🥀 අමුතු හැසිරීම්
"තේහෙයොන්ගා "
"ආ... හෙයොන්.. "
" මොකෝ උනේ🙄..."
" නෑ මේ වතුර බෝතලේ මගේ අතින් වැටුනා. ඒක රෝල් වෙලා මෙහාට ආවා...😄 "
" ආහ්... තේහෙන්ගා පල්ලෙහාට නේද යන්නේ යමූ මාත් පල්ලෙහාට තමයි යන්නේ... පොඩ්ඩට බඩගින්නක් ඇවිත්නේ මේ රෑ..."
ටේ ජින් එක්ක පල්ලෙහාට යන්න ගියා. ඔය අතරේ චිමී වොශ් රූම් එකේ ඉදන් එලියට එනකොට ජින් පේන්න හිටියේ නෑ. එතකොටයි මතක් උනේ එයා වොශ් දාන්න කලින් ජින්ට කිව්වා කියලා එයාට බඩගිනී කියලා. ඉතින් චිමී ඉක්මන්ට ඇදුම් කබඩ් එක ලගට දිව්වේ ජනේලෙන් එන සීතල හුලග නිසා දැනෙන සීතලට හිරිගඩුත් පිපෙන්න ගත්ත නිසයි. කබඩ් එක ඇරපු ගමන් දිලිසි දිලිසි චිමී ආසම ඇදුම් දෙක තිබ්බා.ඉතින් චිමී ආසම කහපාට ට් එකයි ශෝට් එකයි අතට ගත්තා. චිමී ඇදන් හිටියෙත් කහාපාට ටවල් එකක් වගේම ඇග ඔතාගෙන හිටියෙත් කහාපාට තඩි ටවල් එකක්.
" ඔහ්.. නෑ...😢 ලයිට් ගියා.. නේද.. ආව්...😣 ඔලුව... අනී....හෙ.. හෙ...යො..."
"ෂ්.... 🤫"
එකපාරටම බයවෙලා චිමීගේ අතේ තිබ්බ ඇදුම් ටික බිම වැටුනේ කාමරේ ලයිට්ස් ගියපු නිසයි. අනේ පව් කලුවරේ ඉස්සරහට අඩිය තිබ්බ ගමන් ඔලුවත් වැදුනා හුරතල් චිමීගේ. තවත් ඉස්සරහට යන්නනම් චිමීට හම්බුනේ නෑ. ඉන ලගින් දුවපු සීතල ඇගිලි චිමිව කොහෙවත් යන්න නොදී නවත්ත ගත්තා. චිමි උරහිස හැකිලෙව්වේ ඇග ඔතාගෙන හිටපු ටවල් එක භාගෙට ගැලවිලා නිසාත් පිට ලගින් දැනුනු අමුතු සීතල් නිසායි. චිමීගේ කන ලගට කරලා කෑ ගහන්න එපා කියද්දී චිමී කට තදකරලා පියා ගත්තා බයටම. චිමී අදුරගත්තා ඒ කටහඩ කාගෙද කියන්න.
වෙන කවුද ඩීමන් මිසක්.
ඩීමන්ගේ සීතල ඇගිලී භාගෙට ගැලවිච්ච ටවල් එක අස්සෙන් දුවලා චිමීගේ ඉන ටිකක් තදින් ඇල්ලුනා. චිමීගේ හදවත් එලියට ඇහෙන තරම් හයියෙන් ගැහෙන්න ගත්තා. ඇස් කොනින් චිමී, පිටිපස්සෙන් කර ලගින් චිමීගේ මූන ඉස්සරහට එබුනු ඩීමන්ගේ සුදුමැලු කම්බුල දිහා බැලුවා. ඒත් එක්කම ඩීමන් චිමීගේ සියුමැලි උරහිස හිමීට සිපගත්තා. ඩීමන්ගේ සීතල් තොල් නිසා දැනුනු අමුතු කිතිය නිසා චිමීට ඇස් පිය උනා. ඒත් එක්කම චිමීව එකපාරටම අනික් පැත්ත හරවලා චිමීව කබඩ් එකට හේත්තු කරපු ඩීමන් චිමීගේ නල්ලේ ඉදන් හිමීට නහය දිගේ එයාගේ සීතල ඇගිල්ල අරන් ගියා. ඒ සීතල ඇගිල්ල චිමීගේ තොල් ලගින් නතර වෙද්දී ඩීමන් හිටියේ පුදුම නොයිවසිල්ලෙන්. චිමීගේ තොල් වලින් ඇගිල්ල එහාට කරලා හිමීට ඒ රෝස හුරතල් තොල් වලට බර උනු ඩීමන් චිමී ඇග ඔතන් හිටපු ටවල් එක චිමීගේ ඇගෙන් අයින් කරා. චිමීගේ කකුල් පාමුලට ඒ ටවල් එක වැටෙද්දී චිමී ඩීමන්ගේ කලු කෝට් එක තදින් ඇද්දා. ඩීමන් චිමීට කිසිම විදිහකින් රිද්දුවේ නෑ. චිමීගේ තොල් යාන්තමින් හිමීට අල්ලගෙන ඒ පහස ලස්සනට වින්දා. ඩීමන්ගේ සීතල ඇගිලි චිමීගේ නිරුවත් පුපුව පුරා රටා මැව්වා. චිමීව පාවෙනවා වගේ. චිමී තදින්ම ඩීමන්ගේ කෝට් එක ඇද්දා.
