ᑕᕼᗩᑭTᗴᖇ 21 🖤


Author pov

සති කිහිපයක් ගෙවිලා ගියේ යුංගිගේ සෝන්ග් එකේ වැඩ ඉවර වෙද්දී මේ කාලය ඇතුලත කායි නිතරම ජන්ග්මිගේ ගෙදර ඇවිත් ගියා ජන්ග්මි කායිව කොච්චර reject කලත් කායි කෙල්ලගේ පසසෙන් ආවා ජන්ග්මිගේ ඔම්මා කෙල්ලට කොයිවෙලෙත් බනින්න පටන් ගත්තා
ම කිසිදෙයක් ගැන ජන්ග්මි යුංගිට වචනයක්වත් කිවේ නැ හැබැයි හොබී එහෙන් මෙහෙන් දැනගෙන හිටියා සෙයුල්ගි කියපු නිසා හොබීත් ඉවසගෙන හිටියේ මේ අස්සේ ඕක යුංගිට කියන්න ගියොත් හොද පිස්සුවක් නටනවා කියලා දන්න නිසා

එක දිගට වැඩ කරපු නිසා ස්ටාෆ් එකේ අයට පොඩි නිවාඩුවක් හම්බුනා ඒක නිසා ජන්ග්මි මෙච්චර දවසක් නිදාගන්න බැරී වුනු ඒවාටත් එක්ක නිදාගන්න ජන්ග්මි නිදාගෙන ඉන්න විදිය දැක්කොත් සසර කලකිරෙනවා සයිඩ් ටේබල් එක උඩ තිබුණු ෆෝන් එක රින් වෙන්න ගත්ත නිසා කල්ල කෝල් එක කට් කරලා අනිත් පැත්ත හරිලා ආපහු නිදාගත්තා ආපහු ෆෝන් එක රින් වෙන්න පටන් ගත්ත නිසා කෙල්ල තරහින් කෝල් එක ආන්සර් කලේ කවුද කියලාවත් බලන්නේ නැතුව

" කවුද යකෝ උදේ පාන්දර වද දෙන හිපාටුවා තමුසෙට වැඩ නැද්ද ආ මට නිදහසේ නිදාගන්න දෙන්නේ නැත්තේ වැඩක් නැත්නම් එහා ගෙදර අජුම්මා එක්ක ලව් කරනවා මට පාඩුවේ නිදාගන්න දීලා ගොන් බූරු ඇමසන් කැන්ගරුවා "

" දැන් මැඩම් කියන්නේ එහා ගෙදර අජුම්මා එක්ක මට ලව් කරන්න කියලා ද හැබැයි මැඩම් එහා ගෙදර අජුම්මා කෙනෙක් නෙවෙයි අවුරුදු 25 ක විතර යුනි යන කෙල්ලෙක් "

ඒ කටහඬ ඇහුනාම ජන්ග්මිගේ නිදිමත අන්තරස්දාන වෙලා යන් ගියා කෙල්ල අකුනක් ගැහුවා වගේ ඇදේ නැගිටලා වාඩිවුනා කෙල්ල නිදිමතේ මොනාද දෙඩෙව්වේ කියලා කෙල්ලට මතක නැ

" මොහ්.."

" මම මේ මැඩම්ට කෝල් කලේ ෆස්ට් ඩේට් එකට යන්න ඒත් මැඩම් කිව්වේ.."

" යාහ්හ් පූසෝ.. ඔහොම ඉන්නවා මම එනවා.."

