Chapter 8

හායි ලමයි කොහොමද✨️මම ගිය සතියේ තව update එකක් දෙන්නම් කිව්වට දෙන්න බැරි උනා නේ ,වැඩ ගොඩයි ලමයි එකයි දෙන්න බැරි උනේ🤧💔ඒ නෙවෙයි ඊලග චැපිය ඕනි නම් මම ඔයාලට ගෝල් එකක් දෙනවා එක complete වෙනකන් මම ඊලග චැපිය දෙන්නේ නෑ,ලොකු ගොල් එකක් නෙවෙයි,පොඩි එකක්😌

Comment goal = 30✨️

බලමු එක කරන්න පුලුවන්ද කියලා👀✨️එහෙනම් යමු අද චැපියට ☺️(වැරදි තියනවා නම් සොරි හොදේ 🤧👉👈)

Jk"ආයේ සැරයක් තෑන්ක්ස් බන්"මම එහෙම කියලා ටේට එයාගේ කිරි එකයි එයගේ කැමතිම චොක්ලට් චිප්ස් කුකීසුත් ඇරන් ටේ කාමරේ දොර ගාවට ගිහින් එක අරින්න දොරේ හැන්ඩ්ල් එකට අත තියනකොටම තවත් කව්ද කෙනෙක් කෙනෙක් ඇවිත් හැන්ඩල් එකට අත තිබ්බා,කව්ද මේ වෙලාවේ ටේගේ කාමරේට එන්නේ 🤨මොකක් මේ අර යක්ෂයානේ(ජන්ග්සූ 🤭)මේ මිනිහා මොකද මේ කරන්නේ අතේ කිරි එකකුයි ,පෑන්කේක් පිගානකුයි නේද ඒක කාටද 🤨ටේට වත්ද 💔

😈=jungsu

Jk"අම්ම් ජන්ග්සූ අත ගන්නවද door handle එකෙන් මට ටේට එයාගේ කිරි එක දෙන්න ඕනි"

😈"මම අත ගන්නේ නෑ ඔයා අත ගන්න අහකට අනික අද ටේට ඔයාගෙ ඔය මෙලෝ රහක් නැති කිරි එක ඕනි නෑ මම එයාට රසම රස කිරි එකක් එක්ක,චොක්ලට් චිප්ස් පෑන්කේක් ගෙනත් තියන්නේ😏"

Jk"ඔයා කොයි වෙලාවේද කුස්සියට ආවේ මේ ටික හදා ගන්න"

😈"මමද,මම අවේ ඔයා කිරි එක දිහා බලන් අනිත්‍ය මෙනෙහි කර කර හිටිය වෙලාවේ"

Jk"ඒත් කොහොමද ඔච්චර ඉක්මනට ඕවා හැදුවේ"

😈"මෙහෙමනේ මම උදේන්ම නැගිටලා මේ පෑන්කේක් ටික හදලා තිබ්බේ,තමුසේ අර අනිත්‍ය මෙනෙහි කර කර හිටපු වෙලාවේ මම ඇවිත් පැන්කේක් ටික microwave එකේ දාලා රත් කරලා කිරි එකක් හදගෙන ආවා"

Jk"ජිමින් මට කිව්වානේ එයා මම දිහා හෙන වෙලාවක් ඉදන් බලන් හිටියා කියලා එතකොට එයා කොහොමද ඔයාව නොදැක්කේ🤨"

😈"කව්ද ජිමින්ද බිමින්ද කියන්නේ අර කොටාද ,ආ එයා මාව දැක්කා ඒ උනාට මගේ මූන දකින්න නැතුව ඇති මොකද එයා හෙන කොටයිනේ 😂😏"

Jk"මොකක් ජිමින් මට එතන මෙයා හිටපු කතාවක් කිව්වේ නෑනේ"

😈"මම එතන හිටපු එක එයා ඔයාට කිව්වේ නැති එක ඔයලාගේ ප්‍රශ්නයක් ,එක ඔයා ගිහින් විසද ගන්න දැන් මට ඇතුලට යන්න දෙන්න Mr.... මොකක්ද ඔයාගේ නම කිව්වේ"

Jk"jungkook"

😈"අන්න Mr.jungkook අත එහාට ගන්නවද වදයක් නොවී"ජන්ග්සූ එහෙම කියලා මගේ අත හැන්ඩ්ල් එකෙන් ඇදලා අයින් කරලා දාලා ටේගේ රූම් එකේ දොර ඇරන් ඇතුලට ගියා

😈"අනේ මගේ බේබී බොයි නැගිට්ටන්න  මම ඔයාට breakfast ගෙනවා"

Tae"අනේ කුකී හ්‍යොන්ග් තව විනාඩි 5ක් දොයිය ගන්න දෙන්න"

