✿ Fairytales ✿
♡ Fairy Tales ♡
මේකේ තියෙන්නේ මං ලිය ලිය නෝට්ස් වල සේව් කරලා තිබුනු එක එක කතාවල ඉවර නොකරපු කොටස්..🤡
කවදහරි මගේ ඔලුව මඤ්ඤං වෙලා මේවා ඉවර කරන්න හිතුනොත් කියලා තමයි මෙහෙම දාන්න හිතුවේ...🥴
ඒත් ඒක වෙන්න බැරි දෙයක් නෙමෙයි වෙන්නේ නැති දෙයක්.ඒකයි මේ පොතට මං Fairytales කියලා නම දැම්මේ...🥲
ඉස්සරහට මේවා මං ලියයි කියලා මං හිතන්නෙ නෑ.ඒ නිසා ඒවා අමතක වෙලා යන්න කලින් මෙහෙම කෑලි කෑලි ටික හරි ඔයාලට කියවන්න දෙන්න හිතුනා.. ( Just for fun you know.. 😉)
කියවන්න කැමති අය ඉන්නවානම් ජොලියටත් එක්ක කියවන්න...ඊට පස්සේ මුලක් මැදක් අගක් දන්නේ නැතුව අපි මැරෙනකම් කුතුහලේ හිතේ තියාගෙන සංතෝසේන් ජීවත් වෙමු.🤧
ලව් යූ බීටිෆුල් කෙම්ලනි 🥺❤️
සී යූ 😘
Moon_Fayre
Bạn đang đọc truyện trên: AzTruyen.Top