🥀 පාලුවුනු කාමරය

හැමදේම හරිම ඉක්මනින්ම සිද්ද උනා. ජෙමින් පොඩ්ඩවත් අරගෙන කොහෙ ගියාද කියන්න කවුරුත් දන්නේ නෑ. එයාලා පස්සෙන් ජින් හෙයොන් යන්න හැදුවත් බිග් බ්‍රදර් එයාලව නවත්ත ගත්තා. ජන්කුකාට උනත් ජෙමින් ගියපු වේගෙට එයා යන්න කොහෙද කියලා දැන ගන්න බැරි උනා.

දැන් හොදටම එලියත් වැටිලා. මට හිතා ගන්න බෑ ජෙමින් මේ වෙද්දි පොඩ්ඩව අරන් යන්න ඇත්තේ කොහෙටද කියලා. පොඩ්ඩා හොදටම දුකෙන් හිටියේ ජෙමින් ඇදගෙන යද්දී ඒ මූන මට මැවි මැවි පේනවා තාම.

ජෙමින් ඔයා කොහෙද..? 🙁 මට තේරෙන්නෑ.. ඇයි ජෙමින් මාව දාලා ගියේ... කොහොමද එහෙම කලේ..මොනාට ගියත් මට කියලා යන ඔයා අද මන් දිහා නොබලම යන්න ගියා... ජෙමින් ඔයා කෝමද මට එහෙම කරන්නේ... 😞

* no one p.o.v. *

හෝසොක් හිටියේ බිත්තියට හේත්තුවෙලා කිසි දෙයක් හිතා ගන්න බැරි හැගීමෙන්. ජින් හිටියේ නම්ජුන් යටතේ.
ජින්ට ජෙමින්ගේ පස්සෙන් යන්න නම්ජුන් ඉඩ දුන්නේ නෑ. එයාට එරෙහිවෙලා ජින්ට තිබ්බා ජෙමින් පස්සේ යන්න. ඒත් නම්ජුන්ගේ ඇස් දිහා බලාගෙනම හිටපු ජින් එතනම බිම දනගහගත්තා. නම්ජුන් එහෙම කලේ හේතුවක් නිසායි. ජෙමින් ආපහු ගෙදර එනවා කියලා නම්ජුන් දන්නවා.

ඒත් දවසේ භාගයක්ම ගෙවුනා.
හැමෝම හිටපු තැන්වල ඒ විදිහටම හිටියා ජෙමින්ලා චිමි එක්ක දැන් එයි දැන් එයි කියලා හිතම් ඒත් ජෙමින් නෙවේ ආවේ.

.............⚡....

"හෙ...යොන්..... ලොකු හෙයොන්... බය වෙලා ඇති.... 😭"

චිමි ජෙමින්ගේ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන හොදටම අඩනවා. එයාලා හිටියේ කැලේ තියෙන උසම කන්ද උඩ බැවුම අයිනෙම ඉදගෙන. මීදුමෙන් වටේම වට කරලා තිබ්බා. ජෙමින් චිමි දිහා නොබලා ඈත ගස් දිහා බලාගෙන කල්පනා කරනවා

" මියානේ දගයෝ...... මන් දන්නවා .. ලොකු හෙයොන් දැන් හුගාක් බය වෙලා ඇති මගේ හොබි හිතනවා ඇති මම එයාට නොකියා ආවේ එයාට ආදරේ නැති නිසා කියලා... ඒත් මේ ලෝකේ මට වටින එකම වස්තුව මගෙන් ඈත් කරනකොට මට කියන්නේ බලන් ඉන්න කියලද...?"

ජෙමින් බැරැරුම් විදිහට කියද්දී චිමි නැගිටලා ජෙමින්ගේ කරට අත් දෙක දාලා ජෙමින්ව ත්දින් බදා ගත්තේ කියාගන්න බැරි ආදරයකින්.

"හෙයොන්........"

ජෙමින්ට හිතා ගන්න බෑ ඊලගට මොකද කරන්නේ කියන්න. නම්ජුන් චිමිව අරන් යන්නේ ඇයි කියලා ජෙමින් දන්නේ නෑ. ඩීමන් ජිමින්ගේ පස්සෙන් ආව වග ජෙමින් දන්නේ නෑ. ජෙමින් හිතුවේ එයාලා හාෆ් වැම්පයර්ලා නිසාත් චිමි දුර්වල නිසාත් එයාව අරන් යන්නේ දරුණු දෙයක් කරන්න කියලයි.

