knock my heart gate

" යකෝ ඔච්චර තරහ ගන්ඩ එපා මිනිහෝ..ඒ උබේ ලමයා.. "

" උබ මට කියන්නේ ..ආයිශ්.. "

ජිමින්ටත් කෑගහන්න ගිය ටේහ්‍යුන් අනිත් පැත්තට හැරුනෙ එයාගෙ පුතා අඩන සද්දෙට කෑම මේසෙ කෑම එකේ පොලේ ගැහුව ටේමින් ටේහ්‍යුන්ගෙ දිහා බැලුවේ ...තමන්ගෙ අප්පා දිහා බලන විදිහට නන් නෙමෙයි..

" i hate u...hate u..hate u..i really really hate..u..heartless monster .. "

මුලු මෙන්ශන් එකටම ඇහෙන්න කෑගහපු අවුරුදු හතක් උනු ටේමින් පඩිපෙළ නැගගෙන ගියේ ටේහ්‍යුන්ව එක තැන ගල් කරලා පවුලටම කියලා ඉන්න තමන්ගෙම දරුවාගෙන් අහන්න ලැබුනු වචන නිසා කොල්ලට දැනුනෙ පපුව මිරිකෙනවා වගේ..කොච්චර හදවතක් නැති මනුස්සයෙක් වගේ හැසිරුනත් ඒ ඇග අස්සෙ ඉන්න අහිංසක මනුස්සයාට මේවා දරාගන්න අමාරුයි ...

" තොට ඕකනෙ කරන්ඩ අමාරුව තිබ්බේ...ෂිට්..උබට කියලා වැඩක් නෑ ටේහ්‍යුනා.. "

ජිමින් ටේහ්‍යුන්ව තල්ලු කරල යන්න ගියේ ඇත්තටම කලකිරීමෙන්..ඇස්වලින් සට සට ගාලා වැටෙන කදුලු බිංදු ටේහ්‍යුන් හැමදාම ලෝකෙන් හැන්ගුවා එයා කැමැති නෑ දුර්වලයෙක් වෙන්න ..අනුකම්පාවක් කොල්ලට ඕනි උනේ නෑ හැමදේම දරාගෙන හිතක් පපුවක් නැති මිනිහෙක් වගේ ලෝකෙට පෙන්නුවේ ඒක නිසා ඒත් ඒ රගපෑම් ඔක්කොම සීමා උනේ පිට ලෝකෙට ..හැම මනුස්සයෙක් ට ම සැනසීමක් ඕනෙ ආදරයක් ඕනෙ ...ඒත් මේ කොල්ලට ඒ කිසිම දෙයක් නෑ...ඒත්...

සල්ලි විතරක් අඩු නැතුව තිබුනා කම්පැනි එකේම උදේ ඉදන් රෑ වෙනකන් කොල්ල කරේ වැඩ කරන එක..සල්ලි ..සල්ලි සල්ලි..ටේහ්‍යුන්ගෙ ජීවිතේ සල්ලි විතරයි තිබුනේ..KTH industry එකේ heartless ceo mr.kim taehyung

ටේමින්ගෙ කාමරේට හොරෙන්ම ගිය කොල්ල තමන්ගෙ පුතාගෙ ඔලුව අතගෑවේ කවදාවත් කියාගන්න බැරි උනු ආදරේකින්..කොල්ල කැමැතියි ආදරේ පෙන්නන්න ඒත් ඒක කොහොමද කරන්නෙ කියලා කොල්ලට තේරුමක් නෑ..

අනාත නිවාසෙක අපා දුක් විදපු කොල්ල අවුරුදු 18ට ලබන්නත් කලින් එහෙන් පැනලා ගියේ ඒ අපායෙන් බේරෙන්න හිතාගෙන ..කන්ඩ නැතුව දවස් ගනන් පාරවල් වල ඉදලා ඉන්න ඇති..ඒ කාලෙටම කොල්ලට තේරුනේ සල්ලි තමා වැදගත් කියලා ..සල්ලිවලට ඕනෙම දෙයක් කරන්න පුළුවන් කියලා ..එදා ඒ සිතුවිල්ල නිසා කොල්ල අද මෙච්චර දුරක් ඇවිත්..

ටේමින් උදේම නැගිටල තනියම ලෑස්ති උනේ කොල්ල මේඩ්ස්ලට අකමැති නිසා කොල්ලටත් ටේහ්‍යුන්ගෙ පුරුදුමයි තියෙන්නේ පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න බෑ තරහ යනවා..උදේ කෑම එක ගද්දි ටේහ්‍යුන්ගෙ ඇස් විටෙන් විටේ ටේමින් දිහාට හැරුනෙ හොරෙන්ම..ඒත් ටේමින් නන් දාගෙන ෆෝන් එකේ..කොල්ලනන් හිනාවෙවී ෆෝන් එක දිහා බලාගෙන..ටේමින්ගෙ මේ දවස්වල හැසිරීම ටේහ්‍යුන්ට ප්‍රශ්නයක් උනේ ඒකමයි...!

' ම්වෝ ..මගෙ කොල්ලට කෙල්ලෙක්වත් ඉන්නවද..? '

ටේහ්‍යුන්ගෙ ඔලුවට එක එක ඒවා ගලන් එද්දි කොල්ල ඔලුව හෙල්ලුවේ ඕනෙ නැති ඒවත් හිතෙන්න ගත්ත නිසා..🙂

ටේමින් ෆෝන් එක තියලා මේසෙන් නැගිටලා යන්න ගියේ මොකක් හරි මතක් වෙලා වගේ..ටේහ්‍යුන් බලන් උන්නෙ ටේමින් කාමරේට යනකන් කොල්ල ගිය ගමන්ම ටේහ්‍යුන් ෆෝන් එක අරගෙන බැලුවේ කාත් එක්කද හිනාවෙවී චැට් කරන්නෙ කියලා ..

