🥀 තනිකම

නම්ජුන්ගේ පිටපුරාම ඉරිතැලුනේ ජින්ගේ ශක්තිමත් ඇගිලි නම්ජුන්ගේ පිට පුරා වේදනාවෙන් රටා මැව්ව නිසයි. ජින්ගේ පපුවේ සියුම් තැන් නම්ජුන් දත් වලට අහු කරගනිද්දී ජින්ට මුලු ලෝකෙම අමතක උනා. ජින්ගේ හීන් කෙදිරිය නිසා නම්ජුන්ව තවත් ඇවිස්සෙන්න ගත්තා. නම්ජුන්ට ඔනේ උනා තවත් ජින්ගේ කෙදිරිල්ල තදින්ම අහන්න. ඒ කෙදිරිල්ල නිසාම නම්ජුන්ව එයාටම පාලනයක් නැති උනා.

නම්ජුන්ගේ නිරුවත් ශක්තිමත් කය ජින්ගේ නිරුවත් සිනිදු කයේ දැවටෙද්දී එයාලට හිතුනේ එයාලා එයාලගෙම ලෝකෙක අතරමන් වෙලා කියලයි. නම්ජුන් එන්න එන්නම ජින්ගේ පපුව දිගේ පල්ලෙහට යද්දී ජින් තවත් හයියෙන් කෙදිරි ගෑවා. ජින්ගේ කකුල් අතරින් නම්ජුන් එයාගේ ඇගිලි අරන් යද්දී ජින් එයාගේ ඇස් තදින්ම පියා ගත්තෙ ලැජ්ජාව වගේම දැන් නම්ජුන්ට මූන දෙන්න බැරි නිසයි. ජින්ගේ ඉන වගේම, සිනිදු බඩත් ජින්ගේ කියුට් බෙලි බට්න් එක වටේත් තදින් නම්ජුන් එයාගේ දත් පාරවල් තියද්දී ජින් එයාගේ ඔලුව උඩට කරගෙන යටි තොල හපා ගත්තා.

ඇස් භාගෙට අඩවන් කරගෙන නම්ජුන් ජින්ගේ හැසිරීම දිහා බලාගෙන ඒ හැගීම් උපරිමෙන්ම විදගත්තා. තවත් වෙලා නොගිහින් නම්ජුන් ජින්ගේ කකුල් අතරට හිමීට ඇදුනා. ජින් එයාගේ ශක්තිමත් අත් වලින් මේසේ දෙපැත්ත තදින් අල්ල ගනිද්දී ජින්ගේ ශක්තිය දරාගන්න බැරුව මේසේ කොන් කැඩිලා ජින්ගේ අතට ආවා. නම්ජුන් තවත් තදින් ජින්ගේ කකුල් අතරට එයාගේ තෙමිච්ච තොල් අරන් ගියේ ජින්ව තවත් පිස්සු වට්ටන්න හිතාගෙනයි.

නම්ජුන් ජින්ලගට ආවත් ඇවිස්සෙන ජින්ගේ සෙල්ලන්කාරයා මේ වෙල්නකොටත් හොදටම ඇවිස්සිලා. ජින්ගේ සෙල්ලනකාරයාව නම්ජුන් එයාගේ ඇගිලි අතරට ගනිද්දී ජින් තවත් තදින් එයාගේ තොල හපා ගත්තා. ටික වෙලාවක් නම්ජුන්ගේ ඇගිලි අතරේ අතරමන් උනු ජින්ගේ සෙල්ලන් කාරයා නම්ජුන්ගේ තෙමිච්ච තොල් අතරට ලන් වෙද්දී ජින්ට හොදටම පිස්සු වැටුනා. නම්ජුන්ගේ තෙත් උනු තොල් වලින් ජින්ගේ සෙල්ලන් කාරයාව සම්පූර්න්ම තමාට නතු කරගත්තා. ජින්ගේ ඇග හිරි වැටිලා ගියා නම්ජුන් එක දිගට ජින්ගේ සෙල්ලන් කාරයාව තොල් අතරේ සෙල්ලමට ගනිද්දී.

ජින්ගේ සෙල්ලන් කාරයත් එක්ක දිගින් දිගටම මත් වුනු නම්ජුන් ජින්ගේ සෙල්ලන් කාරයාව එයාගේ පිස්සු වැටිච්ච සෙල්ලන්කාර තොල් වලින් ඈත් කරේ ජින්ව තවත් හොදටම හෙම්බත් කරන්න හිතාගෙනයි.