"ඒත් ඩීමන් ආවොත්...."

චිමි එකපාරටම ආහපු දෙයින් ජෙමින් ගල් උනා. ජෙමින් අතරමන් උනා වගේ උනා. එයා බය උනා එයාට තනියෙම එයාගේ මල්ලිව ආරක්ශා කර ගන්න බැරිවෙයි කියලා. ජෙමින් තේරුම් ගත්තා ඒක නිසා වෙන්න ඇති ජචිමිව එක්කන් යන්න හදන්නේ කියලා. ජෙමින් එයාගේ ශක්තිය ගැන ආඩම්බර උනාට එයා හිතුවේ නෑ මට පුලුවන් තනියෙම මෙයාව ආරක්ශා කරගන්න කියලා. මොකද ජෙමින් දන්නවා ඩීමන් කොච්චර දරුනු කෙනෙක්ද කියල. ඒකට වෝල්තුරීලාගේ උදව් ඔනේ චිමිව ආරක්ශා කරගන්න.

ජෙමින් දිගටම කල්පනා කලා. එයාට බෑ චිමි නැතුව ඉන්න. ඒ පුංචි ඇගිල්ල දවසම අල්ලගෙන ඉන්න පුරුදු වෙච්ච ජෙමින් කෝමද එයාගේ මල්ලිව පල්ලියට යවන්නේ. එයාගේ හුරතල් මල්ලී දරුනු කෙනෙක් වෙයි කියලා ජෙමින් කල්පනා කලා. උදේට නැගිටිනකොට මුලු මූනෙම කෙලගාලා නැගිට්ටවන.., දවසෙම වෙච්ච දේවල් රස කර කර කියන , පොඩි දේකින් උනත් සතුටට උඩ පයින , හැමදිස්සෙම පොඩි එකෙක් වගේ සෙල්ලම් කරන, හුරතලේට හිනාවෙන, හුරතල් කතා කතා කියන එයාගේ මල්ලිව ඈත් කරන කොට ජෙමින් කෝම ඉවසන්නද. ජෙමින්ගේ ඇගෙන් කෑල්ලක් කඩලා අයින් කරනවා වගෙයි ඒක හරියට. ජෙමින් සම්පූර්න නෑ චිම් නැතුව.

ඒත් අන්තිමට ආයෙමත් ජෙමින් වැටුනේ එකම තැනකට. එයා එතනම හිර උනා. නිකන් හරි ජෙමින්ට ඩීමන් එක්ක තනියෙම සටන් කරලා චිමීව බේර ගන්න බැරි උනොත් එයා මොකටද තවත් ජීවත් වෙන්නේ. චිමි නැති ජීවිතේ එයාට මොකටද. ඈත කොලපාට ගස් දිහා බලාගෙන මෙච්චර වෙලා කල්පනා කර කර හිටපු ජෙමින් එයාගේ බෙල්ලේ එල්ලිලා ඉන්න චිමිගේ රතු වෙච්ච මූන දිහා බැලුවේ පුදුම අසරන කමකින්. කොච්චර ගල් හිතක් උනත් ජෙමින්ට තියෙන්නේ එයාගේ අය විශේෂයෙන් චිමි ලගදි ඒ හිත මෙලෙක් වෙනවා.

චිමිව එකපාරටම කරට ගත්ත ජෙමින් ඒ තප්පරේට කැලේ මැදින් ගෙදරට ගියා කියාගන්නත් බැරි වේගෙකින්. ගෙදර දොර ලගින් හිටගත්ත ජෙමින් චිමිව බිමින් තියද්දි චිමි ජෙමින්ගේ මූන දිහා බැලුවේ දැන් මොකද හෙයොන් කරන්නේ අහන්න වගේයි. චිමිගේ අතින් අල්ලගෙන ජෙමින් ඇතුලට ගියා.

ජින් වගේම අනිත් හැමෝම ගැස්සිලා දොර දිහා බැලද්දි ජෙමින් චිමි එක්ක ඇවිල්ලා ඉන්නවා දැක්කා.

