Chapter 5

( හායි ලමයි කොහොමද ඉතින්,මම නැවත පැමිණියා😌✊මේ පිස්සි නැතුව ඔයාලට පාලු හිතුනාද,මම හිතන්නේ නෑ හැබැයි ඉතින් ඔයාලට පාලු හිතුනා කියලා එහෙම හිතුනා නම් මම මැරිලද නැත්තම් පනපිටින්ද කියලා හරි හොයලා බලනවා නේ 🤧🤧🤧හරි හරි ඇති කියෙව්වා යමු අපි කතාවට 🌚මේ මතක් කරලා යනකොට a/n note එක කියවලා යන්න හොදේ😌✊වැරදි තියනවා නම් සොරි හොදේ 🤧)

JK'S POV

Jimin"මොතද අනේ hyungie ලා යතෙත් දැතලා වතේ එලිය බලන් ඉන්නේ"little space එකේ හිටිය ජිමිනුත් දොර ගාවට ගියේ මොකක් දිහාද මේ දෙන්නා බලන් ඉන්නේ බලන්න,ජිමින් එතනට ගියා විතරයි අනේ මන්දා එයාගේ මුනත් 😲මෙහෙම උනා ,මොනවාද මේ තුන් දෙනට වෙලා තියෙන්නෙ හොල්මනක්වත් දැකලද 😂මම එහෙම හිත හිත ගියේ දොර ගාවට දොරෙන් එලියේ හිටියේ yoongi,tae,chan සහ jisung

Suga" අනේ ජේකේ සොරි බං මේ නිවාඩු දවසේ උබට කරදර කරනවට ,මට අද වැඩ වගයකට ඔෆිස් එකට යන්න වෙලා namjin ඩබලයි,changlix ඩබලයි double date එකකට ගිහින් ඒ නිසා ඔයාට පුලුවන්ද taeවයි, chanවයි, jisungවයි බලා ගන්න ප්ලීස්"

Jk"ඒක ප්‍රශ්නයක් නෙවෙයි යුන්ගි මට එයාලව බලා ගන්න පුලුවන් ඔයා වැඩට ගිහින් එන්න"

Suga"thanks කොල්ලෝ මේ වෙලාවේ මේක ලොකු උදව්වක්"යුන්ගි එහෙම කියලා අර තුන්දෙනාව මගේ ගෙදරට දාලා වැඩට ගියා

Hobi,jimin,min තුන්දෙනා තාමත් එයලාගේ කටවල් 'o' හැඩේට හදා ගෙන උනේ මොකක්ද කියලා කන්ෆියුස් වෙලා බලන් ඉන්නවා

Tae"කොහොමත තුතී hyungie" ටේ එහෙම කියලා මාව තද කරලා බදා ගත්තා

Jimin"ඒයි මොතයෝ මම විතලයි එයාට තුතී hyungie කියන්නෙ ඔයා කව්ත එයාට එහෙම කියන්න"ජිමින් එහෙම කිව්වෙ මාව බදන් හිටපු ටේව තල්ලු කරලා මාව හයියෙන් බදා ගන්න ගමන්

ටේ එක ඇහුනා විතරයි එයගේ යටි තොල අනිත් පැත්තට පෙරලලා අත් දෙකත් බැදගෙන අපේ living room එකේ කොනේ තිබ්බ පුටුවේ ගිහින් ඉදගත්තා,අනේ ඉතින් මුනේ හැටි ජිමින් මාව බදාගෙන ඉන්නවා දැකලා 😅

Jk"මොචි බබෝ අපි එහෙම කියන්නෙ නෑනේ අපේ ගෙදරට ආපු අමුත්තෙකුට ,ඒ නිසා ගිහින් ටේටේ ට සොරි කියන්න"

Jimin"ඒ උනාත එයා ඔයාත තුතී හ්‍යොන්ගී කිලා කිව්වානේ"

Jk"අනේ එකට කමක් නෑනේ බබෝ, ඔයා එයාට සොරි කිව්වොත් මම ඔයාට ice cream ගෙනත් දෙනවා ,අනික එයා ඇවිල්ලා ඉන්නේ ඔයත් එක්ක සෙල්ලම් කරන්න නේ එයා ඔයත් එක්ක සෙල්ලම් කරන්නෙ නැති වෙයි ඔයා එයාට සොරි කිව්වෙ නැත්තම්"

Jimin"හලි මම එයට සොලි කියන්නම් ,එතකොට එයා මාත් එක්ක තෙල්ලම් කලයි නේත"

Jk"ඔව් 😊"

Jimin"සොලි තේ තේ,ඔයා මාත් එක්ක තලහා නෑ නේත"ජිමින් ගිහින් ටේට එහෙම කිව්වාහම එයා මම දිහා එකපාට්ටම බැලුවේ මම එයාට කතා කරාට කමක් නැද්ද වගේ මුනත් හදාගෙන මම ඉතින් මොචිට කතාකලාට කමක් නෑ කියන්න වගේ මගේ ඔලුව වැනුවා.

