🥀 කතා කරන ඇස්

"දන්නවද ඔයාගේ සුවද පස්සෙන් මම ආපු දුර..ආහ්.. ඔයා කොහොමද දන්නේ...... අවුරුදු 9ක ඉදන්නේ මම මේ දේට බලන් හිටියේ... අන්තිමට ඔයා ගොඩාක් ලොකුවෙලා වාව්..."

"නෑ නෑ..... නෑ... එපා... අනේ😴😫... මාව මරන්න එපා.... ජන්.."

මම ඇස් අරිද්දී මගේ අත අල්ලගෙන බයවෙලා හිටියේ ජිමින්. මට තේරෙන්නෑ..

ඒක හීනයක්නම්....

ඒත් මට එදා වෙච්ච හැමදේම ඇත්තවගේ දැනෙන්නේ ඇයි...

ජෙමිනුයි ජ්න්කුකයි මන් දිහා බයවෙලා බලන් හිටියා. මට හොදටම දාඩිය දාලා. මම හිතුවට වඩා හයියෙන් කෑ ගහලා තියෙනවා.

අනේ දෙවියනේ මම ජන්කුක්ගේ නම කිව්වා නේද 😱

"ඔයා හොදින්නේද....😥 එන්න එන්නම ඔයා බයවෙනවා වැඩී.. "

ජිමින් මේ උදේ පාන්දරම අත්වලට ග්ලව්ස් දාගෙන මොකද අනේ. සීතලත් නෑ. හුම් මන් ගැන එයාලා වද වෙනවා. මම දැන් සතියක ඉදලා හැමදාම බයවෙනවා. ජින් හෙයොන් කිව්වේ මම එකම දේ ගොඩාක් හිතනවලු.

හීනෙන් පේන ඒ යක්සයා අවුරුදු 9යක් බලන් හිටපු කතාවක් කිව්වා. මොකක්ද මේ අවුරුදු 9ය. ඇයි මට ඒකම දේ විතරක් පේන්නේ..
ජිමින් මා එක්ක ටිකක්වෙලා ඉදගෙන හිටියා. මම තාමත් සුදුමැලිවෙලා තොල් හොදටම වේලිලා. දිවෙන් තොල් තෙමන ගමන් මන් නිකමට ජන්කුක් දිහා බැලුවා. නෑ මට බැලුනා. මන් එහෙම බලද්දී ජන්කුක්ගේ ඇස් ලොකු උනා. ඉක්මන්ට අනික් පැත්ත හැරිලා ජන්කුක්

"මේ... ජිමින්ෂී... ඔය බයගුල්ලට ඉක්මන්ට ලෑස්තිවෙන්න කියන්න.. අද උදේම ලෙච්චර්ස් තියෙනවා.."

..........⏳

* NO ONE P.O.V. *

ටේ පහුගිය ටිකේ එහෙම දිගටම වගේ බය වෙන්න ගත්තා. ටේ හුලගක් වැදුනත් බය උනා. ඔය අතරේ එදා ටේ ඉස්සරහා නොදන්න දෙන්නෙක් අතින් මැරුන් කෑව වැම්පයර්ගේ සහෝදරයෝ මේ වෙනකොට රැල් පිටින් එකට එකතු උනා. එදා එයාලගේ බාල සහෝදරයාව මරපු වැම්පයර්ලාව එයාලා පීර පීර හොයන්න ගත්තා.

ඔය අතරේ ජේකේ වගේම ජෙමින් තීරනය කලා ටේව තනියෙම කොහෙවත් නොයවන්න. චිමි (ජිමිනි) හැමවෙලේම වගේ ටේ එක්ක හිටියා. ඇකඩමී එකෙන් එලියට නොගිහින් රෑට කෑවෙත් එයාලගේ රූම් එකේම ඉදගෙනයි. මේ දේවල් ටේ වැඩිය ගනම් ගත්තේ නෑ. එයා හිතුවේ එයා දැන් ඉන්න තත්වේ නිසා වෙන්නැති එයාව මේම පරිස්සන් කරන්නේ කියලා. චිමි වැඩිපුර ටේ එක්ක ඉන්න එකට ජේකේට දැන් එන්න එන්නම මාරම ඊරිසියයි.

