ᗴᑭIᒪOᘜᑌᗴ 🖤

After Two Years

" යාහ්හ් නැගිටිනවා මෝඩ පූසෝ "

ජන්ග්මි නිරුවත් පපුවට තුරුල් වෙලා එයාව බදාගෙන සැපට නිදාගෙන ඉන්න යුංගිව නැගිට්ටවන්න කෙල්ල මේ කෑගහන්නේ

" ම්ම්ම්....නිදාගන්නකෝ බබා.."

යුංගි එහෙම කියලා කෙල්ලගේ පපුවේ නහය ඇතිල්ලුවා

අවුරුදු දෙකක් ගෙවිලා ගියේ හිතාගන්න බැරී ඉක්මනට ගෙවුණු අවුරුදු දෙකට ගොඩක් දේවල් වෙනස් වුනා යේරා එදා සිද්ධියෙන් එයාගේ ජීවිතයට සමුදුන්නා ජන්ග්මිගෙන් සමාව අරගෙන කොරියාවට සමුදෙන්න හිටපු කෙල්ල හැමෝගෙම කදුලැල් මැද්දේ මුලු ලෝකයට සමුදීලා සදහටම යන්න ගියා

සියල්ල පිටිපස්සේ හිටපු සේහිට ජීවිත කාලෙටම කූරු ගනින්න සිද්ධ වුනේ එයා කරපු හැම අපරාධයක් හෙලි වුනා කායි තමයි පොලිසියට සාක්ෂි හොයලා දුන්නේ

මිස්ටර් මින් කැන්සර් එකක් හේතුවෙන් ගිය වසරේ ජීවිතයෙන් සමුගත්තා මිස්ටර් මින් අන්තිම කාලේ යුංගිගෙන් සමාව ඉල්ලුවා එයාව මගහැරුනු එකට

එතකොට සෙයුල්ගි හෝසොක් දෙන්නා මාසෙකට කලින් මැරි කලා දෙන්නා සතුටින් ඉන්නවා

" යුංගි....නැගිටින්න ලමයෝ මට යන්න ඕන.."

ජන්ග්මි කිව්වේ එයාට තුරුල් වෙලා ඉන්න යුංගිගේ කොන්ඩේ අතරේ අතැගිලි යවන ගමන් දෙන්නා ඊයේ රෑ සෝක් නයිට් එකක් ගහලා නේ යුංගිගෙයි ජන්ග්මිගෙයි relationship එකට එයාලගේ ෆෑන්ස්ලා

මොහ්.....?

එයාලාගේ ෆෑන්ස්ලා....?

ඔව් ඔව් දැන් ජන්ග්මි කියන්නේ ලොවක් ආදරය කරන ගායිකාවක් යුංගිගේ වැඩ තමයි ඉතින් කොල්ලාට ඕන වුනේ ජන්ග්මිගේ ටැලන්ට් එකෙන් ප්‍රයෝජනයක් ගන්නවා දකින්න ඉතින් යුංගිගෙයි ජින්ගෙයි හොබීගෙයි රහස් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් අද ජන්ග්මි කියන්නේ Idol කෙනෙක් ඒ වගේම එයාගේ stage name එක rose

යුංගිගෙයි ජන්ග්මිගෙයි relationship එකට එයාලාගේ ෆෑන්ස්ලා ගොඩ දෙනෙක් කැමති වුනා ඒත් සමහරු ඒකට කැමති වුනේ නැ ඒ නිසා ගොඩක් ප්‍රශ්න ඇති වුනා

" ම්ම්ම්...බැ.."

යුංගි කෙල්ලගේ පපුවට තොල් තියලා තද කරන ගමන් කිව්වා ජන්ග්මිගේ පපුව වෙනකම් වැහිලා තිබුණු බ්ලැන්කට් එක ඉන ගාවට පහත් කරලා කෙල්ලගේ boob කිස් කරන්න පටන් ගත්තේ ජන්ග්මිගේ ඇගිලි යුංගිගේ කොන්ඩේ අතරේ තද වෙද්දී

" ම්ම්..යු..ංගි.."

