🥀මේ පලිගැනීමක්ද..?

"ටෙටේ... ටෙටේ😍... ඉන්න ඉන්න.. මේ මම ටේටේ... ඉන්න😨.."

"ම්...ම්..මියානේ..😥."

වීදී පුරා ඇවිදලා ඇවිදලා අන්තිමේට ජේකේට ටේව හම්බුනා. ඈතින් සාප්පු සංකීර්ණයේ බඩු තෝරන ටේ ලගට දුවන් යනකොටම එයා එතනින් යන්න ගියා. ජේකේ පස්සෙන් කෑ ගගහා දුවන් ගිහින් එයාව අල්ල ගත්තා. ඒත් ඒ හිටියේ ටේ නෙවේ. එයා ටේ වගේ.
ඒ හැඩරුවට සමානයි.
ජේකේ ඒ කෙනාගෙන් සමාව අරගෙන එහෙමම එතන තිබුනු කණුවකට හේත්තුවෙලා වේදනාවෙන් ඔලුවට අත ගහගෙන අඩන්න ගත්තා.

ටේව මේ වෙද්දි හොයපු නැති තැනක් නෑ. ජේකේ එයාලා කලින් ජීවත් උනු තැනෙත් ටේව හෙව්වා. ටේගේ ගෙදරත් හෙව්වා. ටේගේ මාමලාගේ ගෙවල් වලත් බැලුවා. ඒත් ටේ ඒ කොහෙවත් නෑ. ජේකේ ටේ එක්ක ගියපු තැන් වල හිටන් එක දිගටම රෑ එලිවෙනකල් ඇවිද ඇවිද හෙව්වා.

කොරියාවම පෙරලලා හරී ටේව හොයාගන්නවා කියන තැන ජේකේ හිටියා. ජේකේ මිනිස්සුන්ව කුලියට අරගෙන ටේව හොයන්න රට පුරාම යැව්වා. ජේකේත් නිකන් හිටියේ නෑ එයාත් හොයන එක නතර නොකර දිගටම හෙව්වා. ටේ ගියපු තැනක් හොයා ගන්න නෑ.
එයා කිසිම ආරංචියක්වත් නෑ.

ජේකේ බිබී පිස්සෙක් වගේ හැසිරුනා. ජින් කොච්චර වැද වැටුනත් ගෙදර ආවේ නෑ. පාසේ ජේකේව බලෙන්ම මහා රෑක ගිහින් හෝසොකා ගෙදර එක්කන් ආවා. ජේකේ බාර් ගානේ බිබී නහින කොට කෝමද බලන් ඉන්නේ. හැමදේම ඉවසන් ඉන්න පුලුවන් උනු ජේකේට ටේව එයා විහින්ම නැති කරගත්ත එක ගැන එයාටම දොස් කියා ගෙන විදෙව්වා. ජේකේ පිස්සෙක් වගේ අඩන්න ගත්තා. මේ වෙන දේවල් බලන් හිටපු චිමීට හැමදේම තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ. චිමී ජේකේ එක්කම කාලය ගතකලා. කොහෙවත් යන්නැතුව ජේකේ එකම හිටියා. කන්න බොන්න හැමදේම ලගට අරන් ගියා.

චිමී හිටියෙත් හොද තත්වෙක නෙවේ. චිමී තනියෙම කාමරේ ඉන්න බයයි. කලුවරට හුගක් බයයි. ජින් රෑට චිමී නිදාගන්නකොට චිමී එක්ක නැවතුනා. ඉතින් රෑ එලිවෙනකල් චිමී එක්ක ජින් තනි රැක්කා. පිහාට්ටක් වැටුනත් ගැස්සිලා චිමී ඇහැරුනා. ඒ මදිවට හයියෙන් ඇඩුවා. ඉතින් ජින් චිමී ලගින්ම හිටියා මේ දේවල් නිසා. ඒත් චිමී එයා ගැනවත් හිතන්නැතුව ජේකේ එක්කම හිටියා. චිමී හුගාක් දුක් උනා ටේ ගැන.
මේ වෙද්දී ටේ මොනවා කරනවා ඇද්ද, දැන් කොහේ ඇද්ද, එයාට මාව මතක් වෙනවා ඇති නේද, එයා හොදින්ද වගේ දේවල් හිත හිත චිමී ජේකේ ලගටවෙලා ඇඩුවා.

