°• {C h a p t e r 1} •°||🔞
" දුව..ඔයා එයාව බදින්න ඕනි..අපිට වෙන කරන්න දෙයක් නෑ.. "
" කොහොමත් ඔයාලට කරන්න දෙයක් නෑ නෙ නේ..නෑ ඕනි නෑ අප්පා..ඕනි නෑ..ඔයාලා කවුරුත් මන් ගැන මේ අවුරුදු විසිදෙකටම පොඩ්ඩක් හරි හොයලා බැලුව ද..ප්ලීස් අදවත් මන් කියන එක අහගෙන ඉන්න...
අඩුම ඔයාලා දන්නවද...මන් කන්න කැමැති මොනාද කියලා වත්..ඔම්මා දන්නවද..😢
නෑ..නෑ නේ සල්ලි සල්ලි ඔයාලා දන්නෙ ඒ දේ ගැන විතරයි ..මන් ඉස්කෝලෙ යද්දි වෙන ලමයිගෙ ඔම්මයි අප්පයි ඇවිත් ගේට් එක ලගට එයාලගෙ ලමයව ඇරලවනවා...නලලට හාද්දක් දෙනවා...ආදරෙයි කියලා කියනවා..ඒත් මන්..ලොකු කාර් එකක තනියෙන් ..කවුරුත් නෑ අඩුම හොඳ ට ඉගෙන ගන්න පරිස්සමෙන් දුවේ..කියන්න ..කවුරුත් නෑ...
අඩුම මගෙ උපන්දිනේ ට...එකම එක පාරක්...මගෙන් ඇහුවද මොනාද ඕනි කියලා ...නෑ ලොකු ලොකු පාටි දැම්මා...සල්ලි ගොඩාක් වියදන් කරලා තෑගි ගොඩාක් අරන් දෙනවා..දෙයියනේ මට ඒ මුකුත් ඕනි උනේ නෑ..ඔයාලගෙ ආදරේ විතරයි ඕනි උනේ..😭
හැමදාම බිස්නස් මීටින් කියලා රට යනවා..මන් තනියම ...කමක් නෑ..මන් දන්නවා ඔයාලට කරන්න දෙයක් නෑ කියලා ...මන් මේකත් කරන්නන් ඉතින්...ඔයාලගෙ කැමැත්ත නේ..😂 "
" දු..දුව..😢 "
" කමක් නෑ..ඔම්මා..මට පුරුදුයි..😊 "
" මියන්හේ දූ..😔 "
" හ්ම්ම්ම්..😧 "
මන්..මන් මීනූ..චෝයි මීනූ..කොරියාවේ ධනකුවේරයකුවන චෝයි මින් හෝ ගෙ එකම එක දුව..මන් කවදාවත් ඒක හින්දා සතුටු වෙලා නෑ..වෙන ලමයි ලොකූ සල්ලිකාර පවුලක ඉපදුනානන් කියලා හිතද්දි මන් හිතුවෙ ඇයි දෙයියනේ මන් මේ අපායෙ ඉපදුනේ කියලා ..සල්ලි නෙමේ සතුට කියන්නේ ..සතුට තියෙන්නේ ආදරේ තියෙන තැන..අපේ මේ මාළිගයක් වගේ දිස්නෙ ගහන ගෙදර සතුට..හහ්..කියන්නේ මිරිගුවක් විතරයි ...පුංචි කාලෙ ඉදලා මට දෙමාපියන් ගෙ ආදරේ ලැබිලා නෑ..දන්නවද ලොකුම විහිලුව..එයාලා දැන් මගෙ කසාදෙත් තීරණය කරලා...
ඒකත් කොරියාවේ බිලියනපතියෙක් එක්ක..හැමෝම කියන්නේ එයා රාක්ෂයෙකු කියලා ..ඒත් ඇයි ඒ
එයා මාස්ක් එකකින් මූන වහන්ලු ඉන්නෙ..හැම කෙනාම කියන්නේ එයා විරූපී කෙනෙක් කියලා ..පොතේ කවරෙ දිහා බලලා ඒකෙ ඇතුලෙ තියෙන කතාව ගැන විනිශ්චයක් දෙන්න අපේ මිනිස්සු මාරම දක්ශයි..ඒත් මන් කැමැති නෑ එහෙම කරන්න..
මනුස්සයෙක් නිකන්ම රාක්ෂයෙකු වෙන්නෙ නෑ..ඒකට මොකක්ම හරි හේතුවක් තියෙන්න ඕනී..ඔම්මගෙ බඩේ මාස නවයක් ඉදලා එලියට එන්නෙ පුංචි දරුවෙක් මිසක් රාක්ෂයෙකු නෙමේ නේ...
මන් කැමැති උනා මේ කසාදෙට..ජීවිතේ බලාපොරොත්තු හරි අඩුවෙන් මට තියෙන්නේ...මට ආදරෙයි කියලා පිරිමි ලමයි ගොඩාක් පස්සෙන් ආවත් ඒ සල්ලිවලට කියලා මට තේරුම් ගියේ දැක්ක ගමන්මයි..ඇයි බැරි හදවත ට ආදරේ කරන්න..ඇයි හැම මනුස්සයා ම සල්ලි පස්සෙ දුවන්නේ...මට තේරෙන්නේ නෑ...
හෙට දවස ..මගෙ විවාහ දිනය..වෙන කෙල්ලෙක් නන් ඉතින් නිදාගන්නෙත් නෑ නේ..😂 අනේ ඉතින්..මන් හොඳට නිදා ගත්තා..ඇයි යකෝ..ඕනෙනන් ඇහැරවයි නේ..ඇස්වල කදුලු කැටවල බර හොඳටම මන් දන්නවා ..මොකද මන් නොඅඩා ඉදපු දවසක් නැතුව ඇති...මගෙ කදුලු වල තෙත හැමදාම උහුලන්නෙ මේ පුලුන් කොට්ටේ..මගෙ දුක් ගැනවිල්ල අහගෙන ඉන්නෙ මේ බිත්ති හතර...
හෙට මොනාද වෙන්නෙ කියලා මට හිතන්න උවමනාවක් නෑ..ඒක කාලයට බාර කරනවා මන්...මන් ඇස්දෙක පියාගත්තෙ හීන ලෝකෙට යන්න..එතන හරි මට සැනසීමක්..ආදරයක් තියේ නේ..මන් ඒ තාවකාලික සතුටට ආදරේ කරන්නෙ පිස්සුවෙන්...
______
" හෙට ලෑස්ති වෙනවා..කසාදෙට... "
" ඒත්....ඒ ලමයා ..ම..මට... "
" කටවහනවා..ඒ ලමයා කැමැති උනත් අකමැති උනත් ඒ ලමයටත් කරන්න දෙයක් නෑ..තමුසෙ ඉන්නවා...සත්ව කරුණාව පෙන්නන්නෙ නැතුව ..ඒ කෙල්ල සල්ලි ආකරයක්...අන්න ඒක විතරයි මට වැදගත් .. "
" අප්පා...ඒ ගෑනු ලමයා ගොඩාක් ලස්සනයි ..හරියට සුරංගනාවියක් වගේ...මාරම ලස්සනයි ..අප්පා ඇයි එයාව මේ අවජාතකයට දෙන්න යන්නේ...මූ මහ මූසලයෙක්...එයාව මටයි ලැබෙන්න ඕනෙ හරිනන්.. "
" කටවහගනින්...ජේමින්..උබට ඒ කෙල්ලව බන්දලා දෙන්න බෑ..මූට තමා අයියා ඔක්කොම දේපල ටික ලියලා උඩට ගියේ..ඌටත් ඉතින්...ඒක හින්දා ඉන්නවා පාඩුවේ... "
" ෂිට්....ඒත් ඒකි මගේ කරගන්නවමයි... "
" ඕනි දෙයක් කරගනින්..ඒත් මේ කසාදෙට පස්සෙ....ඒයි මූසලයා ගිහින් නිදාගන්නවා... උදේම නැගිටපන් .. "
" ඔහ්..මේ ටේහ්‍යුන් කොලුවෝ... "
" මොකද ......"
" අප්පෝ..මෙයාගෙ සැර..😂 "
" කියන්න තියෙන දෙයක් කියනවා "
" මේ අහනවා තමුසෙ බදින්න යන සුරංගනාවි මගෙ..මන් ඒකිව මගෙ කරගන්නවමයි..කොහොමත් තමුසෙ මගෙ මාස්ක් එකක් දාන් ඉන්න මිනිහෙක්ට ඒවගේ සුරංගනාවියක් කැමැති වෙයිද ...never.. "
ඇත්තමයි..මේ ජේමින්ව මරන්න ඇත්තන්...ෂිට්...ඇයි දෙයියනේ මටම..මට සතුට කියලා දෙයක් උරුම නැද්ද..දෙයියනේ ..මට ඇති වෙලා..ඇයි අප්පා ඔයා මට මේ දේපල ලිව්වේ..ඇයි අර වගේ කොන්දේසියක් දැම්මේ...ඇයි ඇයි මාව මේ අපායෙ හිර කරේ...ඇයි...මන් කිම් ටේහ්‍යුන්..ලෝක ප්‍රසිද්ධ බිලියනපතියෙක් වගේම ව්‍යාපාරිකයෙක්..ඒත්
මන් රූකඩයක් විතරයි උන්ගේ...උන් මාව උන්ට ඕනෙ ඕනෙ විදිහට නටවනවා..මිනිස්සු නිකන් මන් දිහා බලන්නෙ රාක්ෂයෙක් දිහා බලනවා...වගේ මන් මාස්ක් එකක් දාන්නෙ මට ඕනෙවට නෙමේ..එයාලට ඕනෙ නිසා...මාව මරන්න බැරි නිසා මගෙ මූන ලෝකෙන් හන්ගනවා ..
