Chapter 2

Boss"jungkook යසයි වැඩට එන වේලාව මේ 4 වෙනි පාර නේද ,මේක නම් හරියන වැඩක් නෙවෙයි,මොකක් හරි මේකට කරන්න වෙනවා"

Jk"අනේ බොස් මට සමාවෙන්න මට තව එක chance එකක් දෙන්න"

Boss"මට බෑ jungkook ඔයාව තවත් මේ විදිහට රස්සාවේ තියා ගන්න මට ඔයාව අස්කරන්න වෙනවා"

Jk"අනේ සර් පීලිස් 🙏🙏,මට තව සැරයක් සමාව දෙන්න,මම අද ඉදලා හරියට වැඩ කරන්නම්,අනේ සර් දන්නවා නේ මම ඉන්නේ කට්ටිය 4දෙනෙක් ඉන්න ගෙදරක ,අපි ඔක්කොම අනාථයෝ ඒ නිසා අපිට ගොඩක් වත්කම් නෑ අපි ඔක්කොම ජීවත් වෙන්නේ මගේයි,මින්හොගේයි පඩියෙන් අනේ සර් පීලිස් සර් 😢"

Boss"මට සමාවෙන්න jungkook මට මේක තවදුරටත් මෙහෙම වෙන්න දෙන්න බෑ මොකද අනිත් අයට ඔයාව ආදර්ශයට ගන්න දෙන්න මට බැහැ😪,මෙන්න ඔයාගේ මේ මාසේ salary එක and you are fired"

Jk"අනේ සර් මෙතන වැඩියෙනුත් එක්ක තියනවා නේ"

Boss"ඔව් පුතා මම දන්නවා කමක් නෑ එකට ඔයා ගිහින් වෙන හොද රස්සාවක් හොයා ගන්න පුතා,ඔයට සියලු දෙවි පිහිටයි"

Jk"😢ok සර්,බොහොම ස්තුතියි🙏 මෙච්චර කාලයක් මට මෙහෙ වැඩ කරන්න දුන්නාට"

* jk back to home*

Hobi"මොකද කුකියෝ ගිය පයින්ම ආයේ ගෙදර ආවේ"

Jk"මාව රස්සවෙන් අස් කරා බං ,මේ වැඩට පරක්කු වෙලා ගිය 4 වෙනි පාර ,හැබැයි බොස් හොද කෙනෙක් නිසා මට මේ මාසේ salary එකත් දීලා වැඩියෙනුත් සල්ලි ටිකක් දුන්නා, තව මට අශිර්වාදත් කරා හොද job එකක් හොයා ගන්න කියලා"

Hobi"අනේ දැන් ඔයා මොකද කරන්න හිතන් ඉන්නෙ"

Jk"බලමු අද මම ගෙදර ඉදල හෙට ඉදලා වැඩක් හොයා ගන්න යනවා"

Hobi"hmmmm"

එක පාට්ටම jkටයි,hobiටයි jimin හයියෙන් අඩන සද්දේ ඇහුනා

Jimin"අතේ මොචීත kookie hyungie ඕනි 😭😭"

Min"අනේ අඩන්න එපා මොචි බබා කුකී hyung වැඩට නේ ගියේ එයා වැඩ ඉවර කරලා එයි"

එක ඇහිච්ච ගමන් jk ,ජිමින්ගේ කාමරයට දුවලා ගියා

Jk"මම ඉන්නවා පැටියෝ අඩන්න එපා"jk එහෙම කියන ගමන් ගිහින් ජිමින්ව බදා ගත්තා☺️

*Time Skip*

*JK'S POV *

මම කොහොමහරි ජිමින්ව නිදි කරලා ඉළගට මොකද කරන්නේ කියලා හිත හිත ඉන්නකොට මින්හො මගේ පැත්තට ආවා

Min"hyungව බොස් රස්සාවෙන් අයින් කරලා කියලා හොබී hyung මට කිව්වා,ඒ ඇත්තද hyung"

Jk"ඔව් මින්හො(╯︵╰)"