"පොඩ්ඩෝ.... මොකො මේ😳..."
එකපාරටම ලයිට් එක දාගෙන කාමරේට ආවේ ජින්. චිමී අන්දුන්කුන්දුන් වෙලා වටපිට බලන්න ගත්තා.
වෙන්න බෑනේ.. මේ දැන් හිටිය ඩීමන් කාමරේ කොහෙවත් හිටියේ නෑ. චිමී බයවෙලා ඔහේ බලන් ඉන්නවා.
" සීතල නැද්ද කොල්ලෝ🙄... මොකෝ මේ... 👀 ඔය ඇදුනුත් පාගගෙන.. අනේ අනේ ඔතන් හිටපු ටවල් එක බිම දාලා නේද.. කවුද දැන් ඕවා හෝදන්නේ... ආ.... "
"හෙ හෙ...යොන්... නෑහ්.... මියානේ...😐"
චිමී ඉක්මන්ට බිම තිබ්බ රෙදි ටික අරගත්තා. ජින් දොරත් වහගෙන චිමීට හදන් ආපු කෑම ටික මේසෙන් තියලා ලෑස්ති කරන්න ගත්තා. චිමී ඇදුම් ඇදගෙන මේස් දෙකක් ගන්න ආයි කබඩ් එක අරිද්දී බය උනු පාරට හයියෙන් කෑ ගහන්න යද්දිම චිමීගේ කට තද කරලා වැහුවා. චිමී කෑ ගහන එක නතර කරලා ඉක්මන්ට කබඩ් එකේ දොර වැහුවා. හපොයි දෙයියනේ....!!!!! ඩීමන් කබඩ් එක ඇතුලේ. චිමී ජින් දිහා ඉක්මන්ට බැලුවේ ජින් දැක්කද කියලා බලන්නයි. හොද වෙලාවට ජින් දැකලා නෑ කියලා පපුවට අත තියාගෙන හොද හුස්මක් ගත්තා.
" හරී.... ඔන්න... මේ ටික කන්න මම ඇද හදනකම්.. ඊට පස්සේ නිදා ගන්න... හරිනේ..."
"හ..හ..හරි.. හෙයොන්😬..."
චිමී හීන් දාඩිය දාලා බයවෙලා බලන් ඉද්දී ජින් ඇස් පොඩි කරලා චිමී දිහා බැලුවා. චිමී මොකුත් උන්නෑ වගේ රග පාන්න ගත්තා. උඩ බිම බල බල චිමී අත් දෙකත් පිටිපස්සට කරලා බැදගෙන දුවලා ගිහින් කෑම මේසෙන් ඉද ගත්තා. ජින්ට චිමීගේ හුරතල්කම නිසා චිමීගේ අමුතු හැසිරීම අමතක උනා. ජින් ගිහින් චිමීගේ ඇද හදන්න ගත්තා. චිමී කෑම කකා හොරාට කබඩ් එක දිහාම බලන් හිටියා. ඩීමන් කබඩ් එකේ දොරවල් දෙක මැද්දෙන් තියෙන දාරෙන් චිමී දිහා බලන් හිටියේ හිනාවෙවිමයි. කට වටේම ගාගෙන චිමී කෑම ටික කාලා ඉවර වෙලා ඇදට නැග්ගා.
