🚘Challo Driver 79🚘













_______________________________________

නිවාඩු දවසෙ ආදි කෑම හදල ඉවර වෙලා ගාඩ්න් එකට ගියේ එයා මේ දවස් ටිකේම හිටවල සාත්තු සප්පායම් කරපු රෝස පාත්තියට වතුර දාන්න කියල හිතාගෙන. ජිමින් ටේ එක්ක එලියට ගිහිල්ල තිබ්බ නිසා ආදි හිටියෙ කම්මැලිකමේ... මේ අතර හදිසියේම banglow එකට ගොඩවුන ජිමින් ආවෙ කෑ ගහගෙනම. ටේත් පිටිපස්සෙන් ආව.

🐣: ආදිත්‍යා.... ආදිත්‍යා.... කොහෙද තමුසෙ ඉන්නේ ආ....? 🤬

💜: ජිමිනා... කලබල වෙන්න එපා... එයාට එහෙම කරන්න හේතුවක් ඇති....

🐣: තෝ කටවහන් ඉදපන්....🤬 ආදිත්‍යා...

ඒත් එක්කම සීයා පහලට ආවෙ කලබලේ මොකක්ද කියල බලන්න.

👨‍🦳: මොකද ජිමිනා මේ...?😡

🐣: එන්න කියන්න සීයගෙ මහලොකු හුරතලීට... මං අද ඕකිව නොමරා මරනවා...🤬 ආදිත්‍ය....

🐰: හියුන්... මොකද්ද අවුල?

🐣: උඹල දෙන්න ගිහිල්ල නිත්‍ය ව අරන් වරෙන්...😡

💜: ජිමින් නිත්‍ය ට කරදරයක් කරන්න එපා...🤨

🐣: උඹ මගෙ වැඩ වලට අත නොදා ඉදපන්... කියපු දේ විතරක් කරපන්...

👨‍🦳: මොකක්ද ප්‍රශ්නෙ ජිමින්?

🐣: සීය දන්නවද? අපේ projects වලින් බාගෙට බාගයක් ම අෂෝක් කාරයගෙ company එකට ගිහිල්ල කියල. අපේ company එක තුනට වැටිලා... අරූගෙ company එක 1st වෙන්නෙ කොහොමද? කවුද අපේ ප්ලෑන්ස් උස්සන එකී කියල දන්නවද?

👨‍🦳: මං කොහොමද ඒක දන්නෙ?

🐣: තමුන්ගෙ මහලොකු හුරතලී... ආදිත්‍ය පටේල් ... 😡මටත් හොද වැඩේ එක එක වේ#$% ව ගේ අස්සෙ දාගන්නවට... 🤬

❤: ජි.. ජිමින්...🥺

ජිමින් කියපු දේවල් ඔක්කොම වගේ ආදි දොර ලග ඉදගෙන අහගෙන උන්නා... ටේ ගෙයි ජන්කුක් ගෙයි ඇස් ගැස්සුනේ ආදි ව දැකපු නිසා. ආදිට ඇහුනවත් ද? ඔවුන් හිතුවා.

🐣: ආහ්... මේ ඉන්නෙ නෝන හාමූ... කොහෙද ගියේ මයෙ අම්මා...? මං හිතුව ඔක්කොම වැඩ ටික ගානට සෙට්ල් කරල පැනල ගිහිල්ල කියල... තමුසෙ එහෙම ගෑණි නේ...

👨‍🦳: ජිමිනාහ්... නවත්තගන්නව... ඒ තමුන්ගෙ වයිෆ්...

🐣: සීයා නවත්තගන්න. අද ඉදන් මේ ගෑණි මගෙ කවුරුත් නෙවේ... වරෙන් යන්න... තොට මං කවුද කියල පෙන්නන්න...බැ#$🤬

ජිමින් ආදිගෙ අතින් ඇදගෙන ගියේ ආදි මලමිනියක් වගේ ජිමින්ගෙ පිටිපස්සෙන් ඇදිල යද්දි...

💜: ජිමිනාහ්...

🐰: අ..අපි ආදිව ගැරෙජ් එකට අරන් යමු.

ආදිව ජිමින් room එකට අරන් යනවට වඩා ගැරේජ් එක ආරක්ෂිත බව ජන්කුක්ට හිතුණා. ඒත් ජිමින් ජන්කුක් කියන දේ කනකටවත් ගත්තෙ නෑ...

ජිමින් ආදිව room එකට තල්ලු කරල දොර වහල ලොක් කලා.. ඇද උඩට වැටුන ආදි ඇදේ කෙලවරට ගිහිල්ල ගුලි උනේ බයට. ජිමින් ෂර්ට් එකේ අත් දෙක උඩට නවාගෙන ඇද වටෙන් ගිහිල්ල කණ්ණාඩි මේස උඩ තිබ්බ මල්පෝච්චිය අතට අරන් පොලවේ ගහල ආදිව තවත් බය කලා...

