Chapter 13

(Mistake තියනවා නම් සොරි හොදේ )

මේ සිදුවුණු දේ හින්දා ටේ හොදටම මහන්සියෙන් හිටියේ ඒ නිසා ජෙකේ ටේව පිරිසුදු කරලා එයාගේ hoddie එකකුයි short එකකුයි අන්දවලා, තමනුත් පිරිසිදු වෙලා short එකක් ඇදගෙන ,ඇදේ බෙඩ් ෂිට් මාරු කරලා ටේවත් තුරුළු කරන නින්දට වැටුනා

NEXT MORNING

තමන්ගේ කාමරේ දොරට කව්රුහරි තට්ටු  කරනවා ඇහුන නිසා ජේකේ ඇදෙන් නැගිට්ටේ එයාව උදෙන්ම නැගිට්ටන කෙනාට හිතින් හොදට අමතන ගමන්

Jk"ඇයි හොයෝන්ග් මේ උදේ පාන්දර නැගිට්ටවන්නේ "දොර අරිනකොට කින්ඩි හිනාවකුත් දාගෙන දොරේ උළුවස්සට හේත්තුවෙලා ඉන්න ජින් දැක්ක ජේකේ එහෙම ඇහුවා.

Jin"හොද උදේ ,මහත්තයා දැන් වේලාව කියද කියලා බලලා කියන්නකෝ " ජින් එයාගේ කින්ඩි හිනාව අඩු කරන්නේ නැතුවම කිව්වා

තමන්ගේ ඔළුව හරවලා බිත්තියේ එල්ලලා තිබ්බ ඔර්ලෝසුවේ වේලාව දැක්ක ජේකේ ට ඉබේටම වගේ "12 .00 යි " කියලා කෑගැහුනා .

Jin"ඔව් 12.00 යි තමයි "

Jk"ඇයි දෙයියනේ hyung කලින් ඇවිත් මාව ඇහැරෙව්වේ නැත්තේ"

Jin"ඊයේ කරපු දේවල් නිසා මහන්සි ඇති කියලා හිතුනා එකයි"එහෙම කියනකොට ජින්ගේ කින්ඩි හිනාව තව ටිකක් ලොකු උනා

ජින් එහෙම කියනකොට තමයි ජේකේට කලින් දවසේ වෙච්ච දේවල් මතක් උනේ

Jk"h-h-hyung කොහොමද දන්නේ ඊයේ වෙච්ච දේවල් "ජේකේ ඇහුවේ චෙරි ගෙඩියක් වගේ රතු වෙන ගමන්

Jin"ඔයාලට ඒ දේ අපි ගැන හිතලවත් පොඩ්ඩක් සද්දේ නැතුව කරන්න තිබ්බා,මම හිතන්නේ හැමෝම වගේ ඊයේ හරියට නිදියලා නෑ "

Jk"හි හි සොරි ඒ අපි හින්දද "

Jin"නැතුව ,ආ කමක් නෑ .හැබැයි ප්ලීස් ඊලග සැරේ නම් ඔය වගේ දේවල් කරනකොට පොඩ්ඩක් හිමිට කරන්න "

Jk"ආයෙත් සොරි හොදේ"

Jin"ආ ආ සොරි කියන්න ඕනි නෑ ,දැන් එතකොට ඔයා ටේගේ කව්ද "

Jk"අම්ම්ම්ම්ම් මම එයාගේ බෝ-බෝ-බෝයිෆ්‍රෙන්ඩ් ,එකට කමක් නෑ නේද hyung "

Jin"මට සතුටුයි ටේ ට ආයෙත් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හම්බුන එක ගැන හැබැයි ඔයා කලින් කෙනා වගේ එයාට රිද්දලා තිබ්බොත් අන්න එදාට මේ ජින් කියන්නේ කව්ද කියලා හරියට දැන ගයි"ජින් ටිකක් දැඩි විදිහට කිව්වා

