🥀 කනපිට
"ටේටෙ... අහ්ම්... මට මහන්සී....ඉ..න්....න... අ....හ්ම්.... ටෙටේ.. එපා...."
ටේ ඉදිරියේ ජේකේ සම්පූර්ණයෙන්ම නිරුවත් වෙන්න මහ වෙලාවක් ගියේ නෑ. ජේකේ හිටියේ එක දිගට දවස් ගානක් හෝසොක් එක්ක වැඩ කරලා කරලා රැයක් දවාලක් නොබලා මහන්සි වෙලයි. ජේකේ කියන්නේ සාමන්ය මනුස්සයෙක් වගේ හදවත ගැහෙන හුස්ම ගන්න කෙනෙක්. ඉතින් මේ වගේ එක දිගට වැඩ කරලා මහන්සියෙන් ඉන්න ජේකේව බලෙන්ම ඇදලා අරගත්ත ටේ ජේකේගේ අත් දෙක ඇද දෙපැත්තේ ගෙට ගැහුවේ ජේකේ දගලන්න ගත්ත නිසයි. ජේකේට දැන් හිගාක් මහන්සි නිසා මේ වගේ දේයක් කරොත් ජේකේට නැගිට ගන්න බැරිවෙනවා. ඒ වගේ නෙවෙයි වේදනාව.
ජේකේ එපා කියන්න කියන්න ටේ කලේම ජේකේව ඇදේ ගෙටගහපු එකයි. ජේකේට එක මොහොතකටවත් හිතන්න බැරි උනා මේ ඉන්නේ ටේ නෙවේ කියලා. මොකද ඒ තරමටම ලුසිෆර් ජේකේව එයාගේ මායාවන්ගෙන් අල්ලගෙන තිබුනා. ටේට ඔලුව නවාගෙන ඉන්නවා වගේ දෙයක් තමයි එතනදී සිද්ද උනේ.
සාතන්ට දැන් ඔනේ ශක්තිමත්ව තියෙන ටේගේ අත්මය එයාගේ යටතට අරගෙන ටේව සම්පූර්ණයෙන්ම වට්ටලා දාන්නයි. ඒත් ඒක එයාට කරන්න බෑ එහෙනම් ටේම කැමැත්තෙන් පසුබහින්න ඔනේ. ඒකට කරන්න තියෙන හොදම දේ හැටියටත් කුරිරුම දේ හැටියටත් ලුසිෆර් තෝරගත්තේ ජේකේව රාගයෙන් මත්කරන ගමන් ජේකේගේ ශරීරයට වද දෙන එක. එතකොට ටේ මේ දේවල් දරා ගන්න බැරුවම කඩාගෙන වැටෙනවා. ඒ නිසා ලේසියෙන්ම ලුසිෆර් ජය ගන්නවා.
ජේකේව ඇදේ හතර කොනේම ගෙටගහපු ටේ කටකොනට හිනාවෙන ගමන් කලින්ම ලෑස්ති කරන් හිටපු වයින් ග්ලාස් එක ඇගිලි තුඩුවලට අරගෙන ඒකේ තිබුනු වයින් ජේකේට බලෙන්ම පෙවුවා. ජේකේගේ කට දෙපැත්තෙන් බේරුනු වයින් ටේ එයාගේ දිවෙන් පිහිදාලා දැම්මා. ග්ලාස් එකේ වයින් ඉවර වෙනවත් එක්කම ටේ වයින් බෝතලේම ජේකේට පොවලා අන්තිම හරිය ජේකේගේ මුලු ඇග පුරාම රටාවකට හලාගෙන ගියා. ජේකේගේ ඇග පුරා සීතල වයින් විසිරිලා ගියා.
අයිස් කැට පිරුනු ග්ලාස් එක අතට ගත්ත ටේ එකෙන් අයිස් කැටයක් තොල් වලට අරගෙන ජේකේගේ පපුව පුරා අරන් ගියා. ජේකේගේ හැගීම් අවුස්සලා ජේකේව අසරන කරන මුවාවෙන් ටේ මුලින්ම බොහොම සියුම් විදිහට පටන් ගත්තා. අයිස් කැට ජේකේගේ බෙල්ල දිගේත් පපුව දේත් ටේ එයාගේ තොල් වලින් අරන් ගියා. ජේකේ හිමීට කෙදිරි ගාන්න ගත්තා. ඒත් එක්කම ටේගෙ දිග ඇගිලි ජේකේගේ කකුල් මැද්දට රූටලා ගියා.
