11. ☘ මන් ඒලියන් කෙනෙක්

   
       * jimin p.o.v. *

 
  මට ඇස් අරින්න ඔනේ උනත් දිගටම මෙහෙම ඇස් පියන් ඉන්න තියෙනවනම් හොදයි කියලා හිතුනා. මගේ හීන එයා අයිති කරගෙන. මට තාමත් දැනෙනවා එයා මගේ ලගින් ඉන්නවා කියලා. ඒ උනුසුම මට ඔනාවටත් වඩා දැම් දැනෙනවා. ඒ සුවද මට හොදට දැනෙනවා.

  මේ ලෝකෙන් මට පැනලා යන්න හිතෙනවා. එයාව මට අයිති නෑ. මම ඒ අදරේ ලබන්නවත් එයාව ලබන්නවත් සුදුස්සෙක් නෙවෙයි. මම නිකමෙක්..

     ඇග ටිකක් රිදෙනවා උනත් ඒක ගනම් නොගෙන මම ඇස් ඇරියා.

    මො....😳කක්... මෙ...මේ... න...න..නම්ජුන් හෙයොන්... 😱නේද...මන් තාම හීනෙද ඉන්නේ...
මම ඉක්මන්ට බෙල්ල කොනිත්ත ගත්තා

  " ආ...අආව්...😖"

මම ටක්ගාලා කට තද කර ගත්තේ එයා ඇහැරෙයි කියලයි. අනේ දෙවියනේ නම්ජුන් හෙයොන්.. ඔයා මොනාද මෙතන කරන්නේ.. දෙයියනේ එයා කොහොමද ගෙට ආවේ... මගේ ඔලුව වටේ ප්‍රස්න සීයක් විතර කැරකෙන්න පටන් ගත්තා.

ඒ දිග ඇස් පිය වෙලා හරිම ලස්සනයි. හැම දේම අමතක වෙනවා මේ නපුරු මූන දැක්කම. මගේ හදවත වෙන්දා වගේ හයියෙන් ගැහුනේ නැත්තේ මාව පිස්සු වට්ටන ඇස් පියාගෙන හිටපු නිසා වෙන්නැති. එයාගේ මූනේ ලස්සන හිනාවක් ඇදිලා තිබුනා.

  ආශ්... මාව පිස්සෙක් කරලා හෙයොන්.. ඔයා... 😖
ඒත් ඔයා...
මන් දන්නෑ.. ඇයි ඔයා මෙත ඉන්නේ... ඇයි මාව හොයාගෙන මෙහේ ආවේ..  ඔයා ඇයි මෙහෙම කරන්නේ...
නෑ... නෑ.. නෑ.
ඔයා වගේ කෙනෙක් මෙහෙම ඉන්න හොද නෑ..
නම්ජුන් හෙයොන්...

               මන් ඔයාගේ කවුද....

  මගේ හිතේ ප්‍රශ්න ගොඩාක් තුබුනා. ඒත් ඒ එකක්වත් අහන්න මට ශක්තියක් නෑ. මන් කවුද ඔයාගෙන් එහෙම ප්‍රශ්න කරන්න.

   මම හැදුවේ හිමීට ඇදෙන් බැහැලා යන්න.. ඒත්... මම දැක්ක දේ... 😳
  එයාගේ ඇගිල්ල මගේ ඇගිල්ලත් එක්ක පැටලිලා.. මම ඒක දැක්කේ දැනුයි... මුලු රැම මම මෙහෙම එයාගේ අත අල්ලන් ඉදලද... මට තේරුම් ගන්න බෑ.. ඇද ලග මේසේ උඩ බෙහෙත් වගයක් තිබ්බා මම දැක්කා. ඒ කියන්නේ ඊයේ රෑ... මොකක්ම හරි වෙලා තියෙනවා.. අනේ ඇයි මට මොකකුත් මතක නැත්තේ...
    එයා... එයා... 😐මුලු රෑම මෙහෙම ඉදලද...  අනේ දෙවියනේ... 😶

   මම ඇද උඩ දනගහගෙන නම්ජුන් හෙයොන්ගේ මූනට එබුනා. මන් දන්නෑ ඇයි මන් එහෙම කරේ කියන්න. ඒත් එයා හරිම හැන්ඩ්සම්. මට ඔනේ උනේ පුංචි හාදුවක් දෙන්න විතරයි. නම්ජුන් හෙයොන් ඔයා මාව පිස්සෙක් කරලා.  ඒත් එක එක දේවල් මගේ හිතට එන්න පටන් ගත්තා. මන් ඈත් වෙන්න හදද්දිම නම්ජුන් හෙයොන් ඇස් ඇරියා.

