°• {C h a p t e r 2} •°||🔞
මීනු උන්නෙ අඩ අඩම...කෙල්ලට මාර බයක් එයාගෙ ආදරේ ගැන දැනුනේ..කෙල්ලගෙ ෆෝන් එකට ලොකේෂන් එක ආවම ඇස් ලොකු උනා..ඒ කිම් බිල්ඩින් එක..මීනු දෙපාරක් නොහිත කාර් එකේ යතුර අරගෙන එලියට ගියේ විනාඩි පහලවකින් විතර කිම් බිල්ඩින් එක අබියස නතර වෙද්දි..කෙල්ල උන්නෙ වේගෙන් ගැහෙන හදවතින්
ඇතුල කලුවරයි..කිසිම කෙනෙක් උන්නෙ නෑ..පාලු මන්දිරයක් වගේ..වෙනදට හෝ ගාලා වැඩ කරන මිනිස්සු අද හිටියෙ නෑ ඒකෙන් උනේ මීනුගෙ බය තව තව වැඩි කරපු එක..මීනුට එකපාරටම ඇහුනේ කවුරුහරි කෑගහනවා...
" ටේ..... "
කෙල්ලට ඉබේම කියවුනා..කෙල්ල අමාරුවෙන් උනත් දුවගෙන ගියේ ඒ සද්දෙ ආපු පැත්තට ..කෙල්ල නැතුනේ ටේහ්‍යුන්ගෙ කැබින් එක ඉස්සරහ..මීනු ඒකේ ඇතුලට ගියේ විනාඩියක් වත් පරක්කු නොකර...
" ඕහ්..මේ ඇවිත් ඉන්නෙ ටේහ්‍යුන්ගෙ පන ටික..😂 ඔමෝ බලන්නකො මේ ආදරේ.... "
" කිම් අජුස්සි... "
" ඔව්..ඔව් දුවේ මේ මන් තමා...😂 මොකෝ මේ බය වෙලා ඔය කාලෙට බය වෙන්න හොඳ නෑ..කෝ කෝ..එන්න වාඩි වෙන්න.... "
ටේහ්‍යුන්ගෙ බාප්පා එහෙම කියන ගමන්..කෙල්ල ලගට යන්න ගත්තා..මීනු උන්නෙ හොඳටම බය වෙලා කලබලෙන් කාමරේ වටේ ඇස් යවද්දි..හම්බුනේ මීනු කලබලෙන් හෙව්ව ඇස් දෙක..
" ට්...ටේ...😭 "
" මගෙ මැනිකට..ඉන්න දීපන් 🤩😠 ආහ්හ්හ්හ්.... "
ටේහ්‍යුන් මුලු බිල්ඩින් එකම දෙදරන්න කෑගැහුවෙ එයව අල්ලගෙන බිම දාගෙන ඉදපු මිනිස්සු දෙන්නවත් පෙරලගෙන..මීනු හොඳටම බය වෙලා..කෙල්ලගෙ ඇස්වලින් කදුලු ගැලුවේ නවතින්නෙ නැතුව ...ටේහ්‍යුන්ගෙ බාප්පා කලේ
💥 චටස්
මිස්ට කිම් දන්නවා ටේහ්‍යුන්ගෙ දුර්වලකම මීනු කියලා ..මීනුගෙ සුදු රෝස කම්මුලේ මිස්ට කිම් ගෙ අතේ ඇගිලිපහ හිට්ටා..මීනු බිම ඇදගෙන වැටුනා..කෙල්ලට කෑගැස්සුනේ වේදනාවට...
" මොකක්ද බල්ලෝ..ඒ කරේ...ආහ්හ්හ් 😠 ...මගෙ පන ටික යකෝ ඒ...අතාරිනවා මාව.... "
" 😂🤩🤩 ඔමෝ..රෝමියො ජුලියට්..අම්මේ ආදරේ දෙන්නගෙ...ටේහ්‍යුන් උබ කට පරිස්සන් කරගනින්..නැත්තං උබේ රෝස මල...😅 "
ටේහ්‍යුන්ගෙ බාප්පා එහෙම කියන ගමන්..බිම වැටුනු මීනුගෙ චූටි අත පායගත්තෙ කෙල්ල කෑගහද්දි
" ටේ...ආහ්හ්හ්...😭 රිදෙනවා ...අනේහ්..රිදෙනවා ...😭 "
" යාහ්හ්..අතාරිනවා මනුස්සයෝ..මගෙ කෙල්ලව...උබට හිතක් පපුවක් නැද්ද..මගෙ මැනිකගෙ බඩේ දරුවෙක් ඉන්නවා ...😭
අනේ පන....😭 ආහ්හ්...රත්තරං ..අනේ .... මීනූ "
" 🤩😑 නවත්තනවා ..රෙද්ද.. "
" අනේ..චෙබාල් මීනුට රිද්දන්න එපා..දෙයියනේ ම..මට ගහන්න ඕනෙ නන්....දෙයියනේ මගෙ කෙල්ල ව අතාරිනවා....මන් වදින්නන්... "
ටේහ්‍යුන් කෑගහහා අඩ අඩ බාප්පා ඉස්සරහ වැද වැටුනා..ටේහ්‍යුන්ගෙ බාප්පා දේපල තණ්හාවෙන් උන්නත් මේ දෙන්නගෙ මේ ආදරේ දැකලා හදවතින් අසරණ වෙලා උන්නේ..ටේහ්‍යුන්වයි මීනුවයි මේ මොහොතෙ දකින ඕනි කෙනෙක් ගෙ පපුව උනු වෙන එක සාධාරණයි.
" නවත්තනවා ..ඕක..උබ මට මේ දේපළ ටික ලියලා දෙනවා..ඔක්කොම ..මේ දැන්ම.. "
" මොනවා..😶😥🤑🤑🤑 "
ටේහ්‍යුන්ගෙ බාප්පා මීනුව අතෑරියා ..කොච්චර යක්ෂයෙකු වගේ උන්නත් බඩ දරු අම්මෙක්ට වද දෙන්න තරන් මිනිහගෙ හිත දුන්නෙ නෑ..
මීනු ලගට ටේහ්‍යුන් අමාරුවෙන් ඇවිදගෙන ගිහින් බිමින් වාඩි උනේ මීනුව උකුලට අරගෙන ..මීනු අඩ අඩම ටේහ්‍යුන්ගෙ පපුවට ගුලි උනේ ආරක්ෂා හොයන්න..මීනුගෙ තොල් පැලිලා..කෙල්ලගෙ චූටි අත රතු වෙලා..ටේහ්‍යුන්ගෙ පපුවට පිහියකින් අනිනවා වගේ දැනුනේ..තමන් රෝස මලක් වගේ පරිස්සමෙන් බලාගත්තු පන ටික මෙහෙම ඉද්දි කොල්ලා කොහොමද දෙයියනේ දරාගන්නේ..
" මැනික...😭 අනේ අඩන්න එපා රත්තරං ...මගෙ දෙයියො..අඩන්න එපා...ගොඩක් රිදෙනවද..අනේ සමාවෙන්න පන...දෙයියනේ ඔහොම අඩන්න එපා රත්තරනේ ..මගෙ පපුවට වාරු නෑ..."
ටේහ්‍යුන් එයාගෙ වෙව්ලන තොල්වලින් මීනුගෙ නලලට හාද්දක් තියලා කෙල්ලව තව තව පපුවට තුරුලු කරගත්තා..මීනුගෙ ඇඩිල්ල නැවතුනත් ඉකිය නවත්තගන්න බැරි උනා..
