16. ☘ අහුන්ට කපපු වල

   
    " ආ............................. "

ජන්කුක් කෑ ගහන ගමන් වීව පිටිපස්සට කරා. ජන්කුකාගේ ඇදුම ගන්න දෙයක් නෑ. වී දෙපැත්තට වැනි වැනි ශීට් එකට හේත්තු වෙලා ඇස් පියා ගත්තා..

      " ඔහේ............ ආශ්..."

වීට ඇගිල්ල දික් කරලා බනින්න කට හදා ගත්ත ජන්කුක් වීගේ මුන දිහා බලන් ඉදලා කටට හුලන් පුම්බගෙන ඇස් කරකවලා පුම්බපු හුලන් ටික පිට කලා. 'බැනලා වැඩක් නෑනේ මේකා හොදටම බීලනේ' කියලා හිතුව ජන්කුක් ටිශූ වගයක් කොහෙන්දෝ අස්සකින් ඇදලා අරගෙන එක අතකින් නහයත් වහගෙන මූනත් ඇබුල් කරන් අප්පරියාවෙන් දත්මිටි කාගෙන අතපය පිහි දා ගත්තා.








                  .................⏳................

ජන්කුක් දැන් විනාඩි දහයක් තිස්සේ මේ මහ රෑ මුලු නගරෙම ඇහැරොගෙන හෝන් ගහනවා, වීගේ ගේ ඉස්සරහා කා එකත් නවත්තගෙන. ජිමින්ට වීව දීලා ජන්කුක්ට ඔනේ උනේ ඉක්මන්ටම ගෙදර ගිහින් ජරා ඇදුම් ටික ගලවලා දාන්න. ඒ මදිවට කා එකත් ගන්න දෙයක් නැ. කොල්ලට හොදටම මල පැනලා. ඒත් ජිමින් තියා මොකෙකවත් ගේ ඇතුලෙන් එලියට ආවේ නෑ.

   අන්තිමට හෝන් ගහන එක නවත්තලා ජන්කුක් කා එකෙන් බැහැලා ජිමින්ගේ ගේ දිහාවට ඇවිදගෙන ගියේ වට පිටත් බල බල මිනිස්සු එහෙම ඉන්නවද කියලා. මොකෙක් හරි දැක්කොත් මීඩියාකාරයෝත් දැනගෙන ගේ වටේ රොක් වෙන්න පුලුවන්නේ. ඉක්මන්ට දොර ලගට දුවපු ජන්කුක් දොරට තඩි භාන්න ගත්තා. ඒත් ජිමින් තියා කවුරුවත් ඇතුලෙන් හ්ම් සද්දයක් නෑ. මුලු ගේම පාලු හොල්මන් ඉන්න තැනක් වගෙයි. ජන්කුක් තට්ටු කර කර දොර ලගටම වගේ වෙන්න තිබ්බ ජනේලෙන් ඇතුල බැලුවා. ඇතුල කලුවරයි එතකොටමයි ජන්කුක්ට මතක් උනේ ජිමිනුයි නම්ජුනුයි මේ වෙද්දී හිජේ හොටෙල් එකටත් ගිහින් නේද කියලා. 

  " යාආආ🗣️ආආආආ......................."

    ජන්කුක් හයියෙන් කෑ ගහලා දොරට පාරක් ගැහුවා. දැන් මොකද කරන්නේ කියලා කල්පනා කර කර ජන්කුක් දොර ට හේත්තු උනා. ටිකකවෙලා ඉදපු ජන්කුක් එයාගෙම කොන්ඩේ දෑතින්ම හොදටම අවුල් කරගත්තා පිස්සෙක් වගේ. අනුන්ට කපපු වලේ එයාම වැටුනා කියලා ජන්කුක්ට හරියටම තේරුනේ දැන් තමයි.  දැන් ඉතින් මොනා කරන්නද කියලා, හිතා ගත්ත ජන්කුක් ෆෝන් එක අතට අරගෙන කාටහරි මැසේජ් එකක් දැම්මා.

