Chapter 4

අනේ තැන්ක්ස් බබාලා 100+ රිඩර්ස්ලාට 🥺💖💖💖💖ලාවියෝ,ඔය උඩ තියෙන විඩියෝ එක මගෙන් thank you gift එකක් 😊(සොරි වැරදි තියනවා නම්)

JK'S POV

එයා ඒ දොර ඇරපු ගමන්ම මම දැක්කේ කාමරේ එක කොනකට බොලේ වාගේ ගුලිවෙලා ඉන්න මට වැඩිය පොඩි කොල්ලෙක්ව

Jun"මෙයාව තමයි ඔයාට බලාගන්න තියෙන්නේ,මෙයා ඉක්මනට කාත් එක්ක වත් යාලු වෙන කාට වත් කැමති වෙන කෙනෙක් නෙවෙයි හැබැයි එයා ඔයාට කැමති උනොත් එයාව ඔයාගෙන් වෙන් කරන්න බැරිවෙයි🙂මම එහෙනම් යනවා ඔයාට මම සුබ පතනවා"

Jk"ok sir,thank you sir"මම එහෙම කියලා එයාට bow කරා,එයාත් මට bow කරලා කාමරේ දොර වහන් එලියට ගියා

මම හිමින් අර බොලේ ගාවට ඇවිදන් ගියා.මට ඒයා ඉකිබිදිනවා ලාවට ඇහුනා

Jk"හලෝ බබා මම ජන්කුක් ඔයාව බලාගන්න ආපු කෙනා තමයි මම,ඇයි ඔයා අඩන්නේ මැණික"මම එයගේ පිට අත ගාන ගමන් ඇහුවා

අනේ එයාගේ ඇඩීම වැඩිවෙනවා මිස එයා එයාගේ ඔළුව නම් ඉස්සුවේ නෑ😪

Jk"අනේ පැටියෝ අඩන්න එපා ඔයා හොද ළමයෙක් නේ,අනික ඔය අඩන එක නැවැත්තුවොත් මම ඔයා.....ට cookie එකක් දෙනවා"

මෙන්න cookie මතක් කරා විතරයි,ඔයාගේ ඇඩිල්ල නැවතුනා,එයා ඊට පස්සේ එයාගේ ඔළුව හිමිට ඉස්සුවා,එයාගේ ඇස් දෙක චොක්ලට් පාටයි,හරිම ලස්සනයි,ඒවගේම ඒ ලස්සන ඇස් අග කදුලු රැදිලා තිබුනා,එයාගේ ඇස් මට මුලු ලෝකයක් වගේ දැනුනා ඒ ඇස් මට මතක් කරේ මගේ පණව🥺

(කදුලු තියනවා කියලා හිතා ගන්ඩලා)

මම ඒ ඇස් අතරේ අතරමන් උනේ හරියට පුංචි ලමයෙක් සුරංගනා ලෝකයක අතරමන් උනා වගේ,මම ඒ ඇස් ගාව ටිකක් රැදිලා ඉදලා එයගේ මුන අධ්‍යනය කරන්න පටන් ගත්තා,

නෑ නෑ kook එක වෙන්න කිසිම විදිහක් නෑ,ඔයා මේ කොල්ලා දකින්න කලින් මතක් කර කර හිටියේ එයාවනේ එකයි මේ කොල්ලව ඔයාට එයා වගේ පෙන්නේ

මගේ හිත කිව්වේ එහෙම ,මම ඒ නිසා මගේ ඔළුව හොල්ලලා අතත් ලාවට කොනිත්තගෙන එයා දිහා ආයේ බැලුවා,ඒත් මට තාම ඒ කොල්ලව පෙන්නේ මගේ පණ වගේමයි

"කො මත ඔයා තෙනවා තිව්ව තුතී එක 🥺"
ඒ කොල්ලා මගෙන් ඇහුවේ බෙල්ලත් පොඩ්ඩක් උරහිස පැත්තට බර කරලා එයාගේ puppy eyes පෙන්නන්න ගමන්

