Chapter 04...- Is that me who let the design out
"අනේ මේ ජියෝන් කොලුවා.ගොඩ දවසකින් දැක්කේ.ඔයා ඩිපාට්මන්ට් එකවත් මාරු වුනා ද?"
🐰-"ඔව් නෙ.දැන් මං වැඩ කරන්නෙ හෙඩ් ඔෆිස් එකේ.මිස්ටර් පාක් මිස්ටර් කිම්ට කන්ෆර්ම් කරගන්න ඕනි කිව්ව ෆැබ්‍රික් සාම්පල් ටික හරියට ලැබැනෙ ඩේට් එක"
"ඇත්තටම ජන්කුක් පොඩි ප්‍රශ්නයක් වුනා "
☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️
"ඇත්තටම ජන්කුක් පොඩි ප්‍රශ්නයක් වුනා ..අනේ මට උදව් කරන්න.ඒ ෆ්බ්රික් සෙට් එකේ පොඩි අවුලක් වුන."
Kim Taehyungs' office room
🐯-"මොකක්ද කියන්නෙ ටෙක්ස්ටය්ල් ෆැක්ට්‍රි එකේ ෆයිනෑන්සින් ඩිස්ට්‍රප්ට් වෙල?ඉතින් ඒකට අපි මොනව කරන්නද?එයාලට ඒ ප්‍රශ්න විසදගන්නකම් අපිට එයාලා දිහා බලන් ඉන්නද කියන්නෙ? එයාල එක්ක තියෙන කන්ට්‍රැක්ට් එක කැන්සල් කරල දාන්න . තව ඉක්මනට වෙන ටෙක්ස්ටයිල් ෆැක්ට්‍රි එක හොයන්න."
🐰-"අනේ.අපි ඩිරෙක්ටර් පාක්ට තව මාසයක් කල් දෙමු.එයා මේ දේවල් හරි ගස්ස ගයි.අපි ඒ කට්ටියට උදව් කරමු .එහෙම වුනොත්............"
🐯"ඒ ගොල්ලන්ට උදව් කරන්න?අපි කොහෙ ඉන්නව කියල ද ඔයා හිතන් ඉන්නෙ?ස්කූල් එක්ක?නැත්තම් ඔයාගෙ ගෙදරද? This is company . A workplace . And it is all about the profit. It is a competition jeon jungkook .
ඔයා හිතනවද මේ වගේ වැඩ වලදී අනුන්ට උදව් කරන්න පුලුවන් වෙයි කියලා ..ඔයාගේ ඔය අනුකම්පාව නැති කරලා දාගන්න .ඒකේන් මේ වගේ තැනකට වැඩක් වෙන්නෙ නෑ විතරක් නෙවෙයි ඒකෙන් කරදරේ වැටෙන්නෙත් ඔයාමයි."
ජන්කුක් ටේ කිව්ව ඔක්කොම ඒවත් අහන් තරහින් පුපුර පුපුර ඔෆිස් එකෙන් එලිය ආවා.
🐰-'ඒ මනුස්සයානම් ඇත්තටම දුශ්ටයෙක්...හිතක් පපුවක් නැද්ද කොහෙද ? ඇයි ඔය මනුස්සයට උදව් කරානන් මොකද වෙන්නෙ?..'
ජන්කුක් ඒ තරහින්ම ඇවිත් එයාගේ ටේබල් එකෙන් වඩි වුනා.ඒත් එක්කම කවුදෝ ලේඩි කෙනෙක් ඇවිත් එයාට ෆ්ලවර් බොකේ එකක් දික් කලා...
"හේයි..මං මින් ආරා HR ඩිපාටන්ට් එකෙන්.අද මේකේ වැඩ කරන හැම එම්ප්ලොයි කෙනෙක්ටම ෆ්ලවර් බොකේ එකක් දෙනව."
🐰-" අහ් තැන්ක්ස්"
"ඔයා හොදින් වගේ පේන්නෙ නෑ නේ.වැඩ වල මොකක් හරි ප්‍රශ්නයක් ද? මේ වැඩ වැඩි වුනාම ස්ට්‍රෙස් වගේ නේද? ඒත් හරියට වැඩ ටික කරගන්න .ඔයාට ඉස්සරහට යන ඕනිනම්.අතාරින්න එපා අමාරුයි කියලා "
🐰-"ඔව් මං අතාරින්නෙ නෑ."
"හරි එහෙනම් මං මල් ටික අතනින් තියන්නම් ඔයා ඔයාගෙ වැඩෙ කරගන්නකො."
එහෙම කියලා අර ලේඩී ජන්කුක්ගේ ටෙබල් එක පිටිපස්සහට ගියෙ මල් ටික එතනින් තියන්න.
🐰-" හරි තෑන්ක්ස් "
ජන්කුක් එහෙම කියලා එයාගෙ වැඩ පටන් ගන්න කම්ප්‍යුටර් එක ඔන් කරලා පාස්වර්ඩ් එක ගැහුවා..ඒත් ජන්කුක් දැක්කෙ නෑ අර ආපු ලේඩී එයා පාස්වර්ඩ් එක ගහනව බලන් හිටිය කියල.
After few hours
At taes' office
"සර් .නරක නිව්ස් එකක් කියන්න තියෙනවා ."
එහෙම කියාගෙන ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක් ටේගේ ඔෆිස් එක ඇතුලට ආව.ඒ වෙනකොට ජන්කුකුත් ටේගේ ඔෆිස් එකේ හිටියේ.
"අපි මේ සැරෙ රිලීස් කරන්න හිටපු ඩිසයින් ටිකයි....මින් කම්පැනි එකෙන් රිලීස් කරලා තියෙන ඩිසයින් ටිකයි දෙකම එක වගෙ.අපේ ඩිසයින් ටික ලීක් කරල තියෙනවා ."
🐯-"මොකක්ද කියන්නෙ? මේ දැන්ම ඒ ගැන හොයන්න එක්කෙනෙක් දාන්න.මට ඉක්මනට දැන ගන්න ඕනි මේ දේ කරේ කවුද කියලා ?"
ටේ ජන්කුක්ට කිව්වා.
🐰-"හරි මං හොයන්නම්"
"මං ඒ ගැන හොයල බැලුව... හොයල බලද්දී තමයි මේ ගැන දැනගත්තේ කම්පැනී එකේ කම්ප්‍යුටර් එකකින් තමා මේව යවල තියෙන්නෙ ."
🐯-"කාගේ කම්ප්‍යුටර් එකෙන් ද?"
ටේ තරහින් මේසේට ගහන ගමන් ඇහුවා.
ටේ එහෙම ඇහුවට පස්සෙ අර වැඩ කරන කෙන ජන්කුක් දිහා බලව්වේ මොනව කරන්න ද වගේ..
ටිකක් වෙලා යද්දි තමයි ටේටයි ජන්කුක්ටයි තේරුනේ ඇයි එයා ජන්කුක් දිහා බලන් ඉන්නෙ කියලා .
🐰-"මගෙ එකෙන් ද?"
ජන්කුක් තමන් දිහාටම ඇගිල්ල දික් කරන ගමන් ඇහුවා...
To be continue…💫
වැරදි අඩුපාඩු වලට සොරි...
2022/09/24
Kitty__Bloom
Bạn đang đọc truyện trên: AzTruyen.Top