නම්ජුන් ජින්ගේ කකුලක් එයාගේ උරහිසට ගන්න ගමන් ජින්ගේ ඉන පුරා පුංචි හාදු තිබ්බේ හරියට දැන් තමයි හොදම ටික කියන්න වගෙයි. භාගෙට ඇරන් හිටිය ජින්ගේ ඇස් නම්ජුන්ගේ පිරුනු ශක්තිමත් කය පුරා දිව්වා. නම්ජුන් කියන්නේ කියාගන්න බැරිතරම් පිරුනු මස්පිඩු හිමි කෙනෙක්. නම්ජුන්ගේ මස්පිඩු පුරා දුවපු ජින්ගේ ඇස් අන්තිමට නතර උනේ නම්ජුන්ගේ තෙමිච්ච තොල් වලට. නම්ජුන් එයාගේ යටි තොල් හපාගෙන ජින්ගේ ඇස් දිහා බලන් හිටියේ ඔයා ලෑස්තිද අහන්න වගෙයි.
ටිකක් වෙලා ජින්ගේ ඇස් දිහා බලන් හිටපු නම්ජුන් ජින්ට ඇහැක් ගහන ගමන් නම්ජුන් එයාගේ ප්‍රාණවත් සෙල්ලන් කාරයව ජින් තුලට ඇතුල් කලා. මේ වෙනකොටත් භාගෙට භාගයක්ම කැඩිලා තිබ්බ මේසේ කොන තව තවත් කෑලි කරමින් ජින් වේදනාවෙන් කෑ ගැහුවා.

නම්ජුන් දිගින් දිගටම එයාගේ වේගය වැඩි කරද්දි නම්ජුන් ජින් හපාගෙන හිටපු යටි තොල දිහාවට ඇදුනේ කියාගන්න බැරි වේගෙකිනුයි. ජින්ගේ දත්වලින් එයාගේ යටි තොල මුදවගන්න වීරයෙක් වගේ නම්ජුන් ජින්ගේ පිරුනු තොල් එයාගේ තොල් අතරට මැදි කර ගත්තා. ජින්ට වගේම නම්ජුන්ටත් මේ වෙලාවේ පුකංචි හිනාවක් ගියා. හිනාවත් එක්කම එයාලගේ තොල් එකිනෙක පිස්සුවෙන් සෙල්ලන් කලා.

එන්න එන්නම නම්ජුන් ජින් තුලට වේගෙන් ඇතුල් වෙද්දී ජින් නොදැනිම නම්ජුන්ගේ තොල් හපාගත්තා.
මේසේ තවත් කඩන නිසාමද කොහෙද නම්ජුන් ජින්ගේ අත් දෙක අල්ලගෙන ජින්ගේ ඔලුව උඩ මේසෙට තද කරලා අල්ල ගත්තා. ජින් තදින්ම නම්ජුන්ගේ තොල් හපන්න ගනිද්දී නම්ජුන් තවත් ජින් තුලට ඇතුල් වෙන වේගය වැඩි කලා.

වේදනාවත් අමුතු හැගීමත් කියාගන්න බැරි ආශාවත් කැටි කරගෙන හිටිය ජින් මොහොතකින් මී පැටියෙක් වගේ නම්ජුන්ට අවනත වෙද්දී ජින්ට අමතක උනා නම්ජුන්ගේ තොල් එයා තුවාල කරන තරම් තදින් අල්ලන් ඉන්න වග.

නම්ජුන්ගේ ශක්තිමත් තොල් ජින්ගේ දත් අතරට මැදි වෙද්දී නොදැනිම පුන්චි පැලිම පාරවල් ඇති උනත් ටික වෙලාවකින් ඒ පැලීම් ආයෙමත් හා වෙලා යතා තත්වෙටම පත් උනා.

රැයෙන් භාගයක්ම මෙහෙම ගත වෙද්දී ජින්ගේ කටහඩේ ශක්තිය අඩු වෙන්න ගත්තා. නම්ජුන්ගේ ශක්තිය සම්පූර්ණයෙන්ම නැතත් අඩක්ම අයින් වෙලා ගියා. ජින්ගේ අත් අත ඇරපු නම්ජුන් කෙදිරිගාන ජින් දිහා ටිකක්වෙලා වශීවෙලා වගේ බලන් හිටියා.