"ටේ එන්න බඩ්ඩක් පෙන්නන්ඩ...🤗"

චිමි ටේගේ අතින් ඇදගෙන වොශ්රූම් එක දිහාවට යද්දී ජේකේත් පස්සෙන් ගියා.

"අනී ජේකේ... ඔයා එන්න එපා...😬"

ටේ වොශ්රූම් එක ඇතුල්ට ගියේ චිමි මොකක්ද මේ පෙන්නන්න හදන්නේ බලන්නයි. ජේකේත් පස්සෙන් එනකොට ඉස්සරහට පැනලා අත් දෙක දෙපැත්තට කරලා චිමී ජේකේට ඇතුල්ට යන්න එපා කිව්වා. ටේ දාගෙන හොයනවා මොකක්ද පෙන්නන්න හදන්නේ කියලා..

"එයා එක්ක මොනාද තනියෙම..🤨"

ජේකේ සැර කලා. චිමි අහිංසක විදිහට බිම බලාගෙන

"මොනාද අනී කියන්නේ... තේහියුන්ග් මගේ යාලුවා... 🤧"

චිමි කියද්දී ජන්කුක් හැදුවේ ආයෙත් ඇතුලට යන්නයි. චිමි ටක්ගාලා ජේකේට බොරුවට අර බලන්න කියලා රවට්ටලා ජේකේ අහක බැලුව තප්පරේට චිමි වොශ්රූම් එක ඇතුලට ගිහින් දොර ලොක් කරගත්තා. ජේකේගේ රතු කට්ටත් පැන්නා. මේ දෙන්නා ඇතුලේ මොනා කරනවද ගගා ජේකෙ දොර ලගටවෙලා අහගෙන හිටියා. දෙන්නා ඇතුලේ දාගෙන හිනාවෙනවා. හෙන වෙලාවක් ඉදන් දෙන්නා ඇතුලේ ඉදලා එලියට ආවා. දොර අරිද්දිම ගැස්සුන ජේකේ ඇහිපිල්ලම් ගහන තප්පරේට ඇදට ගිහින් 4න් එක ඔබන්න ගත්තා.

චිමී ටේ අත් වැල් පටලවගෙන එලියට ආවේ හයියෙන් හිනාවෙවී. ටේ හොරහින් ජේකේ දිහා බලද්දී ජේකේ තරහින් පුපුර පුපුර ටේ දිහා බලන් හිටියා. ටේ කට කොනට හිනාවෙවී චිමිගේ බෙල්ලත් බදාගෙන චිමිගේ ඇදේම ඉදගත්තා. එතකොටම ජෙමින් කෑම අරන් ආවා.

" කොහොල්ලෑද..😅 "

ජෙමින්ට ටේයි චිමි ඉන්න විදිහ දැක්කම කටපියන් ඉන්නත් බැරි උනා. ටේ තවත් චිමීව හුරතල් කරන්න ගත්තා. චිමි කියන්නේ දැන් ටේගේ හොදම යාලුවානේ. දෙන්නා එකතු උනාම හරිම කිවුට්. කවුද වැඩියෙන්ම කිවුට් කියලා හොයා ගන්නත් බෑ. ටේගේ දැගලිල්ල දිහා 4න් එක උඩින් හොරාට ජේකේ බල බල හිනා උනා. ජේකේට ටේගේ දග වැඩවලින් ඇස් අහකට ගන්න බැරි උනා. කුමාරයෙක් වගේ ලස්සන මේ ටේ හරියට ටෙඩි බෙයා කෙනෙක් වගේ කියලා ජේකේ හිතුවා.

"කිවුට් මගේ වින්ට බෙයා😍"

ජේකේට නිකන්ම කියවුනා.

