Chapter 05...-U should go on suspension for a while

🐯-"කාගේ කම්ප්‍යුටර් එකෙන් ද?"

ටේ තරහින් මේසේට ගහන ගමන් ඇහුවා.

ටේ එහෙම ඇහුවට පස්සෙ අර වැඩ කරන කෙන ජන්කුක් දිහා බලව්වේ මොනව කරන්න ද වගේ..

ටිකක් වෙලා යද්දි තමයි ටේටයි ජන්කුක්ටයි තේරුනේ ඇයි එයා ජන්කුක් දිහා බලන් ඉන්නෙ කියලා .

🐰-"මගෙ එකෙන් ද?"

ජන්කුක් තමන් දිහාටම ඇගිල්ල දික් කරන ගමන් ඇහුවා...

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️











The Higher-up's Meeting Room


"ඒකයි කියන්නේ ඇසිස්ටන් කෙනෙක් ගනිද්දී හොදට හොයල බලලා ගන්න ඕනි කියලා.. මේක සාමාන්‍ය දෙයක් නෙවෙයි නේ... දැන් බලන්නකෝ වෙලා තියෙන දේ"

එතන හිටපු අය එක එක දේවල් කියනවා  .. ටේ ත් ඒ ගොල්ල එක්ක ඉදන් හිටියත් මුකුත් නොකියා බලන් හිටියා..

ජන්කුක්ට ඕනි වුනේ නෑ එයා නොකරපු වැරද්දක් හින්දා බැනුම් අහන්න එතන හිටිය අයට එයා ඒ දේ කලේ නෑ කියලා කොච්චර කිව්වත් ඒ දේ පිලිගන්නම් කවුරුත් ලෑස්ති වුනේ නැ..

🐰-" අනේ ඇත්තටම මම නෙවෙයි ඒ දේ කලේ. මම මේ ගැන කිසි දෙයක් දන්නෙ නැ "

"ඒ ඩිසයින් ටික ලීක් වෙලා තියෙන්නෙ ඔයාගේ කම්ප්‍යුටර් එකෙන් ඒකේ පාස්වර්ඩ් එක ඔයා ඇරෙන්න වෙන කෙනෙක් දැන ගන්න විදියක් නෑ නේ "

"මම දන්නේ නෑ ඇත්තටම මොකද වුනේ කියලා .. හැබැයි ඒ දේ කලෙ මම නෙවෙයි .."

"How disappointing. ඔයාගේ කම්ප්‍යුටර් එකෙන්ම ඒක ලීක් වෙලා තියෙද්දිත් ඔයා තාම කියනවා ඔයා නෙවෙයි ඒක කලේ කියලා ..  ඔයා කරපු දේ පිලිනොගෙන ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නෙ මිස්ටර් ජන්කුක්  "

එතන හිටිය ලේඩි කෙනෙක් ඒක කිව්වාම ජන්කුක්ට මතක් වුනේ ඒ ලේඩි නේද එදා එයාට රෝස මලක් දුන්නේ කියලා ...

🐰-" මිස් මින්...."

"හරි ඒනම් .. ලැබිලා තියෙන සාක්ශි වල විදියට මේ දේට වග කියන්න ඕනි මිස්ටර් ජන්කුක් . ඒ හින්දා මෙයාව temporarily suspend කරන්න ඕනි කියලා මං නම් හිතන්නේ.. මිස්ටර් කිම් මොකක්ද ඒ ගැන කියන්නේ?"

එතන හිටපු කෙනෙක් එහෙම කියලා ටේ දිහා බැලුවා...