මන් ඇදෙන් ගිහින් හාන්සි උනා..ජේමින් කිව්වා වගේ එයා ලස්සනයි ද..හරියට සුරංගනාවියක් වගේ...යා..ටේහ්‍යුන් හීන දකින්න එපා..ඒ ගෑනු ලමයා ඔයාට බයවෙයි අනිත් මිනිස්සු වගේම...එයා මාව දාලා ජේමින් ලගට යයි..අනිවාර්යයෙන් ම...
මට පුංචි හරි සැනසීමක් තියෙන්නේ මගෙ හීන ලෝකෙ එහෙදි විතරයි මට ඕනි විදිහට දේවල් වෙන්නෙ..😂 මන් ආසයි ඒ තාවකාලික සැනසීමට..ඒක බොලදයි ඒත් මන් ඒකට ආදරෙයි ..මට සතුට පොඩ්ඩක් හරි දැනෙන්නෙ හීන නිසානේ ඉතින් මන් ඒවට ආදරෙයි ....මන් කැමැති නෑ හෙට දවස ගැන හිතලා මහන්සි වෙන්න...මන් ඒක කාලයට බාර දෙනවා..හැමදාම ත් වගේ...
In the morning
Minu's pov
" දූ..නැගිටින්න...ඉක්මනට බලන්න පරක්කු ත් වෙලා..පල්ලි පල්ලි..මේ මේකප් ආටිස්ලත් ඇවිත්..කෝ ඉක්මන් කරන්න.. "
" ඔම්මා....five minutes more..plzz.. "
" No..no wake up..minu "
" Aghhh...fine "
මන් බෙඩ් ශීට් එකත් විසික් කරගෙනම නැගිටලා බාතෲම් රින්ගුවෙ මගෙ කාමරේ දිහා කන්ඩ වගේ බලන් ඉන්න පොඩි ගෑනු ලමයි හත්දෙනෙකු දිහා බලාගෙන..අහ් 😂 මගෙ කාමරේම රෝස පාටයි ඒත් මන් රෝස පාටට වැඩිය ආස නෑ..මේ ගෙදර මන් ආස මොනාද දෙයියනේ තියෙන්නෙ ඉතින්..ඔය ඔක්කොම ඩිසයින් කරපු ඒවා ..ලෑම්ප්ස්..බෙඩ් එක..ක්ලෝසෙට් එක..ඔක්කොම ..මන් හොඳට නාලා සැහැල්ලුවෙන් ඇදුමක් දාගෙන ගියාම..අර ගෑනු ලමයි හතර මාව දාගෙන ඇන්දුවා...වෙඩින් ඩ්‍රෙස් එක අවුලක් නෑ ලස්සනයි ....උස්සගෙන ඉන්න තමා බැරි ..😂මාර බරක් නෙ මේක...
මන් කිව්වා සිම්පල් මේකප් එකක් දාන්න කියලා ..මන් කැමැති නෑ ඕවා හෙනට උලන් ඉන්න...ඔක්කොම කරා...වාහ් අවුලක් නෑ...හුම්..මන් කෝමත් සස්සන කෙම්ලක් නේ
අප්පා මාව එක්කගෙන ආවා...ඒක ලොකුම ලොකු හෝටලයක්.මන් හිතුවා වගේම අපේ පස්සෙන් එකදිගට ඩිෆෙන්ඩර් දහයකුත් ආවා...අප්පගෙ හමුදාව..ඒත් එක්කම අප්පා මගෙ අත එයාගෙ අතේ පටලගෙන..හරි ලස්සන ට හිනා වුනා...මාත් සතුටු වෙන්නම් අප්පා..මන් ආදරෙයි ඔයාට..මාත් හිනාවුනා..අඩන්න කියලා ඈ ඉතින්..එකපාරටම ලොකුම ලොකු දොරටු දෙක ඇරුනෙ..මගෙ හාටුව හාර පන්සීයට ගැහෙද්දි..හැමෝගෙම ඇස් මගෙ ලග තිබ්බේ..ඒත් මගෙ ඇස් හෙව්වේ එක්කෙනෙක් විතරයි ..මගෙ සහකාරයා ව...මන් දැක්කා එයාව..එයා මංගල සබාවට පිටිපස්ස හරොලා උන්නේ...මන් සංසුන් උනා..එයාව දැක්ක ගමන් මන් හිතෙන්නේ ...
අප්පත් එක්ක හිමින් හිමින්..මන් ඇවිදගෙන ගියේ චූටි පැටව් වගයක් සුදු රෝස පෙති ඉහිද්දි ..හැමතැනම තිබ්බේ සුදු රෝස...අපි උන්නෙ හෝටලේම තිබුනු පල්ලියක...එතන..ලස්සනයි හුගාක්..එයා හැරුනා
මාස්ක් එකක් දාගෙන..එයත් සුදුපාට ඇදන් උන්නේ..ඒ වගේම ඇස් වැහෙන්න මාස්ක් එකක්..ඒකත් සුදුපාටින්ම ...ඒ තොල් වල ළා හිනාවක් තිබුනා...මා දිහාම බලන් උන්නේ...මට දැනුනා මගෙ කම්මුල් රත් වෙනවා කියලා ...මට ලැජ්ජාවක් දැනුනම මගෙ කම්මුල් රෝස පාට වෙනවා පොඩි කාලෙ ඉදන්ම එහෙම යි..ආයිශ් දැනුත් එහෙම ඇති ..මන් වේල් එක දාන් ඉදිය නිසා...එච්චර ම පේන්නෙ නැති උනත් ලග නිසාම හොඳට පේනවා...මගෙ වේල් එක දුහුල්..ඒ නිසා මාත් ලැජ්ජාවෙන් හිනා උනා..එයා අත් දික්කලාම මගෙ අප්පා මගෙ අත අරගෙන එයාගෙ අත උඩින් තිබ්බා...එයාගෙ අත ලොකුයි ඒ වගෙම ඇගිලිත් දිගයි..මගෙ අත් පුංචි යි...මන් නිකමට බැලුවේ එයාගෙ මූන දිහා ඔව් එයා හිනාවෙනවා...ඇයි දෙයියනේ මේ ලස්සන හිනාව අයිති මේ කොල්ලට රාක්ෂයෙක් කිව්වේ..මොන හිතකින් ද මන් අහන්නේ...
එයාට තිබ්බේ හරි ලස්සන බෝක්ස් හිනාවක් ..අනේ හුරතල් ...එයා මගෙ අත පරිස්සමෙන් අල්ලගත්තම..මාත් මගෙ අත එයාගෙ අත එක්ක පටලගත්තා...මන් හිතෙන්නේ මන් එයාට කැමැතියි...එයා එකපාරටම ඇස් ලොකු කරගෙන උන්නත් ඊට පස්සෙ හරි ලස්සන ට එයාගෙ බොක්ස් හිනාව පෙන්නුවා...අප්පත් එතනින් එහාට වෙන්න ඉද්දි..පියතුමා හඩ අවදිකලා...
චෝයි මීනූ යන මැයව ඔබේ නීත්‍යානුකූල බිරිඳ ලෙස ඔබ පිලිගන්නවාද...
" ඔව් මන් පිලිගන්නවා "
එයාගෙ කටහඬ ගැඹුරු යි...මන් හිතුවෙ නෑ එහෙම ගැඹුරු කටහඬක් තියේවි කියලා ..ඒත් ඒ කටහඬ ට මන් ආසයි..ගොරෝසු උනත් සංසුන්...
කිම් ටේහ්‍යුන් වන මොහුව ඔබේ නීත්‍යානුකූල සැමියා ලෙස ඔබ පිලිගන්නවාද ...
" ඔව් මන් පිලිගන්නවා "
Now you can kiss the bride
ඒක කිව්වාම නන් මන් ආයෙ හොඳටම රෝස පාට උනා කියලා දැනුනා...ටේහ්‍යුන් ..තමා එයාගෙ නම..ලස්සනයි ...එයා හිමීට මන් ලගට ලන් වෙලා මගෙ වේල් එක අයින් කලා..මගෙ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා.මේ මගෙ පලවෙනි හාදුව....ටේහ්‍යුන් මගෙ තොල්වලට පාත් වෙනවත් එක්කම ඒ උනුහුම් හුස්ම මගෙ මූනට වැදුනා..මාත් මගෙ අත් මල් බොකී එක තදට අල්ලගෙන ඇස් පියාගත්තා...ඒ උනුහුම් තොල් මගෙ තොල් මත පතිත උනත් එක්කම මගෙ මුලු ඇගම උනුහුම් වෙලා ගියා...එයාගෙ තොල් සිනිඳුයි..එයා මගෙ තොල් වල සෙලවීමක් කරා...හරිම සැහැල්ලුවෙන් ආදරණීය විදිහට මාව සිපගත්තා..මගෙ අත් මටත් හොරෙන්ම ගියෙ එයාගෙ බෙල්ලට...මගෙ එක අතක බොකී එක තියෙද්දිම...මන් ටේහ්‍යුන්ගෙ බෙල්ල වටේ මගෙ අත් එතුවා...මන් ඒ අහිංසක හාදුවට උත්තර බදින්න ගත්තා...මාරුවෙන් මාරුවට අපි දෙන්නා හරි සැහැල්ලුවෙ අපේ තොල් ඉහල පහල අරන් ගියේ සංසුන්ව ...තාලෙකට වගේ...ටේහ්‍යුන්ගෙ ලොකු අත් මගෙ ඉන වටේ එතුනා...මුලු ලෝකෙම මොහොතකට මට අමතක වෙලා ගියා..ඒ හාදුව හරිම ආදරණීය යි..අහිංසක හැගීම් පිරිලා තිබ්බේ...හරිම සංසුන්...සැහැල්ලුයි...
