Chapter 7

Hiiiiii ළමයි,the vilan is back 😌✊කොහොමද ගායිස් මම ආයේ ආවෝ😌✨️එහෙනම් රේඩිද,මමjkඅයියාට බාල්දි පෙරලනවා දකින්න 😌❤️එහෙනම් යමු(මිස්ටෙක්ස් තියනවා නම් සොරි ළමයි 😪)

JK'S POV

මම කාමරෙන් එලියට ගිහින් බලනකොට jungsu හෙන හයියෙන් බිත්තියට පයින් ගහනවා

Jk"මොනවද ඔයී ඔය කරන්නේ"මම එහෙම කියලා ජන්ග්සූව බිත්තියෙන් එහාට තල්ලු කරේ ජන්ග්සූගේ කකුල තුවාල වෙයි කියලා බයට නෙවෙයි ,බිත්තියට රිදුනොත් පව් නේ එකයි

Jungsu"තමුසෙට මොකද මම මොනවා කරත්"

Jk"මට වැඩක් නෑ තමයි,ඒ උනාට ඔයා මෙහෙට ආපු අමුත්තෙක් නේ ඒ නිසා මට ඔයාට කිසිම කරදරක් වෙන්න දෙන්න බෑ"

Jungsu"අනේ යනවා ඔයි යන්න"

අඩෝ මුගේ රැස් බලහන්කෝ මටත් නිකන් ඉන්න බෑනේ උදව් කරන්න යනවා

Jk"ඕනි දෙයක් එහෙනම්,ආ මේ තියෙන්නෙ ඔයාගේ කාමරේ"මම එයාට එයාගේ කාමරේ පෙන්නලා එතනින් ඉක්මනට මාරු උනේ තව ටිකක් හිටියොත් උගේ මුනට මට හොද පාරක් දෙන්න හිතෙන නිසා

ඉට පස්සේ මගේ දවස ගෙවුනේ හරි වේගෙන්

Bin"hyung ,hyung ඉක්මනට නැගිටින්නකෝ,අනේ ඉක්මනට නැගිටින්නකෝ"

Jk"මොකද බින් මේ රෑ මැද මගේ කාමරේ කරන්නේ"

දැන් වේලාව රෑ12ට විතර ඇති මම හොදටම නිදියන් හිටියේ චැන්ග්බින් දැන් ටික කට කලින් මම ඇහැරවන්න කලින්

Bin"හ්‍යොන්ග් ටේ හීනෙන් බය වෙලා හොදටම අඩනවා"බින් කිව්වේ හොදටම හති දාන ගමන්

Jk"ඈ"

Bin"ටේ, එයා දැන් විනාඩි 15ක් විතර තිස්සේ අඩනවා මට එයා අඩන එක නවත්ත ගන්න බෑ එක නිසයි ඔයාට කියන්න ආවේ"

Jk"ඉන්න බින් මම ඉක්මනට ටීශර්ට් එකක් දාගෙන ඔයත් එක්ක එන්නම්"

මම එහෙම කියලා මට අතට අහුවෙච්ච පලවෙනි ටීශර්ට් එකත් දාගෙන ඉක්මනට ගියේ ටේගේ රූම් එකට

මොකක්  දැන් බින් කිව්වේ ටේ හොදටම අඩනවා කියලා ඒත් එයාගේ කාමරේ ඇතුලින් කිසි සද්දයක් නෑනේ මට ටේගේ රූම් එක ලගට ගියාට පස්සේ හිතුන පලවෙනි දේ ඒක,ඒ මදිවට ටේගේ රූම් එකේ දොරත් වහලා

Jk"මොනවද බින් මේ රෑ මැද මට විහිලු කරනවද ,කෝ ටේ අඩන සද්දයක්වත් නෑනේ අනික මේ දොරත් වහලා"

Bin"මම හ්‍යොන්ග්ට බොරු නෙවෙයි කිව්වේ ටේ අඩන ගමන් හිටියේ තව මම එනකොට මේ දොරත් ඇරලා ආවේ"

Jk"මොකක්,එහෙනම් මේ දොර ඇරලා බලමු"

Bin"ඔව් එක හොදයි හ්‍යොන්ග්"

