🥀සාතන්
* මේ කොටස පරිස්සමෙන් කියවන්න. තේරුම් ගන්න අමාරුවෙයි. දෙපාරක්වත් කියවන්නවෙවී නැත්තන්...👀 ________________________________
ටේ හිටියේ එයාගේ ලෙඩේ නිසා හොදටම අමාරුවෙන්. මේ වෙනගොට ආච්චි එයාව දාලා ගිහින් සති තුනයි. ටේ තාම කාලා නෑ. මුලු දවසම කෑ ගගහා අඩනවා. දිගටම මෙහෙම ඉද්දී ටේගේ මනස අවුල් වෙන්න ගත්තා. ඇග ඇතුලේ හැන්ගිලා තිබුනු ලෙඩේ ආයිමත් උඩට එන්න ගත්තා. ඔම්මා අප්පා නැති උනාම ටේ බිත්තී හූර හූර එයාගේ වේදනාව පිටකලා. ඒක හොද දෙයක් උනේ නෑ. මොකද ටේ එයාවත් අන්තිමට හූරගෙන වේදනාව පිට කලා. ඒක ඩීප්‍රෙශන් තත්වයක ඉහලම අවස්තාවක්. ඒත් ආච්චි ලග හිටපු නිසා ටේව කාලයක් යද්දී බෙහෙත් කරලා සනීප කර ගත්තා. ආච්චි ඉද්දී ටේ එදා සනීප උනා ඒත් දැන් එයා ලග කවුරුත්ම නෑ. ජේකේගේ සේවකයන්ව ටේ රූම් එක ඇතුල්ට ගෙන්න ගත්තේ නෑ. මොකද ටේ තනියෙම ඉන්න කැමති කෙනෙක් නිසා. ඒ වගේම එයාට එයාගේ වැඩ තනියෙම කරගන්න ඔනේ උනා.
ඉතින් කාටවත් කාමරේ ඇතුලේ ඉන්න ටේ, මොනා කරනවද, ඇතුලේ මොනා වෙනවද කියන්න දැනම් හිටියේ නෑ.
ටේගේ මනසේ යටි ගැහුන ඒ පරන ලෙඩේ ආයිමත් එකපාරටම උඩට ආවේ ආච්චි අම්මගේ හිතාගන්න බැරි මරනය නිසයි. ආච්චි අම්මට කිසිම ලෙඩක් තිබුනෙත් නෑ. ඒත් එකපාරටම බලඩ් ප්‍රෙශර් වැඩි වෙන්න අරගෙන. ඒක වෙන්න පුලුවන්ද.. ටේගේ ආච්චි තරම් හෙල්ති කෙනෙක් තවත් නැතුව ඇති. ඒත් එකපාරටම මෙහෙම ලෙඩ වෙන්න ගත්තා. ඒකත් සතියක් වගේ පොඩි කාලයක් ඇතුලත.
ටේට ආච්චිගේ කටහඩ හැමතැනින්ම ඇහෙන්න ගත්තා. ටේ තනියෙම ආච්චි එක්ක කතා කරන්න ගත්තා. කාලයක් යද්දී ටේ එයාගේ ඉවසන් ඉන්නම බැරි ඔලුවේ කැක්කුමට බෙහෙත් ගත්තා. එකෙන් තමයි එයා දැන ගත්තේ ආයෙමත් එයාට තිබ්බ ලෙඩේම හැදිලා කියලා. ටේට එහෙ ඉන්න බැරිවෙන තැනටම වැඩ සිද්ද උනා. කොටින්ම ජේකේව මැවිලා පේන්න ගත්තා. ආච්චි අම්මා වේදනාවෙන් ඇදේ ඉන්නවා පේන්න ගත්තා. නැතිඋන චිමී එයාගේ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන අඩනව පේන්න ගත්තා.