විනාඩි ගානක්ම අපි දෙන්නා ආදරණීය ලෝකෙක තනිඋනා...හුස්ම ගන්න අමාරුයි කියලා දැනුනම ටේහ්‍යුන් අපේ තොල් ඈත් කරා...මගෙ කම්මුල් රෝස පාට වෙලාදෝ නිසා එයා ලස්සන ට හිනාවුනා...එකපාරටම ටේහ්‍යුන් මගෙ නලලට හාද්දක් තිබ්බේ..මන් ලැජ්ජාවෙන්ම පිපිරෙයි කියලා මට හිතෙද්දි ...
එයා උන්නේ මගෙ අත එයාගෙ ලොකු අතේ පටලගෙන..මන් ආසයි ඒකට..මාත් හරි ආසාවෙන් උන්නෙ..ජීවිතේ පලවෙනි පාරට මගෙ දෙමාපියන් මේ කරපු දේට මන් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා...මට හරියට ම හරියන කෙනාව හොයලා දුන්නට...ගොඩාක් ලොකු ලොකු බිස්නස්මන්ලා ඉදියා..ගොඩාක් අයව මන් අදුරනවා..මොකද අප්පා මාවත් එක්කගෙන යන නිසා පාටි වලට එහෙම ..මන් ඒවට යන්න ආසම නැති උනත් මට එයාලගෙ හිත රිද්දන්න උවමනාවක් උනෙ නෑ..
ටේහ්‍යුන්ගෙ ඔම්මයි අප්පයි නෑල්ලු...පව් දෙයියනේ ...ඒක මට ඇහෙද්දි මන් ටේහ්‍යුන්ගෙ අත තදට අල්ලගත්තා...එයා ඒත් හරි ලස්සන ට මා එක්ක හිනාවුනා...ඔය හිනාව අස්සෙ දුකක් ඇති ...මන් ඉන්නවා නේ ඔයාට දැන්...මන් එහෙම හිතුවා...ඒත් එක්කම අපි ඉන්න තැනට..තරුණ කොල්ලෙක් ආවා..ටේහ්‍යුන්ගෙ වයසම ඇති ඕනිම නම්...
" මන්..ජේමින් ටේහ්‍යුන්ගෙ ලොකු අයියා...ටේහ්‍යුන්ගෙ අප්ප තමා මගෙ අප්පගෙ අයිය.. "
එයා එහෙම කියලා හිනා උනත් ටේහ්‍යුන්ගෙ මූනෙ හිනාවක් තිබුනෙ නෑ..මටත් ඒ කොල්ලව ඇල්ලුවෙ නැති නිසා..ආයාසයෙන් හිනා වුනා..ඒත් එක්කම මට අපහසුවක් දැනුනේ..එයා මගෙ පපුව දිහා මහ ජරා විදිහට මන් ඉන්න නිසා..මගෙ වෙඩින් ඩ්‍රෙස් එකේ පපුව පොඩ්ඩක් නිරාවරණය වෙලා තිබුනේ...මන් ටේහ්‍යුන්ගෙ පිටිපස්සට උනේ අර මිනිහයෙ බැල්මෙන් බේරෙන්න..ටේහ්‍යුන්ට ඒක තේරිලා..එයාගෙ කෝට් එක මට පෙරෙව්වා...එතකොට ජේමින් රවාගෙන එතනින් යන්න..ගියා...
" ඒ..කවුද ඒ ටේහ්‍යුන් "
" එයා එහෙම තමා...රෝස මල... "
" රෝස මල... "
" ඇයි එහෙම කියන්න එපා ද..ම්ම් "
" අනී...මන් ආසයි ඒකට..ඇයි ඒම කිව්වේ... "
" ඔයා ගෙ කම්මුල් රෝස වෙනකොට...හරියට රෝස මලක් වගේමයි.... "
මට තේරුනා ආයෙත් මන් රතු වෙලා කියලා මන් කිව්වේ රෝස වෙලා..එයා හිනාවෙනවා...මන් ඉක්මනට එයාගෙ පලල් පපුවේ මූන හන්ගගත්තා ...එයා ලග උනුහුමයි...එයා මගෙ කොන්ඩෙ අතගානවා..හරි සනීපයි...
" මන් කිව්වනේ...රෝස මල..ඔයා ආයෙත් රෝස වෙලා.. "
" ඔයා නිසා තමා... "
" මගෙ රෝස මලට තරහ ගිහින් නේ... "
එයා එහෙම කිව්වම මන් එයා දිහා ඔලුව උස්සලා බැලුවා..එයා ඉතින් බොක්ස් හිනාව දාගෙන...මාත් හිනාවුනා...එයා මගෙ නලලෙන් හාද්දක් තිබ්බා..ඒත් එක්කම මීඩියා වලින් පිරුණා...හැමෝම කිව්වේ අපි දෙන්නගෙ විවාහය තමා වසරේ විවාහය කියලා ..ඔව් ඉතින් බිලියනපති විවාහයක් නේ...කැමරා සද්ද වලින් මුලු හෝල් එකම පිරුනා...ගාර්ඩ්ලා ගොඩාක් අපිව කවර් කරද්දි...ටේහ්‍යුන් මාව ඉන වටේ අත් යවලා තුරුලු කරන් උන්නේ..මාත් එයාට තුරුලු වෙලා උන්නා..එහෙම්ම හැමෝගෙන්ම සමු අරගෙන ..මගෙ ඔම්මටයි අප්පටත් සමු දුන්නා...ටේහ්‍යුන් මාව කාර් එකට නග්ගලා එයත් එහා පැත්තෙන් නැග්ගා....මීඩියා කාරයො වට වෙලා ඉද්දි එතනින් ඔක්කොම කාර් පන ගැන්නුනේ එතනින් නික්මෙන ගමන්..මන් ටේහ්‍යුන්ගෙ බෙල්ල අස්සෙ මූන තියාගත්තෙ මහන්සි නිසා...මේක ඇදන් ඉදලා කොන්ද නෑ වගේ..ටේහ්‍යුන් මගෙ ඉන වටේ අතක් යවලා මාව එයාගෙ තුරුලට ගත්තා...
" මහන්සියි ද..මගෙ රෝස මලට..ම්ම්ම් "
" ඔව්...මගෙ කකුල් රිදෙනවා ..අනේ මන් වැඩිය හයි හීල්ස් දාන්නෙ නැති නිසා...ම්ම්ම්ම්...දොයිමතයි... "
" ඒම ද..එහෙනන් දොයිය ගන්නකෝ...මන් ඇහැරවන්නම්...මගෙ රෝස මලව.. "
ටේහ්‍යුන් මගෙ කම්මුල් අතගාලා නලලෙන් හාද්දක් තිබ්බා..මාත් හිනාවෙලා එයාගෙ බෙල්ලත් පපුවත් ඔලුව තියාගෙන ඇස් පියාගත්තා ..මට සතුටු යි කියාගන්න බැරි තරම්..මට ආදරයක් තියෙනවා...මට සතුටින් ඉන්න පුළුවන් වෙයි...ටේහ්‍යුන් එක්ක..හැමදාම ...මන් ආදරෙයි එයාට...
මට ප්රශ්නය ක් උනත් ඒ මාස්ක් එක ඇතුල ඉන්න කෙනාව බලන්න..මන් ඒක එයාගෙන් ඇහුවෙ නෑ...කාලය ආවම මන් එයාගෙන් අහනවා...ඒ ඔක්කොම අමතක කරලා ඒ පලල් පපුවේ උනුහුමේ ගුලි වෙලා ඇස් පියාගත්තෙ ජීවිතේට මේ දැනුනු නිදහස වගේම අලුත් හැගිම නිසා....මන් ආසයි ඒකට...මන් ආයෙත් හීන ලෝකෙට ගියේ තව කෙනෙක් හිතේ තියාගෙන..එයාගෙ නම කිම් ටේහ්‍යුන්...අද ඉදන් මන් කිම් මීනූ...හැමදාටම..ටේහ්‍යුන්ගෙ මීනූ...මට සතුටුයි..ගොඩාක් ....
Taehyun's pov
" නැගිටපන්..මූසලයා ...ඉක්මනට ඉක්මනට ..තමුසෙ ගෙ කසාදෙ අද..ඔන්න ඇදුන් ටික..හොඳට ලෑස්ති වෙනවා...මාස්ක් එක දාගන්නවා අනිවාර්යයෙන් ....මගෙන් මැරුන් නොකා..නැගිටපන්... "
උදේම බාප්පා මගෙ හයියෙන් බෙරිහන් දෙද්දි..මන් ඇස් ඇරියා..එයා ගියා කියලා දොර වැහෙන සද්දෙන් මට ඇහුනා..මන් ඉක්මනට නැගිටලා බාතෲම් එකට ගියේ ගුටි කන්න ඕනෙ නැති නිසා..එහෙම්ම නාලා ආවම දැක්කෙ සුදු පාට ඇදුම...ඒ එක්කම සුදු පාට මාස්ක් එක...මන් ඒක ඇදගෙන බැලුවා...මාස්ක් එක නැතුව මන් හැන්ඩියා ඉතිම්...
ඒ එක්කම මන් එලියට..ආවා..ගාර්ඩ් ලා ඔක්කොම ඇවිත් හිටියෙ..බාප්පා අනිත් සන් කරාම ගාර්ඩ් කෙනෙක් මට නගින්න දොර ඇරියා..ඔක්කොම රග පෑම්...මන් නැග්ගා..ඒත් එක්කම ආවේ ලොකු ම ලොකු හෝටලයකට..මන් හිතුවා වගේම...
