💢💦FOUR💦💢

" මිස්ට..කිම් "

" ආහ්..දේ..දේ ඩොක්ට..ම්..මගෙ..මගෙ බේබිරෝස්

" කාම්..ඩවුන් මිස්ට කිම්..and congratulations .. you're going to be a father .. "

කොල්ල පපුවත් අල්ලන් බිමින් වාඩි උනේ ශොක් එකට..එයාගෙ මූන්ට මුකුත් වෙලා නැතුව ඇති නේද කියලා හිතලම හෙම්බත් උනු කොල්ලට දරාගන්න බැරි තරම් සතුටුයි..එහෙන් කකුල් පනක් නැති උනේ එයාගෙ ප්‍රින්සස් pregnant වෙලා නිසා...

කොල්ලගෙ බේබිරෝස් එයාගෙ ලේ වලින් හැදුනු චූටි පැටියෙක් බඩේ තියන් ඉන්නෙ...

කොල්ල අඩනවා..හොඳටම ..අජුම්මා ඇවිත් ටේහ්‍යුන්ගෙ පිට අතගෑවා..ටේහ්‍යුන් කියන්නේ පිටට සීතල උනු ඇතුලින් පොඩි එකෙක් වගේ ලාමක කොල්ලෙක්..

" කුමාවෝ..ඩොක්ට..නොමු නොමු කුමාවෝ.. "

කොල්ල එයාගෙ ඉකිය හිරකරගෙන අමාරුවෙන් හුස්ම ගන්න ගමන් කිව්වේ ඒ කදුලු බින්දු අස්සෙනුත් හිනාවෙවී ..කොල්ලට මුලු ලෝකෙටම කෑගහල කියන්න හිතයි එයා දැන් තාත්තා කෙනෙක් වෙන්න යන්නෙ කියලා ..

ඩොක්ට ටත් හිනාවක් ගියේ ටේහ්‍යුන්ගෙ ආදරණීයකමට..

" මිස්ට කිම්..දැන් නන් hormones control කරගත්තොත් හොඳයි..මිසිස් කිම්ගෙ බඩ ඇතුලෙ දැන් තවත් කෙනෙක් ඉන්න නිසා පරිස්සමෙන් වැඩ කරන්න.. "

" ද්..දේ ඩොක්ට.. "

ටේහ්‍යුන්ගෙ කම්මුල් රතු පාට උනෙ අමුතු ම ලැජ්ජාවක් දැනෙද්දි 🙂💔

කොල්ල ඉක්මනට මූන් ඉන්න කාමරේට දිව්වේ කෙල්ලව බලන්න තියෙන හදිස්සියටම..අජුම්මනන් දාගෙන හිනාවෙනවා..

" ටේඒඒඑහ්හ්හ්හ්හ්හ් .. "

මූන් ටේහ්‍යුන් එනකොටම වගේ කෑගැහුවෙ කොල්ල ගිහින් මූන්ව තදේට බදාගනිද්දී..කෙල්ලගෙ මූන පුරා හාදු තියන ගමන් කොල්ල මූන්ගෙ නලලෙ ආදරේ පිරුණු දිගු හාද්දක් තිබ්බේ මූන් ඇස් දෙක පියාගනිද්දී..

" මන් ආදරෙයි බේබිරෝස් ..මහ ගොඩක් ආදරෙයි මගෙ රත්තරං ..ගුමාවෝ මට මෙච්චර සතුටක් දුන්නට "

" අයි ලබ් යූ ටූ..හුම් "

කෙල්ල තොල් පිටපෙරලගෙන හුරතල් වෙවී කියද්දි ටේහ්‍යුන් හිනාවෙලා කෙල්ලගෙ නලල හාදුවකින් තෙත් කරේ කෙල්ලව එයාගෙ පලල් පපුතුරේ හන්ගගෙන..

" එතකොට මෙයා ආවම ඔයා එයාට ගොඩාක් ආදරේ කරයි නේද බේබි.. "

ටේහ්‍යුන්ට එකපාරටම ඒක මතක් වෙලා..කෙල්ලගෙ බන්ඩිය අතගාන ගමන් අඩන්න වගේ කිව්වේ මූන් ඇස් දෙකත් පුංචි කරන් ටේහ්‍යුන්ගෙ දිහා බලද්දී..

" දේ..එතකොට මන් ඔයාට චූට්ටයි..ආදරේ.. මගෙ බබාට තමා මන් ගොඩාක් ආදරේ කරන්නෙ..එයා මගේනෙ.. "

" ආහ්..එතකොට මන් කාගෙද.. "

" ඔයා ..හ්ම්...ඔයා කාගෙහරි "

කෙල්ල අතත් ගස්සලා කියද්දි ටේහ්‍යුන් කෙල්ලගෙ දිහා බලන් ඉන්නෙ බැදලද තම්බල කනවද වගේ..