" ඉවරයි ද...මේක සයින් කරලා දෙනවා.."
ටේහ්‍යුන්ට තිබුනේ දෙගිඩියාවක්..කොල්ලට කොහොමත් මුල් ඉදන්ම ඔය දේපළ ඕනි උනෙ නෑ..කොල්ලා උන්නෙ කෝම හරි මේ අපායෙන් ගැලවෙන්න..ඒත් කොල්ලගෙ ජීවිතේට මීනු ආවා..දැන් වගකීමක් තියේ කොල්ලට..ටේහ්‍යුන්ගෙ ලෝකයක් තියේ එයාගෙම..තව ටික කාලෙකින් කොල්ලා තාත්තා කෙනෙක් ..ඉතින් ටේහ්‍යුන්ට ඕනි එයාලව කිසිම අඩුපාඩුවක් නොකර බලාගන්න..හැමදේම දීලා...ටේහ්‍යුන් හිතුවෙ එයාට දේපළ නැති උනොත් මීනුගෙ දෙමව්පියො මීනුව එයාගෙන් උදුර ගනී කියලා කොල්ලා හොඳටම බය උනා...
" ටේ...අපිට ඕනි නෑ මේවා..ප්ලීස් ඕවා මෙයාලටම දෙන්න..චෙබල්..අපි කොහෙට හරි ගිහින් තනියෙන් ජීවිත් වෙමු..මට කොහොමත් ලොකු ලොකු දේවල් ඕනි උනේ නෑ පන..අපි පුළුවන් විදිහට ජීවිත් වෙමු... "
මීනු ටේහ්‍යුන්ගෙ මූන එයාගෙ චූටි අත්වලට මැදිකරගෙන කිව්වම..කොල්ලට හිතුනෙ එයා තමා මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම සැමියා කියලා ...ටේහ්‍යුන් මීනුගෙ නලලට හාද්දක් දීලා ආදරෙන් හිනා වුනා..
" අපි මෙහෙන් යන්නන් එතකොට වත් පාඩුවෙ ඉන්න දෙනවද..මේ ඔක්කොම දෙන්නන්... "
" වොහ්..හිතුවට වඩා ලේසියි නෙ..😂 හරි හරි කොහෙ හරි ගිහින් කුරුලු ජෝඩුව ජීවිත් වෙන්නකෝ..අපිට අවුලක්ම නෑ...හැබැයි මේ පැත්තෙ පස් පා ගන්නෙ එහෙම නෑ 😏 "
ටේහ්‍යුන්ට එයාගෙ බාප්පව තවත් අප්පිරිය උනා විතරයි ..තිබුනු ලියකියවිලි වලට අත්සක් කරපු ටේහ්‍යුන් ගියෙ මීනු ලගට මීනුගෙ කුසට හාද්දක් දීලා මීනුව පරිස්සමෙන් වඩාගත්තා...
" මන් කිව්ව ඒවා මතක තියාගත්තොත් හොඳටම හොඳයි..😂 "
ටේහ්‍යුන් ඒ වචන මායින් නොකර එලිය ගියා...කොල්ලා කාර් එකට මීනුව නග්ගලා..ඉක්මනට ගියේ ගෙදර ...
" මැනික...ඕනිම කරන දේවල් විතරක් අරගෙන යමු..ආයි මෙහෙ එන්න ඕනි නෑ..මේක කොහොමත් එදා ඉදන්ම මට අපායක් .. "
" ටේ...කොහෙද යන්නේ අපි "
" දේගු... මගෙ හැල්මොනිගෙ ගෙදර ..අපි එහෙ ඉමු...මගෙ මැනිකගෙ කම්මුල් රිදෙනව ද... "
" අනී..දැන් රිදෙන් නෑ..."
මීනු හිනාවෙලා කිව්වත් ටේහ්‍යුන්ට ඒ හිනාවත් රිද්වුවා..කෙල්ල ගෙ අත ටේහ්‍යුන් අල්ලගෙන යන්න යද්දි..කෙල්ල ට කෙදිරිගෑවුනේ ඉබේම..අර මිනිහා පෑගුව පාර කෙල්ලගෙ තද රතු වෙලා..තුවාල ත් වෙලා....
" ම..මන් නිසානේ..මේ 😭 ..මට මගෙ රෝස මලවත් හරියට පරිස්සන් කරගන්න බැරි උනා..මන්..මහ වැඩකට නැති
" ෂ්ෂ්ෂ්..ඒම නෑ..ඔයා තමා මේ ලෝකෙ හොඳම සැමියා..ඒ වගේම තාත්තා ත්..හරි ද...ඔයා අර වගේ තීරණයක් ගන්න තරම් කොච්චර ශක්තිමත් බලන්න...මට ආඩම්බරයි මගෙ වලස් පැටියා ගැන.. "
" ගුමාවො මැනිකෙ..මාව තේරුම් ගන්නවට... "
" ඉතින් මම් ආදරෙයි නෙ මගෙ වලස් තඩියට.. "
" මාත් ආදරෙයි මගෙ රෝස මලට..ගොඩාක් ..ගොඩාක් ...කියන්න බැරි තරන්... "
ටේහ්‍යුන් මීනුගෙයි එයාගෙයි බඩුත් අරගෙන දේගු යන්න පිටත් උනා..ටේහ්‍යුන් වාහනේ ගෙනියද්දි මීනු උන්නෙ සැප නින්දක..
Taehyun's pov
මගෙ මැනිකගෙ ඒ වචන ..මට ඒ වෙලේ හිතුනෙ මේ ලොකේ ඉන්න වාසනාවන්තම සැමියා මන් කියලා ..ඒ වගේ බිරිඳක්..ආදරවන්තියක් ලබන්න..එයා හොඳ ඔම්මා කෙනෙක් වෙයි අපේ පැටියට..මටත් ඒ අපායෙන් ගැලවෙන්න ඕනි උනේ පොඩිකාලෙ ඉදන්ම..ඒත්
මගෙ ජීවිතේට මගෙ සුරංගනාවි ආවේ මගෙ පාලුවෙ අන්ධකාරෙ තිබ්බ මගෙ ජීවිතේට ආලෝකය ආදරය අරගෙන ආපු නිසා මට ජීවිත් වෙන්න බලාපොරොත්තුවක් හම්බුනා...මැනික ගෙ ආදරේ මාව ජීවිත් කරා..අලුත් හීන දුන්නා...
ඒත් මන් එවෙලෙ මගෙ දේපළ අතාරින්න බය උනෙත් මගෙ මීනු නිසා..මන් බය උනා..මට දැන් පුංචි පවුලක් තියේ...මන් තාත්තා කෙනෙක් වෙන්න යන්නේ..ඒ වගේම මන් සැමියෙක්..මට ඕනි උනේ මගෙ සුරංගනාවිවයි මගෙ පැටියවයි සතුටින් තියන්න..හැමදේම දෙන්න..කිසිම අඩුපාඩුවක් නැතුව ...
ඒ එක්කම මන් බය උනා මිස්ට චෝයි මගෙන් මගෙ පන ටික උදුර ගනී කියලා ..එහෙම උනොත් මන් මැරිලා යයි..හුස්ම නැතුව ජීවිත් වෙන්න බෑ වගේම මේ ටේහ්‍යුන්ට මීනු නැතුව ජීවිතයක් නෑ...එයා මගෙ හුස්ම වෙලා...එයා නැතුව මට දවස ගෙවාගන්නත් බෑ..ඔෆිස් ඉන්නෙත් අමාරුවෙන් ..මන් එච්චර ම මගෙ රෝස මලට ආදරෙයි ..ගොඩාක් වචනෙන් කියන්න බැරි තරම්..