බාප්පා එක්කයි ජේමින් එක්කයි ඇතුලට ගියා...දැන් ඉතින් මේ දෙන්නා දෙවිවරු වගේ..මටම හිනා...අපි නැවතුනේ පල්ලියක..හෝටලයෙම තියෙන..හැමතැනම සුදුරෝස ලස්සනයි ...ඇත්තටම ..ගාර්ඩ් ලා අපිව වටකරගද්දි මන් අල්තාරෙන් උන්නා...ඒ එක්කම බාප්පා අනිත් බිස්නස්මන්ලා එක්ක කතාවක...කසාදෙ උනාට තනිකරම ඉදියෙ බිස්නස්මන්ලා...සමහරු මන් රාක්ෂයෙක් වගේ කිව්වට මාව අදුරන අය මන් ඒම නෙමේ කියලා දන්නවා..ටිකක් වෙලා උන්නා..මන් උන්නෙ මංගල සබාවට පිටුපාලා..වේගෙන් ගැහෙන හදවතක් එක්ක..මන් නොසන්සුන් ..ගොඩාක් මගෙ කසාදෙනෙ ඉතින්..ජේමින් කිව්වා වගේ එයා ලස්සන ඇති හරියට සුරංගනාවියක් වගේ..මාව දැකලා බය වෙයිද මන්දා...
ඒත් එක්කම මට ඇහුනා දොරටුව ඇරෙන සද්දෙ...තව තව මගෙ පපුව ගැහෙන වේගෙ වැඩි වෙන්න ගත්තා..මන් ටිකක් වට පිට බැලුවාම තේරුනා හැමෝම මගෙ ..මනමාලි දිහා බලන් ඉන්නෙ කියලා ...අඩි සද්ද ලං ලං උනාම මන් හැරුනා...ඒත් එක්කම මන් ගල් වෙලා ගියා...
එයා..එයා ලස්සනයි ...පුදුම ලස්සනයි ..ඇත්තටම සුරංගනාවියක් වගේ..මන් හිතුවටත් වඩා ලස්සනයි ...මන් ඒත් ඉක්මනට මේ ලෝකෙට ආවා...නැත්තං ලැජ්ජාවෙන් බාල්දියෙන් එකයි..කෙල තියෙනවද මන්දා...මන් අත දික් කලා..මන් ලා හිනාවක් දුන්නේ...එයාගෙ වේල් එකෙන් මූන වැහිලා තිබුනත්..හොඳටම පේනවා...එයාගෙ කම්මුල් ..රෝස වෙලා...දෙයියනේ එයා රතු වෙලා..නෑ නෑ රෝස වෙලා...ඒ මන් නිසාද...මගෙ හාටුව මෙහෙන් පිස්සු නටනවා සතුටට..එයා මට බය උනෙවත් නෑ..හරි ලස්සන ට මා එක්ක හිනාවුනා..දෙයියනේ ඒ හිනාව හුරතල් ..හරිම ලස්සනයි ...මට අල්ලලා මිරිකන්න හිතුනා එයාව..එයා හරියට රෝස මලක් වගේ..ඒ කම්මුල් එක්ක..සුදු බෝල කම්මුල් ..මිහිපිට ජීවිත්වෙන සුරංගනාවියක්...එයා මට කැමැති ද..මගෙ හිත ඇහුවෙම ඒ ප්රශ්නය ...ඒත් එක්කම එයාගෙ අප්පා..මිස්ට චෝයි මගෙ අතට එයාගෙ දූගෙ අතක් තිබ්බා...අනේ චූටි අතක්...මට හිනාවක් ගියේ ඉබේම..මගෙ අත් ලොකුයි ඒවගේම ඇගිලි ත් දිගයි..මේ රෝස මලගෙ ඇගිලි ත් චූටි යි..අතත් පුංචි යි...එයාටත් මන් හිනාවෙනෝ කියලා දැනිලද කොහෙදෝ මගෙ දිහා බැලුවා..අනේ ආයෙත් රෝස වෙලා..ආයිශ් ඔහොම වෙන්න එපා රෝස මල..මන් හිතුනොත් ඔයාව හපලා ගිලිනවා...ඒත් එකපාරටම මන් ගැස්සුනේ ඒ චූටි ඇගිලිවලින් මගෙ දිහ ඇගිලි අස්සෙ දාලා අත් පටලපු නිසා...එයා මට කැමැතියි...මට කියාගන්න බැරි සතුටක් දැනුනේ...මගෙ ඇස් ලොකු වෙලා තිබුනත් මන් ඊලඟ මොහොතෙම ලස්සන ට හිනාවුනා..එයත් එයාගෙ රෝස කම්මුල් එක්ක හුරතල් විදිහට හිනාවුනා..මගෙ රෝස මල...පියතුමා හඩ අවදිකලාම..අපි දිවුරුම් දුන්නා...එයාගෙ කටහඬ කියුට්..හුරතල් ම හුරතල් ...මට එයාව අල්ලලා චප්ප වෙන්න මිරිකන්න හිතුනා..මිනිස්සු ඉදිය නිසා උන්නේ...එයාට මගෙ මාස්ක් එක ගානක්ම නෑ වගේ උන්නේ...
එයාගෙ නම..මීනූ..හුරතල් හරියට එයා වගේම...අද ඉදන් කිම් මීනූ නෙ ඉතින්...ඒත් එක්කම මගෙ පපුවේ වේගෙ ආයෙ පිස්සු වෙන් වගේ වැඩි උනේ ඒ වචන ටික ඇහුනම..
Now you can kiss the bride
මන් බැලුවේ මගෙ රෝසමල දිහා..මන් හිතුවා වගේම ඒ සුදු බෝල කම්මුල් රෝස වෙලා...මන් හිමින්ම එයාගෙ වේල් එක අයින් කලා...අහ්..දෙයියනේ ...ලස්සනයි ...
රෝස පිම්බිච්ච තොල්...චූටි නහය...බෝල ඇස්..දුඹුරු පාටට හුරු ඇස්...දිග ඇස් පිහාටු ..මිහිපිට සුරංගනාවියක්...කොන්ඩෙත් දිගයි..ඉන ගාවට විතර..කලුම කලු..දිලිසෙන කොන්ඩයක්...මන් විනාඩියට ඔක්කොම බැලුවේ ...එයා රෝසම රෝස වෙලා...මාව පිස්සු වට්ටන්න එපා..රෝස මල..ඒ බෝල.ඇස්වලින් මා දිහා බැලුවා...මට තවත් ඉවසන්න බැරි ම තැන ඒ රෝස පිරුණු තොල්වලට පාත් උනා...මගෙ මූන එයාගෙ මූනට හුගක් ලං වෙලා තිබ්බේ ඒ උනුහුම් හුස්ම මගෙ මූනෙ වැදුනා...ඒ ඇස් පිය වෙලා...මන් තවත් පරක්කු නොකර මගෙ තොල් ඒ රෝස පිරුණු තොල් මත තිබ්බා...ඒ..ඒවා රෝස පෙති වගේ පුදුම සිනිඳුයි...මන් ආසම ස්ට්‍රෝබෙරි රසක් ආවේ ඒ චූටි තොල්වලින්...මන් එයාව සැහැල්ලුවෙන් සිප ගත්තා කිසිම කලබලයක් නැතුව සංසුන්ව ...මට මේ රෝස පිරුණු තොල් කිසිම මහන්සියක් නැතුව කිස් කරන්න පුළුවන් ..මටම මවලා වගේ දැනුනේ...ඒත් එක්කම මගෙ බෙල්ල වටේ එයාගෙ චූටි අත් එතුනා...මගෙ අත් හොයන් ගියෙ එයාගෙ ඉන...පුංචි ඉන..මගෙ එක අතක් ඇති එයාගෙ ඉනේම ඔතන්න...එයාව මගෙ අත්වලටම හදලා වගේ...මගෙ රෝස මල අපේ හාදුවට උත්තර දෙන්න ගත්තා..සංසුන්ව ..ආදරණීය විදිහට ..සැහැල්ලු වෙන්...අපේ තොල් තාලෙකට උඩට පහලට ගියා...මන් හිතෙන්නේ මන් එයාට ආදරෙයි ..දැක්ක මොහොතේමයි මට ඒම හිතුනේ..මගෙ ජීවිතේ තිත්ත රස මේ ආදරණීය හාදුවෙන් අමතක කරල දැම්මා වගේ..හරියට මන් ආස කරපු හීනයක් දැන් මගෙ ලග ඒකත් හැබැහින්ම වගේ...ඒත් තාම මට මේක හීනයක් වගේ...අපේ තොල් තෙත් උනේ ආදරෙන්...ලෝකෙම සද්ද මට මොහොතකට නොඇසුනා වගේ..අපි උන්නෙ අපිටම වෙන්වුණු ආදරණීය ලෝකෙක...හාදුව මැද්දෙ මගෙ රෝස මලට හුස්ම ගන්න අමාරුයි කියලා දැනුනම මන් ඒ හාදුවෙන් ඈත් උනා...ලෝබ කමේ..ඒත් මගේ නේ..ඉතින්..මට ජේමින්ගෙන් මගෙ රෝස මලව පරිස්සන් කරගන්න ඕනී..මන් ඒක කරනවා..ජීවිතේ පලවෙනි වතාවට මට සතුටක් දුන්නු ආදරයක් දුන්නු මගෙ රෝස මලට හීරීමක්වත් මන් වෙන්න දෙන්නෙ නෑ..කවදාවත් ම...මන් එයා දිහා බැලුවා...රෝස වෙලා ඉතින්..මන් හිනාවෙලා එයාගෙ නලලෙන් හාද්දක් තිබ්බා..එයත් ලැජ්ජාවෙන් හිනාවුනා..අනේ ඉතින් මගෙ රෝස මල..
