17. ☘ සුකුමාල පෙම්වතා
රෝස තොල් තාමත් ජන්කුක්ගේ පිපාසිත තොල් දිහාවට වැටිල තිබුනා. වීගේ නිරුවත් කකුල් තදින්ම ජන්කුක් එයාගේ ඇගිලි අතරට ගත්තේ නොසංසුන් හැගීම් වලට යටත් වෙන ගමනුයි. වීගේ සියුම් කන් පෙත්ත පිටිපස්සට දුවපු ජන්කුක්ගේ අනිත් අත පිස්සුවෙන් වගේ කන ලග එහා මෙහා දුවන්න ගත්තා.
ඒත් එක්කම තවත් බලා නොයිද ඒ සිනිදු කන් පෙත්තට දුවපු ජන්කුක්ගේ පිපාසිත තෙමුනු තොල්
" ඔයාමයි මාව මෙතන්ට ගෙන්න ගත්තේ... මන් නෙවේ නේද වැරදි..."
වීගේ කනට රහසින් වගේ ජන්කුක් මුමුනන්න පටන් ගත්තා. ඒ හඩ නින්දෙන් වගේ වීට ඇහෙද්දී වීගේ ඇග දිගේ අමුතුම සීතලක් දිව්වා. තෙමුනු තොල් සියුම් කන් පෙතිවල, සියුම් බව බලන්න වගේ තොල් පෙති එහා මෙහා ගෙනියන්න පටන් ගත්තා. ඇගපුරා දුවපු හීන් කිතියක් එක්ක කෙදිරි ගෑව වීගේ දෑත් පිස්සුවෙන් වගේ ජන්කුක්ගේ පපුව තදින්ම මිරිකුවේ කවදාවත් දැනිලා නැති විදිමක් ඇග හිරිවට්ටෝගෙන ගියපු නිසා.
වීව දෑතින්ම උස්ස ගත්ත ජන්කුක් වොශ් රූම් එක ඇතුලට හිමීට ඇවිදන් ගියා. මෙ හැම විනාඩියක්ම ඉක්මනින් ගෙවලා දාන්න ජන්කුක්ට ඔනේ උනේ නෑ. වීගේ නිරුවත් කකුල් අතර වගේම වීගේ හැම සියුම් තැනකටම දුවපු ජන්කුක්ගේ නොසංසුන් ඇස් ටිකක්වත් වීගේ ඇගෙන් එහාටනම් ගියෙ නෑ. ජන්කුක්ගේ අත් දෙක උඩ හොදට නිදාගෙන ඉන්න මේ තරම්ම ලස්සන පිස්සු හැදෙන රැවක් ඇති කවදාවත් හීනෙකින්වත් දැකලා නැති මනුස්සයා එයාගේ හැගීම් එකින් එක කිසිම දෙයක් නොකර ලේසියෙන්ම ඇවිස්සුවා කිසිම සරාගි කාන්තාවකට බැරි උන විදිහට.
" ඔය ඇස් මට රවන හැම වෙලාවකම තරහක් ඇති නොවී මගේ පිස්සු හැගීම් ඇවිස්සුනේ ඇයි, මට දාගෙන රවන හැමවෙලාවකම මට ඔනේ උනේ පැනලා ඔයාව අල්ලගන්න. දන්නවද මට ඔයාගේ ඇස් දිහා බලන් ඉන්න බෑ. ඔය ඇස් මට කතා කරලා කියනවා ඔයාගෙන් ඈත් වෙන්න කියලා, නිකන් දුරකට පැනලා යන්න කියනවා වගේ... ඒත් ඒක කරන්න මට බැ... ඔය කට මට අකමැති උනාට ඔය ඇස් මට කැමති වගෙයි😏. ඔයා කොච්චර මට වයිර කලත් මන් ඔයාට.... 😶මන්.... ඔ..යා..ට... අහ්ම්....😶 මන් දන්නෑ මන් මොනද කියවන්නෙ කියලා... ආහ්...😒 ඔයාව දැක්කම හැමදේම අමතක වෙනවා..."
වීගේ පිය උනු ඇස් දිහා බලාගෙන ජන්කුක් එයාගේ පාලනයක් නැති කටට නිදහසේ කියවන්න ඉඩ දුන්නා. එයා නොදැනුවත්ව එයාගේ හැගීම් වීට කියන්න ගත්තා.
බාත් ටබ් එකට වතුර පිරෙන්න ඇරපු ජන්කුක් වීව හිමීට ඒක ඇතුලෙන් ඉන්දෙව්වා. වතුර පිරෙනවත් එක්කම ජන්කුක් එයා ඇදන් හිටපු ඇදුම ගලවලා බාත් ටබ් එකට බැහැලා වීව එයාගේ පපුවට හේත්තු කර ගත්තේ මේ වගේ ආයිමත් එයාට වී එක්ක ලැබෙන එකක් නෑ කියලා හිතාගෙනයි.