ඒත් මීනු ..එයාගෙ වචන මාව දිරිමත් කලා...මන් දන්නවා මන් ශක්තිමත් කියලා ඒත් මටත් ඕනි කෙනෙක් මගෙ අතින් අල්ලගෙන දැන් සේරම හරි කියලා කියන්න ...
මටත් ඒම කෙනෙක් ඉන්නවා දැන්..ඒ මගෙ මීනු..මගෙ සැනසීම..මගෙ ආදරේ ...මගෙ පන..එක වචනින් කිව්වොත් මගෙ හැමදේම එයා...
Being deeply loved
by someone gives
you strength, while
loving someong
deeply gives you courage
හරියට මගෙ මීනු වගේ...එයාගෙ ආදරේ මට ධෛර්ය දුන්නා...මාව ශක්තිමත් කලා..ඒ ආදරේ මාව දුර්වල කලේ නෑ මාව දිරිමත් කලා...
මන් ජීවිතේ අලුතින් පටන් ගන්නවා මගෙ පුංචි පවුල එක්ක..අපිට දැන් හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙයි ..කුහක ලෝබ මිනිස්සුගෙන් ගොඩාක් ඈත...
මීනු ගෙ හීනෙ වගේ..චූටි ගෙයක්..කුරුල්ලන් ගෙ සද්ද හැමවෙලේම ඇහෙන..චූටි බව්වෙක්..ඒ ඉතින් ටැනී නේ..ඒ වගේ චූටි දුවෙක් හරි පුතෙක් හරි ...
දැනට චූටි බබෙක් ඉන්නවනේ..එයා දුවෙක් වෙයි..මන් හැමදාම කිව්වා වගේ මැනිකට..මැනික වගේම රෝස මලක් වෙයි..
ඊට පස්සෙ පුළුවන් මන් වගේ හැන්ඩි කොලු පැටියෙක් හදන්න..😌 මන් දස්සයා හුම්..
එකපාරටම ටැනී බුරන්න ගත්තා..ඔව් කොල්ලට පුරුදුයි මගෙ හැල්මොනිගෙ ගෙදර ...මීනුත් ඇහැරුනා...
" ටේ...ම්ම්ම්..😪 "
මගෙ රෝසමල නිදිමතේ මට ඒක තේරුනා...මන් හිමීට කාර් එකෙන් බැස්සෙ සද්දයක් නොකර
" හානේ..පුංචි මාත්තයා.. 😊 "
" අජුස්සි...කොහොමද ඉතින් 😊 "
" වරදක් නෑ...මාත්තයා..අනේ..රෝසා මෙහෙ එන්නකෝ..මෙන්න පුංචි මාත්තයා ඇවිත් "
හන් අජුස්සි මගෙ හැල්මොනිගෙ ගෙදර බලාගන්නනෙ එයයි රෝසා අජුම්මායි ඒ එයාගෙ නෝනා..දෙන්නම සතුටින් ආවට..අජුස්සි කෑගැහුව පාර අජුම්මත් දුවගෙන ආවා..ඔමෝ දෙන්නගෙ හිනාව..මගෙ හැල්මොනි මාව දාලා ගිහින් අවුරුදු පහකට වැඩී..මට ආදරෙන් සලකපු කෙනත් මාව දාලා ගියා අන්තිමේ ..මට එයාට මගෙ රෝස මලව පෙන්නන්න ඇත්නන්..එයා ගොඩාක් සතුටු වෙයි..
" හානේ..පුංචි මහත්තය ..දැක්ක කල් දැන් උසත් ගිහින් නේ...දෙයියනේ අර කවුද ... "
" අහ්..😂 අජුම්මා ඒ මගෙ නෝනා "
මන් බෙල්ලත් කස කස කිව්වේ..අජුම්ම නන් ජනේලෙන් එබිලා බලනවා මැනික දිහා...මන් දොර ඇරලා මීනුව වඩාගත්ත පරිස්සමෙන් ..එයාට මහන්සියි වගේ..මේ විදිහට ඉදලා...
" බලන්නකො අපෙ මහත්තය ..චූටි නෝනගෙ ලස්සන ..සුරංගනාවියක් වගේ නේ... "
" ඒකනි...පුංචි මාත්තයටම ගැලපෙනවා ..සීදේවි නෝනා පොඩ්ඩ..අනේ වාසනාවන්... "
" 🤩😁🤗🤗🤗 රෝසා අජුම්මා ..කාමරේ ලෑස්ති කරලා දෙන්නකෝ මගෙ මැනිකට මහන්සි වගේ... "
" ඔමෝ..ඔව් ඔව් අනේ බඩේ පොඩි පැටියෙකුත් ඉන්නවා නේ...චූටි නෝනට මහන්සි ඇති..ඔය කාලෙට වැඩි ගමන බිමනත් හොඳ නෑ "
" පුංචි මාත්තයා ඇතුලට යන්කෝ..රෝසා ගිහින් ලෑස්ති කරන්නකො කාමරේ චූටි නෝනාට ඉන්න "
අජුම්මා කාමරේ හදන්න යද්දි..අජුස්සි අපේ බඩු අස් කරන්න ගත්තා..ටැනී නන් කලින්ම දුවලා ඉවරයි ඇතුලට ...මන් හිමීට ඇතුලට ගියේ සද්දයක් නොකර..මගෙ රෝස මල මහන්සියෙන් ඉන්නෙ ඩොක්ටත් කිව්වනේ වැඩිය මහන්සි කරන්න එපා කියලා ...මන් මගෙ මැනිකගෙ නලලෙන් හාද්දක් තියලා හිමින්ට උඩ තට්ටු වට නැග්ගා....මන් යනකොට අජුම්මා කාමරේ ලෑස්ති කරලා...ඉස්සර වගේමයි මගෙ කාමරේ කිසිම වෙනසක් නෑ..
" පුංචි මහත්තයත් ඇග පත හෝදගන්නකෝ..චූටි නෝනව ඇදෙන් තියන්න..මන් කන්න ලෑස්ති කරන්නන්...
අනේ පුංචි මහත්තය ට ගැලපෙනවා ...හරි සීදේවි පාටයි.. "
අජුම්මා මැනිකගෙ ඔලුව අතගෑවා..එයත් හරියට මගෙ ඔම්මා වගේම තමා අජුම්මා ට ආස හිතිලා මීනු දැක්කම..මීනු හුරතල් නේ..අජූම්මා මට නාගන්න කියලා ගියත් මට පට්ට කම්මැලිකමක් තියෙන්නේ...එකපාරටම ටැනී පහුරු ගාලා ඇදට පැනලා මීනු අස්සෙ ගුලි උනා..කොහොමද ඒක...
