First Love/Piano guy
Title - First love / piano guy
Protagonist - Min Yoongi (BTS)
Your grandpa has a music instrument shop & you never forget to go there & greet him every morning before going to uni.On one morning you see that a glass window of the shop, near to the grand piano has shattered in to pieces.Granpa told you that someone has broke the glass with a brick but nothing is stolen.You found a piece of music sheet on the floor near to the piano & you keep it.You later find out the music sheet belongs to non other than Min yoongi, who goes to the same uni as yours.
◾Status English: Available
___________________
ඔයාගෙ සීයට music instruments තියෙන shop එකක් තියෙනවා.හැමදාම උදේට uni යන්න කලින් ඔයා ඒකට ගිහින් සීයව බලල එනවා.එක දවසක් ඔයා වෙනද වගේම උදේ එතනට යද්දි shop එකේ grand piano එක ළඟ තියෙන වීදුරු ජනේලෙ බිඳිලා තියෙනවා.සීයා කියනවා කවුරුහරි කෙනෙක් ගඩොල් කෑල්ලක් ගහලා වීදුරුව කඩල දාලා ඒත් කිසිම දෙයක් හොරකම් කරල නැහැ කියලා.piano එක ළඟ බිම වැටිල තියෙන music sheet එකක කෑල්ලක් ඔයාට හම්බෙලා ඔයා ඒක තියාගන්නවා.පස්සෙ ඔයා හොයාගන්නවා ඒ music sheet එක අයිති ඔයාගෙ uni එකටම යන Min Yoongi කියන පිරිමි ළමයට කියන එක.
◾Status Sinhala: Reserved.
🤗
Bạn đang đọc truyện trên: AzTruyen.Top