ජේකේ හැමදාම බාර් ගානේ යන්න පුරුදු උනා. බීගෙන මහා රෑ දිස්සේ ටේ ව හොයාගෙන පිස්සුවෙන් වගේ හැමතැනම ඇවිද්දා.

අදත් ඒ වගේම දවසක්. ජේකේ හිටියේ සෝල් වල තිබුනු ප්‍රධාන බාර් එකක. කෙල්ලෝ ජේකේව වට කරගෙන ජේකේව ආදා ගන්න හුගාක් මායම් දැම්මා. ඒත් ජේකේ එක දිගටම ඩ්‍රින්ක්ස් ගන්නවා හැර කිසිම දෙයක් කලේ නෑ. කෙල්ලෝ ඇගේ වැදීගෙන ගියාජේකේව අයුතු විදිහට ඇල්ලුවා. එ කෙල්ලන්ව දුක හිතෙන විදිහට පැත්තකට තල්ලු ක්‍රපු ජේකේ ආයිමත් ඩ්‍රින්ක්ස් ගත්තා. මේ වෙද්දී හැමතැනම බොදවෙලා තමයි ජේකේට පෙවුනේ. ඒ තරමට ජේකේ මත්වෙලා.

බාර් එකේ ඩිස්කෝ පාටි දාන තැන කෙල්ලෝ වටකරගෙන නටන කෙනා දිහාට නිකමට වගේ ජේකේගේ ඇස් ගියා. කෙල්ලෝ එක්ක වට වෙලා සිංදු කිය කිය පිස්සුවෙන් වගේ ඒ කෙනා නටනවා. ඔක්කොම කෙල්ලෝ වශීවෙලා බලන් හිටියා ඒ දිහා.

"නෑ... ඒ... ටේ වෙන්න බෑ... නෑ..."

ජේකේ එයාටම මුමුන ගත්තා. ජේකේගේ ඇස් තවත් එන්න එන්නම ලොකු උනේ ඒ කෙනා කෙල්ලන්ව උස්සගෙන නටන්න ගත්ත නිසයි. ජේකේගේ අතේ තිබ්බ වීදුරුව අතට තදවෙලා කුඩේ කුඩු උනා. ජේකේගේ වටේ හිටපු කෙල්ලෝ බයවෙලා පිටිපස්සට ගියා.
එතනින් නැගිටපු ජේකේ වෙරිමතේ වැනි වැනි තරහෙන් ටේ ඉන්න දිහාවට ගියා. ජේකේගේ ඇස් රතු පාට වෙලා. දාඩියෙන් තෙත්වෙච්ච කොන්ඩේ මූනට වැටිලා නාලා වගේ. තරහින් වගේම කියාගන්න බැරි වේදනාවත් පසුතැවීමත් එක්ක එතනට ආවේගයෙන් ගිහින් ටේගේ අතින් අල්ල ගත්තා.

" වේ.. වේ...😰 ඇයි මේ ටෙටේ.. ඔයා ඇයි මෙහෙම කරන්නේ මට😰.."

"ටෙටේ..🙄 උප්ස්.. 😆හේයි හැන්ඩ්සම් බෝයි... ඔයාට ඔනේනම් තව ටිකකින් එන්න.. දැන් මෙතන මගේ.. ඕකේ....😉 කමෝල් ගර්ල්ස්...😎 යේ..."

ජේකේගේ අත අත ඇරපු ඒ කෙනා ආයෙත් කෙල්ලෝ එක්කම නටන්න ගත්තා. ජේකේ පුදුමෙන් ගල්වෙලා බලන් හිටියේ එයා ජේකේව අදුර ගත්තේ නැති නිසයි. මේ වෙන්නේ මොනාද කියලා ජේකේට හිතා ගන්නවත් බැරි උනා. ඒත් එක්කම ජේකේගේ ඇගේ වැදිගෙන් පොඩි කොල්ලෙක් ටේ දිහාට ගියේ ජේකේට තවත් ප්‍රශ්න ගොඩනගමිනුයි. ඒ වෙනකවුරුත් නෙවේ යෙඔන්ජුන්.

"හෙයොන්.. 😥මොනාද මේ කරන්නේ.. යමු දැන්ම යමු😐..."