වීගේ නිරුවත ජන්කුක්ගේ පපුවට ලන් වෙනවත් එක්කම ජන්කුක්ට දැනුනේ වෙනම හැගීමක්. කවදාවත්ම දැනිලා නැති අමුතුම විදිහේ හැගීමක්.
සීතල වතුර නිසා ජන්කුක්ට සීතල දැනෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. එත් වීගේ හම හුගාක් උණුසුම්ව තිබුනු නිසා ජන්කුක්ට ඒ සීතල වැඩි ගානක් උනෙ නෑ. වීගේ නිරුවත් පපුව පුරා දුවපු ජන්කුක්ගේ ඇගිලි රටාවකට වගේ වීගේ බෙල්ල පුරාත් දුවන්න පටන් ගත්ත. ජන්කුක්ගේ තොල් නොනවත්වාම එයාගේ දත් අතරට අහු උනා. ජන්කුක්ගේ යටි තොල නිකන්ම රතුපාට වෙන්න ගත්තේ ඒ හැපීම් තදින්ම වගේ ඇල්ලුනු නිසයි. වීගේ ඔලුව ජන්කුක්ගේ උරහිසට කඩන් වැටිලා තිබුනෙ ජන්කුක්ගේ කම්බුල් වල පහස විද ගන්න වගෙයි. ජන්කුක්ගේ තොල් වීගේ පිරුනු කම්බුල් උඩ එහා මෙහා යමින් හරි ආසවෙන් සෙල්ලන් කරන්න පටන් ගත්තා.
" ආ...හ්... නිදා...ග..න්නෝනී...."
" ෂ්....... "
" ආ.... ජන්කුක්.... මට.. ය..න්න.. දෙන්න..."
කට කොනට හිනා උනු ජන්කුක් මේ රැය ගෙවුනු හැටි උදේට වී දැන ගත්තම කෝම තියේවිද කියලා නිකමට කල්පනා කලා. වීගේ මූනව ඒ වෙලාවට කොහොම බෙරි වෙයිද, ජන්කුක්ට මැවිලා පේන්න ගත්තා. ජන්කුක් හිනාවෙවී
" මට බැ😏 "
( brrrrrrrrrrr😝)
..................⏳🌤️⏳....................
..........🏝️🏖️️...........
📸📸📸📸📸📸📸📸📸📸📸📸📯🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️
හිජේ හොටෙල් එක ඉස්සරහින්ම බැහැපු ජන්කුක්ගේ ඇස් නිලන් කාර වෙලා ගියේ මීඩියා කාරයෝ එක දිගට එයාගේ ෆොටෝ ගහන්න ගත්ත නිසයි.
දූපතක් මැද තිබුනු මේ හොටෙල් එක කොරියාවේ සංචාරක ආකර්ෂණය ඉහලින්ම දිනා ගත්ත තැනක්. කොරියාවේ ජනප්‍රිය ව්‍යාපාරිකයෝ මේ වගේ තැන්වලට එන එකෙන් ලොකු ලාභයක් එයාලට ලැබෙනවා. නම්ජුන් වගේම ජන්කුක් කියන්නේ කොරියාවේ විතරක් නෙවෙයි හුගාක් රටවල් අතරත් ජන්ප්රියයි. ව්‍යාපාර අතින් හොද දියුනුවක් නම්ජුන් පොඩි වයසෙදිම ලබා ගත්ත නිසා ඔහුව ආදර්ශයට ගත්ත වෙනත් රටවල් ඔහුව වැඩසටහන් ගනනාවකටම ගෙන්න ගත්තා. නම්ජුන්ගේ බුද්දිය ඉතා ඉහල එකක් ලෙස පිලිගත්ත ලෝකයේ දියුනු රටවල් ඔහු එක්ක හුගාක් ගනුදෙනු පවා කරා. මේ නිසාම එයා ගොඩාක් ජන්ප්‍රිය කෙනෙක් උනා.
හිජේ දූපත වට කරපු මීඩියා කාරයෝ ජන්කුක්ට හොටෙල් එකට ඇතුල්වෙන්න පවා පරක්කු කෙරෙව්වා. කෙල්ලෝ කොල්ලෝ වෙනසක් නැතුව පුටු උඩ තාප්ප උඩ නැගගෙන ජන්කුක්ගේ නම කිය කිය කෑ ගහන්න ගත්තේ පිස්සුවෙන් වගෙයි.