" පුතා හින්දා ඉවසන්නේ ..😒 "
මන් බලාගෙන ටැනිත් ඒපාර මීනුගෙ අත අස්සෙ ගුලි වෙලා දොයි..මන් මගෙ සපත්තු මේස් ගලෝලා...නිදාගන්න වැටුනා..මීනුගෙ එහා පැත්තෙන් හාන්සි උනේ පරිස්සමෙන් ..මගෙ රෝස මල ඇහැරුනොත්...මන් ඒ කම්මුල් අතගෑවා..අර තිරිසනා..නන්
මැනිකගෙ සුදුබෝල රෝස කම්මුල් රතු වෙලා..රෝස..තොලත් පැලිලා ..මට මන් ගැනම තරහයි..ටේ රිදෙනවා කියලා කෑගහනකොට මට මැරෙන්න හිතුනා...එතන ඔක්කොම එවුන් මරාගෙන මැරෙන්න තරන් කේන්තියක් ආවේ මට. .
මන් ඒ කම්මුල් සිප ගත්තා...ඒ රෝස තොල්වලත් සිනිඳු හාද්දක් තැවරුවේ ආදරෙන්...මීනු මගෙ පපුවට ගුලි උනා...මාත් මීනුගෙ චූටි බන්ඩියට හාද්දක් තියලා මීනු ව මගෙ පපුවට ලන් කරගත්තා....ඒ චූටි අත් රතු වෙලා..තුවාලත් වෙලා...
කොහොමද දෙයියනේ මන් මේවා බලන්නේ...මන් රෝස මලක් වගේ පරිස්සන් කලේ අර තිරිසනා ඒත්...ෂිට් මට ඕකව මරන්න කේන්තියි...
මන් ඒ චූටි අතට හාද්දක් තිබ්බා...
" ආයෙ එක හීරීමක් වත් වෙන්න දෙන්නෙ නෑ රත්තරනේ..පන වගේ බලාගන්නවා..මගෙ රෝස මලවයි මේ ලෝකෙට එන්න ඉන්න අපේ චූටි පැටියවයි..සත්තයි ඇස් දෙක වගේ රකිනවා ...මන් ආදරෙයි මගෙ රෝස මලට...ගොඩාක් කියාගන්න බැරි තරම්..මන් දන්නෙ නෑ ඒක වචනෙන් කොච්චරක් නන් ද කියලා කියන්න ...මගෙ පන ටික ඔයා රත්තරනේ ...එච්චරයි මන් දන්නෙ... "
මන් ඔක්කොම මිමිනුවා ඒ චූටි කන්පෙත්තට...මගෙ මුලු ජීවිතේම තමා දැන් මගෙ පපුවට ගුලිවෙලා ඉන්නෙ...මගෙ හුරතලේ...මීනුට හීන් කිතියක් දැනිලා මන් මිමිනුව පාර..ඒ රෝස චූටි තොල්වලට හීන් හිනාවක් ඇදුනා...මගෙ ජීවිතේටම එලිය ගෙනාපු හිනාව...මට ඒම හිතුනේ...එයා මට මුලින්ම හිනාවක් දුන්නු දවසෙ තමා මගෙ පන ගැහෙන්න ගත්තෙ මැරිලා වගේ ලෝකෙට විතරක් කිම් ටේහ්‍යුන් කියලා ජීවිත් උනු මනුස්සයා ඇත්තටම පන ගැහෙන මනුස්සයෙක් උනේ ඒ හිනාව නිසා...මගෙ මැනික ඇත්තටම සුරංගනාවියක් දෙයියෝ මගෙ ලගට එවපු...සමහර විට මගෙ දෙමාපියන් වෙන්න ඇති..එයාලත් අපි දිහා බලන් ඇති ...රාක්ෂයෙක් කියලා හන්වඩු ගහපු මාව එයා අනිත් මිනිස්සු වගේ එකපාරින් මාව විනිශ්චය කරන්න ගියේ නෑ...මාව තේරුම් ගත්තා...මගෙ මීනු අනිත් එයාගෙ වයසෙ ගෑනු ලමයි වගේ නෙමේ...
නිතරම ආදරේට මුල් තැන දීපු කෙනෙක් ..ඒ වගේම හදවතට සවන් දීපු කෙනෙක් ..සල්ලි නෙමේ හැමදේම සතුට සල්ලිවලට ගන්න බෑ කියලා හිතපු කෙනෙක් ...මගෙ බාප්පා..ඒ මනුස්සයා ට බාප්පා කියන්නවත් සුදුසු නෑ...
ඒත් ඒ මනුස්සයා එදා ඒ කරපු දේ මට මීනුව දුන්නු දවසෙ..එයා නොදැනුවත්ව හරි කරපු දේ තමා මගෙ ජීවිතේම වෙනස් කලේ..
මීනු මගෙ ජීවිතේම වෙලා ඉවරයි ..මන් සතුටින් ..අපිට පුළුවන් ජීවිතේ අලුතින් පටන් ගන්න...අපේම පුංචි පවුල එක්ක...
මන් ඒ වගේ ලස්සන හීන බල බල ඉද්දි..නින්ද මාව හීන ලෝකෙට අරගෙන ගියා..දැන් මගෙ හීන වල තව කෙනෙක් ඉන්නවා ...මීනු කිම් මීනු...මගේනේ ඉතින්...
.
.
.
.
.
.
.
.
ටේහ්‍යුන්ගෙ ශක්තිය උනේ මීනු එයා හොඳ බිරිඳක් උනා ටේහ්‍යුන්ට ..ටේහ්‍යුන්ට මොන වෙලේවත් වැටෙන්න දුන්නෙ නෑ..
ඒ තමයි ඇත්ත ආදරේ...
Being deeply loved
by someone gives
you strength, while
loving someong
deeply gives you courage
ඇත්ත ආදරේ ඔබට ශක්තිය දෙනවා..ඒ වගේම ධෛර්යත්..හරියට මීනු ටේහ්‍යුන්ට දුන්නා වගේ
ටේහ්‍යුන් අලුතින් පටන් ගත්තා හැමදේම..මොනවත් එහෙම ලේසියෙන් උනේ නෑ..මහන්සි වෙන්න උනා හුගක්..ටේහ්‍යුන්ගෙ අතට එයාගෙ පලවෙනි දරුවා ආපු දවසෙ තරන් කොල්ලා කවදාවත් කලබල වෙලා නැතුව ඇති..මීනු අමාරුවෙන් කෑගහන්න ගද්දි ටේහ්‍යුන්ව පාලනය කරන්න මුලු හොල්පිටල් ස්ටාෆ් එකෙන් බාගෙකට වඩා ආවා..හැමෝම සැනසුම් සුසුම් හෙලුවේ බබෙක් අඩන සද්දෙ තියට එකෙන් ඇහෙද්දි..ටේහ්‍යුන් එක්ක පොරබදලම මහන්සි උනු ඔක්කොම වැටිච්ච වැටිච්ච තැන ඉදගත්තා...ටේහ්‍යුන් උන්නෙ තියට එකේ දොර අරිනකන්..කොල්ලා මාරම කලබල වෙලා ඉන්නෙ..කොල්ලගෙ පලවෙනි දරුවනේ
" මිස්ට කිම්..ඔයාට රෝස මලක් වගේ චූටි දූ පැටියෙක්..😊 "
" 🤩😀🤗🤗🤗🤗 ජින්ජා...අනේ ස්තුතියි..ගොඩාක් ...😢 මගෙ මැනික..
" මිසිස් කිම්..ගොඩාක් හොඳින් ..ඩෝන්ට් වොරි..පුතා 😊 "
ඩොක්ට මේ තරුණයාට සුබ පතලා බැලුවේ ස්ටාෆ් එක දිහා ස්ටාෆ් එක ගල් ගිල්ලා වගේ උන්නෙ මේ දැන් ඉස්සෙල්ල කුලප්පු වෙලා හිටිය වලස් තඩිය නේද දැන් ටෙඩි බෙයා කෙනෙක් වගේ ඉන්නෙ කියලා ..ටේහ්‍යුන් කෙලින්ම දිව්වේ තියට එකට..