🐯-" මේකේ ඇත්ත හරියට හොයාගන්නකම් එහෙම කරන එක හොදයි "

🐰-' ඔයානම් කවදාවත් කොහොමත් මං වෙනුවෙන් කතා කරන්නෙ නෑ නේ... ඔයා හිතන්නෙත් මම ඒ දේ කලා කියලා නේ... කෝමත් ඔයා මහ දුශ්ටයෙ... '








ඒ මීටින් එක ඉවර වෙලා හැමෝම එලියට ගියාට පස්සෙ ජන්කුකුත් රූම් එකෙන් එලියට එද්දී එයා දැක්ක රූම් එකෙන් එලියේ ටේ හිටන් ඉන්නව . ඒත් එයා ටේව පාස් කරන් යන්න යද්දිම

🐯-" නවතින්න. තමුන්ට මට මේ ගැන කියන්න මුකුත්ම නැද්ද ?"

🐰-" මං දන්නව ඔයාට මොකක්ද අහන්න ඕනි කියලා .. බය වෙන්න එපා ඔයාගෙ රහස ගැන මම කාටවත් කියන්නේ නෑ. "

ජන්කුක් ලොකු හුස්මක් පිට කරන ගමන් එහෙම කියලා එතනින් යන්න ගියා..

ඒත් ටේ නම් ජන්කුක් යන දිහා බලන් හිටියේ එයාට ඒ දේ නෙවෙයි වෙන ද්ව්‍යක් අහන්න බලාපොරොත්තු වුන නිසා..











ජන්කුක් තමන්ගේ ටේබල් එකේ තියෙන එයාගෙ බඩු ඔක්කොම බොක්ස් එක්කට දාගන්න ගමන් ඔෆිස් එකේ ඉන්න අනික් අය එයා ගැන හොරෙන් හොරෙන් කුටු කුටු ගාන එවා අහගෙනමයි..










Taes' office room




🐯-'මේ දේ සිම්පල් දෙයක් නෙවෙයි .ජන්කුක් වෙන කම්පැනි එකක ස්පයි කෙනෙක් වෙනව කියන එක වෙන්න බැරි වැඩක්. එයා මගෙ රහසත් දන්නව .. එයා වෙන කම්පැනි එකක ස්පයි කෙනෙක් නම් මගෙ රහස දැනටම එලියට ගිහින් '




ටේ එහෙම හිත හිත ඉද්දි මහ වැස්සෙ ජන්කුක් තමන්ගේ බඩු පෙට්ටයත් අරන් කුඩෙත් දිගඇරගෙන ඔෆිස් එකෙන් එලියට ආවා ටේ එයාගේ ග්ලාස් වින්ඩෝ එකෙන් දැක්ක. 

ඒත් ටේ ඊලගට දැක්ක දේටනම් හොදටම තරහ ගියා.

ජන්කුක් එලියට එද්දිම පොඩි ලමයෙක් තෙමි තෙමි යන්න යනව දැකලා එයාගේ කුඩේ ඒ ලමයට  දීලා එයා තෙමි තෙමීම යන්න ගියා..

ටේට ඒක දැකලා මතක් වුනේ එදා මිස්ටර් පාක් ගේ ප්‍රශ්නෙදිත් ජන්කුක් එයාට උදව් කරන්න හදපු විදිය..

ඒ ගමන්ම ටේ ඉක්මනට ඔෆිස් රූම් එකෙන් එලියට යන්න යද්දිම දැක්කේ එයාගේ ඇදුමක් එය ඒක දැකලා නැවතිලා ඒක දිහා බැලුවා...


















ඒ අතරේ ජන්කුක් අර වැස්සෙම බස් හෝල්ට් එක දිහාට ඇවිදගෙන ගියේ තෙමි තෙමීම . එයා පාර මාරු වෙන්න හිටගෙන ඉද්දිම එයා තෙමි තෙමී හිටපු එක නැවතුන නිසා එයා ඇයි කියලා බලද්දී තමා දැක්කෙ කෙනෙක් එයාට කුඩයක් අල්ලන් ඉන්නව කියලා .....





To be continue…💫



වැරදි අඩුපාඩු වලට සොරි ..

තේරෙන්නේ නැත්තම් කියන්න  :(

2022/11/12

Kitty__Bloom




Bạn đang đọc truyện trên: AzTruyen.Top