Chapter 6
(වැරදි තියනවා නම් සෝරි හොදේ 🥺)
JK'S POV
ඒ නම ඇහුන ගමන් මට ආපු ලොකු තරහත් එක්ක වගේ මට හිතුනේ මොකක් ඒ කියන්නේ මෙයාද jungsu කියන්නේ,ඔහේයි එහෙනම් වග කියන්න ඕනි... (අනේ මම නම් දන්නේ නෑ කුක් අයියා මොනවා ගැනද මේ කියන්නේ කියලා 🤷,එයාගෙන් කව්රු අහලා මටත් කියන්න හොදේ )
Jin"Suchi බබා ඔයා තේ බිලා ඉවරද"
Hana"ඔව් oppa"
Jin"hmmm ,ටේ මෙයාව එයාගේ රූම් එකට එක්කන් ගිහින් එයගේ බඩු ටික අස් කරගන්න උදව් කරන්නකෝ"
Tae"හා හ්‍යොන්ග් ,එන්න හනා බබා අපි යමු ඔයාගේ රූම් එකට"ටේ කිව්වේ සුචිගේ උරහිසට අතත් දාගෙන එයගේ බැගේජ් එකත් ටේ ගාවට ඇදලා ගන්න ගමන්
Hana"බායි ඔප්පලා අපි පස්සෙ හම්බ වෙමු"එයා අපිට පොඩි හිනාවක් දලා ටේත් එක්ක උඩ තට්ටුවේ තියෙන එයාට ලැස්ති කරපු රූම් එකට ගියා
Hobi"ඒ බන් කුක්ස්" හොබියා මට එහෙම කතා කරේ රහසින්
Jk"මොකෝ"මාත් ඉතින් හිමිට ඇහුවා
Hobi"උබ දැක්කද බන්"
Jk"මොනවද"
Hobi"උබ දැන් කියන්නේ උබ දැක්කේ නෑ කියලද"
Jk"මොනවද මම දැක්කේ නැත්තේ"
Hobi"උබ නම් මාර මිනිහෙක් තමයි මොන සිහියෙන්ද උබ ඉන්නේ මට විශ්වාස කරන්නත් බෑ උබ දැක්කේ නෑ කිව්වාහම"
Jk"මොනවද බන් උබ කියවන්නේ ඔච්චර අගය කරන්නෙ නැතුව කියපන්කෝ"
Hobi"අපි හතරදෙනා හැර අනිත් ටික දෙනා ඉන්නේ"
Jk"ඔව් ඉතින්"
Hobi"එයලා හනාව දැක්කාහම හරිම සතුටින් එයාට හිනා උනා..
Jk"ඉතින්"
Hobi"හිටපන්කෝ සතෝ කියලා ඉවර වෙනකන් මැදින් ඇඩ් දන්නේ"
Jk"සොරි සොරි ඉතින් කියපන්කෝ"
Hobi"දැන් මම කියපු විදිහට එයලා හනාව දැක්ක ගමන් සතුටින් හිනා උනා ,ඒ උනාට ජන්ග්සූකරයා දැක්කා විතරයි ඔක්කෝලාගේම මුණු කොස් ලෙලි වගේ උනා ,ඒ මදිවට ඌට රවපු විදිහ කට්ටිය තරගෙට ,අම්මෝ 😯 "
Jk"එහෙමද බන් මම නම් දැක්කේ නෑ"
Min"ඒ උනාට මම නම් දැක්කා"අපේ කතාව එයාගේ රබර් කන දාන් අහන් හිටපු මින්හෝ කිව්වේ අපි දෙන්නාගේ කතාවට මැදින් පනින ගමන්
Hobi"එකනේ මිනුත් දැකලා"
Jimin"ඌ විතරක් නෙවෙයි මාත් දැක්කා" හරි ජිමිනා විතරයි කතාවට අඩු වෙලා තිබ්බේ ඌ ත් ඉතින් මැදින් පැන්නා
Hobi"එකනේ බන් කියන්නේ මේ කුක් මොන සිහියෙන් ඉන්නවාද දන්නේ නෑ"
Min"කව්ද දන්නේ හොබියෝ,එක නෙවෙයි කුක් ඔයා දන්නවද ඇයි එයලා අර ජන්ග්සූකරයා රැව්වේ කියලා"
Jk"හ්ම්ම්ම්"
Jimin"අඩෝ උබ දන්නවා අපිටත් කියහන්කෝ ඉතින් ගල් ගිලලා වගේ ඉන්නේ නැතුව"
Jk"මේකනේ බන් කතාව...(මම නම් දන්නේ නැතෝ 🤷)
Hobi"ඔය සතා ඔහොම දෙයක් කරේ කොහොමද 😤"
Min"ඉන්නේ නිකන් හරි අහින්සකයා වගේ ඒ උනාට කරන වැඩනම් එහෙම නෑ 😤😤"
Jimin"that f***ing B**ch jungsu"
Hobi" ඌට නම්.....