යුංගි අනිත් අතින් කෙල්ලගේ අනිත් boob එක හිමින් මසාජ් කලේ කෙල්ලට pleasure එකක් දෙන ගමන් කොල්ලා ජන්ග්මිගේ නිපල් එකක් කටේ දාගෙන උරන්න ගත්තේ පොඩි ලමයෙක් ඔම්මාගෙන් කිරි බොනවා වගේ

" ම්ම්ම්....යු..ංගි..හපන්න.. එපා...මෝඩයෝ..."

යුංගි හිමින් කෙල්ලගේ නිපල් හපද්දී ජන්ග්මි කොල්ලාට ගහන ගමන් කෑගැහුවා එකපාරට කොහෙදෝ තිබිලා යුංගිගේ ෆෝන් එක රින් වෙන්න ගත්තා ඒත් යුංගිට ගානක් නැ

" ගිහින් ෆෝන් එක ආන්සර් කරනවා... ආව්..යුංගි.. හපන්න එපා.."

යුංගි කෙල්ලගේ නිපල් එක අතහැරලා ජන්ග්මිට රවලා ඇදේ ඉදගෙන බිම තිබුණු ෆෝන් එක අරගෙන ආන්සර් කලා ඒ අතරේ ජන්ග්මි එතැනින් පැනගන්න ගියත් වැඩේ හරි ගියේ නැ යුංගි කෝල් එක ආන්සර් කරන ගමන් අනිත් අතින් ජන්ග්මි ඇදලා තුරුල් කරගත්තා යුංගිගෙන් බේරිලා යන එක හිතින් අතහැරගත්ත ජන්ග්මි යුංගිට තුරුල් වුනා

" ඕයි මොකද්ද පූසෝ මේ කරලා තියෙන්නේ තමුසෙව හදන්න බැ ඕයි ඇත්තටම මට එන කේන්තියට තමුසේ ලග පාත හිටියා නම් මම පූස් හම් වලින් කොට්ට මහනවා "

කෝල් එක ආන්සර් කලා විතරයි කර්න පටහ පටලය කඩාගෙන යන සුනාමියක් ආවේ යුංගි ෆෝන් එක ටිකක් කනෙන් ඈත් කරද්දී ජින් කෑගහන්නේ යුංගි ඊයේ රෑ instagram story වලට upload කරලා තිබුණු ෆොටෝ එකක් නිසා යුංගි දාලා තිබුණේ ජන්ග්මිව කිස් කරන ෆොටෝ එකක් කොල්ලාගේ ෆෑන් ගර්ල්ස්ලාට හාර්ට් ඇටෑක් හැදිලා නැවතුනේ යුංගි ඉදලා හිටලා ඔහොම ෆොටෝ එකක් දානවා ෆෑන්ස්ලා ඔක්කොම කැලබිලා යන්න

" අයිෂ්.......හියුන්ග් මම වැදගත් වැඩක හිටියේ බායි හියුන්ග් "

" මොකද්ද උබේ වැදගත් වැඩේ.."

" හියුන්ග්ට මෙච්චර කාලෙකට කරන්න බැරී වුනු වැඩේ "

" මොහ්...."

" හියුන්ග් වැඩේ කලා නම් අපි මෙලහකටත් සම්චොන්ලා වෙලා "

" මොකද්ද තෝ කිව්වේ.."

" බායි හියුන්ග් "

ජින්ගේ රැප් එක මැදින් කට් කරලා දාපු යුංගි ෆෝන් එක සයිඩ් ටේබල් එක උඩින් තියලා කෙල්ලගේ පැත්තට හැරුනා ජන්ග්මි යුංගිගේ පපුවට ඔලුව තියාගෙන ඉන්නවා යුංගි කෙල්ලගේ කොන්ඩේ අතරේ අතැගිලි යවද්දී ජන්ග්මි ඔලුව උස්සලා කොල්ලා දිහා බැලුවා

" මම හිතුවේ නැ මෙහෙම වෙයි කියලා "

" කොහොමද "

" ඔම්මා අපේ relationship එකට කැමතියි වෙයි කියලා ඔයා මට ආදරේ කරයි කියලා මම idol කෙනෙක් වෙයි කියලා "