"කවුද..? 🤔"

ජේකේ ලග හිටපු ජෙමින් ඇහද්දී ජේකේට කට උත්තර නැති උනා. ඉක්මන්ට ඉන්ස්ට ගිහින් එකේ හිටපු කෙල්ලෙක්ව පෙන්නලා ජේකේ

"මෙයා..😌"
"ඕයි... ඇගේ එක නූල්පොටක් නෑ... උබ කිවුට් කිව්වෙ..#**"
"හෙයොන්...🤧"

ජෙමින්ගේ කට තමා කට. අහිංසක චිමි ඇබරෙනවා.
ඒපාර ටේ ජේකේට ඔරවනවා.
මේ දෙන්නා වැඩිය වචන 10ක්වත් කතා කරන්නේ නැති උනාට දෙන්නට දෙන්නා ඇස් වලින් වචන 1000කට වඩා කතා කලා. ඒ දෙන්නාගේ භාශාව දන්නේ ඒ දෙන්නම තමයි ඉතින්.

ටේගේ ලස්සන කඩවසම් පෙනුමට කෙලහලන නහුටු කෙල්ලෝ ටේගේ බෑග් එකට හැමදාම චොකෝ ලියුම් නම්බර්ස් වගේ හොරෙන් දැම්මා. ටේ දැන් ඇකඩමී එකේ හරී ෆේමස්. ඔව් එයා ඉන්නෙත් කසවසම් කොල්ලෝ තුන්දෙනා එක්කමයි. ටේ කාවවත් ගනම් ගත්තේ නෑ ඒ තරමටම ටේ හරිම ආඩම්බරයි.

ඒ උනාට එයාට ආඩම්බරකම් දාන
ජේකේ ලග පාතක ඉද්දී ටේට බැල්මදාන කෙල්ලෝ එක්ක ටේ හොදට කතා කලා විතරක් නෙවේ වශීවෙන විදිහට මායන් දදා කෙල්ලන්ට ඇස් ගගහා කෙල්ලන්ව ඇවිස්සුවා. කෙල්ලෝ පිස්සුවෙන් වගේ ටේට වශී උනා.

ටේ ජන්කුක්ව තරහා ගස්සලා එයාගේ බඩු ගන්න එයාට වෙන් වෙලා තියෙන කබඩ් එක තියෙන තැනට ගියා.
ටේ යද්දී එතන කවුරුත්ම නෑ. කොනට වෙන්න තිබ්බ කබඩ් එකේ යතුර සාක්කුවෙන් අරගෙන කබඩ් එකේ දොර ඇරපූ ටේට පිටිපස්සෙන් අඩි සද්දයක් ඇහුනා. ටේ කබඩ් එකේ පොත අතට අරගෙන එතන ගල් උනා. ටේව හොදට ගැහෙන්න ගත්තා.

එන්න එන්නම අඩි සද්දේ වැඩි වෙද්දී ටේ හොද හුස්මක් අරගෙන ඉක්මන්ට දොර වහල යතුර ඇදලා අරගෙන දුවන්න අඩිය තියද්දිම ටේගේ ඉනට අත යවලා ටේව හයියෙන් ඇදලා අරගෙන බිත්තියට හේත්තු කරේ ජේකේයි.

ටේ ඇස් ලොකු කරගෙන ජන්කුක් දිහා බලාගෙන ඉද්දී ජේකේට තරහා ගිහින් තියෙන වග ටේට තේරුනා. එතකොටයි ටේට මතක් උනේ ටිකකට කලින් එයා කරපු දේ.

"ඔයා දැන් දගලනවා වැඩී.. 🤨 "

ජේකේ ඇහි බමත් උස්සලා කියද්දී ටේ තොල්දෙක හපාගෙන බිම බලාගත්තේ මී පැටියෙක් වගෙයි. ටේට දැනුනේ අමුතුම සීතලක් ජේකේ ලගින්. ඕනාවට වැඩිය ජේකේ ටේට ලන්වෙලා හිටියා. ජේකේ ටේට කොච්චර ලන්වෙලාද කිව්වොත් ටේට දැනුනා ජන්කුක්ගේ සෙල්ලන්කාරයාට හොදටම ඇවිස්සිලා ඉන්න වග.

තවත් ඇස් ලොකු උන ටේ දැක්කා එයාට වෙලා තියෙන්නෙත් ඒ දේම නේද කියලා.
එකපාරටම වැදුනු බෙල් එක නිසා ජන්කුක් උඩ බිම බලන්න ගනිද්දී හම්බුනු චාන්ස් එකෙන් ටේ ඉක්මන්ට එලියට පැන ගත්තා.

