LET ME LOVE YOU♀️||🔞

Love is composed of single soul inhabiting two bodies

" මිස් සෝයා ... "

වේගෙන් ගැහෙන හදවතක් එක්ක වාඩිවෙලා ඉදපු හරි ලස්සන හුරුබුහුටි කෙල්ලෙක් කකුල් වලට පන දීලා දොර ඇරගෙන ඇතුලට ගියා..කෙල්ල ඉන්ටෙව් බෝඩ් එක ඉස්සරහින් වාඩි වෙලා උන්නා..කෙල්ලගෙන් ප්‍රශ්න ඇහුවම සෝයා හරි බුද්ධිමත්ව උත්තර දුන්නා

" ම්ම්..මිස් සෝයා මන් හිතන්නෙ ඔයා තමා හරිම කෙනා..හොඳ ම කොලිෆිකේෂන්ස් තියෙන්නේ ..ඕකේ හෙට ඉදන් ජොබ් එකට එන්න පුළුවන් ...congratulations... "

" thank you mam "

කෙල්ල බොව් කරලා එලියට ගියේ එයාගෙ හුරතල් හිනාවෙන් කට පුරෝගෙන..එහෙම්ම ඇවිදගෙන යද්දි කෙල්ල ගිහින් වැදුනෙ කාගෙහරි පපුවක...කෙල්ල නහයත් අතගගා ඔලුව උස්සලා බලද්දි...

" මියන්හේ ..මන් දැක්කෙ නෑ...මියන්හේ .. "

කෙල්ල දෙකට තුනට නැමිලා බොව් කරේ එයා ඇගේ වැදුනු පිරිමි කෙනාට..ඒ කෙනානන් බලන් උන්නෙ කෙල්ල දිහා..

" ඒකට කමක් නෑ.. "

ඒ කෙනාගෙ ගැඹුරු ගොරෝසු කටහඩින් එහෙම කිව්වම කෙල්ල හිනාවෙලා ආයෙමත් ඇවිදගෙන යන්න ගත්තෙ ඉක්මනින්...

" කියෝට්.. "

ඒ කෙනාගෙ කටින් ඉබේම පිට උනේ සෝයා දිහා බලාගෙනම...ඒත් එක්කම කොල්ලා හිනාවෙවී යන්න ගත්තෙ සෝයා හිනාවෙද්දි පිම්බුනු රෝස පාට ඉහිරුණු කම්මුල් මතක් කරන ගමන්...

" බේබී...ඔම්මා ආවා... "

සෝයා ගෙදර ගිහින් කෑගැහුවෙ පඩිපෙළ දිගේ දූවගෙන එන චූටි හුරතල් කෙලි පැටියව උස්සගන්න ගමන්..අවුරුදු තුනක් උනු මේ චූටි කෙලි පොඩ්ඩ බෝනික්කෙක් වගේ..ඔම්මයි දුවයි දකින ඕනෙම කෙනෙක් ආයෙමත් හැරිලා බලන එක අහන්න දෙයක් නෙමේ...සෝයගෙ චූටි දූ ගෙ නම ටේහී...ඔම්මයි දුවයි දෙන්නට දෙන්නා නැතුව බෑ..ඒ තරම් ආදරෙයි ..

" ඔම්මා..දොබ් එක හම්බුලාද... "

" නේ...ඔම්මට හම්බුනා... "

" හුලේ...ඒනන් අයිත්කීම් ඕලේ "

චූටි ටේහි කෑගහන්න ගත්තෙ හරි සතුටින් වයසට වඩා කෙල්ලට හුගක් දේවල් තේරුනා..මේ චූටි කෙල්ල කවදාවත් සෝයාගෙන් තාත්තා ගැන ඇහුවෙ නෑ මොකද එයා දන්නවා ඒක ඇහුවම සෝයා එයාටත් හොරෙන් අඩනවා..කියලා ..ටේහි ආයෙ එයාගෙ ඔම්මගෙ ඇස්වල කදුලු දකිනවට පොඩ්ඩක් වත් කැමැති වුනේ නෑ

දෙන්නම පාර්ක් ගිහින් හොඳට සෙල්ලම් කරලා අයිස්ක්‍රීම් කාලා ගෙදර ඇවිත් හොඳටම නිදි..දෙන්නම ඉතින් ආයෙ ඇහැරෙන්නෙ උදේට...

In the morning

" ඔම්මා..ඉරෝනා..පල්ලි පල්ලි..මත ප්‍රී ඉත්කූල් නන්න ඕනී...අයියූ..කම්මැලි බබක් නී...කූ කූ නැගිටිල්ලකෝ... "

" ම්ම්ම්ම්....මත බෑහ්හ්හ් 😪 "

" ඔම්මාහ්හ්හ්...උයාගෙ බේබිට තලා යනෝ දැන්.. "

ටේහි එහෙම කිව්වම සෝයා පට ගාලා නැගිට්ටා..මොකද ටේහි තරහා ගියා කිව්වම කරන්නෙ සෝයගෙ චබී කම්මුල් හපලා දාන එක..අවදානමක් ගන්න බැරි නිසා සෝයා නැගිටලා ටේහිවත් වොශ් කරෝලා එයත් වොශ් දාගෙන...දෙන්නම ඩ්‍රෙස් වුනා...

" බේබී...ඔම්මා එනකන් ඉන්න...එලියට එන්න එපා..ආදරෙයි මැනික.. "

" මාත් ආදලෙයි ඔම්මා...බායි ... "

" බායි... ලවු යූ.. "

" මී තූ..බායී...ඔම්මා.. "

කෙල්ල දුවගෙන යන දිහා සෝයා බලන් ඉදලා එහෙම්ම අත් ඔරලෝසුවෙ වෙලාව බලලා දිව්වේ කිම් කම්පැනි එකට..කෙල්ල ඉක්මනට ඇවිත් ඔෆිස් එකට ගියා...

" Good morning ..miss soya "

කෙල්ල ගැස්සිලා අනිත් පැත්තට හැරුනෙ කාගෙ හරි සුභපැතුමකට..කෙල්ලට ඒ කටහඩේ හුරුපුරුදු බවක් දැනුනා..කෙල්ල හිතුවා වගේ ඒ එයා ඊයේ ඇගේ හැප්පුනු කෙනා...

කෙල්ලට හිතුනෙ ඒ මිස්ට කිම් කියලා..ඇදන් ඉන්න ඇදුමෙ මිල අධික බවෙනුත් සෝයට ඒක තේරුනා...

" Good morning mr.kim "

සෝයා හිනාවෙලා එහෙම කිව්වම..කිම් ටේහ්‍යුන්ට හිතුනෙ සෝයගෙ කම්මුල් මිරිකලා දාන්න..කොල්ලාත් හිනාවෙලා ගිහින් වාඩි උනා..සෝයා ටැබ් එකේ දවසෙ ශෙඩුල් එක කියන්න ගද්දිත් ටේහ්‍යුන් නන් උන්නෙ සෝයගෙ තාලෙකට හෙලවෙන රෝස පිරුණු තොල් දිහා බලාගෙනම...කොල්ලගෙ හිතට අමුතු හැගීම් එන්න ගත්තෙ සෝයව දැක්ක මොහොතෙ ඉදන්මයි...කොල්ලා සෝයගෙ ඇගේ හැප්පුනෙත් හිතලමයී...🤩 සෝයා ඔක්කොම කියලා ඉවර උනාම ටේහ්‍යුන්ගෙ දිහා බැලුවා..ඒත් සෝයා හොඳටම අපහසුතාවට පත් උනා ටේහ්‍යුන්ගෙ බැල්මෙන්

" මිස්ට කිම්..දැන් චෝයි ගෲප් එකත් එක්ක මීටින්ග් එකක් තියෙනවා "

" ම්ම්ම්ම්ම්.... "

" මි...මිස්ට කිම්... "

" නොමු යෙප්පෝ... "

ටේහ්‍යුන්ගෙ කටින් එහෙම පිටවුනෙ කොල්ලගෙ අනුදැනුමකින් තොරව..සෝයගෙ කම්මුල්වල රෝස පාට ඉහිරුනෙ එයාට ලැජ්ජාවක් දැනුනු නිසා...සෝයා ට කරකියා ගන්න දෙයක් නැතුව උන්නේ..

" මිස්ට කිම්... "

" ම්ම්ම්ම්ම්.... "

" දැන් මීටින්ග් එකක් තියෙනවා... "

" ම්ම්ම්ම්ම්.... "

" ඉතින් මිස්ට කිම් යන්න ඕනි ඒකට... "

" ම්ම්ම්ම්ම්.... "

" මිස්ට කිම් ඔයාගෙ පුටුවෙ නයෙක්...🤩 "

" මොක්...ඈහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්.... "

ටේහ්‍යුන් එකපාරටම කෑගහගෙන පුටුවෙන් නැගිටලා සෝයාගෙ ඇගට පැන්නෙ ඇස් දෙකත් තදකරගෙන ගැහි ගැහි..🤩🙂💔 සෝය උස්සගෙන ඉන්නෙ යකඩ ගොඩාක් ...කෙල්ලගෙ කොන්ද නෑ වගේ...

" මිස්ට...කිම් "

" අහ්..😶 කෝ...කෝ නයා..ගි..ගියාද... "

" ම්ම්ම්ම්...එයා බායි කියලා යන්න ගියා..ආයෙ මිස්ට කිම්ව බලලා යන්න එනවයි කිව්වේ "

" ඔහ්..එහෙම ද.... ඒත්

" මිස්ට කිම් මීටින්ග් එක රෙඩි දැන් යන්න ඕනී... "

සෝයා එහෙම කියන ගමන් ටේහ්‍යුන්ගෙ රූම් එකෙන් එලියට ගියේ ටේහ්‍යුන් තාම උනු දේ හරියට දාගන්නකන් ඉද්දී

" ආහ්හ්හ්හ්හ්...😩 මම් පල් වෙලා නේහ්...දෙයියනේ කවදා උනු දේවල් ද...සෝයා ඔයා මොකක්ද මට කරේ...ඔබ මගෙ හදවත සසල කරලා... "

ටේහ්‍යුන් මීටින්ග් රූම් එකට ගිහාම සෝයා ඉන්නවා ..කොල්ල එයාගෙ ලැජ්ජාව හන්ගගන්න උපරිමයෙන් උත්සාහයක් දරනවා...මීටින් එක ඉවර වෙනකන් ටේහ්‍යුන් උන්නෙ සෝයගෙ ඇස් මගාරින්න උනත් කොල්ලට සෝයා දිහා බලන් ඉන්න බැරි උනා...ටේහ්‍යුන්ගෙ හිත නම් තිබ්බේ සෝයා ලග කෙල්ලගෙ මූනෙම ඇස් යවන ගමන් ටේහ්‍යුන් උන්නෙ වෙනම ලෝකෙක...එයාට සෝයා ගෙ තොල් අයිතිකරගන්න ඕනෙ උනේ විටෙන් විටේ හෙලවෙන නිසා...

