Nerdie or Hottie?

Title :- Nerdy or Hottie?

Protagonist :- Kim Seokjin (BTS)

This is not my actual idea, its inspired by my favorite hindi movie "Rabne Banadi Jodi (a match made in heaven)". Im a total sucker for that movie :')

He's a nerdy,scilent,boring office worker.At least that's what he thought of himself.An unexpected marriage proposal adds a bit of a spark to his boring life,with a girl who has a broken heart.He fell in love with her at the 1st sight but he knows his wife won't love him back.But when his wife asked his permission to participate to a dancing competition organized by a famous dancing group, he starts to have a hope.

"Haven't you seen movies my friend? Girls always fall in love with the hero.If you want to win your wife's heart,you need to throw your boring character away and become a hero!"

Listening to his best friend's idea, he threw his glasses, cut his mustache, changed his hairstyle,brought punk type clothes & became a whole new person.And attend the dancing class even though he didn't even know what dancing is.Unexpectedly he gets paired with his own wife.In the day time, he's her weird dancing partner who cracks wired jokes but in the night, he's her boring husband who works 10 hours a day.He has to act two characters in his own life to win his wife's heart.

What will happen in the end? Which one will she fall in love in the end? Her weird dancing partner or Her nerdy husband? What will happen if she realizes that both of them are a one person?

◾Status English: Available
_______________________

මේක මගේම අදහසක් නෙවේ. Rabne banadi jodi කියන මම ආසම හින්දි මූවි එකේ කතාව :")

ඔහු දවසට පැය 9-10ක් කන්⁣තෝරුවක වැඩ කරන නිහඬ,කම්මැලි දිවියක් ගෙවූ තරුණයෙක්.ඒත් ඔහුගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එන්නේ විවාහ යෝජනාවක් ඔහුට පැමිණීමත් සමගයි.පළමු බැල්මෙන්ම ඔහු ඇයට ආදරය කලත් ඇය කලින් ⁣ආදරය අහිමි වීම නිසා බිඳුණු හදවතක් ඇත්තියක්.තම බිරිඳ ඔහුට පෙරලා ආදරය නොකරන බව ඔහු දැන සිටියා.නමුත් එක් දවසක් ප්‍රසිද්ධ නර්ථන කණ්ඩායමක් විසින් සංවිධානය කරනු ලබන නර්ථන තරඟයකට සහභාගි වෙන්නට ඇය ඔහුගෙන් අවසර ඉල්ලද්දී ඔහුට නැවත බලාපොරොත්තුවක් ඇතිවුනා.

"ඔයා movies බලන්නෙ නැද්ද මගෙ මිත්‍රයා? ගෑණු ළමයි කැමති කතාවෙ ඉන්න වීරයට.ඔයාට ඔයාගෙ බිරිඳව දිනාගන්න ඕනිනම් ඔය කම්මැලි මනුස්සයාව අයින් කරලා වීරයෙක් වෙන්න!"

තම හොඳම මිතුරාගේ අදහසට අනුව ඔහු තම කණ්ණාඩි දෙක අහක දැමුවා,රැවුල කැපුවා,කොණ්ඩ මෝස්තරය වෙනස් කළා පමණක් නොවේ අඳින ඇඳුම් පවා වෙනස් කළා.නර්ථනය ගැන දෂමයක්වත් නොදැන සිටි ඔහු බිරිඳ දෙස බලා ඉඳී⁣මේ අරමුණින් නර්ථන පන්තියට සහභාගී වුවත් අනපේක්ෂිත අන්දමට නර්ථන තරඟය සඳහා ඔහුව තම බිරිඳ සමගම යුගල වෙනවා.දහවලේදී ඔහු ඇගේ විකාර විහිලු තහළු කරන,විකාර නර්ථන සගයායි.රැයේදී නිවසට පැමිණෙන විට ඔහු සුපුරුදු නිශ්ශබ්ද ස්වාමිපුරුෂයායි.බිරියගේ හදවත දිනාගැනීමට ඔහු තම ජීවිතයේ චරිත දෙකක් රඟපායි.

අවසානයේ ඇගේ ආදරය හිමිවන්නේ මේ චරිත දෙකෙන් කාටද? චරිත දෙකම එක් චරිතයක් බව ඇය දැනගත්තොත් කුමක් වෙයිද?

◾Status Sinhala: Recerved.




Bạn đang đọc truyện trên: AzTruyen.Top