"ආශ්...😬"

ජේකේ දත්මිටි කෑවා. පස්සේ අල්ල ගන්නවා කියලා හිතා ගත්ත ජේකේ රූම් එකට යන්න ගියා.

........⏳

හොසොක් ෆයිල්ස් වගයක් බල බල ඔෆිස් එකට ආවේ මෙලෝ සිහියකින් නෙවේ. ජෙමින් හෝසොක්ගේ පුටුවේ පැද්දී පැද්දී හෝසොක් එනකල් ගොඩාක් වෙලා බලන් හිටියා. අන්තිමට හෝසොක් ආවා.

ජෙමින් ඇතුලේ ඉන්නවා කියලාවත් නොදන්න හෝසොක් දඩිබිඩියේ පුටුව දිහාවට ආවේ අතේ තිබ්බ ෆයිල් චෙක් කර කරමයි. ජෙමින් හිමීට පුටුවෙන් නැගිටලා හොසොක් ලගට එද්දිම ඇගට කඩන් පැන්නා. හෝසොක් ටිකක් ගැස්සුනාත් හොදටම දාඩිය දැම්මේ කඩන් පැන්න එකටනම් නෙවේ ඒ කඩම් පැන්න එක්කෙනා ජෙමින් නිසයි.

අයියෝ..හැමතැනම විසිරුනා ෆයිල් ටික. හොසොක් ජෙමින්ව එහාට කරේ බිම තියෙන ෆයිල් ටික එකතු කරගන්න හිතාගෙනයි.

"ජෙමින්... යන්න මෙතනින්..බලන්න ඔක්කොම වැට්ටුවා 😬 "

හොසොක් ටිකක් සැරෙන් කියද්දී කට කොනට හිනාවක් දාගෙන ජෙමින් හෝසොක්ගේ ඉනට අත්දෙක තියලා පිටිපස්සට තල්ලු කරගෙන ගියා. බිත්තෙයේ වැදෙද්දී උඩ එල්ලලා තිබ්බ මැප් එකත් හෙල්ලුනා.

"ආශ්.. ගොඩාක් වෙලා බලන් හිටියේ හෙයොන් මම... කොහෙද හිටියේ... බලන්න තරහා ගියපු නිසා ඔයාගේ පුටුවත් ගිනි ගත්තා..."

ජෙමින් නපුරු හිනාවක් දාගෙන කියද්දී හෝසොක් ජෙමින්ව පැත්තකට කරන්න හැදුවේ ඔෆිස් එකට කවුරු හරි ආවොත් ඉවරයි කියලා මතක් වෙලයි.

හෝසොක් එක හිතද්දී නිකන්ම දොර දිහා බැලුනා. ජෙමින්ට තේරුනා හොසොක් මොකක්ද හිතන්නේ කියලා. ඒ තප්පරේට දොර ලොක් කරපු ජෙමින් හෝසොකාගේ කෝට් එක ගැලෙව්වා.
ගැලෙව්වා නෙවෙයි ඉරුවා.
හෝසොක්ගේ තොල් දිහ බලන් හිටපු ජෙමින් එයාගේ දිවෙන් එයාගෙ තොල් තෙමා ගත්තා. තවත් තප්පරයක් යන්න කලින් හෝසොක්ගේ රතු තොල්වලට ඇදුනු ජෙමින් පිස්සුවෙන් වගේ ඒ තොල් එයාගේ තොල් අතරේ හිර කර ගත්තා.

ජෙමින්ගේ නිසා හෝසොක්ට එයා මෙච්චරවෙලා පාලනය කරන් හිටපු හැගීම් තවත් පාලන කර්ගන්න බැරි උනා. ජෙමින්ගේ ඇදුම් පරිස්සමට ගලවන්න හැදුවත් ජෙමින්ට ඒක ඉක්මන්ට අයින් කරගන්න ඔනේ උනා. හෝසොක්ව පැත්තකට කරලා එයා හැදුවේ එකපාරින් එයාගේ ඇදුම් ඔරලා විසි කරන්නයි.

"ඒයි... ඉන්න..."

