🌼 In every soul...you're mine 💕
*smut warning ahead*
" ටේ..ප්ලීස් මට වද දෙන්න එපා.. "
" මැනික..අනේ ඇයි මේ..ඔයා ඔ..ය බොරුවක් නේද කරන්නේ.. "
" අනේ දෙයියන්ගෙ නාමෙන්..මට මගෙ පාඩුවෙ ඉන්න දෙනවා..මන් දැන් ඔයාට..අ...ආදරේ කරන්නෙ නෑ ටේ..සෝ ප්ලීස් මට ඩිවෝස් එක දෙන්න "
ගොත ගැහෙන්න එන වචන නවත්ත ගත්ත ඩේලියා ..ටේහ්‍යුන්ගෙ දිහා බලන් උන්නෙ කොල්ලගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන්..
අවුරුදු දහතුනක ආදරයක්..ආදරෙන් පිරුණු විවාහයක්..ලස්සන චූටි ලෝකෙක ජීවත් උනු මේ ජෝඩුවට කාගෙන්හරි ඇස්වහක් වැදුනු පාටයි...
කෙල්ලගෙ කටින් පිට උනු පිහිතුඩු වගේ වචන...ටේහ්‍යුන්ට දරාගන්න හරි අමාරුයි ..එයා පන වගේ ආදරේ කරන කෙල්ල එයාට ආදරේ නෑ කියද්දී..ටේහ්‍යුන්ගෙ ඇස්වලින් සට සට ගාලා වැටෙන කදුලු වලට විවේකයක් හම්බුනේ ම නෑ...
" ඇයි...ඇයි...?? "
" ම...මන්...වෙන කෙනෙක්ට..ආදරේ ...ආහ්..ටේ.. "
කෙල්ල කියන්න යන දේ ඩේලියාගෙ කටින් පිටවෙන්න දුන්නෙ නැති කොල්ල කෙල්ලව ලග තියෙන බිත්තියට තදකරගත්තෙ ඒ කදුලුවලින් තෙමුනු ඇස් අමුතු රතුපාටක් ගනිද්දී...
" මන් ඌව මරනවා..උබ හොඳටම දන්නවා මන් ගැන..උබ මගෙ විතරයි ...උබේ ආදරේ..උබෙ උනුහුම..මේ හැමදේම මගේ... "
කෙල්ලගෙ තොල් රලුවට පිරිමදින ගමන් ටේහ්‍යුන් හයියෙන් හුස්ම ගන්නවා..ඒ ටේහ්‍යුන්ගෙ එක පැත්තක්...කෙල්ලගෙ කටින් වෙන කොල්ලගෙ නමක්වත් පිටවෙන්න අකැමැති කෙනෙක් ...ඩේලියා වෙනුවෙන් මරන්නත් මැරෙන්නත් පුළුවන් කෙනෙක් ...
" ටේ...අතාරින්න...ටේ...ආහ්ව්...බිමින් තියනවා..මනුස්සයෝ..ටේ... "
ඩේලියා කොච්චර කෑගැහුවත් කොල්ලා ඩේලියාගෙ කකුල් දෙකෙන් අල්ලල උස්සගෙන කරෙන් තියාගෙන උඩ තට්ටුවට ගියේ කෙල්ල මහ හයියෙන් කෑගහද්දී...
" ටේ...ඕක කරන්න එපා..මට..යන්න දෙනවා...අතාරිනවා මාව... "
කෙල්ල කෑගහන ගමන් එයාගෙ චූටි අත්වලින් ටේහ්‍යුන්ව තල්ලු කරන්න හදනවා..ටේහ්‍යුන්ට නන් ඒක දැනෙන්නෙවත් නෑ...කෙල්ලගෙ හීනි පටි ගවුමෙ පටිය දත්වලින්ම පන්නපු කොල්ල ඩේලියගෙ ඉනෙන් තදේට අල්ලන් උන්නෙ කෙල්ල දගලන නිසා...
" අන්ද්වේ...ටේ..ම්හු..එපාහ්.. "
" ෂ්ෂ්ෂ්...මගෙ හොඳ කෙල්ල වගේ ඉන්න බෝලෙ..නැත්තං මගෙ හැටි දන්නවනෙ..සතියක් නෙමේ සති දෙකක්වත් ඔය චූටි කකුල්වලින් ඇවිදගන්න බැරි වෙයි.. ම්ම් "
කොල්ලගෙ ගොරෝසු කටහඬ කෙල්ලගෙ කන්පෙත්ත ලගින්ම ඇහෙද්දි කෙල්ලගෙ ඇගේ අමුතුම හිරියක් ගියා...
