🚘 Chapter 01 🚘

Nithya Sharma 🧡

(නිත්‍යා ගෙ pic එකක් දාන්න අමතක උනා නෙ intro එකේ 😐)

නිත්‍යා apartment එකේ ඉදන් බස් හෝල්ට් එකට දුවන ගමන් නෙවේ පියාසර කරන ගමන් උන්නෙ...🥲

🧡Nithya provide

අරේ භගවාන්... අද නං too late. අර යක්ෂයා මාව මරං කයි. මටමයි වෙන්නෙ... මේ වෙලාවට තමා ආදි ගෙ දඬුමොණරෙ සිහි වෙන්නෙ...😭
දැන් taxi එකක වත් යනෝ. මෙතන ඉදන් Park Industrie එක ලගට රු 350 දෙවියනේ....😭 මේවා සල්ලි යකෝ සල්ලි....🥲
නිත්‍යා සල්ලි සල්ලි කියල බැලුවෙ නෑ දැම්ම taxi එකකට අත ( taxi කියන්නෙ three wheeler එකක් හොදේ )

👨: Good morning නන්ගි😎
🧡: හේ...හේ...Good morning uncle 😏
මාව දිල්ලි ටවුන් එකට දාන්න
පුලුවන්ද?
👨: නගින්න නන්ගි

🧡: ( නෙදකින් මූ... 😒මගේ වයසෙ
ලමයිනුත් ඇති මුට)
👨: කොහෙටද නන්ගි යන්නෙ😏

🧡: Park Industrie එක ගාවින්
දාන්නකො අංකල්...පොඩ්ඩක්
හයියෙන් යංකො....පරක්කු වෙලා
තියෙන්නෙ ඒකයි හේ... හේ...
👨: මීට වඩා වේගෙන් යන්න බෑ
පේනවනෙ ට්‍රැෆික් එක..
🧡 : හේ... හේ...( යැයි යැයි තමා...😡)
ඔය ඉස්සරහින් දාන්න. කීයද
කියද ගාන?
👨 : 450 යි නන්ගි

🧡 : ඈහ්....😲භගවාන්....මං වෙනදට
එන්නෙ 350 ට...ඊට වඩා සතයක්
වත් දෙන්නෑ...සමජ්ලියා?😡

මං රු350 taxi driver ට විසික් කරල company එක ඇතුලට දුවගෙන ගියා...හැරිලත් බැලුව මූ පස්සෙන් එනවද කියලා...අත දික් කර කර තනියෙන් කියවනව 🤣 හොද වැඩේ මොනව නැතත්...😏 කකුල් දෙකට වැද වැද දුවගෙන යද්දි ඉස්සරහට හම්බුනේ Mr. Arjun හැපූ...අදනං බැනුමක් ෂුවර්...🥲

👦: Good morning Nithya මොකද
පරක්කු?
🧡 : Good morning Mr. Arjun හහේ😁
දන්නැද්ද පොඩ්ඩක් නින්ද ගිය
👦: අද නං ඔයාගෙ වාසනාව. අද
බොසා නෑ...ලොකු sir යි. Tae hung
Sir යි ඉන්නේ...
බොසා නෑ කිව්වම තමා මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ... ඒත් කවුද tae hung කියන්නේ...🤔හරිනේ මං දන්නෙ කොහොමද ඒක😐 මං මේ job එකට ඇවිල්ල හරියටම සති දෙකයි. Arjun කියන විදිහට නං මේ අවුරුද්දට අපෙ බොසා ගෙ ගේ 16 වෙනි secretary ලු මං🥲 මුලින්ම බොරු කියල හිතුවත් ඒක ඇත්ත කියල තේරුම් ගන්න මට වැඩි දවසක් ගියෙ නෑ 🙂 ඒත් Mr. Park
බොසාගෙ සීයා හරි හොද මනුස්සය..
ඔය වගේ එක එක විකාර හිත හිත මං cabin එකට ගියේ... Mr. Park ට අද තියන meeting ගැන දැනුවත් කරන්න.
දොරට තට්ටුවක් දාල Mr. Park එන්න කියල අතින් සන් කරාම මං ඇතුලට ගියා.