"ජෙමින්....😶"

හෝසොක්ගේ මූන හොදටම මැලවිලා. ජෙමින්ගේ ඇස් දිව්වේ මුලින්ම හෝසොක්ගේ ඇස් වලට. හෝසොක්ගේ ඇස් වල තිබ්බේ මාව දාලා යන්න ඔයාට පුලුවන් නේද කියලා අහන්න වගේ හැගීමක්. ජෙමින් චිමීව ඉස්සරහට කරලා බිම බලා ගත්තේ එයා ගොඩාක් අසරනයි කියලා කියන්න වගෙයි. ජෙමින් චිමිව එක්කන් ආයෙත් එන වග හොදටම දැනම් හිටිය නම්ජුන් ජෙමින් දිහා හොදට බලාගෙන හිටියා.

ජෙමින් ඊට පස්සේ හිමීට ඇවිදගෙන ගියේ නම්ජුන්ගේ ඉස්සරහට. කිසිම භයක් නැති ජෙමින්ගේ ඇස් දෙක නම්ජුන්ගේ ඇස් දිහාවට කෙලින්ම වැටුනා හරියට අකුනු ගහනවා වගේ ඒ බැල්ම.

" ජෙමින්... මම දන්නවා ඔයාට මේක අමාරුයි... ඉතින් මම තීරනයක් ගත්තා.. ටික කාලායක් ජිමින් මෙහෙම ඉදී.... ඒ වගේම මාත්... "

මොනවා නම්ජුන්....
වෝල්තුරී සහෝදරයෙක් පලවෙනි වතාවට ගෙදරක නවතින්න හදනවා, ඒක හිතන්නවත් පුලුවන්ද. වසරගානක් පල්ලියක අදුරේ ජීවත් උනු නම්ජුන් පුංචි පවුලක් එක්ක නවතින්න යනවා.




.......................⏳......................




දවස් ගානක් නම්ජුන් එයාලා එක්ක එක ගෙදරම හිටියා. දවල් කාලයත් රාතී කාලයත් නම්ජුන් ගත කලේ ගෙදර පල්ලෙහා ගබඩා කාමරේක. කෙනෙක්ට ඉන්න නොසුදුසු උනත් නම්ජුන් එතන හිටියේ එයාට උඩ ඉන්න බැරි නිසයි. නම්ජුන් කියන්නේ අදුරේ ඉන්න කෙනෙක්. එයා එලියට කැමති නෑ.

රෑට රෑට ජින්ගේ කාමරේට එන නම්ජුන් නිසා ජින් හරියට බය උනා. හෝසොක් උනත් ඇකඩමී නොයා ගෙදරම හිටියා මේ ටිකේම. කොල්ලෝ තුන්දෙනාගේ ආරක්ශාවට මුලු ගේ වටේම , වගේම කැලේ භාගයක්ම සොම්බි වගේ වියරු වැටිච්ච වැම්පයර්ලාව දාලා තිබ්බා.

ඩීමන්ට කොල්ලෝ තුන්දෙනාට ලන්වෙන්නනම් මේ අයව පහු කරන් එන්න වෙනවා. ඩීමන් කියන්නේ හුගක් ශක්තිමත් කෙනෙක් ඒ වගේම එයාට කරන්න පුලුවන් දේවල් හිතා ගන්නවත් බෑ. නම්ජුන්වත් ඒ බලයන්ගැන දැනම් හිටියේ නෑ.

මේ අතරේ චිමි හිටියේ නිදාගන්න කියලා හිතාගෙන එයාගේ ආසම බෙයාව බදාගෙනයි. ඒත් ඇස් පියා ගනිද්දී එයාට කහ පාට ඇස් දෙක පේන්න ගත්තා. ඇස් පියාගන්නත් බය උනු චිමි හිමීට නැගිටලා එයාගේ කාමරේ ලගම තියෙන එයාගේ හෙයොන්ගේ කාමරේ දොර ඇරගෙන ඔලුව දැම්මා. චිමි වගේම ජෙමිනුත් නිදි නෑ. චිමි ඔලුව දාගෙන ඉන්නවා දැක්ක ජෙමින් අත දික් කරලා චිමීට ඇදට එන්න කියද්දී චිමී උඩ පැනගෙන එයාගේ හෙයොන්ගේ තුරුලට පැන්නා. ජෙමින්ගේ අත උඩම ටිකක් වෙලා යද්දී මී පැටියෙක් වගේ ගුලිවෙලා චිමි නිදා ගත්තා. චිමිගේ ඔලුවට ජෙමින් එයාගේ ඔලුව හේත්තු කරගෙන ජෙමින්ටත් නින්දගිහින්.