ටික වෙලාවකින් ජින්ගේ නිරුවත් කය උඩට වැටුනු නම්ජුන් හිමීට එයාගේ සෙල්ලන් කාරයව ජින් තුලින් එලියට අරගත්තා. ජින්ගේ සියුම් පපුව උඩ නම්ජුන් ඔලුව තියාගෙන ජින්ගේ ලැජ්ජාවෙන් මිරිකුනු වගේම නම්ජුන් කෙරේ උතුරන ආදරයක් ඇදුනුඇස් දිහා නම්ජුන් බලන් හිටියේ ඔයා දැන් මගේ විතරයි... මගේම විතරයි කියන්න වගේ.

මේ මොහොතේ එයාලට සම්පූර්ණයෙන්ම වටේ වෙන කිසිම හඩන් ඇහුනේ නැති තරම්.

නම්ජුන් ජින්ගේ මූන ලගට ඇදුනා. ජින්ගේ නහය මත ගෑවෙන නොගැවෙන තරමට නම්ජුන් ජින්ගේ මූනට එබුනා. කියා ගන්න බැරි හැගීම් ගොන්නක් නම්ජුන්ගේ මුලු මූනෙම ඇදිලා. නම්ජුන්ගේ පිරුනු හිනාව ජින්ගේ මූනම එලිය කලා. නම්ජුන් නොහිතපු මොහොතක ජින්නම්ජුන්ගේ තෙමිච්ච තොල් තදින්ම අල්ල ගත්තා. නම්ජුන්ගේ ඇස් පුදුම උනත් ජින්ගේ හැගීම් නම්ජුන් කෙරේ උතුරන වග දැනුනු නම්ජුන් ජින්ගේ සිනිදු කන් පෙත්ත එයාගේ ඇගිලි අතරට අරගෙන සෙල්ලන් කලේ ජින්ගේ තොල්වල පහස උපරිමෙන්ම විදින ගමනුයි.......

.

.

...................🌤️.................

.

.

ටේ උදේම ජින් හදපු තේ එකත් බිලා ජේකේගේ තේ එකත් අරගෙන ජේකේගේ කාමරේට ගියේ ජේකේ හුරතල් විදිහට ලොකු හිනාවක් දාලා ගුඩ් මෝනින් කියාගෙනමයි. ඒ වෙනකොටත් ඇහැරිලා ෆෝන් එක, දාගෙන ඔබන ජේකේ, දොරෙන් ඇතුල් වෙන ටේ දිහා බලාගෙන හිනා උනේ උදේම එයාගේ සතුට අරන් එන කුමාරයෙක් දැක්කා වගෙ හැගීමකිනුයි.

වෙන්දට හෝසොක් හරි ජින් හරි කෑ ගහගෙන ඇවිත් ජේකේගේ පස්සට ගගහා ඇහැරවද්දී අද හරිම හුරතල් කොල්ලෙක් එයාව උදේම පිලිගන්න තේකකුත් අරගෙන එයාගේ ඇද ලගට දැන් ඇවිදන් එනවා.

ටේ හුරතල් විදිහට හිනා වෙලා ජේකේට තේක දිලා අනික් පැත්‍ත හැරුනේ එලියට යන්න හිතා ගෙන උනත්, ඒ තප්පරේට ඇද ලගම තිබ්බ ලෑම්ප් ටේබල් එක උඩින් තේක තිබ්බ ජේකෙ ටේගේ අතින් ඇදලා ඇද උඩින් ඉන්දව ගත්තා.

"කොහෙද යන්නේ... 😏"

ජේකේ ටේගේ කන ලගට කරලා අහද්දීයි, ටේ දැක්කේ ජේකේ උඩට ඇදුමක් නැතුව ඉන්නේ කියලා. ජේකේ තනියෙම කාමරේ ඉද්දී යන්න එපා කියලා චිමි ටේට කියලා තීනවා. එහෙනම් මේක තමයි චිමි යන්න එපා කිව්ව හේතුව කියලා ටේට මතක් වෙද්දී ටේ ඉක්මනින් අහක බලා ගත්තා. චිමි කියන විදිහට ජේකේ කාමරේ ඉන්නෙම උඩට ඇදුමක් නැතුවමයි. ජේකේ කැමතිම නෑ කාමරේ ඉද්දි ඇදුමක් ඇදගෙන ඉන්න.