මම හිමිට දොරේ හැන්ඩ්ල් එකට අත තියලා හීමිට එක කැරකුවේ කාගේවත්  නින්දට කරදරයක් වෙන්න හොද නැති නිසා

මොකක්ද මේ මිනිහා මගේ ටේගේ කාමරේ කරන්නේ අනික මොකටද එයා ටේව බදාගෙන ඉන්නේ

Bin"jungsu hyung මොකද මේ ටේගේ කාමරේ කරන්නේ"

මට අහන්න ඕනි උන ප්‍රශ්නය බින් මටත් කලින් ජන්ග්සූගෙන් ඇහුවා

Jungsu"මට මගේ බේබි බොයි අඩන සද්දයක් ඇහුනා,ඉතින් මම ඇවිත් එයා අඩන එක නතර කරා"

Jk"ඒ කොහොමද ඒ 😤"

Jungsu"තමුසේට එක වැඩක් නෑනේ අනික තමුසේ ටේ බලාගන්න කෙනා නම් මීට වැඩිය සැලකිල්ලෙන් ඉන්න ඕනි නේද තව ඔහේ ඔහේගේ තැන දැනගෙන ඉන්න ඕනි තමුසේ මේ ගෙදර බේබි බෝයිව බලා ගන්න කෙනා මිසක අයිතිකාරයා නෙවෙයිනේ "

Lix"කටවහගන්නවා ජන්ග්සූ ,ජේකේ හ්‍යොන්ග්ට එහෙම කියන්න ඔහේට කොහෙන් ආපු බලතලද ආ"අද දෙවෙනි පාරටත් මාව පුදුම කරන ගමන් ෆීලික්ස් ආවේ ජන්ග්සූ වත් හොදටම බය කරගෙන

Jungsu"ෆී-ෆී-ෆීලික්ස්"

Lix"ඔව් ෆිලිකස් තමා දැන් ටේ නිදිනේ යනවා ඔහේගේ කාමරේට,හොද වේලාවට තමුන් මට වැඩිය වැඩිමල් උනේ නැත්තම් මම දනියි කරන දේ අර කිව්ව කට කැඩිච්ච කතාවට"

Jungsu"ඒත්..

Lix"ඒත් මේත් නෙවෙයි මට තව පාරක් කියන්න තියන්න එපා"

ලික්ස් එහෙම කිව්වා ගමන් ජන්ග්සූ ඉක්මනට ටේගේ ඇදෙන් නැගිටලා,කාමරේන් එලියට යන්න ගියේ මුනත් බෙරි කරගෙන

Lix"ආ තව දෙයක්"

Jungsu"මොකක්ද 😒"

Lix"ජෙකේ හ්‍යොන්ග් කියන්නේ අපේ ටේව බලාගන්න එක්කෙනා විතරක් නෙවෙයි අපේ පවුලෙම සහෝදරයෙක් වගේ කෙනෙක්,ඒකත් මතක තියන් කරන දෙයක් කරන්න "ලික්ස් කිව්වේ එයාගේ ඇස් වලින් ගිනි පුපුරු පිට කරන ගමන්

එක කිව්වාට පස්සේ ජන්ග්සුගේ මූන තවත් බෙරි උනා,ඉට පස්සේ එයා ටේගේ රූම් එකෙන් එලියට ගියා

Lix"හ්‍යොන්ග්ත් ගිහින් නිදා ගන්න මාත් බිනිත් එක්ක නිදා ගන්න යනවා,මම  හිතන්නේ නෑ ටේ තවත් අඩයි කියලා"

Jk"හ්ම්ම්ම්" මම එහෙම කියල එතනින් ඉක්මනට ආවේ මම එතන තව වෙලා හිටියොත් ඇඩෙයි කියලා හිතලා