කොල්ලෝ හතරදෙනා හොදටම නිදාගෙන ඉද්දී ජින් චිමීගේ කාමරේට එබිලා විපරම් කලා. චිමි ඇදේ නෑ කියලා දැක්ක ජින් ඉක්මන්ට ඔලුව දැම්මේ ජෙමින්ගේ කාමරෙටයි. හිතුවා වගේම චිමි හිටියේ ජෙඉමින් එක්කයි.

ජින් ජෙමින්ගේ ඇද ලගට ගිහින් ඇද කොනකින් ඉදගෙන ඒ දෙන්නා දිහා බලන් හිටියා. ටිකක් වෙලා බලම් හිටපු ජින් හුරතල් චිමිගේ කම්බුලට පුංචි හාද්දක් තියලා ජෙමින්ගේ ඉස්සිච්ච කූරු කොන්ගේ අවුල් කරලා හිමීට කාමරෙන් එලියට ගියා.

ජින් කාමරෙන් එලියට ඇවිත් හිමීට දොර වහලා හැරුනේ ආයෙත් එයාගේ කාමරේට යන්නයි. එකපාරටම දැක්ක දෙයින් ජින් තවපොඩ්ඩෙන් කෑ ගහනවා ඉක්මන්ටම ජින්ගේ කට තද කර ගත්තේ නැත්තන්. තප්පරයක්වත් නොයා මාරම වේගෙන් ජින්ව බිත්තියට හේත්තු උනා. ජින් එයාගේ ලොකු ඇස් දෙක තවත් ලොකු කරගෙන එයාගේ කට අතින් තද කරගෙන ඉන්න නම්ජුන්ගේ ඇස් දිහා බලන් හිටියා.

මිනිස්සු එක්කම ජීවත් වෙන ජින්ලා එයාලගේ ඇත්ත රතු ඇස් හොයා ගන්න බැරිවෙන්න කන්ටැක් ලෙන්ස් දාගෙන හිටියත් නම්ජුන් කියන්නේ එහෙම මිනිස්සු එක්ක තියා මිනිස්සුන්ගේ සුවදවත් නැතුව ඉන්න කෙනෙක් නිසා නම්ජුන්ගේ රතු ඇස් කාගෙන්වත් හන්ගන්න උවමනා උනෙ නෑ.

නම්ජුන්ගේ රතුපාට ඇස් කලුවර අතරින් ජින්ගේ ඇස් දිහා බලන් ඉන්නවා. ඒ ඇස් තිබ්බේ හරියටම ජින්ගේ මූන ලගමයි. ජින් පුදුමෙන් ඇස් ලොකුකරන් බලන් ඉද්දී නම්ජුන් කට කොනට හිනාවෙලා ජින්ගේ කටෙන් එයාගේ අත අයින් කරලා ජින්ගේ දෙපැත්තෙන් අත් දෙක බිත්තියට තියා ගත්තා.කියාගන්න බැරි තරම් ලස්සන ජින්ගේ මූන දිහා නම්ජුන් බලන් ඉද්දී ජින්ට හොදටම ලැජ්ජ හිතුනා.ජින් ඉක්මන්ටම බිම බලාගත්තේ තවත් නම්ජුන්ගේ ඇස් දිහාත් නම්ජුන්ගේ බැල්මට ජින්ව හිරි වැටුනු හින්දයි.

ජින්ගේ මේ හැසිරීම තවත් බලා ඉන්න නම්ජුන්ට බැරි උනා. එයා කැමතිම විදිහට ආයෙමත් ජින්ගේ නිකට දෙපැත්තෙන් අතේ ඇගිලි යවන ගමන් ජින්ගේ කම්බුල් එක අතකින්ම තදින් මිරික ගත්තා. ජින්ගේ පිරුනු තොල් හුරතල් විදිහට පෙනෙද්දී ඉවසීම උපරිමෙන්ම පැනපු නම්ජුන් ජින්ගේ පිරුනු තොල් එයාගේ තොල් අතරට මැදි කර ගත්තේ හිතා ගන්න බැරි වේගෙකිනුයි.. කිසිදෙයක් හිතා ගන්න බැරි ජින් පුදුමෙන් තාමත් ඇස් ලොකු කරගෙන නම්ජුන් දිහා බලන් හිටියා. කලුවර අතරේ නම්ජුන් හොදට පේන කෙනෙක් වගේ ජින්ගේ ඉන වටේට එයාගේ ශක්තිමත් අත් යැව්වා.