අපි ඇවිත් උන්නු අමුත්තන් ට කතා කලා..සුබපැතුම් හම්බුනා..හොඳයි ඉතින්...අපෙ බාප්පා ආවම මගෙ හිනාව සුන්නත්දූලි උනා..ඒත් මන් ඒක පෙන්නන්න ගියේ නෑ මන් කැමැති නෑ මගෙ රෝස මලට කරදරයක් වෙනවා දකින්න...ඒත් එක්කම මගෙ දෙමාපියන් මේ ලෝකෙ නෑ කියලා කිව්වම මගෙ රෝස මල මගෙ අත හයියෙන් අල්ලගත්තා..මන් අමාරුවෙන් උනත් ලස්සන ට හිනාවුනා..එයාගෙ ජීවිතේ ලස්සන ම දවස මන් කිව්වේ අපේ ජීවිතේ ලස්සනම දවස දුකින් ගෙවන්න දෙන්න ඕනි නෑ...
" මන්..ජේමින් ටේහ්‍යුන්ගෙ ලොකු අයියා...ටේහ්‍යුන්ගෙ අප්ප තමා මගෙ අප්පගෙ අයිය.. "
ඒත් කටහඬ එක්කම ආයෙත් මගෙ හිනාව අතුරුදහන් උනා..එයා හිනාවෙලා එහෙම කිව්වම මන් නෙමේ හිනාඋනේ..ලොකු අයිය බම්බුව තමා...මගෙ රෝස මල ත් හිනාවුනේ අමාරුවෙන් වගේ...ඒත් එක්කම එයා මගෙ පිටිපස්සෙ හැන්ගුනා .මන් දැක්කෙ මගෙ මැනික ගෙ පපුව දිහා ජරා බැල්මක් දාන් ඉන්න ජේමින්ව..නොසණ්ඩාලයෙක්..මහ..මන් මගෙ කෝට් එක ගලෝලා එයාට පෙරෙව්වා..මගෙ රෝස මල බය වෙලා උන්නේ...
ජේමින් මට රවාගෙන එතනින් යන්න ගියා..ෂිට් මේ යකා නන්..
" ඒ..කවුද ඒ ටේහ්‍යුන් "
" එයා එහෙම තමා...රෝස මල... "
" රෝස මල... "
" ඇයි එහෙම කියන්න එපා ද..ම්ම් "
" අනී...මන් ආසයි ඒකට..ඇයි ඒම කිව්වේ... "
" ඔයා ගෙ කම්මුල් රෝස වෙනකොට...හරියට රෝස මලක් වගේමයි.... "
මන් රෝස මල කිව්වම එයා එකපාරටම පුදුමෙන් බැලුවත් එයා ඒකට ආසයි කියලා ඒ හුරතල් හිනාවෙන්ම පේනවා...මන් අරම කිව්වම මීනූ මගෙ පපුවේ මූන හන්ගගත්තෙ ලැජ්ජාවෙන් රෝස පාට කම්මුල් එක්ක..මන් එයාගෙ සිනිඳු කොන්ඩෙ අතගෑවා...මන් ආසයි මේ හැගීමට...ගොඩාක් ආසයි මට මුලු ජීවිතේටම මේ නිදහස ඕනී..මගෙ රෝස මලගෙ උනුහුමත් ඕනී ඒ වගේම ආදරෙත්....
" මන් කිව්වනේ...රෝස මල..ඔයා ආයෙත් රෝස වෙලා.. "
" ඔයා නිසා තමා... "
" මගෙ රෝස මලට තරහ ගිහින් නේ... "
තොල් උල් කරගෙන රහසින් මුමුණද්දි මගෙ කටට හිනාවක් අවේ ඉබේම...එයා මූන උස්සලා මගෙ දිහා බලද්දි..මන් එයාගෙ නලලෙන් හාද්දක් තිබ්බා...ඒත් එක්කම මීඩියා අපි දෙන්නව වට කරා..ඒත් එක්කම ගාර්ඩ්ස්ලා ඇවිත් අපිව කවර් කරා...හැම නිව්ස් එකකම දැන් ඉන්නෙ අපි දෙන්නා ඒක ෂුවර් ..මට ඇහුනා මීඩියා වලින් කියනවා මේක වසරේ විවාහය කියලා ..හ්ම්ම් ඇත්තනෙ ඉතින් බිලියනපතියො දෙන්නෙක් ගෙ කසාදයක් නේ...
මන් මගෙ රෝස මලව මගෙ තුරුලට ගත්තා..ඒත් එක්කම හැමෝගෙන්ම සමුගත්තා..මිස්ට චෝයි ගෙනුයි මිසිස් චෝයි ගෙනුයි මීනූ ගිහින් සමුගත්තාම මන් මීනූව කාර් එකට නැග්ගුවා..කැමරා සද්ද යි එලි වගේකුයි නොනවත්වාම නැගුනා...ගාර්ඩ්ස්ලා මාව කවර් කරලා මීඩියා බ්ලොක් කරා මාත් එහෙම්ම කාර් එකට නැග්ගා..ඒත් එක්කම මගෙ රෝස මල මගෙ බෙල්ල අස්සෙ මූන තියාගත්තා මට තේරුනා එයා මහන්සියෙන් ඉන්නෙ කියලා ...මූනත් මැලවිලා මගෙ සෝස මලගෙ...
" මහන්සියි ද..මගෙ රෝස මලට..ම්ම්ම් "
" ඔව්...මගෙ කකුල් රිදෙනවා ..අනේ මන් වැඩිය හයි හීල්ස් දාන්නෙ නැති නිසා...ම්ම්ම්ම්...දොයිමතයි... "
" ඒම ද..එහෙනන් දොයිය ගන්නකෝ...මන් ඇහැරවන්නම්...මගෙ රෝස මලව.. "
මන් මීනුව මගෙ තුරුලට අරගෙන ඒ පුංචි ඉන වටේ අතක් යැව්වා...එයාගෙ බෙල්ලත් පපුවත් අතරෙ ඔලුව තියාගෙන ඇස් පියාගෙන උන්නේ...මන් මීනුගෙ නලලෙන් හාද්දක් තිබ්බා...එහෙම්ම එයාව මගෙ ඇගට තද කරගෙන එලියෙ ලෝකෙ දිහා බලන් උන්නා...මෙතනින් එහාට මොනා වෙයිද ...මගෙ රෝස මලට බාප්පයි ජේමිනුයි කරදරයක් කලොත්..මගෙ ඔලුව ඒ ප්‍රශ්නවලින්ම පිරිලා තිබ්බේ...
සෝල්වලින් පිට තමා නවතින්න හදන්නෙ මට ඇහුනා බාප්පා කතාවෙනවා...එයා කැමැත්තකින් නෙමේ උන්නෙ මන් මීනූ එක්ක ඉන්නවා දැකලා..සමහර විට එයා හිතන්න ඇති මීනූ මට අකමැති වේවී කියලා ..ඒත් ඒම උනෙ නැති නිසා කේන්තියෙන් ඇත්තේ...මැනික එකපාරටම හෙල්ලුනු නිසා..මන් ඩ්‍රයිවට කිව්වේ හිමින් යමු කියලා ..එහෙම්ම හිමීට මගෙ රෝස මලව මගෙ උකුලට උස්සලා අරගත්තෙ වැටේවි කියලා බය හිතුනු නිසා...ඒත් එක්කම නින්දෙම්ම මගෙ පපුවේ මූන ඔබාගෙන සැප නින්දේ ...මටම හිනා කටත් පොඩ්ඩක් ඇරගෙන හුරතල් විදිහට නිදියන් ඉන්න විදිහට ...මන් තව ටිකක් උස්සලා මගෙ උකුලෙ එයාට පහසු විදිහට ඉන්න හැදුවා...
මට නින්දක් ආවෙම නෑ...දැන් හීන ඕනිත් නෑ මට..සුරංගනාවියක් මගෙ උකුලෙම ඉන්නවා නේ...පැය තුන හතරක් ගියාම ලොකු ගෙයක් ලග කාර් ඔක්කොම නැවැත්තුවා...ලස්සන යි නේ...ගස් වැල් තියෙන නිස්කලංක පැත්තක්...නගරෙන් ඈත නිසා හරි සංසුන්...කුරුල්ලන් ගෙ සද්ද වලින් පිරිලා තිබ්බා....ඒත් එක්කම ගාර්ඩ්ලා කාර් එකේ දොර ඇරියා..මැනිකට මහන්සි නිසා මන් ඇහැරවන්න ගියේ නෑ..එයා ගොඩාක් මහන්සි යෙන් ඉදියෙ..මේ ඩ්‍රෙස් එකත් ලොකුයි නේ ඉතින්...මන් හෙමීට වඩාගෙන බැස්සා...එහෙම්ම ගාර්ඩ්ලා දොර අරිද්දි හවුස් කීපර් මට මග පෙන්නන්න ආවා..මන් ඇස්වලින් රෝස මලව පෙන්නලා කිව්වේ සද්ද එපා කියලා ..එයා බොව් කරලා ඔලුව වනලා මග පෙන්නුවා...
ඒත් එක්කම ආවේ..මේයා කෝද මෙහෙ...බුරාගෙන ආවේ යෝන්ටෑන්...අප්පටසිරි මන් නෙ කිව්වේ අරගෙන එන්න කියලා ..නැත්තං අර ජේමින් මගෙ පුතාව මස් කරයි..මට ඔය මිනිහව තඹ සතේක විශ්වාසයක් නෑ...ටැනී බුරපු සද්දෙට මගෙ රෝස මල ඇහැරුනා...එයා ඇස් චූටි කරලා...බලලා..මා එක්ක හිනාවුනා..අනේ හුරතලේ ඉතින්...
