New Book ♡
◉✿◉✿◉✿◉✿◉✿◉✿◉✿◉✿◉✿◉✿◉
♡ ROSARIUM ♡
◉✿◉✿◉✿◉✿◉✿◉✿◉✿◉✿◉✿◉✿◉
වස්සානයේ විතරක් නෙමෙයි ගිම්හානයෙත් ඒ හදවතේ රතු රෝස පිපුනේ ඔහුගේ නමින්..
හදවතේ උපන් ආදරයෙන් පණ ලබපු ඒ රතු රෝස පෙණහලු පුරා පැතිරිලා ගියේත් ඒ නොලද ප්‍රේමය වෙනුවෙන්....
"මට සමාවෙන්න...තහනම් බව දැන දැනත් ආදරය කළාට..ආපහු කවදාවත් නොලැබෙන ආදරයක් වෙනුවෙන් මග බලාගෙන හිටියාට...ඔයාගේ නමින් මේ හදවතේ මල් පිපෙන්න දුන්නට....ඒත් මට දැන් මහන්සියි..දරාගන්න බැරි තරම් මේ මල් දැන් බරයි....සමාවෙන්න...මගේ අවසන් හුස්ම වෙනකම්ම ඔයා වෙනුවෙන් මේ හදවතේ මල් පිපෙන්න දුන්නට.."
මේ දෙපාර්ශවයම ආදරයෙන් බැදුනු ඒකපාර්ශ්වීය ප්‍රේම කතාවක්...
ඔහු නැතිව ඔහු එක්ක තනි වුනු ප්‍රේමවන්තයෙකුගේ කතාවක්...
✿
Jung Hoseok + Min Yoongi
♡ SOPE ♡
◉✿◉✿◉✿◉✿◉✿◉✿◉✿◉✿◉✿◉✿◉
තෑන්ක් යූ බබාලා 10K වීව්ස්වලට...❤️
ආදරෙයි ගොඩාක් ඔයාලට..😘❤️
Forbidden Love රීඩර් පැටව් ටිකට මගෙන් තෑග්ගක් මේකට 10K අරන් දුන්නට....❤️
කැමති අය බලන්න..❤️❤️
(RMP_ Moonකියන්නේ මගේ පරණ යූසනේම් එක හොදේ)
Moon_Fayre
Bạn đang đọc truyện trên: AzTruyen.Top