ටේහ්‍යුන්ගෙ ස්පර්ශෙට අවනත උනු ඩේලියගෙ ඇදුම් එක දෙක බිමට විසික් වෙද්දි ටේහ්‍යුන්ගෙ නපුරු තොල් කෙල්ලගෙ සිනිඳු හමේ අස්සක් මුල්ලක් නෑරම හාදු තිබ්බේ ඩේලියගෙ කටින් නොනවතින සිහින් කෙදිරිලි පිටවෙද්දී...
කෙල්ලගෙ රෝසතොල් ආදරෙන් සිපගත්ත ටේහ්‍යුන් එයාගෙ ඇදුම් ගැලෙව්වේ හදිසියෙන්..කෙල්ලගෙ ඇගට ආයෙමත් පාත් උනු කොල්ල ඩේලියාගෙ හීනි කකුල් අස්සෙ මැදි උනා...
ඩේලියගෙන් වේදනාවෙන් පිරුණු පුංචි කෙදිරිලි ඇහෙද්දි ටේහ්‍යුන් කරේ ඩේලියගෙ පපුවේ සිනිඳු මොලොක් පියයුරු අස්සෙ දග කරපු එක...
ඩේලියගෙ උනුහුමේ සතුටු වෙන ටේහ්‍යුන්ගෙ සගය තව ගැඹුරට තෙරපුනේ ටේහ්‍යුන්ගෙ ගෙරවීම් එක්කමයි...
ආදරණීය හෝරා කීපයකට පස්සෙ ටේහ්‍යුන් ඩේලියාව එයාගෙ තුරුලට ගත්තෙ ආදරේ පිරුණු පරිස්සම් හාද්දකින් කෙල්ලගෙ නලල තෙත් කරල...
ඩේලිය ටේහ්‍යුන්ගෙ උනුහුමේ නින්දට වැටුනෙ මහන්සිය නිසා..කෙල්ලගෙ පිරුණු පපුව ටේහ්‍යුන්ගෙ සිතුවම් වලින් රතුවෙලා ...ඒ සුදු බෝල කම්මුල් තද රෝසක් අරන්...ඒ සිනිඳු හමේ අගලක් නෑර ටේහ්‍යුන්ගෙ අයිතිවාසිකම්වලින් සිතුවම් වෙලා...
ටේහ්‍යුන් හරි පරිස්සමට කෙල්ලගෙ යටිබඩ අතගාන ගමන් ඩේලියාගෙ රෝසෙට දිලිසෙන කම්මුල් අතරෙ හාදු තිබ්බේ හිතේ තෙරපෙන අසීමිත ආදරෙන්...
" උබ මගෙ විතරයි බෝලෙ..මන් ආදරෙයි මගෙ පන... "
ටේහ්‍යුන්ගෙ පුංචි කෙදිරිල්ල එක්ක කොල්ලත් ඇස් වහල නින්දට ගියේ එයාගෙ ඩේලියාව පපුවට තදේට තුරුලු කරන්...
.
.
.
ඩේලියට පාන්දරම ඇහැරෙද්දි ටේහ්‍යුන් එයාව තදේට බදන් හොඳටම නිදි..හුරතලේට කටත් පොඩ්ඩක් ඇරගෙන සැප නින්දෙ..කෙල්ලට හිනාගියත්...
කෙල්ලගෙ ඇස්වලට කදුලු ඉනුවා...කොල්ලගෙ ශක්තිමත් අත්වලින් තමන්ගෙ එක අතක් ගලෝගත්තු කෙල්ල...එයාගෙ චූටි අතක් ටේහ්‍යුන්ගෙ පිරුණු හුරුබුහුටි කම්මුලක තිබ්බා...කෙල්ලගෙ ස්පර්ශයෙන් ටේහ්‍යුන්ට රිදෙයි වගේ කෙල්ල හරිම පරිස්සමෙන් කොල්ලගෙ කම්මුල පිරිමැද්දා ...
කෙල්ලගෙ ඇස්වල එකතු උනු කදුලු කැට අවසරේකින් තොරවම කෙල්ලගෙ රෝස කම්මුල් දිගේ ඔහේ ගලාගෙන ගියා..
ඩේලියගෙ සිනිඳු චූටි අත්වල සනීපෙට...ටේහ්‍යුන් එයාගෙ මූන ඒ අතට බර කරේ හරි හුරතලේකින්..කොල්ල එයාගෙ බොක්ස් හිනාව දාගෙන ඉදල ඇස් ඇරියෙ හරිම සතුටින්...ඒත් කොල්ලගෙ සතුට අතුරුදහන් වෙන්න වෙලා ගියේනෑ...
එයාගෙ ඩේලියාගෙ ඇස්වල කදුලු ...කොල්ල දකින්න අකමැති ම දේ...
