Chapter 3

( sry වැරිදි තියනවා නම්🥺  )

JK'S POV

(Bold අකුරු jk කථා කරනකොට)

📱හෙලෝ

📱හෙලෝ,මේ අර little කෙනෙකුට cargiver කෙනෙක් හොයන තැනද?

📱ඔව්,සර් මේ කථා කරන්නෙ ඒ රස්සාවට කැමැත්තෙන්ද?

📱ඔව් මම රස්සාවට කැමතියි මට එක ගැන විස්තර දැන ගන්න පුලුවන්ද?

📱මට එක ගැන සර්ට phone එකෙන් කියන්න බෑ ඒ නිසා හෙට රෑ 7.00ට District 9 එකේ තියන Map Of The Soul hotel එකට එන්න සර්

📱එත් මම කොහොමද එතනට ඇවිත් ඔයාව හොයා ගන්නේ?

📱එතනට ඇවිත් ඔයා receptionට Choi Yeonjun කියලා කියන්න ,එතකොට ඔයාව එයා අපි ඉන්න තැනට එක්කන් එයි"

📱Ok

📱එහෙනම් සර් අපි හෙට හම්බ වෙමු,සුබ දවසක්

📱ඔයාටත් සුබ දවසක්

📞Call end

එ මනුස්සයා නම් හරිම අමුතුයි,එක පාට්ටම දන්නේ නැති කෙනෙක්ට එයාව හම්බ වෙන්න එන්නලු,මගේ නම වත් ඇහුවේ නෑ,කමක් නෑ  ජන්කුකා උබට මේ අවස්‍ථාව අනුව ඕනි රස්සාවක් නේ ගිහින්ම බලනවා හෙට

*TIME SKIP*(next day at 6.55pm)

මම දැන් ඉන්නේ අරකෙනා කිව්ව hotel එක ඉස්සරහා බැලු බැල්මට පේනවා මේක 5star  hotel එකක් කියලා ,ඒ කියන්නේ අර little ෂුවර් එකටම හොදට සල්ලි තියෙන කෙනෙක් වෙන්න ඇති ,එ උනාට මින්හො කිව්වද දේ ඇත්තද දන්නේ නෑ

*Flashback*

අර කෝල් එක ඉවර උනාට පස්සෙ මම කෙලින්ම ගියේ ගෙදර,ඒ මොකද මට මේ වෙච්ච දේ ගැන අනිත් අයට කියන්න ඕනි උනා.

Jk"කට්ටිය මම ගෙදර ආවා"

Jimin"ඉතින් අපිට අල ඈ"

Jk"මොකද මනුස්සයෝ වෙලා තියෙන්නෙ ඔහොමද ඔයාගේ හොදම යාලුවට සලකන්නේ"මම කිව්වේ කිඹුල් කදුලු හෙලන ගමන්

Min"mochiව ගනන් ගන්න එපා කුකී hyung එයාට ඔය තරහ ගිහින් ඉන්නෙ පොඩි හේතුවකට"මින් කිව්වෙ කුස්සියෙන් එලියට එන ගමන්

Jk"ඒ මොකද ඒ "

Hobi"මේකනේ වෙලා තියෙන්නෙ spicy5  ලගේ අලුත්ම සින්දුවක් release වෙන්න යන්නේ අන්න ඒ song එකේ teaser එකේ සුගා කෙල්ලෙක් එක්ක dance කරනවා දැකලා තමයි ඔය කොටාට හෙනට නැගලා ඉන්නෙ 😂"හොබියා මින්ගේ පස්සෙන් එන ගමන් කිව්වා

Jk"අයියෝ ශාන්ත,why මොචියෝ උබ ඔහොම ,එක එයාගේ රස්සාවනේ එකයි එයා කෙල්ලෙක් එක්ක නටන්න ඇත්තේ 🤦😂"

Jimin"ඇත්තටම 🥺"

Jk"ඔව් පොඩි එකෝ ඔව්😂"මම එහෙම කිව්වේ මේ වගේ දෙකටත් ජිමින් පොඩි එකෙක් වගේ හැසිරෙන විදිහ ගැන හිතලා හිනාවෙන ගමන්