ඉතින් අන්තිමට ටේ කොරියාවට ආවා. ලෙඩේට හරි හැටියට බෙහෙත් නොගත්ත නිසා යන යන තැන ටේ පිස්සු නැටුවා. ටේට මේ පීඩනයෙන් ගැලවෙන්න ඔනේ උනා. එයා තෝර ගත්තේ මරනය. කීපපාරක්ම උත්සාහා කලා ඒත් ජේකේගේ මතකයන් නිසා ටේ මැරෙන්නේ නැතුව බේරුනා. හිතන්නකෝ ටේගේ ආදරේ කොච්චර ශක්තිමත් වෙන්න ඇතිද මේ වගේ ලොකු පීඩනයක් දරා ගන්න තරම්.
යෙඔන්ජුන් කොල්ලව හම්බෙන්නකොට ටේ හොදටම කඩම් වැටිලයි හිටියේ. යෙඔන්ජුන් ටේට ආදරේ කරන්න පටන් ගත්තා. ඒත් ටේ එයාගේ ලෙඩේ නිසා හුගාක් පීඩා වින්දා. ජීවිතේ නැති කරගන්න තැන ටේ හිටියා. ටේ වෙලාවකට කරන දේවල් ටේවත් දැනම් හිටියේ නෑ. ටේගේ ඇදේ රෙදි හැමදාම වගේ අලුතින් දාන්න සිද්ද උනා. ඒ ටේ රෑට පිස්සුවෙන් කෑ ගගහා ඇදේ රෙදී ඇගිලි තුඩු වලින් ඉරන්න ගත්ත නිසයි. ඔයවගේ දවසක මහ නරක දෙයක් සිද්ද උනා. හිතනවද යෙඔන්ජුන් ටේගේ පස්සෙන් අච්චර යන්න හේතුව නිකන්ම ඇති උන ආදරයක් කියලා. යෙඔන්ජුන් උනත් හැගීම් දැනීම් තියෙන කොල්ලෙක්.
මහා පාන්දර ටේ කෑ ගගහා ඇදේ රෙදි ඉරද්දී යෙඔන්ජුන් ටේව තදින් බදාගෙන ටේව සංසුන් කරන්න දැගලුවා. ටේ එයාව බදාගෙන හිටපු යෙඔන්ජුගේ ඇදුම් කීතු කීතු වෙන්න ඉරලා දැම්මා. යෙඔන්ජුන් ටේ ඉදිරියේ සම්පූර්ණයෙන්ම වගේ නිරුවත් වෙද්දී ටේ හිටියේ යටි හිතත් එක්ක පොර බදින ගමනුයි. ටේ හිටියේ සිහියකින් නෙවේ. ටේගෙත් මේ වෙද්දී ඇගේ ඇදුමක් හරියට තිබුනේ නෑ. යෙඔන්ජුන් ටේගේ සරාගී ඇග දකිද්දී ටේගෙන් ඈත් වෙන්න යෙඔන්ජුන්ටත් ඔනේ උනෙත් නෑ. ටේ නොදැනුවත්වම එතනදී යෙඔන්ජුන්ව එයාගේ අත් අතර හිර කරගෙන මුලු රෑම හුගාක් දරුනු විදිහට යෙඔන්ජුන් එක්ක ගත කලා.
ටේගේන් උන ඒ දේ නිසාමයි යෙඔන්ජුන් ටේ පස්සෙන් යන්න ලොකු හේතුවක් උනෙත්. ඒක අද වෙනකන් යෙඔන්ජුන් ටේගෙන් හැන්ගුවා.
මේ දේවල් සිද්ද උනේ නිකන්මයි කියලා හිතන්න බෑ. ටේ හැසිරෙන්නේ යක්සයෙක්ටත් වඩා අන්ත විදිහට. එක වෙලාවකට සාමන්යයි ඒත් තවත් වෙලාවකට යක්සයෙක්. යෙඔන්ජුන් බලෙන්ම ටේව ට්‍රීට්මන්ට් වලට එක්කන් ගියා. ඒත් කොච්චර බෙහෙත් කලත් ටේ එන්න එන්නම නරක අතටම හැරුනා. ටේගේ ලෙඩේ මොලේටම දිව්වා. දැන් ටේට තවත් ජීවත් වෙන්න බෑ.
.
.