ටේ ලැජ්ජාවෙන් අහක බලා ගනිද්දී කට කොනට හිනා උනු ජේකේ ටේගේ ඉනෙන් අත අරගෙන ටේ ගෙනාපු තේක අරගෙන ටේගේ මූනට එබීගෙනම ඇදෙන් නැගිටලා හිට ගත්තා. ටේගේ ඇස් දෙක උඩ ගිහින්.
ජේකේ තේක බොන ගමන් එයාගේ අපිලිවෙල රැක් එකේ එල්ලලා තිබුනු දම්පාට ඇදුමක් අරගෙන් ඇද ගත්තා. ජේකේගේ පිරුනු මස්පිඩු ඇදුමට යට වෙද්දී ටේගේ උගුරෙන් පහලට කියන්න හිටපු වචනත් ගිලුනා.

ඒවගේම ටේට මතක් උනා කාලෙකට කලින් ජේකේ එයාව පාලු වීදියේදී බේර ගන්න ඇදම් ආවෙත් මේ දම්පාට ඇදුමම නේද කියලා. ටේ නොදැනිම එයාගේ මූන එලිය උනා හරියට එයාගේ වීරයා කොච්චර හැන්ඩ්සම්ද කියලා හිතිලා වගේ.

ටේගේ මූන අමුතු විදිහට එලිය වෙද්දී ජේකේ ඇස් පුංචි කරලා ටේ දිහා බැලුවේ ටේ හිතන්නේ මොනාද කියලා දැන ගන්න වගෙයි.

"ආශ්..😐. අමතක වෙනෝ අප්පා..😒. ඔයාට බැයිද ඔයාගේ ඔය හැකියාව ටිකකට අයින් කරලා මට ඔයාගේ හිත එකපාරක් කියවන්න දෙන්න...😏 "

ජේකේ එකපාරටම කියද්දී ටේට හිනාත් ගියා.
ටේ දන්නවා එයා විශේශයි කියලා. මේ වෙද්දී ටේ වැම්පයර්ලා ගැන හැමදේම හොදටම දන්නවා. චිමී කියලා දුන්න දේවල් වලට අමතරව ටේ දැන් ඩීමන් වගේම සාතන් ගැනත් ටිකක් දන්නවා.

මේ හැමදේම ටේ දැන ගනිද්දී ටේට ඔනි උනා එයාලා වගේ වෙන්න. ඒක නිකන් ආස්සවක් විතරයි. ඒත් වෝල්තුරීලා ගැන මතක් වෙද්දී ටේ බය උනා.

එයාට මේ පුංචි පවුලත් එක්ක ජීවත් වෙන්න ඔනෙ උනා. ටේ වැඩියෙන්ම ආස කලේ ජේකේ එක්ක ඉන්න. ජේකේ කෙරේ අමුතු හැගීමක් ටේගේ හිතේ තිබුනත් ටේ හිතුවේ එක යාලුකමක් කියලා. ඒත් චිමි වගේම අනිත් හැමෝම දැනම් හිටියා ඒක යාලුකමට එහා ගියපු දෙයක් කියලා. ජේකේට උනත් ඔනේ උනේ ටේව එයාගේ ඇස් මානෙම තියා ගන්නයි. ජේකේ ඊරිසියයි ටේ වෙන අයත් එක්ක ඉන්න කොට. ඒත් ඒ එයා ටේට ආදරය කරන නිසා කියලා එයා දැනම් හිටියේ නෑ.

මේ අතරේ ගැස්සිලා ඇහැරුනු ජෙමින් තමන් ලග රෑ නිදා ගන්න ආව චිමි නෑ කියලා දැනගෙන මහා හයියෙන් චිමීව හොය හොය ගේම පෙරල පෙරල කෑ ගහන්න ගත්තා.

"අලයෝ.......😑 කෝ මේකා..... හෙයොන් ඔයා දැක්කද අර තාරාවව... මේකා කොහෙ යනවද මන්දන්නෑ හෙයොන්... දැන්නම් හොදටම කේන්තී මට... "

.

.

.................⏳..................

.

.