" මම බස් හෝල්ට් එක ලග ඉන්නවා ඉක්මනට එනවා "

කෙල්ල ෆෝන් එක ඇදට විසි කරලා බාත් රූම් එකට දිව්වා බාත් රූම් එකේ නටපු බ්‍රේක් ඩාන්ස් එක නිසා කෙල්ල වැටෙන්න ගිහින් අනූ නවයෙන් බේරුනේ නැත්නම් ඉතින් ඩේට් එකකට නෙවෙයි යන්න වෙන්නේ හොස්පිටල් කට

කෙල්ල සිංදුවක් මුමුනන ගමන් පොඩි මේකප් එකක් දාගෙන mirror එක  ඉස්සරහ රවුමක් කැරකුනා සෙයුල්ගි දොර ලගට වෙලා ජන්ග්මි දිහා බලාගෙන හිටියා

" කොහෙද හැඩ වෙලා යන්න හදන්නේ "

සෙයුල්ගි ඇහුවේ ජන්ග්මි ලගට එන ගමන්

" පොඩි ගමනක්.."

" වෙනදාට සොම්බියෙක් වගේ පාරට බහින උබ මේකප් දාලා හැඩ වෙලා යන්නේ යුංගි ඔප්පා එක්ක ඩේට් එකකටවත් යන්න ද '

සෙයුල්ගි ඇහුවේ ජන්ග්මිගේ උඩ ඉදලා යටට බලන ගමන්

" උබ කොහොමද දන්නේ "

" මට හිතුනා හැඩ වෙන විදියට.."

සෙයුල්ගි කිව්වාම ජන්ග්මි හිනා වුනා

" මම යන්නම් ඈ ඔම්මාට මොනාහරි බොරුවක් කියලා සේප් කරගන්න උබ මගේ හොද සූකිලි කැටේ නේ "

" උබ බටර් ගාන්න ඕන නැ මමගැන බලාගන්නම් "

සෙයුල්ගි කිව්වාම ජන්ග්මි ඉක්මනට ගෙදරින් එලියට ආවා කෙල්ල හරි සතුටින් හිටියේ එයා තනියෙන් හිනා වෙන ගමන් ඇවිදගෙන යනකොට ඉස්සරහට ආපු කෙනා නිසා කෙල්ලගේ හිනාව අතුරුදහන් වුනා ජන්ග්මි කායිව නොදැක්ක ගානට එතැනින් යන්න හැදුවත් කායි කෙල්ලගේ අතින් අල්ලලා නැවැත්තුවා

" තමුසෙට පිස්සු හැදිලා ද මගේ අත අතහරිනවා "

ජන්ග්මි කායිගේ අතින් බේරෙන්න ට්‍රයි කරන ගමන් කිව්වා

" ඔයා ඇයි මාව මගහරිනනේ ම්ම් අපි මැරි කරන්න නේ ඉන්නේ.."

" මම තමුසෙට කලින්ම මට තමුසෙට කැමති නැ මට නම්චිංගු කෙනෙක් ඉන්නවා ඒක නිසා වදයක් නොවී යනව ද් "

ජන්ග්මි එහෙම කියලා කායිගෙන් අත අතහැරගන්න ට්‍රයි කරන්න කායි කෙල්ලගේ අත තද කරලා අල්ලගෙන ඇදලා ගත්තා ජන්ග්මි ගිහින් වැදුනේ කායිගේ පපුවේ

" ඒත් ඔයාට මැරි කරන්න වෙන්නේ මාව නේ ඉතින් අපි අදුරගන්න එක හොදයි නේද "

කායි කිව්වේ ජන්ග්මිගේ මූනට වැටුනු කොන්ඩ කැරලි කිහිපයක් ඇගිලි තුඩු වලින් අයින් කරන ගමන්

" මම තමුසෙව මැරි කරන්නේ  නැ එච්චරයි මගේ තීරණයේ වෙනසක් වෙන්නේ නැ "

ජන්ග්මි එහෙම කියලා කායිව ල්ලු කරලා ගියේ කායි කටකොනින් හිනා වෙන ගමන් බලාගෙන ඉදීද්දී කෙල්ල බස් හෝල්ට් එකට යනකොට යුංගි ඇවිත් හිටියේ යුංගිගේ කා එක දැක්ක ගමන් ජන්ග්මිගේ මූනට හිනාවක් ආවා කෙල්ල හිනා වෙවී ගිහින් කා එකට නැග්ගා කලු පාට කැප් එකක් දාලා කලු මාක්ස් එකකුත් දාගෙන හිටපු යුංගිගේ යාන්තම් පේන්නේ ඇස් දෙක විතරයි

යුංගිගේ හීනි ඇස් දිහා බලාගෙන ජන්ග්මි හිනා වුනා

" මම හැදුවේ එහා ගෙදර ඉන්න කෙල්ල එක්ක ඩේට් එකට යන්න.."