අනේ දෙයියනේ මන් මොකක්ද මේ කරේ. මන් ඉක්මන්ට ඇදෙන් බැහැලා දුවන්න හැදුවත් එකපාරටම මාව නම්ජුන් හෙයොන් පිටිපස්සෙන් ඇවිත් බදා ගත්තා.
    මේ මොකක්ද මේ වෙන්නේ...

   " කොහෙද යන්න හදන්නේ..."

  " ස්..ස..ර්.."

" ආයි සර් කිව්වා නේද... මේක හරියන්නෑ... ඔයා ඕක නවත්තන්නෙම නෑ නේද..."

   මට දැනුනා නම්ජුන්ගේ හෙයොන්ගේ උනුසුම් තොල් මගේ කන ලගින් එහා මෙහා යනවා. ඒ උනුසුම් තොල් මගේ කන හිමීට අල්ල ගත්තා. ඒත් එක්කම තදින්ම දත් වලින් මගේ කන අල්ල ගත්තා. ඒත් එයා මට රිද්දුවේ නෑ. ඉක්මන්ට අයින් වෙලා මාව එයාගේ පැත්තට හරව ගත්තා.

මේ මොනාද වෙන්නේ. මට මේක තාමත් හීනයක් වගෙයි. මන් ඒ ඇස් දිහා බලාගෙන හිතින් ඇහුවා

        ' ඇයි මට මෙහෙම කරන්නේ.😶 මගේ හිත ඔයා නිසා හොදටම පෑරිලා.  ඔයාට මගෙන් මොනාද ඔනේ. ඔයා මට ඇයි මෙහෙම ලන් වෙන්නෙ... මන් ඔයාගේ වැඩ කාරයා විතරයි නේද.. මන් ගැන හොයන්නේ ඒ නිසා විතරද... ඇයි මට දැනෙන්නේ ඔයා මට ටිකක් හරි කැමති ඇති කියලා...😶 නෑ... එහෙම නෑ... ඔයාගේ ලෝකේට මන් වගේ වැඩකට නැති කෙනෙක් මොකටද... 😶ඒත් ඇයි...'

   " දන්නවද... ඔයා ඊයේ රෑ මට මොනාද කලේ කියලා..😏"

ම..මම... මම මොනාද කලේ... මට කිසි දෙයක් මතක නැත්තේ ඇයි😨 ආශ්... ඒවා මතක් කරන්න ගිහින් ඔලුවත් රිදෙනවා😖. මම මොනාහරි වැරදි දෙයක්වත් කරාද..😕 අනෙ දෙයියනේ.. මම මොනාද කලේ... ඇයි මට මතක නැත්තේ. නම්ජුන් හෙයොන්ට මගෙන් වැරැද්දක්... ආ... නෑ.. එහෙම... මම... අනේ...😩
  මන් පුදුමෙන් ඇස් ලොකු කරන් නම්ජුන් හෙයොන් දිහා බලන් හිටියා.. මට ලොකු බයක් දැනුනා..

   " ඔයා මගේ හිත හොරකම් කලා.. දැන් මම පිස්සෙක් වෙලා. ඔයා නිසා.. මට ඔයාව හැම දිස්සෙම මතක් වෙනවා.. දන්නවද තව දෙයක් ඊයේ රෑ මම කියන්න ගියේ... මන්... ඔයාට හුගාක් ආදරෙයි කියලා... ඒත් මට කලින් ඔයා ඉක්මන් උනානේ...😏 "

මගේ පපුව හයියෙන් ගැහෙන්න ගත්තා. නිකන් මුලු ඇගම අයිස් කුට්ටියක් වගේ දැම්. මට නිකන් හිතුනා මම දැම් මේ ලෝකේ නෙවෙයි මන් ඒලියන් කෙනෙක් කියලා.

මට හීනෙන් වගේද මන්දා ඇහුනා නම්ජුන් හෙයොන් මට ආදරෙයි කියනවා. මට කොනිත්තගෙන බලන්න ඔනේ උනත් නම්ජුන් හෙයොන් මගේ අත් දෙකම අල්ලගෙන හිටපු නිසා එක කරලා බලන්න බැරි උනා. එක්කෝ මේක ලස්සන හීනයක්. නැත්තම් මේක ඇත්තක් ඒ කියන්නේ දැන් මම කලන්තේ දන්නයි යන්නේ😨.

  හෙ..හෙයොන් මට ආදරෙයි කිව්වා..😩

" ඔයාගේ අත් සීතලයි... 😉"

මටම තේරුනා මගේ මූන රතු වෙනවා කියලා. මන් ටක්ගාලා බිම බලා ගත්තා.  න්ම්ජුන් හෙයොන් එකපාරටම මගේ ඉනට අත යවලා මාව තුරුල් කර ගත්තා.
   'අනේ දෙවියනේ..😐..'

  " ජිමින්...☺️"

" ම්.ම්..."