Min"එහෙමද ,ඔයා රස්සාවක් හොයන එකට එච්චර කලබල වෙන්න එපා,ඔයා හිමිට ඔයාටම හරියන job එකක් හොයා ගන්න,එතකන් මට අපේ වියදම් ගැන බලාගන්න පුලුවන් ^_^"

මින්හෝ මට එහෙම කියලා මාව hug කරා ,එයා ඒ කිව්ව වචන ටික ලොකු හයියක් උනා☺️

Jk"thanks minho"

Min"No problem hyung •‿•"

*At Tae manison*

Sung"ආව් මතේ තතුල සිදෙනවා ජිනි hyungie 😭"

Jin"ඇයි මොකො උනේ sungie බබා"

Sung"joonie මත ගැහුවා"

Jin"*sigh*jonnie ඇයි ඔයා sungieට ගැහුවේ"

RM"daddy මත වැතිය sungieත කැමතියි එතයි මම ගැහුවේ😭"

Jin"අනේ නෑ bby ඔයා මගේ පනනේ කෝ අඩන එක නවත්තන්න"ජින් එහෙම කියලා අඩන එක නවත්තපු නම්ජුන්ගේ තොල්වලට පොඩි හාදුවක් දිලා කොහොමහරි jisung අඩන එකත් නතර කරා,ජින්ගේ වෙලාව අද කොච්චර හොදද කියනවා එයාට ඒ ගෙදර ඉන්න ඔක්කොම little ටික බලා ගන්න වෙලා,එයගේ උදව්වට අඩුමගනේ සර්වන්ට් කෙනෙක්වත් ගෙදර හිටියේ නෑ ,මොකද එයලා ඔක්කොම ප්‍රසිද්ධ කට්ටිය ඒ නිසා එයලාගෙන් සමහර අය little කියලා ලෝකයාට දැනගන්න දෙන්න බෑ ඒ නිසා එයලා සර්වන්ට්ලා වැඩට ගත්තෙ නෑ,සුගායි,චැන්ග්බිනුයි producing වැඩකට ඔෆිස් එකට ගිහින්,පව් ඉතින් අපේ ජින් little 5 ක් බලා ගන්නවා කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි.කොහොමෙන් කොහොමහරි ජින් කොල්ලා ඒ පස්දෙනා නිදි කරලා සොෆා එකේ ඉදගත්තා විතරයි.කව්දො ගෙදර බෙල් එක ගැහුවා.

Jin"කව්ද යකො මේ අවෙලාවේ"ජින් මෙහෙම කියන ගමන් ගිහින් දොර ඇරියා,දොර ඉස්සරහා පිලිමයක් තියලා වගේ මෙයලාගේ manger සහ ජින්ගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් වන wonho හිටන් ඉන්නවා.ජින් wonhoව ගේ ඇතුලට ඇරන් දොර වැහුවා.

Wonho"මොකද බං උබට ඔය වෙලා තියෙන්නෙ ඇදුම පුරාම pastel පාරවල් ,කොන්ඩෙත් අවුල් වෙලා නිකන් පිස්සෙක් වගේ 😂"

Jin"උබට නම් හිනා මම එපැයි little පස්දෙනෙක් බලා ගන්න ,ඒ මදිවට එයලගේ වලි බේරන්න,තව taeව සතුටු කරන්න *sigh* අම්මො එක තමයි කරන්න අමාරුම වැඩේ 😪"

Wonho"ආ මම ඒ ප්‍රශ්නේ විසදන්න තමා ආවේ"

Jin"ඇත්තටම"

Wonho"ඔව්,බොස් තමා මේ විසදුම දුන්නෙ,මට හිතෙන විදිහට ඒක හොද අදහසක්"

Jin"අනේ ඕක ඔච්චර වර්ණනා කරන්නෙ නැතුව කියන්නකෝ"

Wonho"මෙන්න මෙහෙමයි..."(මොකක්ද දන්නේ නෑ wonho කිව්ව පෑලැන් එක දන්න කවුරුහරි මට කියන්න්කෝ🤭)