ගැඹුරු උනත් හරිම cute කටහඩක් තමයි එයාට තිබුනේ,එයාගේ කටහඩ මගේ මැනිකගේ වගේමයි🥺අනේ මේක ඇත්තක් වෙන්නෙ කොහොමද මේ මගේ පන
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Taehyung 🥺💖

Jk"Tae tae"

"ඔව් මම තේ තේ තමයි දැන්වත් මතේ තුතී එක දෙන්නකෝ"

ඒ කොල්ල මට එහෙම කිව්වේ එයාගේ පුංචි යටි තොල අනිත් පැත්තට පෙරලන ගමන්

අනේ ඒ හුරතලේ මට අල්ලලා ගිලලා දාන්න හිතෙනවා 🤤 අනේ කුක්කෝ මොනවද මේ හිතන්නේ ඔයා මෙහේ වැඩට ආවේ ඔයාගේ සහොදරයෝ නිසා නේද,ඔයාලට සල්ලි ඕනි නිසා නේද ,දැන් එක වෙනුවෙන් හිත යොමු කරන්න ඔයාගේ මැනික ඉල්ලපු cookie එක දෙන්න නැත්තම් එයාව යාළු කරගන්න කලින්ම වැඩේ දෙල් වෙයි (මේ ලමයි මම 18+ ලියන්නේ නෑ කිව්වා නේද ඒ උනාට මට නිකන් ලියන්න ඕනී ලියන්නද ඕනී වගේ හිතෙනවා මොකද කරන්නේ මම ලියන්නද් ,හැබැයි ඔයාලාගෙන් උත්තරයක් අනිවාර්යයෙන්ම මට ඔනි නැත්තම් මම ලියන්න ඕනෙද ,නැද්ද කියලා දන්නේ නෑනේ ☹️ඒ නිසා එක ගැන කමෙන්ට් එකක් දාලා යන්න හොදේ 🤭)

මම හිමිට නැගිටලා ගිහින් කාමරේ එක කොනක තියලා තිබ්බ මේසයක් උඩ තිබ්බ cookie බොක්ස් එකෙන් cookie 2ක් ඇරගෙන ටේ ට දුන්නා.

Tae"උම්ම්ම්ම්ම් හලිම සසයි"එයා එහෙම කිව්වේ ඒ cookie එක කලා අතත් ලෙවකන ගමන්

අනේ මෙයා මෙහෙම දිගටම කරොත් මට ඉවසන්න නම් බැරි වෙයි 😪පව් මම 😪( පව් නේද ලමයි කුකියා 🤭,මේ අර්බුදය මා විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ 😌😂සොරි හොදේ මැදින් ඇඩ් දානවාට 😂)

මගේ දවසම ඊට පස්සෙ ගෙවුනේ ටේත් එක්ක යාලු වෙන්න try කරන ගමන් ,මගේ ට්‍රයි කිරිල්ල කොච්චර හොදද කියනවා නම් මම අන්තිමේට නතර උනේ ටේගේ සෙල්ලම් කාර් එකෙන් මුන සම්බල් කරගෙන 🤧කමක් නෑ රිදුන් නෑ කියන මගේ ජීවන පාඨය යටතේ මම කොහොමහරි එක ඉවසන් හිටියා,එක වෙලාවට වැදුනේ කම්මුලේ තව ටිකක් එහාට වෙලා හිටියා නම් මට රෑට බත් කන්න වෙන්නේ මගේ 🐰(හා) දත් දෙක නැතුව🤧💔ඔය මේ කතාව කියවන කස්ටිය මගේ රත්තරන් පැහැපත් මූණ හා මගේ 🐰(හා) දත් දෙක වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවයක් තියලම ඉතුරු ටික කියවන්න🤧හවස 5ට විතර යන්ජුන් ඇවිත් මට කිව්වේ ගෙදර යන්න වේලාව හරි කියලා අනේ මගේ මැණික දාලා යන්න මට බෑ😩 මට එහෙම කියලා කෑගහන්න හිතුනත් එහෙම කරේ නැත්තේ යන්ජුන් මට පිස්සු කියලා හිතන්න ඉඩ තියෙන හින්දා 🤭

