💞 පිවිසීම 🌎
"බෙයාආආආආආආආආආආආආආආආආආආආආ "
කන් බිහිරි කරවන තරම් සුමිහිරි කටහඩක් මන්දිරය පුරා පැතිරෙද්දි දෙවන තට්ටුවේ තම කාමරයේ ඇද මත නිදා සිටි ටේහියුන්ග් භූමි සිපගත්තේය...
"මොනා රෙද්දක්ද යකොව්..උදේ පාන්දර බෙරිහන් දෙන්නේඒඒඒඒඒඒඒ "
ටේහියුන්ග් තම පස්සද අත ගාමින් නැගිට කෑ ගැසුවේ පහල තට්ටුවේ සිටි ජිමින් සිනාසෙද්දී...
"ටේ.. ලෑස්ති වෙලා එන්න යුනී යන්නෝනෙ..දැනටමත් පරක්කු වෙලා ඕයි "
ජිමින් නැවතත් කෑ ගසද්දි ටේහියුන්ග් ඔලුවද කස කසා අඩිය ගහපු එකෙක් මෙන් වැනි වැනී බාත් රූම් එකට ගියේය...
"අපි මෙහෙමයි දත් මදින්නෙ දත් මදින්නෙ දත් මදින්නෙ..
අපි මෙහෙමයි දත් මදින්නෙ උදේ පාන්දරින්.."
ඇස් පොඩි කරමින් තම අතැති ටූත් බ්‍රශ් එක මුවේ එහාට මෙහාට කරමින් ටේහියුන්ග් කියෙවුවෙය...
"මගෙන් දුර යන්නනම් ඕනා..තූ.. කමක් නෑ යන්න ඉගිලි.. තූ... ලා ලගින් සිටි කාලයෙත් දැනුනා දුරක් තිවු.. තූ... නා "
ටේහියුන්ග් ගෙ ගීතයන් සමගින්ම ඔහු මද වේලාවකට පසු පිරිසිදු වී නාන කාමරයෙන් පිටතට පැමිණියේය...පිටතට පැමිනි ඔහු තම closet එක වෙත ගොස් නිල් පැහැ ට්‍රවුසර් එකක් හා සුදු පැහැ ටී ශර්ට් එකක් අතට ගත්තේය...අලුත් ඇදුමට මාරු වූ ඔහු තම නලලට වැටුන බ්ලොන්ඩඩ් පැහැ හිසකෙස්ද අතින් සකසාගෙන නෙත් යොමු කලේ තම දුරකථනය දෙසටයි..නමුත් තම මේසය මත තබා තිබූ මිනි ක්ලොක් හි වේලාව දැකි ඔහුගේ මුව විවර වූයෙ ඇස් තරහින් දිලිසෙද්දී..
" දැන් වෙලාව හතයිනෙ..ලෙක්චර් එක නමයට.. ඒ කියන්නෙ..
හියුන්ගීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ "
මෙය බලාපොරොත්තුවෙන් සිටි ජිමින් තම දෙ කන් ඇගිලි වලින් වසාගෙන සිනහසුනේය..
"හියුන් මම අද ටවුසෙට...
ටේහියුන්ග් කෑ ගසමින් පඩිපෙල බැස පහත මාලයට පැමිනි නමුත් ජිමින් පිටුපසින් සෙමෙන් අඩි තබමින් පැමිණෙන පුද්ගලයා දැකීමෙන් ඔහුගේ ඇස් තරු කැට මෙන් දිලිසුණේය...ඔහු තම දබර ඇගිල්ල තොල් වලින් තබා දුන් ඉගිය තේරුන් ගත් ටේහියුන්ග් නිශ්ශබ්ද වූයේ ය...
" ඔයාව ඇහැරවන්න ගියාම මට එපා වෙනවා ටේ...අපි ඉතින් යුනී එකට ගිහිල්ලා වටයක් දාලා එමු...කොහොමත් අර මසල් හා තඩියත් එයි දැන්..."
ජිමින් පැවසුවද්දී ටේ ලාවට සිනාසුනා...එක වරම ජිමින් පිටු පස සිටින පුද්ගලයා ජිමින්ගේ දෑස් තම අත් වකින් ආවරණය කලේ ජිමින් ඒවා ගැලවීමට උත්සහ දරද්දී...