ඒත් එක්කම මීටින් එක ඉවරවෙලා ටේහ්‍යුන් උන්නෙ මිස්ට චෝයි එක්ක කතාවක..සෝයා නන් උන්නෙ ප්‍රී ඉස්කූල් එකට යන්න..මිස්ට චෝයි යනකන් ඉදපු කෙල්ල ඉක්මනට ටේහ්‍යුන්ගෙ කැබින් එකට ගියා...ටේහ්‍යුන් ඉන්නව ද කියලා වටේම බැලුවත් නැති නිසා අනිත් පැත්තට හැරෙන්න යද්දි ටේහ්‍යුන් ඇවිත් කෙල්ලව බැක් හග් කරේ සෝයා ගැස්සිලා යද්දී....සෝයා බය උනු නිසා ටේහ්‍යුන්ගෙ අත් ඈත් කරලා අනිත් පැත්තට හැරුනා...

" මි..ස්ට කිම්... "

" ම්ම්ම්..ඉස්සෙල්ල මොකක්ද කරේ මට...මිස් සෝයා "

" මියන්හේ ..මියන්හේ මිස්ට කිම්... "

" සමාව ගත්තාම විතරක් හරි ද.. "

ටේහ්‍යුන් සෝයා ලගට එන්න එන්න කෙල්ල කරේ පිටිපස්සට යන එක එහෙම්ම බිත්තියට කොටු උනාම ටේහ්‍යුන් සෝයගෙ ඇග දෙපැත්ත බිත්තියෙන් අත් දෙක තිබ්බා...

" කිස් එකක්..ඕනී.... "

ටේහ්‍යුන් කියද්දි සෝයට දැනුනෙ අසරණකමක් හැම මිනිහම බලන්නෙ ගෑනුන්ගෙන් අයුතු ප්‍රයෝජන අරගෙන විසිකරලා දාන්න කියලා සෝයට ආයෙමත් මතක් වුනු නිසා..කෙල්ලගෙ කම්මුල් දිගේ කදුලක් රූටලා ගියා..ටේහ්‍යුන් ගැස්සුනේ නෑ කිව්වොත් බොරු ...

" සෝ... මියන්හේ ...ඇයි...මේ...ම..මන්

" මිස්ට...කිම් මන් ආවේ ලන්ච් ටයිම් එකේ එලියට ගිහින් එන්න පුළුවන් ද කියලා  අහන්න... "

" පු..පුළුවන් ....ඒත්..ඇයි කියලා දැනගන්න පුළුවන් ද...? "

" මගෙ දුවව ප්‍රී ඉස්කූල් එකෙන් ගන්න ඕනී..... "

" දු...දුව.... "

ටේහ්‍යුන් අඩියක් පස්සට ගියේ කකුල් පණ නැති උනු නිසා...කොල්ලා හීනෙකින්වත් සෝයට දුවෙක් ඉන්නවා කියලා හිතුවෙ නෑ...ටේහ්‍යුන්ගෙ ඔලුවෙ ප්‍රශ්න දාහක් විතර කැරකෙද්දී....

" සෝ...සෝ ඔය බොරු නේද ...

" මිස්ට කිම් මට සෝයා කියන්න ...ඒ වගේම බොරු නෙමේ මට අවුරුදු තුනක චූටි දුවෙක් ඉන්නවා ... මට යන්න පුළුවන් ද...දූ බලන් ඇති... "

" අහ්....හො..හොඳයි.... "

සෝයා විනාඩියක් වත් පරක්කු නොකර ටේහ්‍යුන්ට බොව් කරලා එලියට ගියේ ටේහ්‍යුන්ට ඒ උනු දේ විශ්වාස කරන්න බැරි තැන...ටේහ්‍යුන් කාර් කී එක අරගෙන දිව්වේ සෝයා කිව්වේ ඇත්තමද කියලා බලන්න...සෝයා ටැක්සි එකක නැග්ගා කියලා දැක්ක ටේහ්‍යුන් කාර් එක රේස් කරේ පස්සෙන් යන්න...කොල්ලගෙ හිතම ප්‍රශ්න කන්දකින් වැහිල...ටේහ්‍යුන් දැක්කෙ කෙල්ල unmarried කියලා තියෙනවා ඉතින් කොහෙන්ද දුවෙක් කියලා කොල්ලට හිතුනෙ...ඒත් එක්කම ටැක්සි එක නැවැත්තුවෙත් ප්‍රී ඉස්කූල් එකක් ලග...කොල්ලා කාර් එක නවත්තලා බලන් උන්නා...සෝයා බැහැලා යද්දිම දුවගෙන ආවේ ටේහි...ටේහ්‍යුන්ට හිතුනෙ ඔම්ම වගේම බෝනික්කියක් කියලා ...කොල්ලගෙ ඇස් වලින් වැටුනු කදුලු වලට හේතුවක් තිබ්බෙ නෑ..
ඒත් ඒ අහිමිවීම නිසාවෙන්න ඇති...

පලමු බැල්මෙන් ඇතිවුනු ටේහ්‍යුන්ගෙ පලවෙනිම ආදරේ උපන් ගෙයිම මරලා දාන්න වෙයි කියලා කොල්ලා හීනෙකින්වත් හිතන්න නැතුව ඇති..එයා සෝයට ආසවෙන්න අරගෙන ..සෝයගෙ හිනාවට ..ඒ පිම්බෙන රෝස ඉහුරුනු කම්මුල් වලට...කෙල්ලගෙ රෝස පිරුණු තොල්වලට..ටේහ්‍යුන් ලෝබ උනේ උමතුවෙන්...ඒත් දැන් මේ කොල්ල දකින දේ ටේහ්‍යුන්ට පිලිගන්නම අමාරුයි ..කොල්ල හීන දකින්නත් කලින් ඒ හීන බිදිලා විසිරිලා ගියාම..දරාගන්න අමාරුයි ...ටේහ්‍යුන් එයාගෙ කදුලු කැටවලට ඔහේ ගලාගෙන යන්න දුන්නා...එයාගෙ ඒකපාර්ශ්වික ආදරේ වෙනුවෙන්...🍁

ටේහ්‍යුන් ගෙදර ගිහින් ඇදට වැටුනෙ අද දවස ගැන මතක් නොකර ඉන්න පුදුම තරම් උත්සාහ කරන ගමන්..ඒත් එහෙම හිතාගෙන ඇස් පියාගන්න වාරයක් වාරයක් ගානේ සෝයව පෙනුනෙ ටේහ්‍යුන් එයාගෙ කාමරේ බඩුවලින් තරහ පිටකරද්දී...එයාට ඕනෙ උනා සෝයගෙන් අහන්න කාගෙද ඒ ලමයා..කෝ තාත්තා ...ඒවගේම ගොඩාක් දේවල් ඒත් එයාට එහෙම අහන්න අයිතියක් නෑ නේද කියලා දැනුනම උනේ කොල්ලගෙ තරහ වැඩි උනු එක විතරයි ..ටේහ්‍යුන්ට එයාගෙ ලෝකෙ කවුරුත් ම නෑ...කාර් ඇක්සිඩන්ට් එකකින් මුලු පවුලම එයාට නැති වෙලා ගියා..තරුන වයසෙම කම්පැනි එකේ බර කරට අරන් ඔක්කොම කරේ ටේහ්‍යුන්...ආදරය හොයන්න ගියේ නැත්තෙ පපුව හොල්ලන්න පුළුවන් කෙල්ලෙක් ටේහ්‍යුන්ගෙ ඇස් මානේ නොහිටපු නිසා ඒත් සෝයා ආවා..ටේහ්‍යුන්ගෙ ජීවිතේට ...එයාව දැක්ක ගමන් ටේහ්‍යුන්ට ඇති උනු අමුතු ආසාවට කොල්ලා ආදරේ කියන නම දුන්නා..ටේහ්‍යුන්ට ඕනී සෝයව..ඒත් ඒ චූටි බෝනික්කි මතක් වෙද්දි අමුතු ම ආදරයක් ටේහ්‍යුන්ට දැනුනා..එයාට ඕනි උනා සෝයගෙන් එයාගෙ ප්‍රශ්න වලට උත්තර අහගන්න හොඳින් හරි නරකින් හරි ...කොල්ලා එහෙම හිතුවා..ටේහ්‍යුන් කොහොමත් මුරණ්ඩුයි..තමන්ට ඕනෙ දේ කෝම හරි ලබාගන්න කෙනෙක් ..ඒත් සෝයා අහිංසකයි...සංවේදීයි...

" බේබී..ටීච කිව්වා..ඔයාට හුස්ම ගන්න අමාරු උනා කියලා ..ම්ම් "

" අනී..ඔම්මා එතපාලටම හුල්ම ගල්ල බැලි උලා..ඒත් හලි ගියා අලේ.. "

" මම් බය උලා අලේහ්හ්.. "

" ඔමෝ..මගෙ ඔම්මා බබී බය වෙලා... "

දෙන්නම කියෝ කියෝ නිදාගත්තා...ටේහි සෝයගෙ පපුවට ගුලි වෙලා හොඳටම නිදි..ඒත් සෝයගෙ නින්ද නන් අහලකටවත් ආවේ නෑ...මොකද ටේහ්‍යුන්ගෙ මේ දවස්වල හැසිරීම අමුතු නිසා...මේ දවස් ටිකට ටේහ්‍යුන් සෝයා ගැන හොයනවා වැඩී..යන්නෙ කොහෙද මොනාද කරන්නේ..කොටින්ම කිව්වොත් ටේහ්‍යුන් ගාර්ඩ් ලා පවා දාලා තිබ්බා සෝයට නොදැනෙන්න...ටේහ්‍යුන් කොච්චර හෙව්වත් සෝයගෙ දුවගෙ තාත්තා ව නන් හම්බුනේ නෑ...

සෝය ටේහ්‍යුන්ගෙ කැබින් එකේ ඉද්දි ටේහ්‍යුන්ගෙ ෆෝන් එක ඔන් එකේ තිබුනේ..ඒකේ හෝම් ස්ක්‍රීන් එක දැක්කම කෙල්ලගෙ ඇස් උඩගියා...ඒකෙ උන්නෙ සෝය යි ටේහියි...

