ᑕᕼᗩᑭTᗴᖇ 11 🖤

යුංගි එකපාරට නැගිටලා මගේ ලගට ඇවිත් ටේබල් එක උඩින් වාඩිවෙලා මගේ මූනට පහත් වුනා මම හිටියේ ඒ ඇස් දිහා බලාගෙන මගේ හාට්ටුව අසුහාරදාහට ගැහෙනවා මම හාර්ට් පේශන් කෙනෙක් වෙලා ද යකෝ මගේ තොල් දිහා බලාගෙන එයා මගේ මූනට පහත් වුනා  යුංගිගේ උනුසුම් සුසුම් මගේ කම්බුල් වල වැදෙද්දී මම තද කරලා ඇස් පියාගත්තා යුංගි එයාගේ තොල් මගේ කන් පෙති වල ගෑවි නොගෑවී කතා කරනකොට මට නිකන් කිතියි වගේ හැබැයි එයා කිව්ව දේ නිසා මට ටක් ගාලා ඇස් ඇරියා

" තමුසෙට ඔය ස්කර්ට් එක කොට වැඩියි සයිකෝ "

එයා එහෙම කියලා මගේ ඇස් දිහා බැලුවාම මම රැව්වා ඒකා ඉතින් මම කොච්චර රැව්වත් ගනන් ගන්නේ නැ නේ පූසෙක්ට ගියපු රට නේ

" තමුසේ මාත් එක්ක මෙහෙම ඉන්නවා කවුරුවත් දැක්කොත් "

" මෙතනට කවුරුවත් එන්නේ නැ "

" වේ......"

" ජින් හියුන්ග් කාටවත් එන්න දෙන එකක් නැ "

මොකද්ද යකෝ ඒ කිව්වේ මූ සෝජුවත් බීලා ද නැත්නම් මෙව්වා අහන මම බීලා ද සැක් ඒත් මට සෝජු බෝතලයක් ආසාවට දකින්න හම්බුනේ නැ ඉතින් කොහේ බොන්න ද

" මම දෙයක් අහන්න ද "

යුංගි පූසා ඔලුව වැනුවේ හා කියන්න

" වේ මට තමුසේ ලග ජොබ් එකක් දුන්නේ "

" අවුරුදු හතක් මගහැරුනා තවත් ඈත් කරන්න බැරී නිසා '

යුංගි කිව්වේ මගේ ඇස් දිහා බලාගෙන වෙනදාට වඩා ඒ ඇස් වල අමුත්තක් මම දැක්කා

" ඔහොම මගේ දිහා බලාගෙන ඉන්නේ නැතුව ඕක සයින් කරනවා අනික තමුසේ ජින් හියුන්ග් කියපු දේවල් අහගෙන හිටියේ නැ නේ මට බැන්න එක නේ කලේ "

යුංගි පූසා කියනකොට මම සයින් කලා මට ඕන එයාගේ ලග ඉන්න එයා ලග ඉන්නකොට දැනෙන හැගීමට මම ආසයි ඒත් මම දන්නවා එයා කවදාවත් මට අයිති නැ කියලා මම ෆයිල් එක දිහා බලාගෙන හිතුවා

" මගේ අලුත් සෝන්ග් එකට මේ දවස්වල practice ඉතින් තමුසේ මගේ වැඩ ඔක්කොම හොයලා කරන්න ඕන "

" දැන් කියන්නේ මට තමුසෙගේ දත් මද්දන්න කියලා ද "

" තමුසේ කැමතියි නම් මගේ විරුද්ධත්වය නැ "

යුංගි කියද්දී මම ෆයිල් එකෙන් ගහද්දී එයා හිනා වුනා යුංගි හිනා වෙනකොට හරි ලස්සනයි බලාගෙන ඉන්න ආසයි ඒත් ඉතින් මේ යකා හිනා වෙන්නේ නියං කාලෙට වැස්ස වගේ නේ

" තමුසෙලා දෙන්නා ලව් කරලා ඉවර නම් යුංගි එනවද හොබා ඇවිත් "

ජින් ඔප්පා දොරෙන් එබිලා කිව්වා

" හියුන්ග් යන්න මම මෙයා එක්කම එන්නම් "