" මගෙ රෝස මල..මන් බය උනා දෙයියනේ ...මහන්සි ද මැනික..ගොඩාක් රිදෙනව ද...රත්තරනේ ... "
" අනී....වලස් පැටියො..මොකද මේ කොන්ඩෙත් අවුල් කරගෙන..ම්ම්...
පන....කෝ...බලන්න දෙයියනේ ඇඩුවද පැටියෝ....අනේ ඇයි මේ ... "
" අනී..😔 ම..මන් බය උනා...මැනික..ඔයා කෑගහද්දි... ටේ රිදෙනවා ...කියද්දි මන් ඉවසන්නෙ කොහොමද රත්තරං ...මගෙ පපුවම රිදුනා.... "
ටේහ්‍යුන් පොඩ්ඩ පොඩ්ඩ ඉකි ගහද්දි මීනු ටේහ්‍යුන්ව එයාගෙ පපුවට තුරුලු කරගත්තා..ඒ දෙන්නගෙ ආදරේ කියාගන්න බැරි තරම්..දකින් ඔක්කොම මිනිස්සු හිතුවෙ එහෙම ..ඉරිසියා හිතෙන තරමට ඒ ආදරේ හරි ලස්සනයි ..ගැඹුරුයි ..දෙන්නට දෙන්න නැතුව බෑ..මීනු ටේහ්‍යුන්ගෙ නලලෙන් හාද්දක් තියලා කොල්ලගෙ කම්මුල් දිගේ බේරෙන කදුලු පිහදැම්මා...ටේහ්‍යුන්ගෙ අවුල් වෙලා තිබ්බ කොන්ඩෙත් හදලා...තොල්වලත් පුංචි හාද්දක් තිබ්බා....
" ෂ්ෂ්ෂ්..අඩන්න එපා..ම්ම්ම්...මන් හොඳින් නෙ...😙 කෝ ඉතින් මගෙ වලස් පැට්ටගෙ පෙට්ටි හිනාව... "
මීනු හුරතල් විදිහට කියද්දි ටේහ්‍යුන් කට පුරා හිනාවුනා..මීනුටත් හිනාගියා..කට ඇදිලා යන්න වගේ ලොකූ හිනාවක් දාන්න ඉන්න නිසා..කෙල්ල ටේහ්‍යුන්ගෙ මූනම හාදු වැස්සකින් තෙමුවෙ හුස්මක් ගන්නෙත් නැතුව ..චූටි බබාව අරගෙන ආපු නර්ස්ට හිනා මේ ජෝඩුව දැකලා...දෙන්නම බැලුවේ නර්ස් අනේ ඉන්න චූටි රෝස මල දිහා...ටේහ්‍යුන් මීනු දිහා බලද්දි මීනු ඇස්වලින් කිව්වේ ගන්න කියලා වගේ..
නර්ස් ලස්සන ට හිනාවෙලා එයාගෙ අතේ උන්නු චූටි රෝසමලව ටේහ්‍යුන්ගෙ අතට දුන්නෙ..ටේහ්‍යුන්ගෙ අත් වෙව්ලනවා වගේ..කොල්ලගෙ ඇස්වල සතුට උතුරනවා...චූටි කෙල්ල අත පය හොලෝ හොලෝ ඉන්නවා ..ටේහ්‍යුන් මීනුගෙ ඇද උඩින් ඉද ගත්තා..මීනුත් ටේහ්‍යුන්ට බර වෙලා එයාලගෙ පැටියගෙ හුරතල් බල බල උන්නා...
" මැනික..එයා ඔයා වගේමයි බලන්නකෝ...මන් කිව්වේ මගෙ රෝස මලගෙ බන්ඩියෙ ඉන්නෙ ඔයා වගේම සෝස මලක් කියලා .. "
" අනී....මන් විතරයි ඔයාගෙ රෝස මල...හුම්... "
" ඔහ්..මෙන්න රෝස මලකට ඉරිසියා හිතිලා..ඔහොම වෙන්න එපා කියුට් අනේ කවුරුහරි උස්සගෙන යයි... "
" ඒකට කමක් නෑ කෝමත් මන් ලස්සන කෙල්ලනේ..හැන්ඩි කොල්ලෙක් නන් අවුලක්ම නෑ.. "
" මැනික..........😤 "
දෙන්නම පරණ මතක ඇවිස්සුවා..දෙන්නටම හිනාගියේ එදා මතක් වෙලා..ටේහ්‍යුන්ගෙ අත්වල ගුලි වෙලා එයාලගෙ චූටි පැටියා දොයි..මීනුවත් වත්මන් කරගෙන ටේහ්‍යුන් ගෙදර ගියා...දැන් ඒ පුංචි පවුල සම්පුර්ණයි...
.
.
. ටේහ්‍යුන්ගෙ අලුත් ව්‍යාපාර බලන් ඉද්දි දියුණු වුනා..කිම් කම්පැණි එක ටේහ්‍යුන් වගේ හොඳ පාලකයෙක් නැති නිසා අන්තෙටම හිදිලා නැතිම උනා..ටේහ්‍යුන්ගෙ බාප්පා සියදිවි හානිකරගත්තෙ ලැජ්ජාව නිසා ඒවගේම ජේමින් මානසික පීඩනය නිසා ත් එයාගෙ අප්පගෙ හදිසි මරණය නිසාත් හොඳටම මානසිකව වැටිලා එයත් ජීවිතේ නැති කරගත්තා..ටේහ්‍යුන්ට ඕවා ආරන්චි උනත් එයා තැකීමක් කලේ නෑ..එයාට ඒ අපාය කොහොම උනත් අපායක්ම තමා...ටේහ්‍යුන් අලුත් ව්‍යාපාරය KTH Group කියලා කොරියාවේ වගේම මුලු ලෝකෙම තැනක් ඉසිලුවා...කොල්ලා ආයෙත් බිලියනපතියෙක් ඒත් මාස්ක් එකක් නැති හැන්ඩියෙක්..කෙල්ලො පිස්සු වැටිලා උන්නත් ටේහ්‍යුන්ගෙ හිතේ ම උන්නෙ මීනු විතරයි ...
ඒ වගේම මීනුත් ඩොක්ට කෙනෙක් ..ලෝකයක් දන්න හොඳම හාර්ට් ස්පෙෂලිස්ට්..ඒ වගේම කොල්ලො පිස්සු වැටිලා ඉන්නෙ...කෙල්ලගෙන් බෙහෙත් ගන්න එන සමහරක් ලෙඩ්ඩු ආයෙත් ලෙඩ වන්නෙ මීනුව දැක්කම...මීනු සුරංගනාවියක් වගේ ලස්සනයි ..බැලූ බැල්මට අවුරුදු හතරක චූටි දුවෙක්ගෙ ඔම්මා කෙනෙක් කියලා කියන්න බැරි තරම්..ටේහ්‍යුන්ගෙ ත් ඒම තමා...