ආච්චි අම්මා මැරුනේ නිකන්මයි කියලා හිතෙනවද..?
නෑ.
බලෙන්මයි ආච්චි අම්මාව ලෙඩ කෙරෙව්වේ... ඒ දේ කලේ වෙනකවුරුත් නෙවෙයි,
ලුසිෆර්.
බලෙන්ම ආච්චිව මරලා ටේව ලෙඩ කරන ගමන් ටේට එහෙ ඉන්න බැරි කරා. මොකද එහෙ ඉදන් ඉක්මන්ට ජේකේගේ ගෙදරට ලන් වෙන්න බෑනේ. ඉතින් ටේව කොරියාවට ගෙනිච්චා.
එතනින් එහාට එයාව සම්පූර්ණයෙන්ම පාලනය කලේ ලුසිෆර්. ටේගේ මනස විකුර්ති කරලා ටේගේ ලෙඩේ මොලේ වෙනකල් දුවන්න ලුසිෆර් මායවන් කලා. ආච්චිගේ කටහඩින් කතා කතා. ජේකේ වගේ වෙස්වලාන් ටේගේ ඉස්සරහා මැවිලා පෙන්නන්න ගත්තා. චිමී වගේ වෙස්වලන් ආවා.
මේ වෙලාවෙදී ලුසිෆර් ටේගේ හීන වලින් ටේගේ ඇගට ඇතුල් වෙන්න අවසර ගන්න පටන් ගත්තා. බොහොම කපටි විදිහට ටේට හීන පෙන්නලා ටේ ජේකේ එක්ක ඉන්න මතකයන් පෙන්නලා ඒවයින් ටේව නම්ම ගත්තා. මරනයෙන් මිදෙන්නත් වේදනාව ඇගෙන් අයින් කරන්නත් පොරොන්දුවෙන ගමන් ලුසිෆර් ටේගේ මනස සම්පූර්ණයෙන්ම එයාට අවසර දෙන තැනටම නම්ම ගත්තා.
එක රැයකදී ටේ ලුසිෆර්ට අවසරය දෙනවා.
හැමදේම වෙනස් වෙන්නේ මේ වෙලාවෙදියි. ටේ එයාගෙම මනසේ හිර වෙනවා. ටේගේ අත්මය ලුසිෆර් ටේගේ මනසෙම හිරකරගෙන තියා ගන්නවා.
ටේගේ මනස සම්පූර්ණයෙන්ම අදුරුයි. ටේ ඒ අදුරේ හිර වෙනවා. මහා බයානක බලවේගයන් එක්ක. ඒ දේවල් එක්ක ටේට සටන් කරන්න බෑ. ටේ තවත් දුක් වින්දා.
දැන් ටේගේ ශරීරයේ අයිතිකාරයා ටේ නෙවෙයි.
දැන් සම්පූර්ණයෙන්ම ටේ වෙනස්.
ලුසිෆර් ගේ. දැන් මේ එයාගේ ශරීරය.
ලුසිෆර් මේ සරාගී ඇග නිසා මාරම විදිහට පිස්සුවෙන් උම්මාදයෙන් හිටියේ. කෙල්ලෝ විතරක් නෙවෙයි කොල්ලෝ උනත් මේ ඇග දිහා මාරම ආසාවකින් බලනවා. ඒ මූන, ඒ වගේ කඩවසම් මූනක් තව කාටවත් තියෙනවද.
නෑ..
මේ තරම් ලස්සන කෙනෙක් කොහෙවත් නෑ. ඉතින් ලෝභ කමුන්මයි පොලෙවේ උනත් අඩිය තිබ්බෙ.