   ඈත තියාම වී කා එකඇතුලේ එහෙට මෙහෙට ශීට් එකේ වැනි වැනි ඉන්න හැටි දැක්ක ජන්කුක් තොල් දෙක තද කරගෙම තරහෙන් කා එක දිහාවට ඇවිදන් ගියා. කා එක ලගින් හිටගත්ත ජන්කුක් කකුල නවලා රෝදෙට හයියෙන් පාරක් ගහලා කා එකේ දොර ඇරියේ තරහෙන්මයි.
   වී මොනාදෝ මුමුන මුන වැනෙනවා. වීගේ මූනට ලන් උන ජන්කුක් වීට බැන බැන වීගේ සාක්කුවලට අත දාලා යතුරු වගයක් ඇදලා ගත්තා. 

" දැන් ඉතින් හරි එකත් හොයන්න එපැයි... ආශ්...🤬 "

බැනගෙනම ජන්කුක් වීගේ ශීට් බෙල්ට් එක පන්නලා වීව ඇදලා අරගෙන කර උඩට ගත්තා. වීවත් උස්සගෙන ජන්කුක් යතුරු තෝර තෝර දොර අරින්න ගත්තේ දත් එකට හප්ප හප්පමයි.

      විනාඩි ගානක් ජන්කුක් හරි යතුර හෙව්වා. කෝමහරි අන්තිමට ගැලපෙන යතුර හම්බුනා. කොල්ලගේ හොද පනගිහින් ඉතින් ඔහොම හොයලා හොයලා අන්තිමට යතුර හම්බෙද්දී.

       දොරත් ඇරගෙන වීවත් උස්සගෙන ජන්කුක් ගෙට ඇතුල් උනා විතරයි මොකක්දෝ එකක කකුල පැටලිලා ජන්කුක් වැටෙන්න ගියා. ජන්කුක් කෙලින් වෙන්න ගියේ වීගේ කකුලෙන් අත අරගෙනයි. ඒ පාර කර උඩ ඉදපු වී ජන්කුක්ගේ කරෙන් ලිස්සිලා බිමට වැටෙන්න යද්දී ජන්කුක්ගේ ඇස් දෙකත් එලියට පයින්න වගේ බයටම තඩි උනා.

  " 😱වීවීව්වී..."

ඉක්මන්ට පැනලා වීගේ ඔලුව බිම වැදෙන්න කලින් අත තියා ගත්ත ජන්කුක් වීගේ ඔලුව යාන්තමට බේර ගත්තා. වීට මෙලෝ සිහියක් නෑ. එයා වැටිලද ඉන්නේ කියලවත් එයාට තේරුනේ නෑ. එයා හීන බල බල හොදට නිදි.

  " මියන්හේ වී...😕 "

ජන්කුක්ගේ කටින් නිකන්ම වගේ ඒ වචන ටික එලියට ආවා. වීගේ ඇස් නිදිමත වැඩිකමටම හොදටම බරවෙලා. ඒ ඇස්වලට නිදා ගන්න ඔනේ උනේ නැති උනත් ඒ ඇස් හොදටම මත් වෙලා නිසා වීව බලෙන්ම වගේ නින්දට යැව්වා.

    ජන්කුක් එයාගේ සාක්කුවෙන් ෆෝන් එක අරන් ටෝච් එක ඔන් කරලා ගෙදර්ර සුවිච්ස් හොයන්න ගත්තා. දොර ලගම තිබුනු සුවිච් එක දැකපු ජන්කුක් ඒකත් ඔන් කරගෙන කකුලේ වැදුනේ මොකක්ද කියලා කැරකි කැරකි හොයන්න ගත්තා. ෆෝන් එක සාක්කුවට දාගන්න ගමන් බිමින් දනගහගත්ත ජන්කුක් පුටුවක් යටට විසික් වෙලා ගිහින් තිබුනු පුංචි සුට්කේස් එක ඇදලා ගත්තා.