Jimin"මේ ඔයාලා මට කොටා,පොඩිඑකා කියලා විහිලු විතරක් කරන් එන්න එපා,ඇයි වදේ 😤😤හුම්"

Min"calm down මොචියො ,calm down,ඔයා ඔහොම තරහා ගන්න එපා ඔයා ඔහොම තරහා ගත්තොත් ඔයා කොට වැඩි නිසා පිපිරෙයි😂"

Jimin"මොනවද පරයෝ මට ඔයා කියන්නෙ😠🤬"එහෙම කියා ගෙන ජිමින් මින්හො පස්සෙන් පන්නන්න පටන් ගත්තා

Hobi"උබලාගේ ඔය වලි මේ ගෙදර බඩු මොකුත් කඩන්නේ නැතුව බේරගනිල්ලා😂"

Jk"ඔව් ඔව්😂"

Hobi"ඒක නෙවෙයි බං උබට රස්සාවක් හම්බ උනාද"හොබි ඇහුවේ මම දිහාවට හැරෙන ගමන්

Jk"අඩෝ මට එක කියන්නත් අමතක උනානේ ,මේ ඔය වලිය පොඩ්ඩක් නවත්ත ගන්නවද මට කියන්න පොඩි කතාවක් තියනවා"මම එහෙම කිව්වට පස්සෙ මින්හොයි,ජිමිනුයි එයාලගේ වලිය නවත්තලා මම දිහා හැරිලා බැලුවා ඉට පස්සේ මම එයාලට මට වෙච්ච දේ කිව්වා

Min"Hyung මේ මම මට හිතෙන දෙයක් ඔයාට කියන්නද"

JK"ඔව් කියන්න මින්"

Min"ඔයා ඔය කථාව කිව්ව විදිහට මට  හිතෙනවා සමහරවිට ඔය කට්ටිය mafia gang එකක වත් කට්ටිය ද කියලා,නැත්තම් මොකටද ඔච්චර අරක්ෂාවක් "

Jk "ඇත්තටම එහෙම වෙන්නත් පුළුවන් නේද ,එහෙම උනොත් මට මොනවහරි වෙයිද"

Hobi"පිස්සුද බං උබට එහෙම එකක් නැතුව ඇති😅 අනික කට වහගෙන ඉන්නවා මින් ජේකේව බය කරන්නේ නැතුව😒"

*Flashback Ends*

නෑ නෑ හොබී කිව්වා වාගේ එහෙම දෙයක් වෙන්න බෑ 😕,අම්මෝ 7.00 ත් වෙලා ඉක්මනට යන්න ඕනී 

මම හොටෙල් එක ගියා ,අම්මෝ එකේ ලොකු😮මම වටපිට බලන ගමන් එතෙන හිටපු reception ලගට ගියා 

Jk"*clears throat* මිස් මම ආවේ චෝයි යන්ජුන්ව හම්බ වෙන්න"

reception"ආ සර් එන්න මගේ පස්සෙන්"

මම ඉතින් එයා කිව්ව විදිහට එයාගේ පස්සෙන් ගියා ,එයා මාව එක්කන් ගියේ සාමාන්‍යයෙන් ලොකු රූම් එකකට ඒ රුම් එක ඇතුලේ තිබ්බ couch එකේ ඉදන් හිටියේ අළුපාට  කොණ්ඩයක් වගේම හොද දේහදාරී ඇගක් තිබුන මගේ වයසේම වාගේ පිරිමි කෙනෙක් 

(ඔය mic එක නැතුව හිතා ගන්ඩලා 😌)

(ඇදන් හිටිය ඇදුම මේක😌,තව දෙයක් jun කියලා තියෙන්නේ yeonjunට හොදේ )

jun"annyeonghaseyo මම choi yeonjun ,එතකොට ඔයා වෙන්ඩ ඇති Jeon Jungkook කියන්නේ"එයා මට එහෙම කිව්වේ මට අතට අත දෙන ගමන් 