❤: ජ්‍... ජිමින්... මං...😭

🐣: කට වහාපන්... මට උබෙන් කිසි දෙයක් දැනගන්න ඕන නෑ වේ#$... 🤬 දැ...දැනගන්න ඕන ඔක්කොම දේවල් මං දැනගෙන ඉවරයි...දැන් මැරෙන්න ලෑස්ති වෙනවා... 🤬.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ජිමින්ගෙ අත පය වේදනා දෙනකන්ම ආදිට තලන එක කලේ... ආදි කොයිතරම් හයියෙන් කෑ ගැහුවත් ගෙදර උන්න එක පිරිමියෙක්ටවත් හයියක් තිබුනෙ නෑ ජිමින්ගෙ වචන වලට පිටින් යන්න. ආදිගෙ හිසට අත මිමොලවල ගහපු ජිමින් බඩට පයින් ගැහුවෙ තිරිසනෙක්ටත් අන්ත විදියට. මේ අතර නිත්‍යව ගැරේජ් එකට අරන් ආව ටේ නිත්‍යට එයාගෙ අතේ පයේ හයිය පෙන්නුවා.

පිරිමින්ට කොයින්ද අයිතියක් ගෑණුන්ට අත උස්සන්න...? කොහෙ තියෙන නීතියක් ද එ? මොන ශාස්තෘවරයද දේශනා කලේ ඒ වගේ දෙයක්... ඔය විදියට තමන්ගෙ අම්මට ත් අත උස්සල ඇතිද?

මේ අතර ජන්කුක් හිටියෙ කිසි දෙයක් කරගන්න බැරුව අසරන වෙලා... ආදිගෙ විලාපය පැය ගානක් තිස්සෙ එකදිගට ඇහෙනවා... ජන්කුක් බය උනා ආදිගෙ විලාපය නතර වෙයි කියල. මොකද නතර වෙනව නම් ඒ ආදිගෙ පණ ගැහෙන එක නතර වුණ වෙලාවට. මේ අතර රෝස් කොහෙද මන්ද ගිහිල්ල ආවෙ බැන්ග්ලෝ එකට.

🐰: Rozanna...

🌹: වේ... ජන්කුක්... මොකද්ද ඒ සද්දේ?

🐰: රෝස්... රො...රෝස්... එහාට යන්න එපා... ඉන්න...

රෝස් කෙලින්ම දුවල ගියේ උඩුමහලට. විලාපය ඇහෙන දිහාවට. එයා නැවතුනෙ ජිමින්ගෙ room එක ගාවින්.

🌹: ඔප්පා....ජිමින් ඔප්පාහ්... ආදි... මේ දොර අරිනවා... ඔප්පාහ්... මේ දොර අරිනව ජිමින්... මම පොලීසියට කතා කරන්න කලින් මේ දොර ඇරපන් ජිමින්... ආදිට මොනවහරි වෙලා තිබ්බොත් මං තමුසෙට හොද වැඩක් කරනවා... ජිමින්...😡😡😡

රෝස් යක්ෂාවේශයෙන් කෑ ගහන්න ගත්තා.

🌹: ජන්කුක්... ජන්කුක් මෙහෙ එනවාහ්... ගන්නව පොලීසියට කෝල් එකක්... 😡

ජන්කුක් පිමිමේ උඩට දුවගෙන ආව.

🌹: කෝල් එකක් ගන්නව පොලීසියට... 😡

🐰: මට බෑ...

ජන්කුක් බිම බලාගෙන පිලිතුරු දුන්නා.

චටාස් 💥

රෝස් ගෙ අතුල් පහර ජන්කුක් ගෙ කම්මුලේ නැවතුනා.

🌹: තමුසෙල ඔක්කොම පො#$%. ගෑණුන්ට අත උස්සන්න පිරිමි ඔක්කොම පො#$% .ඒව දැක දැක අහක බලන් ඉන්න තමුසෙ වගේ උන් ඊටත් වඩා පො#$%.🤬

🐰: It's OK Rose. 😭

ජිමින් දොර ඇරගෙන එලියට ආවෙ ශර්ට් එකේ අත් දෙක පිහදගෙන. ජිමින් ගෙ අත් වල ලේ... ජිමින් එනකොට ම රෝස් ජිමින්ට අත ඉස්සුවත් ජන්කුක් රෝස්ව තදින් අල්ලගෙන පැත්තකට උනේ ජිමින් ඉන්නෙ හොද සිහියෙන් නොවන බව දැනගෙන. ජිමින් එලියට ගිය හැටියෙ ජන්කුක් රෝස්ව මුදාහැරියා. රෝස් දුවගෙන ගියේ room එක ඇතුලට. යද්දි ආදි හිටියෙ නිරුවතින්. ජිමින් කරන්න ඕන හරිය ඔක්කොම කරල. ආදිට සිහිය නෑ... බෙඩ් ශීට් එක ලේ වලින්ම පෙගිලා. ජන්කුක් ඇතුලට එන්න හදද්දිම රෝස් දුවල ගිහිල්ල දොර වහල දැම්ම. ජන්කුක් තේරුම් ගත්ත වෙලා තියෙන දේ...