කෙල්ල ඇස් දෙකත් ලොකු කරගෙන බලන් උන්නාම ටේහ්‍යුන් වොශ් රූම් එකේ ඉදන් එලියට ආවා..ටේහ්‍යුන් දැක්කෙ සෝයා බලන් ඉන්නෙ එයාගෙ ෆෝන් එක දිහා කියලා ....

" සෝ.... "

" අහ්...මිස්ට කිම්...ම්..මේ

" කොච්චර කිව්ව ද මට ටේ කියන්න කියලා ..ආ...ඇයි මන් කියන ඒවා අහන්නෙ නැත්තෙ මෙච්චර ම මාව දැනෙන්නෙ නැද්ද...මන් මොනාද දෙයියනේ කරන්න ඕනේ  "

" මි...ස්ට..කිම්...🤩😔 "

" ප්ලීස්..සෝ මාව මෙච්චර රිද්දන්න එපා...මටත් තියෙන්නේ හදවතක්...ප්ලීස් මාව තේරුම් ගන්න...ජෙබල්...

" මිස්ට කිම්..😶 මො..මොනාද මේ කියන්නේ ....

" මන් ඔයාට ආදරෙයි සෝ...තේරෙන්නෙ නැද්ද මැනික...ඔයාට දැනෙන්නෙ නැද්ද...ඇයි මගෙන් ඈත් වෙන්නම බලන්නේ....

" මට දුවෙක් ඉන්නවා ..මිස්ට කිම්..මන් දරුවෙක් ඉන්න ගෑනියක්....

" මට වැඩක් නැ...මන් මගේම දූ වගේ ටේහිව බලාගන්නන්.. "

" ඔයා..කොහොමද

" මන් හැමදේම දන්නවා...හැමදේම...ප්ලීස් මැනික එක අවස්ථාවක් දෙන්න මන් හොඳ තාත්තා කෙනෙක් වෙන්නන්...ඒ වගේම හොඳ සැමියෙක්....මන් ඔයාල දෙන්නව හොඳින් බලාගන්නන්.... "

" ම්....මට ....ඔම්මා කෙනෙක් වෙන්න බෑ...එහෙව් එකේ ...දැන් කියන්න ..ඉතින් තාමත්...මට කැමැතියි ද...මිස්ට කිම්... "

සෝයාගෙ ඇස්වලින් එලියට එන්න පොරකාපු උනුහුම් කදුලු කැට කෙල්ලගෙ රෝස කම්මුල් දිගේ රූටගෙන ගියේ ඒ වචනවලින් ටේහ්‍යුන්ගෙ පපුව ගැස්සෙද්දී...ටේහ්‍යුන්ගෙන් උත්තරයක් ලැබුනෙ නෑ.. සෝයා එයාගෙ කදුලු අත්ලෙන් පිහදාගෙන...

" මන් හිතෙන්නේ මට උත්තරයක් හම්බුනා.... "

සෝයා හිනාවෙලා කියද්දි ටේහ්‍යුන්ට බොව් කරලා එලියට යන්න ගියේ ටේහ්‍යුන්ව එක තැන ගල් කරලා...සෝයා රූෆ් ටොප් එකට ගිහින් නිදහසේ එයාගෙ කදුලු කැට දියකරලා හැරියා....කෙල්ලගෙ මතකය ඇදිලා ගියේ එක දවසකට....කෙල්ලට ඔම්මා කෙනෙක් වෙන්න බෑ කියන්න ඇහුනු දවසට..සෝයට උනු අනතුරක් නිසා ...සෝයගෙ ගර්භාෂයෙ කළලයක් වැඩෙන්න තරම් ශක්තිමත් නෑ...කෙල්ලට ඔම්මා කෙනෙක් වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි...

flashback

සෝයා මට බෑ ..දෙයියනේ මේ දරුවව හදාගන්න...ජෙබල්..මට බෑ

අඩන්න එපා බම්..උබට පිස්සු ද..මේ දරුවා උබේ...අනාත නිවාසෙට දාන්න...එපා..පව් දෙයියනේ

ඒත් සෝයා..අප්පෙක් නැතුව මන් කොහොමද ...

උබට බැරි නන් මන් හදාගන්නන්..ම..මට කොහොමත් ඔම්මා කෙනෙක් වෙන්න බෑ නේ...

අනේ....බන්...😭

අඩන්න එපා...මන් හොඳ ඔම්මා කෙනෙක් වෙන්නන් මේ බෝනික්කිට....

flashback end

ටේහිගෙ ඔම්මම ටේහිව අනාත කරන්න යද්දි ඒ චූටි බෝනික්කිව බාරගත්තෙ ටේහි...චූටි කෙල්ල කිරි ඉල්ලලා අඩද්දි..සෝයා අසරණ උනු තරම ...කෙල්ලට කිරි එරුනා පුංචි ටේහි වෙනුවෙන් ...ඔම්මා කෙනෙක් වෙන වටිනාකම සමහර වෙලාවට ඔම්මා කෙනෙක් වෙන්න බැරි ගෑනියෙක්ට තේරෙන්නේ...එදා ඉදන් තමන්ගෙ පන වගේ පුංචි ටේහිව බලාගත්තෙ සෝයා..සමාජෙන් විවිධ කතා ඇහුනත් අප්පෙක් නැති දරුවෙක් ඉන්න ගෑනියෙක් කියලා හන්වඩු ගැහුනත්..සෝයට ඒවා ගානක් උනේ නෑ...සෝයා ටේහිට ගොඩාක් ආදරේ කරා ඒවගේම ටේහිත්...ඒකම කෙල්ලට මහ මෙරක්..ටේහි මුලින්ම ඔම්මා කියලා බහතෝරපු දවසෙ තරම් සෝයගෙ මුලු ජීවිතේටම සතුටු හිතුනු දවසක් නැතුව ඇති..ටේහිගෙ රෝස කම්මුල් ඉබගෙන ගිය වේගෙ කෙල්ලට තාම මතකයි...ටේහි සෝයට ඔම්මා කියන වාරයක් ගානෙ සෝයගෙ හිත සතුටින් පිරුනා...

සෝයා පරණ මතක වල ගිලිලා ඉද්දි කෙනෙක් සෝයා දිහා බලන් උන්නා...ඒ ටේහ්‍යුන් එයාගෙ කටින් සෝයට තියෙන ආදරේ හරිම වෙලාවෙ කියාගන්න බැරි උනු නිසා ටේහ්‍යුන් හිටියෙ එයා එක්කම කේන්තියකින්..කොල්ලා කම්පැනි එකෙන් කලින්ම ගියේ ක්ලබ් එකට...

එයාගෙ ලිමිට් එක පයින්නම බීලා කොල්ලා හිටියෙ සිහියෙන් නෙමේ...බාර් කවුන්ට එකේ ඔලුව තියාගෙන ඉකි ගගහා අඩන්න ගත්ත මේ කොල්ලට අනුකම්පාවක් දැනෙන එක සාධාරණයි..පිරිමියෙක්ට අඩන්න බැරි ද..ඒ හිත් ගල් නෙමේ..ගෑනියෙක් දරාගන්නවා තරම් පිරිමියෙක්ට දරාගන්න අමාරුයි ...

ක්ලබ් එකේ වේටර් කෙනෙක් ටේහ්‍යුන්ගෙ ෆෝන් එක ගත්තෙ කාටහරි කතාකරන්න කියලා ..කොල්ලා දැක්කෙ ටේහ්‍යුන්ගෙ ෆෝන් එකේ වෝල්පේප එක...

" කියුට්..ෆැමිලි එකක්.. "

කොල්ලා මිමිනුවා එහෙම්ම නම්බ ලිස්ට් එකේ හෙව්වා..හොයන්න තරම් දෙයක් තිබ්බෙත් නෑ...my love❤️ කියලා සේව් කරලා තියෙන සෝගෙ නම්බරෙ දැක්කම හිතුනෙ අනිවාර්යයෙන් වයිෆ් වෙන්න ඇති කියලා ...කොල්ල සෝයට විස්තරේ කිව්වම..හොඳටම රෑ වෙලා උනත් සෝයා ..යන්න ලෑස්ති වුනා..ටේහිගෙ නලලත් ඉබලා  දොරවල් ලොක් කරලා ඉක්මනට ගියේ ක්ලබ් එකට...
කෙල්ල ගාර්ඩ්ලටත් කියලා ඇතුලට ගිහින් බැලුවේ ටේහ්‍යුන් කෝ කියලා ඒත් එක්කම කෙල්ල දැක්කෙ බාර් කවුන්ට එකේ නිදන් ඉන්න ටේහ්‍යුන්ව ....

" මිස්ට..කිම්.... "

සෝයා ටේහ්‍යුන්ගෙ උරහිසට තට්ටු දාන ගමන් කතා කලාම..ටේහ්‍යුන් අහන්න ආසාවෙන්ම ඉදපු කටහඬ ඇහුනු නිසා ඉක්මනට නැගිට්ටා...සෝයා දැක්කෙ ටේහ්‍යුන්ගෙ වේලුනු කදුලු පාරවල්...කෙල්ලට තේරුනා ටේහ්‍යුන් හොඳටම අඩලා කියලා ..සෝයගෙ පපුව හොඳටම රිදුනා ඒත් ඇයි සමහරවිට සෝයට හොරෙන්ම සෝයගෙ හිත ටේහ්‍යුන්ට ආදරේ කරන්න අරගෙන නිසාවෙන්න ඇතී...කාට බොරු කරත් කවදාවත් හදවතට බොරු කරන්න බෑ...

" මගෙ සෝ....මගෙ සෝ...මියන්හේ ..මැනික...ම..මන් ආදරෙයි ...මහ ගොඩක්..ඔයාව විතරක් ඇති මැනිකෙ මට...මන් ටේහිවයි ඔයාවයි..හොඳට බලාගන්නන්..අපිට ටේහි විතරක් ඇති....සෝ...ආදරෙයි මැනික...මාව ඈත් කරන්න එපා... "

ටේහ්‍යුන් පිස්සුවෙන් දොඩෝන ගමන්..සෝයගෙ පපුවට ගුලි උනේ ඉකිගහන ගමන්..ටේහ්‍යුන්ගෙන් පිටවුනු වචනයක් ගානෙ අවංකයි කොල්ලා ඒවා කිව්වේ හදවතින්මයි..වෙරි මතේ හිටියත් කොල්ලා කතා කරේ හදවතින්මයි...සෝයට නොතේරුනාම නෙමේ..ඒත් කෙල්ලට බයයි ආදරයක් නිසත් විදවන්න වෙයි කියලා ...සෝයා එයාගෙ මිස්ට කිම් ගෙ ඔලුව අතගාන්න ගත්තා....

" ෂ්ෂ්ෂ්..අඩන්න එපා..ම්ම්ම්..ගෙදර යමුකෝ..දැන් රෑ වෙලා...හොඳ ලමයි දැන් දොයියන්න ඕනි.. "

" ටේත් හොඳ ලමයෙක්...ගුඩ් බෝයි කෙනෙක් ... "

ටේහ්‍යුන් තොල් උල් කරගෙන හුරතල් විදිහට කියද්දි කෙල්ලට ටේහ්‍යුන්ගෙ කම්මුල් මිරිකන්න හිතුනත් නිකන් හිටියා..එහෙම්ම ටේහ්‍යුන්වත් වාරු කරගෙන පාකින් ලොට් එකට ගියා...ටේහ්‍යුන්ව කාර් එකෙන් ඉන්දවලා සීට් බෙල්ට් දානකන්ම ටේහ්‍යුන්ගෙ ඇස්නන් තිබ්බේ සෝයගෙ මූනෙ ඇලිල වගේ...කෙල්ල ඩ්‍රයිවින් සීට් එකට ගිහින් වාඩි වෙලා කාර් එක ස්ටාර්ට් කරා...

" මිස්ට කිම්...ගෙදර කොහෙද .. ? "

" මතක ලෑ... "

ටේහ්‍යුන් ඇස් දෙකත් ලොකු කරගෙන කියද්දි සෝයා ලොකු හුස්මක් පහත දාලා එයාලගෙ ගෙදරට යන්න ගත්තා...ටේහ්‍යුන් නන් සෝයගෙ මූන කන්න වගේ..සෝයා වැරැදිලාවත් ටේහ්‍යුන්ගෙ පැත්ත බැලුවේ නැත්තෙ අවදානමක් ගන්න බැරි නිසා..කෙල්ල එයාගෙ ගෙදර ඇවිත් වාහනේ නවත්තලා..එහෙම්ම ටේහ්‍යුන්වත් ඇගට බර කරගෙන දොර ඇරලා ගේ ඇතුලට ගියා...කොල්ලව පඩිපෙල නග්ගගෙන ගිහින් කොන්දම නෑ වගේ සෝයට දැනුනෙ..සෝයගෙ අනිත් කාමරේ ට ටේහ්‍යුන්ව අරගෙන ගිහින් ඇදෙන් දාලා කොන්ද අල්ලගත්තෙ හොඳ හුස්මක් ගන්න ගමන්..ටේහ්‍යුන් ඇදේ පෙරලිලා හතරෙ ගාතෙ දාලා...කෙල්ල ටේහ්‍යුන්ගෙ සපත්තු මේස් ගලෝලා ..ඔලුව කොට්ටෙන් තියලා ...ටයි එකත් ගලෝලා..
කෝට් එකත් ගලෝලා දැම්මා...ටේහ්‍යුන්ගෙ ඇස් නන් ඇලිලා..🤩🙂💔 එහෙම්ම ටේහ්‍යුන්ට බෙඩ් ශීට් එක පොරෝලා කෙල්ල නයිට් ඩ්‍රෙස් එක අරගෙන බාතෲම් රින්ගුවේ දාඩිය නිසා ..කෙල්ල හෙන පර්වතයක් නෙ උස්සගෙන ආවේ...

කෙල්ල ඇග හෝදලා එද්දි..ටේහ්‍යුන් ඉන්න විදිහ දැකලා කෙල්ලගෙ කෙලත් හිදිල ගියා...ශර්ට් එක ගලෝගෙන...දාඩිය නාලා...පිරුණු මස් පිඩු...හැඩි දැඩි පපුව...කිසිම අඩුපාඩුවක් නැති ඇබ්ස්...කෙල්ල ඇස් දෙකත් වහගෙන ගිහින් ටේහ්‍යුන්ගෙ ඇගට බෙඩ්ශීට් එක දැම්මා...

" යාහ්හ්හ්....මිස්ට කිම්..නිදාගන්න... "

කෙල්ල කෑගහලම කිව්වේ ලැජ්ජාවෙන් රතු උනු කම්මුල් හන්ග ගන්න උත්සාහ කරන ගමන්...ටේහ්‍යුන්ගෙ ඇස් නන් තිබුනෙ සෝයගෙ නයිට් ඩ්‍රෙස් එකේ..කෙල්ලව මේ වෙලාවෙ දකින ඕනෙම පිරිමියෙක්ගෙ හිත ගැස්සෙනවා කියන්නේ අහන්න දෙයක් නෙමේ...කෙල්ල දැක්කෙ කෙල්ලව ගිලින්න වගේ බලන් ඉන්න ටේහ්‍යුන්ව ...කෙල්ල පපුව වහගත්තෙ ටේහ්‍යුන් නිදි කියලා හිතලා යටට මුකුත් ඇන්දෙ නැති නිසා...ටේහ්‍යුන් නැගිටලා ගිහින් සෝයව හරහට වඩාගත්තෙ සෝයට උනු දේවල් හිතාගන්න බැරි වෙද්දී...ටේහ්‍යුන් එහෙම්ම හරි පරිස්සමෙන් රෝස මලක් ඇදේ තියනවා වගේ සෝයව ඇදෙන් හාන්සි කරේ...සෝයගෙ හිත නන් ගැස්සිලා තියෙන්නේ...හදවත වේගෙන් ගැහෙන්න ගත්තෙ ටේහ්‍යුන්ගෙ වැඩ නිසා...ටේහ්‍යුන් කෙල්ලගෙ ඇග උඩට ඇවිත් සෝයගෙ කම්මුලක් පිරිමදින්න ගත්තා...හරි සිනිඳුවට..ඒ ස්පර්ශෙ පහස නිසාම සෝයගෙ ඇගම උනුහුම් සීතලකින් වෙලුනා...කෙල්ලටත් නොදැනි එයා එයාගෙ මූන ටේහ්‍යුන්ගෙ ලොකු අතට බර කරේ ආසාවෙන් වගේ...

" සෝ....මන් ආදරෙයි රත්තරනේ ...මන් ටේහි පැටවයි ඔයාවයි හොඳට බලාගන්නන්..මන් පොරොන්දු වෙනවා...මැරෙනකල්ම පන වගේ රකින්නන්...ටේහිට හොඳම හොඳ තාත්තා කෙනෙක් වෙන්නන්...ඒ වගේම ඔයාට හොඳ ම හොඳ සැමියෙක් වෙන්නන්...සෝ මැනික එක අවස්ථාවක් දෙන්න..එකම එක....මන් ඔප්පු කරන්නන්....මගෙ ආදරේ...ජෙබල් මැනිකෙ.... "

ටේහ්‍යුන්ගෙ වචන ඇහෙද්දි ඒ වචන ඇතුලෙ තියෙන මහ මෙරක් තරම් ආදරේ දැනෙද්දි සෝයට තවත් එයාගෙ හැගීම් වලට මායිම් සලකුණු කරන්න බැරි උනා..එයාටත් හැගීම් දැනීම් තියෙනවා ඒත් බයයි ඒවගෙන් රිදේවි කියලා ...ආදරයක් ඇති වෙලා ඒක නැති උනොත් දැනෙන වේදනාව වින්ද ආදරේට වඩා දහස් ගුණේකින් තමන්ව විදෝනවා...විදවනවා...ආදරේ අනිත් පැත්ත කියන්නේ වේදනාව කියලා ..ඉතින් සෝයා බයයි ආදරයක් නිසත් විදවන්න...

ටේහ්‍යුන්ගෙ බලාපොරොත්තු සහගත දිලිසෙන ඇස් දැක්කම..සෝයා අසරණ වුනා..ටේහ්‍යුන් උන්නෙ දහසක් බලාපොරොත්තු තියාගෙන ...සෝයා එයාගෙ තොල් ලංකරේ ටේහ්‍යුන්ගෙ තොල් අසලට...උනුහුම් හුස්ම එකිනෙකාගෙ මූනට වැදෙන තරම් ලං වෙලා උන්නු සෝයා එයාගෙ රෝස පිරුණු තොල් ටේහ්‍යුන්ගෙ හීනි තොල් මත තිබ්බා...ටේහ්‍යුන්ගෙ ඇස්වලින් රූටගෙන ආපු කදුලක් සෝයගෙ කම්මුලට වැටුනා..ඒ සතුටු කදුලක් වෙන්න ඇති...සෝයා ටේහ්‍යුන්ගෙ තොල් මැදිකරගෙන හිමින් හිමින් උරන්න ගත්තේ ටේහ්‍යුන්ගෙ ඇස් පියවෙලා සෝයගෙ ආදරණීය හාදුවට වශී වෙන ගමන්...සෝයා එයාගෙ අත් ටේහ්‍යුන්ගෙ කම්මුල් දෝතින්ම අල්ලගෙන කිසි කලබලයක් නැතුව හිමින් හිමින් තොල් උරනවා..එතන ආදරේ ඇති තරම්...

ටේහ්‍යුන්ගෙ තොල් සෝයගෙ රෝස පිරුණු තොල් එයාගෙ යටතට අරගෙන උරන්න ගත්තෙ සෝයගෙ අත් ටේහ්‍යුන්ගෙ බෙල්ල වටේට ඇදෙද්දි..දෙන්නම එක රිද්මෙකට සංසුන්ව එයාලගෙ තොල් මාරුවෙන් මාරුවට මැදිකරගෙන උරන ගමන් උන්නේ එයාලගෙ ආදර හැගීම් හරි අපූරුවට එකිනෙකා වෙනුවෙන් පෙන්නද්දී...

සෝයගෙ සිහින් ඇගිලිතුඩු ටේහ්‍යුන්ගෙ සිනිඳු කොන්ඩෙ අස්සෙන් ගියෙ හරි සංසුන්ව පිරිමදින ගමන්...ටේහ්‍යුන්ගෙ අතක් සෝයගෙ බෙල්ල පිරිමැද්දෙ දෙන්නගෙම හැගීම් එක එක ගිනිබත් වෙන්න ගද්දි...