ඒත් ලුසිෆර්ට තාම හරියට එයාගේ බලය පාවිච්චි කරගන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. ඒ ටේගේ ශරීරය ටේගේ ආත්මයත් එක්ක බැදිලා තියෙන නිසයි. ටේගේ ආත්මය ලුසිෆර් බැදලා තියන් හිටියට තාමත් ටේ ගේ ආත්මය ශක්තිමත් නිසා ලුසිෆර්ට බෑ එයාගේ බලය පාවිච්චි කරන්න. එහෙනම් ටේගේ ආත්මයේ ශක්තිය නැති කරන්න වෙනවා. එතකොටයි සම්පූර්ණයෙන්ම ශරීරය එයාට ඔනේ විදිහට පාවිච්චි කරන්න පුලුවන් වෙන්නෙව්. ඒ කියන්නේ ටේව තවත් වේදනාවෙන් ගිල්වන්න වෙනවා. ඉතින් බලය ඔනේ නිසා ඒකට කෑදරකමින් ටේව උපරිමෙන්ම වේදනාවට පත් කලා වගේම, ඒ ශක්තිය එන ජේකේගේ මතකයන් හිමීට මකන්න ලුසිෆර් උත්සාහා කලා.
ඒත් ටේගේ ආදරේ මාරම ශක්තිමත්.
සමහර මතකයන් ලුසිෆර්ට අයින් කරන්න පුලුවන් උනත් සමහර ඒවා බැරිඋනා . ටේට හැගෙව්වා එයාට ජේකේ ආදරේ නෑ කියලා. ඒ වගේම ජේකේ එයාව හොයන්න එන්නෙත් නෑ කියලා.
තව දෙයක්.
ටේ සෝල් වලට ආවේ අහම්බෙන්න කියලා හිතනවද. නෑ ලුසිෆර්මයි ටේව සෝල් වලට ගෙන්න ගත්තේ. මොකද ජේකේලා ජින්ලා දැන් ජීවත් වෙන්නේ සෝල් වල නිසා. ඉතින් ලුසිෆර්ට එයාට ඕන දේ හරිම ලේසියෙන් කරගන්න පුලුවන්. ජේකේ පස්සෙන් ගියපු ලුසිෆර් බාර් එකේ දාපු උප්පරවැට්ටියෙන් ජේකේව එයාව ගෙදරට ගෙනියන තැනටම උසි ගැන්නුවා.
ජේකේට තියෙන හිත් කියෙවීමේ බලයෙන් යෙඔන්ජුන්ගෙන් කොයිම වෙලාවක හරි ලෙඩේ ගැන වගේම වෙච්ච දේවල් දැන ගන්නවා. ඉතින් එදා රෑ යෙඔන්ජුන් ටේව බොඩිමට ගෙනත් ඇරලවනකොට ටේ යෙඔන්ජුන්ව බලෙන්ම ලගට අරගෙන යෙඔන්ජුන්ට මායවක් කලා. මතකයන් නැතිවෙන විදිහේ මායවක්. ටේ ලෙඩේ නිසා පිස්සුවෙන් හිටපු මතකයන් හැම එකක්ම අයින් කලා.
ඒත් ඒ හැම එකක්ම නෙවේ, ලෙඩේ ගැන සමහර දේවල් විතරක් මතකයන් ඉතුරු කලා.
ලුසිෆර් කපටී, ඉතින් කොයි වෙලාවකහරී කොහෙන්හරී ජේකේට මේ ලෙඩේ ගැන කන වැටෙන්න පුලුවන්.
අහිංසක යෙඔන්ජුන්වත් ජේකේව එයාගේ පැත්තට නම්ම ගන්න ලුසිෆර් පාවිච්චි කලා. මොකුත් නොදන්න යෙඔන්ජුන් මෝඩයෙක් වගේ ලුසිෆර්ට අහු උනා.
මේ දේවල් වලින් පස්සේ ජේකේට බලන් ඉන්න බැරිවෙන තැන තවත් මොහොතක්වත් ටේව බොඩිමේ තියන්නේ නැතුව ජේකේගේ ගෙදරට එවෙලෙම් එක්කන් යනවාමයි කියලා ලුසිෆර් දන්නවා.