" මගෙ බෝල ගෙඩිය...ඇයි මැනිකෙ මේ
.. ??? "
කෙල්ලගෙ කම්මුල් එයාගෙ ලොකු අත්වලට මැදිකරන් ආදරෙන් අහද්දි කෙල්ල කරේ ඔලුව දෙපැත්තට කරල මුකුත් නොකියම ටේහ්‍යුන්ගෙ නිරුවත් පපුවට ගුලි ගැහුනු එක...කොල්ලගෙ ඉන වටේ තදේට අත් ඔතල බදාගත්තු කෙල්ලගෙ ඉකිය වැඩි වෙන්න වෙලා ගියෙ නෑ...
" බෝලෙ..ඔ..ඔයා මාව බයකරනවා..රත්තරං ..ම්..ම..මන්..ඊයේ රෑ හුගක් රිද්දුවද...ඇයි අඩන්නෙ රත්තරං .. "
ටේහ්‍යුන් ගොත ගගහ කෙල්ලගෙන් ප්‍රශ්න දාහක් විතර අහද්දි කෙල්ල කරේ හයියෙන් ම අඩපු එක....
ටේහ්‍යුන්ගෙ පපුවේ වේගෙ හොඳටම වැඩී...කොල්ල ඒතරම් කලබල වෙලා...
" එපා...ම..ට..මේම..ඉන්න දෙන්න.. "
ටේහ්‍යුන් කෙල්ලව පපුවෙන් මෑත් කරන්න යද්දි කෙල්ල අඩ අඩම කිව්වේ හයියෙන් හුස්ම ගන්න ගමන්..
" ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නෙ මැනිකෙ...ඇයි..මට කියන්න බැරි ... "
කෙල්ලව ශීට් එක පිටින්ම ඒ ලොකු අත් අස්සෙ හරි පරිස්සමෙන් හන්ගගත්තෙ එයාගෙ චූටි කෙල්ලව මේ ලොකේ හැම කරදරේකින්ම ආරක්ෂා කරනවා කියලා කියන්න වගේ...
කෙල්ල එයාගෙ පුංචි අතකින් ශීට් එක තදේට ගුලිකරන්..ටේහ්‍යුන්ගෙ පපුවෙ උනුහුමේ මොහොතක් නිසොල්මන් උනා...
" ටේ...ම්..මන්..ආදරෙයි ...ඔයා..දන්නව..නෙ...මම්..ඔයාව..වෙ..න..කාඑක්කවත්බෙදාගන්නව..ත්..ක්..කැමැති ..නෑ කියලා ...මට..තව..හුගක්..කල්..ඉන්න ඕනේ...ඔයා..එක්ක..වයසයට..යන්න ඕනෙ..
ම්..මට..නිවුන්නු ..පහ..ක්..ඕනි..කිව්වා..මතකයි..නේද ...ම..මට ඕනි...ඔන්නිගෙ..වගේ...සොකු..බන්ඩියක්..
ඔ..යා එක්ක..හැමදාම ..රණ්ඩු වෙන්න ඕනෙ..ඔ..ය ලො..කු අත්..අස්සෙ..මගෙ..ඇගිලි පටල..න්න ඕනෙ...
ම..න්..ගොඩ..ගොඩක්..ආදරෙයි ..ම..ගෙ හිම වලහෝ... "
කෙල්ලගෙ කදුලුවලින් ටේහ්‍යුන්ගෙ මුලු පපුවම තෙමිල..ටේහ්‍යුන් පවා අඩනවා..එයා දන්නවා එයාගෙ බෝලෙට..එයා නැතුව බෑ කියලා ...
කෙල්ල හුස්ම..ඇද ඇද..ආදරෙයි කියද්දි ටේහ්‍යුන් කදුලු අස්සෙන්ම හිනා උනා..
" ම්..මා..ත් ගොඩාක් ..ආදරෙයි මගෙ බෝලෙ... "
කෙල්ලගෙ හිස්මුදුනෙ තද හාදු තැවරෙද්දි...ඩේලියා හරි..ලස්සනට හිනා උනා..කෙල්ල එයාගෙ අතකින් ශීට් එක තවත් තදේට අල්ලගෙන අමාරුවෙන් හුස්මක් ගත්තා...කොල්ලගෙ පපුවේ සුවදින් අන්තිම පාරට පුංචි හුස්මක් ගත්ත කෙල්ල ඇස් පියාගත්තා ....
කෙල්ලගෙ ඇස් කොනින් පුංචි කදුලක් බේරෙද්දි ටේහ්‍යුන් කෙල්ලව තවත් තුරුලු කරගත්තෙ කිසි වගක් නැතුව ...
