Chapter 02 .....-Became Assistant Intern
ජන්කුක් ටික වෙලාවක් ශොක් වෙලා වගේ ටේ දිහා බලන්න ඉදලා එක සැරේම හරි සිහියට ආවට පස්සේ සමාව ඇරන් වොශ්රූම් එකෙ දොර වහල එලියට ගිය.
ඒක දැකපු ජන්කුක්නම් හොදටම බය වෙලයි පුදුම වෙලයි දාඩියත් දාලා එයාට....
🐰-'මේ අර ඩෙවිල් බොස් නෙද?😰ඇයි එයා මෙහෙ? පොඩ්ඩක් ඉන්න ඒය ඒ ස්කර්ට් එකක් නේද ඇදන් හිටියෙත්???😱😨මොකද මේ වෙන්නේ??මොනවද මං ඒ දැක්කෙ?මට පිස්සු ද කොහෙද ??මනස්ගාත පේන්නත් පටන් අරන ද??????????????'
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
NEXT DAY
ජන්කුක් අදත් උදේම වැඩට ඇවිත් වැඩ කරන්න කියලා පටන් ගත්තත් එයාට වැඩ කරන්න තරම් හිත නිදහස් වුනේ නම් නෑ. එයාට හැමතිස්සෙම මතක් වුනේ ඊයේ ටේහ්යුන්ග් ඇදන් හිටපු විදිය ගැනමයි.
🐰- ' ඒක ගෑනු ඇදුමක් නේ....ඒත් ඇයි එයා එහෙම ඇදන් හිටියේ.....මොකක් හරි ඔට්ටුවකින් පැරදිලා පනිශ්මන්ට් එකක්වත් ද? නැත්තම් දැන් අලුත් ෆැශන් එකද? අනේ මන්දා.....ඒත් බොස් එහෙම ඉන්නව මං දැක්ක නිස මට අවුලක් වෙයිද? වැඩ ගොඩ ගහයිද දන්නෙ නෑ තරහට...සමහරවිට අස් කරල දාන්නත් පුලුවන් මාව...එහෙම වුනාට නම් කමක් නෑ...ඒත් මාව මරල දැම්මොත් මොකද කරන්නේ.....😨😰අනෙ දෙවියනේ .......නෑ නෑ එහෙම වෙන එකක් නෑ..මං හිතන්ව වැඩි දැන් ඕක අමතක කරලා දාන්න ඕනි'
"ජන්කුක්"
ජන්කුක් හරි සිහියට ආවේ ඔෆිස් එකේ කෙනෙක් එයාට කතා කරනව ඇහෙද්දි.
"ඔයාට ඔෆිස් එකට එන්නලු"
ඒ මනුස්සයා එහෙම කියලා එතනින් ගියා.
🐰- 'ඇයි ඒ මට කතා කරලා, සමහරවිට...........😧'
IN NAMJOON'S OFFICE ROOM
🐨-"මොකක්ද කියන්නෙ?ඔයා ගෑනු ඇදුමක් ඇදන් ඉන්නව කෙනෙක් දැක්ක කියලද?"
🐯-"ඔව්.ඇයි දැන් ඒකට කෑ ගහන්නෙ?"
🐨-"කෑගහන්නේ ?........මේ කම්පැනි එක තමුන්ටත් අයිතී කියලා මතක නැද්ද?අනික කම්පැනි එකේ හොදම ඩිසයිනර් මේ වගේ කියල දැන ගත්තොත් මිනිස්සු මොනව නොකියයිද?...............හරි දැන් මොනව කරන්න ද? එයා මේ කම්පැමනි එකේ වැඩ කරන මනුස්සයෙක් කිව්ව නේද? එයාගෙ නම දන්නවද?මීට්න් වලදි එහෙම හම්බෙල ඇති නෙ....දැන් මට කියන් එන්න එපා ඒ මනුස්සයගෙ නමවත් දන්නෙ නෑ කියලා...."