නම්ජුන් තදින්ම ජින්ගේ තොල් මාරුවෙන් මාරුවට අල්ල ගනිද්දී මෙතෙක් වෙලා පුදුමෙන් හිටපු ජින්ගේ හැගීම් ඇවිස්සෙන්න ගත්තා. ජින් නොදැනිම එයාගේ අත් නම්ජුන්ගේ බෙල්ල පිටිපස්සෙන් නම්ජුන්ගේ දිග කොන්ඩෙ අතරින් එහා මෙහා දුවන්න ගත්තා.

එකපාරටම ජින් නම්ජුන්ගේ තොල් අතරින් එයාගේ ඇගිල්ල හරස් කර ගත්තේ නම්ජුන් ජින්ගේ ඇදුම ඇතුලට අත යවපු නිසයි.ජින්ට තේරුනා මේක දුර දිග යන්නයි හදන්නේ කියලා. ජින්ට ඔනේ උනත් මේ වගේ දෙයක් නිසා වටේ පිටේ දේවල් වලට හානි වෙනවා විතරක් නෙවෙයි එතකොට අනික් අයටත් සද්දේ ඇහැනවා. ජින් හිතුව දේවල් ඒ තප්පරේට තේරුනා වගේ නම්ජුන් නැවිලා ජින්ගේ කකුල් දෙක එක අතකින් අල්ලගෙන ජින්ව උස්සලා කරට අරගෙන ජින්ගේ කාමරේට ගියා. ජින්ව බිමින් තියනවත් එක්කම ජින් පිටිපස්සෙන් පිටි පස්සට ගියේ නම්ජුන් එයාගේ කෝට් එක ගලවලා විසික් කරපු නිසයි.

ජින්ගේ ලැජ්ජාව නිසා නම්ජුන්ට එයාව පාලනයක් නැතිවෙන්න ගත්තා. තප්පරයක් ඇතුලට වේගෙන් ජින්ගේ ලගට ගිහින් ජින්ගේ ඉනෙන් ඇදලා අර ගත්ත නම්ජුන් ඒ ක්ශනයෙන් ජින්ගේ මේසේ උඩට ජින්ව අරගෙන ගියා. ඉවසීමක් නැති කෙනෙක් වගේ ජින්ගේ පිරුනු තොල් අල්ලගත්ත නම්ජුන් ජින්ගේ ඉන දිගේ අත යවන ගමන් ජින්ගේ සිනිදු උඩ ඇදුම ඉරලා දැම්මා. තප්පරයක් යන්නත් කලින් ජින්ගේ උඩු කය සම්පූර්නයෙන්ම නම්ජුන් ඉස්සරහා නිරුවත් වෙද්දී නම්ජුන්ට තවත් බලන් ඉන්න බැරි උනා. තදින්ම ජින්ගේ සිනිදු පපුව පුරා තොල් අරන් ගියපු නම්ජුන් ජින්ගේ පපුවේ සියුම් තැන් තදින්ම දත් අතරට මැදි කර ගනිද්දී ජින් හීන් කේන්දියක් පිට පලා.

මේසේ ලගින්ම හිටන් ඉන්න නම්ජුන් මේසේ උඩ ඉදන් ඉන්න ජින්ව තවත් පිටිපස්සට තල්උ කරලා මේසේ උඩ තිබ්බ බඩු ඔකෝම එකපාරින් බිමට තල්ලු කරලා දැම්මා. ජින්ගෙ ඇග උඩට නම්ජුන් නගිද්දී ජින් නොදැනිම මේසේ ඇලවුනා. ආයෙමත් ජින්ගේ පිරුනු තොල් තදින්ම අල්ල ගත්ත නම්ජුන් දිගටම ඒ තොල් වල පහස විද ගත්තා. ජින්ගේ තොල් අතරේ එහා මෙහා මාරුවෙන් මාරුවට තොල් පෙරලන නම්ජුන්ගේ අත් ගියේ ජින්ගේ ඉන පල්ලෙහාට. ජින් ඇදන් හිටිය සුදු ඩෙනිමේ බෙල්ට් එක එකපාරින්ම ඇදලා දැම්ම නම්ජුන් ජින්ගේ ඩෙනිම ඇදලා විසික් කලා. සම්පූර්නෙන්ම ජින්ව තමන් ඉදිරියේ නිරුවත් කරපු නම්ජුන් එයා ඇදන් හිටපු තනි කලු කලිසම එක ක්ෂනයෙන් ඇගෙන් අයින් කලා.