" හෙයොන් මට මාව පාලනය කරගන්න බෑ...😡 මියානේ... අත අරින්න හොබී ප්ලීස්.... ඔයාට රිදෙනවා.... මාව අතාරින්න..."

සුදු පූස් මයිල් එක්ක චිමීගේ බෙයාව පාලුවට ගියපු චිමිගේ කාමරේ බැල්කනිඔ එකෙන් හම්බුනා.
චිමි නැතිවෙලා කියලා දැනගත්ත ජෙමින්ගේ ඇග සම්පූරනයෙන්ම ගින්දර පාට උනා. ජෙමින්ව තදින්ම අල්ලගෙන හෝසොක් කෑ ගහනවා. හෝසොක්ගේ ඇදුම් සම්පූර්ණයෙන්ම ගිනිගනිද්දී හෝසොක් තවත් තදින්ම ජෙමින්ව අල්ල ගත්තා. හැමදේම ටිකින් ටික ගිනි ගත්තා. ගේ ඇතුලේ සම්පූර්නෙන්ම රත්වෙලා සාමාන්‍ය මනුස්සයෙක්ට ඉන්න බැරි තරමටම. ජේකේ තවත් බලා නොයිද ටේව ගෙදරින් එලියට අරන් ගියා. ටේට කොහෙවත් යන්න එපා කිව්ව ජේකේ ආයෙත් ජෙමින් ලගට ගියා. හෝසොක් ජෙමින්ව බදාගෙන හොදටම අඩනවා.

"ජෙමින් ඔයාව පාලනය කරගන්න... මම මැරුනත් කමක් නෑ.... ඔයා අමනුස්සයෙක් වෙයි... මේක නවත්තන්න... අනේ අපි පොඩ්ඩව හොයා ගමු...😢"

හෝසොක්ගේ ඇග ඉරිතැලිලා. එහාට වෙන්න හිටිය නම්ජුන් ජින්ව තදින්ම අල්ලගෙන හිටියේ හොබී වගේම ජිනුත් ජෙමින්ව නවත්තන්න හදන නිසයි. කිසි දෙයක් හිතා ගන්න බැරි ජේකේ හැමදේම ගිනි ගන්න යන හැටි බලන් හිටියේ කරකියා ගන්න බැටි කෙනෙක් වගෙයි. ජෙමින් ලගට ලන් වෙන්නවත් බෑ ඒ තරමට රස්නෙයි ජේකේ හිමීට තියාගෙන ඒ දිහාවට යන්න උත්සාහා කලා.

ජින් කෑ ගහලා අඩද්දී නම්ජුන් ඒ මොහොතම ජින්ව පැත්තකට තල්ලු කරලා උපරිම වේගෙන් ජෙමින් ලගට ඇදිලා ජෙමින්ගේ පිච්චෙන උරහිසෙන් අත් දෙක තියා ගත්ත නම්ජුන් ජෙමින්ගේ මනස අවුස්සන්න ගත්තා. නම්ජුන් ජෙමින්ගේ මතකයන් අවුස්සද්දී ජෙමිනුත් ඒ මතකයම් දැක්කා. චිමීගේ හුරතල් හිනාව චිමීගේ දකාර කටහඩ මේ හැංගුනු ජෙමින්ගේ මතකයන් ජෙමින්ගේ මනස තුලින් නම්ජුන් ඇදලා ගත්තා. අමාරුවෙන් ජෙමින්ගේ පිච්චෙන උරහිස තදින්ම දත්මිට කාගෙන නම්ජුන් අල්ලන් හිටියා.

නම්ජුන් තල්ලු කරපු පාරට බිත්තියට විසික් වෙලා ගියපු ජින් නම්ජුන් කරන දේ දිහා ඇස් ලොකු කරගෙන බලන් හිටියා. ජේකේට දැන් ජෙමින් ලගට ලන් වෙන්න පුලුවන් උනේ ජෙමින්ගේ රස්නය ජෙමින් දරාගෙන යටපත් කරගත්ත නිසයි. ඒ වගේම මෙච්චරවෙලා ජෙමින්ව අල්ලන් හිටිය හෝසොක් ජෙමින්ගේ කකුල් දෙක ලග දන ගහ ගත්තා. හෝසොක් නිසා ජෙමින්ගේ තරහා තරමක් පාලනය වෙනවා තමයි ඒත් ජෙමින්ගේ තරහා හොදින්ම පාලනය කරන්න පුලුවන් චිමීටම විතරයි.