ටේහ්‍යුන්ට කෑම ටික පිට උගුරෙ ගියේ ..,

kitten❤️

කොල්ල ඇස් දෙකත් ජිල්බෝල කරගෙන ආයෙමත් ඇස් පිහදාලා බැලුවේ නිකන් හරියට ම ද පෙනුනෙ වගෙ...කොල්ල හෙන කෙල ගුලියක් ගිලලා ෆෝන් එක ඉක්මනට තිබ්බේ ටේමින් එන සද්දෙ ඇහුනු නිසා..ටේමින් බැලුවේ ටේහ්‍යුන්ගෙ හොර බැල්ම දිහා කොල්ලට වැඩිය ඇල්ලුවෙ නෑ ටේහ්‍යුන්ගෙ හොර කුපාඩි බැල්ම..

' අන්ද්වේඒඒඒඒඒඒඒඒඒඒඒඒ ..!!!!
මට දැන්ම ලේලියක් භාරගම්න බෑ...ජිමිනා.....හෙල්ප් මී............!! '

ටේහ්‍යුන්ගෙ මනස කෑගැහුවා කෑගැහිල්ලක්..ටේමින් ස්කූල් ගියාට පස්සෙ ටේහ්‍යුන් ඉදියෙ ජිමින්ගෙ මූන දිහා බලාගෙන ජිමින් නන් ආඩම්බරෙන් වගේ ඉම්නෙ..🙂

" මන් දැනන් හිටියා මයෙ කොම්ල මගේ නම බබලනවා කියලා ..😌 "

ජිමින් අත් දෙකත් බැදගෙන මොරාල් එකේ කිව්වේ ටේහ්‍යුන් ටේබල් එකේ ඔලුව ගහගනිද්දී..

" ඔයාගෙ පපා හැන්සම් නේ..වාව්...!! "

" a handsome beast..sisi.. "

" more interesting ..see this is my beautiful mom..!! "

මිලී පෙන්නුවේ එයාගෙ ෆෝන් එකේ තියෙන එයාගෙ මමාගෙ ෆොටෝ එක..ටේමිනුත් ඇස් බෝල කරන් බලන් උන්නෙ කටත් ඇරගෙන..මිලී හිනාවෙවී ටේමින්ගෙ කට වහලා දැම්මා..

" she is beautiful like angel mileeeeeeeeeeeeei !!! "

" and your papa too..he is hella handsome taeminnnnnn !! "

දෙන්නම බදාගෙන කෑගහනවා..ටේමින්ට මිලී එයාගෙම සහෝදරී වගේ ඒවගේම මිලීට ටේමින් එයාගෙම සහෝදරයා වගේ..!!

" ටේමින්........ඔයා හිතන්නේ

" ඕහ්..මිලී ඒ දේමයි...!! "

ටේමින් මිලී ඩබල කුරිරු විදිහට හිනා උනේ හොඳකට නන් නෙමෙ..🙂 මිලී ස්කූල් ඉවර වෙලා ටේමින්ව ඇදගෙන ගියේ එයාගෙ ලස්සන මමීව පෙන්නන්න...මේ දෙන්නටම පිටුපාලා උන්නු දිග ම දිග කොන්ඩයක් තිබුනු  කෙනෙක් ලග මිලී නැවතෙද්දි ටේමින් ඒ කොන්ඩෙට වශී වෙලා බලන් උන්නා..

" මාමීඉ............!!! "

මිලී කෑගැහුව පාර ගැස්සුනු ෂියා හිනාවෙවී ම පිටිපස්සට හැරුනෙ තමන්ගෙ දග මල්ල කියලා දන්න නිසාමයි...මිලීව වඩාගෙන කම්මුල් හාදුවලින් පුරෝන ෂියා දිහා ටේමින් බලන් උන්නෙ ලෝබකමකින් වගේම ආසාවකින්..

" mmh..lem me guess ..this must be your cute besta..right .. "

මිලී ඔලුව හොල්ලද්දි ෂියා මිලීව බිමින් තියලා ටේමින්ගෙ චබී කම්මුල් වලට හාදු දුන්නා..කොල්ලට තිබුනේ ටේහ්‍යුන්ගෙ කම්මුල් මයි..!! ටේමින් නන් ආසාවෙ හිනාවෙනවා..

" හායි..ආන්ටි..!! "

" හායි sweetheart ..!! මාව දන්නවා නේ..මන් ෂියා..කෝ මේ බබාගෙ මමා..ම්ම්.. "

ෂියා අහද්දි මිලී ෂියාගෙ දිග ගවුමෙන් ඇදලා පෙන්නුවෙ ටේමින්ගෙ බිමට නැමුනු ඇස්..කොල්ලගෙ ඇස්වල කදුලු..ෂියාගෙ හිත මෙලෙක් උනේ තප්පරේකින්..ටේමින් ලගට පාත් වෙලා ටේමින්ව තුරුලු කරගනිද්දි කොල්ල ෂියාගෙ පපුවට ගුලි උනේ කවදාවත් නොවිදපු ඔම්මාගෙ උනුහුමක් බලාපොරොත්තුවෙන්..මිලිත් දෙන්නවම ඒ චූටි අත්වලින් බදාගනිද්දි ෂියාට හිනාවක් ගිහින් දෙන්නවම පපුවට තුරුලු කරගෙන හිස්මුදුන ඉම්බෙ ආදරේ පුරෝලා..!

" its okay..baby...දැන් ඔයාට මමී කෙනෙක් ඉන්නවා නේ..ම්ම්.. "

" ඇත්තටම ..!! "

" දේ..අද ඉදන් මන් ඔයාගෙ මමී..okay .. "

ටේමින් සතුටින් කෑගහන ගමන් ෂියාව ආයෙමත් බදාගනිද්දි කෙල්ලට හිනා ගියේ මේ ඩබලගෙ හුරතලේට..!!