  " ඔහ්.... ඔයා යන්නත් බඩු රෙඩි කරගෙනනේ... මන් නම් හිතුවේ එන එකක් නෑ කියලා..😏 හහ්... මන් නවතින්න හැදුවේ.....😒 ම්ම්ම්ම්ම්ම් ඒත් ඉතින් හෙයොන් එන්නත් කිව්වනේ නොයා බෑ නේ... 🙄"

ජන්කුක් එයාටම බොරු කරගන්න ගමන් එයාටම මුමුනගෙන නැගිට්ටා. වීව කරට ගත්ත ජන්කුක්  වීගේ රූම් එක දිහාවට ගියා. මීට කලින් මෙහේ ආපු නිසා ජන්කුක් වීගේ ගෙදර අස්සමුල්ලක් නෑරම දැන් දන්නවා. ජිමින් ඉතින් ජන්කුක්ට සලකන්නේ දැන් එයාගේ පොඩි එකාට වගේනේ. ඉතින් ජිමින් ගෙදර හැමදේම ගැන ජන්කුක්ට කියලා දුන්නා. වීනම් ඒකට පොඩ්ඩක්වත් කැමති උනේ නෑ.

  වීගේ කාමරේට අඩිය තියද්දිම ජන්කුක් හොද හුස්මක් ගත්තා. ආයෙත් ඇස් දෙක පියාගෙන ඒ එන සුවද හිමීට විද ගත්තා.

  " ඔහ්.... 😮ඔයා ආස එහෙනම්.... 😏ඔහ් හෝඕ....😄 "

ජන්කුක්ට නිකන්ම වගේ හිනා ගියා. වීගේ ඇදට වීව අත ඇරපු ජන්කුක් ෆෝන් එකයි වොලට් එකයි කී ටිකයි ඔක්කොම මේසයක් උඩට විසික් කරගෙන කෙලින්ම ගියේ වීගේ බාත්රූම් එකට. දඩි බිඩි ගාලා ඔක්කොම ඇදුම් ටික ගැලෙව්ව ජන්කුක් ඒවා වතුරට අල්ලන්න කලින් නිකමට වගේ ඉම්බා.

" ආ... ###🤢 ඊඊඊව්....🤢🤢🤢🤢"

නහයත් අකුලගෙන ජන්කුක් ඇදුම් ටික ඈත් කරන ගමන් කෑ ගැහුවා. එක අතකින් නහයත් වහගෙන ඇදුම් ටික වතුරට ඇල්ලුව ජන්කුක් ආයෙත් ඒ ගද එනවද බැලුවා. ජන්කුක් ඉතින් ඇදුම් හෝදන්න දන්නේ නෑනේ ඕවා වතුරට ඇල්ලුවාම ගද යයි කියලා හිතුවට ඉතින් එහෙම උනේ නෑ. බැරිම තැන ඇදුම් ටික පොඩි කරලා පැත්තකට විසික් කරලා දැම්මා. ජන්කුක්ගේ රෙදි බාත් රූම් එක හැම තැනම විසික් වෙලා.

  මුලු ඇගම ගදයි, අප්පිරියාවෙන් තොල් දෙකත් නොපිට හරෝගෙන ශවර් එක යටින් හිට ගත්ත ජන්කුක් හොද වොශ් එකක් දාගත්තා. පැත්තක තිබුනු වීගේ ශැම්පු අරවා මේවා එකින් එක අතට අරගෙන ඒව දිහා බලන් හිටපු ජන්කුක්ට නිකන්ම වගේ හිනා ගියා.

" ස්ටෝබෙරි....😄😊😋"

වොශ් දාගෙන වීගේ බෙයා ටවල් එක හරි ආසාවෙන් ඇද ගත්ත ජන්කුක් කොන්ඩේ අතරින් ඇගිලි යවලා කොන්ඩේ ගස ගස දොර ඇරියේ,
        'දැන් කොහොමත් ගෙදර යන්නත් බැරි නිසා වීව බිමට තල්ලු කරලා එයාගෙම ඇදේ හොද නින්දකුත් දාන්නවා😏' කියලා හිතාගෙනයි.

