Chapter 10
👆අම්මෝ එක 😂Thanks MY BBYs 800+ රීඩර්ස්ලාටයි,100+වෝට්ස් වලටයි ❤️✨️🥺
අහම් අහම් ,හායි ගයිස් මම මෙච්චර කල් update දුන්නේ නැති එකට මම මේ අවස්ථාවේ සමාව භාජනය කරන්න කැමතියි🤧,දැන් එක කොහේ හරි වැටෙන්න කලින් භාජනයකට දාලා පැත්තකින් තියා ගන්න😌 අනෙව් ළමයි මට විභාගේ අභාගේ තිබ්බා එම්කට ලිව්වේ මොනවද කියලා මමවත් දන්නේ නෑ හිකි හිකි ඒ මදිවට වැඩ ගොඩ ගැහිලා🤧 10 වසරේ ඉදන් මෙච්චර දුක් විදිනවා නම් 11ට ගියාම කොච්චර දුක් විදින්න වෙයිද කියලා හිතන මම🙂💔 අම්මෝ දැන් එක අමතක කරලා අලුත් චැපිය කියවන්න යමු සොම්රි වෙන්න ඕනි typing mistakes තිබ්බොත් බොහොම දුකක් විද ගෙන ලැප් එකෙන් මේක type කරන්නේ ෆෝන් එක අහිමි උනා එකයි හරිම සෝචනීයයි හරි දැන් යමු අලුත් චැපිය කියවන්න 🥺❤
එයාලා දැක්කේ බිත්තියේ කොනකට ගුලි වෙලා හොදටම අඩන ටේ ව ,ටේ එහෙම දැක්ක ගමන් ජෙකේ දුවලා ගිහින් ටේ ව බදා ගත්තා .
Jk"අනේ ටේ බබා මේ අහන්නකෝ මැණික අඩන්න එපා ඔක්කොම හරි දැන් අනේ අඩන්න එපා මගේ පන"
ටේ"ඇ-ඇයි ජෙතේ හ-හයෝන්ගියි ජ-ජන්ග්සු හයෝන්ගුයි ත-තන්තු කලේ තේ-තේ තේ එපා ති-තිව්න්නේ තන්තු කලන්න ඔයාලා තේ තේ තිව්ව තේ ඇහුවේ නෑනේ "ටේ කිව්වේ අඩන එක පොඩ්ඩක් අඩු කරන ගමන් ,ආ එක නෙවෙයි අර ඉස්සෙල්ලා ගිරිය කඩන කැගැහුවේ වෙන කව්රුත් නෙවෙයි ටේ උඩ තට්ටුවට ගිහින් ගොඩක් වෙලා නිසා මොකද shoot එකට යන්න රෙඩි වෙලා තාම පහළට ආවේ නැත්තේ බලන්න ආපු ජින්,මිනිහා නම් දැන් ඇගට අබ ඇට ටිකක් දැම්මොත් ඒවා පිපිරෙන තරමට පත්තු වෙලා ඉන්නේ
Jin"මොකක්ද ජෙකේ මේකේ තේරුම මේ ජන්ග්සුකාරයට වගේ තමුසෙටත් ඔල්මාදේ හැදුනද"
JK"ඒ-එහෙම නෑ ජින් හයෝන්ග් සොරි මේ වගේ දෙයක් ආයේ වෙන්නේ නෑ මම පොරොන්දු වෙනවා"
Jin"පොරොන්දුව රකියි කියලා මම හිතනවා,එතකොට ජන්ග්සු තමුසේ හෙට උදෙන්ම ඔහේ Englend යනවා"
😈"එත්"ජන්ග්සු එහෙම කිව්වේ වෙව්ලන කට හඩකින්
jin"එත් මේත් නෑ මම කිව්වා දේ සිද්ද වෙනවා "ජින් එහෙම කියල ගස්සන් කාමරෙන් එලියට ගියා
Jk "එන්න ටේ බබා අපි ගිහින් වොශ් එකක් දාගමු"ජෙකේ එහෙම කියලා ටේව වොශ්රූම් එකට එක්කන් ගියා