" කෝ මේස් දෙක..👀 ඔයාට සීතලයි කිව්වා නේද... ඉන්න මන් අරන් එන්න..."
" අමතක උනානේ හෙයොන් 🙄 ..ආහ්.. 😳😱නෑ.. නෑ.. එපා.. හෙයොන්.. එපා..ඔක අරින්න එපා..😦හෙයොන්.😱."
" අයිගෝ....😲 මොකද මේ.... මම මේස් දෙක අරන් දෙන්න ගියේ..😳."
"මෙ.. මෙ... හෙ..හෙයොන්.. හාන්නුකූ.... මේහ්... මට සීතල නෑ...😬 මේ බලන්න... මන් හොදින්...🙂"
" ඔව් පේනවා 😒ඔය සුදුමැලිවෙලා ඉන්නේ හොල්මනක් දැකලා වගේ..🧐 සීතල නැති හින්ද වෙන්න ඇති...😒 "
"හෙයොන්....🙄 "
"ඉන්න මම අත් දෙකටත් දාන්න ග්ලව්ස් දෙකක් දෙන්නම්.."
"නෑ... නෑ ඔනි නෑ... හෙයොන් මෙහෙ එන්නකෝ... කෝ එන්න.. "
ජින්වත් ඇදගෙන චිමී ඇදට නැගලා ජින්ව තදින් බදාගෙන ඇස් පියා ගත්තා.
"අයිගෝ... මේ මොකද... අර ඉන්නේ ඔයාගේ ටෙඩියා.. "
" හෙයොන් මට දොයි මතයි... ෂ්... කෑ ගහන්නෙපා... බබා දොයි... 😴"
"බබා.. බබා.. 👀 කෝ... කොහෙද... මෙතන ඉන්නෙ අලි පැටියෙක්නේ... "
"හෙයොන්..😐 මන් බබෙක් හරිද.. අලි පැටියෙක් නෙවෙයි..."
" ඉන්න බලන්න...👀"
"හෙයොන්.. 😣එපා.. අනී... අනී... කුචි අනී... හෙයොන්.."
ජින් චිමීව දාගෙන කුචි කවන්න ගත්තා. ඔය අතරේ කබඩ් එක ඇතුලේ හිටපු ඩීමන්ගේ ඇස් රත්තරන් පාට වෙන්න ගත්තා විතරක් නෙවේ අත් මිට මෙලවිලා දත්මිට කන්න ගත්තා.
" එයා මගේ...😡"
ඩීමන් එක දිගට මතුරනවා. චිමීගේ කෑගැහිල්ල නිසා ජින්ට හරියට ඩීමන් තරහින් මතුරන එක ඇහුනේ නෑ. එත් චිමීට ඇහුනා. එක පාරටම ඇදෙන් බිමට පැන්න චිමී
" එපා.. "
කියලා මහ හයියෙන් කෑ ගැහුවා. චිමීගේ කෑ ගැහිල්ලත් එක්ක ජින් එක්ක තරහෙන් වියරු වැටුනු ඩීමන් ගැස්සිලා ගිහින් හරි සිහියට ආවා. තව පොඩ්ඩෙන් ලොකු විනාසයක් වෙන්නේ.
" කවුද ඉතින් ඇදෙන් බිමට පනින්න කිව්වේ.. 😐 කෝ කෝ එන්න.. නිදා ගන්න.. මට වැඩ තියෙනවා කරන්න.."
කබඩ් එක දිහාම බලන් හිටපු චිමී ජින් අඩගහපුවම බිම බලාගෙන ඇදට නැගලා රෙද්ද ඔලුවේ ඉදන්ම පොරෝගෙන ගුලිවෙලා ඇස් පියාගත්තා. ටිකක්වෙලා ගියහම ජින් චිමී ඇහැරෙයි කියලා හොරෙන් හොරෙන් ඇදෙන් නැගිටලා ගිහින් ලැප් එක අරගෙන ආයිත් ඇදට නැගලා වැඩ කරන්න පටන් ගත්තා. ඒත් චිමී නෙවේ නිදා ගත්තේ. එයා හිටියේ කබඩ් එකේ ඇතුලේ ඉන්න එක්කෙනාගේ ලෝකේ.