ඩ්‍රයිවර්ට ටේමින්ව ගන්න එපා කියලා කිව්වත් කොල්ලට වැඩ අස්සෙ ටේමින් අමතක වෙලා..ෂියා ටේමින්ගෙන් නම්බ' එක අරගෙන ටේහ්‍යුන්ට ඩයල් කරත් වැඩක් උනේ නෑ ෂියාටනන් කේන්තියි ..

" වැඩක් නෑ මමී..එයාට මාව ඕනි නෑ කොහොමත්..!! "

ෂියාට ටේහ්‍යුන්ගෙ එක්ක පුදුම කේන්තියක් ආවේ..තමන්ගෙ ලමයව ස්කූල් එකෙන් ගන්න එන්න බැරි තරම් මොකක්ද තියෙන වැඩේ..මිලී එක්ක පාර්ක් ගිහින් අයිස්ක්‍රීම් කන්න දුන්නු නිසානන් ටේමින්ගෙ මූනට හද පායලා වගේ හති වැටෙනකන් දෙන්නම සෙල්ලම් කරලා පුළුවන් තරම් ස්ට්‍රීට් ෆුඩ් ගිලලා කාර් එකේ බැක් සීට් එකේ තුරුලු වෙලා නිදි..ෂියාට හිනා..කකුල් අත් පටලෝගෙන නිදන් ඉන්න විදිහට ..කෙල්ල ෆොටෝ එකක් ගහගෙන..දෙන්නගෙම කම්මුල් ඉබලා ෂියා ගෙදර යන්න ගියේ තාමත් ටේහ්‍යුන්ගෙ ෆෝන් එක බිසී නිසා..කෙල්ල ෆෝන් එකටත් රැව්වේ ටේහ්‍යුන්ට රවන්න බැරි කමට..!!

ටේමින්වයි මිලීවයි මාරුවෙන් මාරුවට වඩන් ඇවිත් මිලීගෙ බෙඩ් එකේ තියලා දෙන්නගෙම තෙත මාත්තු කරලා සැහැල්ලු ඇදුම් ඇන්දුවේ හොඳටම සෙල්ලම් කරලා මහන්සි නිසා..කෙල්ල ඩබලව ඇහැරෙව්වේ නෑ..නිදන් ඉන්න විදිහට

' mr.kim ඔයාගෙ පුතා ඉන්නෙ මගෙ ගෙදර . and this is my address ..××××
'

කෙල්ලට හොඳට අමතලා මැසේජ් එකක් දාන්න හිතුනත් කෙල්ල කෙටියෙන් දැම්මේ කෙල්ලටත් මහන්සි නිසා..වොෂ් එකක් දාගෙන ලමයි දෙන්නට උයන ගමන් කෙල්ල ඉද්දි බෙල් එක උඩ නැගගෙන වගේ ගහන සද්දයක් ඇහුනු නිසා කෙල්ල දොර අරිනවත් එක්කම කෙල්ලවත් පෙරලගෙන ඇතුලට ආවේ දාඩිය පෙරාගෙන කොන්ඩෙත් අවුල් කරන් ..වෙන කවුරුත් නෙමේ කිම් ටේහ්‍යුන්..කෙල්ල ඇස් දෙකත් පොල් සයිස් කරගෙන ඉද්දි ටේහ්‍යුන් කෙල්ලගෙ උරහිස් දෙකෙන් අල්ලගත්තෙ රතු උනු ඇස් එක්ක..

" ම්..මගෙ පුතා කොහෙද කියනවා...!!! "

" ඔහ්..ඔහ්..මිස්ට..calm down..he is sleeping peacefully ..!! "

" තමුන්..මොකක්ද මගෙ ලමයා..

" oh..plz දැන් ද තමුන්ට ලමයෙක් ඉන්නවා කියලා මතක් උනේ..කියනවා අර ලමයා ඇඩුවත් එක්ක..how careless ..and u shouting at me like i kidnapped him..huh?? "

" look..here miss

" shh..low your voice ..and come inside .."

ටේහ්‍යුන්ගෙ බ්ලෙසර් එකෙන් ඇදගෙන ගිහින් සෝෆා එක පෙන්නපු කෙල්ල ආයෙමත් උයන්න යද්දි කොල්ල ෂියාගෙ අතින් ඇදලා ගත්තෙ ෂියා ටේහ්‍යුන්ව තල්ලු කරද්දී..!!

" ඊව්..දාඩිය ගදයි ...ඉස්සෙල්ල නාන්න.. "

" ආයිශ්...මන් පස්සෙ නාගන්නන්..හරී..කෝ මගෙ පුතා.. "

" සෝස පාට කාමරෙ.. "

ෂියා ඇගිල්ලක් දික් කරලා කියන ගමන් උයන්න ගියේ කොල්ල පඩිපෙළ නැගලා රෝස පාට දොරක් තියෙන රූම් එකට යන ගමන්..හිමින්ම දොර ඇරපු කොල්ල දැක්කෙ හුරතල් ම දර්ශනයක්..චූටි ඒන්ජල්ස්ලා දෙන්නෙක් බදාගෙන නිදි..පුංචි පුංචි හුරතල් සද්ද දදා සැප නින්දෙ..ටේහ්‍යුන්ගෙ ඇගට ලේ ටිකක් ඉනුවෙ දැන්..කොල්ල ඇතුලට ගියේ පුංචි සද්දයක් වත් කරන්නෙ නැතුව ..මුලු කාමරේම රෝස පාට ලෝකයක් වගේ..ගොඩක් චිත්‍ර ..මිලී ඇදපුවා..ඒ වගේම ෂියා එක්ක කරපු ඔරිගාමි වර්ක්ස්..ලයිට්ස්..ස්ටාර්ස් පිරිලා...පුංචි සුරංගනා ලෝකයක්...ටේහ්‍යුන් ටේමින්ගෙ ඔලුව අතගෑවේ සමාව ඉල්ලන ගමන්..කොල්ල ඒත් එක්කම දැක්කෙ පහල හිටියා වගේම චූටි හුරතල් කෙල්ලෙක්ව..කොල්ලට හිනාවක් ගියේ ඔම්මා වගේම ඇති කියලා ..ටේහ්‍යුන්ගෙ අත් කොල්ලටත් හොරාම මිලීගෙ සිනිඳු කොන්ඩෙ අතගෑවා..!!