  " 😳😱😰ආආ🗣️ආආ😱ආආ🗣️ආආ😱ආ...හ...හ්....😳ම්.ම්ම්... වී😬..."

දොර අරිද්දිම අවතාරයක් වගේ වී දොර ඉස්සරහා හිටන් ඉන්නවා දැකපු ගමන් ජන්කුක්ට හොදටම කෑ ගැස්සුනා. හිටන් ඉන්නේ වී කියලා පස්සේ දැක්ක ජන්කුක් ඉක්මන්ට අතින් කට වහගෙන ඇගිලි අතරින් වීගේ නම මිමිනුවා. හොදවෙලාවට වී හොද සිහියෙන් නැත්තේ කියලා ජන්කුක් එයාටම බැන ගත්තා ලැජ්ජාව වැඩි කමටම.

  " දුශ්..ට... ජ..න්කුක්... මගේ බාත්...රූම්.. එකේ මොනාද කරන්..නේ... "

" ම... මා...මන්... ආශ්... මතක නැද්ද මගේ ඇගේ වමනේ දැම්මා කියලා ආ.. අර බලනවා... අර දැක්කද... අර් අර අර... ඔක්කොමටි ඔක්කෝම ටික ඉවරයි...... මගේ ඇදුම් සේරම ඉවරයි.. දැන් මන් කොහොමද ගෙදර යන්නේ මෙහෙම... ආ... ඔය.."

  ජන්කුක් කියෝගෙන කියෝගෙන ගියේ එයාගේ භාගෙට ගැලවිච්ච ටවල් එකත් හරියට ගෙට ගහගන්න ගමනුයි. ඔලුව උස්සලා අන්තිම ටිකත් කියද්දී වී පේන්න හිටියේ නැ. ජන්කුක් ඇහි බැමකුත් උස්සගෙන ඇස් දෙකත් පොඩි කරේ වීට හිතින් බැන බැනමයි.

"  උවෑ..... උවෑ..... උවෑ..... ගදයි ගදයි ගදයි.... උවෑ..... මොචී..... උවෑ....ගදයි ගදයි ගදයි.... උවෑ...... "

එකපාරටම පොඩි එකෙක් කෑ ගගහා අඩනවා ඇහුනු නිසා ජන්කුක් ඇස් දෙකත් ලොකු කරගෙන බාත් රූම් එකෙන් එලියට ඔලුව දාලා බැලුවා.
වී බිම ඉදගෙන කකුක් දෙකත් ගස ගස පොඩි එකෙක් වගේ අඩනවා. ජන්කුක්ට හිනා යන්නත් ගියා වී අත් පොලේ ගගහා පොඩි එකෙක්වගේ අඩනවා දැකලා. ඒත් කාගෙදෝ නමක් කියලා වී කතා කරද්දී,

" මොචී... හහ්... 😒ඔය මොචී එයි බලන් ඉන්නවා...😑 "

  ජන්කුක්ගේ පාලනයක් නැති කට තරහෙන් කියාගෙන පුපුරන්න ගත්තා.

" මන් දැන් මෙහෙමද නිදා ගන්නේ... ආශ්... "

ජන්කුක් එයාගේ ඇග දිහා බලාගෙන කිව්වේ එයාට ඇදුමක්වත් අදින්න නැති නිසයි. බිම ඉදගෙන වී අඩම අඩම අත දික් කරලා එයාගේ ඇදුම් තියෙන තැන පෙන්නුවා. ජන්කුක් ඇස් කරකො කරකෝ කටත් හදාගෙන ඒ දිහාවට ගියේ මොකක් හරි අහුවෙන එකක් ඇද ගන්න.