කෙල්ලගෙ ඉකිය නැතිවෙලා යද්දී...
කෙල්ලගෙ පුංචි පුංචි හුස්ම ටේහ්‍යුන්ගෙ පපුවෙ දග නොකරද්දී...
කෙල්ලගෙ ඇගේ උනුහුම ටිකෙක් ටික නැතිවෙලා යද්දී....
" මගෙ බෝලෙ...ඔයා සීතල වෙලා නෙ.. "
ටේහ්‍යුන් කෙල්ලව පපුවෙන් මෑත් කරේ කෙල්ලගෙ කිසි හෙලවීමක් නැති තැන...කෙල්ලගෙ බෙල්ල පිටිපස්සට කඩන් වැටෙද්දි ටේහ්‍යුන්ගෙ පපුව ගැස්සුනා...
" ඩේලී...ආයෙමත් විහිලුනන් එපා..බෝලෙ... "
ටේහ්‍යුන් ආයාසයෙන් හිනාවක් මවන් ඩේලියාට සැර කරා...
" ඩේලී...ඩේලී...ඩේලියා...මට කතාකරනවා..ඩේලී... "
ටේහ්‍යුන් මහ හයියෙන් කෑගැහුවා...කෙල්ලගෙ පුංචි ඇග හෙලෙව්වා...කම්මුල් වලට තට්ටු දැම්මා...කෙල්ලගෙන් කිසි සෙලවීමක් නෑ...
ටේහ්‍යුන් නැගිටල කෙල්ලව පපුවට තදකරගත්තා ..
ඒ හුස්ම...
වැටුනෙ නෑ...
ඒ හදවත
ආයෙමත් ගැහුනෙ නෑ...
" ආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ ....අන්ද්වේඒඒඒඒඒඒඒඒඒඒඒඒ ... "
උගුර ලේරහ වෙනකම්ම කෑගහපු කොල්ලා උන්නෙ එයාගෙ ඉස්සරහ වෙලා තියෙන දේ විශ්වාස කරන්න බැරුව...
කොහොමද හිතන්නෙවත්...
එයාගෙ චූටි මැනිකගෙ..පපුව නැවතිලා කියලා ...
පිස්සෙක් වගේ අඩන ගමන් ටේහ්‍යුන් කෙල්ලව උස්සගෙන දිව්වේ හොස්පිට්ල් යන්න...කෙල්ලවත් තුරුලු කරන් ටේහ්‍යුන් කාර් එක අරන් ගියේ පුදුම වේගෙකින්...
" ඩොක්ට....ආහ්හ්හ්...ඩොක්ට.. "
ටේහ්‍යුන් මහ හයියෙන් ම කෑගහගෙන හොස්පිට්ල් එකට ඇතුලු උනේ..නර්ස්ලා වගේම ඩොක්ටලත් ටේහ්‍යුන්ගෙ දිහාට දුවන් ඇවිත් ඩේලියගෙ නිසල සිරුර ට්‍රොලි එකකින් තිබ්බා...
" ඉක්මනට...පේශන්ට්නෙ නාඩි තාමත් වැඩ... "
ටේහ්‍යුන් ඩේලියාගෙ අත පිරිමදින ගමන් හොඳටම ඇඩුවා...හුස්මක් ගන්නත් බැරුව හොඳටම ඇඩුවා...ඒත් එක්කම කොල්ල ලගට දුවන් ආවෙ ජින්..එයා තමා හොස්පිට්ල් එකේ ඩීන්...
කොල්ලගෙ උඩට ඇදුමක්වත් නැතුව පිස්සෙක් වගේ බිම වැටිල අඩන්නෙ තමන්ගෙ චූටි මල්ලී...ජින් කොල්ල ලග දණ ගහගත්තා...චූටි එකෙක් වගේ ඇස් රතු කරන් ටේහ්‍යුන් ජින් දිහා බැලුවා...
කොල්ල ජින්ව තදකරල බදාගෙන ඇඩුවා...