"හේයි... යෙඔන්ජුන් පැටියා🤤.. ඔයා එනකල් තමයි මන් හිටියේ... ගායිස්.... ඔහ්.. මේ බලන්න... මේ ඉන්නේ මගේ..."

"හෙයොන් යමු😕.."

ටේගේ කට වහපු යෙඔන්ජුන් ටේව ඇදගෙන එතන හරස් කරන් හිටපු ජේකේගේ ඇගේ ආයෙත් වැදීගෙන එලියට යන්න ගියා.
කිසිම දෙයක් හිතා ගන්න බෑ.
කවුද ඒ කොල්ලා.
ටේ යි ඒ කොල්ලයි අතරේ.. මොකක්ද මේ වෙන්නේ...
දැන් ජේකේගේ ඔලුවේ ප්‍රශ්න ගොඩයි.

තවත් බලා නොයිද ජේකේ එයාලාව හොයාගෙන බා එකෙන් එලියට දිව්වා. ජ්කේ එලියට යද්දිම ටැක්සි එකක නැගපු ටේයි යෙඔන්ජුනුයි යන්න ගියා. ජේකේ ඉක්මන්ට වෙරිමරගාතේ අමාරුවෙන් වාහනේ අරගෙන එයාලා පස්සෙන් ගියා.

ටේවත් එක්කගෙන යෙඔන්ජුන් එයාලා ඉන්න බොඩිමට ගිහින් ටේගේ කාමරේට ගිහින් දොර වහ ගත්තා. ජේකේ ටේගේ කාමරේ ලගින් ටිකක් එහාට වෙන්න ඉදගෙන බලන් හිටියා මොනාද කරන්නේ කියලා කල්පනා කර කර. මේ වෙනදේවල් ජේකේව තවත් වේදනාවෙන් පිරෙව්වා. ජේකේට හැම්දේම එපා වෙන්න ගත්තා. ඒ මදිවට කොහෙන්ද ආපු කොල්ලෙකුත්.

පැය 3කට විතර පස්සේ යෙඔන්ජුන් එලිය ආවා. යෙඔන්ජුන් එද්දිම අනික් පැත්ත හැරුනු ජේකේ ෆෝන් එක ඔබ ඔබ සැක නොහිතෙන විදිහට රගපෑවා. ජේකේව ගනම් නොගෙන යෙඔන්ජුන් එයාගේ කාමරේට යන්න ගියා. ඒත් එක්කම ටේගේ කාමරේ ලගට ගිහින් ජේකේ දොර ඇරගෙන ඇතුලට ගියා.

ජේකේට හොයාගන්න ඔනේ උනේ මේ ඉන්නේ ටේමද කියන එකයි. ජේකේ ඇතුල්ට යද්දී ලයිට් නිවලා කරලා තිබුනා. ඒත් එක්කම ටේ නිදන් හිටපු ඇද ලග දාලා තිබුනු පොඩි ලෑම්ප් එකේ එලියෙන් ටේව යාන්තමට පෙනුනා. ජේකේ ටේ ලගට ගිහින් ඒ මූන දිහා හොදින් බලන් හිටියා.
ඒ ඉන්නේ ටේමයි.
ජේකේට කිසි සැකයක් නෑ. ඔව් ඉතින් ටේගේ හිත කියවන්නත් බෑනේ, ඒ කියන්නේ මේ ඉන්නේ ටේමයි.
දැන් ටිකක් හරි සිහියේ ඉන්න නිසා, ජේකේට යෙඔන්ජුන්ව හම්බෙලා එයාගේ හිත කියවන්න ඔනේ උනා. ටේට මොකදවෙලා තියෙන්නේ කියන එකයි යෙඔන්ජුන් අතරයි ටේ අතරයි තියෙන සම්බන්දයත් දැන ගන්න ඔනේ උනා. ජේකේ අනික් පැත්ත හැරිලා යන්න හදදිම

"හ්ම්.. ආපු ගමන් කොහෙද යන්නේ කුකී..."

"ට්..ට්..ටෙටේ..😳😥."

ජේකේ තප්පරේට අනික් පැත්ත හැරුනේ ටේ එයාගේ නම කිව්ව නිසයි. ඒ කියන්නේ ටේට කිසිම දෙයක් අමතක නෑ. එයාට ජේකේව මතකයි කියන එක. ටේ ඒ තප්පරේට ඇද උඩ ඉදගෙන සරාගී බැල්මෙන් ජේකේ දිහා බලාගෙන හිටියා.