😈"ආආආආආආආආ......"ජන්ග්සු එහෙම හයියෙන් කෑගහන ගමන් එතන තිබුන මල් පෝච්චියට හයියෙන් ගැහුවා.එත් එක්කම එයා බිමට වැටුනා
HANA'S POV
මම මගේ කාමරේට වෙලා පොතක් කියව කියව ඉන්නකොට මට ටේ oppaගේ රුම් එකෙන් ග්ලාස් එකක් කැඩෙන සද්දයක් ඇහුනා ,එත් මම ඒ රුම් එකට යනකොට හිටියේ ටේ oppa නෙවේ ලේ ගලන අතකුත් එක්ක බිම ගල් පිළිමයක් වගේ ඉදන් ඉන්න ජන්ග්සු oppa
Hana"අනේ oppa මොකද ඔයාගේ අතට උනේ "මම එහෙම කියලා දුවලා ගිහින් ඔප්පාගේ අත අරන් බැලුවා අත හොදටම කැපිලා ලේ හොදටම යනවා "අනේ oppa මොකද උනේ කියන්නකෝ "එත් oppa කිසීම දෙයක් කිව්වේ නෑ ,නිකන් මැරිච්ච මනුස්සයෙක් වගේ හිටියේ එත් එක්කම වගේ එයා එක පාට්ටම මාව බදා ගෙන අඩන්න පටන් ගත්තා,මම මගේ ජීවිතේට oppa අඩනවා දැකලා නෑ ,එයා ඇඩුවත් මගේ ඉස්සරහ අඩලා නෑ ,එයා කාට කොහොම සැලකුවත් මගේ oppa විදිහට එයා මට කිසි දවසක වැරද්දක් කරලා නෑ ,එක මතක් වෙද්දී මගේ ඇස් දෙකටත් කදුළු එකතු උනා ,මම කොහොමහරි කදුළු හිර කරන් අයෙමත් කතා කරා
Hana"අනේ මගේ හෝද oppaනේ අඩන්නේ නැතුව උනේ මොකක්ද කියන්නකෝ "මම ජන්ග්සු oppaගේ ඔළුව අතගාන ගමන් කිව්වා
😈"අනේ සොරි හනා සොරි, මම මහා ගොනෙක් මෝඩයෙක් අපතයෙක් නේද "
Hana"අනේ oppa හරියට උනේ මොකද කියන්නකෝ "
😈"මම taehyung අඩනවා කලින් දැකලාම නෑ ,එත් අද දැක්කා ,එයා මම ඇඩුවේ මම නිසා හනා මම නිසා ,මම වගේ වැඩකට නැති එකෙක් මෙහෙ මොකට ආවද දන්නේ නෑ ,මම ආවේ නැත්තම් මේ කිසි ප්රශ්නයක් නෑ ,ජින් හයෝන්ග් කිව්වා හරි මම ආයෙත් ඉන්ග්ලන්ඩ් වලට යනවා ,අනේ පිලිස් මම වෙනුවෙන් ජෙකේ ගෙනුයි ,ටේ ගෙනුයි සමාව ඉල්ලන්න මට ඒ මිනිස්සුන්ට මුණ දෙන්න බෑ "oppa එහෙම කියලා කලින්ටත් වැඩිය හයියෙන් අඩන්න පටන් ගත්තා
Change to A\N'S POV
දැන් රීඩර් බබාලා හොදට කන්ෆියුස් වෙලා ඇති මොකෝ මේ වෙන්නේ කියලා ,මෙන්න මේකයි වුනේ ටේගේ පලවෙනි බෝයිෆ්රෙන්ඩ් තමා ජන්ග්සු කියන්නේ ඒ උනාට ඒ relationship එකක් එච්චර හොදට තිබ්බෙ නෑ ,ඇත්තම කිව්වොත් එක toxic relationship එකක් ,එක නිසා ගොඩක් අවුල් ගියේ ටේගේ ජිවිතේ මොකද ජන්ග්සු පොඩි දේකට පවා ඉක්මනට තරහා ගන්නවා ,ඒ නිසා හැමදාම වලි ,ඒ දේවල් නිසා ටේට තුවාල වෙලත් තියනවා ,හැබැයි ටේ කවදාවත් ජන්ග්සුට පෙන්න අඩලා නෑ එකයි ටේ අඩනවා දැකලා ජන්ග්සු හොදටම අවුල් ගියේ 🙂ටේ ලිට්ල් කෙනෙක් වෙන්න මේක ලොකු හේතුවක් උනා ,මතකද ජෙකේ පළවෙනියට ටේව දකිනකොට ටේ හිටපු හැටි ටේට එහෙම වෙන්න හේතුව තමා ජන්ග්සු ,ජන්ග්සු නිසා ටේ ලොකු සද්ද වලට බයයි ,ඒ වගේම එයා කෙනෙක් ලේසියෙන් විශ්වාස නොකරන්න හේතුවත් මේක තමා 🙂හරි එහෙනම් ඔයාලා ටේ ජන්ග්සුට කැමති නැති වෙන්න හේතුව දැන ගත්තානේ ,දැන් අයෙත් වර්තමානයට එමු
Back to HANA'S POV
Hana"හරි oppa මම කියන්නම් ,මට සතුටුයි ඔයා මේක දැන් වත් තේරුම් ගත්ත එක ගැන ,අපි දැන් ගිහින් ඔයාගේ අතට බෙහෙත් දාමුකෝ"
මම එහෙම කියලා oppaව එක්කන් ගිහින් එයාගේ අතට බෙහෙත් දැම්මා ,ඊලග දවසේ උදෙන්ම oppa, englend වලට යන්න එයාපෝර්ට් එකට ගියා ,මම oppa වෙනුවෙන් ජෙකේ oppa ගෙනුයි ටේ oppa ගෙනුයි වගේම අනිත් අයගෙන් සමාව ගත්තා ,එයලා කැමැත්තෙන් මගේ ඔප්පාට සමාව දුන්න මට ඒ ගැන හරිම සතුටුයි .ලබන සතියේ ජින් ඔප්පගෙයි නම්ජුන් ඔප්පගෙයි වෙඩින් එක මට නම් ලබන සතිය වෙනකන් ඉවසිල්ලක් නෑ ,මොකද එදාට මගේ ..... එනවා
මගේ පලවෙනි වගේම තවමත් ආදරය කරන කෙනා මගේ .....
..............................................................................................
කොහොමද ළමයි කාලෙකින් නේද 🥺❤ඔයාලා නැතුව පාලුවෙන් හිටියේ 🤧කොහෙද ඉතින් කව්රුත් මේ ඕතරි පනපිටින්ද වත් කියලා බැලුවේ නෑනේ 🤧කොහොමද අද චැපිය හොදද 🥺හොද නම් වොට් කරලා කමෙන්ට් එකකුත් දැන් යන්න හොදේ ❤අද මගේ bday එක ළමයි එකයි අද update දෙන්න හිතුනේ නැත්තම් අදවත් update හම්බ වෙන්නේ නෑ එච්චරට වැඩ 🤧💔💗එහෙනම් ඊලග chapter එකෙන් හම්බ වෙමු bye ❤❤
💖💖thanks for reading this garbage ❤💗💙💚💛🧡❣💞💟💜🖤💕💖
Stay safe,Stay healthy,Stay Happy also if u need someone to talk about anything just remember i always there for you guys, come to me (i mean msg me)and tell me ok ,i always like to help u guys 😊 meet u guys at the next Chapter 😍😍😍😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤luv yaaaaa
Bạn đang đọc truyện trên: AzTruyen.Top