" පොඩ්ඩො..ඇයි මේ...?? "
"හ්..හියුන්...මගෙ ..මැනික... "
කොල්ලගෙ කටින් වචන එන්නෙ නෑ..ඉකිය බෙල්ලෙ මුලම හිරවෙලා..තියට එකේ දොර පෙන්න පෙන්න පිස්සෙක් වගේ අඩනවා...ජින් කොල්ලට එයාගෙ කෝට් එක පොරෝල..පුටුවකින් වාඩි කරා
" අඩන්න එපා පොඩ්ඩො...හියුන් ඉන්නවා නෙ... "
" හ්..හියුන්...මගෙ..බෝලෙ...එයා...එයාට..මුකුත්ම වෙන්නෙ නෑ..නේද ...එ..එයා..හරි...ආසාවෙන්..උන්නෙ...හියුන්ගෙ.යි..නූනගෙ...රෝස..පැටියා..වගේම...බ..බෙක්..ගේන්න...ඉ..තින්..මාව දාලා..යන්න..හ්..හදන්නෙ ඇයි.. "
ජින්ටත් හිරකරන් ඉන්න බෑ...කොල්ලට බෑ...තවත් හිරකරන්..ඉන්න..ටේහ්‍යුන්ව තදකරල බදාගෙන..කොල්ලත් තියට එකට ගියා...තියට එකේ දොර එහා පැත්තට හේත්තු වෙලා..ජින් හොඳටම ඇඩුවා...මේ වගේ අසරණකමක්..ජින්ට කවදාවත් දැනිල නෑ..
එයාගෙ චූටි මල්ලිගෙ...ඩේලියා මල...ජින්ගෙ බෝනික්කි...කොල්ල හොඳටම අසරණයි...කොල්ලට බේරගන්න පුළුවන් කමක් නෑ...මේ ඩේලියා මලව...
" ඔ...ප්..පා... "
ඩේලි..අමාරුවෙන් ..කතාකරනවා...මැෂින් ගොඩක් මැද..බඩ ගොඩක් අස්සෙ..ඔක්සිජන්..මාස්ක් එකෙන් අමාරුවෙන් හුස්ම අදින කෙල්ල ජින්ට එන්නලු...ලගටම...
" චූටි ... "
කොල්ල ඇද ලගම ඇදගෙන වැටුනා...ඇතුලෙ උන්නු ස්ටාෆ් එකෙ අයගෙ පවා ඇස්වලට..කදුලු උනල...
" ජින්...ඔ..ප්පා...ම..ගෙ හිම වල..ස් ..බ්..බ..බාව..බලා..ගන්න..ව නේ..ද..?? "
ජින්ගෙ ශර්ට් එකේ කොනකින් අල්ලගෙන කොදුරනකොට ...ජින්ට තවත් ඉවසන්න බැරි උනා...කොල්ල...ඩේලියගෙ..හිස්මුදුන ඉබල එලියට දිව්ව..
" හි..යුන්..මගෙ..ඇ...ඇයි හියුන්..අඩන්නෙ "
ජින්..කොල්ලට සන් කරේ ඇතුලට යන්න කියලා ...ටේහ්‍යුන්ගෙ පපුව ගැලවෙන්න ඔන්න මෙන්න ගැහෙද්දී...කොල්ල ඇතුලට..ගියා...
ටේහ්‍යුන්ගෙ කකුල්..පණ නැති වෙන්න වෙලා ගියේ නෑ...එයාගෙ ඩේලියා...ඔක්සිජන් මාස්ක් එකක් අස්සෙ ඉදන් උනත්..හිනාවෙනවා...මැෂින්වල සද්දෙ අස්සෙන්...ඇග පුරාම ගහල තියෙන බට අස්සෙ ඉදන්..කෙල්ලව පේන්නෙත් නැති තරම්...කෙල්ල බොහොම අමාරුවෙන් අතක්..උස්සල ටේහ්‍යුන්ට ලගට එන්න කිව්වා...
ටේහ්‍යුන් වැටි වැටිම දිව්වේ ඩේලියා ලගට..
ටේහ්‍යුන්ට කතා..කරන්න ඕනෙ..ඒත් කොල්ලගෙ උගුරකට වේවිල..අඩලම හෙම්බත් වෙල..ඩේලියා එයාගෙ..පුංචි අතක්..වෙව්ල වෙව්ලම..ටේහ්‍යුන්ගෙ ලොකු අතක් උඩින් තිබ්බා...
ටේහ්‍යුන්ට තවත් පාත් වෙන්න කියලා ඇස්වලින්ම කියද්දි ටේහ්‍යුන් ඩේලියගෙ කොට්ටෙන්ම ඔලුව තියාගත්තා...
" ටේ...ආ..යෙ..කාටවත්..ම..බෝලෙ..කියලා ..කි..ය..න්..න..එපා..හරි..ද..ම..ට ඉරිසි..යයි..එතකො..ට..
ත්..තරහ..ද..මා එක්ක.. අ..නේ..එහෙම..ක..ර..න්න..නන්..එපා..
ඔ..යාට..වෙන..කාහරි..හම්..බුනොත්..ම..ට වඩා..ගොඩාක්...ලස්සන ..එ..යාව..බදින්න..මන්..ත..රහ..නෑ
ඒ..ත්..ක..වදා..හරි..ඔ..යාට..චූටි ..දූවෙක්..හම්..බුනොත්..ම්..මගෙ..නම..තියන..