දෙන්නම හාදුවෙන් ඈත් වෙලා හයියෙන් හුස්ම හොයන ගමන් උන්නෙ විනාඩි ගානක ආදරණීය මොහොතක තනිවෙලා ඉදපු නිසා...ටේහ්‍යුන්ගෙ හැඩි දැඩි නිරුවත් පපුවේ තමන්ගෙ අතක් තියන් ඉදපු සෝයට ඒක තේරුනාම රෝස උනු කම්මුල් එක්ක එයාගෙ අත් ගන්න ගියත් ටේහ්‍යුන් කෙල්ලගෙ අත අල්ලගෙන තමන්ගෙ වේගෙන් ගැහෙන පපුවේ එහා මෙහා ගෙනිච්චා..

" දැනෙනවද...ගැහෙන වේගේ...ඔයා නිසයි රත්තරං ඒ... ඔයා නිසාම විතරයි .... "

ටේහ්‍යුන් මුමුණන්න ගත්තා..එයාගෙ ගැඹුරු ගොරෝසු කටහඩින්..සෝයගෙ හදවතේ වේගෙත් වැඩි උනේ ටේහ්‍යුන්ගෙ ආදරේ නිසා...සෝයා ටේහ්‍යුන්ගෙ පපුවට තොල් තියලා හාදු දෙන්න ගත්තෙ ටේහ්‍යුන් ඇස් පියාන යටිතොල හපාගනිද්දි ...සෝයා ටේහ්‍යුන්ගෙ හැඩි දැඩි පපුව පුරාම තෙත් උනුහුම් හාදු තියන ගමන් හිමි හිමින් හපන්න ගත්තෙ ටේහ්‍යුන්ගෙ හැගීම් උපරිමේට ගිහින් සිහින් කෙදිරිලි පිටකරද්දි ... සෝයා ටේහ්‍යුන්ගෙ ගැහෙන පපුවට හාදු තියලා හැපුවෙ එයා කියලා කියන්න වගේ...ටේහ්‍යුන්ගෙ මුලු පපුවෙම සෝයගෙ ආදරේ හරි ලස්සනට සිත්තම් වෙලා තිබුනා...

" ටේ....මන් ආදරෙයි ...ප්ලීස් මාව රිද්දන්න එපා මට දරාගන්න බැරි වෙයි...ආදරයක් නිසත් විදවන්න තරන් හයියක් නෑ මට...මගෙ විශ්වාසෙ කඩන්නෙ නෑ නේද ...මෙච්චර කාලෙකට මන් මගෙ ලෝකෙ වැඩියෙන් ම ආදරේ කලේ මගෙ ටේහි මැනිකට..දැන් මගෙ ලෝකෙ ඔයත් ඉන්නවා ...ප්ලීස් මාව රිද්දන්න එපා...එහෙම උනොත් මන්..

" ෂ්ෂ්ෂ්...මන් රිද්දන්නෙ නෑ මැනික..හීනෙකින්වත් එහෙම කරන්නෙ නෑ...ගුමාවෝ රත්තරනේ මට අවස්ථාවක් දුන්නට...සත්තයි පන තියනකන් ඇස් දෙක වගේ බලාගන්නවා ටේහි පැටියවයි ඔයාවයි...හිරීමක්වත් වෙන්න දෙන්නෙ නෑ...ගුමාවෝ....රත්තරනේ ..ගුමාවෝ... මාව විශ්වාස කරාට.. "

ටේහ්‍යුන්ගෙ වචන එක්ක සෝයා ගත්තෙ හරිම තීරණය කියලා කෙල්ලට හිතුනා...ටේහ්‍යුන්ගෙ තොල් ආයෙත් සෝයාගෙ පිරුණු රෝස තොල් මත රැදුනේ...දීර්ඝ හාදුවකට මුල පුරලා...හැගීම් ඇවිස්සිලා ...ඉදපු දෙන්නම එකිනෙකාගෙ ආදරේ හාදුවෙන් බෙදාගන්න ගමන් ටේහ්‍යුන්ගෙ අත් සෝයගෙ රෑ ඇදුමට දුවද්දි සෝයා ටේහ්‍යුන්ගෙ තුරුලෙ ගුලිවෙලා උන්නෙ ලැජ්ජාවෙන්...කොල්ලා හාදුව මැද්දෙම ..සෝයගෙ රෑ ඇදුමෙ උරහිස් පටියක් පන්නලා...අනිත් එකත් පන්නගෙන හිමි හිමින්ම කෙල්ලගෙ රෑ ඇදුම පාත් කරේ...සෝයාගෙ සියුමැලි ගැහැනුකම් පිරිමියෙක් ඉස්සරහ නිරාවරණය වෙද්දි...

සෝයා ටේහ්‍යුන්ගෙන් තොල් අරගෙන ටේහ්‍යුන්ගෙ පපුවට තුරුලු උනේ ලැජ්ජාවෙන්...ටේහ්‍යුන් හිනාවුනේ කෙල්ලගෙ හුරතල් වැඩවලට...

" මැනික...මොකද මේ..ම්ම්ම්...මට බලන්න දෙන්නකෝ... "

" අනී...මට ලැජ්ජයි අනේ.... "

ටේහ්‍යුන් සෝයගෙ නලල ආදරෙන් සිපගෙන..කෙල්ලගෙ සිනිඳු කොන්ඩෙ පිරිමදින්න ගත්තා...

" ලැජ්ජ වෙන්න එපා රත්තරනේ ...දැන් ඉදන් මගෙ නෙ ඔය ඔක්කොම ...මගෙන් හන්ගන්න එපා... "

ටේහ්‍යුන් සංසුන්ව කියද්දි සෝයා ඇදේ හාන්සි උනේ යටි තොල හපාගෙන...ටේහ්‍යුන්ගෙ ඇස් කෙල්ලගෙ පිරුණු පපුවෙ නැවතෙද්දි...සෝයා එයාගෙ අත් අරගෙන ආවේ එයාගෙ පපුව වහගන්න උනත් ටේහ්‍යුන් සෝයගෙ අත් උඩට කරල අල්ලගත්තෙ සෝයගෙ කම්මුල් රෝසම රෝස වෙද්දී....

" මන් කිව්වනෙ මැනික..මගෙන් ඕව හන්ගන්න එපා...මගෙ නෙ... ආදරෙයි රත්තරනේ ... "

" ම්..මාත් ආදරෙයි ... "

සෝයා ආපුට කොදුරද්දි ටේහ්‍යුන් හරි ලස්සනට එයාගෙ බොක්ස් හිනාව දාලා...සෝයගෙ නලලින් හාද්දක් තිබ්බා...එහෙම්ම සෝයගෙ පිරුණු පපුවට තොල් ගෙනිච්චේ සෝයගෙ කෙදිරිලි සද්දවලින් මුලු කාමරේම පිරෙද්දී ...ටේහ්‍යුන් මාරුවෙන් මාරුවට කෙල්ලගෙ රෝස නිපල්ස් උරන ගමන් සෙල්ලම් කරන්න ගත්තෙ සෝයව වෙනම ලෝකෙකට ගෙනියන ගමන්...ටේහ්‍යුන්ගෙ ආදර සලකුණු සෝයගෙ මුලු පපුවෙම සිත්තම් කරලා තිබුනා...සෝයව සම්පූර්ණයෙන් ම නිරුවත් කරලා ටේහ්‍යුනුත් නිරුවත් උනේ එයාලගෙ ආදරෙන් පුළුවන් තරන් මත් වෙලා ඉදපු නිසා...

සෝයගෙ සියුමැලි ගැහැනුකම් පුරා ටේහ්‍යුන්ගෙ දෙතොල් දගකරද්දි..සෝයා එයාගෙ මිහිරි කෙදිරිලි ටේහ්‍යුන්ගෙ නමින් පිටකරා...කෙල්ලගෙ පිරුණු පපුවෙන් පටන් ගෙන පහලින් පහලට හාදු තියන ගමන් ඇවිත් සෝයගෙ කුස හාදුවලින් තෙමුවෙ සෝයා ඇද රෙද්ද අතේ ගුලි කරගෙන කොන්දෙන් ඉස්සෙද්දි...ටේහ්‍යුන්ගෙ නමින් නොනවත්වාම කෙදිරිලි පිටකරේ ටේහ්‍යුන්ට ඒක පිස්සුවක් වෙද්දී..සෝයගෙ පහසින් මත් වෙලා ඉදපු ටේහ්‍යුන්..කෙල්ලගෙ ප්‍රධාන තැන සිනිඳුවට හරි හිමින් පිරිමදින්න ගත්තෙ සෝයගෙ කෙදිරිලි සද්ද වැඩිකරන ගමන්...

සෝයගෙ ප්‍රධාන තැනට හාද්දක් දෙන ගමන්...ටේහ්‍යුන් එයාගෙ තොල් තියලා උරන්න ගත්තෙ සෝයගෙ මුලු ඇගේම විදුලියක් යවලා..පිස්සුවෙන් වගේ කෑගහන ගමන් ටේහ්‍යුන්ගෙ නමින් කෙදිරිලි පිටකරේ නවතින්නෙ නැතුව ..සෝයගෙ අවසානේ ටේහ්‍යුන්ට දැන්වුවම කොල්ලා දිගටම එයාගෙ තොල් කෙල්ලගෙ ප්‍රධාන තැන එක්ක සෙල්ලම් කරන ගමන් උන්නේ සෝයා ඇද රෙද්ද අතේ ගුලි කරගෙන කොට්ටෙට ඔලුව තදකරගෙන හයියෙන් කෑගහන්න ගත්තෙ එයාගෙ අවසානේ ටේහ්‍යුන්ගෙ තොල්මත පිටවෙද්දි...ටේහ්‍යුන් කෙල්ලගෙ cum එක ලික් කරලා ගිලින ගමන් සෝයගෙ ප්‍රධාන තැනට හාද්දක් දීලා සෝයගෙ ඇග උඩට ආව..හයියෙන්  හුස්ම ගන්න ගමන් ඉන්න සෝයගෙ කම්මුල් සිපගන්න ගමන් කොල්ලා එයාගෙ ඩික් එක අතේම දෙතුන් පාරක් මූව් කරේ එයාගෙ සෝ ට රිද්දන්න අකමැති නිසා...

" මැනික...ඔයාට මේක ඕනිමද...