After 4 years
ටේහ්‍යුන්ට තරහ ගිහින් ඉන්නෙ...කොල්ලා මීනුව ගන්න හොස්පිට්ල් යනකොට මීනුගෙ ලග කොල්ලෙක් රෝස මල් පොකුරක් තියන් ඉන්නවා ..මීනු ට දාඩිය දාලා හොඳටම ..එයාලගෙ චූටි පැටියගෙ නම ටීනූ...එයාව ප්‍රීස්කූල් එකෙන් ගන්න යන්න මීනුත් එක්ක කියලා ටේහ්‍යුන් ආවේ..කොල්ලට මාරයා ආවේස උනා..ටේහ්‍යුන් අඩියට දෙකට ගියේ මීනු ලගට...
" ම..මන් කියන දේ අහන්න ප්ලීස්..මන් මැරීඩ් ...ඇත්තටම කියන්නේ මට අවුරුදු හතරක චූටි දුවෙක් ඉන්නවා .. "
මීනු කොච්චර තේරුම් කරත් අර කොල්ලා නෙමේ එතනින් හෙලවුනේ..ඕක ටේහ්‍යුන්ට හොඳටම ඇහුනා..මීනුට හොඳටම දාඩිය දාලා..කෙල්ල අනික බය වෙලා ඉන්නෙ..කෙල්ල බැදලා ලමයෙකුත් ඉන්නවා ..ඉතින් මේම වෙද්දි එයත් අපහසුතාවට පත් වෙන එක සාධාරණයි නේ..අනිත් පැත්තට මේ කොල්ලා ඒක පිලිගන්නෙ නෑ.
" මැනික...කවුද මේ..🤩😒 "
" ඔහ්..ටේ..🙄😥 මේ..බලන්නකෝ...අහ්......මේ මොකද මේ අතාරිනවා මාව "
මීනු ටේහ්‍යුන්ගෙ ලගට යන්න යද්දි අර කොල්ලා මීනුව ඇදලා ගත්තේ ටේහ්‍යුන්ගෙ ඉවසීමේ සීමාව අබ්යාවකාශ ගත වෙද්දි
" අතෑරපන්..මනුස්සයෝ මගෙ කෙල්ල ව...🤩😠"
" තමුසෙගෙ වෙන්නෙ කොහොමද ..මන් මෙයාව දන්නෙ මාස දෙකක ඉදන්.. 😤 "
" මාස..මාස දෙක..😂 මන් අවුරුදු පහක ඉදන් දන්නෙ ඒ වගේම ඉන්නේ "
" ඉතින් මට මොකෝ.. "
" මන් ඉස්සෙල්ල කිව්වා අතාරිනවා යකෝ..මේ මගෙ වයිෆ් මිනිහෝ..😠 "
" කසාද සහතිකේ බෙල්ලෙ එල්ලගෙන නෑ නේ..ඔප්පු කරන්න..😑 "
අර කොල්ලා එහෙම කියද්දි ටේහ්‍යුන් එයාගෙ කොන්ඩෙ අස්සෙන් ඇගිලි යැව්වේ පුළුවන් තරන් එයාව පාලනය කරගන්න..ඒත් කොල්ලගෙ ඇහැ ගැටුනෙ අර කොල්ලා මීනුගෙ අතින් අල්ලගෙන ඉන්න එක..ටේහ්‍යුන් උන්නෙ උපරිම ඉවසීමෙන් අර පොඩි කොල්ලගෙ හොම්බ කට තලන්න බැරි කමට
" ඉස්සෙල්ල ගන්නවා..අත..මන් කිව්වේ ගන්නවා........ "
" හරි හරි ඉතින්...ඇත්තටම කියන්න මීනු ඔයා මට අකමැති නිසාද මේම බොරු කියන්නේ ..මගෙ ආදරේ ඔයාට තේරෙන්නෙ නැත්තෙ ඇයි ඔච්චරම... "
" අනේ...ලීහූ මේ අහන්නකෝ..ඔයා මගෙ පේශන්ට් කෙනෙක් විතරයි ..මන් සැකකුවෙ මගෙ ඔප්පට වගේ ඔයාට..බලන්න මේ මගෙ හස්බන්ඩ් ..ටේ..අපේ වෙඩින් ෆොටෝ එකක් පෙන්නන්නකෝ..😥 "
මීනු එහෙම කියද්දි තමා ටේහ්‍යුන්ට සිහිය ආවේ...' දැන්නෙ මතක් උනේ..දෙන්නන් ඇඩෙන්නම ' කියලා හිතන ගමන් කොල්ලා පෙන්නුවේ ලොක් ස්ක්‍රීන් එක..ඒකේ උන්නෙ මීනුයි ටේහ්‍යුනුයි ..ඒකත් අල්තාරෙ කිස් කරන ගමන්..
( a/n යකූ ඒකද දාන් ඉන්නෙ බැරි වෙලාවත් අර ලමයා ඒම දැක්කනන් මනස කෙලෙසෙනවනේ...🙂💔 )
ලීහූගෙ මූන දහඅටපට්ටම වගේ වෙන්න තප්පරක් ගියෙත් නෑ..කොල්ලා ආදරෙන් පරාද වෙලා වගේ මූඩ් එකක උන්නේ...මීනුගෙ හිත උනු වෙලා අර කොල්ල ලගට යන්න යනකොට
" මෙන්න මෙහෙ එනවා යන්න...🤩🙂🤨🤨 "
ටේහ්‍යුන් මීනුව හරහට වඩාගෙන ගියේ අර කොල්ලා දිහා කින්ඩියට හිනාවක් දාලා..අර කොල්ලට හිතුනා පොලොව පලාගෙන ගිහින් අපායෙන් ටිකට් එකක් ගන්න...ටේහ්‍යුන් කතාවක් නෑ..මීනුත් කතාවක් නෑ..මීනු පූස් පැටියෙක් වගේ වින්ඩෝ එකෙන් එලිය බලාගෙන..ටේහ්‍යුන් කිසි සද්දයක් නෑ..හැබැයි හිතෙන් අම්බානට අර කොල්ලට දෙහිකපනවා..ටීනුට දැන් මේ නිශ්ශබ්දතාව දරාගන්න බැරි වෙලා තියෙන්නේ..කෙල්ල පොඩි උනාට ලෝක අණ්ඩයි..😂 ...පැහිලා ඉදිලා බිමට නැමිලා ඉම්නේ..😂
" අප්පා...ඔම්මා මොකෝ මේ..සද්දයක් නැත්තේ...මට කීන්න දෙයක් තියේ..attention plz 😌 "
" කියන්න ප්‍රින්සස් අප්පා අහන් ඉන්නේ... "
" මී ටූ බේබී...කියන්න .. "
" මටත් මල්ලි බබෙක් ඕනි..ඉක්මනට ඉක්මනට ඉක්මනට ඉක්මනට ...😌 "
ටේහ්‍යුන්ගෙ වාහනේ දබක් ගාලා හිට්ටා...මීනුට කාර් එකේ දොර ඇරගෙන ගිහින් හන් ගගට පනින්න හිතුනා..ටීනු නන් සපාන් එකේ ඉන්නවා ..මන් කිව්වේ කෙල්ල අණ්ඩයා ..