" ටේ...කොහෙද මේ... "
" මෙහෙ තමා ඉන්න යන්නෙ...ම්ම්ම්..සෝල් වලින් පොඩ්ඩක් ඈත පැත්තක්.. "
" ඒම..ද ඔහ්..කවුද මේ...පැටියා... "
මීනූ එකපාරටම මගෙ ඇගෙන් බැස්සෙ ටැනී දිහා බලන ගමන්..ටැනීට් නැට්ට වනාගෙන මීනූගෙ අත්වලට ආවා..කොහොමද ඒක..ටැනී ඒම කා එක්කවත් නෑ මන් එක්ක හැර..මගෙ රෝස මලට ආස වෙලාද කොහෙද ..
" අනාව්...උයාගෙ නම මොකක්ද ..පැටියෝ..ටේ මෙයා ඔයාගෙද... "
" ඔව් මැනික..යොන්ටෑන් නම..ටැනී කියන්න කෝ...ටැනී කෝම ද මේ ඔම්මා.... "
ටැනී ඒකට බිරුවේ මගෙ රෝසමලගෙ මූනම ලෙව කන ගමන්..මට ඉරිසියයි දැන් නන්...මීනූ ටැනීව හුරතල් කරනවා ටැනී මීනූ එක්ක හුරතල් වෙනවා...මට දැන් මේක බලම් ඉම්න බැරි නිසා..මන් පාත්වෙලා මීනුව හරහට වඩාගත්තෙ එයා කෑගහද්දිම...
" ටේ..ලමයො බිමින් තියන්න මාව...ටේ..බිමින් තියන්න අනේ "
" බෑහ්හ්හ්....මිස්ට හන් අපේ රූම් එක. "
" ඔහ්..මිස්ට කිම් ඔතනින් ගියාම පලවෙනි කාමරේ. "
මිස්ට හන් එහෙම කිව්වාම මන් මැනිකව වඩාගෙන පඩිපෙළ ලගට ගියා...
" මන් නගින පඩිය පඩිය ගානේ මට හාද්දක් ඕනී ..හරි ද මිසිස් කිම්.. "
" ඔමෝ...දේ..දේ මිස්ට කිම්..බලන්නකෝ ටැනී ඔයාගෙ අප්පගෙ වැඩ "
ටැනී බුරන්න ගත්තෙ මීනුට එකගයි කියන්න වගේ අනේ මේමත් පුතෙක්..දැන් ඔම්මට එකතු වෙලා අප්පට කෙලවනවා ...මන් එක පඩියක් නැග්ගම මීනු මගෙ තොල්වලට හාද්දක් තිබ්බා...මන් හිනාවෙනකොට මීනුත් හිනාවෙනවා එහෙන් ටැනිත් බුරන්නෙ සතුටෙන් වගේ...මන් ආසයි මේ කට..මටත් දැන් මගේ කියලා කෙනෙක් ඉන්නවා ..මටත් පවුලක් තියෙ...ආදරයක් තියේ..වචනෙන් ආදරෙයි කියලා කිව්වේ නැති උනාට මගෙ රෝස මල මට ආදරෙයි කියලා එයාගෙ ඇස්වලින් පේනවා...එහෙම්ම පඩි ඔක්කොම නැග්ගේ මගෙ රෝස මල එක ගානේ මගෙ තොල්වලට හාදු දෙද්දි...අන්තිම පඩියත් නැගලා ඉවර උනාම..ලොකූ හාද්දක් මගෙ තොල්වලට දුන්නා...
" ඔන්න හරි නේ..මිස්ට කිම්..කෝ මාව බිමින් තියන්න... "
" බෑහ්හ්හ් "
" ටේ..බිමින් තියන්න ලමයෝ... "
මම මුකුත් නොකියම කාමරේට ගියා...මගෙ රෝස මලත් කාමරේ දිහා බලාගෙන..ලස්සනයි ..ලස්සන ට ඩෙකරේට් කරලා..මුලු ඇදේම රෝස පෙති..හනි මූන් නෙ ඉතින්..
" බබාහ්.. "
" ම්ම්ම්ම් "
" වොශ් එකක් දාන් එන්නකො..ම්ම්..මන් එහා කාමරෙන් ගිහින් වොශ් එකක් දාන් එන්නන්... "
" හරී "
මන් එහා කාමරේට ගිහින් වොශ් එකක් දාගෙන ආවා..තාම රෑ වෙලා නෑ..ඉර බහින්න ලං වෙලා තිබ්බේ...මන් අපේ කාමරේට යද්දි...මගෙ ඇස් හෙව්වේ මීනුව ...මන් කාමරේම ඇස් යැව්වම මන් දැක්කෙ බැල්කනි එකේ වැටට බර වෙලා ඉන්න සුරංගනාවියක්....
එයා ගෙ මුලු මූනටම ඉර එලිය වැටිලා..රත්තරං පාටින් දිලිසෙනවා..ලස්සන සුරංගනාවියක්ම වගේ...එයා ඇස් පියාන ඉර එලියට මූන හොවාගෙන..මන් එයා ලගට ගිහින් ඒ පුංචි ඉන වටේ මගෙ අත් ඔතලා බැක් හග් කලා..එයා එකපාරටම ගැස්සුනත් මන් කියලා දැනිලා මගෙ අත් උඩින් ඒ චූටි අත් ඔතලා මාව බදාගත්තා ...එයා මගෙ පැත්තට හැරුනා...
" ටේ...ඇයි ඔයා මාස්ක් එකක් දාන්නේ..??? ම්ම්ම්... "
එයා ඇහුවා අන්තිමේ ..මගෙ මූන එයාගෙ චූටි අත් දෝතින්ම අල්ලගත්තා...මගෙ නලලෙන් හාද්දක් තිබ්බා...ආදරෙන්...මටත් ආදරයක් තියේ...මට ඒම හිතුනා..මෙච්චර කාලයක් මගෙ දුක දෙවියන් අහල ද කොහෙද ..මේ සුරංගනාවිව මට එවලා තියෙන්නේ...මොනා නැත්තත් මගෙ බාප්පා ජීවිතේටම පලවෙනිවතාවට මේ කරපු දේට මන් පින් දෙනවා..මට හරියනම කෙනාව මට හොයලා දුන්නට..
" මන් දන්නෙ නෑ ඇයි..ඔයා මේක දාන්නෙ කියලා ..ම්ම් ඒත් මන් ඉස්සරහ දාන්න ඕනී නෑ..මන් ආදරේ කරන්න ගත්තෙ ඔයාගෙ හදවතට මිසක් රූපෙට නෙමේ..සල්ලිවලටත් නෙමේ..දන්නවද මගෙ ඔම්මගෙයි අප්පගෙයි ආදරේ මට පොඩි කාලෙ ඉදන්ම හරිහැටි ලැබිලා..නෑ..මන් නොඅඩා ඉදපු දවසක් නැතුව ඇති...එයාලට ඕනි උනේ සල්ලි විතරයි ...හැමදාම මගෙ උපන්දිනේට ලොකු ලොකු පාටි දැම්මා මිසක් මා එක්ක ආදරෙන් එක වචනයක් කතා කරලා නැතුව ඇති..අඩුම මන් ආස දේවල් වත් එයාලා දන්නෙ නෑ..ගොඩාක් වෙලාවට මන් අර විසාල ගෙදර උන්නෙ තනියම ..ජීවිතේටම සතුට කියලා දෙයක් මන් විදලා තිබ්බේ නෑ..වෙන ලමයි සල්ලිකාර ගෙදරක ඉපදුනානම් කියලා හිතද්දි මන් හිතුවෙ ඇයි මන් මේවගේ ගෙදරක ඉපදුනේ කියලා ..වෙන ලමයිගෙ දෙමව්පියො එයාලගෙ ලමයි එක්ක අත් අල්ලගෙන යද්දි ....මටත් ආස හිතුනා...
වෙන මගෙ වයසෙ ගෑනු ලමයි සල්ලිකාර කොල්ලෙක් බදින්න හිතද්දි..මන් හිතුවෙ සාමාන්‍ය කෙනෙක් ව බදින්න..පුංචි ගෙදරක්...නගරෙ නැතුව ගමක වගේ...තව බව්වෙක්..එතකොට චූටි දුවෙක්..හරි පුතෙක්...මට තිබ්බේ ඒ වගේ හීන.. "
ඒ වචන ටික ඇහැද්දි ...මට හම්බෙලා තියෙන්නෙ රූපෙන් විතරක් නෙමේ හදවතින් පවා ලස්සන සුරංගනක්..ඒ බෝල ඇස්වලට කදුලු..සල්ලි නෙමේ ජීවිතේම..මන් හිතුවෙත් එහෙම ..සල්ලි නිසා හොඳ ට ඉන්න මිනිස්සුත් රාක්සයො වෙනවා...මගෙ රෝස මලත් මන් වගේ හිතන කෙනෙක් ...මන් ඒ රෝස කම්මුල් දිගේ ගලන් ගිය කදුලු පිහලා දැම්මා...එයා මට තුරුලු වෙලා මගෙ පපුවේ ඔලුව තියාගෙන උන්නේ..මට ඕනි නෑ මගෙ මැනිකගෙන් මගෙ මූන හංගන්න ...මන් මගෙ මාස්ක් එක ගැලෙව්වා...එයා මගෙ මාස්ක් එක අතේ තියෙනවා කියලා දැකලා..මන් දිහා ඔලුව උස්සලා බැලුවා...