යුංගි හිනා වෙලා ජන්ග්මිගේ නලලට හාදුවක් තැවරුවා

" ඔම්මා එයාගේ දුවව මට නොදුන්නා නම් kidnap කරගෙන හරි අරගෙන යනවා "

" මොහ්....හොදට හිටි... එතකොට නිව්ස් වල යයි
ලෝක ප්‍රසිද්ධ ගායක මින් යුංගි විසින් විසි අට හැවිරිදි තරුනියක් පැහැර ගනියි සිද්ධියට හේතුව වි ඇත්තේ තරුනියගේ මව ඔවුන්ගේ ආදර සම්බන්ධයට විරුද්ධ වීමයි.."

ජන්ග්මි එහෙම කියලා හයියෙන් හිනා වෙන්න පටන් ගත්තේ යුංගි එයාගේ රෝස මලගේ හිනාව දිහා හරි ආදරෙන් බලාගෙන ඉදිද්දී

" දන්නවා ද සයිකෝ....."

යුංගි කතා කරපු නිසා කෙල්ල හිනාව නැවැත්තුවා

" මම කවදාවත් හිතුවේ නැ මේ පිස්සු කෙල්ල මගේ මුලු ජීවිතේම වෙයි කියලා "

යුංගිට පුංචි හිනාවක් ගියේ ජන්ග්මිගේ කම්බුල් රෝස පැහැයට හැරිලා තියෙන හැටි දැක්කාම යුංගි කෙල්ලගේ ඇග උඩට ඇවිත් කට කොනින් හිනා වුනේ ජන්ග්මිට හීන් දාඩිය දාද්දී ඔය හිනාව දාන්නේ හොදකට නෙවෙයි කියලා ජන්ග්මි අත්දැකීමෙන් දැනගෙන හිටියා

" ජන්ග්මි.."

" ම්ම්ම්..."

" බඩගිනියි "

" ඉතින්..."

" මට කන්න ඕනි "

" ගිහින් කනවා ඉතින් මාව අතහැරලා "

" මට කන්න ඕන ඔයාව නේ "

",මට හිතුනා ඒත් බැ මට නිදාගන්න ඕන මහන්සියි "

" ඒකට කරන්න දෙයක් නැ බබා "

යුංගි එහෙම කියලා කෙල්ලගේ තොල් අල්ලගත්තේ අනුරාගික හෝරා කිහිපයකට ආරාධනා කරමින්.....

යුනි එකේදී පස්සෙන් ඇවිද ඇවිද යුංගි වද දීපු කෙල්ලම කවදාම හරි එයාගේ මුලු ලෝකෙම වෙයි කියලා එයා කවදාවත් හිතන්නේ නැතුව ඇති ආදරේ ගැන විශ්වාස නොකරපු යුංගිට ආදරේ ගැන ලොකු පාඩමක් උගන්නන්න ජන්ග්මිට පුලුවන් වුනා යුංගිගේ ජීවිතේ තිබුණු ආදරේ කියන හිස්තැන පුරවන්න ජන්ග්මිගේ ආදරේ සමත් වුනා

ජීවිතය කියන කතාව ඇතුලේ ආදරය කියන්නේ ලස්සන පරිච්ඡේදයක්....
ඉතින් දවසක ඔයාත් ඔයාගේ ජීවිත කතාව ඇතුලේ ආදරය කියන පරිච්ඡේදයට ඉඩක් වෙන් කරයි 

සල්ලි ධනය බලය පස්සේ හබාගිය සේහිට එයාගේ ජීවිතේ ඉතුරු කාලය සිරගෙයක් තුල ගෙවීමට සිදු වුනේ තමන් කරපු වැරදි වල ප්‍රතිඵලයක් වශයෙනි තමන් කරන හැමදේකට ප්‍රතිඵලයක් ලැබෙනවා

ඔයා හොද දෙයක් කලොත් ඔයාට හොද ප්‍රතිඵල ලැබෙනවා වගේම තමයි නරක දෙයක් කලොත් නරක ප්‍රතිඵල ලැබෙනවා