ඒ මදිවට ඇස් පියා ගත්තම මතක් වෙන්නෙම ඩීමන් එයාගේ තොල් එක්ක සෙල්ලම් කරපු හැටි. සීතල ඇගිලි තාමත් පපුව පුරා රටා අදිනවා වගේ චිමීට දැනුනේ. පුංචි හිරියක් ඇගෙ දිගේ දුවද්දී චිමී එහාට මෙහාට ඇදේ පෙරලුනා. ජින් ඇස් දෙකත් ලොකු කරගෙන චිමී නින්දෙන් පිස්සු නටන හැටි වගේ බලන් හිටියා. ජින් එහා පැත්තේ ඉන්නෝ නේද... කියලා මතක් වෙලා ලැජ්ජවට ගුලි උනා.
චිමීව බලන්න ඇවිත් ඩීමන් කබඩ් එක අස්සෙ හිරවෙලාම හිටියා.
ඔය අතරේ ටේයි ජේකේයි මහා පාන්දර වෙනකල්ම ඇහැරගෙන හිටියා. ජේකේ දාගෙන ෆෝන් එක ඔබනවා. ටේ ඇස් පොඩි කර කර මොනාදෝ කල්පනා කරනවා හරියට ලෝකේ පෙරලන්න වගේ. ලොකු ගැඹුරු කල්පනාවක හිටපු නිසා ජේකේ කතා කරනවාවත් ටේට ඇහුනේ නෑ. ජේකේ ටේගේ කන ලගටම ලන් වෙලා කතා කරන්න යද්දිම එකපාරටම ටේ ජේකේගේ කටට ඇගිල්ල තිබ්බේ අහක බලාගෙනමයි. ජේකේගේ ඇසුත් ලොකු උනා එකපාරම ටේ කරපු දේ නිසා. අහක බලන් හිටපු ටේ ජේකේ දිහා බලලා
" හේයි... මගේ කූල් බෝයි... 😌"
"ටේ..ටෙ... අහ්..ම්.. දෙයක් අහන්න ගියේ.. එක මේ..."
"ඕහ්... පැටියෝ... ඔයාට ඔන දෙයක් අහන්න.... "
ජේකේ ටේගේ හැසිරිමේ මුල ඉදන්ම වෙනස අත් වින්දා. ඒත් විටින් විට මතක් වෙන ටේගේ ලෙඩේත් මරනයට දින ලන්වෙන වග නිසාත් ජේකේට ටේගේ හැසීරිම ගැන වැඩිය හිතුනේ නෑ. ටේ එයා ලගින් ඉන්න නිසා ජේකේට වෙන කිසි දෙයක් ඔනේ උනේ නෑ. ඒත් මේ දේවල් ජේකේට හිතේ හිරකරන් ඉන්න බෑ. ජේකේ ජින් එක්ක ටේගේ ලෙඩේ ගැන කතා කලා. ටේගේ බෑග්වල තිබුනු ෆයිල්ස් සෙටිෆිකෙට්ස් ජේකේ ජින්ට පෙන්නුවා. ජින් ඒවා දැකලා එකපාරටම ශොක් උනා. ටේට තියෙන ලෙඩේ ගැන ජින් ජේකේට හිමීට පැහැදිලි කරන්න ගත්තා. ටේ ඉන්නේ හොද තත්වෙක නෙවේ වගත් ටේගේ මොලේ ඇතුලේ දැනටමත් වර්දනය වෙලා තියෙන ලේ කැටි ගැසීම නිසා ලගදිම එයා මැරෙනවා කියලා ජින් නොකියා ඉද්දී ජේකේ ජින්ගේ ඇස් වලින් ඒ දේවල් දැන ගත්තා. ජේකේගේ පපුව පිච්චෙන්න ගත්තා. මේ දේවල් උනේ එයා නිසායි කියලා දිගින් දිගටම කියා ගත්තු ජේකේ තවත් මොකුත් නොකියා කදුලු පිරුනු ඇස් හන්ගගෙන ජින්ගෙන් එහාට යන්න යද්දිම ජින් ඊලගට කියපු දේවල් නිසා ජේකේ එතනම නතර උනා.
ඒ දේ තමයි ටේ මේ වෙනකොට ඉන්න ඔනේ ඇදක හොදටම ලේ වමනේ දදා පන නැතුව ඔක්සිජන් බටවලින් කියන එක. ඒත් ටේට එහෙම ලෙඩක් තියෙනවා කියලා කිසිම ඇගවීමක් නෑ, ටේගේ ශරීරයෙන්. ජින් ජේකේට ඒක ඔප්පු කලා, මීට කලින් එහෙම කෑන්සර් හැදුනු අයගේ ඩීටේල්ස්, වීඩියෝස් ජේකේට පෙන්නලා.