ජන්කුක් මේතරම් හුගාක් ෆේමස් උනේ එයාගේ අයියා නිසාම විතරක් නෙවෙයි. ඔහුගේ කඩවසම් පෙනුම නිසායි. ඉතින් තරුන තරුනියන්ගේ හිත දිනා ගත්ත ජන්කුක් හරි ලේසියෙන්ම ඔහුගේ පෙනුම නිසා පනප්රිය උනා.
ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් එකේ පවා ලොකු ෆලෝවස්ලා ගානක් හිටියා. ජන්කුක් එයාගේ ඇත්ත ජීවිතය ගැන මෙච්චරකාලයක් හන්ගන් හිටියේ සල්ලි නිසා එයාගෙ පස්සෙන් එන ෆේක් යාලුවන්ගෙන් බෙරෙන්න ඔනෙ නිසයි. ඒත් ජන්කුක්ට හරිහමන් හොද යාලුවෙක්නම් හම්බුනේ නෑ. පෙනුමට වහ වැටුනු කෙල්ලෝ ජන්කුක්ගෙ පස්සෙන් ආවා. නම්ජුන්ගේ කීමට බිස්නස්වලට හවුල් වෙන්න පටන් ගත්තට පස්සේ මිනිස්සු ජන්කුක් ගැන ඇත්ත දැන ගත්තහම කෙල්ලන්ගෙ පිස්සුව තවත් වැඩි වෙන්න ගත්තා.
හැන්ගිලා හිටපු ජන්කුක්ගේ මූන බලාගන්න භාගෙට භාගයක්ම මිනිස්සු එදා ඇවිත් හිටියා.
කා එකෙන් බැහැපු ජන්කුක් එතනම හිටන් හිටියේ වී කා එකෙන් බහිනකනුයි. වී ශටර් එකෙන් වටේ පිරිලා ඉන්න සෙනග දැගලා හුගාක් කලබල උනා. එයා මෙච්චර සෙනගක් දැකපු පලවෙනි අවස්තාව මේකයි. එක පැත්තකින් කෙල්ලෝ යටි ගිරියෙන් කෑගහනවා. නිකන් ජන්කුක්ව උස්සගෙන දුවන්න වගේ. ඒ ඇස් කෑදරකමින් පිරිලා. වීගේ නියපොත්ත දත් අතරට අහුවෙලා පොඩි කෑලි වලට කැඩුනේ බය නිසාමයි. ඇස් දෙකත් බෝල කරගෙන අඩන්න වගේ වට පිට බලන වී කල්පනා කලේ ඊලගට මොකද කරන්නේ කියලයි. ඒත් එක්කම ජන්කුක්ගේ බොඩිගාඩ් කෙනෙක් වීට බහින්න දොර අරිද්දී වී ඉක්මන්ට එහා කොනට ගිහින් අත් දෙකෙන් මූන වහ ගත්තා.
දැන්නම් වීට බහින්න කිසිම උවමනාවක් තිබුනේ නෑ. ටිකක් වෙලා යනකන් ජන්කුක් ඇස් කොනෙන් වී බහිනකල් බලන් හිටියා. ඒත් වී නෙවේ කා එකෙන් බැස්සේ. මිනිස්සු බලන් ඉන්නවා ඇයි මේ ජන්කුක් ගෙල්ලෙන්නෙවත් නැතුව අමුතුවිදිහට ඉන්නේ කියල.
වී බහින්නෑ කියලා තේරුන ජන්කුක් සන්ග්ලාස් දෙක ගලවලා අතට ගන්න ගමන් කා එක ඇතුලට ඔලුව දැම්මා.
" මේ මෝඩයා බහිනවා ඉක්මන්ට... 😬 මොනාද කරන්නේ මේ මිනිස්සු බලන් ඉන්නවා...🙂 ආශ්...🙂"
වීට බැන බැන වටේ ඉන්න අයට තරහක් නොපෙන්නා හිනාවුන ජන්කුක් වීට ඉක්මන්ට බහින්න අන කලා. මේ ජන්කුක් වීට බහින්න කිව්වත් වී නෙවේ හෙල්ලුනේ. ඇස් දෙකත් ලොකු කරගෙන ඉක්මන්ට කකුල් දෙක ශීට් එක උඩට අරගත්ත වී
" මට බෑ....😨"
" ආහ්.. මෙහෙ එනවා...😤"
වීගේ අති අල්ල ගත්ත ජන්කුක් වීව කා එකෙන් එලියට ඇදලා අර ගත්තා. කිසිම දෙයක් උන්නැති ගානට වටේ ඉන්න අයට හිනා උන ජන්කුක් වී ගේ කනට ලන් වෙලා
" හොල්මනක් දැකලා වගේ ඉන්නැතුව හිනා වෙන්න...😁👋👋👋👋👋"
කියන ගමන් ජන්කුක් කට්ටියට ආචර කර කර ඔලුව වන වන දත් ටික පෙන්නන ගමන් හිනා උනා. වීත් ජන්කුක්ව අනුගමනය කරන්න පටන් ගත්තා.
