Chaptr 03...- Whose blanket is this?





🐨-"හරි අපි මාස තුනකට ට්‍රයි කරලා බලමු.එතකොටත් ඔයාට මෙයාව හරි යන්නෙ නෑ කියලා හිතුනොත් අපි මෙයාව පරන කරපු වැඩ වලටම දාමු.එහෙම හොදයි නේ.ඔයා මුකුත් කියන්නෙ නෑ කියන්නෙ මං හිතන්නම් ඔයා මේකට කැමතී කියල.එහෙනම් මං පොඩ්ඩක් එලියට යනව."

නම්ජූන් එහෙම කියන් එයාගේ ඔෆිස් එකෙන් එලියට ගියෙ ටේ එයා දිහා බලන් හොදටම රවන් ඉන්නව දැක්ක නිසා.

🐯-"එනවා මාත් එක්ක එලියට."



🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀





In Taehyung Office Room



ජන්කුක් ටේ එන්න කිව්ව්ට පස්සේ එටාගෙ පස්සෙන්ම ටේගේ ඔෆිස් එක ඇතුලට ආවා.

"සර්..."

🐯-"ඇතුලට එන්න"

"ෆොටෝ ස්ටුඩියෝ එක රෙඩි සර්.මේ සීසන් එකේ අලුත් ඩිසයින් වල රිවීවින්(ග්) එක ස්ටාර්ට් කරන්න පුලුවන්"

🐯-"හරි මං එන්නම්"

වැඩ කරන කෙනෙක් ඇවිත් ටේට කියලා ගියා.

🐯-"ජන්කුක්, ගිහින් මට හොද ඇදුමක් තෝරන් එන්න"

🐰-"හරි සර්"

ජන්කුක් එහෙම කියලා ටේට ඇදුමක් ඇරන් එන්න ගියා....





























After Few Minutes



ජන්කුක් ඇදුමකුත් තෝරගෙන ටේගේ ඔෆිස් එකට ආවා.ඒ එනකොට නම්ජූනුත් ඇවිත් හිටිය.ජන්කුක් එයා ගෙනාපු ඇදුම ටේට පෙන්නපු ගමන් ටේ රවාගෙන බැලුවේ ජන්කුක් දිහා.





(ජන්කුක් ගෙනාපු ඇදුම ඔය වගේ කියලා හිතන්නකො..........)

ඇත්තටම ටේට තරහ යන එක සාදාරනයි ගැලපෙන්නේ නැති ඇදුමක් තමයි ජන්කුක් තෝරන් ඇවිත් තිබුනෙ.

🐨-'ටේට හොදටම මල පැනලා වගෙ'

🐨-"වාව්.හරිම සිම්පල් චාම් දේවල් වගේ ජන්කුක් තෝරන්නෙ"

🐯-"තමුන් ,ජියෝන් ජන්කුක් ,තමුසේ මගෙ පස්සහින් ඉන්නව.මගෙ මූන ඉස්සරහට නම් එන්න එපා.ශිට්."

















Later......



ජන්කුක්ට නම් අද හොදටම මහන්සි. ටේ පුලුවන් තරම් එයාගෙන් වැඩ ගත්තා, හිතාමතාම වෙලාවකට ජන්කුක්ට බැනුම් අස්සන්න පුලුවන් වෙන වැඩත් කලා.

🐰-'අහ් මට මහන්සි .දැන්නම් රෙස්ට් එකක් ඕනි...'

ජන්කුක් එහෙම හිතලා එයාගේ ටේබල් එකෙන් වාඩි වුනා.ජන්කුක්ගේ ටේබල් එක තිබ්බේ ටේ ගේ ඔෆිස් එකෙන් එලියෙ දොර ගාවට වෙන්න.

🐯-"ජන්කුක්,කෝ එවලේ මං ඕනි කිව්ව ඩොක්‍යුමන්ට් ටික."

🐯-"ජන්කුක්,තමුන්ට මං කියන එක ඇහෙන්නේ නැද්ද "

ජන්කුක් උත්තර දෙන්නෙ නැති හින්දා ටේ නැගිටලා ඔෆිස් එකෙන් එලියට ගියෙ ජන්කුක් මොකද කරන්නේ බලන්න .ඒ ගිහින් බලනකොට තමා ටේ දැක්කෙ ජන්කුක්ට එයාගේ ටේබල් එක උඩ නින්ද ගිහින් කියලා .



ටේ ජන්කුක් ඉන්න තැනට ගිහින් එයා ගාව තිබ්බ ෆයිල් එක අතට ඇරන් බැලුව.

🐯-'එයාගේ චොයිස් විතරයි වගෙ පරන තාලෙට තියෙන්නෙ .මෙ වැඩ නම් හොදට කරලා .'

🐯-"තමුන් මේ වැඩේ හරියට කරලා හින්දා ඔහොම නිදා ගන්නවකෝ..."ටේ ජන්කුක් දිහා බලන් කිව්ව්..

🐰-"දුශ්ටයා,යනවා එන්න එපා දුශ්ටයා."

එකපාරම ජන්කුක් නින්දෙන් කියවන්න ගත්තා.

🐯-"දුශ්ටය,හරි දැනට ඒක අමතක කරලා දානවා මං...පස්සේ බලාගන්නම්කො ඔහේ ගැන."

ටේ කට කොනින් හිනා වෙන ගමන් එහෙම කියලා බ්ලැන්කට් එකකුත් ජන්කුක්ට පොරවලා එයාගෙ ඔෆිස් එක ඇතුලට ගිය.

"ජන්කුක් "

ටික වෙලාවකට පස්සෙ ජන්කුක් ගැස්සිලා නැගිට්ටුනේ එයාට කවුදෝ කතා කරනව ඇහුන නිසා..

"නම්ජුන් සර් ඔයාට කියන්න කිව්ව ෆැක්ට්‍රි එකට ගිහින් අලුත් ෆැබ්‍රික් සාම්පල්ස් හරියටම දෙන ඩේට් එක කවද්ද කියලා කන්ෆර්ම් කරන් එන්න කියලා"

🐰-"හරි මම යන්නම්"















In Factory

ජන්කුක් ෆැක්ට්‍රි එකේ ඇතුලට යද්දිම එතන වැඩ බලන මිස්ටර් පාක් හිටිය.

🐰-"හෙලෝ මිස්ටර් පාක්"

"අනේ මේ ජියෝන් කොලුවා.ගොඩ දවසකින් දැක්කේ.ඔයා ඩිපාට්මන්ට් එකවත් මාරු වුනා ද?"

🐰-"ඔව් නෙ.දැන් මං වැඩ කරන්නෙ හෙඩ් ඔෆිස් එකේ.මිස්ටර් පාක් මිස්ටර් කිම්ට කන්ෆර්ම් කරගන්න ඕනි කිව්ව ෆැබ්‍රික් සාම්පල් ටික හරියට ලැබැනෙ ඩේට් එක"

"ඇත්තටම ජන්කුක් පොඩි ප්‍රශ්නයක් වුනා "













To Be Continued...💫

හලූ ඩෝනට්ස්🍩,

මං අද ඉදන් මේකේ ඩේලි අප්ඩේට් දෙන්න බලන්නම්

හාද????

ඔයාලට මේ කතාව තේරෙනවද?

තේරෙන්නෙ නැත්තම් කියන්න හරිද?

අඩුපාඩු වල සමාවෙන්න :"(

බායි..................





2022/09/13

Kitty__Bloom

Bạn đang đọc truyện trên: AzTruyen.Top