ටේහ්‍යුන්ට මුකුත් කියන්න නොදී ටේහ්‍යුන්ගෙ තොල්වලට ඉක්මන් හාද්දක් දුන්නු සෝයා

" මට ඔයාගෙ වෙන්න ඕනි "

සෝයාගෙ වචන ඇහුනම ටේහ්‍යුන් හරි ලස්සනට හිනාවෙලා සෝයගෙ නලලෙ ආදරණීය හාදුවක් තවරලා ..සෝයගෙ බෙල්ලට ටේහ්‍යුන්ගෙ තොල් අරගෙන ඇවිත් තෙත් හාදු තවරන ගමන් සියුම් හැපීම් කරන්න ගත්තෙ සෝයගෙ කෙදිරිලි එක්කමයී...සෝයගෙ සිනිඳුම තැන ටේහ්‍යුන්ගෙ තොල්වල රැදුනා කියලා දැනුනම ටේහ්‍යුන් එතැනම උරන්න ගත්තෙ සෝයගෙ මිහිරි කෙදිරිලි ටේහ්‍යුන්ගෙ නමින් ලියාගන්න ගමන්..ටේහ්‍යුන්ගෙ ආදර සලකුණු සෝයගෙ කිරිගරුඬ පැහැ හමේ ලස්සන සිතුවම් ඇදලා තිබුනා...

ටේහ්‍යුන් ආයෙමත් සෝයගෙ නලල සිපගන්න ගමන් සෝයගෙ අත් දෙක තමන්ගෙ උරහිසේ රදවගත්තෙ අල්ලගන්න කියලා ඉගිකරන ගමන්...ඒත් එක්කම ටේහ්‍යුන් එයාගෙ සගයව සෝයාට ඇතුල් කලත් එක්කම සෝය හයියෙන් කෑගහන ගමන් ඇස්වලින් කදුලු පිටකලේ දැනුනු වේදනාවට...ටේහ්‍යුන් සෝයගෙ කදුලු හරි පරිස්සමෙන් පිහදන ගමන් සෝයගෙ පිරුණු රෝස දෙතොල් අල්ලගෙන ආදරෙන් සිපගන්න ගත්තෙ සෝයගෙ වේදනාව අඩු කරන්න...

ටේහ්‍යුන්ගෙ සයිස් එකට සෝයා හරියකන් උන්නු ටේහ්‍යුන්ට සෝයා ඉගිකලාම හිමි හිමින් මූව් වෙන්න ගත්තෙ සෝයා දිහත් බලන ගමන්...කෙල්ලගෙ වේදනාව ටිකෙන් ටික කවදාවත් නොවිදපු ආශ්වාදයක් ගෙනල්ලා දෙනවා කියලා දැනුනම..පුංචි පුංචි කෙදිරිලි පිට කරේ ටේහ්‍යුන්ට සෝය ලබන වින්දනය ගැන තේරුම් යද්දි...ටේහ්‍යුන් එයාගෙ වේගය වැඩිකරන ගමන් සෝය මත තෙරපෙන්න ගත්තෙ සෝයගෙ අත් ටේහ්‍යුන්ගෙ පිටේ තදවෙද්දී...ටේහ්‍යුන්ගෙ පපුව වගේම පිටත් සූරන ගමන් සෝයා එයාගෙ වින්දනය පාලනය කරගන්න ගත්තා....

දෙවනි වතාවටත් එයා එයාගෙ අවසානෙට එනවා කියලා දැනුනම සෝයා ඒක ටේහ්‍යුන්ට කෙදිරුවෙ ටේහ්‍යුන් සෝයගෙ දෙතොල් මත පුංචි හාද්දක් තවරලා අවසර දෙද්දි...සෝය ටේහ්‍යුන්ගෙ උරහිස් අල්ලගෙන හයියෙන් කෙදිරි ගාන ගමන් එයාගෙ අවසානය ටේහ්‍යුන්ගෙ ඇතුලෙ පිටකරලා හයියෙන් හුස්ම ගන්න ගත්තා....

ටේහ්‍යුන්ට ඒ උනුහුම දැනුනම තවත් වේගෙන් සෝය මත තෙරපෙන්න ගත්තෙ දෙන්නගෙම කටින් කෙදිරිලි පිටවෙද්දී...සෝය ටේහ්‍යුන්ගෙ කොන්ඩෙ අස්සෙන් ඇගිලිතුඩු යවන ගමන් උන්නා..ටේහ්‍යුන්ගෙ ඇස් සෝයගෙ තාලෙකට පැද්දෙන පිරුණු පපුවේ නැවතෙද්දි දෙපාරක් නොහිත සෝයගෙ පියයුරු උරන්න ගත්තෙ නොඉවසිල්ලෙන් ....සෝයගෙ කෙදිරිලි සද්ද එක්ක තව ඇවිස්සුනු ටේහ්‍යුන් තව තවත් හයියෙන් සෝය මත තෙරපෙන ගමන් ගැඹුරට තෙරපෙන්න ගත්තා.

එහෙම්ම කොල්ලා දත්මිටි කන ගමන් හයියෙන් ගෙරෙව්වේ එයාගෙ අවසානෙත් සෝයගෙ ඇතුලෙ පිටකරන ගමන්...සෝයගෙ ආත්මෙ ටේහ්‍යුන්ගෙ ම උනා...දාඩියෙන් තෙත් වෙලා හයියෙන් හුස්ම ගන්න ගමන්...දෙන්නම උන්නේ.ටේහ්‍යුන් එයාගෙ ඩික් එක සෝයගෙන් අරගෙන ඇදෙන් හාන්සි වෙලා සෝයව තමන්ගෙ පපුවට තුරුලු කරගත්තා....

" ගුමාවෝ..මැනික මගෙ උනාට... "

ටේහ්‍යුන් කොදුරද්දි සෝය මහන්සියටම ටේහ්‍යුන්ගෙ පපුවට ගුලිවෙලා හොඳ නින්දක...ටේහ්‍යුන් බෙඩ්ශීට් එක අරගෙන දෙන්නගෙ නිරුවත් සිරුරු වැහෙන්න පොරවලා...එයාගෙ දිග ඇගිලි සෝයගෙ සිනිඳු කොන්ඩෙ අස්සෙන් අරගෙන ගිහින් පිරිමැද්දා ...දැනෙන සනීපයට කෙල්ල ටේහ්‍යුන්ගෙ ඉන වටේ අත් ඔතලා ටේහ්‍යුන්ගෙ පපුවේ මූන ඔබාගත්තා...

" මන් ආදරෙයි මැනික...කියාගන්න බැරි තරම්..ආදරෙයි .. "

ටේහ්‍යුන් හිනාවෙලා සෝයගෙ නලලින් හාද්දක් තියලා...එයත් ඇස් පියාන සෝයගෙ ඉන වටේ අත් යවලා සෝයව හොඳටම එයාගෙ තුරුලෙ උනුහුමේ හිරකරගෙන නින්දට වැටුනා...

in the morning

උදේ හිරු එලිය ජනෙල් තිරරෙදි අස්සෙන් කාමරේට වැටෙද්දි...සෝයා හිමින් හිමින් ඇස් ඇරියෙ කම්මැලිකමේ...කෙල්ලගෙ මූන ලගම උන්නෙ ටේහ්‍යුන්...ටේහ්‍යුන්ගෙ බෙල්ල අස්සෙ මූන තියන් ඉදපු සෝයා ඊයේ රෑ මතක් කරන ගමන් රෝස කම්මුල් එක්ක හිනාවුනා...ටේහ්‍යුන්ගෙ නෝස් බ්‍රිජ් එකේ ඉදන් ඇගිල්ලක් අරගෙන ආව සෝය නැවතුනේ ටේහ්‍යුන්ගෙ රෝස හීනි තොල් අසල...

" දැන් නන්..වලස් පැටියෙක් වගේ නිදි..ඒකට ඊයේ රෑ...කොටියෙක් වගේ..."

සෝයා කොදුරන ගමන් හිනාවෙන්න ගත්තෙ ටේහ්‍යුන්ගෙ මූන පුරාම ඇස් යවන ගමන්...කොල්ලගෙ මූනට වැටිලා තිබ්බ කලු කැරලි කොන්ඩෙ...දිගටි ඇස්...හීනි තොල්...මේ හැමදේම සෝයා අගලින් අගල විදින ගමන් උන්නා...

" ඔහොම බලන් ඉන්න එපා...මට ආයෙත් ඒක කරන්න හිතෙනවා "

ටේහ්‍යුන් ඇස් පියාන කෙදිරුවෙ එයාගෙ බොක්ස් හිනාව දානගමන්...සෝයගෙ කම්මුල් රෝස වෙලා ගියේ ලැජ්ජාවට...ටේහ්‍යුන්ගෙ අත් තදින් සෝයගෙ ඉනේ එතිලා නිසා කෙල්ලට හෙලවෙන්න බෑ...

" ටේ....අනේ අතාරින්න මාව.... "

" අල්ලගත්තෙ අතාරින්න නෙමේ රත්තරනේ ... "

ටේහ්‍යුන් එයාගෙ ගැඹුරු කටහඩින් කොදුරන ගමන් සෝයව ලගට ඇදලා ගත්තම දෙන්නගෙම තොල් ගැටෙන්න යද්දි....

" ඔම්මා.... "

සෝයා ඉක්මනට දොර පැත්ත බලද්දි ටේහි ඇස් පොඩි කර කර දොර ලග...ටේහි එහෙම්ම දුවගෙන ඇවිත් ඇදේ නැග්ගෙ සෝය ටේහිව උස්සගද්දී...ඒත් එක්කම කෙල්ලට තේරුනේ ඇදුම් නැතුව නේද ඉන්නෙ කියලා ..ටේහ්‍යුන් දිහා බැලුවම කොල්ලා යටි තොල හපාන සෝයා දිහා බලාගෙන..සෝයා ටේහ්‍යුන්ට කොට්ටෙකින් දමලා ගැහුවා

" ෂ්ෂ්ෂ්...බේබි...ඇයි මේ... "

" ඔම්ම හිටියෙ නෑලේ...මන් බය උනා...ඔම්මා ලවු යූ.... "

" අයි ලවු යූ ටූ බේබි... "

ටේහ්‍යුන් කම්මුලට අතකුත් තියාගෙන ඔම්මයි දුවගෙයි හුරතලේ බලන් උන්නා...ටේහි දැක්කෙ ටේහ්‍යුන්ව ..එහෙම ටේහ්‍යුන් එයාගෙ බොක්ස් හිනාව දැම්මා...

" ඔම්මා...කවුත ඒ...

" බේබි......