.



( 😝 )

.

..................⚡...........


.

.

චිමී හිටියේ අඩ නින්දේ...
ජෙමින්ගේ ගෙරවිල්ල කන ලගින්ම දෝන් කාර දෙද්දී චිමීට නින්දෙන්ම වගේ හිනා ගියා. චිමීට වටේ පිටේ සද්ද හොදට ඇහුනේ මේ වෙද්දී එයාගේ නින්ද කැඩිලා තිබ්බ නිසායි. රෑ මැද එයාට දැනෙන්න ගත්තා කවුරු හරි එයා දිහාම බලන් ඉන්නවා වගේ.
චිමිට දැනුනේ ලොකු අපහසුවක්. හැමදිස්සෙම වගේ චිමීට මේ හැගීම දැනුනත් දැන් ඒක චිමීට ගානක් නෑ. එයා ඒ හැගීම ගැන එයාගේ හෙයොන්ටවත් නොකිව්වේ එක එච්චර ලොකු දෙයක් නෙවෙයි කියලා එයාටම හිතුනු නිසයි. පුංචි දේකට උනත් එයා බය වෙන නිසා එයා හිතුවා ඒකත් ඒ වගේ දෙයක් වෙන්න ඇති කියලා.

හිමීට ඇස් ඇරිය චිමී එයාගේ හෙයොන්ව ඇහරවෙන්නේ නැතිවෙන්න හිමීට ඇදෙන් නැගිට්ටා. ජෙමින්ගේ කාමරේ දොර හිමීට වහපු චිමි එයාගේ කමරේට ගියා. චිමි ඇද උඩට වෙලා එයාගේ පුංචි බෙයාවත් බදාගෙන ජනේලේ වීදුරුවෙන් එලිය බලන් හිටියා.

ඒත් එක්කම වහලා තිබ්බ ජනෙල් වීදුරුව එහා පැත්තේ බැල්කනි එකේ සුදුම සුදු පූසෙක් ඉන්නවා චිමි දැක්කා. එයා හරියටම එදා දැකපු පූසා වගේමයි. චිමිට එදා රෑ දැකපු පූසව හොදට මතක් උනා.

ටිකක් වෙලා යද්දී කල්පනා කර කර හිටපු චිමි සුදු පූසා දිහා ආසාවෙන් බලන් හිටියා. චිමීට ඒ පූසාව අල්ලන්න ඔනේ උනා. සුදු පූසා එයාගේ නැට්ට අල්ලන්න වටේ කැරකි කැරකි හුරතල් විදිහට සෙල්ලන් දන්න ගනිද්දී චිමිගේ ආසාව තවත් වැඩි උනා.බෙයාවත් තුරුල් කරගෙන චිමි කාමරේ බැල්කනි එකට යන්න තියෙන ජනේලේ ඇරගෙන එලියට ගියා.

චිමි එලියට ආවම සුදු පූසා චිමීව දැකලා චිමී ලගට ආවේ හරියට හොදින් දන්න කෙනෙක් ලගට යනවා වගෙයි.හුරතල් සුදු පූසා දිහා බලාගෙන චිමි ලස්සනට හිනාවෙලා බිමින් ඉදගත්තා. එවෙලෙම සුදු පූසා චිමිගේ ඔඩොක්කුවට පනිද්දී චිමි බෙයාව එය අතකර අරගෙන අනික් අතට පූසව තුරුල් කර ගත්තා. චිමි සුදු පූසාව හුරතල් කරන්න ගත්තා.





.

.


එකපාරටම උඩින් ඇහුනු අමුතු සද්දේ නිසා චිමි ගැස්සිලා උඩ බැලුවා.

කලු දුමක් එක්ක චිමි හිටපු තැන ඉතුරු උනේ චිමි තුරුල්කරන් හිටිය බෙයා විතරයි.



චිමිගේ මුලු කාමරේම පාලු උනා.

_______________________________________

Hi gyz😂

හම්බූ මා නිකන් හුස්ම ගන්න බැරුව හිර වෙලා වගෙයි...😅 හම්බෝ....

Enjoy 😋
Ishki 💜️☺️

Bạn đang đọc truyện trên: AzTruyen.Top