"ඒයි...මෝඩයො මන් දන්නවා මේ තවුසෙ කියලා...අත ගන්නවා ජන්කූක්..මට පේන්නෑ...අත ගන්නවා මෝඩයෝ.."
ජිමින් කෑ ගසමින් ජන්කූක්ගෙ අත් ඉවත් කරන්න උත්සහා දරද්දී ජන්කූක් එකවරම ජිමින්ව කුචු කවන්න පටන් ගත්තේ ය...
"ආ...නෙහ්.. මෝඩයෝ.. එපා..අ..නී කු..චි..."
ජිමින් සිනහ සෙමින් දගලද්දි ජන්කූක් ජිමින්ගේ පිටුපසින් බද වටින් අත් දමා ඔහුව අල්ලා ගත්තා.. නමුත් ඔවුන්ට එක දෙයක් අමතක වෙන්න ඇති... ඒ තවත් අයෙක් එතන රැදී ඇති බව.. ඒ වේදනාබර දෑස් එක එල්ලේ ජන්කූක්ට යා වෙද්දී ඔහුගෙන් දෑස් ඉවතට ගත් ටේ මන්දිරයෙන් පිටතට පැමින කාරය වෙතට ඇවිද ගියේය...ජන්කූක් ජිමින්ට හුස්ම ගැනීමට අපහසු වෙයි කියා ඇති වූ බිය නිසා ජිමින්ව අත ඇරියේය..ජිමින් තම ඉනට අත්දෙක තබාගෙන හති අරිමින් ජන්කූක්ගෙ ඔලුවට පාරක් ගැසුවේය...
"ආව් රිදුනා "
ජන්කූක් තම මුහුන ඇඹුල් කර ගනිමින් පවසද්දී ජිමින් සිනාසී මන්දිරයෙන් පිටතට ඇවිද ආවේය...ඒ වන විටත් කාරයේ ඉදිරිපස රියදුරු අසුනට අනෙක් පස අසුනේ ටේහියුන්ග් වාඩි වී සිටියේය...ජන්කූක් පිටුපස දොර ඇර දී ජිමින් වාඩි වූ පසු එය වසා අනෙක් පසින් ගොස් රියදුරු අසුනෙන් හිද ගත්තේ ටේහියුන්ග් දෙස බලමිනි...
"ගුඩ් මෝනින් බෙයා..."
ජන්කූක් සිනහ මුසු මුහුනින් පවසද්දී ටේහියුන්ග් සැමදා මෙන් තම වේදනවා හන්ගා ජන්කූක්ට සුන්දර හිනාවක් පිරිනැමුවේය...
" ගුඩ් මෝනින් කුකී "
ජන්කූක් ටේහියුන්ග් ගෙ හිනාව දෙස මද වේලාවක් බලා හිද කාරය පන ගැන්වූයෙ විශ්වවිද්‍යාලයට යාමටයි...මද වේලාවකින් පසු ඔවුන්ගේ කාරය යුනිවසිටිය ඉදිරියෙන් නවත්වද්දී ටේ හා ජිමින් කාරයෙන් බැස්සේය..
"චිමී..ඔයාලා යන්න මන් කා එක පාක් කරලා එන්නම්..."ජන්කූක් පවසද්දි එයට හිස සලා එකග උන ජිමින් ටේහියුන්ග් ද සමග විශ්වවිද්‍යාලය තුලට ඇවිද ගියේය...
" මේ..මන් වොශ්රූම් එකට ගිහින් එන්නම්..ඔතනම් ඉන්න.." ටේහියුන්ග් එයට හිස සලා එකග වද්දී ජිමින් පිටවූයේය..
"Hey Bby... Good Morning "
එක් වරම පැමිනි තරුන පුද්ගලයෙක් ටේහියුන්ග් ගේ මූනට එබී පවසද්දී ටේහියුන්ග් අහක බැලුවේය...