යුංගි කියද්දී ජින් ඔප්පා මගේ දිහා බලලා යන්න ගියා මට මේ ටික වෙලාවට තේරුනේ එක දෙයයි මූත් එක්ක නම් මගේ වැඩිකල් වසන්න වෙන්නේ නැ ජින් ඔප්පා ගියාට පස්සේ යුංගියා මගේ දිහා බැලුවා

" පරිස්සමින් හරි ද වැඩිය කවුරුවත් එක්ක කතාවට යන්න එපා මෙතන ඉන්න ඔක්කොම වගේ මැරි කරපු අය ඒක නිසා ඔයා අන්මැරීඩ් කියලා කියන්න එපා "

යුංගියා ඒක කිව්වේ හරියට අනක් වගේ මම හා කියන්න ඔලුව වැනුවා මිසක් මුකුත් කියන්න ගියේ නැ ඇත්තටම ඇයි මෙයා මට මෙච්චර ලං වෙන්න හදන්නේ කියන එක පුරස්නයක්

" ඕකේ ගුඩ් ගර්ල් අනික මොනාහරි දැනගන්න ඕන නම් ජින් හියුන්ග්ගෙන් හරි හොබාගෙන් හරි අහන්න "

යුංගි ඔප්පා එහෙම කියලා මගේ නලලට සොෆ්ට් කිස් එකක් දුන්නා මම ඇස් පියාගත්තා

" දැන් යන් "

යුංගි එහෙම ටේබල් එකෙන් බැහැලා ගිහින් ආපහු හැරුනේ මොනාහරි මටත් වුනා වගේ

" ආ තව දෙයක් මේක ඇතුලේ දී මට යුංගිශි කියන්න "

" WTF....!"

හුටා....ඒක නම් කිව්වා නෙවෙයි කියවුනා මගේ කටට බ්‍රේක් නැ නේ යුංගි පූසා මගේ දිහා රවලා බැලුවා හම්මේ ඉතින් ඒ පූස් රැවිල්ල

" මොකද්ද කිව්වේ "

" අ....අනියා මුකුත් නැ යන් "

මම එහෙම කියලා නැගිටලා ඉස්සර වෙලා ගියත් ආපහු නැවතුනේ මම මේ පත බිල්ඩිම ඇතුලේ මෙලෝ දෙයක් දන්නේ නැති නිසා මම ආපහු යුංගියා දිහා බැලුවා ඒකා නම් මට නෝන්ඩියට වගේ හිනා වෙනවා

" දැන් යන්න නේ ගියේ ඔහොම යන්න "

" යන්න දන්නේ නැ ".

මම ඉතින් ලොකුකම පැත්තකින් තියලා කිව්වා යුංගි ඉස්සර වෙලා යද්දී මම පස්සෙන් ගියා එතැන ජින් ඔප්පා හම්බුනා එයා මාව ස්ටාෆ් එකේ අයට හදුන්වලා දුන්නා මම ස්ටාෆ් එකේ අය එක්ක කතා කලා එයාලා මට වැඩිය කැමති නැ වගේ තේරුනා ඒත් එක ඔන්නි කෙනෙක් නම් මාත් එක්ක හොදට කතා කලා එයා makeup artist කෙනෙක්

හවස් වෙනකම් මම හනා ඔන්නි එක්ක හිටියේ එයා මට යුංගියා ගැන විස්තර කිව්වා හරි හරි ඉතින් මම එයාව දන්නවා තමයි ඒත් ඔන්නි කිව්වේ මේ අවුරුදු හත තුල සිද්ධ වුනු දේවල් යුංගි ගොඩක් වෙලාවට තනියෙන් ඉන්න කැමතියි කිව්වා ඒක නම් මම දන්නවා යුංගියා කරපු පිස්සු වැඩ ගැනත් නොකිව්වා නෙවෙයි අනේ මගේ පිස්සු පූසා ඒ වුනාට මට තමයි සයිකෝ කියන්නේ

" ජන්ග්මි ඔයාට යුංගිශි කතා කලා "

එයා එහෙම කියලා යන්න කියාම මම හනා ඔන්නි දිහා බැලුවා

" මම ඔයාව එක්කගෙන යන්නම් දැන් එයා practice room  එකේ ඇත්තේ "

හනා නූනා එහෙම කියලා මාව practice room එකට  එක්කගෙන මම යනකොට යුංගි පූසා බිම වාඩිවෙලා හොබී ඔප්පා එක්ක කතාවක

" ඕ ජන්ග්මි..."

