Chapter 11

ලබන සතියේ ජින් ඔප්පගෙයි නම්ජුන් ඔප්පගෙයි වෙඩින් එක මට නම් ලබන සතිය වෙනකන් ඉවසිල්ලක් නෑ ,මොකද එදාට මගේ NI-KI එනවා

මගේ පලවෙනි වගේම තවමත් ආදරය කරන එකම කෙනා මගේ NI-KI

*Door Bell Rings*

කව්ද අප්පා මේ දවාලේ ගෙදරකට එන එකා

* Door Bell Rings again*

After Door Bell Rings x 20 times

මේ මොන කන් කල්ච්චරයක්ද අප්පා මේ,කව්රුත් තාම දොර ඇරලා නැද්ද

Hana"අනේ ජිමිනි ඔප්පා කව්ද ඇවිල්ලා ඉන්නේ බලන්නකෝ "

Jimin"ආ මම බලන්නම් හනා"

අද ගෙදර ඉන්නේ මායි,ජිමිනි ඔප්පායි,යුන්ගි ඔප්පායි විතරයි අනිත් ඔක්කොම වැඩට ගිහින්,ජේකේ ඔප්පා shopping ගිහින් එකයි මම කව්ද ඇවිල්ලා ඉන්නේ කියලා ජිමිනි ඔප්පාට බලන්න කිව්වේ,ජිමිනි ඔප්පාට මම යන්නේ නැතුව එහෙම ගිහින් බලන්න කිව්ව එක නිකන් කැත වැඩේ වගේ මාත් ගිහින් බලන්න ඕනි කව්ද ඒ අවේ කියලා

BACK TO A/N'S POV

jimin ගිහින් දොර අරිනකොට දොර ඉස්සරහා හිටියේ එයා කවදාවත් දැකලා නැති ගිරාෆ් කෙනෙක් වගේ උස පෙනුමෙන් japanese වගේ කොල්ලෙක්

Jimin"ඔයා කව්ද?"

??"මම කව්ද කියන්න කලින් ඔයා කව්ද මම ඔයාව කලින් දැකලාම නෑනේ "

Jimin"මම ......

Hana"කව්ද ජිමිනි ඔප්පා ඇවිල්ලා ඉන්නේ" පඩිපෙළ බහින ගමන් හනා එහෙම කෑගැහුවා .

jimin"මම නම් දන්නේ නෑ අප්පා මේ කෙනාව ,අනික එයා කියන්නෙත් නෑ එයා කව්ද කියලා"

Hana"නි-නි-නිකි ඔප්පා"හනාට චෙරි ගෙඩියක් වගේ රතු වෙන ගමන් කිව්වා

jimin"ආ මෙයාද මේ සුප්‍රසිද්ධ mr.Nishimura Riki"

Niki"මොකක් ඔයා මාව දන්නේ කොහොමද"

Jimin"කොහොමද mr.නිකි මම jimin,පාර්ක් ජිමින්,මම නැවතිලා ඉන්නේ මෙහෙ තමා මොකද මගේ යාලුවෝ ටිකට ඉන්න වෙලා තියෙන්නේ මෙහෙ නිසා,මම ඔයා ගැන දන්නේ කොහොමද කිව්වොත් මෙහෙ ඉන්න කෙනෙක්ගේ කට තියෙන්නේ ඔය ගැනමයි "

Niki "ආ එහෙමද ,මේ කව්ද අනේ මං ගැන කියවන්න මෙහෙ ඉන්න කෙනා"

Jimin"එයාද ,එයා තමයි ......

ජිමින්ට එතනින් එහාට කතා කරන්න හම්බ උනේ නෑ ,මොකද මිනිහා එන පොට හොද නෑ කියලා තේරුණ හනා ඉක්මනට jiminගේ කට එයාගෙ ඇතින් වැහුවා.

Time Skip to 8.30 p.m.