නොහිතපු වෙලාවක නොහිතපු විදියට යේරාට එයාගේ ජීවිතේට සමුදෙන්න සිද්ධ වුනා යේරා කවදාවත් හිතන්නේ නැතුව ඇති මෙච්චර ඉක්මනට එයාගේ ජීවිතේ අතහරින්න වෙයි කියලා  කලින් කොච්චර නරක විදියට හැසිරුනත් අන්තිම මොහොතේ දී යේරා එයාගේ වැරැදි තේරුම් අරගෙන වෙච්ච දේවල් හදාගන්න ඕන වුනේ ඒත් දෛවය කොතරම් නපුරු ද කියනවා නම් කොරියාවට සමුදෙන්න හිටපු යේරාට මුලු ලෝකයටම සමුදීලා යන්න වුනේ කවුරුවත් නොහිතපු විදියට........

ජීවිතය කියන්නේ අස්ථිර දෙයක් කොයිවෙලේ ජීවිතයට සමුදෙන්න වෙයි ද කියන්න කවුරුවත් දන්නේ නැ ඉතින් කාටවත් වෛර කරන්න එපා ඉරිසියා කරන්න එපා  මොකද අපි ජීවත් වෙන්නේ ටික කාලයයි ඒ කාලේ ඇතුලෙත් අනිත් අයට වෛර කරමින් ඉරිසියා කරමින් ජීවත් වෙනවා නම් සතුටින් ඉන්න කාලයක් ඉතුරු නොවෙන්න පුලුවන්

ඉතින් කාටවත් වෛර නොකර ඉරිසියා නොකර සතුටින් ජීවත් වෙන්න මහන්සි වෙලා වැඩ කරන්න ඔයාලාගේ අනාගතය වෙනුවෙන් අනුන්ට වෛර කරන්න ගත කරන කාලය ඔයා ගැන හිතන්න වෙන් කරන්න ඔයාගේ හිතේ තියෙන හීන සැබෑ කරගන්න වැඩ කරන්න ඔයා අද මහන්සි වෙලා වැඩ කලොත් අනාගතේ දී ඔයාට විවේකයෙන් සතුටින් ගත කරන්න පුලුවන් අද ඔයා වැඩ නොකර හිටියොත් අනාගතේ දී ඔයාට ගොඩක් දුක් විදින්න වෙයි විවේකයෙන් ගත කරන්න ඕන කාලයෙත් අවිවේකීව වැඩ කරන්න වෙයි ඔයාගේ අනාගතේ ගැන හිතලා දැන් වැඩ පටන් ගන්න කාලය ඉක්මනට ගත වෙනවා

සතුටින් ඉන්න අනිත් අයට ආදරය කරනවා වගේ තමන්ටත් ආදරේ කරන්න තමන් ගැන නොහිත කෙනෙක් තමන්ගේ ජීවිතේට ආදරේ නොකර කෙනෙක් කවදාවත් අනිත් අයට ආදරේ කරන්නේ  නැ කියලා මතක තියාගන්න

.
𝚃𝙷𝙴 𝙴𝙽𝙳.....
♡´・ᴗ・'♡

එසේ නම් Heart Reader  මෙසේ අවසාන විය...

මෙතෙක් කල් මේ පිස්සු කතාව එක්ක රැදිලා හිටපු හැමෝටම ගොඩක් ස්තූතියි කමෙන්ට් කරපු වෝට් කරපු හැමෝටම ගොඩක් කුමාවෝ

යේරාව මරන්න ඇත්තටම මගේ හිතේ අදහසක් තිබ්බේ නැ ටැමිල් ෆිල්ම් එකක් බල බලා ඉන්නකොට එකපාරට ආපු අදහසකට යේරාව මැරුවා ඒත් මට ඒකට දුකයි

මේ වගේ අවසානයක් දෙන්න ඕනි කියලා අදහස ආවේ ඊයේ හවස ඔයාලා අවසානයට කැමති ද කියන්න මම දන්නේ නැ

Unforgettable Night අප්ඩේට් පොඩ්ඩක් පරක්කු වෙයි

එහෙනම් කෙම්ලනේ ඕතර් ගියා
සරන්හේ හැමෝටම
බායිම්

Bạn đang đọc truyện trên: AzTruyen.Top