" යාහ්හ්හ්... මම ඒක නිදිමත

කිව්වේ කලින් මාව දැනුවත් කලෙත් නැ උදේ පාන්දර කෝල් කරලා නින්ද කැඩුවාම ඉතින් තරහ ගියා.."

ජන්ග්මි කිව්වේ කට ඇද කරන ගමන්

" උදේ පාන්දර කියන්නේ උදේ 9.00 කියලා දන්නේ අද "

යුංගි හිනා වෙවී කිව්වාම ජන්ග්මි යුංගිට රැව්වා

" අනේ පූස් මේ තමුසෙගේ නින්ද ගැන මගෙන් අහ ගන්න එපා "

" අහ්ම් මේ මාක්ස් එක දාගන්න "

යුංගි කතාව අනිත් පැත්ත පෙරලන්න එක්කම කෙල්ලගේ අතට මාක්ස් එක දුන්නේ

" කතාව අනිත් පැත්ත හරවන්න නම් දක්ෂයි "

ජන්ග්මි එහෙම කියලා මාක්ස් එක දාගත්තා යුංගි මුකුත් නොකියා drive කරන්න පටන් ගත්තා කෙල්ලත් මුකුත් නොකියා ශටර් එකෙන් එලිය බලාගෙන ඉදියා ඒත් එක්කම යුංගි එයාගේ එක අතක් ජන්ග්මිගේ අතේ පටලවගත්තා ජන්ග්මි අත්  දිහාත් බලලා යුංගි දිහාත් බැලුවා යුංගි ඉස්සරහ බලාගෙන drive කරනවා

" අපි කොහෙද යන්නේ..."

" ම්ම්ම් ගිහින් බලාගන්න "

යුංගි කිව්වේ ජන්ග්මි දිහා බලලා ඒත් කෙල්ලට යන්නේ කොහෙද කියන එක හෙනම පුරස්නයක්

" යුංගියා..."

" ම්ම්ම්.."

" කොහෙද යන්නේ කියන්නකෝ.."

" මරන්න අරගෙන යන්නේ "

" මොහ්."

ජන්ග්මි ඇස් දෙකත් ලොකු කරගෙන යුංගි දිහා බලාගෙන ඉන්නවා

" තමුසෙව මරලා මට කනක් ඇහිලා ඉන්න පුලුවන් "

යුංගි එහෙම කිව්වාම ජන්ග්මි යුංගිට රවලා අහක බලාගත්තා

ටික දුරක් ගිහින් කා එක නැවැත්තුවා ඒ හරියේ මනුස්සපයෙක් කියා බලු නකුටක්වත් පේන තෙක් මානෙක නැති නිසා මාක්ස් එක ගලවලා  ජන්ග්මි කා එකෙන් බැස්සාම යුංගි හිමින් පිටිපස්සෙන් ඇවිත් කෙල්ල ඇස් කලු පැහැ රෙදි පටියකින් බැන්දා

" යාහ්හ්... යුංගි මොකද්ද කරන්නේ "

කෙල්ල කෑගහද්දී යුංගි රෙදි පටිය ගැට ගහලා කෙල්ලගේ බද වටේ අත් යවලා කෙල්ලගේ උරහිසින් නිකට තියාගත්තා

" බය වෙන්න එපා.."