වීගේ හදවත වේගෙන් ගැහෙනවා එයාටම හොදට දැනුනා. ඒත් ජන්කුක් ලග ඉන්න නිසාම එයාගේ බය අඩුවෙලා ගියා. වීගේ බයට රතු උනු මූන හරි අපුරුවට දිලිසෙන්න පටන් ගත්තා. කෙල්ලන්ගෙත් කොල්ලන්ගෙත් සද්දේ තිබ්බට වඩා වැඩි වෙන්න පටන් ගනිද්දී මීඩීයා කාරයෝ ඉස්සරහට පැනලා ඒ දෙන්නගෙන ෆොටෝ ගහන්න ගත්තා. අපුරු නිව්ස් එකක් හම්බුන නිසා ඒක ඉක්මන්ට තම තමගේ කැමරාවලට ෆෝන් වලට අහු කරගන්න කෑදකමින් පොර කන්න ගත්තා.
ජන්කුක් සන්ග්ලාස් දෙක දාගන්න ගමන් වටේටම ඇස් කැරකුවෙ එකපාරට කට්ටිය මොකද මේ කලබල උනේ කියලා හිතා ගන්න බැරුවයි. එතකොටයි කොල්ලට මතක් උනෙ තාමත් වීගේ අත අල්ලන් ඉන්නේ කියලා. ජන්කුක් ඉක්මන්ට වීගේ අත ගසලා දැම්මා. වීත් ඔරවලා ජන්කුක්ගෙන් ඈත් උනේ එයාත් ඔන කමින් නෙවේ අල්ලන් හිටියේ කියලා තේරුම් කරවන්න වගෙයි.
........📱🎥📷🗞️📰........
"# ප්‍රසිද්ද ව්‍යාපාරික නම්ජුන්ගේ එකම මල්ලි වන කඩවසම් ජියොන් ජන්කුක්ගේ සුකුමාල පෙම්වතා... #"
හෙඩ් නිව්ස් එක හැම තැනම උනු කැවුම් වගේ පැතිරුනා. ඕවානම් ඉතින් සාමාන්‍යයි ජනප්‍රිය හැම කෙනාටම. බොරු කටකතා වගේම මේකත් හරි අපුරුවට කට්ටිය ලොකු කරගත්තා. ඒත් වීගේ පෙනුම නිසා කාටවත් ඒ මූනනම් අමතක උනේ නෑ. ජන්කුක් වගේ වී එකට ඉන්නව දකින්න හැමෝම වගේ මාරම විදිහට ආස කලා. එ දෙන්නගේ කතාව ඇත්තක් කියලා පෙන්නන්න තමයි මීඩියාකාරයන්ටත් ඔනේ උනේ. මොකද එක රැයකින් ඒ නිව්ස් එකට මිලියන ගානක් මිනිස්සුන්ගේ අවදානය යොමු උනා.
" වේ.... වේ....😲 මායි ජන්කුකයි.... හහ් හහ් හා... 😃 හරි විහිලුව... 😬😑"
" හරි හරි බෙයෝ... 😂 ඒක නිකන් පෝස්ට් එකක් විතරයි... අපි ඔය ෆෝන් එකයි ලැප් එකයි ඔබන එක දවස් දෙකකට,... සතියකට විතර අත ඇරලා බීච් එකට ගිහින් ජොලියක් දාමු. කෝමත් සතියක් විතර යද්දී මිනිස්සු වෙන දෙයක් අල්ල ගන්නවා එතකොට ඕවා අමතකයි...🤗 "
" එහෙම නෙවේ මොචී මට කේන්තීනේ....😒 "
" ආ මේහ්... දැන් මොචී කියන්න එපා නම්ජුන් හෙයොන්ට ඇහුනොත් තරහා යයි හරිද... 🤫🤭 "
" එයා ඊරිසියයි මන් ඔයා එක්ක ඉන්නවට🙄... "
" ඔව් ඉරිසියයි.. එයා මගේ.. ඒකයි මට ඊරිසියා.. දැන් ඉතින් ඔයට ජන්කුක් ඉන්නවනේ.."
දොර දිහාවෙන් ආපු කටහඩේ සද්දේ කාගෙද කියලා තෙරුම් ගත්ත ජිමින් හිනාවෙලා ඉදන් හිටපු තැනින් නැගිට්ටෙ ඒ කෙනාව ආදරෙන් පිලි ගන්න හිතා ගෙනයි.
___________________________________
Hi gyz... 🤗
Huh huh haaaaaa 😂👋👋👋👋👋👋
Enjoy😅
Ishki...
Bạn đang đọc truyện trên: AzTruyen.Top