   වීගේ හැම ඇදුමක්ම අත් දිගයි ඒ මදිවට කලිසම් ඔක්කොමත් එහෙමමයි.
        ජන්කුක් රෑට නිදා ගනිද්දි පොඩි කලිසම් කොටයක් ඇදලා තමයි නිදාගෙන පුරුදු. වීගේ ඇදුම් ඔක්කොම උඩින් යව යව ජන්කුක් ඇදුමක් හොයන්න ගත්තා.

   " මේ මොන ජාතියේ ඇදුම්ද.. මෙහෙමත් අදිනවද... කිසිම ගැලපීමක් නෑ මේවාගේ.. ආශ්... ඔක්කොම එකම පාටවල්... ඊඊඉව්... හැටි විතරක්... ආ....."

බැන බැන වීගේ ඇදුම් අතරින් තෝරලා තෝරලා අන්තිමට අදින්න පුලුවන් වීගේ කලිසමක් හම්බුනු ජන්කුක් ඒකත් ඇදගෙන වීගේ ඇද දිහාවට ගියේ නිදා ගන්න හිතාගෙනයි. වී බාත් රූම් එකේ දොරට හේත්තුවෙලා නින්දෙන් වගේ ඉකි ගහනවා.
      ජන්කුක් වීව ගනම් නොගෙන එයා දිහා බලන්නෙත්වත් නැතුව ගිහින් ඇදට දනිස්ස තියලා නගින්න යද්දී  නිකමට වගේ ජන්කුක්ගේ ඇස් වී දිහාවට හැරුනා.

   ජන්කුක්ට වීව එහෙම තියලා නිදා ගන්න හිතුනේ කලින් කරපු දේවල් මතක් වෙලා ඔලුව ගිනි අරගෙන කෑ ගහන නිසාමයි. ඒත් රෑට සීතල හැදිලා අසනීප උනොත් එයාට අමාරුත් වෙනවා එ වගේම් හෙට වීට යන්න වෙන්නෙත් නෑ කියලා හිතුව ජන්කුක් අත් ගස ගස වී ලගට ඇවිදන් ගියේ ඔනාවට එපාවට වගෙයි.

" මන් ඔයාට දැන් උදව් කරන්නේ පව් කියලනම් නෙවෙයි...😐 මේ... මේකයි... ඔයා අසනීප වෙලා යන්න බැරි උනොත් ජිමින් හෙයොන් මා එක්ක තරහ වෙයි..☹️ ඒ විතරක් නෙවේ මගේ හෙයොන් මාව මරයි..😳 ඒ නිසාම විතරයි මන් ඔයාට උදව් කරන්නේ... වෙන දෙයක් නෑ... 😒"

ජන්කුක් ආයෙත් එයාටම බොරු කර ගන්න ගමන් වී ලගින් දන ගහගත්තා.
වීට ලන් වෙලා වීගේ ටී ශර්ට් එකේ උඩ බොත්තම පැන්නුව ජන්කුක් දෙවනි බොත්තමට ඇගිලි යවන ගමන් හද එලියට දිලිසෙන වීගේ කම්බුල් දිහාවට එයාගේ ඇස් ගියා. ජන්කුක්ට නොදැනින එයාගේ ඇස් ඒ පිරුනු කම්බුල් ගාවම නතර උනා.

  " ඔයා හුගාක් ලස්සනයි කියලා මට මීට කලින් හිතිලම නෑ...😳😳😳😳"

කටින් පැන්න වචන එක්ක එකග නොවුනු ජන්කුක් තල් හපාගෙන වීගේ ටී ශර්ට් එකෙ අනිත් බොත්තම් ටික ගලවන්න හැරුනා. 
        එකපාරටම දැක්ක දෙයින් ජන්කුක්ගේ හදවත නොසන්සුන්,,,, පිපිරෙන්න ඔන්න මෙන්න තියෙන බෝම්බයක් වගේ උනා.
  ජන්කුක්ගේ තොල් හොදටම වේලිලා ගියා. ඒ තොල් නිකන්ම වගේ ඈත් උනේ එයාට එයාගේ පාලනයත් හිමින් හිමින් නැතිවෙන ගමනුයි.  භාගෙට ගලවපු වීගේ ටී ශර්ට් එක දෙපැත්තට කරගෙන අල්ලගෙන,
       ජන්කුක් ගල්වෙලා,  ඇස් දෙකත් නොසන්සුන් වෙලා වීගේ නිරුවත් පපුව පුරා දුවන්න පටන් ගත්තා.

