්නේ නෑ 😤"
Jk"මොනවද බල්ලෝ උබ කියන්නේ"
😈"ඇයි තමුසෙට ඇහුනේ නැද්ද ආයේ මම කියන්න ඕනිද"
Tae"අලේ ඔයාලා සන්ඩු කලන්න අපා 😭😭😭😭"ටේ ඒ දේ හිමීට කිව්ව නිසා මේ දෙන්නාගෙන එක් කෙනෙකුටවත් ඒක ඇහුනෙ නෑ.
Jk"*#/!*#/!*#/!"
😈"#*/!#*/#!"
Jk"*#/!*#/!*#/!"
😈"#*/!#*/#!"
Jk"*#/!*#/!*#/!"
😈"#*/!#*/#!"
Jk"*#/!*#/!*#/!"
😈"#*/!#*/#!"
අම්මො ඔහොම පරුශ පාව්ච්චී කරන්න හොද නෑ කියලා කව්රු හරි මේ දෙන්නට පැහැදිලි කරන්නකෝ ,අනේ මගේ අසරන කන් දෙක 🤧ඕතරීගේ කන් ලෙෆ්ට් 🤧💔
??"ඒයි ගොන් වස්සෝ දෙන්නා නවත්ත ගන්නවා ඔය කැගැහිල්ල ,උබලා මෙතන කුනුහරප කිය කිය කෑගනවා උබලා එකෙක්ටවත් ටේව මතක් උනේ නැද්ද කියනවලා,බලනවා ඒ අසරණයා දිහා,පව් නැද්ද එයා😤"
ඒ සද්දේ ඇහුනා විතරයි ජේකේයි ජන්ග්සූයි ඉක්මනට බැලුවේ ටේ දිහා අනේ ඒ අසරනයා....
.........................................................................................................
කව්ද ලමයි ඒ ආවේ ,ඕතරිත් confuse 🙃කව්රු වෙන්න ඇතිද ඒ 🤔
මේ අහන්නකෝ ලමයි මම ආයෙ update දෙන දවසක් හරියට කියන්නෙ නෑ හරිද 🤧මොකද එහෙම කිව්වොත් මට මොනවාහරි වෙලා update දෙන්න බැරි වෙනවා 🤧💔ඒ නිසා මම ආයේ පුලුවන් වේලාවට තමයි upadate දෙන්නේ ,හැබැයි අනිවාර්ය වේලාවක් නම් නෑ 🙃✨️හරි එහෙනම් මේක කියපු ඔයාලා මේකට කැමති නම් වෝට් එකක් කරන්න,ඒ වගේම කමේන්ට් එකකුත් දාන්න මේ කතාව ගැන ඔයාලට හිතෙන දේ 🙃✨️🤗ඒ වගේම මගේ කතාවට කැමති නම් ෆලොව් පාරකුත් දෙන්නකෝ හොදේ 🤭බායි ,ලාවියෝ ❤️✨️😘
thanks for reading this garbage ❤💗💙💚💛🧡❣💞💟💜🖤💕💖
Stay safe,Stay healthy,Stay Happy also if u need someone to talk about anything just remember i always there for you guys, come to me (i mean msg me)and tell me ok ,i always like to help u guys 😊 meet u guys at the next Chapter 😍😍😍😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤
Bạn đang đọc truyện trên: AzTruyen.Top