අයිස් කැට ජේකේගේ පපුව උඩ දියවෙනවත් එක්කම ටේ ජේකේ කන හපා පෑවා. මුලදී වේදනාකරී උනේ නැතත් ටේගේ දත් ජේකේගේ කන් මහ නපුරු විදිහට ඇදගෙන හපද්දී ජේකේට තවත් හයියෙන් කෙදිරි ගැවුනා. ටේගේ නපුරු දත් ජේකේගේ කන් වලින් අයින් වෙලා බෙල්ල දිගේ ජේකේගේ සියුම් නිපල් දිහාවට ඇදිලා ගියා. ටේ එයාගේ ඇගේ තිබුනු එකම ඇදුමත් ගලවලා විසික් කරේ ජේකේගේ නිපල් දත් අතරට තදින්ම අල්ලගන්න ගමනුයි. ඒත් එක්කම ජේකේගේ මේ වෙනකොට ඇවිස්සුනු සෙල්ලන්කාරයාව ටේ දිග ඇගිලි අතරට තදින් අල්ල ගන්න ගමන් ජේකේගේ සෙල්ලන් කාරායව තදින් මිරිකන්න ගත්තා.
"ටේටෙ.... ආ.....අ...හ්ම්... ටෙටේ... එ....පා..... ආ............."
දරාගන්න බැරිවුනු ජේකේගේ කෙදිරිල්ල කෑගැහිල්ලක් උනා. ඒත් එක්කම කාමරේ ජනෙල් දොරවල් සීල් වෙන්න පටන් ගත්තා කොහෙන්දෝ ආපූ කලු දුමක් එක්කම.
ඇතුලෙන් එලියටවත් එලියෙන් ඇතුලටවත් කිසිම දෙයක් ඇහුනේ නෑ මේ දුම නිසා.
' එපා..... එපා..... කුකී....😰.'
ටේ මරලතෝනී දුන්නා. ඒත් ලුසිෆර් නෙවේ නැවැත්තුවේ ජේකේට වද දෙන එක. ටේ එක්ක මනස ඇතුලේ පොර බදින සාතන් ටේට කිව්වේ
" තාම පටන් ගත්තා විතරයි..😏✋"
' නවත්තන්න..😰. අනේ... මගේ කුකී... 😰එයාට ඉන්න දෙන්න...😭.'
ජේකේගේ ඉන ගාවට දුවපු ටේගේ දිග ඇගිලි ජේකේව උඩට ටිකක් උස්සන ගමන් ජේකේගේ ඉන පල්ලේහාට ටේගේ ඇගිලි මහා නපුරු විදිහට දිව්වා. ටේගේ නියපොතු තදින්ම ජේකේගේ ඉන පල්ලෙහා වැදෙනවත් එක්කම ජේකේ මහ හයියෙන් කෑ ගැහුවේ ටේ එයාගේ නපුරු සෙල්ලන් කාරයව ජේකේ තුලට ඇතුල් කරපු නිසයි. කිසිම විදිහක නොසන්සුන්කමක් ටේගේ සෙල්ලන්කාරයට තිබුනේ නෑ. මහ වේගයක් මහා වේදනාවක් එක්ක ලුසිෆර් ජේකේ තුලට දිගින් දිගටම ඇතුල් උනා.
ටේට ඔනේ උනා ලුසිෆර්ව පාගගෙන එලියට ඇවිත් ජේකේව බේර ගන්න. ඒත් කොහොම කරන්නද. ටේට කිසිම මාර්ගයක් නෑ එලියට එන්න.
ඒ අතින් ටේ වගේම ජේකේ අසරනයි. එයා ලුසිෆර්ගේ මායවන් නිසා අසරන වෙලා. ආදරෙන් අන්ද වෙලා. ටේගේ ඇගේ ඉන්න මාරයව ජේකේට පෙන්නේ නෑ. ඒ තරම්ම ජේකේ ආදරෙන් අන්ද වෙලා.
ටේ කොච්චරනම් හයියෙන් කෑ ගහලා අඩන්න ඇතිද. ඒත් ලුසිෆර් එන්න එන්නම එයාගේ ශක්තිය වැඩිකරන ගමන් ජේකේව අසරන කරා.