Jin" මේ මහත්තයලගේ කතාව ඉවරද"ජින් හ්‍යොන්ග් අපෙන් ඇහුවේ අපේ සුන්දර කතාවට බාදා කරන ගමන්🤧
Jk"හී හී ඔව් හ්‍යොන්ග් ,ඔයාට මොනවාහරි කරලා ඕනීද"
Jin"අනේ ඔව් කුක් ,ජන්ග්සූට එයාගෙ රූම් එක පෙන්නන්නකෝ ප්ලීස්"
Jk"හ්ම්ම්ම්,jungsu එන්න මාත් එක්ක"මම ජන්ග්සූට එහෙම කියන ගමන් ගියේ එයගේ කාමරේ තිබ්බ උඩ තට්ටුවට
ජන්ග්සුගේ කාමරේ තිබ්බේ මගේ රූම් එකට වම් පැත්තේ මගේ රූම් එකට දකුණු පැත්තේ තිබ්බේ ටේගේ රූම් එක,එතකොට හනාගේ රූම් එක තිබ්බේ ජන්ග්සූගේ රූම් එකට එහා පැත්තේ හරියටම කිව්වොත් ජන්ග්සූගේ රූම් එක තිබ්බේ මගෙයි,හනාගෙයි රූම් දෙක මැද ,ටේගේ රූම් එක පහු කරනකොට අපිට ඇහුනේ ලොකු හිනාවක් ,මොකක් ඒ ටේගේ හිනාව නේද,මට කවදාවත් ඇහිලා නෑ එයා මෙච්චර සතුටින් හිනා වෙනවා
මම ඉතින් ගිහින් ටේගේ දොරට තට්ටූ කරලා බැලුවේ එයා මොකද මෙච්චර සතුටින් ඉන්නේ කියලා බලන්න
Tae"ඇතුලට එන්න දොර නිකන් තියෙන්නේ"
Jk"හලෝ කොහොමද සුචි"මම පුදුම උනේ ටේගේ ඇද උඩ ටේත් එක්ක වාඩි වෙලා ඉන්න සුචිව දැකලා
Hana"හායි ඔප්පා ,මම හිතන්නේ ඔයාගේ නම ජන්කුක් නේද ,මම හරිද"
Jk"ඔව් ඔයා හරි"මම එයාට කිව්වේ පොඩි හිනාවකුත් එක්ක
Tae"මොකෝ කුකී හ්‍යොන්ග් ආවේ මොකක් හරි හදිස්සියක්ද"
මලා ,කොහොමද දෙවියනේ මම කටක් ඇරලා කියන්නේ මම ආවේ ඇයි ඔයා හයියෙන් හිනා වෙන්නේ කියලා බලන්න කියලා ,අඩෝ කුක් හිතපන් බන් බොරුවක් ටක්ගාලා
jk"ආ ආ මම මේ ආවේ මේ මේ"
Tae"ඔව් මේ ඉතුරුටිකත් කියන්න"
Jk"මම මේ ආවේ ඔයා මොකද කරන්නේ කියලා බලන්න ,මට ජින් හ්‍යොන් තමයි කිව්වේ ගිහින් බලන්න කියලා ඔව් ඔව් ජින් හ්‍යොන් තමා කිව්වේ 😬"
Jungsu"නෑ එයා එහෙම කිව්වේ නෑ "මම කියපු හැම දෙයක්ම මගේ පිටිපස්සේ ඉදලා අහන් හිටපු ජන්ග්සූ එහෙම කිව්වා මූටත් කට වහන් ඉන්න බෑනේ ඕනේ නැති මගුල් වලට කට දානවා
Jk" එයා මට එහෙම කිව්වා ඔයාට එක ඇහෙන්න නැතුව ඇති 😒"
Jungsu"ආ එහෙමද"
Jk"hmmm"
Jungsu"එකනෙවෙයි hi බේබී 😏" jungsu එහෙම කිව්වේ ටේ දිහාට හැරෙන ගමන්
ජන්ග්සූ තමන්ට කතා කරනවා ඇහුනා විතරයි ටේගේ මූන අදුරුවෙලා ගියා
Tae"හා-හා-හා-හායි jungsu හ්‍යොන්ග්"
Jungsu"අනේ බේබී බොයි ඇයි ඔයාගේ කටහඩ වෙව්ලන්නේ ,මාව දැක්කාහම බය හිතෙනවද අනේ බය වෙන්න එපා මම දැන් වෙනස් වෙලා මම දැන් හොදයි"jungsu එහෙම කියන ගමන් හිමීට ටේ ලගට ගියා
අනේ මන්දා ටේ බයටම වගේ සූචීට හොදටම තුරුල් වෙලායි ඉන්නේ
Jk"jungsu එන්න මම ඔයාගේ කාමරේ පෙන්න්නම් මම ආවේ එකටනේ"
මම එහෙම කිව්වට ජන්ග්සූට ඒක ඇහුන පාටක්වත් තිබුනේ නෑ,එයා ටිකින් ටික ටේට ලංවෙනවා මට මොනවත් කරගන්නත් බෑ මොකද මෙයා මේ ගෙදරට ආපු අමුත්තෙක්නේ 💔මම ජන්ග්සූට ආයෙත් මොනවත් කියන්න කලින් මට ඇහුනේ මගේ පිටිපස්සෙන් හරිම ගැඹුරු කටහඩක්