Jk"මම පොරොන්දු වෙනවා hyung කවදාවත් මම ටේ ට වරදක් කරන්නෙත් නෑ වෙන්න දෙන්නෙත් නෑ කියලා "

Jin"හ්ම්ම්ම් මම හිතනවා ඔයා මේ පොරොන්දුව හැමදාටම රකියි කියලා ,එහෙනම් ඔයාගේ ආදරණිය බෝයිෆ්‍රෙන්ඩ් වත් නැගිට්ටගෙන වොශ් එකක් දාගෙන ලන්ච් ගන්න එන්න ,දැන් කොහොමත් බ්‍රෙක්ෆස්ට් ගන්න වෙලා නෑනේ "ජින් එහෙම කියලා එතනින් ගියා

ජින් පඩිපලෙන් බහිනකල් බලන් හිටිය ජන්කුක් කාමරේ දොර වහලා අයෙත් ඇදට ගියේ ටේ ව නැගිට්ටවන්න .

Jk"බබා නැගිටින්න දැන් නැගිටින්න වේලාව "ජෙකේ ටේගේ නළලට කිස් එකක් දීලා ටේව නැගිට්ටුවා

හිමිට ඇස් දෙක ඇරපු ටේ පුදුම වෙලා ටික වේලාවක් ජෙකේ දිහා බලන් ඉදලා කතා කළා

Tae"කුකී හයෝන්ගි "

Jk"ආ මේ අපේ ටේ ටේ බබා නේ ,කෝ නැගිටින්නකෝ දැන් හොදටම දවල් වෙලා "

Tae"හ්යෝන්ගි ලොකු තේ ,පොඩි තේ තේ ට කිව්වා කුකී හයෝන්ගි දැන් එයතේ බෝයිපෙන් කිලා ,ඒ ඇත්තත "

Jk"ඔව් මැණික ඒ ඇත්ත "

Tae kookie තේ තේ ට ආතලේයිත🥺"

Jk "ඔව් මගේ පන මම ඔයාට ගොඩක් ආදරෙයි"

***

JK'S POV

??"දැදා මාත් එක්ක තෙල්ලම් කලන්නකෝ ,පපාට මාත් එක්ක තෙල්ලම් කලන්න බැලූ "

මම අවුරුදු 10කට කලින් සිද්ද වෙච්ච සුන්දර මතකයන් අතර හිර වෙලා ඉද්දි මාව ආයෙත් හැබෑ ලෝකෙට ගෙනාවේ වෙන කව්රුත් නෙවේ අවුරුදු එක හමාරක මගේ පුංචි කොලු පැටියා Jeon Taekook

මගේ wifey නැත්තම් හරි විදිහට කිව්වොත් මගේ husband Taehyung මම මැරි කරලා දැනට අවරුදු 2ක් ,අද තමයි අපේ අයගෙන් බාලම කපල් එක කසාද බදින දවස ,අද හනාගෙයි නිකිගෙයි වෙඩින් එක ,ජින් hyung යි නම්ජුන් hyungයි මැරි කරලා අවුරුද්දකින් විතර චන්ග්බිනුයි ෆිලික්සුයි මැරී කරා ,ඔය අතරේම වගේ යුන්ගියි ජිමිනුයි ,ඒ වගේම හානායි නිකියි කපල්ස් උනා ,චන්ග්බින්ටයි ෆිලික්ස්ටයි පස්සේ චැනුයි හොබියි මැරී කරා ඊට පස්සේ මින්හොයි ජිසොන්ගුයි මැරී කරා ,ඊටත් පස්සේ මායි ටේයි ඒ වගේම යුන්ගි හයෝන්ගුයි ජිමිනියි මැරී කරා ,අද ඉතුරු කපල් එක මැරී කරනවා .ජන්ග්සුටත් එයාට හොදින් සලකන හොද හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා ,ඔව් එයත් දැන් මාස 5කට විතර කලින් මැරී කරා .