මොකද මගේ හදවත් මෙච්චර රිදෙන්නේ 😪💔ටේ මම වෙනුවට ජන්ග්සූ හින්දා අඩන එක නවත්තලා,ආයෙත් නිදිය ගත්ත නිසාද නැත්තම් ටේ ජන්ග්සූගේන් ආයේ කරදරයක් වෙයි කියලා බයටද එහෙමත් නැත්තම් ටේ ජන්ග්සුට ආයේ  ඉස්සර වගේ ළං වෙයි කියලා බයටද 😪💔මොකක් මොනවද මේ මගේ මූන දිගේ ගලන්නේ 🥺 නෑ වෙන්න බෑ මම අඩනවා එක නම් කොහොමත් වෙන්න බැරි වැඩක් 😭😭මම එහෙම හිතුවට මම ඒ රෑම කරේ අඩපු එක ,මම වගේ පිරිමියෙක්ට ඒක ලොකු දුර්වලකමක් වෙන්න ඇති ඒත් මාත් මනුස්සයෙක් නේ නේද මටත් හෑගීම් දැනීම තියනවා නේ පිරිමියෙක් උනු පලියට අඩන්න බෑ කියලා නිතියක් නෑනේ 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

මට අඩලා අඩලා එහෙම්ම නින්ද ගියා මම නින්ද යනකොට පාන්දර 4ට විතර ඇති,ඔව් මම පැය 4ක් විතර එක දිගට ඇඩුවා මගේ ඇස් වල කදුලු නැති වෙනකන් ඇඩුවා,මගෙ ඇස් දෙක රතු වෙලා ඉදිමෙනකන් ඇඩුවා

Time Skip to 7.30 a.m.

මම නැගිටිනකොට 6.30යි,නිදියව්වේ නම් පැය 2.30යි තමා ඒ උනාට මට ඒ නින්ද හොදටම ඇති තව විනාඩි 30ක් විතර මම කරේ බාතෲම් එකට ගිහින් ෂවර් එකේ ඇග ගල් ගැහෙන සීතල වතුර යටට වෙලා ඉන්න එක ,එක අතකින් ඒ සීතල මගේ මනස සන්සුන් කරාට තවත් පැත්තකින් ඒක මගේ ඇගට දුන්නේ පුදුම වේදනාවක්,මම ඊට පස්සේ බාතෲම් එකෙන් එලියට ඇවිත් ඇදුමක් දාගෙන කුස්සියට ගියේ ටේට එයාගේ උදේ බොන කිරි එක හදන්න.මම කිරි එක හදන ගමන් හිටියේ ලොකු කල්පනාවක ඊයේ රෑ වෙච්ච දේවල් එකින් එකට ගලපන ගමනුයි මම හිටියේ ඒත් ඒකපාට්ටම ඇහුන ජිමින්ගේ කටහඩ මගේ සිතුවිලි ඔක්කොම බිදලා දැම්මා

Jimin"මොනවද බන් උබට වෙලා තියන්නේ"

Jk"මොකෝ එහෙම අහන්නේ"

Jimin"මොකෝ එහෙම අහන්නේද මම දැන් විනාඩි 10ක් විතර තිස්සේ බලන් ඉන්නේ උබ ඔය හැන්ද ග්ලාස් එකට දාලා කිරි එක කවලම් කරන ගමන් හෙන ලොකු කල්පනාවක ,ඒ මදිවට උබ හොදටම සුදුමැලි වෙලා තව ඇස් දෙක හොදටම මලානික වෙලා,මොනවද උබ ඔච්චරට හිතන්නේ"

Jk"ආ එහෙම මොනවත් නෑ 🙂"

Jimin"එහෙම ප්‍රශ්නයක් නැත්තම් කමක් නෑ,හැබැයි ජන්කුක් උබ මතක තියා ගනින් උබ ඔය බොරු කරන්නේ උබව පොඩි කලේ ඉදන් දන්න උබේම සහෝදරයා වගේ එකාට කියලා"ජිමින් එහෙම කියලා ගස්සගෙන කුස්සියෙන් එලියට යන්න හැදුවේ"

Jk"අනේ ජිමිනි මට බයයි බන්"මම කිව්වේ මගේ ඇස් වල එකතු වෙන කදුලු වලින් බොදවෙන ඇස් දෙකෙන් ජිමින් දිහා බලන ගමන්

Jimin"මොකටද කුක් උබට බය හිතෙන්නේ"ජිමින් එහෙම මගෙන් අහලා මගේ ඉස්සරහා තිබ්බ ස්ටූල් එකේ ඉද ගත්තේ මාවත් ඒ හරියෙම තිබ්බ ස්ටූල් එකේ ඉන්දවන ගමන්