"ඒයි ජන්ග්සූ ටේගේ ඇතට යනවා,ඔහේ උඩට ආවේ ඔහේගේ කාමරේට යන්න මිසක් ටේව හම්බ වෙන්න නෙවෙයි නේ ,කුක් hyung ,jungsu hyungව එයාගේ කාමරෙට එකන් යන්න"
මෙන්න ඒ කට හඩ ඇහුනා විතරයි ,මිනිහා නැවතුනා ඊට පස්සේ අසරන පූස් පැටියෙක් වගේ මූනත් හදන් මටත් ගස්සන් කාමරෙන් එලියට ගියා අඩේ ඒ කියන්නේ ජන්ග්සූව නවත්තන්න ඕනි නම් ඒකට හරියන එක ආයුධේ තමයි mister Lee Felix ගැම්මක් තමා කොල්ලෝ ඔයා ගැන(අනේ ෆීලික්ස්ගේ කටහඩ මාව පිස්සෙක් කරා 🙈❤)
Jk"අම්මෝ මම කිව්ව දේ අහපු නැති කෙනා ඔයාට මෙල්ල උනේ කොහොමද"
Lix"එහෙම තමා අපි කට්ටියව ගානට බය කරන් ඉන්නේ"
Jk"අනේ ඔව් බින් එක සැරයක් කෑගහපු ගමන් අඩන්න මූන එල්ල ගන්න මිනිහා නේද දෙවියනේ මට මෙහෙම කියන්නේ 😂"
Lix"හරි හරි ඉතින් ඕවා මෙතනට අදාල කරගන්න එපා 🤧😂"
Jk"හාකෝ හාකෝ😂"
Hana"මේ ඔය ඩබලගේ කතාව ඉවර නම් ජන්කුක් ඔප්පා ගිහින් බලන්න ජන්ග්සු ඔප්පා මොනවද කරන්නේ කියලා එයා තරහට මොනවහරි දෙයක් මේ වෙනකොටත් කුඩු කරලද දන්නේ නෑ "
Jk"suchiත් අර දේ ගැන දන්නවාද 😮"
Lix"ඔව් එයා දන්නවා හ්‍යොන්ග් එයා නැත්තම් අපිට ******බේර ගන්න වෙන්නේ නෑ අර සතා ගෙන්(අර තරු දාලා තියෙන්නේ නමක් වෙනුවට)
Jk"😮"
Hana"අනේ ඔප්පා ගිහින් බලන්නකෝ"
Lix"ඔව් හ්‍යොන්ග් ගිහින් බල්න්න අපි දෙන්නා ටේ ගැන බලා ගන්නම්"lix කිව්වේ තවමත් සූචීට හොදටම තුරුලුවෙලා ඉන්න ටේ දිහා බලන්
Jk"හා හා"
මම කාමරෙන් එලියට ගිහින් බලනකොට...
...................................................................
හායි ලමයි කොහොමද👋👋(ළමයි ඊලග කොටසේ තියන announcement එක ගැන එච්චර හිතන්න එපා හරිද,මම එක on hold දානකොට දැම්ම announcement එක ,unpublish කරන්න කැම්මලි🤭)
WELCOME TO BUCKET SEASON 😏😌✊
මේක තමයි බකට්වල ආරම්භය සනිටුහන් කරන චැපිය 😂😌
බලන් ඉන්න පෙරලනවා බකට් එකක් කුක්කාව නෑවිලා යන්න 😏✊😈
ඊලග චැපිය ඉක්මනට දෙන්න බලන්නම්, මම කියන්නෙ මේ සතිය ඇතුලත දෙන්න බලන්නම්
ඕතරිගේ මොලේ මේ දවස් වලට හරියට වැඩ නෑ ,පිස්සු වගේ 🤧 ඒකයි අලුත් චැප්ටර්ස් දෙන්න මෙච්චර කල යන්නේ 🤧💔හැබැයි ඊලග එක ඉක්මනට දෙන්න බලන්නම් බබාලා 🥺
💖💖thanks for reading this garbage ❤💗💙💚💛🧡❣💞💟💜🖤💕💖
Stay safe,Stay healthy,Stay Happy also if u need someone to talk about anything just remember i always there for you guys, come to me (i mean msg me)and tell me ok ,i always like to help u guys 😊 meet u guys at the next Chapter 😍😍😍😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤luv yaaaaa
Bạn đang đọc truyện trên: AzTruyen.Top