" මන් ඔයාගෙ අප්පා පැටියෝ... "

ටේහ්‍යුන් එහෙම කියද්දි ටේහි ඇස් දෙකත් ලොකු කරගෙන එයාගෙ ඔම්මා දිහා බැලුවා..සෝයා ඔලුව වැනුවෙ ඔව් කියන්න ...ටේහිගෙ ඇස් සතුටින් දිලිසුනා...කෙල්ල ටේහ්‍යුන්ගෙ අත්වල්ට පැන්නෙ ටේහ්‍යුන් හිනාවෙවී ටේහිව හුරතල් කරද්දි...සෝයා හරි ආදරෙන් මේ දිහා බලන් උන්නේ

" අප්පා...කෝද අලේ මෙත්තල කල් ගිහිල් හිටියේ...ඔම්මා ගොඩක් ඇඩුවා...ටේහිත් ඇඩුවා...ඒත් ඔම්මව අඩවල්ල එපා...ඔම්ම ටේහිට ගොඩාලියක් ආදලෙයි...ටේහිත් ඒමයි...අප්පා ආයෙ කෝවත් යන්නෙ නෑ නේත... "

ටේහි කියද්දි සෝයගෙ ඇස් වලන් කදුලු කැට බේරුනෙ ටේහි ගෙ ආදරේ කොච්චරක් නන් ද කියලා හිතෙද්දි...වදපු ඔම්මටත් වඩා ආදරයක් ටේහි වෙනුවෙන් සෝයගෙ හිතේ ඉපදුනේ...ඒ ආදරේ කොච්චරක්ද කියනවනන් කෙල්ලගෙ පියයුරු වල කිරි එරුනා...ලේ බැදීමක් ඕනිම නෑ...ආදරේ දෙන්න...හදවතයි වැදගත්...ටේහ්‍යුන්ගෙ ඇස්වලටත් කදුලු ඉනුවෙ මේ ඔම්මගෙයි දුවගෙයි ආදරේ දැකලා...ටේහිවයි සෝයවයි තමන්ගෙ පපුවට තුරුලු කරගත්තෙ ටේහ්‍යුන්ගෙ ඇස්වලින් කදුලු කැට රූටද්දි...

" අනියෝ...කවදාවත් දාලා යන්නෙ නෑ..කවදාවත් ...අප්පා හැමදාම ඉන්නවා ...කවදාවත් ඔයාගෙ ඔම්මව අඩවන්නෙ නෑ ඒවගේම ටේහි මැනිකට අඩන්න වෙන්නෙත් නෑ...මන් ආදරෙයි ...ගොඩාක් ඔය දෙන්නටම...මියන්හේ එන්න පරක්කු උනාට.... "

ටේහ්‍යුන් ටේහිගෙ නලල ඉබලා...සෝයගෙ නලලත් ඉම්බේ වචනෙන් කියාගන්න බැරි ආදරයක් හිතේ තියාගෙන...තමන්ගෙ දරුවෙක් වගේ ටේහිට ආදරය දෙන්න අරගෙන ටේහ්‍යුන්...ටේහි ටේහ්‍යුන්ගෙයි එයාගෙ ඔම්මගෙයි කදුලු පිහදැම්මා ඒ චූටි අතෙන්...

" ඔය..ඉතිල්..අඩලවලේ...අලේ අඩල්ල එපා...ඔම්මා ඩෝන්ට් ක්‍රයි....අප්පා ඔම්මට කියන්නකෝ.... "

" අනී..අනී ඔම්ම අඩන්නෙ නෑ....ටේහී කෝ ඉස්කූල් යන්න ඕනී.... "

" අනියෝ...අද බෑ...අලේ ඔම්මා..අප්පා ප්ලීස් කීන්නකූ ඔම්මට...අලේ.... "

ටේහ්‍යුන්ට ටේහි එයාගෙ පපී ඇස් පෙන්නද්දි කොල්ලගෙ හාටුවට දරාගන්න අමාරුයි ..කෙල්ල එයාට අප්පා කියද්දි හිතම නැවුම් හැගීමකින් පිරිලා ගියා කොල්ලට හිතුනෙ ටේහි එයාගෙම දරුවෙක් වගේ...ටේහ්‍යුනුයි ටේහියි දෙන්නම අල්ටිමේට් පපී ඇස් සෝයට පෙන්නගෙන...කෙල්ල අත් දෙක පපුවට බැදගෙන...හොඳ හුස්මක් පහලට දැම්මේ දෙන්නගෙ හුරතලේ බලන් බෑ කියන්නේ කොහොමද කියලා හිතන ගමන්.

" ඒනන් අද විතරයි ... "

" මගෙ හොඳ ඔම්ම්මා...ලවු යූ... "

" අයි ලවු යූ ටූ බේබී... "

ටේහි සෝයගෙ කම්මුල් කිස් කරන ගමන් කිව්වම සෝයත් ටේහිගෙ චූටි සිනිඳු කම්මුල් ඉම්බා..ටේහි ඒත් එක්කම දැක්කෙ සෝයගෙ බෙල්ල හපලා...

" ඔම්මා..කවුත මේ හැපුවෙ...අලේ "

" අහ්..😶 මේ...ලොකූ මදුරුවෙක් කෑවනේ... "

" මේන්..අප්පගෙත් ...ඒ කීල්ලෙ අප්පගෙත් මදුලුවෙක්ත කැවේ.. "

" අනියෝ...චූටි පූස් පැටික්කියක් ... "

" නපුලු පූස් පැටියෙක් අලේ... "

" කිම් ටේහ්‍යුන්න්න්න්න්..... "

" එතකොට ඇයි අලේ..මේ ඇදුල් නැතුව... "

ටේහි ආයෙත් එහෙම අහද්දි දෙන්නම දරුණු ගනයේ නිශ්ශබ්දතාවක් ...සෝය බෙඩ්ශීට් එකෙන් පපුව වහගෙන...ටේහ්‍යුන්ට ඇස්වලින් මොකක් හරි කියන්න කියනවා...

" බේබී... "

" වේහ්!! අප්පා "

" අප්පගෙ ෆෝන් එක පල්ලෙහා ඇති ගේන්නකෝ.. "

" ඕකේ අප්පා.. "

ටේහි දූවගෙන ගිය ගමන් සෝය හෙන හුස්මක් පහත දාලා බෙඩ් ශීට් එක ඇගේ ඔතගෙන නැගිට්ටේ ටේහ්‍යුන් ඇදේ ඉද්දී...

" නෝටි පූස් පැටික්කියක් ... "

ටේහ්‍යුන් එයාගෙ ඇග දිහා බලන ගමන් කිව්වේ කොල්ලා ගෙ ඇගේ ඇදුමක් නැති නිසා..සෝයා ටේහ්‍යුන්ට ඇප නැති වෙන්න රවලා බාතෲම් එක ඇතුලට ගිහින් බෙඩ්ශීට් එක එලියට විසිකරා...කොල්ලා එයාගෙ කලිසම ඇදගෙන ආවම දැක්කෙ ශීට් එකේ රතු පැල්ලමක්....

කොල්ලගෙ ඇස් දෙක ලොකු උනා...ඒත් එක්කම ඇග හෝදගෙන ඕවර් සයිස් ටී එකක් ඇදන් ආපු කෙල්ල දැක්කෙ ඇද දිහා බලන් ඉන්න ටේහ්‍යුන්ව ...සෝයට තේරුනා...ඒ ඇයි කියලා ...

" අප්පා...ෆෝන් එක නෑලේ... "

" බේබී...වොශ් දාගෙන එන්නකෝ..ම්ම්ම්...බ්‍රෙක්ෆස්ට් ගන්න.. "

" ඕකේ..ඔම්මා... "

ටේහි ගියාම..ටේහ්‍යුන් සෝයගෙ අතින් අල්ලගෙන බැල්කනි එකට ගියා...

" සෝ....ඒ ඒ....එතකොට

" ටේ... ටේහි මගෙ දරුවෙක් නෙමේ..මගෙ හොඳම යාලුවගෙ..එයා යාලුවෙලා ඉද්දි ටේහිව හම්බෙන්න හිටියෙ ඒත් ඒ කොල්ලා මගෙ යාලුවව දාලා ගියා...මේ චූටි බෝනික්කි හම්බුනු දවසෙ අඩුම ඒකි තමන්ගෙ ලමයව අතටවත් ගත්තෙ නෑ...ඒ දරුවා මොන වැරැද්දක් කරාටද..දරුවව අනාත නිවාසෙට දානවා කිව්වා..දෙයියනේ කොහොමද එහෙම හිතන්නෙවත්..තමන්ගෙ ලේවලින් හැදුනු පොඩි දරුවට...ඒ කිසි දෙයක් නොදන්න පොඩි පැටියා මගෙ උනුහුමේ ගුලිවෙලා නිදන් උන්නේ...ඔය මොකෙක්වත් ඕනෙ නෑ කියලා මන් ටේහිව බාරගත්තා ... ඒ චූටි පැටියට අඩුම කි..කිරි ටිකක් නෑ...ඔම්මගෙන් කිරි ටිකක්...
කිරි ඉල්ලලා රෑ පුරා අඩද්දි මන් පුදුම අසරණ වුනා...ඔම්ම කෙනෙක් වෙන්න බැරි ගෑනියෙක් උනත්...ටේහිව දැනුනෙ මගෙම දරුවෙක් වගේ...

ම..මට කිරි එරුනා....මගෙ මැනික වෙනුවෙන් ...මාස නමයක් කුසේ තියන් වැදුවෙ නැති උනාට...ඒ අසරණී වෙනුවෙන් ...මට කිරි එරුනා...මගෙන් කිරි බිව්වේ....මගෙ උනුහුමේ ඉදියේ...දන්නවද..එයා පලවෙනිවතාවට ඔම්මා කියපු දවස..මට ඒ තරන් සතුටක් කවදාවත් ..දැනිලා නෑ...

ලේ බැම්මක් නැති උනත් මගෙ හදවතේ එයා වෙනුවෙන් තියෙන ආදරේ මට මහමෙරක්..චූටි උනත් කවදාවත් මගෙන් අප්පා...කෝ කියලා අහලා නෑ....ඔම්මා අඩන නිසාලු....පොඩිකමට නෙමේ...මට කිව්වා ඔම්මා විතරක් ඇති කියලා ...