ඒත් ලුසිෆර් ජේකේගේ කඩවසම් පෙනුම නිසාත් ඇතිවෙන ආශාවන් නිසාත්, ජේකේට සැක නොහිතෙන්න ඔනේ නිසාත්, ටේගේ ශරීරය පාවිච්චි කරලා ජේකේව වශී කරගත්තා. ඉතින් මොන සැකේ ජේකේට ඇතිඋනත් ටේට තියෙන ආදරය නිසාත් ලුසිෆර් ටේගේ ශරීරයෙන් ජේකේව එයාට නම්ම ගන්න නිසාත් ජේකේ ටේ ගැන නිකන් හරි තියන් ඉන්න සැකයන් නැත්තටම නැති වෙලා ගියා.
යහන් ගත වෙන හැම වෙලාවකම ලුසිෆර් ජේකේව පාලනය කලා. ජේකේගේ කනට මතුරන්න ගත්තා චිමී ඉන්නේ හොද තත්වෙක නෙවේ වගේ දේවල්. ටේගෙ ශරීරයත් පාවිච්චි කරන ගමන් ලුසිෆර් අමුතු වශීවීමක්, ජේකේට කරපු නිසා ජේකේ ටේ කියන හැමදේම පිස්සුවෙන් වගේ අහන් හිටියා. ඒත් ඒක සිද්ද උනේ යහන් ගත වෙන වෙලාවට විතරයි. කනට කොදුරන්නම ඔනේ වෙනවා ජේකේ වගේ දැඩි හිතක් තියෙන කෙනෙක්ව පාලනයට ගන්න. ඒකත් නිකන්ම බෑ එයාගේ දුර්වලතායත් ඔනේ කරනවා. ඒ දුර්වලතාවය වෙන මොකක්වත් නෙවේ ඒ ටේගේ අදරය.
........................🕕🕕🕕...............
නැවත වර්තමානයට...
ජින් කනස්සල්ලෙන් ඉන්න හැමවෙලාවකම චිමී එයාගේ හුරතල් හිනාවෙන් ජින්ව සැනසුවා. චිමීට පුලුවන් ඔනෙම කෙනෙක්ගේ හිතක් හදන්න. ඒත් ජින්ගේ නැතිඋන ආදරය නිසා හිතේ ඇතිඋන පෑරීම හොද කරන්න බැරි උනා. ජින් හැමෝගෙන්ම එයාගේ දුක හන්ගන් හිටියා. ඒත් ජේකේගෙන්නම් හන්ගන්න බැරි උනා.
ජේකේට ජින් මේ විදිහට දුකින් ඉන්නවා බලන්න බෑ. ජේකේ හැමෝටම හොරෙන් නම්ජුන් ගැන හෙව්වා. මෙච්චර දේවල් උනාට පස්සෙත් ජින් තාමත් දුකින්නම් ඇති වැඩේ මොක්ක්ද. හැමදේම හොදින් තියෙන වෙලාවක හැමෝවම හිනස්සන ජින් ගොඩක් වෙලාවට තනියෙම අඩනවා.
එතකොට නම්ජුන්...
එයා මේ වෙද්දී පිස්සුවෙන් මිනී මරන්න කෙනෙක්. හරියටම මිනිස්සු නිර්මානය කරපු ෆිල්ම් වල ඉන්න භයානක පිස්සුවෙන් හැමවෙලේම මිනිස්සුන්ව මරාගෙන ලේ බොන වැම්පයර් කෙනෙක් වගේම කෙනෙක්.
හිතුවට හැමදේම හොදින් කියලා සමහර දේවල්නම් එහෙම නෑ.
ඒ දෙන්නා එහෙම වෙන්වෙලා වේදනාවෙන් ජීවත් උනා.
මේ හැමදේම ලුසිෆර් හිනාවෙවී බලන් හිටියා. ලුසිෆර්ට කවුරුත් සතුටින් හිනාවෙලා ඉන්නවා බලන් ඉන්න බෑ. ඉතින් එයා සතුටූවුනා ජින් අඩද්දී.
.............🥀
.
.
🌤️........