" ඒයී..චූටි යක් පැටිය මේ අහනවා..ඔයාගෙ ඔම්මා මගෙ විතරයි ..අපි බලාගමුකො එලියට ආවම.. "

2000 years later 🙂💔

" බේබීඊඊඊඊඊඊඊ ... "

" මොකද මනුස්පයෝ.. "

" බේබි..මේ යක්ස පැටිය දැන් ප්‍රී ස්කූල්..එයාට කුක්කු දුන්න ඇති.. "

හැමදාම වගේ තාත්තායි පුතයි ඔම්මව බෙදාගන්න බැරුව රණ්ඩු වෙනවා..මූන් ටේහ්‍යුන්ගෙ දිහා බැලුවේ ලමයට නැතුව මන් තොට පොවන්නද වගේ..🙂💔

" ආනී...ඔම්මා කුක්කු මගෙ..ඔයාගෙ නෙමෙයි ඒලියන්.. "

" යාහ්..නසරානි කොටියා..ඕවා ඉස්සර ඉදන් මගේ..ඔයාගෙ අප්පාගෙ...ඕවා උරන්න අයිතිවාසිකම් තියෙන්නේ මට විතරයි .. "

* deadly silence🙂💔 *

" ටේහ්..🙂 "

පැතිරී ගිය දරුණු ගනයේ නිශ්ශබ්දතාව දරාගම්න බැරි තැන මූන් තමන්ගෙ චූටි පුතාගෙ මූන දිහා බලන්න බැරිකමට ටේහ්‍යුන්ට මරණීය බැල්මක් හෙලුවා..

" ඔම්මා..මේ ඒලියන් කීන්නෙ ඇත්තද..ඔම්ම කුක්කු මේ ඒලියනුත් බිව්වත..හුවෑ 😭 "

" අ..ආනී..මගෙ බෝලෙ..ඔම්ම කුක්කු ඔයාගෙනෙ..ෂ්ෂ්ශු..අඩන්න එපා.. "

" ආ..බබා..ඔයා එහෙමයි නේ..ආ කමක් නෑ..ඔහොම යන්කො..🙂💔 "

" ටේහ්..මිච්චාසෝ.. "

" ඒයී..යක් පැටියා..ආයෙ මගෙ විඩියෝ ගේම්ස් රූම් එක තහනම්..😌 "

" ඔම්මා...😭 "

" ටේහ්..🙂 "

" යාහ්..අඩන්න එපා..ෆේස් ටු ෆේස් ඩීල් එකක් දාමු.. "

ටේහ්‍යුන් අමුතු කටකොනේ හිනාවක් දාන් එයාලගෙ චූටි හුරතල් කොලු පැටිය ටේටේගෙන් අහද්දි කොල්ල එයාගෙ අප්පගෙ වගේම බොක්ස් හිනාවක් දැම්මේ මූන් කොල්ලගෙ කම්මුල් ඉබිද්දී..ටේහ්‍යුන්ට ඉරිසියයි ..🙂💔 දැන් මූන් වැඩියෙන් ආදරේ ටේටේට නිසා..

" මොකක්ත..හුම්.. "

" ඔම්ම කුක්කු භාගයක් මටත් ඕනි..😌 "

මූන්ට හෙන කැස්සක් ගියේ ටේහ්‍යුන්ගෙ දිහා ඇස් ලොකු කරන් බලන් ඉන්නකොට..දෙයියනේ මෙහෙමත් ඉරිසියාකාර අප්පෙක්..🙂💔

" ඕකේ..ඩීල්.. "

" දේ..ඩීල්.. "

තාත්තායි පුතයි අතට අත දුන්නෙ මූන් මේ හුරතල් කෝලන් දෙක දිහා බලන් ඉද්දී..මොකද ඕක තවත් රණ්ඩුවක ආරම්භයක් කියලා දම්න නිසා..

" ඒත්..ඒලියන්..අපි කෝමද..හරියට..ම..බෙදා ගල්ලෙ.. "

" යක් පැටියට මොලයක් තියේනෙ..දේ..මන් නෙ ඉතින් අප්පා..😌

ආහ්..අපි මැනල ගමු..🙂💔 "

" ටේහ්හ්හ්හ්හ්හ්හ්හ්..ඔහේට මාව එලදෙනක් වගේද පේන්නෙ මනුස්සයො.. "

" අ...ආනි...බබා...යාහ්..ගහන්න එපා...යාහ්.. "

" ඔම්මා ආ..කොස්ස..😌 "

" යාහ්හ්හ්හ්හ්හ්...යස්ස පැටියා..තමුන් මයෙම ලමයෙක්ත..😭💔 "

" මයෙ හොඳ කොල්ලා..😘

ඇයි තමුසෙට සැකද..ඔහොම ඉන්නවා ... "


" ඔම්ම්ම්ම්ම්ම්මාආආආආආඅ සේව් මී "













💖The End💖
ඔන්න ඉතින් ඉවරයි ..😂💔
















Bạn đang đọc truyện trên: AzTruyen.Top