මම කලින් කිව්වා වගේ මට ඉන්නවා පොඩි කොලු පැටියෙක් ජියොන් ටේකුක් කියලා , ජින් hyung ටයි නම්ජුන් hyungටයි ඉන්නවා අවරුදු 7ක පුතෙක් නම Kim Namseok , චන්ග්බින්ටයි ෆිලික්ස්ටයි ඉන්නවා අවුරුදු 4ක දුවෙක් නම Seo Yongbin, චැන්ටයි හොබිටයි ඉන්නේ අවරුදු 2ක පුතෙක් නම Jung Hochan, මින්හොටයි ජිසොන්ග්ටයි ඉන්නවා අවුරුදු 3ක දුවෙක් නම Lee Minha ,අන්තිමේට යුන්ගි හයෝන්ග්ටයි ජිමිනිටයි ඉන්නේ twinsලා දුව Min Jigi පුතා Min Yoonmin එයලගේ වයසත් අවුරුදු එක හමාරයි

TK"අයියෝ දැදා ඔයා මොනාත අනී ඔත්තල හිතන්නේ ඔයාත තෙල්ලම් කලන්න එන්න බැලිත"

Jk"මේ අහන්නේකෝ බබා මමත් ආසයි ඔයත් එක්ක සෙල්ලම් කරන්න ඒ උනාට අපි තව ටිකකින් හනා නැන්දාගේ වෙඩින් එකට යන්න ඕනිනේ ,ඔයාට එහේ ගියාම ඔයාගේ යාළුවොත් එකක්ම සෙල්ලම් කරන්න පුලුවන් , ඒ නිසා අපි එහේ ගිහින් සෙල්ලම් කරමු හරිද පැටියෝ "

TK"අනී දැදා "

Tae"බබා දැන් ඩැඩා කිව්වනේ එහෙ ගිහින් සෙල්ලම් කරමු කියලා ,එයා කියන දේ අහන්න "

TK"හලී පපා ,හැබයි ඔයා මත කිත් එකක් දුන්නොත් විතලයි"

Tae"අනේ මගේ පිස්සු කෝලම "ටේ එහෙම කියලා ටේකුක්ව වඩාගෙන එයාගේ කම්මුලට කිස් එකක් දුන්නා

Jk"අප්පෝ පොඩි ළමයින්ට විතරටද කිස් අපිට නැද්ද"මම එහෙම කිව්වේ බොරුවට මුනත් ඇද කරගෙන

Tae"ආ ආ ලොකු බබාත් මෙහාට එන්නකෝ "ටේ එහම කියලා මම ලගට ඇවිත් මට ලිප් කිස් එකක් දුන්නා

ඔන්න ඔහොම තමයි මම බලාගන්න ගිය ලිට්ල් මගේ හස්බන්ඩ් උනේ

THE END

කොහොමද බබාලා ,එහෙනම් මේ කතාව අදින් ඉවරයි ,මෙච්චර කල් මේක කියවපු ,වොට් කරපු ,කමෙන්ට් කරපු හැමෝටම තැනක් යු වෙරි මච්😘😘😘 .මේ අන්තිම චැප්ටර් එක නේ ඒ නිසා ප්ලීස් ඔයාලට මේ කතාව ගැන හිතෙන පොඩි දෙයක් හරි කමෙන්ට් එකක් විදිහට දාන් යන්නකෝ 🤗🥺🥺,මේක කැතයි නම් එක හරි කමක් නෑ කියන්න ,මම තරහා ගන්නේ නෑ .එහනම් මම යනවා බායි ලාවියෝ my BBYs ,අයෙමත් මේක කියවපු හැමෝටම thanks ,මම ඔයාලා කමෙන්ට් එකක් දැම්මොත් ඒවාට රිප්ලයි කරන්න උපරිම උත්සාහය යන්නම්❤🧡💛💚💙💓💞💕❣💘💝💟💌

මීට,

ඔයාලගේ ආදරණිය ඕතරී SUCHI 😊💓

Bạn đang đọc truyện trên: AzTruyen.Top