ටේ ඒ දේ කියනකොට නම් මගේ මුනට ලොකු හිනාවක් ආවේ නෑ කියලා නම් මම කියන්නේ නෑ,එක නෙවෙයි බලන්න එපැයි ජන්ග්සූ ගේ මුණ එක කියනකොට අල උන හැටි 😂💔

Jk"එහෙම බෑනේ ටේ අනික අද ඔයාට 9.00ට photo shoot එකකුත් තියනවා,ඒ නිසා හොද ලමයා වගේ නැගිටින්නකෝ"මම එහෙම කිව්වේ ජන්ග්සූ ආයේ කතා කරන්න කලින්

Tae"ඔයා මහ නරකයි 😤"ටේ එහෙම කිය කිය ඇස් දෙකත් පොඩි කරන ගමන් නැගිට්ටා,ඊට පස්සේ අත් දෙක දිග ඇරලා හිරි කඩලා එයාගේ කමරේ වටේටම බැලුවා.

Tae"ජ-ජ-ජන්ග්සු හ්‍යොන්ග් ,ඔයා මොකද මෙතන කරන්නේ,අනික ජේකේ හ්‍යොන්ග් මොකද දොරෙන් එලියට වෙලා කරන්නේ"ටේ එයාගේ ඇද ගාව ඉන්න ජන්ග්සූවත් එයාගේ රූම් එකෙන් එලියේ ඉන්න මාවත් දැකලා පුදුම වෙලා වගේ බලන් හිටියා

😈"ගුඩ් මෝනින් බේබී මම ආවේ ඔයාට breakfast දෙන්න,එතකොටම තමයි මේ 
ජන්කුක්ත් ඔයාට බ්‍රෙක්ෆස්ට් ඇරන් ආවේ,ඉතින් මම ඉස්සේල්ලා ආපු නිසා මම එයාට කලින් ඔයාගේ රූම් එකට ආවා😌"

මේ මිනිහා මොනවද මේ කියන්නේ මම නේ මෙතනට ඉස්සෙල්ලාම ආවේ 😤

Tae"ohhhh"

Jk"දැන් කතා කර කර හිටියා ඇති මෙන්න ඔයාගේ බ්‍රෙක්ෆස්ට් එක, කන්න"මම ටේගේ ඇද ගාවට ගිහින් ටේට මම බ්‍රෙක්ෆස්ට් එක ගෙනාපු ට්‍රේ එක දෙන ගමන් කිව්වා

😈"බේබී බොයි හැමදාම බ්‍රෙක්ෆස්ට් එකට ගන්නේ මේ ජන්කුක් ගෙනත් දෙන  බ්‍රෙක්ෆස්ට් එකනේ අද වෙනසකටත් එක්ක මම ගෙනාපු බ්‍රෙක්ෆස්ට් එක ගන්න"

Jk"නෑ ඕනි නෑ එයා මම ගෙනාපු බ්‍රෙක්ෆස්ට් එක ගනියි"

😈"නෑ එයා අද ගන්නේ මම ගෙනාපු බ්‍රෙක්ෆස්ට් එක"

Jk"නෑ මම ගෙනාපු එක"

😈"නෑ මම ගෙනාපු එක"

Jk"මම කිව්වා නේ මම ගෙනාපු එක කියලා 😤"

(A/n මේ වගේ විනාඩි 10ක් විතර නේ වලිය ඇදුනා,ටේ මේ දෙන්නා දිහා මරුවෙන් මාරුවට බැලුවේ හෙන ලොකු අමාරුවක වැටිලා ඉන්න බලු පැටියෙක් වගේ 🤧නෑ නෑ කොටි පැටියෙක් වගේ 😌)

Tae"හෝව්ව්ව්ව්ව්ව්ව්ව්ව් ,ඕක නවත්තගන්නකෝ අනේ🥺"

😈"හරි බේබී බොයි අපි මේක නවත්තන්නම් ඔයාම කියන්නකෝ ඔයා ගන්නේ කව්රු ගෙනාපු බ්‍රෙක්ෆස්ට් එකද කියලා"

Jk"ඔව් ඔව්"

Tae"මේ-මේ-මේ මම මේ"

Jk"ඔව් ඔයා ඉතින්"

Tae"මම...

............................................................................................

කොහොමද ලමයි ❤️චැපිය පොඩියි නේ 🤭හී හී ,ඔයාලා ගොල් එක ඉකමනට කම්පිලිට් කරන්නකෝ මම එතකොට ලොකු චැප්ටර් එකක් දෙන්නම් 😌✨️එහෙනම් ලමයි මම ගියා ❤️😌

💖💖thanks for reading this garbage ❤💗💙💚💛🧡❣💞💟💜🖤💕💖

Stay safe,Stay healthy,Stay Happy also if u need someone to talk about anything just remember i always there for you guys, come to me (i mean msg me)and tell me ok ,i always like to help u guys 😊 meet u guys at the next Chapter 😍😍😍😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤luv yaaaaa

Bạn đang đọc truyện trên: AzTruyen.Top