" ඔව්... ටෙටේ.. තමයි... බදාගන්නේ නද්ද ඉතින් මාව😉.."

"ටෙටේ.... ඔයට මාව මතකයි😟... ඒත් ඒත්... ඇයි... 😰ඇයි අතනදී.."

"ඒක පුංචි විහිලුවක්නේ... ඔයා මට තාමත් ආදරෙයිද කියලයි මම බැලුවේ😉... "

"ටෙටේ... මියානේ😞... මම..."

(🔞 😒)

ජේකේට තවත් කතා කරන්න නොදී එකපාරටම ඇද උඩ දනගහගත්ත ටේ ජේකේගේ තොල් උඩ ඇගිල්ල තියලා ජේකේගේ කියවිල්ල නැවැත්තුවා. ඒත් එක්කම අත් දෙක ජේකේගේ බෙල්ල පිටිපස්සට යවලා ජේකේව ඇදලා ඇද උඩට දාගත්ත ටේ ජේකේගේ තොල් වලට බර උනා. වේගෙන් ඒ තොල් අල්ලගත්ත ටේ ජේකේව ඒ හාදුවෙන්ම හිරිවැට්ටෙව්වා. ජේකේ ටේගේ තොල් එයාගේ දත්වල වැදෙන්නේ නැතිවෙන්න හැසිරෙන්න හුගාක් උත්සාහා කලා වගේම ටේව පරිස්සම් කරගන්න දැගලුවා.
ඒත් දැන් ජේකේට මෙලෝ දෙයක් මතක නෑ ටේ හින්දා. ඔලුවේ තිබුනු ප්‍රශ්න දාහම අන්තරස්දාන වෙලා ගියා. ජේකේගේ තොල් එකින් එකට මාරු උනු ටේ ජේකේගේ ඇදුමේ බොත්තමෙන් බොත්තම ගලවලා අයින් කරන්න ගත්තා.
ජේකේට පිස්සු වගේ. ජේකේ තවත් මත් උනා ටේ නිසා. ජේකේගේ ඇදුම භාගෙට ගලෝපු ටේ එයාගේ ඇගිලි තුඩු වලින් ජේකේගේ පපුවේ සියුම් තැන් වල රටා ඇන්දා. ජේකේව හොදටම මත් කරවන ගමන් ඒ සියුම් තැන් තදින්ම ඇගිලි තුඩු අතරට අල්ලගත්ත ටේට ජේකේගේ කෙදිරිල්ල තවත් වඩි කරන්න ඔනේ උනා. ජේකේව හොදටම අවුස්සන ටේ ජේකේගේ කකුල් මැදින් ඇගිලි අරන් ගියා.
ජේකේගේ කලිසම් ශිප් එක ලග ටේගේ ඇගිලි එහා මෙහා තදින්ම දුවන්න ගත්තා.
ජේකේගේ කෙදිරිල්ල එන්න එන්නම වැඩි උනා.
ටේ ජේකේගේ තොල් වලින් ඈත්වෙලා බෙල්ල දිගේ දත් වලින් පැල්ලම් තියන්න ගත්තා. ඒත් එක්කම ජේකේගේ නිරුවත් පපුවට සීතල් තොල් අරන් ගියපු ටේ තදින්ම ඒ සියුම් තැන් දත් අතරට ගත්තා. ජේකේට තවත් ඉවසන් ඉන්න බැරි උනා. ටේගේ කොන්ඩේ අතරින් ඇගිලි අරන් ගියපු ජේකේ තදින්ම ඒ කොන්ඩේ අල්ල ගෙන කෙදිරි ගෑවා.

එතනින් නතර නොවුනු ටේ කලිසම් ශිප් එක ගලවලා ජේකේගේ සෙල්ලන් කාරයව ඇගිලි අතරට ගත්තා. ජේකේගේ කෙදිරිල්ල ටේගේ නම කියලා කෑ ගහන තැනටම වැටුනා.

"අහ්ම්... ටේ...ටෙ..අහ්...ම්... අ...ආම්."