Jk"mr.choi ඇයි මම එනකොට ටේ අඩ අඩ හිටියේ ඔයා ඒකට හේතුව දන්නවද"

Jun"Mr.Jeon මට ඔයාට එක දැන්ම කියන්න බෑ ඔයාට එක හරි කාලේ අපුහාම දැනගන්න පුලුවන්"යන්ජුන් එහෙම කියලා මගේ පිටට තට්ටුවක් දාලා ටේ ගේ කාමරයෙන් එලියට ගියා.

At front of Jk's house

Jk"thank you Mr.Choi මාව ගෙදරට ඇරලුවට"

Jun"ආ එක ලොකු දෙයක් නෙවෙයි😊එක නෙවෙයි මට yeonjun කියලා කතා කරන්නකෝ,එක දිගවැඩියි කියලා හිතෙනවා නම් jun කියලා කතා කරන්න ,මොකද අපි ඉස්සරහට ගොඩක් හම්බ වෙයිනේ😊"

Jk"හරි😊එහෙනම් ඔයා මටත් jungkook කියලා කතා කරන්න ,නැත්තම් jk කියලා කතා කරන්න😊"

Jun"ok jk,then bye see you tomorrow"එයා කිව්වේ හිනාවෙලා මට අත වනන ගමන්

Jk"goodbye jun"මම එයාට හිනාවෙලා අත වනලා ගේ ඇතුලට ආවා විතරයි මාව නැවුනේ ප්‍රශ්න ගගකින්

Jimin"ජේකේ කොහොමද බං ,වැඩ කරන තැන හොදයිද?"

Min"ඒ ලිට්ල් මෆියා gang එකක කෙනෙක් නෙවෙයි නේද jk ?"

Hobi"මේ උබට කිසි කරදරයක් නෑ නේද බං"
හොබි එහෙම කියන ගමන් මම ගාවට ඇවිත් මගේ උඩ ඉදලා යටට යන්කන් medical checkup එකක් දැම්මා 😂ඒ අස්සේ අනිත් ඩබල මගෙන් තව ප්‍රශ්න අහනවා,මට පිස්සු වගේ ඒ හින්දා මම "කෑ ගන්න එපා යකුනේ"කියලා කෑගහුවා 😂එතකොට 3න් දෙනාම ප්‍රශ්න අහන එක නවත්තලා මගෙන් ඈත් උනා

Jk"හරි එහෙනම් මම ඔයලා අහපු ප්‍රශ්න ඔක්කොටොම උත්තර දෙන්නම්,jimin ඔව් වැඩ කරන්න ගිය තැන හරිම හොදයි බං මම එතනට පට්ට ආසයි,එතකොට minho නෑ ඒ little මෆියා gang එකක කෙනෙක් නෙවෙයි ,උබ බය උනේ බොරුවට 😂,අනිතිමේට හොබි නෑ බං මට කිසිම කරදරයක් නෑ 😌"

Hobi"එහෙනම් ඇයි උබේ කම්මුල හිරිලා තියෙන්නේ"

Jk"ආ එකද මට එහෙම උනේ අර litteව යාලු කරගන්න ගිහින් 🤧අනේ මගේ අසරණ කම්මුල😩"

Min"ඒ hyung ඒ little කොයි වගෙ කෙනෙක්ද , ලස්සනයිද"

Jk"ඇයි ලස්සනයිද කියලා අහන්නේ ,මොකද දැන් jisungව එපා වෙලාද 😏"