යුංගි එහෙම කියද්දී තමයි කෙල්ල ටිකක් හරි සන්සුන් වුනේ

" ඉස්සරහට යන් "

යුංගි කෙල්ලගේ බද වටේ එතිලා තිබුණු අත් ජන්ග්මිගේ උරහිස් වලින් තියලා ඉස්සරහට තල්ලු කරගෙන ගියා කෙල්ල බයෙන් අඩිය තියලා ගියේ වැටෙයි කියලා

" බය වෙන්න එපා තමුසේ වැටෙන්නේ නැ "

යුංගි එහෙම කිව්වා ටිකක් දුර ගිහින් කෙල්ලට නවතින්න කිව්වා

" මොකද්ද අනේ කරන්නේ "

යුංගි කෙල්ලගේ ඇස් බැදලා තිබුණු රෙදි පටිය අයින් කලා කෙල්ලගේ ඉස්සරහ තියෙන දර්ශනය දිහා ජන්ග්මි කට ඇරගෙන බලාගෙන හිටියේ යුංගි ජන්ග්මිගේ කම්බුලට කිස් එකක් තියලා කෙල්ලගේ බද වටේ අත් යවලා ජන්ග්මිව තුරුල් කරගත්තා

" woow..!! යුංගියා...."

ජන්ග්මිගේ ඉස්සරහ තිබුණේ රෝස මල් යායක් අවසානයක් නොපෙනෙන දුරට හැමතැනම රතු පැහැ රෝස මල් වලින් පිරිලා කෙල්ලගේ ඇස් සතුටින් දිලිසෙනවා

" රෝස මලක් එක්කගෙන රෝස මල් යායකට ආවා "

යුංගි කියද්දී ජන්ග්මි බෙල්ල හරවලා කොල්ලා දිහා බැලුවා කෙල්ලගේ කම්බුල් යාන්තම් රෝස පැහැයට හැරිලා

" මගේ රෝස මල.."

යුංගි ජන්ග්මි දිහා බලාගෙන කියලා ඊලග තත්පරේ කෙල්ලගේ තොල් සිපගන්න ප්ටන් ගත්තේ ගොඩක් සියුම් විදියට ජන්ග්මිගේ බද වටේ එතිලා තිබුණු යුංගිගේ අත් උඩින් කෙල්ල අත් තියලා තද කරගත්තා

සිපගැනීම රලු වෙනවත් එක්කම යුංගි කෙල්ලගේ තොල් වලින් ඈත් වුනේ එයා පාලනයක් නැති වෙනවා කියලා දැනෙද්දී කෙල්ල තාමත් ඇස් පියාගෙන වේගෙන් හුස්ම ගන්නවා යුංගි කෙල්ලගේ නලලට නලල තියාගෙන ඇස් පියාගත්තා

" පූස්...."

" ම්ම්ම්.."

" සරන්හේ "

" නා අරා.."

යුංගි හිනා වෙලා කිව්වාම ජන්ග්මි කොල්ලාගෙන් ඈත් වුනා

" කවුද මෝඩ පූසෝ සරන්හේ කිව්වාම මම දන්නවා කියන්නේ.."

ජන්ග්මි කිව්වේ කොල්ලාගේ අත් වලින් මිදිලා යුංගිගේ දිහාට හැරිලා

" මම...."

කෙල්ල යුංගිට ගස්සගෙන රෝස මල් යාය මැදින් ඇවිදගෙන ගියේ යුංගි හිනා වෙවී ජන්ග්මිගේ පස්සෙන් එද්දී

" යුංගි පූස්.."

ටික දුරක් ගියපු කෙල්ල යුංගිගේ පැත්තට හැරුනා

" වේ.."