ජෙමින්ගේ ඇග සම්පූර්නයෙන්ම ගිනි ගත්තම එයාට එයාව පාලනයක් නැතිව අමනුස්සයෙක් වගේ වෙනවා. අහුවෙන හැමදේම අලු කරනවා එතන ඉන්නේ කවුරු උනත් ජෙමින්ට වැඩක් නෑ.

නම්ජුන් ජෙමින්ගේ මනසේ චිමීගේ සුන්දර මතයකයන් ඇවුස්සද්දී ජෙමින් සම්පූර්නයෙන්ම එයාගේ රස්නය ඇගට උරාගෙන සාමාන්‍ය තත්වෙට වැටුනා. ඒත් එක්කම කවදාවත් අඩපු නැති ජෙමින් අඩන්න ගත්තා. ඉපදෙනකොට හැම කිරි දරුවෙක්ම අඩද්දී එක ලමයෙක් විතරක් ඇඩුවෙ නෑ. ඒ තරම් එයාගේ හිත ශක්තිමත්. ඒත් දැන් එයා අඩනවා.

කෝමද දරාගන්නේ තමන්ගේ මල්ලිව එයාට ආරක්ශා කරගන්න බරි උනා කියලා හිතෙනකොට. ඒවගේම ඩීමන්ට අහුවෙලා කියන්නේ චිමී මේ වෙනකොටත් මැරිලා ඇති. චිමිගේ පුංචි කෑල්ලක්වත් හොයා ගන්න බැරෙවෙයි. චිමි නැති ලෝකේ වේදනාවෙන් මැරි මැරි ජෙමින්ට තනිවෙන්න වෙයි.

_______________________________________

Hi gyz 🙄

මන් දන්නෑ🤷
මන් මොනාවත් දන්නෑ🙅
මන් අහින්සකයි... 🙇

වැඩි පුරම බැනුම් හාන වැඩි පුරම මරන තර්ජන හාන එකම යූතර් මම වෙන්ට ඇති. 🙋

😢කියන්න සන්තෝසයි මෙතනින් එහාට කතාව දරුණුයි..

(හරියට මෙයා කියන්නේ මීට කලින් කතාව දරුණු කරලා නෑ වගේ 😏... නේහ් 😂)

*මේහ් ඩීමන්ලා ගැන මම හරියට කියන්න පටන් ගත්තේ නෑ... දැනට ඉන්න එකම ඩීමන් තමයි මේ හුදේ... ලුසිෆර් කියන්නේ සාත්තන්... ලිලිත් කියන්නේ පලවෙනි ඩීමන්... ඒ දෙන්නා එකතු උනාම, ඒ කියන්නේ එයාලගේ බබා තමයි මේ කහ ඇස් තීන ඩීමන් හුදේ.... තව ඩීමන්ලා නෑ... ඉන්නේ මෙයා විතරයි..

අර ටේගේ අවුල තිබ්බ ලමයා.... 🙄 ඔයාට දැම් තේරුනාද...? ටේ හැමදේම දන්නවා මෙයාලා ගැන.. ඒක මත නැත්තම් ආයි කියවන්න රහස එලි උනා චැප්ප.. ආන්න එකේ තීනෝ ටේ හැමදේම දැන ගත්තේ කෝමැයි කීලා...

ඔයාලට අමතක වෙන හින්දයි මම කතාව දිගටම දාන්නේ... 😢 ඊටත් මේක මුල ඉදන් හරියට කියවන්න ඔනී මග ඇරුනොත් තේරුම් ගන්න අමාරුයි. කතාව හොදට කියෙව්වමයි ඒකේ ලස්සන පෙන්නේ...😉 මම දන්නෑ ඉතින් මේක ලස්සනද කියන්න නම්...😐🙄 ඒත් ලස්සනටම ලියන්න මම උපරිම උත්සාහ කරනෝ.... 🙄

මේහ් මන් දාන gif පේනුද 😢🙄🙄🙄

මේක දැක්කම බය හිතුනා බොලව් 😂 ඉන්නේ bl couple එකක් 😍

Enjoy 😏

Ishki 🥥

Bạn đang đọc truyện trên: AzTruyen.Top