හොබී ඔප්පා මාව දැක්ක ගමන් හිනා වෙලා කතා කලා එතකොට යුංගි පූසා මගේ දිහා බැලුවා එයාට මහන්සි පාටයි ඒක මූනෙන් පේනවා

" එහෙනම් මම යනෝ "

එහෙම කියාගෙන හොබී ඔප්පා යන්න ගියා හනා ඔන්නිත් මගේ දිහා බලලා හිනා වෙලා යන්න ගියා මම යුංගියා දිහා බැලුවාම බිමට තට්ටුවක් දාලා වාඩිවෙන්න කිව්වා මාත් ඉතින් බිත්තියට හේත්තු වෙලා වාඩිවුනා හැබැයි ඊලග මොහොතේ යුංගි පූසා කරපු වැඩේ හින්දා මම ගැස්සිලා ගියා

එයා මගේ උකුල උඩින් ඔලුව තියාගෙන මගේ මූන දිහා බලාගෙන ඉන්නවා එයාගේ කොන්ඩේ දාඩියට නලලටම ඇලිලා තිබුණේ මෝඩ පූසා මගේ ඇගෙත් දාඩිය ගානවා ගිහින් වොෂ් එකක් දාගෙන ආවා නම් නරක ද

" තව ටිකකින් යන්නම් "

මේකා එක්ක නම් බැ අෆ්ෆා මට මෙලෝ දෙයක් නිදහසේ හිතන්න නැ නේ එයා හිනා වෙලා ඇස් දෙක පියාගත්තාම මම යුංගිට ගැහුවා

" මොනාද වදේ ගහන්නේ "

" ගිහින් වොෂ් එකක් දාගෙන එනවා මෝඩ පූසා "

" වේ නොගිහින් "

යුංගි ඇහුවේ නැගිටලා මගේ ඇස් වලට එබිලා

" ගහලා පන්නනවා "

" කරයි කියලා තමයි බය "

යුංගි පූසා කියද්දී මම එයාව තල්ලු කරලා නැගිටලා practice room එක පුරා ඇස් යැව්වේ මේකාට නෙලන්න පුලුවන් දෙයක් භාන්ඩයක් තියේද කියලා ඌගේ වාසනාවකට ද මන්දා නෙලන්න පුලුවන් භාන්ඩයකට තිබ්බේ වතුර බෝතලයක් විතරයි

" මගේ ප්‍රයිවට් රෙස්ට් රූම් එකට යන් මට තමුසේ එක්ක කතා කරන්න ඕන "

" මොහ්..... මෙතන ඉදන් කතා කරන්න බැරී ද "

" වේ බය ද "

" අනියා මම මොකටද බය වෙන්නේ "

මම රවාගෙන යුංගි ඇහුවාම එයා නැගිටලා ගිහින් දොරෙන් එබිලා වටපිට බැලුවේ හරියට හොරකමේ යන්න වගේ ඊට පස්සේ මගේ අතිනුත් අල්ලාගෙන ඉක්මනට ආවේ එයාගේ රෙස්ට් රූම් එකට මට ඉන්න කියලා එයා වොෂ් එකක් දාගන්න ගියා

මම එයාගේ රූම් එක පුරාම ඇස් යැව්වා මගේ රූම් එකට වඩා මේක පිලිවෙලයි ඔම්මා කියන කතාව ඇත්ත මට වඩා පිලිවෙලට කොල්ලෝ ඉන්නෝ රූම් එකේ ඇදකුයි යුංගිගේ ඇදුම් වගයකුයි තව පොඩි ටේබල් එකක් පුටු දෙකක් තිබුනා තව එයාගේ ගිටාර් එකත් තිබ්බා

මම ඇද උඩින් වාඩිවෙලා ගිටාර් එක අතට ගත්තා ඉස්සර යුංගි මට ටොකු ඇන ඇන ගිටාර් play කරන්න උගන්නපු හැටි මතක් වෙනකොට මට ඉබේම හිනා ගියා