" යා...කිම් ටේහ්‍යුන්...මෙච්චර ලස්සන මූනක් මොකද හැන්ගුවේ..ආ..😐 බලන්නකූ ලස්සන ...ඇස් ලස්සනයි ..ගැඹුරු යි..හරියට රෑ අහස වගේ...ඒ වගේම දිලිසෙනවා... එක්කො කමක් නෑ දාගෙන උන්නට.. "
" වේ...😶 "
" වෙන කෙල්ලො බැලුවොත් එහෙම මගෙ හැන්ඩි හබී දිහා...මේම හිටයට මන් හරි දරුණුයි හොදේ..😌 "
" මෙන්න රෝස මලක් දරුණු වෙලා..😂 කියෝට්...ඕම දරුණු වෙන්න එපා කවුරුහරි උස්සගෙන යයි.. "
" කමක් නෑ...මන් කොහොමත් ලස්සනයි නේ..😌 ඉතින් හැන්ඩි කොල්ලෙක් නන් අවුලක්ම නෑ.."
" බබාහ්..😤 "
මන් හයියෙන් ම කෑගැහුවේ ඒ වචන ටික ඇහුනම..මේ කෙල්ල මාව අවුස්සන්නමයි බලන්නේ..මගෙ අත්වලින් රින්ගලා දිව්වේ නැතෑ..මාත් කෑගහගෙනම පස්සෙන් දිව්වා...
" ඔහොම ..ඉන්න බබා..දුවන්න එපා..මන් කිව්වා..😤 "
" ඔහ්..මිස්ට කිම් පුළුවන් නන් අල්ලගන්න...😉 "
" ඒම ද මිසිස් කිම්...අල්ලගත්තොත් අද නන් අතාරින්නෙ නෑ...මැනික "
මන් එහෙම කිව්වාම මීනු ගෙ කම්මුල් රෝස උනා..ආයිශ් මගෙ කෙල්ල ට ලැජ්ජ හිතිලා..මන් සෝෆා එකෙන් පැනලා දිව්වම එයා මගෙන් ආපහු රින්ගලා පඩිපෙළ ට දිව්වා...මාත් එයාගෙ පස්සෙන්ම දිව්වා..එයා එකපාරටම දිව්වේ රූම් එකට..අහ් දොර වහන්න යන්නෙ..ඒවා කොහෙද මන් ඉක්මනට ගිහින් දොර ඈත් කරා...
" අහ්හ්...😐 අසාධාරණයි ඔයා ම්....ම්හ්හ්හ්හ්හ්.... "
මන් දොරත් ඇරගෙන ඇතුලට ඇවිත් එයාගෙ තොල් මගෙ කරගත්තෙ ඒ වචන නවත්තල..මීනුගෙ චූටි අත් එක්ක මා එක්ක හැරෙන්න බෑ...මීනූ එකපාරටම ගැස්සුනත් ඊලඟ තප්පරේම මගෙ හාදුවට උත්තර බදින්න ගත්තා...ඒ චූටි සිනිඳු අත් මගෙ බෙල්ල වටේ එතුනා...මගෙ අත් ඉබේම හොයන් ගියේ එයාගෙ පුංචි ඉන...මීනූ මාව ඇද්දෙ මගෙ මුලු ඇගේම බර එයාට දැනෙද්දි...ඒම ඉන්න බෑ එතකොට ම අපි දෙන්නා ඇදට වැටුනා...උනුහුම් අමුතු හැගීමක් මගෙ මුලු ඇගේම දිව්වා...මීනූ මගෙ කොන්ඩෙ අස්සෙන් එයාගෙ සිනිඳු චූටි ඇගිලි යැව්වා..මාරම සනීපයි...මීනු හාදුව මැද්දෙම කට ඇරියා..මන් මගෙ දිව අපේ හාදුව ට එකතු කරේ ආදරෙන්...මගෙ දිව මීනුගෙ දිව එක්ක පැටලුනා...එන්න එන්නම හාදුව ගැඹුරු වෙන්න ගත්තේ හාදුවේ වේගෙත් වැඩි වෙන ගමන්..දැනටමත් මට දාඩිය දාන්න අරගෙන තිබ්බේ...
අපි හාදුවෙන් ඈත් උනේ හුස්ම හොයන්න...මන් මීනුගෙ ඇස් දිහා බැලුවා..ඒ ඇස්වල ආදරෙ ඇති තරම්..මට කියාගන්න බැරි තරන් සතුටුයි...
" මගෙ වෙනවද රත්තරං ... "
" මන් ඔයාගෙ නෙ ඉතින්.. "
ඒ වචන ටික ඇහෙද්දි මන් ලස්සන ට හිනාවුනා..එයත් එයාගෙ හුරතල් හිනාව දැම්මා..සුදුබෝල කම්මුල් රෝස වෙලා...මන් හෙමින් ඒ නලලින් හාද්දක් තිබ්බා...එහෙම්ම පටන් ගත්තු සිප ගැනීම් එන්න එන්නම දුර දිග ගියා...ඒ ඇග රත්තරං වලින් අබපු පිලිමයක් වගේ...අපි දෙන්නම උන්නෙ නිරුවතින්...දාඩියෙන් තෙත් වෙලා..මැනික එකපාරටම පපුව වහගත්තෙ ලැජ්ජාවෙන්..
" මැනික..මගෙන් ඕවා හන්ගන්න එපා රත්තරං ...මගෙ නේ..ම්ම්ම්..මගෙ විතරයි ...ඔයා ලස්සනයි ..සුරංගනාවියක් වගේ.මට බලන්න දෙන්න ඔයාව...ඔය ලස්සන අයිති මට විතරයි ..."
මන් ඒ අත් එයාගෙ පිරුණු පපුවෙන් අයින් කලා...හරිම ලස්සනයි ...මන් ඒ පියයුරු වලට පාත් උනේ මැනිකගෙ කෙදිරිලි සද්ද එක්කමයි..ඒවා හරි මිහිරියි..මගෙ කනට ඒවා නිකන් සංගීතයක් වගේ...මගෙ රෝසමලගෙ මුලු ඇගම අගලක් නෑර මන් තොල් වලින් තෙත් කලා...මන් ඒ නලලෙන් හාද්දක් තිබ්බා...මගෙ දාඩියෙන් නෑවුනු කොන්ඩෙ පිටිපස්සට කරා...
" මේක අනිවාරෙන් රිදෙනවා රත්තරං ..මැනිකට අමාරුයි නන් මගෙ පිට හූරන්න හරි ද...ආදරෙයි සුදුබෝලේ.. "
" මාත් ආදරෙයි වලස් පැටියෝ.. "
මන් හිනාවුනා...මන් ආසයි මට වලස් පැටියා කියනවට...මන් හිමින් මගෙ සගයව මැනිකට ඇතුලු කරා...එයා එකපාරටම කෑගැහුවම..මන් එයාව හාදුවකට ඇදලා ගත්තෙ ඒ වේදනාව අමතක කරලා දාන්න..ඒ කම්මුල් වලින් බේරෙන කදුලු කැට මන් පරිස්සමෙන් පිහදැම්මා...එයා මට මූව් වෙන්න පුළුවන් කිව්වම..මන් හිමීට එයා මත තෙරපෙන්න ගත්තා...වේදනාව නැති වෙලා pleasure එකක් දැනෙන්න ගත්ත ම මීනු තව වේගෙන් ඕනි කියලා කිව්වම..මන් හයියෙන් ම තෙරපෙන්න ගත්තෙ අපේ ආදරණීය කෙදිරිලි සද්දවලින් මුලු කාමරේම පිරිලා යද්දි...මීනු එයාගෙ අවසානේ පිට කරන්න ලගයි කිව්වම මන් තව තව ගැඹුරුට තෙරපෙන්න ගත්තෙ මගෙ මුලු ලෙන්ත් එකම මැනිකගෙ ඇතුලෙ තියෙද්දි.එයා එකපාරටම මගෙ නමින් කෑගහලා එයාගෙ අවසානේ මගෙ ඇතුලෙ පිටකලා...මට ඒ උනුහුම් දියරෙ දැනුනාම පිස්සු වෙන් වගේ තෙරපෙන්න ගත්තේ...ඒක පිස්සුවක්..ඇබ්බැහි වෙනවා...මන් මැනිකට ඇබ්බැහි වුනේ පිස්සෙක් ගානට...මගෙ අවසානයත් පිටවෙන්න ලගයි කියලා දැනුනම එන්න එන්නම ගැඹුරින් වේගෙන් තෙරපුනේ මැනිකගෙ කෑගැහිල්ල මැද්දෙමයි..එකපාරටම මන් ගෙරෙව්වේ මීනුගෙ නම කියන ගමන්...මගෙ අවසානෙ මීනුගෙ ඇතුලෙම පිටවුනා...මහන්සි වැඩිකමට මීනුගෙ පිරුණු පපුවට වැටුනා..මීනුගෙ පපුව හයියෙන් උඩට පහලට වෙනකොට මන් වගේම මීනුත් හයියෙන් හුස්ම හොයන්න ගත්තා ...
මීනු මගෙ දාඩියෙන් නෑවුනු කොන්ඩෙ අස්සෙන් ඒ සිනිඳු චූටි ඇගිලි අරගෙන ගියා...මන් තව ටිකක් මීනුගෙ පිරුණු පපුව අස්සෙ මගෙ මූන ඔබාගත්තා...මත් වෙන සුවදක් මගෙ රෝස මලගෙ පපුවෙන් එන්නේ...මන් ඒ සුවදට සංසුන්ව ඉදියා..මැනික හිනාවෙනවා කියලා දැනුනෙ පපුව ඉස්සුනු නිසා...මන් එහෙම්ම එයාගෙ ලස්සන බූබ්ස් වලට හාදු දෙකක් තියලා මීනුගෙ එහා පැත්තෙන් හාන්සි උනේ..මීනුව මගෙ පපුවට ඇදගන්න ගමන්..මීනු හිනාවෙවී මගෙ පපුවේ සංසුන්ව ඔලුව තියාගෙන උන්නා..මන් මගෙ රෝසමලගෙ නලලට හාද්දක් දීලා එයාගෙ සිනිඳු කොන්ඩෙ අස්සෙන් මගෙ ඇගිලි යවලා අතගාන්න ගත්තා...