" මොකෝ කට වැහිලා.. කමක් නෑ කියන්න ඔනේ ඒවා ඔක්කොම ඊයේ රෑම කිව්වනේ..😏 දැන් ඉතින් කියන්න දෙයක් නැතුව ඇතිනේ...😅"

මොනාද දෙයියනේ මම කිව්වේ... 😶අනේ දෙයයනේ...

   හපොයි නම්ජුන් හෙයොන්ගේ ෆොටෝ එක දැක්කද දන්නෑ...😳 ඒක මේසෙ උඩ තිබ්බේ... දකින්න ඇති අනේ ලැජ්ජාවේ බෑ...😩

" ඒක නෙවෙයි ඔයාගේ අතින් හදපු රස කෑමක් කන්න ආසයි😋...."

" ස..ර්ට.. මොනාද ඔනේ... මම... ස..ර්.."

හපොයි ආයි කියවුනා.
එකපාරටම මාව බිත්තියට තල්ලු කරම් ගිහින් මාව බිත්තියට තද කරපු හෙයොන්

" ඔයා සර් කියන එක කවද්ද නතර කරන්නේ... ආහ්... "

    මාගේ තොල් හයියෙන් අල්ල ගත්ත හෙයොන් මගේ ඉන වටේ ඇගිලි වලින් එහා මෙහා අරන් ගියා. මට දැනුනේ මම පාවෙනවා වගෙයි. එයා හුගාක් වෙලා එයාගේ උනුසුම් හාදු මගේ තොල් උඩ තිබ්බා. තොල් අතරින් යන සීතල දිවත් එක්ක නම්ජුන් හෙයොන් මාව තවත් පිස්සු වැට්ටුවා. ටිකකින් ඒ තොල් මාව අත ඇරලා මගේ ඇස් වලට එබිලා ඇගිල්ල දික් කරේ මට දඩුවම් කරන්න යනවා කියන්න වගෙයි. මම ඇස් ලොකු කරන් තොල් හපා ගත්තේ ආයේ කරන්නෑ කියන්නයි. ඒත් එයා මගේ බොත්තම් එකින් එක ගලවලා මගේ බෙල්ල දිගේත් පපුව පුරාත් උනුසුම් තොල් වලින් රටා මවන්න පටන් ගත්තා.

  " න...ම්...ජුන්... ආ...හ්... මන්.. ආයි..කියන්නෑ....................ආයි..."

එයාගේ තොල්, සීතල දිව මගේ පපුව පුරාම එහෙ මෙහේ ගියා. එයා දත් වලින් අල්ලපු තැන් වල රතුපාටින් ලව් බයිට්ස් තිබ්බා. නම්ජුන් හෙයොන් ඒ උඩ ආයිමත් හාදු තියන්න ගත්තා. මගේ ඇග පුරා අමුතු සීතලක් එක්ක දුවපු කිතිය නිසා මාව ඉබේම වගේ දැගලෙන්න පටන් ගත්තා. මේක දුර දිග යන්න කලින් මුලින් මට  පැන ගන්න හිතුනත්,  ඒත් දැන් මට ඔනේ එයාගෙම වෙන්න.

    නම්ජුන් හෙයොන් මාව හොදටම පිස්සු වට්ටලා එකපාරටම මගෙන් ඈත් වෙලා අත් දෙකත් සාක්කුවට දාගෙන ඩිම්පල් හිනාවක් දාලා

  " නම්ජුන්... හ්ම්... ඒම හොදයි..😉😅 "

ආශ් එයා අනික් පැත්ත හැරිලා මට අමුතු හිනාවක් දාලා යන්න ගියා. ඒ හිනාවටනම් ලැජ්ජ හිතුනා.
ඇයි එයා එම කලේ... අනේ........
              හුම්....
එයා මාව පිස්සු වට්ටලා දැන් මොකුත් කලේ නෑ වගේ යන්න ගියා. හරි දුස්ටයි... 😩
 
ආශ් ලැජ්ජාවේ බෑ... 😐

ආ....හපොයි..😳 වී.........😨😱

මන් ටක්ගාලා එලියට දිව්වේ වීව හොයාගෙන. වීගේ කාමරේට ඔලුව දාලා බැලුවා, කොල්ලා නෑ. දෙයියනේ ඒ කියන්නේ එයා....😨

එහෙමනම් වෙන්නෙපා....
මම දහ අතටම වැද වැද ගියේ වී නම්ජුන් හෙයොන්ව දකින්න එපා කියලා.  එයා නම්ජුන් හෙයොන් ඉස්සරහා මොනා කියයිද දන්නෑ.
අනේ දෙයියනේ... එයාට ඕවාතේරෙන්නෙත් නෑ... මොන පිස්සුවක් නටලද දන්නෑ..

ඔහ් නෝව්...😩 ඇයි මටම මෙහෙම වෙන්නේ... වී නම්ජුන් හෙයොන්ට තේකකුත් හදලා දීලා ඉදගෙන හිනාවෙවී මොනාද කියෝනවා.