වද....? "
ටේහ්‍යුන් ශර්ට් එකේ...කොනකින් අල්ලගෙන..කෙල්ල..ඇස්වල කදුලු පුරෝගෙන..අහද්දී...ටේහ්‍යුන් කරේ ඩේලිගෙ පුංචි අත් ඉබින එක කොල්ලගෙ ඉකිය..එන්න එන්නම..වැඩි උනා විතරයි
" ම්..මාව..තනියම..සෙම..ට්‍රි..එකෙ..තියන්න..එපා..ටේ...ඔ..යා..දන්න..වනේ..මන්..කලුව..රට..බයයි..කියලා ..
ස්..සමාවෙලා..මාව..ඔ..යා ලගම..තියාගන්න..වද..ජ්..ජෙබල්..අපි..දෙන්නා..ද්..දේගු..වල..හි..ටෙව්ව..චෙ..රි බ්ලොසම්..ගහ..ලගින්...මාව..ති..යාගන්නවද...? "
" ඇති....නවත්තනවා ....ආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්...ඔයා..ඔයා කොහෙවත්..යන්නෙ..නෑ..මගෙ..පන..නෙ ඔයා...ඔ..යා...ඔහොම ..යන්න..හදනකොට...ම..මන් කොහොමද ...දෙයියනේ ..ජීවත් වෙන්නෙ...උබ..නැතුව මට..ජීවිතයක්...නෑ මැනිකෙ... "
කොල්ල පිස්සුවෙන් වගේ කෑගහන ගමන්..කෙල්ලගෙ සුදුමැලි උනු කම්මුල් හාදුවලින් තෙත් කරේ උමතුවෙන්...
" ම්..මාව..බ..දාගන්නකො..ටේ... "
කෙල්ල කියන පමාවට..ටේහ්‍යුන් කෙල්ලව තදකරල බදාගත්තා...කෙල්ලගෙ චූටි අත..වෙව්ල වෙව්ලම..තට්ටු දැම්මෙ..ටේහ්‍යුන්ගෙ උකුලට...ටේහ්‍යුන් කෙල්ලව උස්සලා උකුලෙන් තියාගත්තෙ හරි පරිස්සමෙන් ..වීදුරු බෝනික්කියක් වගේ කොල්ල ඇල්ලුවොත් ඩේලිව කැඩිල බිදිල යයි කියලා ටේහ්‍යුන්ට හිතුනෙ...
කෙල්ල එයාගෙ ඔක්සිජන් මාස්ක් එක ගලවන්න යද්දි..ටේහ්‍යුන් ඒක නැවැත්තුවා ...
" අ..ආනී..ම..ට..කිස්..එකක්..ඕනෙ "
කෙල්ල හුරතලේට මුමුණද්දි ටේහ්‍යුන් වේදනාවෙන් උනත් හිනා උනා...කෙල්ලගෙ නහයට හාද්දක් දුන්නු කොල්ලා ඩේලියගෙ තොල් තෙත් කරේ ඔක්සිජන් මාස්ක් එක ගලෝල දාලා...
ඩේලිගයෙ සීතල තොල්..ටේහ්‍යුන්ගෙ තොල්වලින් උනුහුම් කරෙ හරි පරිස්සමෙන් ...
" ම්ම්හ්...සර්න්හේ..ම..ගෙ හිම..වලහෝ...ඊලග..ආත්මෙදි..ත්..මගෙ..වෙන..වද..?? "
" මේ..ආත්මෙ..විතරක්..නෙමේ ඉපදෙන හැම..ආත්මෙකම..ඔයා මගෙ .. "
කෙල්ලගෙ පිම්බුනු රෝසතොල්පෙතිවල පුංචි හිනාවක් ඇදෙද්දි කෙල්ල ටේහ්‍යුන්ගෙ උනුහුමේම ඇස් පියාගත්තා ...
මොහොතකින්..මැෂින්වලින් මහ සද්දයක් ආවෙ ටේහ්‍යුන්ව ගැස්සෙද්දී...
" ඩේලී....මගෙ...බෝලෙ...ඩේලීයාහ්... "
කෙල්ලගෙ සුදුමැලි උනු කම්මුල් වලට ටේහ්‍යුන් තට්ටු දැම්මා...ඒ සීතල සිරුර පපුවට තුරුලු කරන් උන්නා...
ආයෙමත් ...
කොල්ලගෙ පපුව පුපුරන්න වේදනාවක් එද්දී...කොල්ල මහ හයියෙන් කෑගහල ඇඩුවා...