Jk"annyeonghaseyo සර් ,ඔව් මම තමයි Jeon Jungkook කියන්නේ එත් සර් මගේ නම කොහොමද දන්නේ 😮🤔"අනේ දෙයියනේ මින් කිව්ව දේ ඇත්තවත්ද  මන්දා මෙයා කොහොමද මගේ නම දන්නේ මම කියන්නෙවත් නැතුව😕

jun"මෙතනින් ඉද ගන්නකො Mr.jeon"එයා මට පුටුවක් පෙන්නන ගමන් එයා ළගින්ම වගේ තිබ්බ ෆයිල් එකකුත් අතට ඇරන් එයා කලින් ඉදගෙන හිටපු පුටුවෙම ඉද  ගත්තා

jun"Mr.Jeon  මම කියන දේවල් ඇත්තද නැත්තම් බොරුද කියලා විතරක් මට කියන්නකෝ"

Jk"හොදමයි සර්"

jun"Mr.jeon උපතින් අනාථයෙක් ,මම හරි නේද "එය එහෙම ඇහුවේ එයා ගාව තියෙන ෆයිල් එක බලන ගමන් 

Jk"ඔව් සර් "

jun"දැන් ඔය ජිවත් වෙන්නේ 4 දෙනෙක් ඉන්න ගෙදරක ඔයත් එක්ක ඉන්න අනිත් අය තමයි Jung Hoseok,Park Jimin සහ Lee Minho,එයාලත් ඔයා වගේම අනාථයෝ  තව ඔයාව සති දෙකකට කලින් ඔයා වැඩ කරපු තැනින් අස් කරා ,ඒ වැඩට පරක්කු වී ඒමේ හේතුව මත ..."Mr.choi ඔය වගේ මගේ  උපතේ ඉදලා දැන් වෙනකන් ඔක්කොම දේවල් කිව්වා ,බුදු අම්මේ එයා කිව්ව සමහර දේවල් මට හරියට මතක තිබ්බෙත් නෑ ,මම ඉතින් කරේ එයා කියන හැමදේටම ඔළුව වනපු එක 😅

Jk"සර් මොනවත් හිතන්නේ නැත්තම් මට ඔයාට ඔය තොරතුරු ලැබුනේ කොහොමද කියලා අහන්න පුලුවන්ද "

jun"ඔයාට එක පස්සේ දැන ගන්න පුළුවන් වෙයි Mr.jeon "

Jk"ok sir "

jun"ඔයාට තියෙන සුදුසුකම් මේ ජොබ් එකට හොදට ගැලපෙනවා අනික ඔයාට little කෙනෙක් බලා ගැනීම ගැන හොද අත්දැකීමකුත් තියනවා නේ ,Mr.jeon i happily Inform you that you got the job "

Jk"thank you very much sir"මම එහෙම කිව්වේ mr.choi අතට අත දෙන ගමන් 

jun"mr.jeon ඔයාට හෙට ඉදලම වැඩට එන්න පුලුවන් හැබැයි ඊට කලින් ඔයාට මේ papers වලට sign කරන්න වෙනවා ,මොකද ඔයා බලාගන්මේන යන little ලෝකක් ප්‍රසිද්ද කෙනෙක්, මේකේ  තියෙන හැටියට ඔයා අපිට දිව්රා පොරොන්දු වෙනවා  මේ ගැන කිසිම දෙයක් කිසිම කෙනෙකුට කියන්නේ නැති බවත් ,එහෙම කාටහරි කිවහොත් ඔබ සතු සියලම දේවල් අපහට අයිති වෙන බවත්"

Jk"මොකක් ඒ කියන්නේ මට මේ ගැන මගේ ගෙදර ඉන්න අනිත් අයට කියන්න බැරිද"

jun"ඔයාට ඕනි නම් ඔයාට කියන්න අවසර තියෙන්නේ ඒ තුන් දෙනාට විතරයි.,හැබැයි ඔයා වග බලා ගන්න ඕනි මේ දේ ගෙදරින් එලියට යන්නේ නැති වෙන්ඩ"