වේලුනු තොල් දිවෙන් හිමීට තෙමුව ජන්කුක්

  " ම..ම... 😳මන්😳.. මොනාද නේ හිතන්නේ😳..... ම😵..ම... නෑ...🤥"

ජන්කුක් ඔලුව ගසලා ඉක්මන්ට එයාගේ අත් දෙක වීගේ ටී ශර්ට් එකෙන් අයින් කරලා අහක බලාගත්තා. එයාටම තේරුනා එයාගේ පාලනය එයාගේ අතින් ගිලිහෙන්න යන්නේ කියලා. ජන්කුක් එයාම දිහා බලන ගමන් හොදට තේරුම් ගත්තා එයා නොසන්සුන් කියලා. හැම හැගීමක්ම ඇවිස්සිලා. තවත් එයාට එයාව සංසුන් කරගන්න බැරි වෙන්න පටන් අරගත්තා. තව එතන ඉන්නෙ නැතුව  වීගෙන් අයින් වෙලා හිටගත්ත ජන්කුක් වී දිහා තවත් බලන්නේ නැතුව දුවලා ගිහින් ඇද උඩට පැනලා මූන කොට්ටෙට තද කරගෙන

" මෙච්චරකල් කෙල්ලෙක්ටවත් බැරි උනා මාව මෙහෙම.....අ...අ..😬😬😬 අවුස්සන්න... ආආආආආහ්.... 😬😬😬😬මන් කොල්ලෙක් නිසා මෙහෙම....😳😱 ඕඕඕ නෝඕඕඕ😱😱😱 ජේකේ.... එහෙම නෑ......🤥🤥🤥🤥🤥 සංසුන් වෙයන් ජේකේ සංසුන් වෙයන්....😳😳😳😳😵😵😵😵😵😵😵"

අත් දෙක මිට මොලවලා ඇදට ගහන ගමන් ජන්කුක් එයාගේ නොසංසුන් හැගීම් පාලනය කරගන්න හැදුවා.

........................⏳⏳......................

   පාන්දර 3.00 යි.

වීගේ වලස් ඔරලෝසුවේ සද්දේ අහන් ඉදපු ජන්කුක් අකුනක් ගහලා වගේ ඇදේ ඉද ගත්තේ එයාගේ මොලේට එයාව පාලනය කරන්න නොදෙන ගමනුයි. හොද හුස්මක් අරගත්ත ජන්කුක් ඇදෙන් බැහැලා වී ඉන්න දිහාවට ගියේ එයාගේ පපුවට තට්ටු කර කරමයි.
   වී ලගින් අහක බලාගෙන ඉදගත්ත ජන්කුක් ඇසුත් පියාගත්තේ කෝකටත් කියලයි.

        වීගේ ටී ශර්ට් එකේ බොත්තම් සේරම ඉක්මන්ට ඉක්මන්ට අහක බලාගෙනම ගලවලා අත් වලින් පන්නපු ජන්කුක් ඒ ඇදුම් පැත්‍තකට විසික් කලේ ගද ඉවසන්න බැරි නිසායි. ඒකත් ඉවරයි කියලා හිතුවට ඔක්කොම ඉවර නෑනේ වීගේ තව ඇදුමකුත් තියෙනවනේ ඒකත් අයින් කරන්න ඔනේනේ.  වීට ඒක ඇදගෙන නිදා ගන්න බැ කියලා හිතුව ජන්කුක් අහක බලාගෙන වීගේ කලිසම ගලවන්න හිතාගෙන වීගේ කකුල් දිගේ ඇගිලි අරන් ගියේ කලිසමේ බෙල්ට් එක හොයාගන්නයි.