මුලු හොස්පිට්ල් එකම ටේහ්‍යුන්ගෙ වේදනාවෙන් පිරුණු අදෝනාවෙන් දෙදරුම් කෑවා...
නර්ස්ලා..ඩොක්ටර්ස්ල ඇවිත් ටේහ්‍යුන්ගෙන් ඩේලියාව අයින් කරන්න හැදුවත් ටේහ්‍යුන්ගෙ ග්‍රහණෙන් එයාගෙ ඩේලියාවනන් ගන්න හම්බුනේ නෑ...
" අතෑරපන්..මාව... මගෙ කෙල්ලව දෙන්නෙ නෑ මන්...එයා බොරු ...ඔව්..බොරුවට මෙහෙම ඉන්නෙ...අතෑරපන්...ආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ "
ටේහ්‍යුන් ..ඩේලිව බදන් අඩද්දි ජින් ඇවිත් අනිත් අයව ඈත් කරේ කොල්ලට පාඩුවෙ ඉන්න දෙන්න කියලා ...
" යාහ්...යාහ්...පොඩ්ඩෝ ... "
ටේහ්‍යුන් ඩේලිවත් පපුවට තුරුලු කරගෙනම ඉද්දි කොල්ලගෙ බෙල්ල පිටිපස්සට කඩන් වැටුනා...
" සොරි මිස්ට කිම්..he is dead "
ඩේලියා හාට් පේශන්ට් කෙනෙක් ...කෙල්ලට හදවතක් බද්ධ කරන්න ගියත් කෙල්ල පරක්කු වැඩී...ඩේලියට ඕනි උනේ නෑ ටේහ්‍යුන් දුක් විදිනවා බලන්න
ඒකයි කෙල්ල ඩිවෝස් එක ඉල්ලුවෙත්...
එතකොට ...,
ටේහ්‍යුන් කොල්ලට එයාගෙ ඩේලියාගෙ මරණය දරාගන්න බැරි උනා...කොල්ලට ආපු හදිසි හෘදයාබාධයක් නිසා...ඩේලිත් එක්කම කොල්ල අවසන් සුසුම් හෙලුවා....
ජින් හුගක් ඇඩුවා...එයාට බේරගන්න බැරි උනා..එයාගෙ පොඩ්ඩො දෙන්නවම...
ඩේලියගෙ අවසන් කැමැත්ත අනුවම දේගුවල එයාලගෙ හැල්මොනිගෙ වත්තෙ ටේහ්‍යුන් වගේම ඩේලිත් හිටවලා තිබුනු චෙරි බ්ලොසම් ගහ යට දෙන්නගෙම අවසන් කටයුතු කලා...
ටේහ්‍යුන් වගේම ඩේලිත් පුංචි කාලෙදි හරි ආසාවෙන් හිටෝපු ඒ චෙරි ගහේ සෙවණෙම කවදාහරි ඉන්න වේවී කියලා ඒ මොහොතෙනන් නොහිතන්න ඇති....
ගහේ හරි ලස්සන කොටල තිබුනෙ...ඩේලි හැමදාමත්..හැම ආත්මෙමත් ටේහ්යුන්ගෙම විතරයි කියලා ...ජින් ඒ කොටපු තැන හරි සිනිඳුවට අතගෑවා...ඩේලියා මල් පොකුරක් දෙන්නගෙම සොහොන් කොත් උඩින් තියපු කොල්ලා යන්න ගියේ එයාගෙ කදුලු පිහදාගන්න ගමන්...
" මන් ප්‍රාර්ථනා කරනවා...ටේහ්‍යුන් වගේම ඩේලිත් එයාලගෙම වෙන්න කියලා ...ඒවගේම ඒ ආදරේට හුගක් ආයුෂ ලැබෙන්න කියලා "
20 years later.....🌼💕
" යාහ්..මෝඩ හිම වලහා..මාව අතාරිනවා.. "
" මන් ඔය අත අල්ලගත්තෙ කවදාවත් අතාරින්න නෙමේ.. "
හයි ස්කූල් යුනි ෆෝම් එක ඇදන් මැර පාටට ඉන්න ඇස් නිලන්කාර වෙන තරම් කඩවසම් කොල්ලෙක් කිව්වේ හුරුබුහුටි චූටි කෙල්ලෙක්ගෙ අතින් අල්ලගෙන
" මෝඩයාහ්හ්හ්...ආහ්..මට පාඩුවෙ ඉන්න දෙනවකො...😭💔 "
කෙල්ල අඩි හප්ප හප්ප අර කොල්ලට බනිනවා...කොල්ලටනන් හිනා කෙල්ලගෙ හුරතලේට...