Jk"හ්ම්ම්ම්"මම ඊට පස්සේ ඒ කොල ටික අරන් කියවලා බැලුව එකේ තිබ්බෙත් mr.choi කියපු දේවල් මයි,ඉතින් මම ඒ papers වලට sign කරා 

jun"හොදයි mr.jeon හෙට උදේ 8 වෙනකොට  ඔයාගේ ගේ ඉස්සරහා car එකක් එයි,ඒ ඔයාව ඔයා වැඩ කරන තැනට එක්කන් යන්න,ඔයාට දැන් යන්න පුළුවන්"එයා මට එහෙම කියලා යන්න දොර පැත්ත පෙන්නුවා.මමත් ඉතින් එලියට ආවා 

ඊට පස්සේ මම කෙලින්ම ගියේ ගෙදර ,ගිය ගමන්ම මට වෙච්ච හැමදෙයක් මම මගේ සහෝදරයෝ වාගේ ඉන්න යාලුවෝ තුන් දෙනාට කිව්වා .

hobi"උබ හිතනවද ඔය වැඩෙන් කිසි අවුලක් වෙන එකක් නෑ කියලා"

Jk"දන්නේ නෑ  බං ඒ උනාට එන ඕන දෙකට මම බය නැතුව මුණ දෙනවා "

jimin"ඔයාට මොනවත් වෙන්නේ නැති වෙයි කුකියෝ මට මේ දේ ගැන හොද හැගීමක් තියනවා"jimin එහෙම කියලා මාව hug කරා ඊට පස්සේ අනිත් දෙන්නත් මාව hug කරා 

මේ වාගේ යාලුවෝ තුන්දෙනෙක් ඉන්න එක මට කොච්චර හයියක් ද  🥺

Jk"love you so much my brothers❤❤"

min,hobi,jimin"we too bunny"

*time skip*(next morning)

හරියටම උදේ 8 වෙනකොට අපේ ගේ ඉස්සරහා කලුපාට BMW එකක් නවත්තලා තිබ්බා එකෙන් බැස්ස mr.choi ඇවිත් මට අතට අත දීලා මාව ඒ car එකට එක්කන් ගියා.ඊට පස්සේ අපි එහෙන් පිටත් උනා හරියටම විනාඩි 30 කට විතර පස්සේ car එක නැවැත්තුවා ,ඊට පස්සේ mr.choi ඇවිත් මම හිටපු පැත්තේ දොර ඇරියා ,එයා එක ඇරපු ගමන්ම මම දැක්කේ ලොකුම ලොකු manision එකක් ,අම්මෝ එකේ ලස්සන  

jun"mr.jeon follow me"

mr.choi මට එහේම කියලා ඉස්සරහට යන්න පටන් ගත්තා,මමත් ඉතින් එයාගේ පස්සෙන්ම ගියා,එයා ඒ manision එකේ ඇතුලට ගියා,ඊට පස්සේ මාව එක්කන් ගියේ ලොකු දොරක් පැත්තට 

jun"mr.jeon මේ රූම් එක ඇතුලේ තමයි ඔයාට බලාගන්න තියෙන little ඉන්නේ"

එහෙම කියලා mr.choi ඒ ලොකු දොර ඇරියා 

එයා ඒ දොර ඇරපු ගමන්ම මම දැක්කේ කාමරේ එක කොනකට බොලේ වාගේ ගුලිවෙලා ඉන්න  ......

..........................................................

ඒ  කව්රු වෙන්ද ඇතිද බබාලා 🤔කොමෙන්ටුවක් දාලා යමු බලන්න ☺තව අර තරුවත් ඔබන් යන්න හොදේ ඔයාලා මේකට කැමති නම් 🤭එක නෙවෙයි කොහොමද 3වෙනි chapter එක හොදයිද 🤔sry හොදේ update කරන්න පරක්කු උනාට ඔතරිගේ අම්මා ෆොනේ එක ගත්තා 😭😭😭😭😭දැන් මේ update කරන්නේ ලැප් එකෙන්😭💔 

💖💖💖thanks for reading this garbage ❤💗💙💚💛🧡❣💞💟💜🖤💕💖

Stay safe,Stay healthy,Stay Happy also if u need someone to talk about anything just remember i always there for you guys, come to me (i mean msg me)and tell me ok ,i always like to help u guys 😊 meet u guys at the next Chapter 😍😍😍😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤luv yaaaaa

Bạn đang đọc truyện trên: AzTruyen.Top