ටේ තදින්ම ජේකේගේ සෙල්ලම් කාරයව අල්ලගෙන සෙල්ලන් කරන්න ගත්තා. ටේ පිස්සුවෙන් වගේ ජේකේගේ සෙල්ලන්කාරයවත්, ජේකේගේ පපුවේ සියුම් තැනුත් තදින්ම අල්ලගෙන සෙල්ලම් කලා. තවත් බලා නොයිදපු ටේ ජේකේගේ කලිසමේ බෙල්ට් එක ගලෝලා අයින් කරලා කලිසමත් ඇදලා කමාරේ කොනකට වීසික්ක කලා.

ඒත් එක්කම ඇදේ කෙලින් වෙලා ඉද ගත්තු ජේකේ ටේගේ ඇදුම් ගලවන්න පටන් ගත්තා. ටේම අන්තිමට ඉක්මනින් එයාගේ ඇදුම අයින් කරගෙන ජේකේව ඇදට තල්ලු කරලා ආයෙත් ඇග උඩට නැග්ගා. ජේකේගේ තොල් වලින් පටන් අරන් කන් පෙත්තෙන් අල්ලගෙන බෙල්ල දිගේත් පපුව පුරාත් බෙලි බටන් එක පුරාත් තදින්ම ඒ තැන් සීතල තොල් වලටත් දත් අතරටත් අරගෙන අන්තිමට ජේකේගේ නිරුවත් කකුල් අතරට ටේ ලන් උනා. ජේකේගේ සෙල්ලන්කාරයා මේ වෙද්දී හොදටම ඇවිස්සිලා තිබුනා. එයාටනම් තවත් බලන් ඉන්න බැරි පාටයි. ටේගේ දිග ඇගිලි අතර රැදුනු සෙල්ලන්කාරයා එක්ක ටේ දිගින් දිගටම පිස්සුවෙන් සෙල්ලන් කරන්න ගත්තා.

ජේකේට ටේගේ මූනේ පෙනුනේ ආදරයක් නෙවෙයි. ටේගේ හැසීරිම වෙනස්. ටේ එක්ක කලින් මේ වගේ ජේකේ ඉදලා නැ. මේක පලවෙනි එකතු වීම. ටේ දැන් කරන්නේ ඇත්තක් නෙවේ කියලා ජේකේට හිතුනා. ඒත් අන්තිමට ජේකේට හිතුනේ මේ ටේ එයාගෙන් පලි ගන්නවා කියලයි. ජේකේට හුගාක් රිද්දන්නමයි ටේ බැලුවේ. ජේකේගේ ඇගපුරාම ටේ නියපොතු වලි තදින් හූරපු පාරවල් තිබුනා. ඒවා එකින් එක හිමීට හා උනාත් ටේ ආයිමත් ඒ තැන් ඒ විදිහටම හූරන්න ගත්තා.

ජේකේට ටේව ඇගෙන් එහාට කරලා යන්න තිබුනා. ඒත් එයා කලේ වැරැද්දක් කියන එක ජේකේගේ හිතේ තදින්ම කා වැදිලා තිබුනා. ඉතින් ටේට එයාට තවත් මේ දේ ඒ විදිහටම කරන්න දීලා ජේකේ අමාරුවෙන් ඉවසුවා.

රැයෙන් භාගයක් යද්දී ජේකේ සම්පූර්ණයෙන්ම ඇදේ ඇද රෙදි ඉරලා තිබුනා. ජේකේ කියන්නේ වැම්පයර් කෙනෙක්. ඒත් සාමන්‍ය මනුස්සයෙක් උන ටේ එකපාරටම ශක්තිමත් වෙලා. ටේ විශේෂ මනුස්සයෙක් නිසා ඇග ඇතුලේ ලොකු ශක්තියක් තියෙන්න පුලුවන් කියලා ජේකේ පස්සේ හිතුවා.

ටේ එක දිගටම ජේකේගේ සෙල්ලන් කාරයව තොල් අතරේ එහාට මෙහාට කරන ගමන් ජේකේව පිස්සුවෙන් රාගයෙන් මත් කෙරෙව්වා. ජේකේ මේ වෙද්දී හිටියේ මේ ලොකේ නෙවේ. හොදටම ඇවිස්සිලා වගේම ජේකේ ටේගේ පහස හෙව්වා.