🐰: යාහ්... හියුන්ග්... තමුසෙට හොදක් වෙන්නෑ...😡

ජන්කුක් කෙලින්ම ගියේ ගැරෙජ් එකට. යනකොට ටේ නිත්‍ය ට දෙන්න පුලුවන් වද තිස් දෙකම දීලා... නිත්‍ය ට ක්‍කසයක් අරගෙන ගහනවා. දුවල ගියපු ටේ කසේ තනි අතින් අල්ලගත්තෙ කසේට ජන්කුක් ගෙ අත කැපිල්ල යද්දි.

🐰: ඕක නවත්තගන්නව හියුන්ග්... 🤬 ඒ කෙල්ලට සිහිය නෑ...

💜: මේකි... මේකි අපි හැමෝටම ගොනාට අන්දල ෂේප් එකේ ගේම ගැහුවෙ. ම..මං පිටත් වඩා ආදරේ කලා යකෞ... මේකිට මං ගැන ගානක් නෑ... අ...අර වරුන් කියන එකා... ඕකව අරන් වරෙව්... නන්ගිට උන ගැනෙන්න අයියට වෙන දේ බලල...🤬

🐰: නන්ගිට උන ගැනෙන එකක් නෑ හියුන්...

💜: ආහ්...?

🐰: ම...මං හිතන්නෑ ආදි ආයෙත් ඇස් අරියි කියල... 🥺

💜: ඕහ් ගෝඩ් ජිමිනාහ්... ඌ කොහොමද මෙහෙම...?

ජන්කුක් සිහි නැතිව ඉන්න නිත්‍ය ව ලනු වලින් මුදාගෙන ඔසවාගෙන යන්න හදනකොට ටේ හරි සිහියට ආව.

💜: ඔය කොහෙද අරන් යන්නෙ?

🐰: ආදිට වෙච්ච දේ නිතීට වෙනකන් බලන් ඉන්න බෑ හියුන්. ජිමින්ට ආදිට අත උස්සන්න තියෙන අයිතිය තමුන්ට නෑ කියල මතක තියාගන්නවා. 😡











ජිමින් company එකට ගිහිල්ල වැඩ කරන්න හිත හදාගන්න බැලුවත් ඒක කරන්න පුලුවන් උනේ නෑ... ආදිට කරපු දේ මැවි මැවී පේන්න ගත්ත. මේ අතර cabin එකට ආවෙ මෙලීනා,

💋: Excuse me Sir.. සර් ව හම්බවෙන්න කෙනෙක් ඇවිත්...

🐣: කවුද?

💋: Mr. Ashok kanna කියල කෙනෙක්...

🐣: හහ්... එන්න කියන්න.








🎃: හායි ජිමින් කොහොමද කොල්ලො ඉතින්...

අෂෝක් ආවෙ කෑ ගහගෙනම. ජිමින්ට නම් තමන්ගෙ තරහ පාලනය කරගන්න බැරි උනත් අමාරුවෙන් මැඩගෙන උන්න.

🎃: කොහොමද ඉතින් වයිෆ් සනීපෙන් ඉන්නවද? 😏

🐣: තමුසෙට මොකටද ඒක?

🎃: නෑ ඉතින් මං අදුරනව නේ ඒ ලමයව. හරි අහිංසක කෙල්ල.

අෂෝක් ඉදගන්න කියන්නත් කලින් වාඩි වෙන ගමන් කිව්ව.

🐣: තමුසෙ කොහොමද ආදිව දන්නේ?

🎃: ඒක උඹට වැඩක් නෑ නේ... කොහොම උනත් ලස්සන කෙල්ල. උඹට මාර ලව් නේ... ඒකනෙ උඹ ව මරණව කිව්ව විතරයි බය උනේ...

🐣: what? 🤬













මොකක්ද ලමයි ඒ උනේ?

මං කතාව ඉක්මනට ඉවර කරන්න හිතුව. ඒකයි එකපාරටම කරකවල අතෑරියේ. පව් නේ ආදි? බලන්නකො මං ජිමින්ට කරන දේ... 😏




Revenge එකේ අලුත් cover එක. ජින්, ටේ මේන් characters. Horror ff එකක්. කියවල බලන්න හොදේ...

Vote කරන්න. කමෙන්ට් කරන්න. සරන්ග්හේ..❤😁































Bạn đang đọc truyện trên: AzTruyen.Top