🐯-"නෑ. මට මේකේ ඉන්න ඔක්කොලාගේම නම් මතක නෑ.ඉතින් මං කොහොමද දන්නෙ එයාගේ නම මොකක්ද කියලා?"
🐨-"හරි ඒනම්.මට අදහසක් තියෙනව."
🐯-"මොකක්ද?"
🐨-"ඔයාට ඇසිස්ටන් කෙනෙක් ඕනි කිව්ව නේද?"
🐯-"ඔව්"
ටේ ඒකට ඔව් කියද්දිම ජන්කුක් ඔෆිස් එක ඇතුලට ආවා.
🐨-"මේ ඉන්නෙ ඒකට කෙනෙක්"
නම්ජූන් එහෙම කියල ජන්කුක්ව දිහාට අත දික් කරලා ටේ ට ජන්කුක්ව පෙන්නුව.
🐯-"මෙයා.ඒකනම් කීයටවත් වෙන්නෙ නෑ"
🐨-"අපි මෙයාව මෙතන වැඩට ගරත්තොත් මෙයා ගැන ඇහැ ගහගෙන ඉන්න පුලුවන්'එදා වෙච්ච දේ කාටවත් කියන්න බැරි වෙන්න.අනික කොහොමත් ඔයාට ඇසිස්ටන් කෙනෙකුත් ඕනි වුනානේ,මට ආයේ වෙන කෙනෙක් කහොයන්න කරදර වෙන්න ඕනි නෑ එතකොට .එක ගලෙන් කුරුල්ලො දෙන්නයි.කොමද ඒක මරු නේද?"
🐯-"මරු. #%&#$&*^$.....බලන්න එයා දිහා.හරිම පරන විදියට අදින්නේ.ඔයා හිතනවද මට මේ වගේ ඇසිස්ටන් කෙනෙක් ගැලපෙයි කියල."
🐰-'ඇයි මේ අපහස.මං ඕක කියයි කියලා ඔච්චරටම බය වෙලා ද මෙයාලා?කොහොමහරි සැලරි එක ඩබල් කරේ නැත්තන්නම් මං කීයටවත් මේ නපුරු මනුස්සයගෙ ඇසිස්ටන් වෙන්නෙ නම් නෑ.'
🐨-"හරි අපි මාස තුනකට ට්රයි කරලා බලමු.එතකොටත් ඔයාට මෙයාව හරි යන්නෙ නෑ කියලා හිතුනොත් අපි මෙයාව පරන කරපු වැඩ වලටම දාමු.එහෙම හොදයි නේ.ඔයා මුකුත් කියන්නෙ නෑ කියන්නෙ මං හිතන්නම් ඔයා මේකට කැමතී කියල.එහෙනම් මං පොඩ්ඩක් එලියට යනව."
නම්ජූන් එහෙම කියන් එයාගේ ඔෆිස් එකෙන් එලියට ගියෙ ටේ එයා දිහා බලන් හොදටම රවන් ඉන්නව දැක්ක නිසා.
🐯-"එනවා මාත් එක්ක එලියට."
To Be Continued...💫
හලූ ඩෝනට්ස්🍩,
කූමද ඉතින්....👉🏻👈🏻
දෙන්නෙක් තුන්දෙනෙක් මං මේ ලියන කතාවේ ඇත්ත කතාවේ නම මොකක්ද අහලා තිබ්බා....🙂
ඒක මං කියන්නෙ නෑ හැබැයි දැන්ම...........
හී😁
මේක ඉවර කරද්දි කියන්නම් ඒක
ඒක කියවලා තියෙන අයත් ඉන්නව මේකේ හැබැයි🥲😶
කොහොමහරි මම නම් දැන්ම ඒකේ නම කියන්නෙ නෑ😌
බායී ඒනම්🌚
අඩුපාඩු වලට සමාවෙන්න ඕනි....
2022/09/12
Kitty__Bloom
Bạn đang đọc truyện trên: AzTruyen.Top