ජන්ග්මි ඉක්මනට යුංගි ලගට ගිහින් කොල්ලාගේ කම්බුලට කිස් එකක් දීලා හිනා වෙවී දුවලා ගියා

" යාහ්හ් සයිකෝ ඔහොම ඉන්නවා "

යුංගි කෑගහගෙන ජන්ග්මිගේ පස්සෙන් දුවගෙන ගියා කෙල්ල පිටිපස්ස බලන ගමන් හිනා වෙවී දුවනවා යුංගි දුවගෙන ගිහින් කොහොමහරි ජන්ග්මිව අල්ලාගෙන කෙල්ලට කිති කවන්න පටන් ගත්තා

" යාහ්හ්..යු..යුංගි..න්..නවත්ත්..තන්නකෝ... අනියෝ..ම්..මට..කිතියි.. පූසෝ...ඇති..අනේ "

කෙල්ලට හුස්ම ගන්න අමාරුයි කියලා තේරුනු නිසා යුංගි කිති කවන එක නැවැත්තුවේ යුංගි කෙල්ලව තුරුල් කරගත්තා ජන්ග්මි ඒ උනුසුමට හරි ආසාවෙන් තුරුල් වුනා
.
.
.
.
.
.
.
.
.
.
ටිකකින් යුංගි ජන්ග්මි එක්ක ආවේ සෝල් වලින් ටිකක් ඈතට වෙන්න තිබුණු පුංචි වනාන්තරයකින් වට වෙලා තිබුණු ගෙදරකට කෙල්ල නම් කැරකි කැරකි හැමතැනම බලනවා යුංගි කෙල්ලවත් එක්කගෙන ඇතුලට ගියා

" මෙහේ හරි නිදහස්..."

" ම්ම්ම් තනිවෙන්න ඕන වුනු වෙලාට මම මෙහෙට එනවා මේ ගෙදර මගේ ඔම්මාගේ මාව හම්බ වෙන්න ඉන්නකොට ඔම්මාත් නිතරම මෙහේ ඇවිත් ඉන්නවා ලු "

යුංගි කිව්වේ ඇවිදගෙන ඉස්සරහට යන ගමන් ජන්ග්මි කොල්ලා කියන දේවල් අහගෙන පස්සෙන් ආවේ

එතකොට මෙහේ කවුරුවත් නැද්ද "

ජන්ග්මි ඇහුවේ වටපිට බලන ගමන්

" මේ ගෙදර බලාගන්න අජුම්මායි අජුශ්ශි ඉන්නවා "

" ඉතින් කෝ එයාලා.."

" එයාලා අද මෙහේ නැ මොකද මම කිව්වා එයාලාට යන්න කියලා අදට විතරක් එතකොට දැන් මෙහේ ඉන්නේ අපි දෙන්නා විතරයි "

යුංගි අන්තිම ටික කිව්වේ අඩියෙන් අඩිය ජන්ග්මිට ලං වෙන ගමන් වචන ටිකක් slow කරලා ජන්ග්මි හිමින් පිටිපස්සට ගිහින් අන්තිමේ දී glass window එකට හේත්තු වුනා යුංගි ඇවිත් කෙල්ලගේ දෙපැත්තෙන් අත් දෙක තියාගත්තා ජන්ග්මි යුංගිගේ ඇස් දිහා බලාගෙන හිටියේ

" මො..මොකද මේ.."

ජන්ග්මි බය වෙලා හිටියේ කෙල්ල බය නැ කියලා පෙන්නන්න කොච්චර උත්සාහ කලත් වැඩේ හරි ගියේ නැ කෙල්ලට වචන පවා ගොතගැහෙනවා

" මොකද බය වෙලා ම්ම්.."

" යුංගි.."

යුංගි ජන්ග්මිගේ තොල් වලට පෙක් එකක් දීලා හිනා වෙවී ඈත් වුනේ කෙල්ලගේ බය වුනු මූන දැකලා

" යන් කිචන් එකට බඩගිනියි "

යුංගි කෙල්ලගේ අතත් අල්ලාගෙන කිචන් එකට ගියා

To be continue......🖤

උදේ දෙන්න හිටියේ ලමයි වට්පෑඩ් එක පිස්සු කෙලියා ඒක හදාගන්න වෙලා ගියා

වෝට් කමෙන්ට් කරන්න

ආ තව දෙයක්
මේ ගෙවී යන්නේ Heart reader කතාවේ අන්තිම චැප්ටර් කිහිපයයි

Bạn đang đọc truyện trên: AzTruyen.Top