ටේහ්‍යුන්ගෙ කොන්ඩෙට අත් ගියාම තමා කොල්ලට තේරුනේ දාඩිය නාලා කියලා ..කොල්ල පිස්සුවෙන් වගේ ටේමින්ව ස්කූල් එකේ හෙව්වේ..ඒත් අන්තිමේ ෆෝන් එකේ මැසේජ් එක දැක්කමයි කොල්ල ටිකක් හරි සංසුන් උනේ..

' ආයිශ්..මන් ඇත්තටම ගද ද..?? ෆක්.. '

කොල්ල එයාට මුමුණගෙන කාමරෙන් එලියට ගිහින් බැලුවේ ෂියා කෝ කියලා ඒත් කොල්ලගෙ මූනට පතිත උනේ තුවායක්..වගේම දුඹුරු පාට ස්වීට් පෑන්ට් එකකුයි සුදුපාට ටී එකකුයි..කොල්ල ඒ ටික අල්ලගෙන බැලුවේ එයාගෙ ඉස්සරහට වෙලා අත් දෙක බැදගෙන ඉන්න ෂියාගෙ දිහා..!!

" වොෂ් රූම් එක..👉 "

ෂියා ඇස් දෙකත් පුංචි කරලා එයාගෙ කාමරේ පෙන්නලා කිව්වම ටේහ්‍යුන් රව රවම ගියේ ෂියා දිව දික් කරද්දී..ෂියා හදපු කෑම ටික මේසෙට අරින ගමන් ඉද්දි චූටි අත් දෙකක් කෙල්ලගෙ ඉන වටේ එතුන..තවත් අත් දෙකක් එතෙද්දි කෙල්ල හිනාවක් ගියේ චූටි ඩබල ඇහැරිලා කියලා දන්න නිසා...!!

" කෝ..කෝ මගෙ බබීලා දෙන්නම වාඩි වෙන්න..."

දෙන්නම වාඩි වෙලා බලන් ඉන්නෙ ඔක්කොම ගිලින්න වගේ කෑම මාරම සුවදයි ..ටේහ්‍යුනුත් ටවල් එකෙන් කොන්ඩෙ පිහදදා ආවේ සුවදට වහ වැටිලා..!!

" පපා.. "

ටේමින් ඇස් දෙකත් ලොකු කරගෙන ටේහ්‍යුන්ගෙ දිහා බලන් ඉද්දි ටේහ්‍යුන් මුකුත් නොකර උන්නෙ..ෂියා කට දෙපැත්තට ඇදලා පෙන්නුවේ හිනාවෙයන් කියලා වගේ...කොල්ලත් ඒ දිහා බලාගෙන එයාගෙ බොක්ස් හිනාව පෙන්නුවේ ෂියා ටේමින්ගෙ දිහා බලද්දි ටේමින්ටනන් පුදුමයි ඒත් ගොඩාක් සතුටුයි..කොල්ලට ඔම්ම කෙනෙක් හම්බුනා එයාගෙ අප්පා දැන් ස්වීට් වෙලා...ටේමිනුත් එයාගෙ බොක්ස් හිනාව දැම්මේ ෂියාටයි මිලීටයි හිනා යද්දි ඒ දෙන්නගෙම කම්මුල් වල ගැහුනා..!!

" මිස්ට කිම්..ඇවිත් වාඩි වෙන්න..පොඩ්ඩක් හරි හිනාවෙනවා මෝඩයෝ ගල් කාලා වගේ ඉන්නෙ නැතුව ..!! "

කෙල්ල ටේහ්‍යුන්ගෙ අතින් තුවාය උදුරන ගමන් කොදුරනකොට ටේහ්‍යුන් අහිංසක හිනාවක් බබාලා දෙන්නට දාලා ෂියාට රැව්වා..කෙල්ල ඇස් දෙක රෝල් කරලා අනිත් පැත්තට රැව්වේ ටේහ්‍යුන් හිත යටින් හිනාවෙද්දි..ෂියා ටේහ්‍යුන්ගෙ පපුවේ ලගට විතර ඇති උස..කොල්ලගෙ හිතනන් මේ කොට කෙල්ල ලග ගැස්සිලා වගේ!!

ඒත් ටේහ්‍යුන් හොරා වගේ ගෑටුවෙ කෑම මේසෙට කොල්ලත් වාඩි වෙලා කෑම ටික ඇස්වලින්ම ගිල්ලා..🙂 ෂියා ඇවිත් ටේහ්‍යුන්ට කෑම බෙදද්දි කොල්ලනන් කරේ හොරෙන් ෂියා දිහා බැලුව එක..කෙල්ලගෙ දිගැටි ඇස් එහෙ මෙහෙ දුවන විදිහ වගේම කෙල්ලගෙ තෙත් ලා රෝසතොල්පෙති දිහා බලන් ඉදපු ටේහ්‍යුන් තමන්ගෙ තොල් තෙත් කරේ දැනුනු අමුතු හැගීමට..ඒත් මේ වෙන දේ දිහා නන් දගයො දෙන්නෙක් බලාගෙන හොරෙන් හිනාවෙනවා...!