(Bold අකුරු වලින් තියෙන්නේ ටේ හිතන දේවල් හොදේ )

මේ වේලාවේ ඔක්කොම කට්ටිය හිටියේ ගෙදර ,ඔක්කොමලා living රුම් එකට වෙලා එයාලගේ කතා වල.එත් මේ කට්ටය අතරින් එක්කෙන් හිටියේ ලොකු ප්‍රශ්නෙකට මුණ දීලා ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ ටේයියා ,කොල්ලට හෙනටම දඩියකුත් දාලා මොකද අසරණයාගේ චුටි කොටියා එයාගේ වැඩ පටන්ගෙන. ටේයියා ලිට්ල් කෙනෙක් උනාට එයාගේ ඩර්ටි මයින්ඩ් එක නම් ලිට්ල් නම් නෑ,ටිකට කලින් ඉදලා ගහන් හිටපු මොනෝ පාරක් හින්දා තමයි ටේ ට මෙහෙම වෙලා තියන්නේ

මොනවා කරන්නද මන්දා මටත් නිකන් ඉන්න බෑනේ මොනොපාරාවල් ගහනවා,දැන් හරිනේ අමාරුව,මේ චුටි කොටියට එයාගේ වැඩ පටන් ගන්න වෙන වෙලාවක් තිබ්බෙම නැද්ද අප්පා , මොනවද කරන්නේ අම්ම්ම්ම්ම්... ආ ඔක්කොම වගේ දැන් ඉන්නේ සාලෙනේ ඉක්මනට කාමරේට ගියොත් මගේ ප්‍රශ්නේ කව්රුත් එන්න කලින් විසද ගන්න තිබ්බා

මෙහෙම හිතපු ටේ එයාගේ චුටි කොටියාව එක අතකින් වහගෙන "මම යනවා" කියලා කෑගහන ගමන් එයාගේ කාමරේට දිව්වේ කගවේනෙක් වගේ.

ටේ කෑගහගෙන යනවා දැක්ක යුන්ගි එක්ක කතාවක හිටපු ජේකේත් ඉදිකට්ට පස්සේ නූල යනවා වගේ ටේ පස්සෙන් දිව්වා

ටේ එයාගේ කාමරේට ගිහින් කාමරේ දොර වහලා එයාගේ කලිසමට අත තියනකොටම ජේකේ අධිවේග ජාලයක් වගේ ටේ ගේ කාමරේ දොරත් ඇරන් ඇතුලට ආවා.

Jk"ටේ ඔයාට කිසිම ප්‍රශ්නයක් නෑනේද ,ඇයි ඔයා එකපාට්ටම නැගිටලා දුවන් ආවේ"

අයියෝ මේ මොකද මේ වෙන්නේ මම ගහන් හිටපු මනොපාර වගේමයි

Jk"ඇයි ටේ කතා කරන්නේ නැත්තේ ඔයාට මට එක කියන්න බැරිද ,මම ගිහින් ජින් hyungව එක්කන් එන්නද ආ "

අයියෝ මෙයා මගේ හිත කියවලා වත්ද මම හිතපු දේවල්ම කියන්නේ

Jk"ඉන්න ටේ මම ගිහින් ජින් හයෝන්ග්ව එක්කන් එන්නම් ඔයා බය වෙන්න එපා"

හන්ත්තික්කේ ජෙකේ hyung ගිහින් ජින් hyungට එන්න කිව්වොත් මට මාස දෙක තුනමක්ම මේ දේ ගැන කිය කිය විහිලු කරයි ,ටේයියෝ ජෙකේ hyungට යන්න දෙන්න නම් එපා

Tae"යන්න එපා hyung ඉන්න මම ඔයාට කියන්නම්"

Jk"ආහ එහෙනම් කියන්නකෝ"

කරන්න දෙයක් නෑ ජෙකේ hyungට මේක කියන්නම වෙයි,මොනවා උනත් නම්බුව වටිනවනේ

Tae"hyung ඉස්සෙල්ලේම ගිහින් කාමරේ දොර වහලා එන්නකෝ"

Jk"ඒ මොකටද ටේ ඒ"

Tae"hyung ගිහින් වහලා එන්නකෝ ප්‍රශ්න අහන්නේ නැතුව"

Jk"හ්ම්ම්ම්"ජෙකේ එහෙම කියලා ගිහින් දොර වහලා ටේ ගාවට ආවා.