Min"පිස්සුද මනුස්සයෝ ඔයාට, මට ජිවිතේට මට මගේ ලේන් පැටියා එපා වෙන්නේ නෑ 😌🤚,ඒ උනාට hyung කියන්න්කෝ එයා කොයි වගේද 🤨"මින්හො මගෙන් ඇහුවේ ඇස් දෙකත් ලොකු කරන් මගේ පැත්ත බලන ගමන්

Jk"අනෙ ඔයලා කිව්වට විශ්වාස කරන එකක් නෑ ඒ ,little වෙන කව්රුත් නෙවෙයි මගේ ටේ"

Jimin"😂😂හාකෝ හාකෝ ,අපි විශ්වාස කරන්නම් ඔය බොරුව😂😂"

Hobi"😂😂තමුසේට ඔල්මාදේද jk 😂😂"

Min"😂😂hyungගේ ඔලුව කොහේහරි වැදුනද hyung 😂😂"

තුන්දෙනාම දැන් මට විහිලු කර කර පිස්සෝ වගේ තරගේට හිනා වෙනවා

Jk"මොකද දෙයියනේ හිනා වෙන්නේ මම කිව්වේ ඇත්තනේ"

Hobi,jimin,min*😂😂😂😂😂😂*ඒ කිව්ව කතාවෙන් තුන්දෙනාගේ හිනාව වැඩි වෙනවා මිස හිනාව අඩු උනේ නම් නෑ 😪මොනවා කරන්නද ඉතින් මාව විශ්වාස කරන්නේ නෑනේ ,මමත් ඉතින් වැඩේ අතඇරියා කවදා හරි තේරුම්ගයිනේ මම කිව්වේ ඇත්ත කියලා😪

3months later

මම දැන් වැඩට ගිහින් මාස තුනකටත් ලගයි ,ඒත් තාම අර තුන් දෙන්නාට මාව විශ්වාස නෑ ,එයලා කියන්නේ මට lovesick ලූ 😂😪ඊට අමතරව මේ මාස තුන මම ගෙව්වේ මගේ පන කරන පිස්සු වැඩ බලාගෙන, එයා හිතපුවාට වැඩිය ඉක්මනට මාත් එක්ක යාලු වුනා
හැබැයි යාලු වුනා විතරයි මේ කොල්ලා ටැප් එකක් ඇරලා වගේ කියවනවා නතර කරන්නෙම නෑ 😂 එයාව බලගන්න අතර මට Rm,Jisung, Chan,Felix වත් බලා ගන්න වුනු වාර නැතුවම නෙවෙයි ,එයලා නම් මාව හම්බ උන ගමන් මාත් එක්ක යාලු උනා,ටේ යාලු කරගන්න වින්ද දුක විදින්න උනේ නෑ මට අනිත් little එක්ක ,තව මට yoongi,jin,changbin වත් හම්බ උනා එයලා නම් ලිට්ලා නෙවෙයි,එයාලා හරිම හොද අය ,මම නම් හිතුවේ එයලා ප්‍රසිද්ධ නිසා හෙන ඔලුවෙන් ඇති කියලා ඒ උනාට එක බොරුවක් වෙන්න ගියේ ටික වෙලාවයි,මම ගෙදර ගිහින් අර පිස්සො තුන් දෙනාට එයලාගේ crushලව මට හම්බ උනා කිව්වහම එයලා මට විහිලු කර කර කිව්වේ මගේ පිස්සුව හොදටම වැඩි වෙලා බෙහෙත් ටිකක් ගන්න වෙයි කියලා 🤦ඉන්නවකෝ කවදාහරි මම කිව්ව දේවල ඇත්ත කියලා හොයා ගත්තාහම මට වැද වැද ඉදියි 😌😏
මම දැන් ටේ ලගේ මැනිශන් එකේම කෙනෙක් වගේ වෙලා ,මොකද මම මගේ දවසින් ගොඩක් වෙලාවක් ගත කරන්නේ එහෙනේ🤭

