හැදින්වීම

Park Tae Hyung
20 Years
1'st Year University Student
අහින්ස , හුරතල් , කියුට් කොල්ලෙක්..
පාර්ක් පවුලෙ හුරතල් චූටි පුතා...
හැමෝගෙම පණ...
ඒක පාර්ශවික ආදරවන්තයෙක්...

Jeon Jungkook
22 Years
Park mansion Servant
3'rd Year University Student
පාර්ක් මැන්ශන් එකේ සේවකයෙක් උනත් හරියට පුතෙක්ට වගේ සලකන්නෙ..අවුරුදු දහයෙ ඉදන් ජීවත් උනේ පාර්ක් මැන්ශන් එකේ..එයා ගෙදර වැඩකාරයෙක් උනා කියලා කවුරුත් වෙනස්කමක් කරන්නෙ නෑ...ඒක නිසාම එයාට යුනී යන්න අවස්තාවකුත් හම්බෙනවා..
ඒක පාර්ශවික ආදරවන්තයෙක්..

Park Jimin
22 Years
3'rd Year University Student
ටේගේ හියුන්ග්..ටේ තමා එයාගෙ පණ...
හැන්ඩ්සම් , කරුණාවන්ත කොල්ලෙක්..

Min Yoongi
25 Years
Min Company Future CEO
මින් පවුලෙ එකම පුතා...ඒ වගේම මිස්ට මින්ගෙ හොදම යාලුවා තමා මිස්ට පාර්ක්..ඒ වගේම  යුන්ගි ඉන්නෙ ඇමරිකා වල..

Kim Seok Jin
20 Years
1'st Year University Student
Tae's Best Friend

Jung Ho- seok
20 Years
1'st Year University Student
Tae's Best Friend

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

හායි..🙂 අලුත් එකක්..

ම්ම්..මට කියන්න දේවල් ටිකක් තියේ..

අන්ක එක : මට මේක ලියන්න අදහසක් ආවෙ               කතාවක් බල බලා ඉන්නකොට..ඒක නිසා වැරදි අඩුපාඩු වෙයි ඒකට සමාවෙන්න..


අන්ක දෙක : මේකේ Smut පාර්ට්ස් නෑ මොකද මන් ඒවා ලියන්න පුලුවන් වයසක ලමයෙක් නෙවෙයි..ඒක නිසා 🔞 වැඩි පාර්ට්ස් නෑ...කිස් එහෙකට එහා කිසිම දෙයක් නැතිවෙයි..ඒකටත් මට සමාවෙන්න..


අන්ක තුන : මට අප්‍රේල් මාසෙ මැද වගේ වෙනකන් අප්ඩේට් කරන්න වෙන එකක් නෑ මන් ස්කූල් වැඩ ගොඩකට හිරවෙලා පිස්සු වගේ..තව ටර්ම් ටෙස්ට් එකත් තියනෝලූ...ඒකටත් මට සමාවෙන්න..


එතෝට මගෙ වයිෆි අක්කා...vampirequeenparkhana වැඩ ගොඩාක් අස්සෙ මට ලස්සන කවර්ස් හදලා දුන්නට ඔයාටත් ගුඩාක් තෑම්ස්ක්..🥺❤ ආදලෙයි ගුඩාක්..🙂

ආ..දැන් යන්න එහෙනම් මම..🙂

පෙරවදන දාලා ඇති හී.😁💞

ආ..දෙයක් කියන්න ඕනී..මේ කතාව කියවන කොට මේක හොදට මතක තියාගන්න ,

"අන්සතු ආදරය කියන්නෙ ඒ කෙනාගෙ ආදරේ එයාටමයි කියන එකම නෙවේ...ඒ කියන්නෙ එයාගෙන් පස්සෙ ආයි වෙන කෙනෙකුට ආදරේ කරන්නෑ කියන්න වගේ..කෙනෙකුගෙ හිතට ආදරයක් ඇති වෙන්නෙ එක සැරයක් විතරක් නෙවේනෙ..අන්සතු ආදරේ තමන් සතු කරගන්නත් අපිට පුලුවන්..."

Ok නෙ.. මේ උඩ එක කපල් වෙච්ච අයට අදාල නෑ හරිය.. 🙂 මන් කියන්නෙ ඒක පාර්ශවික ආදරවන්තයන්ට..මොකද මේක එහෙම කතාවක්නෙ..

බායි...💔🥺 prologue එක දාලා ඇත්තෙ..🙂

පරිස්සමෙන් ඉන්න...

ආදරෙයි...

Written By ,


Rowdy_Bby

Bạn đang đọc truyện trên: AzTruyen.Top