Jk"ජිමිනි ඔයා දන්නවා නේ ටේව සාමන්‍යයෙන් අඩන වෙලාවට සන්සුන් කරන්න පුලුවන් මට විතරයි කියලා,ඊයේ රෑ ටේ හොදටම අඩනවා කියලා බින් මම ගාවට ආවා ඉතින් මම පුලුවන් ඉක්මනට ගියා ටේගේ කාමරේට ඒත් මම එහෙට යනකොට ටේ අඩන එක නවත්තලා තිබ්බා,ඇත්තටම කිව්වොත් ටේ අඩන එක ජන්ග්සූ නවත්තලා තිබ්බා ඒ කොහොමද කියලා මම නම් දන්නේ නෑ හැබැයි මම ඒ කාමරේට බින් එක්ක යනකොට ඒ දෙන්නා හිටියේ හොදටම තුරුලු වෙලා අනේ මට බයයි බන් ජන්ග්සූ මගේ මැණිකට ආයෙත් මොනවා හරි කරයි කියලා තව ඒ යක්ෂයා මගෙන් මගේ පණව උදුරලා ගයි කියලා මට බයයි බන්"

Jimin"උබ බය වෙන්න එපා බන් ටේට හොදට මොලේ තියනවා එයා කලින් කරපු වැරැද්ද ආයෙත් කරයි කියලා මම නම් හිතන්නේ නෑ"

Jk"මාත් එහෙම ප්‍රාර්ථනා කරනවා"

Jimin"උබ කෝකටත් ඔය ජන්ග්සූකරයා ගැන ඇහැ ගහගෙන ඉන්න,දැන් ගිහින් ඔය කිරි එක ටේ දිලා එයාව නැගිට්ටවන්න එයාට අද photo shoot එකකට යන්න තියනවා නේද "

Jk"ආ ඔව් මයි මට ඒකත් අමතක උනා ,තැන්ක්ස් බන් උබේ උපදේශෙට"

Jimin"ඕක මොකක්ද දැන් ඉක්මනට ඔය මුණේ තියන කදුලු පිහිදන් පලයන්"

Jk"ආයේ සැරයක් තෑන්ක්ස් බන්"මම එහෙම කියලා ටේට එයාගේ කිරි එකයි එයගේ කැමතිම චොක්ලට් චිප්ස් කුකීසුත් ඇරන් ටේ කාමරේ දොර ගාවට ගිහින් එක අරින්න දොරේ හැන්ඩ්ල් එකට අත තියනකොටම ........
.......................................................................................

හායි බබාලා මම ආයෙත් ආවා 😌✊❤️මට phone එක හම්බ වෙලා දැන් සති දෙකක් විතර ඇති ඒත් කොහෙද update  කරන්න වෙලාවක් තිබ්බේ නෑ ඇයි ඉස්කොලේ වැඩ ගොඩ ගැහිලා නේ 🤧🤧🤧anyways දැන් තමා මම මේක ලියලා ඉවර උනේ හරියට රෑ12 යි 🤭🤭දැන් ඉතින් තියෙන්නෙ ගිහින් නිදිය ගන්න 😴😴තව චැප්ටර් එකක් මේ සතිය ඉවර වෙන්න කලින් දෙන්න බලන්නම් හොදද ,අනේ මේක ගැන කමේන්ට් එකක් එහෙම දාන් යන්නකෝ මට ඔයලාගේ අදහස් කියවන්න ආසයි 🤧✊❤️හරි එහෙනම් ඊලග චැපියෙන් හම්බ වෙමු මතක් කරලා වොට් එකක් එහෙම දාන යන්න bye

💖💖thanks for reading this garbage ❤💗💙💚💛🧡❣💞💟💜🖤💕💖

Stay safe,Stay healthy,Stay Happy also if u need someone to talk about anything just remember i always there for you guys, come to me (i mean msg me)and tell me ok ,i always like to help u guys 😊 meet u guys at the next Chapter 😍😍😍😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤luv yaaaaa

Bạn đang đọc truyện trên: AzTruyen.Top