දවසක් ජිනුයි,සුගායි,බිනුයි(changbin) එක්ක මම කතා කර කර ඉන්නකොට මම එයාලාගෙන් නිකමට වගේ ඇහුවා tae වේලාවකට කිසිම හේතුවක් නැතුව අඩන්න හේතුව,ඒ මදිවට එයාට panic attackත් එනවා වෙලාවකට ඒ වෙලාවට එයාව සනසන්න පුලුවන් එකම කෙනා මම විතරයි 😪ඒ නිසා සමහර වෙලාවට රෑ වෙලාත් ටේ ලගේ මැනිශන් එකට යන්න වෙන්නේ එයාව කොහොමහරි සනසලා නිදි කරන්න😪😭ජින් හොද හුස්මක් ඇරැන් මට ටේ ට මෙහෙම වෙන්න හේතුව කිව්වා,පව් මගේ පන එයාට මෙහෙම වෙන්න හේතුව අර වගේ දෙයක් කියලා කව්ද හිතුවේ 😪😪ඉතින් ජින් කිව්ව විදිහට මගේ ටේට මෙහෙම වෙන්න හේතුව තමයි...

මම ඉතුරුටික හිතන්න කලින් මගේ සිතුවිලිදාමේ එකපාට්ටම බිදුනේ කව්දෝ අපේ ගෙදර ඉස්සරහා දොරේ බෙල් එක ගහනවා ඇහිලා,ඔව් මම ඉන්නේ ගෙදර අද මගේ නිවාඩු දවස,

Hobi"කව්ද අප්පා අපේ ගෙදර එන අමුත්තා අනික මේ උදේ 10ට"හොබි එහෙම කියන ගමන් ගිහින් දොර අරියා විතරයි මිනිහා කටත් 😲 මෙහෙම ඇරන් දොරෙන් එලිය බලන් ඉන්නවා,

Min"ඇයි hyung කව්ද ඇවිලා ඉන්නේ" මින් එහෙම කියන් දොර ගාවට ගියේ හොබි ඉන්න විදිහ දැකලා,මනුස්සයාත් දොරෙන් එලියේ ඉන්න කෙනා හරි,තියන දෙය හරි දැක්කා විතරයි මූන 😲මෙහෙම කර ගත්තා

Jimin"මොතද අනේ hyungie ලා යතෙත් දැතලා වතේ එලිය බලන් ඉන්නේ"little space එකේ හිටිය ජිමිනුත් දොර ගාවට ගියේ මොකක් දිහාද මේ දෙන්නා බලන් ඉන්නේ බලන්න,ජිමින් එතනට ගියා විතරයි අනේ මන්දා එයාගේ මුනත් 😲මෙහෙම උනා ,මොනවාද මේ තුන් දෙනට වෙලා තියෙන්නෙ හොල්මනක්වත් දැකලද 😂මම එහෙම හිත හිත ගියේ දොර ගාවට දොරෙන් එලියේ හිටියේ...

........................................................................................

කවුරු වෙන්න ඇතිද ළමයි එලියේ ඉන්න ඇත්තේ 🤔😂එක නෙවෙයි මම අර කතාව අතරතුර අහලා තිබ්බ ප්‍රශ්නෙටත් උත්තර දෙන්න හොදේ 🤭ආ මට phone එක හම්බ උනා ලමයි 😮‍💨එක හම්බ වෙච්ච එක නම් ලොකු දෙයක් නැත්තම ලැප් එකෙන් type කරනකොට කොන්ද රිදෙනවා 🤧🤧හරි එහෙනම් බායි බබාලා👋👋

💖💖💖thanks for reading this garbage ❤💗💙💚💛🧡❣💞💟💜🖤💕💖

Stay safe,Stay healthy,Stay Happy also if u need someone to talk about anything just remember i always there for you guys, come to me (i mean msg me)and tell me ok ,i always like to help u guys 😊 meet u guys at the next Chapter 😍😍😍😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤luv yaaaaa


Bạn đang đọc truyện trên: AzTruyen.Top