ජින් වගේම හෝසොක් උදේම එයාලගේ බිස්නස් වැඩ වලට යනවා. හෝසොක් එක්ක හුගාක් වෙලාවට ජේකේත් වැඩ කරනවා. ඉතින් අදත් ජේකේට හෝසොකා බිස්නස් මීටින් එකකට ජේකේව එක්කන් යනවා. ජේකේ හිටියේ ලෑස්තිවෙලා අන්තිමටම කෝට් එක ඇද ගන්න කෝට් අතට ගන්න ගමනුයි. ටේ ජේකේගේ උඩම බොත්තම් තුන ගලවලා ජේකේට කෝට් එකත් අන්දවලා ජේකේව හොදට ලෑස්ති කෙරෙව්වා.
"ටෙටේ... ඔයා කැමති නෑනේද මන් මේ බොත්තම් තුන මෙහෙම ගලවනවට....😏 ඇයි දැන් ගැලෙව්වේ... 👀"
" ඔයාගේ ටෙටේ දැන් ආසයි ඔයා මෙහෙම අදිනවට.. බලන්නකෝ දැන් ඔයා දිහා කෙල්ලෝ කන්න වගේ බලන් ඉදීවී... "
"ටෙටේ... මන් දිහා කෙල්ලෝ එහෙම බලනකොට ටේට ඊරිසියා නැද්ද...😏"
" කුකී ඔයා මගේ විතරයි... මගේම විතරයි... තේරුනාද... ඔයා දිහා එයාලා බැලුවට වැඩක් නෑ.. ඔයා මගෙන් තොර ලෝකෙක යන්නේ නෑ.. ඔයා...ට... යන්නත්... බෑ... හරිද..."
" ඔහ් හෝ... 😱 ඒක තර්ජනයක්ද...😏"
"එහෙම වෙන්නත් පුලුවන්.. 😄 දැන් යන්න.. ඉක්මන්ට... හෙයොන් බලන් ඉන්නවා.. "
"හුම්.... කෝ වෙන්දට දෙන........🙄🙄🙄"
" ඕහ්.....😏"
_________________________________
Hi gyz 😱
කුකී.... ඔයාට මොනාද ඕනී... අපේ කෙල්ලෝ ටික ඉන්නෝ ඔයාට ඒවා දෙන්න... 😏 😂
ලමයි මෙතනින් එහාට හුගාක් දුරට දරාගන්න බැරි සිදුවීම් වීමේ හැකියාව තියෙනවා ( 21+ ) ඒ තැන් පටන් ගන්න කලින් මම ⚠️️ ක් දාන්නම්. අවුලක් නැති අය කියවන්න. ඔන්න කලින්ම කිව්වා හිකෑස් ගාන් එන්නෙපා.😂😒
මම මේම හිටියට හරි නරකයි...🤨 කියලා මන් හිතන් ඉන්නවා. 😂
ලමයි මන් කිව්වේ කතාවේ අන්තිම අදියරේ ඉන්නවා කියලා විතරයි. මන් කිව්වේ නෑ ඉවර වෙනවා දැන් කියලා. තව ටිකක් තීනවා. 🙄 ඔන්න යුද්දයක් දීලා එකපාරටම කතාව හෙටම උනත් ඉවර කරන්න පුලුවන් ඒත් ස්මූත්,
තව කතාවේ නමට ගැලපෙන්නම..... ලිය උනේ නෑ වගේ. ඉතින් රොමෑන්ටික් සීන් ගෑවුනෙත් නෑ වගේනේ.. තව ටිකක් අරන් යන්න ඔනේ.
කැමතිනම් කියන්න ඉතින් ඉවර කරන්නම් හෙට උනත්. 🥂
නෑ නෑ මන් නිකන් කිව්වේ. 😒🔫 😂
අහිංසක ඉල්ලීමක් තීනෝ... 🙄 කෝ අනේ සමහර අය වෝට් කරලා නෑනේ හැම චැප්පටම.. මට ඉතෙනෝ සමහර චැප්පවල් හරි නෑ කීයල එතකුට 😖
දුකේ බෑ 😫
උඩට ගීම් අමතක වෙච්ච ඒවාට වෝට් දාන්න හලිද.. මේ අහින්සක ඕතර්ගේ අහින්සක සතුට ගැන හිතලා. 😍
Enjoy 🎊️
Ishki_
Bạn đang đọc truyện trên: AzTruyen.Top