Tae"එතත තමත් නෑ ,මම ඔයාත් එත්ත තලහා නෑ

Jimin"එහෙනම් අපි තෙන්නා කාතුන් බලමුත"

Tae"හා මාත් ආතයි කාතුන් බලන්ත"

මෙන්න පුදුමයක් මාව හම්බුන පලවෙනි දවසේ මාත් එක්ක හරියට කතා කරේවත් නැති කොල්ලා ජිමින් එක්ක කාටුන් බලන්නත් කැමති උනා 🙄

Min"hyung අපි මේ හීනයක්ද දකින්නේ"මින් එහෙම ඇහුවේ අපේ ලිවින්ග් රූම් එකේ තියෙන සොෆා එකේ ඉදගෙන phone එක ඔබ ඔබ ඉන්න jisung දිහාවට පැනි හලන බැල්මක් දානගමන්

ජීසෝගුයි,චැනුයි little space එකට ගිහින් හිටපු නැති නිසා ඒ දෙන්නා ආපූ ගමන් සොෆා ඉදගෙන ඒ දෙන්නගේ වැඩ,jisung phone එක ඔබනකොට,චැන් සොෆා එකේ ඉදන් අපේ ගෙදර අස්සක් මුල්ලක් නෑරම සමීක්ෂණය කරනවා.

Hobi"ඒ කුකීයෝ මාව ටිකක් කොනිත්තපන්කෝ මට නම් බෑ මේ හිනේ දිගටම බලන්න ඒහෙම බැලුවෝත් මම මේක ඇත්තම දෙයක් කියලා හිතයි"

Jk"අනේ ගොන් වහන්සේලා දෙන්නා මේක හීනයක් නෙවෙයි ඇත්ත,බොරු නම් ඉන්න මම කොනිත්තලා පෙන්නන්නම් "මම එහෙම කියලා ඒ දෙන්නගේ අත් දෙක හයියෙන් කොනිත්තුවා.

Min"උයියි රිදෙනවා මිනිහෝ මගේ අත අත අරින්න"

Hobi"ඔව් ඔව් ඔහොම මිරිකුවොත් උබට මගේ අතින් කෑල්ලක් කඩලා ගන්න පුලුවන් වෙයි ඒ නිසා නවත්තන්න,අනික අපි පිලිගන්නම් උබ කිව්වේ ඇත්තක් කියලා"

Jk"ආන්න එහෙම වරෙන්" මම එහෙම් කියලා ඒ දෙන්නගේ අත් දෙක අත ඇරියා

Min"මේ කුකී බොලේ"

Jk"අම්මෝ මොකෝ බන් බටර් ගන්නේ"

Min"සුදු අපි අර දෙන්න ගාවට ගිහින් කතා කරාට කමක් නැද්ද"මින්හො එහෙම කිව්වේ මගේ අත් දෙකත් මසාජ් කරන ගමන් අම්මෝ ඉතින් කොල්ලාට තියන ආසාවේ තරම 😂

Jk"කමක් නෑ ගිහින් කතා කරපන් හැබැයි ඒ දෙන්නට මොකක් හරි අතවරයක් කරලා මට දෙන්නා අහු වෙන්නේ නෑ ඩබල"

Hobi"පිස්සුද බන් උබට අපිව ෂුවර් නැද්ද"

Jk"අනේ මේ උබලගේ හැටි නොදන්නවද මම,වරෙන් යන්න මාත් එනවා උබලා දෙන්නත් එක්ක මට උබලව ෂුවර්ම නෑ"මම එහෙම කියලා හොබිමින් ඩබලවත් ඇදගෙන ගිහින් ජිසොන්ගුයි,චැනුයි ඉදන් හිටපු සොෆා එක ඉස්සරහා තියෙන සොෆා එකෙ ඉදගත්තා.