" මමී...!! "

" ම්ම්..ඇයි බේබී.. "

" මමී..කවන්නකූ...අලේ "

" ඕ..මමී කවන්නකූ... !! "

බබාලා දෙන්නම අල්ටිමේට් පපී ඇස් පෙන්නද්දි කෙල්ලට බෑ කියන්න බෑ ඒත් ටේහ්‍යුන් ගැස්සුනේ ටේමින් ෂියාට මමී කියලා කියද්දී...ඒත් ටේමින්ගෙ ඇස් කවදාවත් නැතුව සතුටින් දිලිසෙද්දි ටේහ්‍යුන්ට දැනුනෙත් කියාගන්න බැරි සතුටක්...! ෂියත් මිලී දිහා බලාගෙන දැන් ගොඩාක් වෙලා..චූටි කෙල්ලගෙ ඇස් ටේහ්‍යුන් දිහාට හොරෙන් හොරෙන් යන විදිහ..

" ඔමෝ..ඔමෝ..මමී කවන්නන්කො..ම්ම්ම්..කෝ..ආ.. "

ෂියා එයාගෙ අතින්ම ලමයින්ට කවද්දි හිනාවෙවී කන පොඩි දෙන්නා දිහා ටේහ්‍යුන් බලන් උන්නෙ සමවැදිලා වගේ...ඒත් ටේහ්‍යුන්ගෙ ඇස් ලොකු බබා ලගත් නැවතුනාම නෙමෙයි..🙂

" පපා..ඇයි ඔයා කන්නෙ නැත්තේ..? "

ටේමින් ඇහුවෙ අල්ලලවත් නැතුව තියෙන ටේහ්‍යුන්ගෙ ප්ලේට් එක දිහා බලාගෙන..කොල්ල වචන ඇහිද ඇහිද ඉද්දි..,

ෂියා ටේහ්‍යුන්ගෙ කටටත් කෑම එබුවෙ කොල්ලගෙ ඇස් දෙකත් උඩ යද්දි ෂියා ඇස් පුංචි කරලා හිනාවෙලා ආයෙමත් ලමයි දෙන්නට කවද්දි ටේහ්‍යුන් එයාගෙ හිනාවෙන් දිලිසෙන ඇස් බිමට හරෝගෙන කෑම කට ගිල්ලෙ උනුහුම් හැගීමකින් හිත පිරෙද්දී ..!

කාලා ඉවර උනු ගමන් මිලී වගේම ටේමින් ජෙලි කප් දෙකත් අරගෙන ටීවි බලන්න ගියා..ෂියාත් ඉදගෙන කන්න ගත්තෙ ටේහ්‍යුනුත් එක්ක...ටේහ්‍යුන්ට කතාවක් පටන් ගන්න ඕනිමයි ..!!

" ඔහොම බලන්න එපා..මන් ෂියා..child specialist කෙනෙක් .. "

" අහ්ම්..මන් ටේහ්‍යුන්..kth industry එකේ ceo... "

ටේහ්‍යුන් බලාපොරොත්තු උනේ ෂියා පුදුම වෙලා ඉන්නවා බලන්න උනත් කෙල්ල ඔලුව වැනුවෙ ටේමින්ගෙ ප්‍රශ්නය දැන් තේරුනු නිසා...කෙල්ල පොඩ්ඩක් වෙලා කල්පනා කරලා ටේහ්‍යුන්ගෙ ඇස් දිහා කෙලින් බැලුවා..!!

" මට ටිකක් කතාකරන්න..ඕනේ...ටේමින් ගැන.. "

ෂියා සීරියස් විදිහට කියද්දි ටේහ්‍යුන් ඔලුව වැනුවෙ හා කියන්න ..ටේහ්‍යුනුත් බඩ පැලෙන්නම කෑවා..ෂියාගෙ කෑම නන් පට්ට කියලා කියන්න ඕනි උනත් කොල්ලගෙ කටනන් ඇරුනෙ නෑ..ෂියා කෑම මේසෙ ප්ලේට්ස් අස් කරල කිචන් එක අස් කරන්න යද්දි ටේහ්‍යුන් පස්සෙන් ගියේ උදව් වෙන්න හිතාගෙන..ෂියා ඇහිබැමක් ඉස්සුවේ ඇයි ආවේ අහන්න වගේ..

" උදව්වක් ඕනි ද..? "

" ආනී..ඔයත් කාටුන් බලන්න ගිහින්..ආ මේක කන්න.. "

කොල්ලට ස්ට්‍රෝබෙරි ජෙලි කප් එකක් දුන්නම ටේහ්‍යුන්ගෙ ඇස් පොඩි එකෙක්ගෙ වගේ දිලිසෙද්දි කෙල්ලට හිනා..කොල්ල ඒකත් අරගෙන කාටුන් බලන්න වාඩි වෙද්දි හිනාවෙවී කෑගහන පොඩි බබාලා දෙන්නයි ජෙලි එක කකා ඇස් දෙකත් ලොකු කරන් ටීවි බලන අලි බබායි දිහා කෙල්ල බලන් හිටියෙ ආදරෙන්..කෙල්ලට සතුටුයි මිලී ඉන්න විදිහ ගැන ඒවගේම ටේමින්ට එයාගෙ පපාගෙ උනුහුම පොඩ්ඩක් හරි ලැබුනු එකට!!!

" මිලී.. ! "

" වේහ්..? "

" ඔයාගෙ පපා කෝ..මිලී... "

මොහොතකින් මිලීගෙ මූන අදුරු උනා ඒ හිනාවෙන ඇස්වල හිස් බවක් ඇති උනා..ටේහ්‍යුන් හොඳටම දැක්කා ඒක..මිලී පොඩ්ඩක් වෙලා නිහඩව උන්නා...

