• Azora •
✿ AZORA ✿
~
There is always a siren,
Singing you to shipwreck.
~
♡ A TaeKook Fanfiction ♡
_________________________________________________________
Jeon Jungkook
Dark Shadow නෞකාවේ කපිතාන්.
මුහුදු මංකොල්ලකාරයින්ගේ නායකයා.
වයස අවුරුදු 28 යි.
කඩවසම්,සරාගී ඒ වගේ ම නිහඩ දරුණු චරිතයක්.
(ඒත් ඔහුගේ රෞද්‍රබව යට සැගවුනු රහසක් තියෙන්න බැරිද...)
ජීවත් වෙන්නේ හැගීම් නැති කෙනෙක් වගේ..
අරමුණ හැමදාම ඒ විදිහටම හදවතක් නැති කෙනෙක් වගේ ජීවත් වෙන එක.
Kim Taehyung
සඉර්න් කෙනෙක්. (Siren)
නිල් ඇස්,
අහස් නිල් පාට කොණ්ඩය,
මුහුදු නිල් පාට සිනිදු වරල් සහ තටු,
දුටුවන් නෙත් වශී කරන සුන්දරත්වය වගේ ම ඇසුවන් උමතු කරවන මිහිරි හඩක් හිමියි.
(ඔහුගේ අහිංසක පෙනුම අස්සෙත් කාටවත් නොපෙනෙන භයානක රහසක් තියෙන්න බැරි නැහැ...)
ඔහුගේ එකම අරමුණ හැගීම් නැති අයව හැගීම්වලින් පුරවන එක...
ඊට පස්සේ ඒ හැගීම්වලින් ම ඔවුන්ව නැත්තටම නැති කරලා දාන එක...
Moon_Fayre
Bạn đang đọc truyện trên: AzTruyen.Top