" 😳ඔහ්...😱😬😣🤐😖 "

ජන්කුක් යටි තොල හපාගෙන ඉක්මන්ට අත අයින් කරගත්තේ එයා වීගේ රහස් තැනක් නොදැනුවත්වම ඇල්ලුව නිසයි. ජන්කුක්ගේ හිත එක එක ඒවා කියනවා. ජන්කුක්ට පිස්සු හැදෙන්න වගෙයි. ජන්කුක්ට එයාගේ ඇගිලි එතනින් අයින් කරන්න හිතුනෙම නෑ. ඒත් එයාටම බැන ගත්ත ජන්කුක් ඉක්මන්ට අත අයින් කරද්දිම ජන්කුක්ට බෙල්ට් එකේ පටිය අහු උනා. ඉක්මන්ට බෙල්ට් එක වීගේ ඉනෙන් ඇදලා අයින් කරලා දැම්මා.

       ජන්කුක් හිමීට වීගේ කලිසමේ ශිප් එක ගලවන්න අත අරන් යද්දී පැත්තකට මූන හරෝගෙන නිදන් හිටපු වී එකපාරටම මූන ජන්කුක් ඉන්න දිහාවට හරව ගත්තා. ජන්කුක්ගේ මූනට හුගාක් ලගින් මූගේ මූන තිබුනේ. දෙන්නගෙම හුස්ම හොදටම දෙන්නටම දැනෙන තරම්ම ලගින්. වීගේ තොල් ජන්කුක්ගේ නහයේ වැදෙදී ජන්කුක්ව සීතල වෙලා ගියා. ජන්කුක්ට පෙනුනේ ඒ තොල්ම විතරයි. රෝස තොල් ජන්කුක්ව තවත් නොසන්සුන් කලා.

   " ඔ...යා.. මොනාද.. කරන්..නේ..."

වී නින්දෙන්ම ජන්කුක්ගෙන් ඇහුවා. ඒ කටහඩ ඇහෙද්දී ජන්කුක්ට අමතක උනා මේ ඉන්නේ එයාගේ තරහා කාරයා නේද කියලත්.
        හැගීම්වලට වහල් උනු  ජන්කුක්ගේ ඇස් බෝල වෙලා නිකන්ම වගේ කට කොනට ලස්සන හිනාවක් ගියා. වීට තවත් ලන් උනු ජන්කුක් හිනාවෙන ගමන් හිමීට වීගේ තොල් උඩ නහය එහා මෙහා අරන් ගියා.

" අම්..... 😚 සිනිදුයි.....😋"

  ඇස් පිල්ලන් නොගහම ඒ තොල් දිහා බලන් හිටපු ජන්කුක්ගේ හිත කිව්වේ

        ' ස්ටෝබෙරි වගෙයි..."

  ජන්කුක්ගේ පාලනයක් නැති තොල් ඒ වචන එලියට දැම්මා. නොසන්සුන් හැම හැගීමකටම ඔනේ උනේ එකම දෙයයි. එ තොල්වල රස ස්ටෝරිමද කියලා බලන්න.

   ජන්කුක්ට නොදැනිම එයාගේ යටිතොල හැපුනේ හැගීම් ගොන්නක් පිට කරන ගමනුයි.







___________________________________

Hi gyz..😁

   ඇඩ් එකක් ගෙනාවා...


  මේකි ඇඩ් ගේනවා තාම කතාව ඉවර කරලත් නෑ. ඒ මදිවට අප්ඩේට් දෙන්නෙත් පරක්කු වෙලා... බයින්ඩ බයින්ඩ  😂 අනෙ මන්ද ඉසියො ඔයා

Enjoy😅
Ishki....
 

Bạn đang đọc truyện trên: AzTruyen.Top