" එ..එයා...මන්..මමීගෙ බන්ඩියෙ ඉද්දි...දාලා ගිහින්...

" බේබී....! "

මිලීගෙ ඇස්වලින් කදුලු ගලද්දි කෙල්ල කාමරේට දිව්වේ පපා කියන වචනෙ අස්සෙ කෙල්ල හැමදාම විදවන නිසා...ෂියාගෙ ඇස්වලින් කදුලු කැට බේරෙද්දි කෙල්ල ඇස් පියාගත්තෙ ඒ කදුලු නවත්තන්න උනත් ඒ දේ කරන්න කෙල්ලට තාමත් බැරි වෙලා...ටේමින් ෂියාගෙ ඉන වටේ අත් ඔතලා බදාගනිද්දි කෙල්ල ටේමින්ගෙ කොන්ඩෙ අස්සෙන් ඇගිලි ගෙනිච්චේ අඩන ගමන්මයි...ටේහ්‍යුන් නැගිටලා ෂියාගෙ පිටිපස්සෙන් හිටගෙන උන්නෙ කරන්න දෙයක් හිතාගන්න බැරි තැන...!

" ටේමින්..! "

" පපා..? "

" මිලී..ලගට යන්නකො..ම්ම්.. "

ටේමින් ඉක්මනට දිව්වේ මිලීගෙ කාමරේට...ෂියත් කාමරේට යන්න යද්දි ටේහ්‍යුන් කෙල්ලගෙ අතින් ඇදලා ගත්තෙ කෙල්ලගෙ පුංචි ඇග ටේහ්‍යුන්ගෙ හැඩි දැඩි සිරුරෙ ගැටෙද්දි..ෂියාගෙ කදුලු පුරුනු බෝල ඇස්වලින් කෙල්ල ටේහ්‍යුන්ගෙ දිහා බලද්දි ටේහ්‍යුන් එයාගෙ දිග ඇගිලිතුඩුවලින් කෙල්ලගෙ පිනි වගේ දිලිසෙන කදුලු පිස්සා..මොන හේතුවට හරි ටේහ්‍යුන්ට ඒ ඇස්වලට කදුලු දකින්න බැරි වෙලා!!

" මටත් කතාකරන්න ඕනෙ.. "

****

ෂියා උන්නෙ එයාගෙ රෝස පැල දිහා බලාගෙන...ගාර්ඩ්න් එකේ පඩියක වාඩි වෙලා..ටේහ්‍යුන්ගෙ ඇස්නන් කෙල්ලගෙ වේලුනු කදුලු වැල්වල අතරමං වෙලා..

" එයා...මගෙ පලවෙනි ආදරේ...ගොඩක් සතුටින් ආදරෙන් හිටියෙ..ම්ම් ඒත් අන්තිමේ මට තේරුනෙ එතන මගෙ ඒකපාර්ශ්වික ආදරේ විතරයි තිබිලා තියෙන්නේ කියලා ...කසාද බැදලා නෑ ...මන් එයාව ගොඩක් විශ්වාස කරා...ගොඩක්...ඒත් අන්තිමේ එයා මගෙ ආදරේ මගෙ විශ්වාසය මේ හැමදේම නැති කරා...මට එක දෙයක් තියලා ගියා මගෙ මිලී...එයා නිසයි මන් මෙහෙමවත් ඉන්නෙ...මගෙ ලෝකෙම එයා..! ම්ම්ම් ඉතින් ඒ මගෙ කතාව ..එතකොට ටේහ්‍යුන්ශී ඔයාගෙ.. "

රතු රෝසමල් පෙති පිරිමදින ගමන් සංසුන්ව තමන්ගෙ කතාව ටේහ්‍යුන්ට කියපු කෙල්ල ටේහ්‍යුන්ගෙ දිහාට හැරුනා...කොල්ලත් ලොකු හුස්මක් අරන් ඈත අහස දිහා බැලුවා..යන්තම් තරු දිලිසෙන අහසෙ තමන්ගෙ කතාව අලුත් කරන ගමන් ෂියාගෙ ඇස් දිහා බැලුවා...!

" අවාසනාව අරන් මේ ලෝකෙට ආපු මනුස්සයෙක් ෂියා මන්..ම්ම් මන් අනාතයෙක් ...මගේ කියන්න උන්නෙ එක යාලුවයි..ජිමින්...ඌ නැත්තං මන් මොනා කරගෙනද මන්දා...ඒත් මට අහම්බෙන් කෙල්ලෙක් හම්බුනා පෙනුමෙන් සල්ලිකාරයි ...ජීවිතේ පලවෙනි relationship එක..සල්ලි...ආදරේකට නෙමේ මගෙ සල්ලි නිසා මන් ලග හිටපු කෙනෙක් ..ඒ වෙනකොටත් ටේමින් අපි ගාවට ඇවිත් එයා ටේමින්ව නැති කරන්න හැදුවේ...මන් ඒකට ඉඩ දුන්නෙ නෑ...එයා මට ටේමින්ව දීලා මගෙන් සල්ලි ගත්තා...මන් මගෙ දරුවට ආදරෙයි ..ඒත් මට තේරෙන්නේ නෑ ආදරේ පෙන්නන්න...! "

ෂියා ටේහ්‍යුන්ගෙ දිහා බලන් උන්නෙ ඒ වචනයක් නෑර අහගෙන...

" මට ඕනෙ...මගෙ හදවතට තට්ටු කරන්න පුළුවන් කෙනෙක් .. "

ටේහ්‍යුන් කිව්වේ හිනාවෙවී අහස දිහා බලාගෙනම...!!