" අහ්ම්...☺️ ටීනු දැන්ම ඕනි නෑ නේ.. "
" අනී මගෙ ප්‍රින්සස්ට ඕනිලුනේ...😏 අද පනිශ්මන්ට් එක දෙන්නත් ඕනි නේ රත්තරං ... "
ටේහ්‍යුන් අන්තිමේ ටික කියද්දි මීනුට හීන් දාඩිය දැම්මා..මීනු අද හරි කියලා මුමුණගෙන වින්ඩෝ එකෙන් එහා පැත්ත බලාගත්තා...ටේහ්‍යුන්ගෙ හිත ඇතුලෙ නන් අල්ට්රා ප්‍රෝ මැක්ස් අවදියෙ පාටියක්..කොල්ලට මල් හතයි...මීනු නන් උන්නෙ මිනිහා මලා වගේ 😂 ටීනු නන් කුරිරු සතුටකින් උන්නෙ මල්ලියෙක් ලැබෙන නිසා..කෙල්ල දැන්ම පැලෑන් ගහනවා මල්ලි එක්ක අදින ගෝරි ගැන..😂 ගෙදර ආපු ගමන්ම මීනු ගියේ කාමරේට ..ටීනු ගියෙත් කාමරේට..ටේහ්‍යුන් නිකන් මොකක්ද වගේ තාම කාර් එක ලග...හොඳටම රෑ වෙලත් මීනු නෙමේ ටේහ්‍යුන්ගෙ අහලට ගියේ
කෙල්ල රෑට උයලා..ටීනුට කැව්වා...ටීනු ටේහ්‍යුන් එක්ක සෙල්ලම් කර කර ඉද්දි කෙල්ල ගියේ ඇග හෝදන්න..මේ අතර අපේ ටේයියා
" ප්‍රින්සස්... "
" වේ?? අප්පා "
" ප්‍රින්සස්ට ..මල්ලි බබෙක් ඕනි කිව්වා නේද ... "
" ඔව්ව්ව්ව්.... "
" ඒනන්..හොඳ බබා වගේ දැන් නිදාගන්නකෝ..එතොට ඉක්මනට චූටි මල්ලි බබෙක් ගෙනත් දෙනෝ මන්.. "
" පින්කි ප්‍රොමිස්.. "
ටේහ්‍යුන්ට එයාගෙ ප්‍රින්සස් ඒම ඇගිල්ල දිග් කරද්දි මතක් උනේ මීනුව..ටේහ්‍යුන් ඇගිල්ලත් පටලෝලා
" පින්කි ප්‍රොමිස් "
" යේ...මට මල්ලි බබෙක් ගේනෝ...පල්ලි පල්ලි මට දොයින්න ඕනී.. "
ටීනූ කෑගහන්න ගද්දි ටේහ්‍යුන්ගෙ කුරිරු සතුට වැඩිම උනා..එහෙම්ම ටීනුව නිදිකරලා නලලෙන් හාද්දක් තියලා..කොල්ලා ආවේ මීනුව අල්ලගන්න..අද දවසෙම මගෑරපු ඇරියස් කවර් කරන්න කොල්ලා ඇදේ වාඩි වෙලා උන්නේ...
Taehyun's pov
අද මට ගිය තරහ ඇත්තමයි..ෂිට් අරූගෙ හොම්බ තලන්න තිබ්බේ මට..මෙහෙම ගියොත් එන එන ඔක්කොම එවුන් මගෙ කෙල්ලටම මල් දෙයි නේ..බිස්නස් පාටියකට ගියත් මගෙ කෙල්ලටමයි පානිය දාන්නේ..ඇයි..දෙයියනේ ..උන්ට මගෙ සුරංගනාවි විතරක් පේන්නේ
වයි ගෝඩ් වයි..!!
කෝ..මේ රෝස මල..අද මාව මගෑරියත් එක්කනේ..ඒකෙ ඇරියස් එකත් තියේ..මැනික ඔයාට සතියක්වත් ඇවිදින්න බැරි වෙයි පන..😏
මන් ඇදේ ඉන්නකොට බාතෲම් එකේ දොර ඇරිනා...ආයිශ් මාව පිස්සු වට්ටන්න එපා ඔහොම ...සිල්ක් රොබ් එකක් ඇදලා..පුදුම ලස්සනයි ...එයා කොන්ඩෙ පීරනකන් බලන් ඉන්න බැරි ම තැන..මන් පනාව මිරර් ටේබල් එකට විසික් කරලා...මගෙ රෝස මලව උස්සගත්තා...
" ටේ...මොකද..මේ බිමින් තියන්න..ටීනුවත් එයි.. "
" අනී..අනී එයා නිදි හොඳටම ..මන් මල්ලි බබෙක් එයාට ගේනවා කිව්ව නිසා හොඳට නිදි.. "
මන් එහෙම කියද්දි මැනිකගෙ කම්මුල් රෝස උනා ..හැමදාම වගේ...මගෙ පිස්සු ව අන්තෙ තියෙන්නේ පන..
" ටේ.... "
" මන් කිව්වා රෝස මල..ඔයා මගෙ විතරයි ...වෙන කාගෙවත් නෙමේ...ඔය හැමදේම මගෙ විතරයි ...ඔය ආදරෙත් මගෙ විතරයි ... "
මන් මැනිකව ඇදේ තියලා එයාගෙ ඇග උඩට ආවා..මගෙ ටී එක ගලෝලා විසික් කරන ගමන්..මන් මැනිකගෙ සිල්ක් රොබ් එක ගලවන්න ගත්තෙ මැනිකගෙ කම්මුල් එන්න එන්නම රෝස වෙද්දි...එයාගෙ ලස්සන පියයුරු නිරාවරණය වෙද්දි මට තව ඉවසන්න බැරි උනා...මන් ඒවට පාත් උනේ බඩගිනි වෙලා වගේ...
" ටේ...හිමින්..ලමයෝ...ම්ම්හ්හ්හ්... "
මැනික ගෙ කෙදිරිලි මගෙ කනට මීපැණි වගේ...මන් නැගිටලා නිරුවත් උනේ ඉවසන්න බැරි ම තැන...එහෙම්ම මැනිකවත් මගෙ ඉස්සරහ නිරුවත් කලා...මගෙ විතරයි මේ හැමදේම..ඒ රත්තරං වලින් අබපු පිලිමෙ අගලක් නෑර මගෙ තොල්වලින් තෙත් කරන ගමන් උන්නා..එයාගෙ මිහිරි කෙදිරිලි සද්ද වලින් මුලු කාමරේම පිරෙව්වා...
" මන් කිව්වනේ රත්තරං ..මේවා මගෙ විතරයි ....ඔය ලස්සන මට විතරයි බලන්න අයිතිය තියෙන්නේ...මේ කිම් ටේහ්‍යුන්ට විතරමයි.... "
මන් පිස්සුවෙන් වගේ කෑගැහුවා...මීනු හිනාවුනේ මගෙ පිස්සුවට...මන් මීනුගෙ රෝස පිරුණු තොල් අල්ලගත්තෙ දිග හාදුවකට මුල පුරලා..එතනින් නොනැවතුනු සිප ගැනීම් ගැඹුරු උනා...දාඩියෙන් තෙත් වෙලා උන්නෙ අපි දෙන්නම...
" අදත් මගෙ වෙන්න රත්තරං ...ආදරෙයි රෝස මල..."
" මාත් ආදරෙයි මගෙ වලස් පැටියට.. "
මීනු ආපිට මට මුමුනද්දි මන් විනාඩියක් වත් පරක්කු නොකර මාව එයාට ඇතුලු කරා...එකපාරටම වේදනාවෙන් කෑගැහුවත් මන් මීනුව හාදුවකට ඇදලා ගත්තා...ආදරෙන් සිප ගන්න ගමන්..හිමින් හිමින් මීනු මත තෙරපෙන්න ගත්තා...මීනුගෙ වේදනාව අයින් උනා කියලා දැනුනම මන් හයියෙන් ම තෙරපෙන්න ගත්තෙ අපි දෙන්නගෙම ආදරණීය කෙදිරිලි සද්ද වලින් මුලු කාමරේම පුරෝලා...මීනු මගෙ නමින් කෙදිරිගාලා හයියෙන් හුස්ම ගන්න ගමන් අවසානේ පිටකලා...මට ඒ උනුහුම දැනුනම තව තව ගැඹුරට තදින් තෙරපෙන්න ගත්තෙ පිස්සුවෙන්..