🧡 : Good morning sir 🙂

🧑‍🦳: Good morning Nithya.

🧡 : Good morning sir. ( අර tae hung
ද කවුද කොරියන් කාරයා අන්න
එයාටත් morning කිව්ව නැත්තන්
හරි නෑ නෙ... හම්මේහ් මූ අපෙ
බොසාටත් වඩා handsome ද මංදා..
ඒකට අපේ උන්...😒)
💜: Good morning 😍
👨‍🦳: පුතා...මේ Jimin ගෙ secretary.
Nithya Sharma. මෙයා තාම අලුත්.
එතකොට Nithya මේ Jimin ගෙ best
Friend. Kim Taehyung. අද Jimin
Sir වෙනුවට Taehyung meeting
එක handle කරයි.

🧡: OK sir. Driver Interview එක තියෙන්නෙ Monday sir. Sir මතක් කරන්න කිව්වෙ.

👨‍🦳: ආහ් මට අමතක වෙනව තව පොඩ්ඩෙන්.. හරි මං ඒක ගැන බලන්නම්. එහෙනං taehyung මං යනව. මට යෝගා class එකට වෙලාව හරි. Nithya එක්ක අද වැඩ ටික බලන්න.
💜 : මොකෝ ඔච්චර හදිස්සි😏 යොගා class එකේදි හැල්මොනී කෙනෙක් වත් සෙට් උනාද? 😉

(ඒකට නං Nithya ට බකස් ගාල හිනා ගියා.)

👨‍🦳: කට වහන් ඉන්නව ඉලන්දාරියා..
අපි ලව් කරද්දි උඹල තියා උඹලගෙ
අප්පලවත් ඉපදිලා නෑ...
මායි, taehyung sir යි හිනා වෙන අතරේ Mr. Park නැගිටලා cabin එකෙන් එලියට ගියා...

ඒ අතරෙ මගේ ඔලුවෙ වැඩ කලේ Adi ට Job එකක් හොයල දෙන එක ගැන. අද ඒක ගැන අහන්න චාන්ස් එකක් තිබ්බත් මේ Taehyung කාරය හිටපු නිසා ඒ අදහස හිතින් අතෑරල දැම්ම.

💜 : මන් දන්නව Miss Nithya මං ගොඩක් handsome කියල😌 තමුන් මං දිහා බලල ඉවර නං අද meeting එකට ඕන කරන documents ටික ගෙනත් තියනවද? 😏 ( නට් ලූස් කේස් එකක්ද කොහෙද? මොනව උනත් ලස්සන කෙල්ල😍)

🧡: o..ok sir. ( අරේ භගවාන්...මොන
නවනින්දිරාවක්ද මේ උනේ...මං
මං මෙච්චර වෙලා කල්පනා කරල
තියෙන්නෙ මූ දිහා බලං ද? අනික
මොකක්ද මේ මනුස්සය කිව්වෙ...
Handsome...🙄 වෙන නැත්තන්...😒)

ශේප් එකේ cabin එකෙන් එලියට එන අතරේ නිත්‍යා ආදිට msg එකක් දැම්මේ
අද cafe එකේදි meet වෙමු කියල.
නිත්‍යා ට ඕන උනේ ආදිටත් park Industrie එකේම Job එකක් හොයල දෙන්න. ඒක කරන්න පුලුවන් වෙයි ද ?
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.






































මට මහන්සියි...🥲











ඕන්න first chapter එක දුන්න. දැන් ඔයාල බලනව ඇති මේක ආදි ගෙ කතාව ද නැත්තන් නිත්‍යා ගෙ කතාව ද කියල. මං next chapter එකේ ආදිව එක්කන් එන්නං.
මොකද කියන්නෙ Taehyung ට නිත්‍යා සෙට් කරමුද? 😏
ඔයාල සමහර විට මේ movie එක බලල ඇති. Challo driver. මං ඒක copy කරන්න උත්සාහ කලේ නෑ.
කියවනකොට තේරෙයි මේක ඒකට
හාත්පසින්ම වෙනස් කියල.

අඩුපාඩු තියනව නං comment එකක් දාන්න. Vote කරන්න.















Bạn đang đọc truyện trên: AzTruyen.Top