Jin"අම්මෝ උබ නම් මාව බේරගන්න ආපු දෙයියෙක් ,මම නම් එකට එක පයින්ම කැමතියි,උබ ඕක කිව්වට උබට kiss එකක් දෙන්න වටිනවා"jin එහෙම කියලා කටත් උල් කරන් wonho ඉන්න පැත්තට ගියා

Wonho"අම්මො මේ උබ ඔය kiss එක ගිහින් RMටම දී ගන්න, මට නම් එපා🤢"එහෙම කියලා wonho ජින්ව ඈතට තල්ලු කරා

Jin"ඕනි නැත්තම් නිකන් හිටපන් ,අනික මම මගේ කොල්ලාට මේ kiss එක දෙනවා තමා 😌🤚"

*2 weeks later*

*back to JK'S POV*

දැන් සති දෙකක් වෙනවා මට තාමත් රස්සාවක් හොයා ගන්න බැරි උනා😪මම හැමතනටම වගේ ගියා එයලා කිව්වේ"ඔයාගේ සුදුසුකම් මේ රස්සාවට මදි"නැත්නම්"ඔයගේ සුදුසුකම් මේ රස්සාවට වැඩියි "කියලා😪අනේ මන්දා මොනවා කරන්නද කියලා මම ගාව තියෙන සල්ලිත් ඉවර වේගෙන එනවා,අපි හෑමෝටම දිගටම මින්හොගේ salary එකෙන් ජිවත් වෙන්නත් බෑනේ😪

මම හිටියේ park එකේ bench එකක ඉදගෙන්න මේ දේවල් ගැන හිතන ගමන් ,එහෙම ඉදගෙන වටපිට බලනකොට මම දැක්කා මොකක්දෝ දැන්වීමක් එතන තිබ්බ කණුවක ගහලා තියනවා මම ඉතින් නිකමට වගේ එකේ තියෙන්නෙ මොකක්ද කියලා බලන්න ලගට ගියා ,එකේ ගහලා තිබ්බෙ මේ වගේ දෙයක්

Cargiver needed for a little

Little කෙනෙකු සදහා cargiver කෙනෙකු අවශ්‍ය වී ඇත.සමහරවිට එම littleට අමතරව තවත් little 4 දෙනෙකුද බලා ගැනිමට සිදුවිය හැක.වැටුප 150,000 වේ,ඔබ මෙයට කැමත්තක් දක්වයි නම් 0*97*09*01 අමතන්න(මේ නම්බර් එක දන්න හේතුව දන්නවා නම් ඔය true army කෙනෙක්😌)

අම්මො මෙච්චර ලොකු salary මේ වගේ වැඩකට,මොනවා උනත් මේක මට කරන්න පුලුවන් රස්සාවක් call කරලා බලන්න ඕනි මේ නම්බර් එකට

මම ඊට පස්සේ ඒ නම්බර් එකට call එකක් ගත්තා.

(Bold අකුරු jk කථා කරනකොට)

📱හෙලෝ

📱හෙලෝ,මේ අර little කෙනෙකුට cargiver කෙනෙක් හොයන තැනද?

📱.........

.........................................................................................

මොක්කද බබාලා අර අනිත් එක්කෙනා දෙන්න ඇති උත්තරේ ,අනේ මේ කතාව ගැන කොමෙන්ටුවක් එහෙම දාලා යන්න හොදේ,මට ඔයාලගේ අදහස් දැනගන්න ආසයි🤭 🤔කොහොමද ලමයි දෙවෙනි චැප්ටර් එක හොදයිද🤔හොදයි නම් ඔය තරුව වගේ එකත් ඔබන්න හොදේ

💖💖💖thanks for reading this garbage ❤💗💙💚💛🧡❣💞💟💜🖤💕💖

Stay safe,Stay healthy,Stay Happy also if u need someone to talk about anything just remember i always there for you guys, come to me (i mean msg me)and tell me ok ,i always like to help u guys 😊 meet u guys at the next Chapter 😍😍😍😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤luv yaaaaa

Bạn đang đọc truyện trên: AzTruyen.Top