මන් මීනුව බදාගෙන මීනුගෙ බෙල්ල අස්සෙ මූන ඔබාගෙන හයියෙන් ගෙරෙව්වේ මගෙ අවසානේ මීනුගෙ ඇතුලෙම පිටකරන ගමන්..මීනුගෙ පිරුණු පපුවට මූන මැදිකරගෙන මන් හුස්ම හොයන්න ගත්තා හැමදාමත් වගේ මීනුගෙ පපුවෙන් ආවේ මත් වෙන සුවදක්...මන් සංසුන්ව උන්නා..මීනුත් හයියෙන් හුස්ම ගන්නවා...ඒත් මටනන් ඒක තාලයක් වගේ...මීනු මගෙ දාඩියෙන් නෑවුනු කොන්ඩෙ අස්සෙන් එයාගෙ චූටි අත් අරගෙන ගියා..සනීපයි...
මන් ඇදෙන් හාන්සි වෙලා මීනුව මගෙ පපුවට ඇදලා ගත්තා..මීනු මගෙ පපුවේ මූන තියාගෙන මගෙ පපුවේ රටා ඇන්දා...මන් ඒ නලලින් හාද්දක් තිබ්බා...අපේ නිරුවත් සිරුරු බෙඩ්ශීට් එක අරන් ආවරණය කලා...
" ඇත්තටම ටේ..ඔයා මගෙ කකුල් කැඩුවා... "
" මට ගොඩක් තරහ ගියා අර මනුස්සයාව මරන්න තරන්.. "
" ඒත් ඉතින් මන් ආදරේ මගෙ වලස් පැට්ටටනේ.. "
" ඒත් ..ඒත් රෝස මල මන් කැමැති නෑ ඔයාට වෙන පිරිමි අයිතිවාසිකම් කියාගෙන එනවට..එතකොට මට මරාගෙන මැරෙන්න තරන් කේන්තියි "
මීනු මගෙ මූනට එබුනා..ලස්සනයි ..මන් මීනුගෙ ඉන වටේ අතක් යවලා මගෙ ලගට ඇද්දා ...මීනු මගෙ නලලට හාද්දක් දුන්නා...ඒත් එක්කම මැනික පාත් උනේ මගෙ බෙල්ලට....
" අහ්....මැනික....ම්ම්ම්ම්...... "
මගෙ කටින් කෙදිරි ගෑම් පිටවෙන්න ගත්තෙ මීනු මගෙ බෙල්ල කිස් කරන නිසා..වෙට් කිසස් තියන ගමන් උරන්න ගත්තා...සනීපයි...මන් ඇස් පියාන ඉදියා..මැනිකගෙ චූටි සිනිඳු අත් මගෙ පපුවේ හැමතැනම දුවන්න ගත්තෙ මාව වෙනම ලෝකෙකට අරගෙන ගිහින්...එකපාරටම මගෙන් ලොකු කෙදිරියක් පිටවුනේ මගෙ බෙල්ලෙ සිනිඳු ම තැන එයා උරන්න ගත්ත නිසා...මන් එයාගෙ ඉනෙන් අල්ලගත්තෙ පාලනය වෙන්න...
" මැනික.... "
මන් කෙදිරිගාන්න ගත්තෙ පිස්සුවෙන්...මට මීනුව පිස්සුවක් වගේ...මන් එයාට ඇබ්බැහි වෙලා ඉන්නෙ පිස්සෙක් ගානට...එදා ඉදන්ම..එයා මගෙ අතක් අරගෙන ආවේ එයාගෙ බූබ් එකකට..මැනිකට තේරිලා මන් අමාරුවෙන් කියලා ..මන් ඒක හිමින් මිරිකන ගමන් උන්නා...මන් ආදරෙයි ....ගොඩාක් ....
මීනු මගෙ පපුවට පාත් උනා...මට මගෙ ජීවිතේ වටිනම කෙනා මගෙ පපුවේ එයාගෙ සලකුණු තියනවා...මගෙ මුලු පපුවේ ම එයා එයාගෙ ලස්සන සලකුණු තිබ්බා...ඒ වගේම බෙල්ලෙත්...හරියට මන් එයාගෙ ඇගේ මගෙ අයිතිය සලකුණු කලා වගේ...
" ටේ....ඔයා මගේ..මන් ඔයාගේ...මන් ආදරෙයි ...මේ ඔයා තියපු සලකුණු ...මන් ඔයාගෙ කියලා ..ම්ම්ම්ම්...ඒ වගේම මේ මන් තියපු සලකුණු ඔයා මගේ කියලා ...මෝඩ වලස් පැටියා මගෙ විතරමයි...මගෙ විතරයි ... "
මීනු මගෙ බෙල්ල වගේම පපුවත් අතගාන ගමන් මට කොදුරන්න ගත්තා..ඒවා මට මීපැණි වගේ...මගෙ පිස්සු ව වැඩි උනා මිසක් අඩු උනේ නෑ..මේ පිස්සුව එන්න එන්නම වැඩි වෙන එකක්..මන් එයාගෙ බෙල්ලයි පපුවයි අතගෑවේ මීනු ඇස්වහන් යටි තොල හපාගද්දි...ඔය ලස්සන මගෙ විතරයි නේ..මගේ නේ
" මන් මීනුගෙ විතරයි ...මේ ටේහ්‍යුන් මීනුගෙම විතරයි ...ඒ වගෙම මේ මීනුත් ටේහ්‍යුන්ගෙ ම විතරයි ... "
" ආදරෙයි පන.. "
" මාත් ආදරෙයි මගෙ රෝස මල.. "
අපි දෙන්නා අපේ ආදරේ මුමුණගෙන එකිනෙකාට තුරුලු උනා...මීනු මගෙ බෙල්ලෙ මූන ඔබාගෙන ..මන් මීනුගෙ ඉන වටේ මගෙ අත් ඔතලා...මීනුව මගෙ ඇගටම තද කරගත්තා..මන් ඒ සිනිඳු ඇගේ සනීපෙට යි ඒ ආදරණීය උනුහුමය් විදින ගමන් ඇස් පියාගත්තා...
මට ආදරයක් පුංචි පවුලක් දුන්නු මගෙ රෝස මල මීනුට මන් ආදරෙයි කියාගන්න බැරි තරම්..මගෙ ලෝකෙ තියෙන වටිනම දේ මගෙ පුංචි පවුල...
ඒ ආදරේ තමා මගෙ ධෛර්ය වගේම ශක්තිය උනේ හැමදාම ..මන් ආදරෙයි මගෙ රෝස මලට මැරෙන තුරාවටම...
Being deeply loved
by someone gives
you strength, while
loving someong
deeply gives you courage
THE END
ඉතිම් කොහොමද කතාව..🤩😅
හිතුනා ලිව්වා...
වෝට් කමෙන්ට් කලන්න
සලන්හේ 😚
Bạn đang đọc truyện trên: AzTruyen.Top