" ගෙදර කවුද...?? 😂 "

ෂියා ටේහ්‍යුන්ගෙ පපුවට තට්ටුවක් දාන ගමන් කතාකලේ හයියෙන් හිනාවෙවී ..කෙල්ල එහෙම්ම නැගිටලා යන්න ගියත් ටේහ්‍යුන් කෙල්ලව ඇදලා වාඩි කරව ගත්තෙ කොල්ලගෙ උකුලෙන්...ෂියාගෙ ඇස් පොල් සයිස් වෙලා ටේහ්‍යුන්ගෙ දිහා බැලුවේ ..

" සාදරෙන් පිළිගන්නවා මගෙ හදවතට..!!

" ඔමෝ...මේකේ තියෙන මකුලු දැල් බලන්නකො...හදවත හොඳට සුද්ද කරලා ගන්න වෙයි මට.. "

කෙල්ල හිනාවෙවී කියද්දි ටේහ්‍යුන් ෂියාව තුරුලු කරගෙන කෙල්ලගෙ බෙල්ල අස්සෙ මූන තියාගත්තෙ ෂියාට හීන් කිතියක් දැනෙද්දී...!

" කොහොමද එහෙම කරේ..? "

" ම්වෝ..? "

" මගෙ හාට් එක අස්සට මෙච්චර ඉක්මනට රින්ගුවෙ කොහොමද ..? "

" ආහ්..ඒකද..ඔයාගෙ හාට් එකේ ලොකූ හිලක් තියේ..😌 "

" යාහ් ....!! ඔහොම නවතිනවා...බට්ටී.. "

ෂියා ටේහ්‍යුන්ගෙ ටී එකේ පපුවේ තියෙන ලොකු හිල පෙන්නන ගමන් පන එපා කියලා දිව්වේ ටේහ්‍යුන් කෑගහගෙන ෂියාගෙ පස්සෙන් දුවද්දී...!!

****

" උබ මටත් කලින් පවුල් උනා නේ..කැත වැඩ මල්ලි ඕවා..! "

ජිමින් කිව්වේ ටේහ්‍යුන්ගෙ බ්ලෙසර් එක හදන ගමන්..අද කොල්ලගෙ වෙඩින් එක...ෂියා ටේහ්‍යුන්ගෙ මකුල් දැල් බැදුනු හදවතට රින්ගපු දවසෙ ඉදන් කොල්ලගෙ හාට් එකටවත් කොල්ලටවත් නිවනක් නෑ..🙂 මිලියි ටේහ්‍යුනුයි තකට තක...ෂියයි ටේමිනුයි ආයෙ අහන්න දෙයක් නෑ...ගෙදර ඔය හතර ඉන්නවනන් ලෝක යුද්ධෙ වගේ..පුංචි පවුල රත්තරං කියනවනේ..!

" අනේ මන් උබට කියන් නෑ ජිමිනා..උබට දැන් කොහෙ කොහෙ පවුල් ඉන්නවද කියලා ..🙂 "

" යකූ..කට කට..🙂 මයෙ සුදාම්මියට ඇහෙයි ..බම්ලෝ "

****

ටේහ්‍යුන් මංගල සභාවට පිටුපාලා උන්නෙ ඉවසිල්ලක් නැතුව ..මිලියි ටේමින්ගෙයි හිනා සද්ද මැද්දෙ වගේම පුංචි පුංචි සුදුරෝස පෙති ඉහින මල් කුමාරියො මැද්දෙන් ෂියා එද්දි ටේහ්‍යුන්ගෙ ඇස්නන් අහකට උනේම නෑ...

' දැන්ම උස්සගෙන යනවා...!! '

කොල්ල ඒක හිතෙන් හිතුවෙ කියලා හිතුවත් මුලු හෝල් එකටම ඇහෙන්න තමා කොම්ල හිතලා තියෙන්නේ ..බලන්න ඉතින් හැකියාව 🙂 ජිමිනා ටේහ්‍යුන්ගෙ වැලමිටට අනිද්දි තමා ටේහ්‍යුන් පියවි සිහියට ආවේ මුලු හෝල් එකම ටේහ්‍යුන්ගෙ රතු උනු කම්මුල් වලට හිනාවෙද්දි ෂියත් තක්කාලි ගෙඩියක් වගේ රතු වෙලා ගියා..කෙල්ලගෙ අතින් අල්ලගෙන ටේහ්‍යුන් එයාගෙ බොක්ස් ස්මයිල් එක දැම්මේ ෂියාටත් හිනායද්දී..ටේහ්‍යුන්ගෙ බොක්ස් ස්මයිල් එක ඒ තරම් ලොකුයි..😂

Now you can kiss the bride

" මන් මේකට විරුද්ධයි...!!! "

එකපාරටම හෝල් එකේ ගාර්ඩ්ස්ලාවත් පෙරලගෙන ආවේ ..,

" කායී...!! "

ෂියා මිමිනුවෙ ටේහ්‍යුන්ගෙ අත තදකරලා අල්ලගෙන ..ටේහ්‍යුන් කට අරින්න ගියත් ෂියා ටේහ්‍යුන්ගෙ තොල්පෙතිවලට බර උනේ මුලු හෝල් එකම සුභ පැතුම් එක් කරත්දි..! ටේහ්‍යුන් , ෂියාගෙ ඉන අල්ලගෙන ඒ තොල් තවත් රස බලන්න ගත්දි..ෂියා එකපාරටම කලන්තෙ දැම්මේ ටේහ්‍යුන් ඉක්මනට කෙල්ලව අල්ල ගනිද්දී...!

" ෂියා...!! මැනික...!! "

හෝල් එකේ හිටපු ඩොක්ට කෙනෙක්ව ජිමින් එක්කගෙන එද්දි කායිත් ඔක්කොම පෙරලගෙන ආවේ ටේහ්‍යුන්ව අයින් කරන්න උනත් ටේහ්‍යුන්ගෙ සීතල බැල්මට කොල්ල සීතල වෙලා ගියා..!!