එකපාරටම ටේව උස්සලා ඇදට පෙරලගත්ත ජේකේ ටේගේ රෝස තොල් හිමීට අල්ලගත්තා. ටේගේ අත් දෙක ඇද දෙපැත්තට තද කරගෙන ටේගේ තොල් වලින් ඈත් වෙලා ටේගේ බෙල්ල පුරා රටා මවන්න ගත්තා. ඒත් එක්කම ටේගේ බෙල්ලේ ජේකේගේ ලව් බයිට්ස් කිපයක් රැදුනා.
ජේකෙට ඔනේ උනේ නෑ ටේව තදින් අල්ලන්න. ජේකේගේ ශක්තිය ටේට දරා ගන්න බෑ. ජේකේ පරිස්සම් උනා. ජේකේ ඉක්මන්ට ටේගේ අත් වලින් අත් දෙක අයින් කරලා ටේගේ ඔලුව උඩ පැත්තේ තිබුනු ඇද පොල්ලෙන් තදින් අල්ල ගත්තා. ටේගේ බෙල්ලෙන්, කිරිසුදු සිනිදු හමක් හිමි ටේගේ පපුවට ජේකේගේ තොල් දිව්වා. ටේගේ සියුම් තැන් හිමීට අල්ලද්දී ජේකේ නිකන්ම වගේ ටේගේ මූන දිහා බැලුවා. ටේ ජේකේ දිහා බලන් හිටියේ මොකුත් දැනෙන්නෑ වගෙයි. ජේකේ එතනින් එහාට ටේව ටිකක් තදින් ඇල්ලුවා. ඒත් ටේගෙන් කෙදිරිල්ලක්වත් වත් නැති උනාම ජේකේ කට කොනට හිනා වෙලා ටේගේ කකුල් අතරින් ජේකේ එයාගේ තෙමිච්ච තොල් අරන් ගියා. ඒ වෙලාවෙදිනම් ටේ එයාගේ යටි තොල් හපා ගත්තේ හොදයි .... ¿ කියන්න වගෙයි.

ජේකේ ටේගේ දගකාරයව ඇගිලි අතරට ගත්තා. ඒත් එක්කම ජේකේගේ ඇස් ලොකු උනා එකපාරට.

තවත් බලා නොයිදපු ජේකේ පිස්සුවෙන් වගේම මත් ගතියෙන් ටේගේ දගයව තොල් අතරට අරගෙන මත් උනා.
ටිකක් වෙලා ටේගේ දගකාරයා එක්ක මත් වෙලා ජේකේ හිමීට ටේ දිහා බැලුවේ ටේව අමාරුද කියලා බලන්නයි. ඒත් ටේ උඩ බිම බල බල හිටියම ජේකේ තවත් පුදුමෙනුත් පුදුම උනා. ටේගේ දගයගෙන් ඈත් උනු ජේකේ ටේගේ තොල් වලට ලන් වෙනවත් එක්කම ටේ තුලට ජේකේ එයාගේ සෙල්ලන්කාරයව ඇතුල් කලා. ටේගේ තොල් තදින්ම අල්ල ගත්ත ජේකේ ටේගේ තුලට හිමීට ඇතුල් වෙන්න ගත්තා. දිගින් දිගටම හිමීට ටේ තුලට ඇතුල් උනත් ටේම ජේකේව පොලබවා ගත්තා එතනින් එහාට හුගාක් නපුරු විදිහට ඇතුල් වෙන්න. ඒත් එක්කම ඇද පොල්ල කැඩිලා ගියා ජේකේගේ අතට ටිකක් තද වෙලා. මූලු ඇදම හයියෙන් හෙල්ලෙනවත් එක්කම ජේකේගේ ශක්තිය නිසා ඇද සම්පූර්ණයෙන්ම කැඩිලා ගියා.


ජේකේට තවත් ඒ දේ කරන්න උවමනා උනේ නෑ. ටේගේ ඇගෙන් අයින් වෙලා ජේකේ ඇදට වැටුනා.

__________________________________

Hi gyz 😒


ආශ් උඩ කොටස් හොදට ආවද කියන්න මම දන්නෑ ලමයි. පුලුවන් විදිහට ලිව්වා ඉතින්. 👀

Enjoy 👀

Ishki_

Bạn đang đọc truyện trên: AzTruyen.Top