Jk"ජිසොන්ග්,චැන් මේ ඉන්නේ මින්හෝයි,හෝසෝකුයි"

Sung"hi minho and hoseok"ජිසොන්ග් එහෙම කිව්වේ මින්හෝ දිහා මුනත් රතුම රතු පාට කරන් බලන ගමන්

Chan"hi guys"
චැනුත් මුන රතු කරන් හොබියා දිහා බලන් ඉන්නවා මේ ඩබලට මොකක් හරි ලෙඩක්වත්ද හොදටම රතු වෙලා ඉන්නේ

Jk"මොකද මේ දෙන්නම රතු වෙලා,ඔයාලට මොකක් හරි ලෙඩක්වත්ද "

Chan"නෑ නෑ hyung මේ පොඩ්ඩක් සීතලයි, එකයි මේ"

Sung" ඔව් ඔව් පොඩ්ඩක් සීතලයි "

Min"ආ සීතල නම් මේ මගේ hoddie එක ඇද ගන්න 😏"මින්හො එයා ඇදන් හිටපු hoddie එක ගලවලා jisungට දුන්නේ අමුතු හිනාවකුත් එක්ක

Hobi" ඉන්න චැන් ඔයාට මගේ hoddie එකක් මම ගෙනත් දෙන්නම් නැත්තම් ඔයාට සීතලට හෙම්බිරිස්සාව වත් හැදුනොත්,එක හොද නෑනේ ඔයාට 😏"

5 months later

මේ මාස පහ ඇතුලත අපි හැමෝගෙම ජිවීත ගොඩක් වෙනස් උනේ හිතුපුවත් නැති විදිහට

මින්හෝයි ජිසොන්ගුයි බොයිෆ්‍රෙන්ඩ්ලා වෙද්දී,චැනුයි හොබියි බොයිෆ්‍රෙන්ඩ්ලා වෙද්දී ,කොහොමෙන් කොහොම හරි ජින් hyung එයාගේ පුරුෂ ශක්තිය එකතු කරගෙන rm hyungට ප්‍රොපෝස් කරද්දී මට ඔයාව මගේම කරගන්න හිතුන වාරවල් අනන්තවත් මැනික එත් එකට තවත් කල් තියනවා කියලා මම හිතා ගත්තේ ඔයා දැන්ම මේ වගේ දේකට කොහොමවත්ම කැමති වෙන්නේ නෑ කියලා දැනගෙන මොකද මම දන්නවා ඔයා බයයි කියලා ආයෙත් ආදරේ කරන්න ඔයා බය වෙන්න එපා මැනික තව මාසයක් ඉන්නකෝ මම අනිවාර්යයෙන්ම ඔයා මගේ ටේ කරගන්නවා මයි

ඉතින් මම කලින් කිව්වා වගේ අපේ ජිවීත වෙනස් උනේ අපි හිතුපුවත් නැති විදිහට

හොබිට හොද rapping වගේම dancing skills තිබුන නිසා එයාව SPICY5 ලගේ අලුත් මෙම්බර් විදිහට පත් උනා,ඒ වගේම minhoගේ visuals නිසා එයාව jinhit එකේ model කෙනෙක් විදිහට hire කරා ,තව ජිමින් නසරි එකක ටීචර් කෙනෙක් උනා ඒ වගේම මම වැඩට ඇවිත් මාස 8 ක් නිසා මගේ රස්සාවත් permanent උනා,අන්තිම වශයෙන් අපි 4දෙනා ටේලගේ මැනිශන් එකේ ජිවත් වෙන්න පටන් ගත්තේ jin hyungගේ තාත්තාගේ ඉල්ලීම මත

තව මාසෙකින් jin hyungයි,joon hyungයි වෙඩින් එක නිසා අපි හැමෝම හිටියේ වැඩ ගොඩක,මේ ගෙවුනු මාස 8ට අපි 12දෙනා හොදම යාලුවෝ වෙලා එකයි මායි,මිනුයි,හොබියි,ජිමිනුයි 4 දෙනාම අනිත් 8 දෙනා වගේම namjinගේ වෙඩින් එකට බැහැලම වැඩ

අද ජින් හ්‍යොන්ගේ cousinලා දෙන්නෙක් එනවාලු අපේ උදව්වටත් එක්ක london ඉදලා ,එයාලා wenseung uncleගේ(ජින්ගේ තාත්තා) නංගිගේ පුතයි,දුවයි මම දැනගත්ත විදිහට නම් පුතාට වයස 23,ඒ කියන්නෙ මගේ වයසම දුවට වයස 15 ,පිටින් cold පෙනුමක් තිබ්බාට එයත් එක්ක සෙට් උනොත් පිස්සු කොච්චියක් වගේම එයාට තරහ ගියොත් නම් ඉතින් ඉවරයි කියලා තමයි කට්ටිය කිව්වේ,කොල්ලා ගැන නම් හරියටම මොනවත් මම දැනගත්තේ නෑ (😌)