" oh..congratulations ..mr.taehyung ..
she is pregnant .. "

ඩොක්ට හිනාවෙවී කියද්දි ටේහ්‍යුන්ගෙ පිටට ජිමින් හොඳ තට්ටුවක් දැම්මේ ටේහ්‍යුන්ව පියවි ලෝකෙට ගේන්න...!

" මට ආඩම්බරයි බම්..උබ ගැන..අද උබ ඔප්පු කරා මේ පාර්ක් ජිමින්ගෙ සෝල්මේට් උබමයි කියලා .. "

ජිමින් කිඹුල් කදුලු හෙලන ගමන් කියද්දි ඉන්න ඔක්කොම හිනාඋනේ ආයෙමත් සුභ පතලා...ටේහ්‍යුන් ෂියාව තුරුලු කරන් බැලුවේ කායි දිහා...කොල්ල කටකොනේ හිනාවක් දැම්මේ..,

" stay away from my family ..its good for your health ..😏 "

කායි ඒත් කෑගහන්න ගද්දි ගාර්ඩ්ස්ලා එයාව ඇදගෙන ගියේ ටේහ්‍යුන් ගෙ අන කිරීමට...

" මිසිස් ටේහ්‍යුන්ට තව පොඩ්ඩකින් සිහිය එයි ..dont worry "

" thanks doctor "

ජිමින් මිලීවයි ටේමින්වයි අරගෙන ගියේ එයාගෙ ගෙදරට..🙂

" චිමී ඇයි අනේ..අපිව මෙහෙ අරන් ආවේ... ?? "

" මිලී...ටේමින්..ඔයාලට ටුවින්ස් බබාලා ඕනි කිව්වා නේද ..? "

" yessssss!!! Chimmy... "

" ඒකනෙ..ඔයාලගෙ මමීයි පපායි ටුවින්ස්ලා දෙන්නෙක් අද රෑට හදන්නයි යන්නෙ.එක්කෙනෙක් දැන්ම මමීගෙ බන්ඩියෙ ඉන්නෝ නෙ ඉතින් පපා තව කෙනෙක් අද සෑට මමීගෙ බන්ඩියට දාන්න යන්නෙ..! "

ජිමින්ගෙ කතාව කටත් ඇරගෙන අහන් ඉදපු පොඩි ඩබල ඔලුව වනලා ජිමින්ගෙ කතාව හිස්මුදුනෙම්ම පිලිගත්තා ...!

" මිලී දන්නෝ ද..? "

" මොකක්ද ටේමින්.. "

" මන් දන්නෝ එක බබී කෙනෙක් අපේ පපා මමීගෙ බන්ඩියට දාපු දවස..අර..එදා පපාගෙ success party එක දවස..අර මමී jk uncle එක්ක dance කලේ... "

" ඕ...එදා පපානන් පුපුරන්න ඔන්න මෙන්න උන්නේ... "

" දේ...එදා රෑ මට ඇහැලුනා...මගෙ වෝට බොට්ල් එක ඉවර නිසා මන් කිචන් එකට යන්න යද්දී..මමී හයියෙන් කෑගහනවා ඇහුනා...

ඩැඩී...i'm sorry ..!!

ඊට පස්සෙ පපා කෑගැහුවා..

punishment is not over yet babygirl ..i swear to broke this milky legs...

කියලා .. 😶 "

" ජින්ජා...!! ඒක තමා ඊට පස්සෙ දවසෙ පපා මමීව වඩාගෙන පහලට එක්කගෙන ආවේ...😮 ඒත් ටේමින්..උයා කොහොමද කියන්නෙ එදාමයි ඒ බබීව පපා මමීගෙ බන්ඩියට දැම්මේ කියලා "

" චිමී තමා දවසක් මට කිව්වේ...රෑට රෑට පපායි මමීයි කෑගහනවා ඇහුනොත් අපි දෙන්නට සෙල්ලම් කරන්න බබී කෙනෙක් හම්බෙයි කියලා .. "

" ඔහ්..චිමී කියනවනන් හලි ඇති.. "

(author 's office :🎤 mister park jimin...come to my office room immediately 🙂💔 )

****

" යාහ්...යාහ්..කිම් ටේහ්‍යුන් අද බෑ "

" ආනී..ආනී සුදූ මන් search කරා pregnant උනාම sex කරන්න පුළුවන් ද කියලා ..and google said yes..😌 "

" ටේටේ...අනේ ගිය සැරේ වගේනන් බෑ ..!! මන් දවස් දෙකක් හරියට ඇවිදගම්න බැරුව හිටියා.. "

" බය වෙන්න එපා මැනික..මන් කලින්ම wheelchair එකක් ඕඩර් කරා..😉 "

" save....me..........!!!!!!!! "

" 😂 පන...!!! සරන්හේ .. "

" නාදූ සරන්හේ  ..!! "

" ගුමාවෝ...මගෙ හදවතේ හිලක් හැදුවට .. "

" ටේටේ 😂 යාහ් ... "

ෂියා හිනාවෙවී ඉද්දි කෙල්ලගෙ බන්ඩියට හාද්දක් දුන්නු ටේහ්‍යුන් කෙල්ලගෙ නලලත් සිපගත්තෙ ෂියාගෙ හිනාවට එකතු වෙන ගමන්...

" යාහ්...යාහ් ටේ...ඔහොම බැල්ම මාරු කරම්න එපා...🙂 "

" you know i'm a good boy babygirl ..and i will be gentle.. "

(👆 ලොව ලොකුම බොරුවට හිමි සම්මානය..goes...to yeah one only handsome kim taehyung ..🙂👏💔 )


The end..❤️

-She knocked his heart gate
And he opened his heart to welcome her-

Hope u enjoyed ..💕

හැමදාමත් වගේ ජිමින්ශී හොඳටම කලා...😌

 

Bạn đang đọc truyện trên: AzTruyen.Top