" බේබී... ඔයා මාත් එක්ක තරහින්ද... "
" නෑ "
" එහෙනම් කතා කරන්නෙ නැත්තෙ "
"මට තමුන් එක්ක කතා කරන්න දෙයක් නෑ බෝගම් "
" ඔයාට මාත් එක්ක තමා කතා කරන්න බැරි.. අර වැඩකාරයා එක්ක කතා කරන්න නම් ඕනි තරම් වෙලා තියනවා "
බෝගම් සමච්චල් සහගත අයුරින් පවසද්දී මෙතෙක් වේලා වෙනතක තිබූ ටේහියුන්ග් ගේ දෑස් එක වරම බෝගම්ගෙ දෑස් කරා එල්ලවුනේය...
" මනුස්සයෙක් ට කතා කරන්න ඉගෙන ගන්නවා බෝගම්.."
" පාර්ක් මැන්ශන් එකේ කටු කන බල්ල ට එහෙම නැතුව කොහොම කතා කරන්නද ස්වීටි.. "
චටාස්..
සිදු වූයේ සිතන්නටවත් නොහැකි දෙයකි..ටේහියුන්ග් ගේ ඇගිලි සියල්ලම බෝගම්ගේ කම්මුලේ රතු පාටින් සටහන් වෙද්දි බෝගම් තම කම්මුල අල්වා ගෙන ටේහියුන්ග් දෙස කෝපය පිරුණු දෑසකින් බලා සිටියා...
"තමුන්.. තමුන් කොහොමද එයාට එහෙම කතා කරන්නෙ.. මන් තමුසෙට කී සැරයක් කියන්නද එයා අපේ මැන්ශන් එකේ වැඩ කාරයා නෙවෙයි කියලා... මේ ලෝකෙ ඉන්න හැම එක්කෙනාටම එයා වැඩකාරයෙක් උනත් එයා මට එහෙම නෙවෙයි...මොකද එයා තමා මගේ හැ.............................
" ටේ "
ටේහියුන්ග් යමක් පැවසීමට තැත් කලද පිටුපසින් ඇසුනු කටහඩ ඔහුට බාදා විය...ටේහියුන්ග් හෙමින් පිටුපස හැරෙද්දි ඔහුගෙ කදුලු පිරුනු දෑස් ජන්කූගෙ දෑස් සමග ගැටෙද්දි ජන්කූක් ඉදිරියට ඇදුනි...
"මොකද්ද මෙතන උනේ.. " ටේහියුන්ග් බෝගම්ට ගසා ඇති බව වැටහුනත් එයට හේතුව දැනගැනීමට ජන්කූක් ට අවශ්‍ය විය..
" උබ.. උබ නිසා තමා මේ ඔක්කොම.. වැඩකාර කොල්ලා.. තමුසෙට මොනා හරි කිවුවාම තද වෙන්නෙ කාටවත්නෙ.." බෝගම් පවසද්දී ටේහියුන්ග් නැවතත් කට ඇරියද ජන්කූක් ඔහුව වැලැක්වුවේය...
" බෝගම් තමුසෙට ප්‍රශ්නයක් තියනවනම් මාත් බලාගනින්.. මෙයාලව අල්ලගන්නැතුව..."
ජන්කූක් මාරන්තික බැල්මකින් පවසා ටේගේ අතින් ඇදගෙන පිටව ගියේ අඩමින් සිටි ටේහියුන්ග් ද ඔහු පස පස ඇදී යද්දී..
මතුවට................................................💖
හෙහ් හේ...😁
අයිම් බැක්..විභාග භීෂණෙ නිසා අතුරුදහන් වෙලානෙ හිටියෙ..හැබැයි සති දෙකයිද කොහෙද නිවාඩු..😒 ආයි දහඅට පටන් ගන්නෝලුනෙ..තව පැයකින් ස්කූල් ටයිම් දික් කරනවා කියලත් කියන්නෙ..🙂 සැප තමා..😌
මේකේ භාශාව අවුල්ද..😒 මන් කලින් මේ භාශාවෙන් ලියලම නෑ..අවුල් නම් කියන්න වෙනස් කරන්න..
එහෙනම් මන් ගියා...
Bye Bye...😁
Love u....💞
Stay Safe....🤧
And Happy...🤭
Bạn đang đọc truyện trên: AzTruyen.Top