හෝසොක් ජෙමින්ගේ නොසංසුන් අත් දෙක අල්ලගෙන කියද්දී ජෙමින් අයිස් කුට්ටියක් තරම් කූල් උනා. ජෙමින් හෝසොක්ගේ ඇස් දිහා බලාගෙන නොයිවසිල්ලෙන් බ්බ්ලන් හිටියා හෝසොක් එයාගේ ඇදුම් අයින් කරනකල්. අත් අගින් ඇදුම පන්නද්දිම ජෙමින් මෙච්චරවෙලා බලන් හිටපූ හෝසොක්ගේ බෙල්ල පුරාම රතුපාටට ලව් බයිට් දෙන්න ගත්තා.

"ජෙ..මි..න්.."

හෝසොක් කෙදිරි ගාද්දී තවත් හයියෙන් ජෙමින් එයාගෙ දත් වලින් හෝසොක්ව ඇවිස්සුවා. හෝසොක්ගේ අත්දෙක අල්ලා දෙපැත්තට කරලා බිත්තියට තදකරපු ජෙමින් පිස්සුවෙන් වගේ හෝසොක්ගේ පිරුනු තොල් අල්ල ගත්තා. ටිකක්වෙලා එහෙම හිටපු ජෙමින් හෝසොක්ගේ බෙල්ල දීගේ පල්ලෙහාට යද්දී හෝසොක්ගේ අත් දෙකෙන් අත් අයින් කර ගත්ත ජෙමින් හෝසොක්ගේ දිලිසෙන පපුවේ සියුම් තැනක් එයාගේ දත් අතරට අරගෙන සෙල්ලන් කරන්න ගත්තා. හෝසොක් ඇස් දෙකත් පියාගෙන ඒ හැගීම උපරිමෙන්ම විද ගත්තා.

ජෙමින්ගේ අත හිමීට ගියේ හෝසොක්ගේ කලිසම දිහාවට. ඒ නොසංසුන් අත් තප්පරේට බෙල්ට් එක ගැලෝලා විසික් කලා. හෝසොක්ගේ කලිසම් ඇතුල්ට හිමීට අත යවපු ජෙමින් හිමීට බැලුවේ හෝසොක්ගේ තොල් දිහායි. ජෙමින් ආසම හෝසොක් තොල් හපන් ඉන්න එකට.

අනිත් අතින් හෝසොක්ගේ නිකට දිගේ ඇගිලි වලින් රටා මවද්දී ජෙමින්ගේ අනික් අත අතරේ රැදුනු හෝසොක්ගේ නොයිවසිලි දගකාරයව හිමීට තදකරද්දී හොසොක් හීන් කෙදිරියක් පිට කලා.

ල් ජෙමින්ට පිස්සු වගේ හෝසොක් කෙදිරි ගාද්දී එන්න එන්නම දගකාරයාව තවත් ඇවිස්සුව ජෙමින් එකපාරටම හෝසොක්ව අනික් පැත්ත හරවලා බිත්තිට තද කලා.

තවත් නොයිද ජෙමින්ට ඔනේ උනේ එයාගේ ඇවිස්සුනු සෙල්ලනකාරයගේ වැඩේ පටන් ගන්න. හෝසොක්ගේ බෙල්ල දිගේත් පිට දිගේත් තොල් වලින් රටා මවපු ජෙමින් හෝසොක්ගේ කන දිහාවට ඇදෙද්දේ හෝහොක් බිත්තිය නියපොතු වලින් පහුරු ගාගෙන කෙදිරි ගෑවා.
ජෙමින් එයාගේ සෙල්ලන් කාරයව හෝසොක්ට ඇතුල් කරද්දී හෝසොක්ගේ කන හිමීට අල්ලගත්ත ජෙමින් හිමීට එයාගේ වේගේ වැඩි කරා.

හෝසොක් එන්න එන්නම කෙදිරිගාද්දී ජෙමින් හෝසොක්ගේ කට තද කරලා තවත් වේගවත් වෙන්න ගත්තා. හෝසොක් කෙදිරි ගෑවත් ඒක වැඩි පිට උනේ නෑ. ජෙමින්ගේ වේගය නිසා හෙල්ලෙ හෙල්ලි තිබ්බ මැප් එක දඩාන් ගාලා බිම වැටුනා. ඒක ගැන ගානක්වත් නැති ජෙමින් හෝසොක්ව තවත් පිස්සු වැට්ටුවා.