එකපාරටම වියරුවැටුනු සෙල්ලන් කාරයාව තවත් වේගවත් කරන ගමන් ඉවර උනු වයින් බෝතලේ අතට අරගෙන ඇද පොල්ලේ ගහලා කැඩුවා. ඇද පුරා විසිරුනු වීදුරු කෑලි වලින් එක මුවහත් වීදුවක් අරගෙන ජේකේගේ ඇග පුරාම නපුරු විදිහට තදින් රටා අදින්න ගත්තා. ජේකේගේ හම පලිගුවගේ නිසා වීදුරුවලට බෑ එයාව තුවාල කරන්න. ලුසිෆර් ටේගේ නියපොතු ශක්තිමත් රාක්ෂ පෙනුමැති ඇගිලි බවට පත් කරන ගමන් ජේකේගේ ඇග පුරාම නිය රට මවන්න ගත්තා. ජේකේ හම පසාරු කරගෙන යන්න තරම්ම ඒ නියපොතු සමත් උනස්. ජේකේට ඒක ලොකු වේදනාවක් උනා. ඒත් කෑ ගහ ෆන්නවත් දැන් ජේකේට පනක් නැති තරම්.
"ටෙටේ...."
ජේකේගේ හඩ බාලයි. දැනටමත් ජේකේට කිසිම පනක් නෑ. ලුසිෆර් සම්පූර්ණයෙන්ම ජේකේව වට්ටලා ඉවරයි. ජේකේගේ මුලු ඇග පුරාම මහ නපුරු ඉරිතැලීම් හුගාක් ඇතිඋනා. ලුසිෆර් පිස්සුවෙන් හිනාවෙවී ජෙර්කේ මුලු ඇගම හූරන් කන්න ගත්තා. ඒ කැලැල් මැකෙන්නේ නැති තරමටම ඇග පුරා තදින්ම හිට්ටා.
ජේකේ තුලට වියරුවෙන් රාක්ෂයෙක් වගේ දිගින් දිගටම ඇතුල් උන ටෙ අන්තිමට ජේකේගෙන් එයාගේ සෙල්ලන්කාරයව එලියට ගන්නේ ජේකේ කිසිම සද්දයක් නැතුව ඔහේ වැතිරිලා ඉන්න ගොටයි. ජේකේ ලුසිෆර්ගෙර් ශක්තිය නිස්සා හුගාක් අඩපන උනා. ජේකේ ඉන්න්ව්ත් ලුසිෆර්ගේ මායවන් නිසා මුලු ගතම මහන්සියෙන්.
මේ වෙද්දී ටේගෙන් කිසිම විදිහක බලපෑමක් ඇතිඋනේ නෑ. ඒ කියන්නේ එයාගේ සැලැස්ම සම්පූර්ණයෙන්ම සාර්තකයි. ටේ කඩන් වැටුනා. ආයිමත් නැගිටින්නේ නැති වෙන්නම ටේ කඩන් වැටුනා. ඉතින් එයාට තවත් මොනාද ඔනේ.
..............🍂
රතු පල්ලිය ඉස්සරහා ජින් තවත් ඉස්සරහට අඩියක් නොතියම නතර උනේ වේදනාවෙන් කෑගහලා හිත තවත් ඇතුල්ට යන්න එපා කියලා අඩපු නිසයි. ඒත් කරන්න දෙයක් නෑ එයාගේ දරුවන්ව භාරදීලා අන්තිම වතාවට එයාලගෙන් සමු අරගන්න ජින්ට ඇතුල්ට යන්නම සිද්ද වෙනවා.
"හෙයොන්.... ඇයි මේ කදූලු..😟."
" මො..මොකුත් නෑ...🙂 "
"මාව දාලා යන්න දුකයි නේද හෙයොන්ට... බලන්නකෝ වැඩි කාලයක් යන්නේ නෑ... මම එනවා ආයිමත් හෙයොන් ලගට..."
"හ්ම්.... ඔයා නැතුව මන් කෝම ජීවත් වෙන්නද... ඒක මන් තාමත් කල්පනා කරනවා... "
හෝසොකා ජින්ගේ උරහිසට තට්ටුවක් දාන ගමන්
"හැමදේම හරියයි.. ජින්යොන් එන්න යමු... වෝල්තුරීලා බලන් ඉන්නවා..."