මම බිම බලාගෙන ලගට ගිහින් කන දැම්මේ මොනාද එයාලා කියවන්නේ අහන්න.

" ජිමිනුයි මායි ඊයේ රෑ..."

        *no one p.o.v. *

ජිමින් ඉක්මන්ට නම්ජුන්ගේ මූනට නැවිලා මේසේ උඩ තිබ්බ තේක බොන්න කිව්වා. නම්ජුන් කියන්න ගියපු එක ජිමින් නතර කරා.

      නම්ජුන්ට පුදුම උවමනාවක් තිබ්බේ ජිමිනුයි එයයි දැම් බෝයි ෆෙන්ස්ලා කියලා වීට කියන්න. නම්ජුන් ඇහිබමකුත් උස්සලා ජිමින් දිහා බැලුවා.

  ජිමින් හිනාවෙලා එහෙමම හිටියේ වීව පේන්නේ නැති වෙන්නයි. වී ඉස්සි ඉස්සී බැලුවා මොකද මේ වගේ. ජිමින් වීට අතින් යන්න කියලා ඉගි කලත් වී නෙවේ හෙල්ලුනේ. වී ඇස් දෙකත් ලොකු කරගෙන ජිමින්ගේ උර හිසට එබුනා. නම්ජුන් ඩිම්පල් හිනාවක් දාලා ජිමින්ගේ කම්බුල් දෙකෙන් අල්ලලා ජිමින්ගේ මූනට ලන් වුනා. ජිමින් ටක්ගාලා  පිටිපස්සට. පිටිපස්සට උන පාරට වීගේ නහය ජිමින්ගේ ඔලුවේ වැදුනා. වී නහයත් අල්ලගෙන පුටුවෙන් වාඩි වෙලා නහය දෙපැත්තට කර කර බැලුවේ නිකන් කැඩිලද බලන්න වගේ. ජිමින් බය වෙලා වී ලගට ගිහින්

" අනේ වී... 😮මොකෝ උනේ... අනේ.. මියන්හේ වී... කෝ බලන්න..😟."

" නෑ මොකුත් උන්නෑ... මන් හොදින්..😁"

වී තොල් උල් කරගෙන ඇස් දෙක වපර කරගෙන නහය දිහා බලලා ජිමින් අහද්දී දත් ටිකම දාලා ජිමින්ට හිනාවෙලා මොකුත් උන්නෑ කිව්වා.

නම්ජුන්ගේ රතු කට්ට පයින්න වගේ ඉතින්. ජිමින් වීගේ නහය ඇගිල්ලෙන් පිරි මදින්නේ බබෙක්ගේ වගෙයි. නම්ජුන් අත මිට මොලෝගෙන වී දිහා බලාගෙන ඔරෝනවා. වී ජිමින් එක්ක හොදට හුරතල් වෙනවා.

  " ජිමිනුයි මායි බෝයිෆ්‍රෙන්ඩ්ස්ලා... අහ්ම් අහ්ම්...😈"

නම්ජුන් ගත් කටට කියලා  කොප්පේ අතට අරගෙන කට කොනට හිනාවෙවී තේක බොන්න පටන් ගත්තා.

ජිමින්ගේ ඇස් දෙක එලියට පයින්න වගේ ලොකු උනා. කටත් ඇරගෙන වී දිහා බලන් හිටපු ජිමින් කෙලින් උනේ අකුනක් ගහලා වගෙයි.

ඒකට වී. උඩ පැනලා හිටගෙන නම්ජුන්ට අත දික් කරලා සුභ පැතුවා. ඒත් වී දැනම් හිටියේ මේ මොන වගේ දෙයක්ද කියලා. වී හිතුවේ එක උසස්වීමක් වගේ එකක් කියලා. පව් ඉතින් වී, නම්ජුන්ට අතට අත දීලා ජිමින්ව බදාගෙන ජිමින්ගේ කම්බුල් දෙකට කිස් එකකුත් දුන්නා.

නම්ජුන්ට තේකත් හිරවුනා. ඇස් දෙකත් ලොකු කරගෙන වී දිහා බලුවේ මොන කෙහෙල් මලක්ද වගෙයි.

ජිමින් නිකන් අඩන්න බැරිකමට හිනාවෙනවා වගේ හිනාවක් දැම්මා. වී දැම් මොනා අහයිද කියන චකිතෙන් තමයි ජිමින් හිටියේ. නිකන් හරි ඒකෙන් සල්ලි වැඩි පුර හම්බෙනවද ඇහුවොත් එහෙම මොන යකාට කියන්න්ද..

_________________________________

Hi guyz... 😈


Enjoy 💀
Ishki

Bạn đang đọc truyện trên: AzTruyen.Top