Jin"අනේ කුකීයෝ කවුද ඇවිල්ලා ඉන්නේ කියලා බලන්නකෝ"ජින් හ්‍යොන් කැගැහුවේ ගෙදර දොරේ බෙල් එක ගහන සද්දේ ඇහිලා,මම ගිහින් දොර ඇරියාහම දොර ඉස්සරහා හිටියේ ගැනූ ලමයෙකුයි,මගේ වයසම වගේ පිරිමි ලමයෙකුයි

Rm"කව්ද කුකී ඇවිල්ලා ඉන්නේ" ජූන් hyung මගෙන් ඇහුවේ දොර ලගට එන ගමන්

Rm"ආ මේ ඔයාලානේ එන්න ඇතුලට"joon hyung කිව්වේ අර ගැනු ලමයට හිනා වෙලා,පිරිමි ලමයට තදේටම රවන ගමන්

Rm"කුකී ගිහින් හැමෝටම එන්න කියන්න living රූම් එකට,අපි බලාපොරොත්තුවෙන් හිටපු අමුත්තෝ මුන ගැහෙන්න"

Jk"හ්ම්ම්ම්" මම එහෙම කියලා හැමෝම එකතු කරන් ලිවින්ග් රූම් එකට යනකොට අර දෙන්නා සොෆා එකේ ඉදගෙන තේ බොනවා.

👧"oppa කොහොමද ඔයාලට"අර ගැනු ලමයා දුවලා ඇවිත් jin,yoongi,jisung,changbin,felix,chan වගේම taeවත් hug කලා.

Chan"අපි හොදින් කෙල්ලේ ඔයාට කොහොමද"

👧"මාත් හොදින් ඉන්නවා ඔප්පා"

Jin"අපි ඔය දෙන්නව දැනන් හිටියට මේ හතරදෙනා ඔයාලා කව්ද කියලා දන්නේ නෑනේ ඒ හින්දා ඔයාලවා මෙයාලට හදුන්වලා දෙන්නකෝ"
ජින් හ්‍යොන් කිව්වේ මාවයි,හොබීවයි,මින්වයි,ජිමින්වයි පෙන්වන ගමන්

👧"annyeonghaseyo ,මම Choi Hana ඔයාලා මට suchi කියලා කතා කරන්නකො"(🤭ඔව් ඔව් මම මාවම මේ කතාවට ඔබා ගත්තා 😌🤭✊ඔව් ඒ වගේම මට 15යි මම 07 liner කෙනෙක් 😊)සුචී එහෙම කියලා අපි හතර දෙනාට අංශක 90වට නැමිලා bow කරා

Jk,hobi,min,jimin"annyeong suchi 😊"

🧑"annyeong මම Choi Jungsu"ජන්ග්සූ එහෙම කියලා අපිට අත වැනුවේ ඕනවාට එපාවට වගේ

ඒ නම ඇහුන ගමන් මට ආපු ලොකු තරහත් එක්ක වගේ මට හිතුනේ මොකක් ඒ කියන්නේ මෙයාද jungsu කියන්නේ...
.........................................................................................

Choi Hana

Choi Jungsu(මේ කොලුවා කව්ද කියා මම දන්නේ නැති බවත් ,ආන්තර්ජන්ජාලයෙන් බාගත කරගත් චායාරූපයක් බවත් කාරුණිකව වටහා ගන්න 😌🖐️)

මොකද ලමයි කුකීයට හෙනට නැග්ගේ එක පාට්ටම ,කව්ද අනික මේ jungsu හාදයා🤔🤔

ආ මම දැන් 07liner කියලා දැනගෙන මම පොඩි එකෙක් කියලා අනන් මනන් නම් කියන්න එන්න එපා හොදේ 🙄😌

තව දෙයක් ඔයාලා මම කලින් චැප්ටර් එකේ අහපු ප්‍රශ්නේට උත්තර දුන්නේ නෑනේ ඒ නිසා,මට ඒ වගේ දෙයක් හිතුනොත් දෙනවා නැත්තම් නෑ 😌හැබැයි එක පාට්ටම ඒ වගේ දෙයක් උනොත් මම වග කියන්නෙත් නෑ 😌😅අයියෝ ලමයි කතාව කියවනකොට කොමෙන්ටුවක් එහෙම දාන් යන්නකෝ plssssssss තව ඔය තරුව වගේ එකත් ඔබන්න හොදේ 💖

හරි හරි ඇති කියෙව්වා එහෙනම්,💖💖thanks for reading this garbage ❤💗💙💚💛🧡❣💞💟💜🖤💕💖

Stay safe,Stay healthy,Stay Happy also if u need someone to talk about anything just remember i always there for you guys, come to me (i mean msg me)and tell me ok ,i always like to help u guys 😊 meet u guys at the next Chapter 😍😍😍😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤luv yaaaaa

Bạn đang đọc truyện trên: AzTruyen.Top