" සමාවෙන්න රත්තරං ... "
" ආදරෙයි මගෙ වලස් පැටියෝ "
" මාත් ආදරෙයි රෝස මල "
අපි දෙන්නම අපේ ආදරේ බෙදාගෙන..නින්දට වැටුනා..මැනිකට මහන්සි නිසාම මගෙ පපුවට ගුලි වෙලා හොඳ නින්දක..මන් බෙඩ් ශීට් එක මැනිකට හොඳටම පෙරෙව්වා...එයා වොශ් දාන්නත් බෑ කිව්ව නිසා මන් බල කලෙ නෑ..මගෙ චූටි කෙල්ල ට මහන්සියි..නිසා..
.
.
.
.
.
කාලය ගෙවිලා ගියේ ටේහ්‍යුන්ගෙ ජීවිතේට වගේම මීනුගෙ ජීවිතේටත් වස්සාන කාලෙ අරගෙන ඇවිත්..ටේහ්‍යුන්ගෙ බාප්පා වගේම ජේමින්ටනන් ඒක එච්චර හොඳ දෙයක් උනෙ නෑ.මොකද එයාලා බලාපොරොත්තු උනෙ නෑ මීනු ටේහ්‍යුන්ට ආදරේ කරාවි කියලා ..ඒත් දැන් ඒක එහෙම වෙලා එයාලගෙ ඇස් ඉස්සරහම ඒ දේ පේන්න තිබ්බම එයාලගෙ සැලසුම් සේරම වතුරෙ යනවා කියලා තේරුනා..මීනුටත් ටේහ්‍යුන්ගෙ බාප්පා ගෙ හැසිරීම ප්‍රශ්නයක් වෙලා තිබුනේ...මීනු අදනන් හුගාක් සතුටින් කෙල්ල ඔම්මා කෙනෙක් වෙන්න යන්නෙ මීනු දැන් පාර බලාගෙන ඉන්නෙ ටේහ්‍යුන් එනකන්..ටේහ්‍යුන්ගෙ කාර් එකේ සද්දෙ ඇහෙද්දිම කෙල්ල පහලට දුවන්නෙ ගොඩක් සතුටින්..ටේහ්‍යුන් ලස්සන ට හිනාවුනා මීනුව දකිද්දි..මීනු ටේහ්‍යුන්ගෙ ඇගට පැන්නෙ ටේහ්‍යුන් ට හයියෙන් හිනා යද්දි...
" මැනික..මොකෝ මේ..ඔයාගෙ වලස් පැටියා නැතුව පාලු හිතුන ද..ම්ම් "
" ඔව්...ටේ..... "
" කියන්න මැනික.. "
මීනූ එයාගෙ බෝල ඇස් සතුටින් පුරවන් උන්නේ..ටේහ්‍යුන්ටත් අමුත්තක් නොදැනුනාම නෙමේ..මීනු හිනාවෙලා එයාගෙ pregnancy test kit එක ටේහ්‍යුන්ට දුන්නා..ටේහ්‍යුන් ඇස් දෙකත් ලොකු කරගෙන පුදුමෙන් උන්නේ..කොල්ලට වචන එන්නෙත් නෑ සතුට වැඩිකමටම...
" මැනික.... "
" නේ...ඔයා අප්පා කෙනෙක් වෙන්න යන්නේ... "
ටේහ්‍යුන් මීනුගෙ මුලු මූනම හාදු වැස්සකින් තෙමුවෙ හුස්ම ගන්නෙවත් නැතුව ..දෙන්නටම ගොඩාක් සතුටුයි..ටේහ්‍යුන්ට මුලු ලෝකෙම ලැබිලා වගේ..පාලු වෙ අන්ධකාරෙ ගෙවුනු ජීවිතේටම ආලෝකය සතුට ගෙනාවේ මීනු..ඉතින් කොල්ලගෙ ජීවිතේම දැන් එලියයි..බලාපොරොත්තුවක් තියෙනවා ජීවිත් වෙන්න..කොල්ල හීන බලන්න ගත්තා අනිත් හැම තාත්තෙක් වගේම
" පින් මැනික..මගෙ ජීවිතේට ආවට..මෙච්චර සතුටක් දුන්නට..ආදරෙයි රත්තරං ..මගෙ පනටත් වඩා ආදරෙයි ... "
" මාත් ආදරෙයි මගෙ වලස් පැටියට ..ඔයාටත් පින් මගෙ ජීවිතේට ආදරේ දෙනවට.. "
ටේහ්‍යුන් පාත් වෙලා කෙල්ල ගෙ කුසට හාද්දක් තිබ්බා...ටේහ්‍යුන් එහෙම්ම කෙල්ල ව උස්සගත්තෙ දෙන්නම හිනාවෙද්දි..මේ දෙන්නා මෙහෙම ආදරෙන් හිනාවෙද්දි එක ඇස් දෙකක් ගිනිගන්න ගමන් උන්නේ...ටේහ්‍යුන් මීනුව රෝස මලක් වගේ පරිස්සමෙන් බලාගත්තෙ..දෙන්නම හරි ආසාවෙන් උන්නෙ එයාලගෙ චූටි පැටියා මේ ලෝකෙට එනකන්..මාස හතරක් ඔහේ ගෙවිලා ගියේ කිසි කලබලයක් නැතුව ..ටේහ්‍යුන්ට මේ නිශ්ශබ්ද බවේ අනතුරක ඉවක් දැනුනා..එයාගෙ බාප්පගෙ හැසිරීම කොල්ලට එයාගෙ පුංචි පවුල ගැන මහ ලොකු බයක් ඇති කලා...
" ටේ...අනේ අද ඔෆිස් යන්න එපා ..මට අමුත්තක් දැනෙනවා අද...අනේ 😔 "
" ෂ්ෂ්ෂ්..ඒම මොකුත් වෙන්නෙ නෑ ..මගෙ රෝස මල බය වෙලා නේ...ටැනී එක්ක ඉන්න...චූටි බබෝ ඔම්මට කරදර කරන්නෙ ඒම නෑ...හරි ද... "
" ටේ..අනේ..අහන්නකෝ.. "
" මන් අද ඉක්මනට එන්නන්කෝ..ම්ම්...කොහෙවත් යන්න එපා රත්තරන් ..දොරවල් වහන් ඉන්න.."
" පින්ක් ප්‍රොමිස්..කලින් එනවා නේ.. "
" ඔමෝ..දේ..දේ පින්කි ප්‍රොමිස්..ආදරෙයි මැනික.. "
" මාත් ආදරෙයි ..අනේ පරිස්සමෙන් පන.. "
ටේහ්‍යුන් ලස්සන ට හිනාවෙලා මීනුගෙ නලලෙන් හාද්දක් තිබ්බා..මීනූ ඒ එක්කම ටේහ්‍යුන්ගෙ තොල් අල්ලගත්තෙ ටේහ්‍යුන් පුදුම කරලා..ටේහ්‍යුන්ට තේරුනා මීනූ බය වෙලා ඉන්නෙ කියලා ..කොල්ලත් මීනුගෙ හාද්දට උත්තර බැන්දා..එහෙම්ම හාදුවෙන් ඈත් වෙලා ..මීනුගෙ කුසටත් හාද්දක් තිබ්බා...ටේහ්‍යුන් කාර් එකට යද්දි..මීනු අත වැනුවා...ටේහ්‍යුනුත් අත වනලා...නික්මුනා..මීනූ එයාගෙ කුස අතගෑවේ අමුතු හැගීමක් කෙල්ල ට දැනෙද්දි..ටැනී එක්ක කෙල්ල ඇතුලට ගිහින් දොර අගුලු ලෑවා..මීනුනම් උන්නෙ හිතේ නොසන්සුන් බවකින් ..
එන්න එන්නම අහස අදුරු උනත් ටේහ්‍යුන් නෙමේ ගෙදර ආවේ..කෙල්ල හොඳටම බය වෙලා උන්නේ...කෙල්ලගෙ නෙරලා තිබුනු කුස අතගාන ගමන් කෙල්ල උන්නෙ බැල්කනි එකට වෙලා ගේට්ටුව දිහා බලාන..කෙල්ල බැරි ම තැන ටේහ්‍යුන්ගෙ ෆෝන් එකට ගත්තා...
" ටේ......
" ඔහ්..හෙලෝ මිසිස් කිම්... "
" ක..කවුද..ඔය...කෝ ....ටේ... "
" ඔය ඉතින් බය වෙලා නේ...ඔයාගෙ ටේ පැටියා හොඳින් ඉන්නවා ..ඒත් ඔයා අපි කියන දේ කරන්න ඕනි "
" මො...මොනාද..අනේ...එයාට කරදරයක් කරන්න එපා..ප්ලීස් 😭 "
" ඔය ඉතින් පොඩ්ඩක් ඇත්නන් අඩනවා නේ...පොඩි දෙයයි කරන්න ඕනේ..මන් දැන් මේ එවන ලොකේෂන් එකට දැන්ම එන්න..හැබැයි පොලීසිය එහෙම ගාවගන්න හිතන්නවත් එපා..එහෙම උනොත් ඔයාගෙ ටේ එහා ලෝකෙ ඉදී "
එහා පැත්තෙන් ආපු වියරු හිනාව මීනුව හොඳටම බය කලා...
To be continue
Salanghe 😙
Vote and comment .....
Bạn đang đọc truyện trên: AzTruyen.Top