" ඔයාට මගෙන් ඈතට දුවන්න බෑ ඩේලී...ඔයා හැමදාටම ...හැම ආත්මෙකම මේ ටේහ්යුන්ගෙම විතරයි ... "
" ආහ්හ්හ්...ජෙයියනේ මේ පිටසක්වල හිම වලහගෙන් මාව බේලගන්නකු... "
අවුරුදු විස්සකටත් වඩා පරණ උනු දේගු වල පරණම චෙරි බ්ලොසම් ගහෙන් මල් වැස්සක් බිමට හැලුනා..ඒ ගහටත් දැනිලා...එයාගෙ හෙවණෙ උන්නු ආදරවන්තයො දෙන්නා ආයෙමත් හමුවෙලා කියලා ...ඉතින් ඒ පුංචි මල් වැස්ස ටේහ්යුන්ගෙයි ඩේලීගෙයි ආත්මෙන් ආත්මෙ පතාගෙන ආපු අමරණීය ආදරේ වෙනුවෙන් පුංචි ම පුංචි තෑග්ගක්...💕
" ඒයී..බෝල ගෙඩිය ආදරෙයි කියන්නකො... "
" අන්ද්වේ...මන් වෙන කෙනෙක්ට..ආදරෙ..ආව් ටේහ් "
කෙල්ලගෙ අතින් ඇදල ටේහ්‍යුන් කෙල්ලව පපුව ලගටම අරන් තුරුලු කරගත්තෙ ඩේලිගෙ පුංචි අත් දෙකෙන් තදේට අල්ලගෙන..
" කවුද කියපන් ඌ...ඕකව මන් මරනවා...උබ මගෙ විතරයි ඩේලී... "
ඉතින් ඒ ඉරිසියාකාර ආදරවන්තයගෙන් සුපුරුදු උනුහුමක් දැනෙද්දි කෙල්ල ටේහ්‍යුන්ට අවනත උනා...ඒ ඇස් කෙල්ලට හොඳට හුරුපුරුදුයි...කොල්ලගෙ පපුවෙන් එන්නෙ හිතම සැනසෙන උනුහුමක්...ඩේලියා නොකිව්වට...කෙල්ලත් කෙල්ලගෙ හදවතට හොරාම ටේහ්‍යුන්ට ආදරෙයි...
" මන් ආදරෙයි මගෙ බෝලෙ... "
" චොක්ලට් එකක් අරම් දුම්නොත් සලකල බලම්නම්.. "
ටේහ්‍යුන්ගෙ මූන බලන්න ලස්සනයි ..ඉතින් කෙල්ල හයියෙන් හිනා උනා..කෙල්ලගෙ හිනාව තමයි ටේහ්‍යුන්ගෙ එකම සතුට...ඉතින් කොල්ලගෙ ඇස් පවා දිලිසුනා...
" ඒයී..හිම වලහෝ.. "
" ම්ම්..ඇයි මගෙ බෝලෙ "
" මන් ඔයාව දාලා ගියොත්.. ඔයා මොකක්ද කරන්නෙ??? "
ටේහ්‍යුන් ඩේලිගෙ දිහා බැලුවා..කොල්ලා හිමි හිමින්ම කෙල්ලගෙ චූටි ඇගිලි අස්සෙ එයාගෙ දිග ඇගිලි දාලා අත් පැටලුවා...දෙන්නම ඒ අත දිහා බලල දෙන්නගෙම ඇස් දිහා බැලුවා...
" ඔයා ඉන්න තැනටම මාත් එනවා..මන් කිව්වනෙ බෝලෙ..ඔයාට මගෙන් ඈතට දුවන්න බෑ..ඔයා හැමදාටම මගේ..මේ ආත්මෙත්..ඉපදෙන හැම ආත්මෙමත් මගෙ.. "
නිමි........🌼💕
She looks like a blue parrot
Would you come fly to me?
I want some good day, good day, good day
Good day, good day
Looks like a winter bear
You sleep so happily
I wish you good night, good night, good night
Good night, good night
Imagine your face
Say hello to me
'Til all the bad days
They're nothing to me
With you
Winter bear
Ooh, ooh, ooh
Sleep like a winter bear
Ooh, ooh, ooh
Sleep like a winter bear
A/N : ඇදේ ඉද්දි වින්ට බෙයා ප්ලේ වෙන්න දාලා ඔහේ සිවිලිම දිහා බලන් උන්නා..එතකොට තමා මනෝපාරක් ගැහුවෙ 🙂💔 කොහොමද හොඳයිද මේක...🙈💔
අදහස් කියම් යන්නකූ...🙂
ආදලෙයි ඈ 😘❤️
Bạn đang đọc truyện trên: AzTruyen.Top