Tae"විහිලු කරන්න නම් ඔට්ටු නෑ hyung හරිද"

Jk"ඔයාට ප්‍රශ්නයක් නම් මම ඇයි ඔයාට විහිලු කරන්නේ "

Tae"මෙහෙමයි එක ප්‍රශ්නයක් උනාට එහෙම මොනවත් බරපතල දෙයක් නෙවෙයි "

Jk"එහෙනම් මෙච්චර හදිස්සියෙන් දුවගෙන ආවේ ඇයි"

Tae"මේ-මේ-මේ මේකයි මගේ චුටි කොටියා නැගිටලා "

Jk"ආආආආආආආආ - ඇඇඇඇඇඇ "

Tae"හයියු එක වත් තේරෙන්නේ නැද්ද ,මේ බලනවා "ටේ එහෙම කියලා එයා එයාගේ චුටි කොටියා වහන් හිටපු අත අහකට කරා

Jk"ආආ මේකද චුටි කොටියා කියන්නේ "ජෙකේ කිව්වේ එයාගේ වල් හිනාවත් දාගෙන

Tae"ඔ-ඔ-ඔව්"ක්=ජෙකේගේ වල් හිනාව දැක්කා විතරයි ටේට වචනත් පැටලෙනවා අප්පා පව් අසරණයා

Jk"ඔයාට මොකක් හරි උදව්වක් ඕනිද"ටේගේ චුටි කොටියා නැගිටලා ඉන්නවා දැක්කා විතරයි එයාගේ මෙච්චර කල් සිල් රක්ක චුටි හාවත් නැගිටලා ,මොනවා කරන්නද ජේකේත් පිරිමියෙක් නේ එයාගේ පරම පිවිතුරු ලව් එකට මෙහෙම වෙලා තියෙද්දී කොහොම ඉවසන්නද නේද

Tae'hyung ඇත්තටමද ඔය අහන්නේ"ටේට ජෙකේ එහෙම දෙයක් ඇහුවා කියලා හිතාගන්න බෑ ,කව්ද ඉතින් කන්ෆියුස් වෙන්නේ නැත්තේ එයාගේ crush එයාගෙන් මෙහෙම දෙයක් ඇහුවම.ඔව් ඔව් ටේගේ crush එක ජෙකේ තමා ඒ මදිවට එයා ජෙකෙට කැමති ජෙකේ පලවෙනි පාරට දැක්ක දවසේ ඉදලාලු ,බලන්න ඔය මිනිහා මටවත් ඕක කිව්වේ නෑනේ කොහෙද ඉතින් ලොකු කමනේ ,එහෙනම් කලින්ම මම සෙට් කරලා දෙනවානේ ජෙකේව ,මට මගේ FBI Agent කිව්වේ නැත්තම් මම මේක දන්නේත් නැනේ මේක ඕතරිට හරිම සෝචනීය මුමන්ටුවක් ,හරි හරි back to the business

Jk"ඔව් ඇයි ෂුවර් නැද්ද ,උදව් කරලාම පෙන්නද්ද මම"  

කොහොමදළමයි මම ආවෝ 😋Happy New Year වෙන්ඩ ඕනි ඔක්කොලාටම ,මම දන්නවා චැප්ටර් එක පොඩියි 😪බය වෙන්න එපා මේ සතිය ඉවර වෙන්න කලින් අනිවා තව චැප්ටර්එකක් දෙනවා 😌ඊලගටමොකෝ වෙන්නේ කියලා කොමෙන්ටුවක් දාන් යන්කෝ 😏 කමෙන්ට් නැත්තම් ආයේ updateනෑමතකනේ නීතිය,bye Luv ya MY BBYs😍

Bạn đang đọc truyện trên: AzTruyen.Top