කවදාවත් මට හම්බවෙන්න බැරී වෙයි කියලා හිතපු කෙනා මට හම්බුනා යුංගි ලග ඉන්නකොට දැනෙන අමුතු හැගීමට මම කැමතියි ඒත් ඒ ඇයි කියන්න මම දන්නේ නැ කවදාවත් කොල්ලෙක්ට මම මෙච්චර ලං වෙලා නැ ගෙවුණු අවුරුදු හත පුරාවටම මම ඔම්මා හොයලා දීපු කොල්ලෝ හැම කෙනාවම රිචෙක්ට් කලා යුංගි ගැන සෝෂල් මීඩියා වල හොයලා එයාගේ ෆොටෝ දිහා බලාගෙන අනන්තවත් ඉදලා ඇති යුංගිගේ උරහිසේ surgery එකක් කලා කියලා දැනගත්තාම මට ඕන වුනේ එයාව බලන්න එයාට කොහොමද කියලා දැනගන්න

එතකොට මේකට ද ආදරේ කියන්නේ ඒත් මට එයාව අයිතියි ද මට මුකුත් තේරෙන්නේ නැ මේක නම් පැටලුනු නූල් බෝලයක් වගේ

Author Pov

ජන්ග්මි ගිටාර් එක තියාගෙන කල්පනා ලෝකෙක අතරමං වෙලා ඉන්නකොට යුංගි තෙත කොන්ඩේ අතින් ගසන ගමන් රූම් එකට ආවේ කෙල්ල නම් දන්නේ නැ යුංගි ආවා කියලා යුංගි කෙල්ලගේ ලගට ගිහින් ජන්ග්මි දිහා බලාගෙන හිටියා යුංගි උගුර පාදනකොට තමයි ජන්ග්මි මේ ලෝකෙට ආවේ යුංගි කෙල්ලගේ ලගින් වාඩි වුනා

" කොයිවෙලේ ද තමුසේ ආවේ ආ '

" මම ඇවිත් දැන් පැයක් විතර වෙනවා "

යුංගි කිව්වේ ටිකක් කල්පනා කරලා

" මොහ්...."

" අනියා... මම දැන් ඇවිත් විනාඩි දහයක් විතර වෙනවා "

යුංගි කියද්දී කෙල්ල ආපහු ගිටාර් එක දිහා බලාගත්තා යුංගි ජන්ග්මිව ඇදලා ලගට ගත්තේ ජන්ග්මිගේ පිට කොල්ලාගේ පපුවේ වදිද්දී යුංගි කෙල්ලගේ උරහිසෙන් නිකට තියලා ගිටාර් එක අල්ලගත්තේ ජන්ග්මි ගිටාර් එක අතහරිද්දී කෙල්ලගේ නම් මුලු ඇගම සීතල වෙලා ගිහින් වගේ කොල්ලා එහෙම ඉදගෙන ගිටාර් එක play කරන්න ගත්තා කෙල්ල බෙල්ල හරවලා ඇස් පියාගෙන ගිටාර් එක play කරන යුංගි දිහා බලාගෙන හිටියේ

ටිකක් වෙලාවකින් යුංගි play කරන එක නවත්තලා කෙල්ල දිහා බැලුවා ජන්ග්මි හිටියේ යුංගිගේ දිහා බලාගෙන නිසා කොල්ලා එකපාරට ඇස් ඇරලා කෙල්ල දිහා බැලුවාම කෙල්ල ගැස්සිලා ගියා

" මට තමුසෙගෙන් දෙයක් අහන්න තියෙනවා "

යුංගි කිව්වේ ජන්ග්මිගේ ඇස් දිහා බලාගෙන කෙල්ල මොකද්ද කියලා හිතින් හිතුවා

" එදා තමුසේ එක්ක බස් හෝල්ට් එකේ හිටපු කොල්ලා කවුද "

ඔය අහන්නේ Mr.මනාලස් ගැන නේද

" ඌ තමුසෙගේ කවුද "

" මගේ නම්චිංගු "

ජන්ග්මි එහෙම කියද්දී යුංගි කෙල්ලගෙන් ඈත් වුනා ජන්ග්මි බැලුවේ එකපාරට යුංගිට මොකද වුනේ කියලා යුංගි බිම බලාගෙන හිටියේ

" යුංගි......"

" වේ..."

" මුකුත් නැ තමුසේ යනවා රෑ වෙන්න කලින් "

යුංගි එහෙම කියලා නැගිටලා යන්න ගියේ කෙල්ලට ප්‍රශ්න ගොඩක් ඉතුරු කරලා

To be continue.........🖤

කම්මැලියි අෆ්ෆා 🥱

මගේ අහිංසක හාට්ටුව..........😫💔

Bạn đang đọc truyện trên: AzTruyen.Top