" ඇති මැනික....ඇති..අඩන්න එපා....දෙයියනේ මෙච්චර දෙයක් ...කොහොමද දෙයියනේ ...ඔයාම තමයි ඒ බෝනික්කිගෙ ඔම්මා....අඩන්න එපා...පින් මැනික මට ආදරේ කරනවට...මන් මෙච්චර වාසනාවන්තයෙක් වෙවී කියලා හිතුවෙ නෑ...මගෙ ලෝකෙම ඔයයි ටේහි පැටියයි මැනික...මන් පරිස්සමෙන් බලාගන්නන්....මැනික...ආදරෙයි රත්තරනේ ... "

සෝය ටේහ්‍යුන්ගෙ පපුවට ගුලිවෙලා ඇඩුවා..ටේහ්‍යුන් කෙල්ලගෙ පිට අතගාන ගමන් උන්නා..ටේහ්‍යුන්ගෙ හිතේ කෙල්ලට තියෙන ආදරේ ගෞරවය වැඩි උනා මිසක් අඩුවුනේ නෑ...ටේහ්‍යුන් සෝයගෙ ඉන වටේ අත් යවලා කෙල්ලගෙ හිස්මුදුන ඉම්බා...කොල්ලගෙ ඇස්වලින් ගැලුව කදුලුත් ඔහෙ ගලාගෙන ගියා...🍁

දින සති මාස ගෙවිලා ගියේ ටේහ්‍යුන්ගෙ පාලුවෙ පිරුණු ලෝකෙට බෝනික්කියො දෙන්නෙක් ඇවිත් ටේහ්‍යුන්ගෙ ගෙදරම එලියයි..ටේහ්‍යුන් වගේම සෝයත් නීතියෙනුත් ඒ දෙන්නගෙ උනා..ඉස්සර මූසල පාලුවෙන් තිබ්බ ගෙදර හිනා සද්දවලින් පිරිලා..ටේහ්‍යුන් ටේහිට එයාගෙම දුවෙක්ටත් වඩා ආදරෙයි ...සෝය තරම්ම..සෝය හරිම සතුටින් හිටියෙ...ටේහිව ඉස්කූල් දාලා දෙන්නා ගියේ කම්පැනි එකට..හැමෝම දන්නවා ටේහ්‍යුන්ව බැදලා ඉන්නෙ සෝයා කියලා ..සෝයා හරිම හොඳ කරුණාවන්ත කෙනෙක් නිසා හැමෝම එයාට කැමැතියි...

කෙල්ල එකපාරටම වොශ් රූම් එකට දිව්වේ කෙල්ල ඇසිස්ටනුත් සෝයගෙ පස්සෙන් යද්දි...කෙල්ලට හොඳටම වමනෙ ගියා..ඇසිස්ස්ටන් කෙල්ලට උදව් කරා ඇවිදගෙන යන්න..

" මිසිස් කිම්..මන් මිස්ට කිම් ට කියන්නද... "

" අනී...මේ නිකන් වෙන්න ඇති...ම්ම්ම්ම්හ්.....ආහ්හ්හ්... "

කෙල්ල එකපාරටම කලන්තෙදාලා වැටුනෙ ...ඇසිස්සටන් ගැස්සෙද්දි ..කෙල්ල සෝයව ලග තිබුනු සෝෆා එකෙන් තියලා දිව්වේ ටේහ්‍යුන්ව හම්බෙන්න...

" මි...මිස්ට කිම්...මිසිස් කිම් කලන්තෙ දාලා වැටුනා.... "

ටේහ්‍යුන්ට මිසිස් කිම් කියලා ඇහුනු ගමන් ඇසිස්සටන්ගෙ පස්සෙන් දුවගෙන ගියා කොල්ලා දැක්කෙ සෝෆා එකේ වැතිරිලා ඉන්න සෝයව...කොල්ල ඉක්මනට සෝයව වඩාගත්තා ....

" ගාර්ඩ්ලට කියනවා කාර් එක ගේන්න කියලා .. "

ටේහ්‍යුන් මහ හයියෙන් කෑගහන ගමන් සෝයව වඩාගෙන ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට ගිහින් සෝයව කාර් එකෙන් තිබ්බා...

"  මැනික.... "

ටේහ්‍යුන් කතාකරත් වැඩක් උනේ නැති නිසා ටේහ්‍යුන් එයාගෙ කිම් හොස්පිට්ල් එකට කෝල් කරලා කිව්වම...කොල්ලා රේස් කරලා ගියේ හොස්පිට්ල් එකට..එහෙම්ම හැමදේම ලෑස්ති කරලා තිබ්බම සෝයව තියට එකට අරගෙන ගියේ ටේහ්‍යුන් එලියෙන් ඉද්දී...කොල්ලා හොඳටම බය වෙලා...කොල්ලා ඩ්‍රයිවට කතාකරලා ටේහිව අරගෙන හොස්පිට්ල් එන්න කියලා .

තියට එක දිහා බලන් උන්නා..ඒත් එක්කම දුවගෙන ආවේ ටේහී...කෙල්ල ටේහ්‍යුන්ගෙ කකුලෙන් ඇද්දම ටේහ්‍යුන් ටේහිව වඩාගත්තා ...

" අප්පා...ඔම්මා කූ...ඇයි මෙහෙ "

" ඔම්මා අරක ඇතුලෙ...ඩොක්ට අන්කල් ඔම්මව බලනවා "

" අප්පා ඇඩුවත...ඇයි ඔම්මත උන හැදිලද... "

" අනී අප්පා ඇඩුවෙ නෑ...ඔම්මා එනකන් ඉමුකෝ ම්ම්... "

ටේහි ඔලුවෙ වැනුවෙ හා කියන්න ...විනාඩි දහයක් විතර ගිහාම ..දොර ඇරගෙන ආවේ ඩොක්ට..

" ඩොක්ට...මගෙ වයිෆ්... "

" දොත්ත අන්කල්..මගෙ ඔම්මත උන ද... "

" අනියෝ..අනියෝ...ඔයාගෙ ඔම්මා තව චූටි බබෙක් ගේන්න යන්නෙ බබා එක්ක සෙල්ලම් කරන්න... "

" ම්වෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ .... "

" ඔහ්..😶 මිස්ට කිම් කලබල වෙන්න දෙයක් නෑ..මිසිස් කිම් හොඳින් ...එයා ප්‍රෙග්නන්ට්...ත්‍රී වීක්ස් .... "

" යේ...ඔම්මා මත චූටි මල්ලි බබෙක් ගේල්ල යල්ලේ... "

ටේහි ටේහ්‍යුන්ගෙ ඇගෙන් බැහැලා දොරත් අමාරුවෙන් තල්ලු කරගෙන ඇතුලට ගියා..

" ඩොක්ට....

" මේකයි මිස්ට කිම්..මිසිස් කිම් ගෙ pregnancy issue එක treatments එක්ක recover වෙලා තියෙන්නේ ...හැබැයි වැඩි පරිස්සමෙන් බලාගන්න වෙයි..මහන්සි වෙන්න දෙන්නම එපා...බබා හම්බුනාට පස්සෙ මිසිස් කිම් හොඳටම හොඳ වෙයි... and congratulations mr.kim

" thank you ..doctor ..thank you so much...i'm so happy.... "

ඩොක්ට ටේහ්‍යුන්ගෙ පිටට තට්ටුවක් දාලා හිනාවෙලා ගියාම...කොල්ලා දොරත් ඇරගෙන ඇතුලට ගියාම..ටේහි සෝයගෙ බඩට කන් තියාගෙන..සෝයට හිනා...ටේහ්‍යුනුත් පොඩි එකානෙ..කොල්ලත් ඇවිත් ඇදේ පෙරලිලා ...

" අප්පා...චූටි මල්ලි ඔම්මගෙ බන්ඩියෙලු...අලේහ්.. "

" මැනික..එයා කවද්ද එන්නෙ අනේ... "

" යාහ්හ්හ්...මේ අලි බබා...😂 මාස නමයකින් මෝඩයෝ... "

" එච්චරකල්...😔 "

" ඒකලෙ...ඔම්මා...මත ඉක්මලට ඕලේ "

ටේහි එහෙම කියන ගමන් සෝයගෙ පපුවට ගුලිවෙල...ඉස්කෝලෙ නටලා නටලා ඇවිත් මහන්සියට ම නිදි....ටේහ්‍යුන් ටේහිව පරිස්සමෙන් උස්සගෙන අනිත් ඇදෙන් තියලා නලලින් හාද්දක් තියලා බෙඩ්ශීට් එක පෙරෙව්වා...එහෙම්ම සෝයගෙ ඇදට ඇවිත් සෝයව උකුලට ගත්තා...

" මට කියාගන්න බැරි තරන් සතුටුයි මැනික... "

" මටත්...නිකන් මේක හීනයක් වගේ "

" ඔය බන්ඩියෙ ඉන්නෙ මම් වගේ හැන්ඩි කොල්ලෙක් නේද  "

" හම්නේ..ඔව් ඔව්...හැන්ඩි කොල්ලෙක්.... "

" දැන් ඉතින් බබාලා දෙන්නෙක් ඉන්නවා නේ...තව තුනයි ඉන්නෙ හදන්න.. "

" ටේ........ "

" ඇයි...පහක් නෙ හදන්න උන්නේ..හුම් "

" පිස්සා... "

" ගුමාවෝ මැනික...මගෙ ජීවිතේට ආවට..මට අවස්ථාවක් දුන්නට ඔයාට ආදරේ කරන්න... "

" ඔයාටත් ස්තුති ටේ...මගෙ ටේහිව බලාගන්නවට ආදරේ දෙනවට...එතකොට මාව බලාගන්නට ..ආදරේ දෙනවට... "

" මන් ආදරෙයි සෝ... "

" මාත් ආදරෙයි ටේ.... "

ටේහ්‍යුන්ගෙ පපුවේ ඔලුව තියාන කෙල්ල නිදහසේ ඇස් පියාගත්තා ..ටේහ්‍යුන් කෙල්ලගෙ කුස පිරිමැදලා හාද්දක් තියලා...සෝයගෙ හිස්මුදුන ඉම්බා...එහෙම්ම කෙල්ලව තුරුලු කරගෙන ඇස් පියාගත්තෙ එයාගෙ ජීවිතේ නිදහස විදින ගමන්...

සෝයා ටේහ්‍යුන්ව විශ්වාස කරා..ආදරේ කරා..ටේහ්‍යුන් ඒ විශ්වාසය රැක්කා...පොරොන්දු රැක්කා...ටේහිගෙ පොරොන්දු රැක්කා...ශරීර දෙකක් උනත් එක ආත්මයක්..ඒකට තමා ආදරෙ කියන්නේ ...හැම වේදනා බර පරිච්ඡේදයකටම පස්සෙ සතුට පිරුණු පරිච්ඡේදයකුත් එනවමයී.....🍁🍁

Love is composed of single soul inhabiting two bodies

-The end-

වෝට් ඇන්ඩ් කමෙන්ට් සරන්හේ....🤩😚

Bạn đang đọc truyện trên: AzTruyen.Top