"හ්ම්....🙂 හෝසොක් එයා...😥."
" ඔව් ඉන්නවා... අපි එනකල් එයා බලන් ඉන්නවා... "
ජින් බිම බලාගෙන හැමෝම ගියාට පස්සේ ඒ පස්සෙන්ම ඇතුල්ට ගියා. රතුපල්ලියේ ප්රදාන ශාලාව ලගටම යද්දී මහා විශාල දොර ඇරගෙන එලියට ඇවිත් එයාලව පිලිගත්තේ ලස්සන හිනාවක් එක්ක ජැක්සන් සහෝදරයා.
හෝසොක් ලගට ආව ජැක්සන් හෝසොක්ව හරිම ආදරෙන් බදා ගත්තා.
මොනා උනත් අද ජෙමින්ටනම් අවුලක් නෑ. මොකද එයාගේ තරහාකාරයාව පන්නලනේ. ඉතින් එක අතකින් ජෙමින් සතුටු උනා කාය් එහෙම නැති උන එකට.
ජෙමින් හෝසොකාගෙන් ලොකු පොරොන්දුවක් අරගත්තා ඒ ටේ එක්ක ජින් නවතිද්දී හෝසොක් එයාලත් එක්ක මෙහෙ නවතින්න ඔනේ කියලා. හෝසොක් එකග උනා ඒත් නවතින්නම නෙවේ දවසකට එක වතාවක් ඇවිත් යනවා කියන පොරොන්දුවෙ.
ජේකේ ටේගෙන් වෙන් වෙන්න බැරුව කදුලු පුරෝගෙන හිටියා. ජේකේ හැසිරුනේ මත් උනු කෙනෙක් වගේ. ටේගේ පස්සෙන්ම ජේකේ ඇවිද්දා. ටේ හැරෙනකොට එයාත් හැරුනා. ටේ ගේ පස්සෙන් පොඩි එකෙක් වගේ එල්ලි එල්ලිමයි ජේකේ හිටියේ. ටේටේ මෙතනට ආවේ පුදුම විදිහට රන්ඩු කරලයි. ඒත් ජින් වගේම හෝසොකාත් බල කරද්දී ටේට නෑවිත් ඉන්න බැරි වෙන තත්වයක් ආවා. සැකයක් ඇතිනොවෙන්න ලුසිෆර්ට ඉන්න වෙනවා ජින්ලා එක්කම.
ටේ ඉතින් රතු පල්ලියට ඇතුල් උනා. ඒත් ටේට එක සීමාවක් තියෙනවා, එතනින් එහාට ටේට ඇතුල් වෙන්න අවසර ලැබුනේ නෑ. ඒත් නම්ජුන් හදිස්සියේම සභාවට ආපු නිසා ටේට ඇතුල් වෙන්න අවසර ලැබුනා.
ලුසිෆර් දන්නවා මිනිස්සුන්ට මේ වගේ රතු පල්ලෙයේ සීමාවෙන් ඇතුල්ට යන්න බැරි වග. ඉතින් වැඩිය ගනම් නොගෙන සාතන් ආවා රතු පල්ලියට. ඒත් එකපාරටම නම්ජුන් දුන්න අවසරය නිසා ඔක්කොම කනපිටට වෙන්න ගත්තා.
මේ හැමදේම දමලා ගහලා සාතන්ට ගිහින් ඩීමන්ව අල්ල ගන්න තිබ්බා. ඒත් එහෙම නොකරන්න ලොකු හේතුවක් තිබුනා. මොකද දැන ගත්තොත් නිකන් හරි මේ ඉන්නේ සාතන් කියලා චිමීගේ මාරගෙන් ඩීමන් හැමදේම දැනගන්නවා. එතකොට සාතන්ට යන එනමන් නැති වෙනවා. ඉතින් ඒ නිසාම හැමෝගෙම විස්වාසය දිනාගෙන ලුසිෆර් ඉන්නවා.
__________________________________
Hi gyz 😍
නිදිමතේ ලිව්වේ... ලස්සන නැතුව ඇති ඉතින්... 😟
තව චැප්ටවල් දෙකයි ලමායි 🙂
Enjoy 😍
Ishki_
Bạn đang đọc truyện trên: AzTruyen.Top