• Reverie •
✿ Reverie ✿
ආයෙ හමුවීමක් තියනවද නැද්ද කියලා නොදන්නා සමුදීමක්...!
හොදම යාලුවාගේ වෙන්වීම නිසා වේදනා විදින යාලුවෝ කන්ඩායමක්..!
අසීමාන්තික වේදනාවක් දරාගත්තු ආදරවන්තයෙක්..!
මේ හැමදේම අතරේ...
මිත්‍රත්වය වෙනුවෙන් හැගීම් හංගගත්තු හිතක ආයේත් පණ ලබන ආදරයක්....♡
__________________________________________________
Moon_Fayre
Bạn đang đọc truyện trên: AzTruyen.Top