කිසි දෙයක් හිතා ගන්න බෑ. මේ දේවල් කොහොමද වෙන්නේ. ඉතින් මේ නිසා ජේකේ මේ වෙලාවේ ටේගෙන් මේ දේවල් අහලා ඇත්ත දැන ගන්න හැදුවා.
ජේකේ කියද්දී එයාට ටේගේ ෆයිල්ස් හම්බුන වගත් යෙඔන්ජුන්ගේ හිත කියවලා දැන ගන්න ලැබුනු ඒවා ගැනත්, ටේ ඒවා අහන් හිටියේ මාරම කම්මැලි කමෙන්. කතාව අවසානයේජේකේගේ ඇස් වල කදුලු තිබුනා. ඒ ටේ වෙනුවෙන්. ඒත් ටේට ගානක්වත් තිබුනේ නෑ.
"කුකී... ඔය ලෙඩේ මට නෙවේ යෙඔන්ජුන්ට තියෙන්නේ...😌 ඩොක්ටස්ලා එයාගෙන් මේ දේවල් හැන්ගුවා. මොකද එයා පොඩි කොල්ලෙක්නේ... එයාට මේවා දරාගන්න බෑ. ඒකයි.. එයාගේ ඔම්මලා උනත් මගෙන් වැදලා ඉල්ලුවා උදව් කරන්න කියලා.😌 ඉතින් ඒ සෙටිෆිකෙට්ස් බොරු ඒවා. ඒවා හැදුවේ මට ට්‍රීට්මන්ට් කරනවා කියලා යෙඔන්ජුන්ට ඒ මාර්ගෙන් ට්‍රීට්මන්ට් කරන්න. එයාට සිහිය නැතිවෙන්න බෙහෙත් මම ගෙදරින් යනකොටම දෙනවා ඉතින් එයා උනත් සැක කලේ නෑ. කුකී... පැටියෝ... ඕක කලින්ම අහන්න තිබ්බනේ... "
"ටේටෙ..😢.. අනේ මන්... මන්... හුගාක්.. බය උනා...😰 ටෙටේ... අනේ... මන්.."
"ෂ්... "
ජේකේගේ මූනට එබුනු ටේ ජේකේගේ කම්බුල් දිගේ ගලා ගියපු කදුලු ඇගිල්ලෙන් පිහිදාන ගමන් ජේකේගේ තොල් තදින්ම අල්ලගත්තා. ජේකේට එදා රෑ කතා කරපුවා උනත් අමතක වෙලාම ගියා.
__________________________________
Hi gyz... 🤫
තුහියේ මුජුකෝ බතාදේ චහුමේ යානා.. 😂
😌 අද චැප්ප ටිකක් කූල් වැඩීද මන්දා...
ඔන්න අද ඉදන් ඔයාලා තෝරන්න ඔනේ
*රොමෑන්ටික්ම කපල් එකයි *වැඩිපුරම රොමෑන්ටික් ටොප් කෙනාවයි.
බලමු වැඩි ජන්දය කාට හිමිවේදෝ කියා. ඔන්න ඔට්ටු නෑ ඔයාලගේ ෆේවරිට් ශිප් එක තෝරන්න හොදේ.... මේකේ හැටියට තෝරන්න ඔනේ... 😁
මාව අර පේන කදු පාමුල උඩින් සීරුවෙන් තබා පයින් එකක් ගහලා බිමට පාත් කරන්න මයේ අම්මා 😐 මේවා බලන් ඉන්නේ කෝමද අප්පා.. 🧐
දිගම කෙටිකතා පොත.
(කෙටිකතා හුගාක් තියෙන දිගම පොත.)
හැම ශිප් එකක්ම තීනෝ. Lgbt යන්නේ. ඉතින් ත්‍රීසම් gl වගේ සමහ්‍ර කතාත් එනවා. ෆන් ෆික්ශන්ම නෙවේ ගොඩාක්ම ඉතින් ඒවා තමයි. සමහර ඒවා වෙනස්. අදහස් කියන්න.
Comming soon 😱
Enjoy 😍
Ishki_
Bạn đang đọc truyện trên: AzTruyen.Top