New Story 😃❤
හායි ලමයි. මගේ දෙවනි ff එක. 'ZOYA'
Intro එක publishe කරා. ඒක ටිකක් වෙනස් කතාවක්. මගේ first ff එක Challo Driver ඉන්දියානු පසුබිමක ලියන කතාවක් නේ. මේකත් ඒ වගේම ඉන්දියානු කතාවක් තමා. Main Character එක අපේ Jimin. 🙂❤ මන් ජිමින්ගෙ ff විතරක්ම ලියනව කියල හිතන්න එපා. මගේ බයස් ජිමින් නිසා එයාගෙන්ම පටන් ගන්නෙ. මට අනිත් හය දෙනාට වඩා ජිමින් ව හිතට දැනෙනවා. ඒකයි එයාව main character එක කලේ. ඉස්සරහට අනිත් අයගෙ ඒවත් දෙන්න පුලුවන් වෙයි කියල හිතනවා.
මං Challo Driver ලියන්න පටන් ගනිද්දි මට විශ්වාස, මං ආදරේ කරන, ඕතර් ල දෙන්නෙක්ගෙන් උදව් ලැබුනා. එක්කෙනෙක් වචන වලින් උදව් කලා. අනිත් කෙනාත් මට covers හදල දුන්න. මට බයක් තිබ්බා පොතක් ලියන්න. ඒත් එයාලගෙ වචන මාව motivate කලා. First chapter එක publishe කරාම book එකේ discription එක පවා මං දෙපාරක්ම වෙනස් කලා එක්කෙනෙක් කිව්ව නිසා. ඒ දෙන්නම මට වඩා බාලයි. ඒත් එයාලගෙ පොත් එක්ක මගේ පොත බලද්දි පොඩි එකෙක් ගෙ පොතක් වගේ. ඇත්තටම පුදුම දක්ෂයි ඒ දෙන්නා. මගෙ දෙවනි පොත ලියන්න කලින් ඒ දෙන්නට thank u කියන්න ඕන. 🥺💔
ඒ වගේම මං හැමදාම කියනව Chapter එකේ අඩුපාඩු තියෙනව නම් comment එකක් දාන්න. මොකද හිතෙන්නෙ කියල comment කරන්න කියල. ඒ comments දැක්ක ම තමා මට ඊලග Chapter එක ලියන්න හිතෙන්නෙ. අනේ මන්ද comment එකක්වත් නැති උනාම මට හිතෙනව මේ Chapter එක හරි නෑ දෝ කියල. සමහරු හැමදාම comment කරනව. Chapter එක කොටයි කියල හරි කියනව. මං කැමතී ඒකට. මං හිතනව zoya ටත් ඔයාල ඒ විදිහටම උදව් කරයි කියල. Thank you readers....❤😘
Nononara you know I love you❤😘
DimelzaPark love you so much dear ♥🥺😘
Love you readers...😘❤
Bạn đang đọc truyện trên: AzTruyen.Top