ජෙමින් හෝසොක්ගේ ඉන වටේ අත් යවන ගමන් දත්වලින් කන හැපුවත් අන්තිමට කන අත ඇරියේ තවත් අල්ලන් හිටියොත් හෝසොක්ගේ කන ගැලවෙන්නම හැපෙන නිසයි. හෝසොක් බිත්තිය පුරාම නියපොතු වලින් හූරනවා.

ජෙමින් එක දිගට හෝසොක් තුලට ඇතුල් වෙද්දී දන්නෙම නැතුව රෑ වෙලා. ජෙමින්ගේ සෙල්ලන් කාරයා වැඩ පෙන්නලා,
හෝසොක්ව එක මොහොතෙන් එයාගේ පැත්තට ගරවගෙන ඒ පිරුනු රතු තොල් ජෙමින් එයාගේ තොල් අතරට මැදි කරගත්තා. හෝසොක්ගේ දගයව තවත් අවුස්ස අවස්ස ජෙමින් හෝසොක්ගේ ඇග පුරාම පැල්ලම් තියන්න ගත්තා.


______________________________________

Hi gyz 💜️

කිසි ෆීල් එකක් නෑ අද කතාව ලිව්වට. අනේ මියානේ ලස්සනට ඒ කොටස් ආවේ නැත්තන් හුදේ.

ලංකාවේ සසෙන්ග්ලා බෝවෙලා ලමයි. එයාලා ශිප් ලියන ලමයින්ට කෑ ගහනවා. අද ල්මයෙක් ශිප් ගැන ලියන එකට බැනලා දාලා අපි එයාලව ගේ කරනවා කියලා. අනේ පීස් ඒවා දැක්කම ඔයාලත් කතා කරන්න. Btsලට සිංහල බෑ 😅 පීස් තේරුම් ගන්න කියන්න. ඊටත් අපි ලියන කතා වලින් එයාලා ගේ වෙන්නේ නෑ.. ඔයවගේ අය අඩුම තරමේ ff කියන ඒවයේ තේරුම් දන්නෙත් නෑ. හුම් ඩුකයි අලේ 👃

ඔයාලගේ ඕතර් යාලුවන්ට මේ ගැන කියලා දෙන්න මේ අයිකන් එක ක්ලික් කරන්න කියන්න. එතකොට ඔය ගොබ්බ ජනතාවට රිපෝට් කරන්න බෑ. ඕතර් යාලුවනේ දැන්ම කරන්න. ඔයාගේ කතාවේ මේක ක්ලික් කරන්න.

මමනම් හිතා ගත්තා දිගටම ff ලියන්න. මට ආසවක් තීනවා yoongi kookii ff එකක් ලියන්න දැන්ම නෙවේ හුදේ. මන් කාටහරී කිව්වා මතකයි jikook ...jimin, kookii ship එක ගැන ලියනවා කියලා. ඒකත් ලියන්න ඔනී.. හේ හේ...

සමාවෙන්න මම ඊයේ දාන්න හිටියත් දාන්න බැරි උනාට. මන් අර ලමයා එක්ක පොඩ්ඩක් ආගිව් කලා. එයා මාව බ්ලොක් කරා. මෙතන මගේ කතා කියවන අයම ගිහින් කමේන්ට් දාලා ශිප් කරන එක නරකයිලු හුම්... කමක් නෑ එයාලා කතාව කියෝලා හොදට වින්දනය කරාට පස්සෙනේ බයින්නේ.. 😏මම සැලෙයි ඔව්වට..

හැබැයි ඒකෙන් උනේ එන්න එන්නම කට්ටිය වැඩි උන එක මගේ ස්ටෝරි කියවන... 🙊 හී හී ආදරෙයි හැමදාම බලන් ඉන්න කට්ටියට.
කතාව දානකල් ඉවසිල්ලක් නෑ මගේ ෆෑන්ස්ලට 🤧😍

Enjoy 👃

^ ishki ^

Bạn đang đọc truyện trên: AzTruyen.Top